මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places

  Рет қаралды 287,455

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 765
@anushkagunathilaka4767
@anushkagunathilaka4767 2 ай бұрын
අති විශිෂ්ඨයි.අගේ හිරි ගඩු පිපෙනවා අපේ ඉතිහාසය ගැන අහද්දි.මම හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ.අපේකම හොදටම දැනෙනවා.අපිවත් රාවණා යුගයට මනෝමයෙනි අරන් යන්න ඔයාගේ වචන ඒ කරුණු සමත් වෙනවා.රාවණ පරපුරක උපන් සිංහල දේශයට ජය
@chamarifernando7578
@chamarifernando7578 5 ай бұрын
ලෙහෙසි නෑ මේ දේවල් හොයා ගෙන ඉදිරිපත් කරන්න...ඒ කැපවීමට ඇගයීමක් විය යුතුයි ..හුඟක් විස්තර දැන ගන්න පුළුවන් වුණා..good work charaka..❤️❤️❤️
@tharindumaxsupun3627
@tharindumaxsupun3627 4 ай бұрын
Bb b bb b b b b b b b b b b m ..nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nn n b n n nn. N n . Mmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn n n .. mmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnn . N . Nnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnmnnnnnnnnnn nn n n n .n nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnnnnnnn n ..nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnmnnnnnnnnnnn n m ....mmmnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnn n. M m n n .....m nnnnnnnnnnnnnnnmnnmnnnmn n m n ..jiiiiiiiuuu😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@tharindumaxsupun3627
@tharindumaxsupun3627 4 ай бұрын
😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😊😅😅
@DammaGaweshi
@DammaGaweshi 4 ай бұрын
😅
@gaminiWijenayake-h3j
@gaminiWijenayake-h3j 4 ай бұрын
Good work putha
@Leo-mq5pe
@Leo-mq5pe 3 ай бұрын
​@@DammaGaweshi මේව පට්ට පල් බොරු කැරි වේසියෙ😂
@anuradhaabayasinghe
@anuradhaabayasinghe 4 ай бұрын
අසත්‍ය , අනුන්ගෙ පුද්ගලිකත්වය විකුණන කුණු වීඩියෝස් දාල,නරඹන්නන් මුලා කරල සල්ලි හම්බකිරීමම පරමාර්ථය කරගත් youtubers ලා එක්ක සලකාබලනවිට ඔබ ඉතා විශිෂ්ඨයෙක්.
@somathilaka9726
@somathilaka9726 4 ай бұрын
ඔයාට ගොඩක් පිං ආසයි බලන්න ඔයාගෙ තොරතුරැ
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 4 ай бұрын
Godak pothapatha kiyala koitharammahansiyak kepakarala denanthoraturu walata godak sthuti
@anurajayathilaka-ng8cz
@anurajayathilaka-ng8cz 4 ай бұрын
Godak isthuthei❤
@roshen8481
@roshen8481 4 ай бұрын
සහෝදරයා පුළුවන් නම් ,,, නම් වලින් ඈත අතීතයට යන්නේ නැතුව අවුරුදු 2500 ට මෙහා අපේ අතීත රජවරුන්ගේ සොහොන් ගෙවල් තියෙනවද තියෙනවා නම් ඒවා කොහෙද ??? නැත්නම් ඇයි නැත්තෙ කියලා පුළුවන්නම් හොයන්න බලන්න. එහෙම නැතුව. වාල්මිකිගේ පොතට වඩා, අපේ අතීත රජවරු ගැන කතා කරන ඉතා වටින පොත් අපේ රටේ තියෙනවා. ඒ පොත් ටික අධ්‍යයනය කරලා අපේ රටේ ඇත්තටම රජවරු හිටියද ඒ හිටියනම් ඒ සෑම රජ කෙනෙක්ගේම සොහොන් වලට මොකද වුනේ කියලා video එකක් පුළුවන් නම් කරන්න. It's a challenge. අඩුම ගානෙ අවසාන රජවරු 25 දෙනා ගැන වත්
@kaushimadushika7491
@kaushimadushika7491 4 ай бұрын
Yes
@KapilaKarunarathna-n7h
@KapilaKarunarathna-n7h 4 ай бұрын
ඔබේ ගවේශණය ඉතාම නිර්මාණශීලි ආකාරයට ඉදිරිපත් කරනව, සුභපැතුම් පුතා 💖🙏
@SudarmaRathnasekara-n3o
@SudarmaRathnasekara-n3o 4 ай бұрын
අනේ රත්තරන් පුතේ ඔයා නමි මගෙ මවි බිමට මහා අනර්ග වස්තුවක් මගෙ මවිබිමෙි ඉතිහාසයටමගෙ පණට තරමිම ආදරෙයි
@NirashaIsangika-mc8hj
@NirashaIsangika-mc8hj 4 ай бұрын
මම youtube එකේ වැඩසටහන් බැලුවට මෙහෙම කමෙන්ට් එකක් දාලාම නැහැ නමුත් මේ තැන් ගැන හොයන්න ඉතිහාසය ගවේශනය කරන්න ඔබ දරපු උත්සහය විශිෂ්ඨයි.ඉදිරියටත් මෙවන් වටිනා තොරතුරු ඉදිරිපත් කරන්න 🙏💐
@ravindralal3920
@ravindralal3920 4 ай бұрын
චරක මහතා ළඟ ගොඩක් වටිනාකමක් ඇති ඓතිහාසික සිද්ධි ඇතුළත් වට්නා තොරතුරු ඇත.😂රාම,රාවණා ,යුද්ධය බොරු ප්‍රබන්ධ කතා වන්නේ ය. සීතා ,හනුමා, සීගිරි කාස්සප ,යන කතා මිත්තියා කතාවන්‍ වේ .😂 කරුණාකර ❤හෙලයේ මහ ඇදුරණන් ගේ ඉල්ලීම පිළිගෙන එකතු වෙලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු . 🎉🎉ජයරත්න පතිරආරච්චි ඔයා කියන සියලුම දේවල් සොයාගෙන ඇත .🎉🎉🎉විඩීයෝ සියල්ල අරගෙන ගොස් එතුමා සමග සාකච්ඡා කර සුද්දන් විකුර්ති කර ඇති අපේ රටේ සත්තිය රාජාවලියක්ද හෙළ ඉතිහාසයක් සහ ගොතම බුදු රජුන්ගෙම රටත් , දිපයත් වෙන අපේ රටේ ඉතිහාසය ගොඩ නැගීමට එකත්වී පෙරමුණ ගන්න .🎉🎉පුරාවිද්දියනිලධාරින් කවදාවත් සත්තිය හෙලිවෙනවට අකමැතිය..🎉 අවුරුදු 5000 ක් ගියත් විකුර්ති කිරීමට කටයුතු කිරීම මිස ලංකාවේ ජනතාවට සත්තිය රාජාවලියක්ද හෙළ ඉතිහාසයක් සහ සත්තිය බුදුන් , සහ බුදු දහම නොදන්නා නිසා ද , සෙල්ලිපි කියවන්ඩ නොදන්නා නිසා ඇත්ත දැනීමක් නැති අයගෙන් අපේක්ෂා කළ නොහැකිය ..❤❤ඔයාලට තනියම කළ නොහැකිය .❤❤❤එක්වී කටයුතු කරන්න ..❤❤❤සියලුම දෙනාට ජය නියතය .❤❤❤❤❤❤❤❤🎉🎉🎉😊🎉🎉
@gimaninavaraththna3808
@gimaninavaraththna3808 3 ай бұрын
No h​@@ravindralal3920
@fathimahasma5774
@fathimahasma5774 3 ай бұрын
Excellent!
@iroshakumari1508
@iroshakumari1508 Ай бұрын
@wanninayaka1879
@wanninayaka1879 3 ай бұрын
රාවණ අජතුමාගේ පලවෙනි පත්තිනි පූජාව කරල තියන්නේ හලඹගල කියන ප්‍රදේශයේ එතන දැං හලඹගල රජමහා විහාරයයි පත්තිනි දේවාලෙකුයි තියනවා ලංකා ඉතිහාසයට සම්බන්ද රසබර කතා ගොඩක් මෙතනට ගියාම දැනගන්න පුලුවන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයට ආසන්නව තමා මේ පුදබිම පිහිටලා තියන්නේ ගලක කොටපු ලිපියකුත් බලාගන්න පුලුවන් මෙතනට ගියාම
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 5 ай бұрын
හොඳයි පුතා ඔහොම යං. සොයාන්නාට ලැබෙනවා එතකං සොයා යමු. හොඳ උත්සහයක් අරගෙන විස්තර එකතු කරගෙන තියෙනවා. රාවණ රජුට කියන ස්ලෝකයක් තියෙනවා මේ වැඩේට යනකොට ඒ ස්ලෝකේ සිහිපත් කරලා කරුණු හොයන්න නිවැරදි තොරතුරු ලැබෙයි. තනියම යන්න එපා තව දෙතුන්දෙනෙක් එක්ක යන්න.
@Ballageburuwa
@Ballageburuwa 4 ай бұрын
අයියෙ ඉතින් ඉතිහාසෙ වෙනස් කරාම නම් වෙනස් කරාම අතිතයෙන් එන ජනප්‍රවාද අපේ ඇත්තම ඉතිහාසය පොලොවයට පස්වෙලා වැලලෙනවා අපි සුද්දො ලියපු බොරු ඉතිහා සය අපි පිලිඅරන් ස්කෝලෙ පොත්වලට පුස්තකාලවලට දානවා මෙහෙම බුරුවෝ ලංකාවෙත් ඉන්නවා😢
@indulamalesuriya6264
@indulamalesuriya6264 4 ай бұрын
ඔබතුමා සෑහෙන්න උත්සාහයෙන් සොයාගෙන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
@phaskumara5107
@phaskumara5107 5 ай бұрын
බෙල් තමයි අපේ රටේ බෙල්ල කැපූ වේ..
@lakshantharusha1433
@lakshantharusha1433 4 ай бұрын
60 ගනන්වල ඉදපු කාලකන්නියා
@darshikanimanthi3444
@darshikanimanthi3444 Ай бұрын
මම කැමතියි ඔබට යෝජනාවක් කරන්න ඉන්දියාවෙ සමහර ෆිල්ම්ස්වලට හේතුපාදක වෙච්ච ලංකාවෙ රැජිනියන් .කුමාරිකාවක් ගැනත් මේ වගෙ documentary ගේන්න. ආසයි ඒ පිලිබදවත් දැනගන්න උදා:- මස්තානි
@sarathhemachandra5265
@sarathhemachandra5265 4 ай бұрын
බෙල් කියන්නේ අපේ රටේ සම්පත් හොරා කාපු පල් හොරෙක්
@wasanaanuradhi2149
@wasanaanuradhi2149 4 ай бұрын
ඇත්තටම පුතේ ඔයාගෙ මහන්සි ය වර්තමාන දරුවන් ට ලොකු ආදර්ශයකි . බොහොම හොද වැඩක්
@rangikaharoshanijayasinghe7250
@rangikaharoshanijayasinghe7250 4 ай бұрын
අති දුෂ්කර කාර්යයක් විනාඩි කිහිපයක් ගතවෙද්දී බලන්න, අසන්න සැලැස්සුවට ඔබට බොහොම පිං..❤❤
@asankanamal4968
@asankanamal4968 4 ай бұрын
මහ නුවර වත්තේගම උඩු රාවණ යටි රාවණ ගම්මාන දෙකක් තියෙනවා ඒ පැත්තේ රාවණ රජු සම්බන්ද කථා තියෙනවා ඒගැනත් හොයලා බලන්න
@studiesplusdotlk978
@studiesplusdotlk978 4 ай бұрын
හරිම ආසාවෙන් මේ විනාඩි 42ම බැලුව. සෑහෙන මහන්සි වෙලා කරල තියෙන video එකක්.නොදන්න ගොඩක් දේවල් හරි ලස්සනට විස්තර කරල තියෙනව.ඇත්තටම මේ වගේ video ලංකාවෙ අපි අනිවාරෙන්ම බලන්න ඕන. අපි ලොකු ඉතිහාසයක් තියෙන ජාතියක් වගේම මහා ශිෂ්ඨාචාරයක අයිතිකාරයො. අපි අපි ගැනම negative ආකල්ප වලින් නොදැක ප්‍රෞඪ ජාතියක් විදියට නැගිටින්න ඕන. ලාංකිකයෙක් කියල ආඩම්බරයෙන් කියන්න පුලුවන් තැනට ලංකාව ගේන එක අපි කාගෙත් වගකීමක් වගේම ඉපදුනු බිමට කරන මහා යුතුකමක්..❤ ස්තුතියි මේ වගේ වටිනා videos කරනවට..🫰
@cpathirana3423
@cpathirana3423 2 ай бұрын
Nodanna.atietayak.keyadun.obata.maagae.pranamaya
@dasanayakadisa2245
@dasanayakadisa2245 4 ай бұрын
ඔය s c p බෙල්පරයා හොරා අපේ ඉතිහාසය විනාශකාලා ඒ කගේ ගෑවුනු උන්තමයි මේ බුදුහිමි ඉන්ඳියානුවෙක් කියන්නේ පරනපූජාවලිය පොත ඇත්තටම අපේ පංසල්වල නැතිද???!!එහෙමත් නැතිනම් තිබිලත් නෑකියනවද??!! අයියෝ යෝ ය්යෝ👍😂😂😂😂👍🙏🙏🙏🙏
@kidsplaynow594
@kidsplaynow594 5 ай бұрын
මේ වැඩෙ නතර කරන්න එප...පුලුවන් තරම් ගවේශණය කරපන් කොල්ලො❤️ කවදහරි දවසක වයසට ගිය දවසක උබට උබ ගැන ආඩම්බර වෙන්න පුලුවන්...කවුරු මොනව කිව්වත් සැලෙන්න එපා....ජයම වේවා
@MethnaKuruppu-pe2gp
@MethnaKuruppu-pe2gp Ай бұрын
Aniwaren aye 👍
@ajithpanawalage6402
@ajithpanawalage6402 4 ай бұрын
ආදම්ගේ පාලම ආදම්ගේ ශිඛර , 1505 පෘතුගීසි ආවේ, වැරදිලාවත් සුද්දා අරුන් මුන් මේ ගුහාව උමග ගැනත් දැන ගත්තා නම් මේකටත් ආදමිගේ උමග කියලා කියයි,උමා ඔය ව්‍යාපෘති ය කරගෙන යනකොට තව පුරාවස්තු සහිත සුවිශේශි උමගක් හමුවෙලා ඒක තහනම් ප්‍රදේශයක් කරලා තියෙනවා නේද, ඒ ගැනත් විස්තර කරන්න ආදම්ලගේ ලබ්බවල් මෙහේ නැහැ ,වලලන්න හදන ඉතිහාසය ඉස්මතු කරන්න උත්සහා කරන සියලුම දෙනාට ජයවේවා , මල්ලි ඔයාට ජයවේවා
@dasanayakadisa2245
@dasanayakadisa2245 4 ай бұрын
ලංකාවේ උන් පැහිලා වැඩියි ඒකයි දන්නේ නැත්තේ බුදු හිමි ගැන කීවමත් ඥැහ් බැහ් ගාන්නේ ඒකයි කරුමේ පවුකාරයෝ අයියෝ යෝ යෝ 😂😂😂😂😂👍🙏🙏🙏
@roadlens1
@roadlens1 4 ай бұрын
ලෙහෙසි නෑ මේ දේවල් හොයා ගෙන ඉදිරිපත් කරන්න...ඒ කැපවීමට ඇගයීමක් විය යුතුයි ..හුඟක් විස්තර දැන ගන්න පුළුවන් වුණා..good work charaka.. (2 )
@KapilaKarunarathna-n7h
@KapilaKarunarathna-n7h 4 ай бұрын
ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්, ඉතාම සුමට භාශාවෙන් ඉදිරිපත් කරනව, ඉහලම දක්ශතාවක්, ප්‍රනාමය🙏🙏🙏
@lasavijaya2
@lasavijaya2 5 ай бұрын
තාර්කිකව ඉදිරිපත් කිරීම ගොඩාක් වටිනවා..විකෘති කළ ඉතිහාසය නැවත ඉක්මනින් අපේ පරම්පරාවට නිවැරැදි ලෙස දැකීමට ලැබේවා !❤
@manelperera5336
@manelperera5336 4 ай бұрын
පුතේ ඔයා ලොකු සේවයක් කරන්නේ හෙළය වෙනුවෙන්.බුදුසරණයි.
@kavishaaradana8346
@kavishaaradana8346 4 ай бұрын
ඉතිහාසය පාඩමක්‌ අහගෙන හිටියා වගේ සුපිරියි සහෝදරයා ජයවේවා
@dammikadisanayaka1059
@dammikadisanayaka1059 4 ай бұрын
මැණික් වලටත් වඩා වටිනා මිනිස් රුව තාමත් මව්බිම තුල බිහිවෙනවා ...රටේ සිංහයකු සේ ජීවත් විම සතුටකි පුතුණි නුඹත් එවැනි සිංහ ලේ සිංහයෙක්ම විය අපට ...ආසයි ගොඩාක් රාවණා ඉතිහාසය ගැන දැනගන්න ..ජයෙන් ජය පුතුණි ...❤❤❤❤❤තෙරුවන් සරණයි ..
@wasanthakumara12
@wasanthakumara12 2 ай бұрын
Wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww2w22ww2wwwwww22w2wqw2www2wwq2w2ww2w2qwwwww221wwwwww2wwwqwwwwwwwwwwqw1qwqwwwww2wwwwqw2www22www2wwwwwwww22wwwwwwwwqqqqqq2w2wwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwqwqwwwwww2wwwwwwwwwwwwwwwwwwwwww2wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqqqwwwwwwwwwwwwwwwwwwwwwww2qqw21wwwwwwqwwwwwqqqwwwqwwwwwwwqqwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwq2wqwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwqqwwwwwwwqwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwqwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwqqwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwwwwwwwwwwqwwwqwwwwwwwwwwwwwwwqqqwwqwwwwwwwwwwwwwwwqwwwwwwwwqww2qwwwqwwwwwwwqwwwwwwwwwqqqqwqwwqwwwqwqqwwwwwqwwqwwqqqwwwwwwwwwwwwwwwwwwwwwwqwwwwwwqwwwwwwwwwwwwwwwwwwwwqqqwwwqwwwwwwwwwwwqwwwqqqqqwqwwww2wwwwwwwwww2wwwwqwwwwwwwwwwwwwwwwwwwwwwwww2wwwwqwwwwqqwqwwqwwwwwwwwwwqqqqwqwwqqwwwwwwwwwwqw2qqqqqqwwwwwqwwwwqwwqwwwwww2wwwwwwqwqqwwqwqqwwqqqqqwwwqqqw2wwwwwwww22www2wwwqwww2ww2wwqwww2wwwwwwwwww2wwwqw2ww2ww2qwqq1wwqw2w2wwwwwwwwwwwwwwwwq1qqwwwwqwww2qwwwwwwwwwqwwwwwwww1wwwwwqq21wqq2wwwqw2ww22w22ww2wwqwqqwqq1q1qwwwwqwwwqq2wqwwwwqq1qqwwwwwwwqwwwwwwqqqq2wwwwwwwwwwwqwww2222w2qwwwwwqq2ww2wwwwqw2q2wwq1q1wq1qqqww2q2wwwwwwwwwwww2w1qwwwwwwwqqwqwwwqwwwwwwwwqwwwww22wwwwww2wwwwwwwwwww11qwq222ww2wwqwwwwww1qw2q1www2wwwwqwwwwwww2ww2w2www2wwwwqwwwww22wwwwwww2wwwwwwwwwqqqq1wwwqqqqqqqqqqqww2wwwwwqwwwwwww1wwwwwwwwwwwwwwwwwwww2wwwwwwwwwwwwwq2w2wwwwww22qqww2wwqw2qqqqqqq1qqwqqqqqqqwww2wwww222wwwwqwq2www2wwwwwwwqw2wwwwww2wwද්ව්ව්ද්ද්ද්ව්ද්ව්ව්ව්ව්ව්ව්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ද්ද්ද්ද්ද්ද්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ද්ව්ව්ද්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව් 43:47 ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ද්ද්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ද්ද්ව්ද්ද්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්🎉🎉ව්ව්ව්
@Ballageburuwa
@Ballageburuwa 4 ай бұрын
HCB බෙල් පලවෙනි පුරාවිද්‍යා කොමසරිස් අපේරට යටත් කර ගත්ත කාලවල අපේ රටේ ඉති හාසය කෑවා විනාස කරා නිදාන ඉස්සුවා..
@MenakaMenaka-zg5pw
@MenakaMenaka-zg5pw 4 ай бұрын
Aniwarenm puravidiya wassthu soya gannawa kiyalla okathama karla thiyenne
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 4 ай бұрын
පුරාවිද්‍යා උගතුන් කිසිවක් හරිහැටි දන්නේ නෑ
@subashiniperera2881
@subashiniperera2881 3 ай бұрын
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙ දැන් ඉන්න මොල්ලු රැලත් ඊට එහා. කිසිම දෙයක් අදටත් විමර්ශනය නොකර බෙල්ගෙ නැට්ට එල්ලිලා ඉන්නවා.
@Ridmii12
@Ridmii12 3 ай бұрын
මෙච්චර වටින ඉතිහාසයක් හූරගෙන කාලා විනාශ කරපු වුන් යහතින් ඉන්නවද දන්නෑ..
@AsithaPremakumara
@AsithaPremakumara 20 күн бұрын
Star gate පින්තූරය එක මූලද්‍රව්‍යයක් වන ටයිටේනියම් වල පරමාණු ආකෘතියට සමානයි නේ ❤
@thilishal2891
@thilishal2891 2 ай бұрын
අයියෙ ඔයා රටට සම්පතක්.දිගටම රාවනා රජු ගැන හොයන්න. Good luck😊
@malinivithana3780
@malinivithana3780 4 ай бұрын
මහන්සිවී මෙතරම් වටිනා තැන් එක වීඩීයෝවකින් පෙන්වමින් වටිනා තොරතුරු රැසක් ඉදිරිපත් කළා, අගෙයි පුතේ 👍
@susithdasanayaka6509
@susithdasanayaka6509 24 күн бұрын
ලේ වලට හිටන් දැනුනා අපේ ඉතිහාසය දිහා බලනකොට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kaviamarey
@kaviamarey 5 ай бұрын
රාවණා වහන්සේගේ ශක්තිය ලැබේවා 🙏🏽
@sachix999
@sachix999 4 ай бұрын
@premasiriwanasinha7037
@premasiriwanasinha7037 4 ай бұрын
වලපනේ සැරසුන්තැන්න( යුද්ධයකට සැරසුන තැනිතලාව) දැනට රන්දෙණිගල ජලාශයට යටවී ඇති උස් කදුගැටයක පිහිටි ස්ත්‍රී පුරය නම් ස්ථානයේද විශාල ගල් ගුහාව උමං මාර්ගය කීපයක් සහිත ලෙන සහ වලපනේ මානිල්වල ගමේ කෙලවර ඇති ස්ත්‍රි පුරය නම් ස්ථානය ගැනද සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.ඔය සදහන් කල ස්ථාන වල එකිනෙකට සම්බන්ධ උමං මාර්ග ඇති බැවින් ඒවා රාවණ ඉතිහාසයට සම්බන්ධ බව සදහන් නිසා මේ ගැන ගවේෂණයක් කරනමෙන් ඉල්ලා සිටිමි.
@phaskumara5107
@phaskumara5107 5 ай бұрын
ඔබ කියනවා හරි ..ඉස්ලාම් භක්තිකයන් අදහන්නේ අපේ රාවණා රජු..❤️❤️❤️
@wijepalapeiris3407
@wijepalapeiris3407 4 ай бұрын
ඔබේ කරැණු ඉදිරිපත් කිරීම ඉතා සාධාරණව කරනවා. ඔබ කරැණු ආවට ගියාට නැතිව යම් අධ්‍යයනයක් කරලා තියෙනවා, ඔබ ඉදිරිපත් කරන කරුණු පිලිගන්න තීරණය ඔබ අපට ලබා දෙනවා, ඒක ඉතාමත් සාධාරණයි. ඔබ කරණ දේවල් සාර්ථක වේවා
@ගලයා-Galaya
@ගලයා-Galaya 4 күн бұрын
ගවේෂණාත්මකව රාවණ ඉතිහාසය ගැන සවිස්තරාත්මකව කතා කරපු එකම චැනල් එක මේක.දිගටම කරගෙන යන්න.ජය❤️🔥
@susilagh907
@susilagh907 4 ай бұрын
හෙළ ඉතිහාසය සොයා යන මේ ගමන ඉතා දුෂ්කර එකක් බව දැනෙනවා ඔබගේ උත්සාහය අති විශිෂ්ටයි සුභ පතනවා අපි මේ දැනුවත් භාවය වෙහෙස මහන්සියක් නැතුව ලබා දීම ගැන
@geethikachathurangi5609
@geethikachathurangi5609 Ай бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් බැලුවා හරි වටිනවා අපේ රටේ ප්‍රෞඪත්වය අපිට ඉදිරිපත් කරන්න ලොකු කැපකිරීමක් කරල තියෙන්නෙ ස්තුතියි නෙවෙයි ගොඩක් පිං🙏
@SihasMindiya-s4r
@SihasMindiya-s4r 5 ай бұрын
ඇත්තටම සැඟවිලා තියෙන අරුත හෙළ කුලදේව මාතාවයි .මාතාවගේ නමට ශක්තියට බලයට නිවැරදිව ාසත්‍ය සොයා රාවණයන් අවදි කළ හැක .සෙවිය යුත්තේ හෙළ කුල දේව මාතාව නීල කුම්බිලා මාතාව ගැනයි.සිවිලයේ අග රැජිණ නිල කෞෂකි රැජිණ ගැනයි.නිකුම්බිලා යනු ඇය නොවෙයි,සත්‍ය සොයන්න.නිකුම්බිලා යනු වෙනත් අයෙක්.මීට කුම්බිලා යනු හෙළ කුල මහතාවයි.මේ ගැන සොයා විවරණය කරන්න.විශ්වය ගවේෂණය කර අදහස් දක්වන්න.ඔබ සැමට බොහොම ස්තුතියි.රාවන් නැගිටීම තිබෙන්නේ එතන.
@anurathaanuratha3482
@anurathaanuratha3482 7 күн бұрын
පුතේඔබට,අතිතසම්බන්දයක්තිබිලා,එහිදල්ලෙන්පටන්අරන්,මහාමුලහොයන්න,පටන්අරන්තියෙන්නේ,හරිම,අගෙයි,තෙරුවන්සරනයි,ඉදිරිගමනසාර්තකවේවා,
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 Ай бұрын
නියමයි ස්තුතියි ඔබට හරිම වැදගත් තොරතුරු රැසක්
@තිලාSL
@තිලාSL 4 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි තව තවත් තොරතුරු සොයා ගැනීමට අපේ උරුමය හෙලි කිරීමට ඔබට ශක්තිය ලැබේවා.....!
@sunethramdewage1675
@sunethramdewage1675 4 ай бұрын
ගොඩාක් මහන්සිවෙලා කැපකීරීමක් කරලා මේ බෙදා දෙන වටිනා ඉතිහාසගත විස්තර වලට වටිනාකමක් නොදීම බැහැ.බොහොම අගෙයි❤
@nalikaranasingha2865
@nalikaranasingha2865 4 ай бұрын
විනාඩි 43 ක් බැලුවා හරිම ආසාවෙන් ...තාර්කික ව හා ඉතිහාස තොරතුරු සැබැවින්ම විශිෂ්ඨ යි...ඔබට ජය ...නිවැරැදි හෙල ඉතිහාසය මතු වේවා
@sureshPriyan-of2lc
@sureshPriyan-of2lc Ай бұрын
එක නම් ඇත්ත
@rohananishantha994
@rohananishantha994 4 ай бұрын
සුපිරිම සුපිරියි අපේ පෟඩ ඉතිහාසය සොයා අපිව දැනුවත් කිරිමට ඔබ තුමාට තවතවත් සක්තිය දෛර්ය ලැබේවා
@චමියා
@චමියා 2 ай бұрын
කරුණු හොයන්න මහන්සි උන විදියට මේ වගේ චැනල් තමයි උඩට එන්නම ඔ්න..ඡය පතනවා සහෝදරයා..
@akilaMahes-gj8uq
@akilaMahes-gj8uq 4 ай бұрын
අයියේ ඔයා අපේ රටෙ රාවණා අතිතය ගැන සුපිරියට අපිට පැහැදිලි කරල දෙනව එකට හදවතින්ම අදරෙයි අයියේ❤ දිගටම කරගෙනයන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රර්තනා කරනව 🙏🙏🙏
@shandrikasriyani101
@shandrikasriyani101 5 ай бұрын
ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයා යනවා චක්‍රායුධය වැඩ සටහන නිල්දිය පොකුණ පොළව යට‌තියෙනවා
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 5 ай бұрын
සත්‍ය ඉතිහාසය යම් දිනෙක මතු වෙනවාමයි...
@krishanthiperrera551
@krishanthiperrera551 4 ай бұрын
ස්තූතියි ඔබේ මහන්සියට. තෙරැවන් සරණයි !
@sehaschaathurya953
@sehaschaathurya953 5 ай бұрын
රාවණ රජතුමා ගැන මෙච්චර විස්තර කිවුවට ගොඩක් ස්තූතියි
@PamicoHomes
@PamicoHomes 4 ай бұрын
රාවණා රජතුමාට ලංකාව පුරා මලිගාවල් කීයක් විතර තිබුණාද කියල හොයාගත්තොත් සමහර හැටලුවලට විසඳුමක් ලැබේවි.❤👍
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
ලකේගලත් ගිහින් බලන්න එහෙ අය රාවණා රජතුමා අදහන මිනිස්සු ඉන්නවා ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන් වෙයී
@najithkoralage3578
@najithkoralage3578 5 ай бұрын
මේම ඉතිහාසය ඇතතටම සැගවී ගිය ඉතිහාසයක්. මා එසේ කීවේ රවනා ඉතිහාසය ගැන සොයනා පිරිස් ඉතා බහුලව සමාජ මාධ්‍ය පුරාවටම වැඩසටහන් කරනවා. නමුත් ඒ අය අතරින් මුල් පේලේ සිටින සමාජ මාධ්‍ය කරුවේකු නම් ධනුෂ් ලොග් කියන ගවේශකයා සදහන් කල හැකීය. ඊට අමතරම යාතාර්ථ සමාජ මාධ්‍ය කරු හා පතිරාජ නැමති පුරාවිද්‍යා ගවේශකයන් සදහන් කල හැකීය. නමුත් රාවනා පුරාවෘත්තය ඔබ තරම් සවිස්තරාත්මක පැහැදිලි කීරිමක් නැත. එහෙත් මේම සමස්ථ රාවනා පුරාවෘත්තය ගැන කරුනු ගලපා බැලිමේදී ඔබ විසින් ප්‍රකාෂිත කරුනු හා අනිකුත් ඒවත් සමග බොහොමයක් ගැලපිම් තියේනවා. නමුත් එම වැඩසටහන් හා ඔබේ වැඩසටහන් අතරේ ඉතාමත් පැහැදිලියි. තේතුව නම් රවනා කතාව හා ඒහා බැදුනු සමජ පරිසරය එකතු කරමීන් විග්‍රහයක යේදීමයි.. ##### ඔබ හා මේම වැඩසටහන සමජ අවකාශයට මුදා හරින කම් සහයෝගය දීපු සැමටම ස්තුතියි ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@yasanthabg
@yasanthabg 4 ай бұрын
ගොඩක් කැපකිරිමේන් ලැබුනු ප්‍රතිපලයක් ගොඩක් වටින විඩියෝවක් තව තවත් මේ රටට ඔබ වගේ අය අවශ්‍යයි ජය වේවා 💐💐💐💐💐
@Nisansalaherath230
@Nisansalaherath230 2 ай бұрын
හසලක පැත්තෙත් සිතා කොටුව කියලා එකක් තියෙනවා.. එහෙත් මේ වගේ රාවණ ගැන ගොඩක් තොරතුරු ගන්න පුළුවන්..
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
ඇත්තටම ඔබ‍ට බොහොම පින් අසාවෙන් බැලුවේ හරිම දුකක් දැනෙන්නේ මෙච්චර විදලා ඉතිහාසයක් අපට තිබිලත් ඒවා වැළලිලා ගිහින් තියන හැටි ඉකමනින් අපේ ඉතිහාසය එළිවෙවා
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 4 ай бұрын
නියමයි , ගොඩක් වටිනාකම් සහිතයි❤️ 43.1 Location කොහෙද ??👍
@ChandanaCk-nf2rj
@ChandanaCk-nf2rj 3 ай бұрын
හොයලා බලන්න ඇමරිකාවේ පරන ශිව ලිංගයක් තියනවා😂
@chamikagayani1741
@chamikagayani1741 3 ай бұрын
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වඩා ඉතාම වැඩි දෙයක් ඔබ කරනව සහෝදරයා. ඔබගේ උත්සාහය නම් පුදුමාකාරයි
@dilangunethilaka4558
@dilangunethilaka4558 4 ай бұрын
හොද වැදගත් vedio එකක්.ගොඩක් මහන්සි වෙලා කරපු වැඩක්.ලන්කාවේ තව ගොඩක් තැන් තියෙනවා ගවේෂණය කරන්ඩ.මගෙත් එහෙම අදහසක් තියෙනවා .බලමු.ඔබ තුමාට තවත් ගොඩක් දේවල් මේ විදිහට කරන්න පුලුවන්.පුරා විද්‍යා කරන අය හිතාගෙන ඉන්නේ ලන්කාවේ මිනිස්සු මෝඩයෝ කියලා.මේ වහලා තියෙන අපේ සැබැ ඉතිහාසය සොයා ගත යුතුයි .
@madushankamadushanka-tx8wc
@madushankamadushanka-tx8wc 4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට මේ තොරතුරු ඉදිරිපත් කරාට තව තවත් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 3 ай бұрын
ඉන්දියානු කමිකරැවන් තේ වතැවලට ගෙනාවෙි ඔතනින් තමයි .ඔතන එනමි තලෙයිමන්නාරමෙි දැන්විමි පුවරැවක් තියෙනවා ඒකේ සදහන් නෙනවා දෙමලකමිකරැවන් ගෙන ආ දිනය තොන්ඩමන් මහතාත් ඹය පාරෙන් පැමිණි බවද අසා ඇත.
@chiranthisandeepanibotheju4818
@chiranthisandeepanibotheju4818 Ай бұрын
යුරෝපෙ මිනිස්සු ලංකාවට මෙච්චර පොරකන්නෙ අපි නොදන්න ඉතිහාසයේ වටින තොරතුරු එයාල ලග තියෙන නිසා වෙන්න ඕනේ.සුද්ද අපේ රටින් හොරකම් කරපු අපි නොදන්න අපේ වටිනාකම...මාර ආසාවෙන් මේ වීඩියෝ බලන්නෙ.නිදුක් නීරෝගිව මේ වැඩේ ඉතිහාසයේ ඇත්තම තොරතුරු හැම ශ්‍රී ලාංකිකයෙක්ට වගේම හැම සිංහලයෙක්ම දැනගන්නකන් කරන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.ඔබේ මහන්සියට හිස නමා ආචාර කරනව
@ravindralal3920
@ravindralal3920 2 ай бұрын
🎉😂😂මහත්මයාණෙනි ,ඔයාලා ගොඩක් වටිනාකමක් ඇති ඓතිහාසික සිද්ධි ඇතුළත් කරුණු සොයාගෙන ඇත .🎉ඔයාලා , අපේ රටේ සමහරක් අය , රාවණා රජු ලංකාවේ හිටියේ නෑ කියලා කියන අයට මරු පහරකි .😂.ඉංග්‍රීසි ජාතිකයන් සහ පරනවිතාන මහතා ගේ විකුර්ති කිරීම් නිසා ද , මිත්ත්‍යා කතා හේතුවෙන් අපේ රටේ ඉතිහාසය විකුර්ති කර ඉන්දියාවට පවරා දීලා ඇත .🎉 රාම රාවණා රජු දෙන්නාම හිටියේ ලංකාදීපයේ මිස ඉන්දියාවේ නොවේ😂 හනුමා කියන්නේ .වඳුරු සතෙක්ද .? මේ කතා ඇත්තද ,බොරුද , කියන 😊රාම ගේ සෙල්ලිපි ,සහ රාවණා රජු ගේ සෙල්ලිපි තියෙන්නේ ලංකාවේ .,රාම රාවණා යුද්ධය කර නැහැ.කියලා පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .😂අයෝධ්‍යා නුවර තියෙන්නේ ලංකාවේ .🎉 😂සීතා දේවිය ලංකාවේ මිස ඉන්දියාවේ නොවේය .🎉 කියලා අපේ රටේ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .🎉ඔයාලා සොයා ගෙන ඇති ඓතිහාසික සිද්ධි ඇතුළත් දේවල් රැගෙන ගොස් ,පතිරආරච්චි මහතා හමුවී කතා කිරීම ඉතා වැදගත්ය .🎉සියලු බුදු රජාණ්න් වහන්සේලා පහළ උන එකම දීපය ලංකාදීපය ,දඹදිව ,සුද්දන් විකුර්ති කර ඇති අපේ රටේ ඉතිහාසය ගොඩ නැගීමට පෙරමුණ ගන්න. 🎉🎉🎉.🎉 ඔයාලා සියලු දෙනාටම රාවණා රජු ගේ පිට ආරක්ෂාව ලැබේවා! ලැබේවා !!ලැබේවා ,,!!!.🎉🎉🎉🌍🌍🌍🌍🌍🌍🎉🎉🎉🎉
@PawanEkanayaka-ey1ov
@PawanEkanayaka-ey1ov 3 ай бұрын
ලංකාවේ මේවගේ ඉවරයක් පෙන පාටක් නෑ.අපි පොඩි උදාහරණයක් ගමු.චීනයේ තමයි දැනට ලෝකේ වැඩිම ලෝක උරුම හම්බවෙන්නේ අද වෙනකොටත් චීනයේ ආවර්තිතා වගුව පාවිච්චි වෙන්නේ නැ.මොකද චීනයේ රජ කාලේ වෙනකොට ඒව හොයාගෙන තිබ්බ හින්දා ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ එගූල්ලොන්ටම අවේනික අවර්තිත වගුවක් .එගොල්ලින්ගේ මේ දැනුමෙන් ඒගොල්ලෝ මාලිමාව,මල්වෙඩි,වෙඩිබෙහෙත්,සිමෙන්ති,කොළ වගේ විශාල වටිනාකමක් තියන දේවල් හොයාගත්තා.සමහර දේවල් ලංකාවේ පුරවස්තුත් එක්ක බලද්දි ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය වගේ නමුත් ඒගොල්ලෝ ඒක කවදාවත් දැකලා නැති pitasakwalayontawath වෙන කාටවත් credit එක දුන්නේ නැත්තේ ඒගොල්ලෝ ඒ දේවල් කරේ කොහොමද කියලා ලියලා අනාගතේට ඉතුරු කරලා තිබ්බ හින්දා එහෙම බැලුවොත් ලංකාවේ සීගිරිය හදපු විදිහ අදටත් හොයාගෙන නැ කියන්නේ ආඩම්බර වෙන්න කාරණාවක් නෙමෙයි දුකට කරුණක් රන්මුස්සු උයනේ තියන සිතියම Ritual object එකක් කියලා පැහැදිලිවම කියලා තියෙද්දී තවත් මෙහෙම කරන්නේ ඇයි.දැනට හොයාගෙන තියන විදිහට රාමායනය බෙහෙවින් සමාන වෙනවා ඉන්දියාවේ prehistoric age එකට . රාවණ කියන නම ඉන්දියාවේ වාල්මිකී දාපු නමක්. මිනිස්සු අතීතයේ මිනිස්සුන්ට කිසි දෙයක් කරගන්න බෑ,බල තියන එකෙක් ඇවිල්ලා ඒව කරා කියලා කියන උනුත් ,ඒව විශ්වාස කරන උනුත් . ලෝකය පැතලි කියලා විශ්වාස කරන උනුත් එක්ක බලපුහම වෙනසක් නැති බව කරුණාවෙන් සලකන්න
@AdeeshaNethmina-rq3hw
@AdeeshaNethmina-rq3hw 14 күн бұрын
රාවණාගෙ මාලිගේ කොහෙද තියෙන්නෙ
@sltreshi1508
@sltreshi1508 4 ай бұрын
මමත් ගොඩක් දේවල් හොයාගෙන ඉන්නව අපේ රටේ පාලකයො කව්රුත් නොදන්නෝ උනාට තාම ඉංග්‍රීසීන්ට යටත් උන් කියල තියන්නෙ උඹලගේ ඉතිහාසය අව්රුදු 2500යි කියල අපේ හරකුනුත් එකම විස්වාස කරගෙන ඉන්නවා. අව්රුදු 7000ක් පැරනි සූර්ය වන්දනාව කරපු ගල්ගෙයක් ⁣දෙව්න්දර තියනව වැඩිය අය දන්නෙ නෑ. නාලන්දා ගෙඩිගේ තිබුණු තැනින් ගලවල වෙන තැනක හයි කරා ⁣අ⁣පේ ලංකාවේ හරක් අහු උනා ඒකට නාලන්දා ගෙඩිගේ තිබුණු තැන වික්ටෝරියා ජලාශය හැදුවා අග්නි දාතුව තියන්න ඕනෙ තැන ජලය පිරෙව්වා ලොකෙම බලවත් වෙන ශ්‍රී ලංකාවේ විනාශ කරන්න ඕනෙ තැන් හොය හොය විනාශ කරනව පිටරට උන්.
@DiliniNadeesha-w5i
@DiliniNadeesha-w5i Ай бұрын
ඔබ මේ video එකේ අන්තිමට සදහන් කරපු කරුණු ගයාන් sir ගේ විස්තර වලට සමානයි ❤️❤️
@chamarachulendraphotograph6389
@chamarachulendraphotograph6389 5 ай бұрын
ඇත්තට වටිනා විස්තර ගොඩක් අපි දැන ගත්තා තව තවත් වැඩි විස්තර ගොඩක් අපිට මේ වාගේ අරං එන්න GOOD WORK 👍👍👍👍
@thivankatharaka928
@thivankatharaka928 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සනට ප්‍රසන්ටේශන් එක කරනවා. හරිම පැහැදිලි... කථාකරන ස්ටයිල් එකත් මරු. ජයෙන් ජයම වේවා....
@roshan197575
@roshan197575 4 ай бұрын
හරිම අපූරු විදිහට ඔයා මේ වැඩසටහන කරනවා පුතා ඔයාට තව තව මේ ගැන සොයාගන්න සොයාගෙන ඉදිරියට ඉදිරියටම යන්න ඔයා වගේ දරුවෝ මේ රටට ලොකු වටිනා වස්තුවක්
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
වීඩියෝ එක පැහැදිලි ව, පිලිවෙලට දාලා තියෙනවා , 👍👍👍නැත්නම් යන තැන්වල ඉදලා කතා කරා නම් , බාහිර සද්ද එක අපැහැදිලි යි, රෙකෝඩ් කරන් කිව්ව එක හොඳයි , 👍👍👍
@-gayan.pi7wo
@-gayan.pi7wo Ай бұрын
ඇයි දෙමළ උන් රාවනාට ටැමිල් කින්ග් කියන්නෙ 🧐
@BomethBashitha-q4q
@BomethBashitha-q4q 7 күн бұрын
ඔයාට සුබ පතනවා.......ගොඩක් වටිනවා......
@lahirusfdo4808
@lahirusfdo4808 4 ай бұрын
Niyamai. Digatama karan palayan saho. Sup eka denwa ekenma ❤
@dammikaperera4860
@dammikaperera4860 3 ай бұрын
ඔයා අපිට ආස හිතෙන විදිහට කියනවා.ඔයාට ගොඩක් ස්තූතියි.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
ඉතා වටිනා දෙයක් , කාලෙ කැපකරපු එකට ස්තූතියි👍👍👍👍
@roshandilruk6110
@roshandilruk6110 Ай бұрын
ඔක රම හඩපු ලබ්බක් නෙමෙ ඔක මහා බදුරු හෙදුවෙ
@dasanayakadisa2245
@dasanayakadisa2245 4 ай бұрын
ඕවා වහන්නේ සත්‍ය මකන්න පරයෝ ඉන්නවා පරයොන්ට පස්ස දෙන්න 😂😂😂😂😂😂👍🙏🙏🙏
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 4 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤
@shehankeshara3854
@shehankeshara3854 Ай бұрын
මේව තමයි හරිම documentary.. Keep it brother ඔයා හොයන ඉතිහාසය එසේ මෙසේ ඉතිහාසයක් නෙමේ ඒක සනාථ කරගන්න ලොකු ආයාසයක් දරන්න වෙනව ඔයා ඒක හරියටම කරනව සුභපතනව කොහොමහරි මේ ලොකු ඉතිහාසය ගොඩගන්න... ❤❤❤
@anurakiriella1801
@anurakiriella1801 4 ай бұрын
මේ සේරම රජයකින් කලයුතු දේවල්.පුතාල කරනදේ ගොඩක් වටිනවා.අපේ අනාගත පරපුරට අපේ සත්‍ය ඉතිහාසය හන්ගල තියෙන්නෙ අයි කියනඑක ප්‍රස්නයක්.
@W.M.RDilhani
@W.M.RDilhani 7 күн бұрын
බොහොම ස්තුති ඔයාට .දන්නැති ගොඩක් දෙවල් දැනගත්තා.තෙරුවන්සරණයි ඔයාට .👍👍👍👍👍👍
@MyChannel-ve8is
@MyChannel-ve8is 4 ай бұрын
වටිනාම වීඩියෝවක්... වැලලුනු , වලලපු ඉතිහාසය හොයලා දෙන්න දරනා උත්සාහයට අපගේ ප්‍රණමය ... 💐💐💐
@HerathReka-k2m
@HerathReka-k2m 4 ай бұрын
Aththatama niyama vidiyo ekaka godak daval mama Danagaththa😮😮
@ramindi1994
@ramindi1994 4 ай бұрын
රාවණා සම්බන්ධව සියලු තොරතුරු එකම වීඩියෝවකින් දැනට රාවණා සම්බන්ධව කල සාර්ථකම වීඩියෝව අනිවාර්යයෙන් නැරඹුම් වාර ලක්ෂය කෙටිකාලයකින් ලබා ගන්නවා මහන්සියේ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙයි සුබ පැතුම්❤😮
@lakydahanayake4996
@lakydahanayake4996 4 ай бұрын
ඔයා ට ඔය පාලම හදල තියෙන ගල් රට අභ්‍යන්තරයේ කොහෙන් හරි හොයා ගන්න පුළුවන් නම් ඒ ගල් හැදුවේ රාවණ කියන එක ඔප්පු කරන්න පුළුවන්. මට මතකයි ඒ වගේ ගලක් කොහෙ හරි පන්සල ක පෙන්නුවා. පාවෙන ගලක්.
@lakydahanayake4996
@lakydahanayake4996 4 ай бұрын
kzbin.info/www/bejne/q2fbaGyvf9B-mMksi=NdrD2T_A5mtQo_Uc මේ තියෙන්නෙ ඒ වගේ ගලක් තියෙන පන්සල
@dammikagunathilaka416
@dammikagunathilaka416 4 ай бұрын
පුතේ මේ අපේ අතීතය දැන් තරුණ පරපුරට සේම බාල පරපුරට මෙසේ ඉදිරිපත් කිරීම පිනක් 🙏🏼ඔබේ මහන්සිය අගයන්න බැරි තරම් විශිෂ්ටයි.ඔබ‍ට දළදා සමිඳු පිහිටයි 🙏🏼
@S.KDissanayaka
@S.KDissanayaka 4 ай бұрын
ඉතිහාසය ගවෙශකයන් අතරෙ ඔබෙ ඉදිරිපත් කිරීම තාර්කිකය් .නිවරදි හෙල ඉතිහාසය ජනගතවෙවා.ඔබගෙ කටයුතු සාර්ථක වෙවා.🎉🎉❤
@nalinranasinghe4910
@nalinranasinghe4910 2 ай бұрын
සක්වල චක්‍රය යනු Structural design එකක් බව කරුනු ඉදිරිපත් වෙලා තියනවා.... ඒගැන කරුනු අනාවරනය කරගනිමින් සිටී..
@ChapaThennakoon
@ChapaThennakoon 4 ай бұрын
ගොඩක් විස්තර දැන ගත්තා.. හොඳට තේරුම්.කරනවා.. දිගටම මේ වැඩසටහන් කරන්න... ජය වේවා 💐💐💐🙏🙏🙏
@rithumgihansa4974
@rithumgihansa4974 4 ай бұрын
හොදට ඉදිරිපත් කරනවා. ඔබට ඡයෙන් ඡය👏👏👏👏👏
@දේශාටන
@දේශාටන 4 ай бұрын
ඔබ පෙනීසිටින අවස්ථා අසීමිත නිසා අප්‍රසන්නයි,...දර්ශණ තලයේ හෝ ඇවිදින ගමන් නම් වටිනවා... නිව්ස් කියනවා වාගේ නොහිටියානම් තවත් අගෙයි...........
@vividavinividatv
@vividavinividatv 4 ай бұрын
හරිම වැදගත් පැහැදිලිව විස්තර දෙන වීඩියෝ එකක්..gud luck ❤❤❤❤🎉🎉
@SomawathiMahanama
@SomawathiMahanama 2 ай бұрын
Ithama rasawath denim gulawak thawath danna pothak liyanna
@gayanaga3294
@gayanaga3294 4 ай бұрын
ඔයා හරි විජය ආවේ ලන්කාව ඇතුලෙම තිබ්බ ලක් දිවට ,යතාර්තය නාලිකාව බලන්න සත්‍ය ඉතිහාසය නිරවුල් කරගත්තානම් මේ ලෝකේ උසස්ම අභිමානවත්ම රාජ්‍යයි❤️🙏
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 4 ай бұрын
ඔබට ගයාන් සඳකැළුම්ගෙ චක්‍රායුධය බලන්න වෙනවා
@r.dhammapali778
@r.dhammapali778 14 күн бұрын
අනේ පුතේ ඔයා නම් ජාතික වීරයෙක් 🌹🌹🌹 ඔබ‍ට දීර්ගායු වේවා 🙏🙏🙏 බුදුසරණයි 🙏 දෙවිපිහිටයි 🙏
@ChandraAbegunawardana-y4v
@ChandraAbegunawardana-y4v 6 күн бұрын
ඉතාම ලස්සන ඉදිරිපත් කිරීමක්.හරිම ආසාවෙන් අහන්නෙ.හිත හිරිවටෙනව. ඔබට ජය.
@NuwanVindula
@NuwanVindula 4 ай бұрын
හැමදාම රාවණාගෙ අම්මගෙ හුත්ත ගැන කියෝ කියෝ ඉදපන්
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 25 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН