Sihina Genena Kumariye | Episode 88 | 2020-11-22

  Рет қаралды 229,210

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 179
@suduhansi6590
@suduhansi6590 4 жыл бұрын
මම නම් මේ රෝසගේ විහිළු කතා වලට ගොඩාක් කැමතියි . හරිම විනෝදයි .❤️
@thusharasolanga9480
@thusharasolanga9480 4 жыл бұрын
සදෙව් පුතා අද හරියට ම අයියා වුණා ගොඩක් හොඳයි පුතේ බුදු සරණයි Rithu kuwait
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
අමිමෝ මෙි බඩතඩියගේ කට බඩ තඩියේක් ම තමා හදලා තියෙන්නෙ අදත් ලස්සනයි කතාව කිරි පුතා ගැන දුක හිතුණා
@dilanchamara
@dilanchamara 4 жыл бұрын
දෙවෙනි ඉනිම ලියන්නේ නැතිව, එදිරිමුනි අයියා මෙම නාට්‍ය ලියන්න පටන් අරන් තියෙන්නේ...
@sunthearmanel6158
@sunthearmanel6158 4 жыл бұрын
අම්මෝ මේ රොසාට සම්මානයක් දෙන්න ඔන
@koreanparadise6855
@koreanparadise6855 4 жыл бұрын
Eka. Nam. Athatha
@sandeepasadushan2590
@sandeepasadushan2590 4 жыл бұрын
දෙනෙත්ගෙ අත්තට මොකක්වත් කියලා බනිනවට මම කැමති නෑ . කවුරු හරි අත්තට බනිනකොට මට ගොඩාක් දුක හිතෙනවා.😭😭😭😭😭😭😭😭😭😍😘
@napolisrilanka3257
@napolisrilanka3257 4 жыл бұрын
ටානියා ඔයාව හොඳටම ගැලපෙන්නෙ වලව්වෙ වැඩ කරන සිරිල්ට විතරමයි එතකොට මස්සිනාලා දෙන්නට එකට බොන්නත් පුලුවන්
@neharanimnaa1108
@neharanimnaa1108 4 жыл бұрын
Sira kathawa
@induindu9780
@induindu9780 4 жыл бұрын
Heeh heh heee
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
Hariyata Hari. Very good 👍
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
එකෙන්ම
@edmanbuddadasa1938
@edmanbuddadasa1938 4 жыл бұрын
Gud
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
මේ තඩිය බංගලාවෙ ඩෙඟා නටනව ජගත්ට ඇහෙන්නෙ නැද්ද මන්ද
@sundara6585
@sundara6585 4 жыл бұрын
ගෙදරට කන්න බඩු ගෙන්නවත් ඇද්ද යකූ ඔය දීපු සල්ලි සෙද්ද 😄😄🏃🏃
@samanmaleigamage7349
@samanmaleigamage7349 4 жыл бұрын
මේ හෙක්ටර් චරිතය චාටර්ද මංදා 🤣🤣
@soulanthrax
@soulanthrax 4 жыл бұрын
හෙක් ටරය ගේ චරිතය නම් ගන්න දෙයක් නැහැ බලන්න අප්පිරියයි.
@samanmaleigamage7349
@samanmaleigamage7349 4 жыл бұрын
රෝසා නම් පට්ට ...😀😀😀
@rajithamadushanka1219
@rajithamadushanka1219 4 жыл бұрын
Patta Pata Pata 🤣🤣🤣😜👀
@Udeniprabath
@Udeniprabath 4 жыл бұрын
අපෝ මේ දානේ තියෙයි මාසයක් විතර .ඉලාස්ටික් වගෙ අදියි
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@sandeepasadushan2590
@sandeepasadushan2590 4 жыл бұрын
එක කාලයක් බියෙට්ට්‍රිස් දිෂ්ටියගෙන් කරදර තිබුණා. දැන් ගෑස් තඩියගෙන් කරදරෙ.😁😁😁😁😬😬
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
වාසනාවන්ත සුන්දර රාත්‍රියක් වේවා යාලුවනේ සයුරින් එතෙර යාලුවනේ ගොඩක් පරිස්සමින් ඉන්න ඔයාල තෙරුවන් සරණයි ❤️🌸🌼🙏💜️🌾🌻🌵💫🌿🧡🌷🎶🌴🌹☘️🍃💝🌺
@lakshikafernando2605
@lakshikafernando2605 4 жыл бұрын
ස්තූති අපිව මතක් කලාට.ඔබ සැමත් පරිස්සමට ඉන්න
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
@@lakshikafernando2605 දීර්ඝායු වේවා මවුබිමට යනඑක දවසින් දවස හීනයක් වන අපි ගොඩක් පරිස්සමින් ඉන්නාතැනක ඉමු බුදුසරණයි 🌺🌷💜️💝🧡🙏🍃🌿🌼💫🌸🌹🌵❤️🌴🌻🔉🎶🌾
@induindu9780
@induindu9780 4 жыл бұрын
Premdasa mahatha obatath pawle samatath Theruwansaranai .ma dubai sita
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
@@induindu9780 දීර්ඝායු වේවා ගොඩක් පරිස්සමින් ඉන්න වාසනාවන්ත අනාගතයක් හිමිවේවා 💐🌼🌳🌻🏵️🌺🌸🌷❤️💛❤💖💙💜️ මම සවුදිවල ප්‍රේම්
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
Thank you so much my friend. Take care. Good luck 👍👍👍👍👍
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
අදත් ලස්සනයි බුදු සරණයි ස්තුතියි 💕💕💕💕💕💕💕
@sandeepasadushan2590
@sandeepasadushan2590 4 жыл бұрын
ටානියා කතා කරන විදිහට මට හරිම අප්පිරියයි.😛😛😛😛😛😰😰😰😰😕😟😬
@piumilakshika7663
@piumilakshika7663 4 жыл бұрын
රෝසාගෙ විහිලු මරු
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
මෙි.බඩතඩියා.බංගලාවෙන්.තොලොන්චි.වෙලා.යන්නෙ.කවද්ද 😀😀😀😀
@sandeepasadushan2590
@sandeepasadushan2590 4 жыл бұрын
මේ හෙක්ටරයා යන යන තැන නිකං ලැජ්ජ වෙනවා කට වහගෙන හිටියනම් ඉවරයිනේ.😛😛😛😛😛😝😉😜
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
සිරිල් සින්දු කියනකොට කට්ට සම්බල් කාලා වගේ ටානියා අයිත් ඒයි අදත් ලස්සනයි ❤❤❤❤❤👍👍👍👍👍😍😍😍😍
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව 💞💞💞
@malshaharshani2480
@malshaharshani2480 4 жыл бұрын
ලස්සනයි kathawa
@thaalawarsha856
@thaalawarsha856 4 жыл бұрын
Aww appa rosa sathsaranita dapu love බැල්ම ගින්දර wage
@pathumdilhara9368
@pathumdilhara9368 4 жыл бұрын
අද නම් කිරි කොල්ලා ගැන දුක හිතුනා .......පව් අනේ😥😥😥 නන්දිරිස් මාමත් පව්...
@sundara6585
@sundara6585 4 жыл бұрын
අනේ හොඳ පොඩි කසාදයක් බන්දලා දීපන් ඒකට මනමාල විසේ සෙද්ද 😄😄🏃🏃
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
අනේ මේ රබර් පටිය වගේ අදිනව.මේක කලින් චිත්‍රපටයක්නෙ.ඔය කට්ටියම තමයි හිටියි.ඕක අවසානෙ දානයෙන් පස්සෙ සත්සරණිව තමයි, ජගත් විවාහ කර ගන්නේ.ටානිය නෙවෙයි.
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Wasangata corona ikmanin turanvi siyalu danama suwapatwawa mulu lokaytama budusaranai 🙏🇱🇰🙏suba dawasak wawa mae
@vxhdhdhbdhdhdhd2453
@vxhdhdhbdhdhdhd2453 4 жыл бұрын
අයියටයි නන්ගිටයි අකුලගෙන හදෙ තමයි යන්න වෙන්නේ
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
Thank you sathsarani. Oya lassanata ragapanawa. Good luck ❤️❤️❤️❤️❤️ I love ❤️💞💞💞💞💞 you
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
රෝස කියන්න ඕන දේ විහිලුවෙන්ම කියනව තඩියටයි සිරිල්ටයි
@blacklegend5994
@blacklegend5994 4 жыл бұрын
මේ තඩියා නැත්නම් කතාව ඇත්තටම ලස්සනයි 😡😡😡😡
@darshninadeeka8568
@darshninadeeka8568 4 жыл бұрын
රෝසා 😂😂😂😂😂maru sathsarni නංගී kiyana eka thamai රෝසා karanne 😂❤🌹
@nilmifernando6439
@nilmifernando6439 4 жыл бұрын
ලබන සුමානෙත් දානෙ තියෙන්නෙ නැහැ වගෙයි . කතාව ගොඩක් ඇදෙනවානෙ.
@nayanapriyadarshani3303
@nayanapriyadarshani3303 4 жыл бұрын
25ov zqb x
@irangiupsara6566
@irangiupsara6566 4 жыл бұрын
මොකො සත්සරනි ජගත්ට ශට් එකක් දුන්නේ 😍😍😍😅
@zenh6115
@zenh6115 4 жыл бұрын
අනේ මේ ටානිය මේ කතාව ලියන කෙනාගෙ හොර ගැනිද හැම වෙලේම මල් පෝච්චිය වගේ ඉස්සරහින් තියන්නෙ නොදකින් මේ ටානිය
@sundara6585
@sundara6585 4 жыл бұрын
😄😄😉😉
@dammikadissanayka5256
@dammikadissanayka5256 4 жыл бұрын
අනේ මේ චීත්ත දෙක ටනියම බංගලාවට ඇවිල්ල සිරිල් කසාද බැදලා බංගලාවේ ඉන්න
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 4 жыл бұрын
මේ බතලටනම් ගොක්කොල මැල්ලුම් තමයි කවන්න ඕනි
@mallikasrimallika2141
@mallikasrimallika2141 4 жыл бұрын
අනේ දෙවියනේ ටානියා නම් ආයේ එන්ඩ එපා අවොත් විනාසයි
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 4 жыл бұрын
හිතේ ඉරිසියාව කුහකකම ලොබ නැති අය පමණක් මා සබ් කරන්න ..කවුද කැමති හොඳ ගොඩට එන්න.පළමු කී දෙනෙක් එයිද කියලා
@pkthilakpkthilak2754
@pkthilakpkthilak2754 4 жыл бұрын
Sadew baby harimaa shoiii
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
Today drama eka harima lassai. Very nice 👍👍👍👍 good luck ❤️❤️❤️❤️❤️❤️
@nne823
@nne823 4 жыл бұрын
Ada katawa ටිකක් දුකයි kiri ළමයා නිසා දුප්පත් නිසානේ මාමාත් pau සියලුම දෙනාට terwan sarnai🍁🌱
@sundara6585
@sundara6585 4 жыл бұрын
ඒක තමයි ජොබ් එකක් හොයාගන්නේ නැතුව වලව්වෙන් ගෑනු ගන්න හදන්නේ ඉක්මනට පෝසත් වෙන්න වෙන්නැති 😔😔😄😄
@chanumadu4239
@chanumadu4239 4 жыл бұрын
Ammo me bathalayata thana kola kawanna one apoooooo😀😀😀😀🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😏😏😏😏😶😑😐🤨🤔🙄😅🤣🤣🤣
@TestOneOfficial
@TestOneOfficial 4 жыл бұрын
ක්‍රිකට් ජීවිතේම කරගත් ලාංකීය ක්‍රිකට් ෆෑන්ගේ ක්‍රිකට් ජීවිත කතාව අහන්න එන්න 😍😍
@amalprasad8589
@amalprasad8589 4 жыл бұрын
Rosa Mary 😄😁😘☺️😘☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️😊😊😊😊😊😊😊😊
@sudiinewmdaney8309
@sudiinewmdaney8309 3 жыл бұрын
උගේ කටේ හැටි. බතලයව පේන්න බැරි මට විතරද ... කෝ බලන්න ඌට අකමැති අය ලයික් කරන්න....
@neharanimnaa1108
@neharanimnaa1108 4 жыл бұрын
Rosaaa oya patta😁😁
@chandimapriyanthika324
@chandimapriyanthika324 4 жыл бұрын
පව් නන්දිරිස් සීයා.
@ureshamaduwanthi8564
@ureshamaduwanthi8564 4 жыл бұрын
Mn godaakma aasa kathaawa meka.godaak lassanai.sathsarani,rosaii maruu
@monicawijesingha6846
@monicawijesingha6846 4 жыл бұрын
අනේ මේ බඩ තඩියට දෙන්න හිතෙනවා .
@angelawarnakulasuriya9180
@angelawarnakulasuriya9180 4 жыл бұрын
I am soo excited to took the next episode😄😄!!!
@nilanthirathnayaka3072
@nilanthirathnayaka3072 4 жыл бұрын
අනේ දැන් කතාව ගොඩක් අදිනවා වැඩී..😅😅😅😅😅
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
ලස්සනයි ගොඩක් අදත්
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 4 жыл бұрын
මෙ හෙක්ටරය එලවන්න නැනෙ කවිරැත් ...අමිමෙ ටානියනමි අය ගෙන්න ගන්න එපා අනේ...අැති සිරිල් මෝඩ කමට කා එකේ යතුර හෙක්ටරයට දුන්නෙ නැතුව ...හොද වැඩේ හෙක්ටරයට
@bhbh2086
@bhbh2086 4 жыл бұрын
හෙක්ටයාර් නියමයිනේ
@thaalawarsha856
@thaalawarsha856 4 жыл бұрын
Babys lage adum walata ජගත් ge සේසතම iwarai wage
@නෙතුඅමන්දාජයවීර
@නෙතුඅමන්දාජයවීර 4 жыл бұрын
ඉයා මෙි හෙක්ටයාර් අප්පිරියයි
@chandlalotra5347
@chandlalotra5347 4 жыл бұрын
Rosa is the best
@chandimaniyamaihashiniakki7746
@chandimaniyamaihashiniakki7746 4 жыл бұрын
Niyamai
@kumari.herathherathherath9185
@kumari.herathherathherath9185 4 жыл бұрын
අම්මෝ මේ තඩියා මටනම් එපාවෙලා.....
@dewmi4068
@dewmi4068 4 жыл бұрын
sril mama maru
@malanisenavirathna1250
@malanisenavirathna1250 4 жыл бұрын
අප්පො සිරිල්නමි එහෙමි පිටින් ම චිත්තයක් තඩියටයි නගාටයි දානෙ දවසට කන්න ගොක්කොල මැල්ලුමක් හදල දෙන්න ඔනෙ සිරිලටත් එක්ක දානෙට කෙලවෙලා යයි තඩියගෙ ගොන් පාටි නිසා
@සමනලී-ල2භ
@සමනලී-ල2භ 3 жыл бұрын
Rosa oya nam niyamai ne
@jangaltravelworld9393
@jangaltravelworld9393 4 жыл бұрын
Ayyoo sappu asseth sindu kiyanawa..ane manda..
@piyumichathurika2414
@piyumichathurika2414 4 жыл бұрын
ගෝපී තුන ගහ බැදපු 🤣🤣🤣 අම්මෝ රෝසා
@vv-ml9xe
@vv-ml9xe 4 жыл бұрын
Merlin seoson 6 dennako
@wasanthidisanayaka8960
@wasanthidisanayaka8960 4 жыл бұрын
Me thadiyayi thadiyage nangi dekama nokerana wada ganamai hithanna
@sandeepasadushan2590
@sandeepasadushan2590 4 жыл бұрын
බංගලාවෙ කවුරුම හරි කොහේහරි යන්න ඉන්න වෙලාවක හරියටම මේ බඩ තඩියා එතනට කඩාගෙන ඇවිත් මොකක්ම හරි ප්‍රශ්නයක් ඇදලා අරගෙන " කච කච" ගාන්න ගන්නවා . 😷😭😤😤😤😤😤👹👹👹👹
@chamathkapanagoda3618
@chamathkapanagoda3618 4 жыл бұрын
Hectarge gokkola mallum😂
@kumarisrilanka7849
@kumarisrilanka7849 4 жыл бұрын
ජගත් රුපියල් 4000.,දුන්නෙ daneta බඩු ganna eka kaputu danayak hettaraya halala yanna newei yata karsgena yanna ona mudilaya
@champikasamaranayaka5583
@champikasamaranayaka5583 4 жыл бұрын
මේ බඩා අයින් කරන්න.කතාව එපා වෙනවා
@amilaprasad2998
@amilaprasad2998 4 жыл бұрын
අනා සිරිලා
@shashikalamadushani4357
@shashikalamadushani4357 4 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sandeepasadushan2590
@sandeepasadushan2590 4 жыл бұрын
මං හිතන්නේ හෙක්ටරයයි හෙක්ටරයගෙ සිස්ටරයයි ගොක් කොළ මැල්ලුම කාල ඇති කියලා මොකද හැම වෙලාවෙම කියවන්නෙ ගොන් කතානෙ..
@malamala2143
@malamala2143 4 жыл бұрын
අනේමෙිබතලයමටපේන්න,බැ,මුකවදායයිද,මෙිවලවුවෙන්
@maryemhh9149
@maryemhh9149 4 жыл бұрын
Ojok
@ranjikaperera3692
@ranjikaperera3692 4 жыл бұрын
Ada nam ajapal
@KumarKumar-ww9tm
@KumarKumar-ww9tm 4 жыл бұрын
අනේ මේ තඩියව මරල හරි දාන්නකෝ...එපා වෙනවනේ.....
@lakshikafernando2605
@lakshikafernando2605 4 жыл бұрын
ලස්සනයි
@sandiyakumary6987
@sandiyakumary6987 4 жыл бұрын
Matanam mae haektarayawa paenna ba
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa supirima supirima kathawak niyamai mama siyalu denagen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai. Mama mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Mama Hiru tv eken illanne sihina genena kumariye telidram eka sama senasurada saha irida dinawala rathri 9. 00 sita 10. 30 venakan danna kiyala illanawa saha sihina genena kumariye telidram eka newatha mulasita vikasaya karanna kiyala illanawa. Supirima supirima kathawak niyamai super patta niyamai. Rosa niyamai sathasarani niyamai.
@ccsrilankacc9698
@ccsrilankacc9698 4 жыл бұрын
Thaneya panna ba
@mallikaathapathu8413
@mallikaathapathu8413 4 жыл бұрын
Ayyooo me taneya nam daneta geneanna epa.bathalayath ikmanen aoahu yawanna hode hemoma paressamin inna.theruean saranai.
@ramaniperera3556
@ramaniperera3556 4 жыл бұрын
Taniya aawoth serama ewarayi . Jagathwath dadamas car akata daala hari hiragedara yawala daruwo tikath see seekada karala deapala aran sapawidinawa..
@ashokakumari8598
@ashokakumari8598 4 жыл бұрын
rosha niymai
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
රෝසා 😀😀
@user-zy7qj5oe6g
@user-zy7qj5oe6g 4 жыл бұрын
Hekter nm maha cheettayak
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
බතලයා එපා දනෙ වැඩ මාස 2 විතර යයි නෙ එපා වෙනවා .කථා ලස්සන යි හැමදාම දෙන්න බැරිද.
@lankaexport7127
@lankaexport7127 4 жыл бұрын
ඕක ලබන අවුරුද්දෙ ඉවර වෙන්නේ 😂😂
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
@@lankaexport7127 හොඳයි
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️
@AJITHPK333
@AJITHPK333 4 жыл бұрын
Annith maha narakai kiyana aya koooo
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 4 жыл бұрын
හෙට්ටරයා බතලයා.
@nailanyanya5405
@nailanyanya5405 4 жыл бұрын
Kathawata unath nodakin bathaleya
@liyanangesli3725
@liyanangesli3725 4 жыл бұрын
අනේ මේ බඩ තඩිය ඇති දැන්
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Mae hattabatta mala vikarayak kathwa balannat epa wanawa
@ashasewwandi4950
@ashasewwandi4950 4 жыл бұрын
Vikarayak dan nm
@sudiinewmdaney8309
@sudiinewmdaney8309 3 жыл бұрын
අනේ මේ බඩ තඩියා. මටනම් පේන්න බෑ.දේපල තන්හාකාරයෝ.උගේ මහ ලොකුකම බේ බද්දා
@samsa9934
@samsa9934 4 жыл бұрын
😀😀😀😀😀😀 MA tadiya GA kata
@menikaaasoka3540
@menikaaasoka3540 4 жыл бұрын
මට.හිනයනවා.අනෙ.රොසගෙ.කතවට
@himaligangani5060
@himaligangani5060 4 жыл бұрын
Me mone vikareyak de hame thaneme sindu?
@lakshikashiwantha4068
@lakshikashiwantha4068 4 жыл бұрын
Me hektarayawa matanam penna ba appa muwa ain karanna bangalawen yawala me kathawenma
@somalatha9979
@somalatha9979 4 жыл бұрын
Ma haktar mahalhlhaya dagalanawa wadie lagadima pitalh wavi
Sihina Genena Kumariye | Episode 89 | 2020-11-28
32:53
Hiru TV
Рет қаралды 254 М.
Sihina Genena Kumariye | Episode 111 | 2021-02-13
32:10
Hiru TV
Рет қаралды 215 М.
Sihina Genena Kumariye | Episode 102 | 2021-01-10
31:47
Hiru TV
Рет қаралды 230 М.
Sihina Genena Kumariye | Episode 91 | 2020-12-05
33:29
Hiru TV
Рет қаралды 260 М.
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 12 М.
Paradeese | Episode 105 - (2024-12-23) | ITN
21:21
ITN Sri Lanka
Рет қаралды 17 М.
Sihina Genena Kumariye | Episode 100 | 2021-01-03
33:12
Hiru TV
Рет қаралды 240 М.
Sihina Genena Kumariye | Episode 104 | 2021-01-17
32:11
Hiru TV
Рет қаралды 228 М.
Sihina Genena Kumariye | Episode 127 | 2021-04-11
31:52
Hiru TV
Рет қаралды 281 М.
Sihina Genena Kumariye | Episode 95 | 2020-12-19
31:06
Hiru TV
Рет қаралды 275 М.