Sihina Genena Kumariye | Episode 89 | 2020-11-28

  Рет қаралды 254,997

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 189
@subeida2as48
@subeida2as48 4 жыл бұрын
මම ආසාවෙන් බලන කතාවක් තමයි මේ. හරිම ලස්සනයි . සත්සරනිටයි ළමයි ටිකටයි ආදරේ ❤️ හිතෙන අය ලයික් 👍 දාගෙන යන්න. 💐♥️😘
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 4 жыл бұрын
❤👍👍
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Mama asawen narabanawa telidram ekak
@nisashiro2847
@nisashiro2847 4 жыл бұрын
මම ගොඩාක් ආසාවෙන් බලන ටෙලි නාට්‍යයක් මේකෙ රඟපාන සියලුම දෙනාට දීර්ඝායු ලැබේවා ජේසු පිහිටයි
@zenh6115
@zenh6115 4 жыл бұрын
මම ආසම කතාව මේක ආදරෙයි ශලනිට ලමයි ට්කටත් ආදරෙයි 💖💖💖💖💖💖💖💖
@teklamaduwanthi5959
@teklamaduwanthi5959 4 жыл бұрын
මංජුලා අක්කි..ඉසුරු අයියා ඔය දෙන්න ඉන්න නිසා ආසාවෙන් බලනවා..ටෙලිනාට්‍ය වලට නියෙමට ගැලපෙන යුවලක් ආදරෙයි ගොඩාක්
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
ඉසුරු ගෙ ගායනය නම් 👍
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
මම නම් ආසාවෙන් බලන කතාව සෙනසුරාදා ඉරිදා වෙනකම් බලන් ඉන්නේ ❤❤❤❤👍👍👍👍👍
@mashisew3724
@mashisew3724 4 жыл бұрын
නියමයි හේවාදිවෙල
@menikemenike7603
@menikemenike7603 4 жыл бұрын
මේ හෙක්ටර් කෑගහනවා ජගන් ට ඇහෙන්නේ නැති එක පුදුමයි
@vinodsampath1215
@vinodsampath1215 4 жыл бұрын
Danita hadapu kama narak wenenadda .kathawa nam hari shok.sindunam wadiy habai.😀😀😀😁😁😇😇😆😆😉😉😉
@soulanthrax
@soulanthrax 4 жыл бұрын
ඒකනේ පුදුමෙ.
@erangasuwandarathna5479
@erangasuwandarathna5479 4 жыл бұрын
ජගත් හිතෙනවා සත්සරණි ආදරේ ❤❤
@kanthikan5145
@kanthikan5145 4 жыл бұрын
සත්සරණි ඔයානම් ෂෝයි
@cuterose1179
@cuterose1179 4 жыл бұрын
ලොකු මහත්තයාත් දැන් හදිගෙන එනවා එකවිදිහකට ගොඩක් අසාවේන් බලන්න කාථාවක් ලස්සනයි
@teklamaduwanthi5959
@teklamaduwanthi5959 4 жыл бұрын
සාගරී හිටියනම් හොදයි කියල හිතන අය වගේම ඉසුරු අයියට රගපාන්න ගැලපෙන්නෙ මංජුලා අක්කිව කියල හිතන අය කෝ බලන්න
@vxkx5337
@vxkx5337 4 жыл бұрын
ලස්සනයි කතාව මම හැමදාම අසාවෙන් බලන කතාවක් තෙරුවන් සරණයි හැමෝටම 🌹🌹🇰🇼🇰🇼
@nissanthakariyawasam4431
@nissanthakariyawasam4431 4 жыл бұрын
සිතට වදින ලස්සන කතවක්, මම පිටරට
@djsafer1904
@djsafer1904 4 жыл бұрын
හරිම ලස්සන කතාවක්
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
හෙට දානය දවස කිව්වා ට කවද හෙට එලියට වඩිද මන්ද ? 🤐🤐
@isangifdo5437
@isangifdo5437 4 жыл бұрын
😁😂😂🤣
@BTSARMY-ql1pg
@BTSARMY-ql1pg 4 жыл бұрын
Mama asama kathawa😍😍😍
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
Today drama eka harima lassanai . Sathsarani oya lamai ekka inna Oni. Yanna epa. Oya thamai lamaige amma wenna ona. Oya thamai lamainta adare. Ok 👌 all ❤️ the best 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@kanthikan5145
@kanthikan5145 4 жыл бұрын
සිරිලට චීත්තයක් අන්දන්න ඕන සර් ලගට ආව සත්සරණි ගෙනාවෙ මොකක්ද බලන්න චික් මට පේන්න බැහැ
@weerasooriyabanda3258
@weerasooriyabanda3258 4 жыл бұрын
සලනි අක්කි ඉසුරු අයියයි තමා ගැලපෙන්නෙ මේ කතාවට
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Salani tharaka akka saha isuru aiya galapenne.
@malamala2143
@malamala2143 4 жыл бұрын
මෙිසිරිලත්,බතලයවගේ,මටපේන්න,බැ,
@soulanthrax
@soulanthrax 4 жыл бұрын
මුං දෙන්නම එකවගේ ඊර්ෂ්‍යාව වැක්කෙරෙන වා.
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
මෙි සිරිල්ට චීත්තයක් අලගෙන ඩෙින්න ඔිනී
@madhimuthurangani4426
@madhimuthurangani4426 4 жыл бұрын
Ou....ou
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Eka athatha
@komarikoshan6219
@komarikoshan6219 4 жыл бұрын
Me sirilata chithayak Aran denna thibune adath kathawa.lassnai
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
මේ සිරිලට ලොකූ මල් චීත්තයක් අන්දවන්න ඕන ඕප දූප හොද එක
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
බුදු සරණයි ස්තුතියි .💕💕💕💕
@tilakamalkati2753
@tilakamalkati2753 4 жыл бұрын
මන් හරිම ආසයි මේ කතාවට
@nallyperera1869
@nallyperera1869 4 жыл бұрын
In this teledrama Isuru,s acting as a father of 7 kids is outstanding and Shalani too her looking after the kids as her own, that caracter she does it soo well. Good luck to you two
@samithaeranda8793
@samithaeranda8793 4 жыл бұрын
අපිට පැයබාගෙට කතාව පෙන්නලා ඉතුරු පැය බාගෙම ඇඩ් පෙන්නන හිරු ටීවි එකට මාගේ උත්තමාචාරය.හිරු ස්ටාර් එකෙ කැපිලා යන එකාට කතාවත් කරන්න දෙන්නෙ නෑ වෙලාව මදි කියලා 😂😂😂 වැඩකට නැති ගොබ්බයන්ට කතාව කරන්න දෙනවා.අන්න ඌව වයිල්ඩ් කාඩ් එකෙන් චාන්ස් එක දුන්නා යවන්න නම් එපා SMS.අනික් එක මේකෙ ගොඩක් අය කතාව ලියනවා තමන්ට ඔනේ ව්දියට වෙන්නෙ නෑ මේක ලියන එකා ඌට ඔනේ ව්දියටයි ලියන්නෙ මෙහෙම තමන්ට ඔනේ ඒවා දැම්මාම ඌ කමෙන්ට් කියවලා දෙවනි ඉනිම වගේ වෙයි 😁😁
@pramilaniroshani4798
@pramilaniroshani4798 4 жыл бұрын
කවද මේ දානේ ඉවර weida දන්නේ නෑ 🤣🤣🤣🤣
@appleipad1186
@appleipad1186 4 жыл бұрын
අයියො..සිරිල්..පාඩුවෙ ඉන්නකො .අදත් කතාව හරි ලස්සනයි 💕💕👍
@dilanisakunthala175
@dilanisakunthala175 4 жыл бұрын
ආදර්ශමත් කතාවක්
@fatimaabdulla5397
@fatimaabdulla5397 4 жыл бұрын
මෙ බඩ කතා කරන්නවාත් දන්නෙ නැ ගල් ඉබ්බා
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
හරිම ලස්සන කතාවක් මම හරිම අාසයි
@dammikadissanayka5256
@dammikadissanayka5256 4 жыл бұрын
Sathsarani lassanai oyage charithe adarei godak sirilata dane dawase chiththayak andawanna kamathi aya me paththata enna
@chamodya6939
@chamodya6939 4 жыл бұрын
Sathsarani, lamai tikai nisa katawa hrima ලස්සනයි 💖💖💖💖💖💖 Api asawen blnwa drama eka.....😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤
@priyasatheesan9476
@priyasatheesan9476 4 жыл бұрын
සත් සරනි සිරිලට චීත්තයක් අරගන්න
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
ජයෙන් ජයම වේවා!
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
තෙරුවන් සරණයි!
@NilukaKumari-xk6ud
@NilukaKumari-xk6ud 4 жыл бұрын
🎸🎸
@NilukaKumari-xk6ud
@NilukaKumari-xk6ud 4 жыл бұрын
තෙරුවන් සරණයි
@NilukaKumari-xk6ud
@NilukaKumari-xk6ud 4 жыл бұрын
👌👌
@mayuriasangika7083
@mayuriasangika7083 4 жыл бұрын
අනේ කවද්ද දෙවියනේ මේ පිංකම තියෙන්නේ ...
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
සාගරිකා නෝනාගේ සහ හාමු මහත්තයාගේ ආදරය සිදුහත් යසෝදරා ආදරයක් හා සමානයි.ඒවගේම සාගරිකා විසාකාවක්.ස්වාමියාගේ ලේ වලට ඇය ඇත්තටම ආදරය කරල තියෙනවා .ඒකනෙ බඩට එන සියලුම දරුවන් ආදරයෙන් බිහිකලේ.අවන්ක ආදරනීය ගහනිය නිතරම බඩින් කියන්නෙත් ඒකයි.ඒ වගේ උතුම් ගහනු වර්තමානයේ නහ .
@liyanangesli3725
@liyanangesli3725 4 жыл бұрын
බඩ ගෙඩිය පස්ස නොබලා දුවන්නේ දානේ දවසට තමයි
@kavindupiyumal.9406
@kavindupiyumal.9406 4 жыл бұрын
පවුලේ සැම එක බලන්න පුළුවන් හොඳම කතාවක්
@sandyakumari5065
@sandyakumari5065 4 жыл бұрын
සත්සර.........නි ❤️
@marshmalloofficial4568
@marshmalloofficial4568 4 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
Waaaaaaaau sathsarani very nice 👍👍👍👍👍 harima lassanai. You my favourite 💞💞💞💞💞💞
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
කථා ව ලස්සන යි සිරිල් චිත්තයක් සිංදු එපා .බතලයාට හොද වැඩෙ
@sltechlanka8261
@sltechlanka8261 4 жыл бұрын
මල්ලි හරි මල්ලි
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
@@sltechlanka8261 මල්ලි නෙමෙ නංගි
@ashigagallage105
@ashigagallage105 4 жыл бұрын
ඔව්.ඇත්ත .ඒ වගේම රෝසා.අප්ප්‍රසන්නයි දැක්කහමත් .මනමාලකම පෙන්නනවා ඕනවටත් වඩා ...ඕ ඕ කියාගෙන එනකොටත් එපාවෙනවා .
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 жыл бұрын
අදත් ලස්සනයි කතාව 💞💞
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
සල්ලි තියෙනවට කරන ඩ්‍රාම..එකම තැන තවමත්.සලනි නිසා බලනව...ක්‍රියාවට වඩා සිංදු ...ඕනිම ඕනවට වඩා ඕනිම නෑළුනෙ..
@IsuruAbayakumara
@IsuruAbayakumara 4 жыл бұрын
Mama balanneth me kathawa vitharamayi mona wade thibunath me kathawa balanna welawa wenkaragannawa
@spainphone3042
@spainphone3042 4 жыл бұрын
Dennam me kathawa Harima lassanai
@dildil1196
@dildil1196 4 жыл бұрын
මේ කාතාව එනකම් බලාගෙන ඉන්නෙ පුදුම ආසාවකින්
@damayanthidamayanthi4178
@damayanthidamayanthi4178 4 жыл бұрын
Thanks dunnata mama godak asa kathavak
@monicawijesingha6846
@monicawijesingha6846 4 жыл бұрын
අයියෝ රෝස නම් පැනි මුට්ටියක්.
@nilanthirathnayaka3072
@nilanthirathnayaka3072 4 жыл бұрын
පවු අනේ බඩ තඩියා කවුරුත් ගනන් ගන්නේ නෑ.. 😪😪😪😪😪😪
@marshmalloofficial4568
@marshmalloofficial4568 4 жыл бұрын
😄😄😄😄😄
@blacklegend5994
@blacklegend5994 4 жыл бұрын
මේ බතලයා මේ කතාවට ඕනි නෑ අනේ
@senomi802
@senomi802 4 жыл бұрын
ane please hiru tv aken korian katawak hada kawala dannko pleas aneeeee amooom kiyanawa aneee please
@wadgeionabosson9300
@wadgeionabosson9300 4 жыл бұрын
Niyamai. Honda වැඩේ... Sindu කියන්නත් unaneeda බංගලාවේ hamutath ...
@chocorem7451
@chocorem7451 4 жыл бұрын
Asawen balana lassana kathawak
@nandanenandane6565
@nandanenandane6565 4 жыл бұрын
ආදරෙයි ගොඩක්. හැමෝටම
@nilushamoraketiya9116
@nilushamoraketiya9116 4 жыл бұрын
අර කොලුවට තියෙන්නේ එකම තනුව...එයාගෙ නම මතක නෑ ..
@ureshamaduwanthi8564
@ureshamaduwanthi8564 4 жыл бұрын
මටත් ආසයි රගපාන්න. මේ කතාව නම් 👌 .
@gracieperera7633
@gracieperera7633 4 жыл бұрын
nice one thankyou love from canada god bless⭐⭐⭐⭐⭐⭐
@maryantony1930
@maryantony1930 4 жыл бұрын
සිරිල් ගෙ ඇක්ටින් නියමයි මං කැමතියි
@prasangimadhuwanthi5915
@prasangimadhuwanthi5915 4 жыл бұрын
Katawa lassanai.eth sindu wadi.adu karanm hari
@samadhisenu1041
@samadhisenu1041 4 жыл бұрын
සරිගම සිංහල ෆිල්මි එක..පුජා ඉන්නේ එකේ
@sathiskrishna2386
@sathiskrishna2386 4 жыл бұрын
අපෝ එක මං බැලුවා විකාරයක් එක බලද්දි එපා වෙනවා අනේ
@dinarasew2781
@dinarasew2781 4 жыл бұрын
මේක ඒකෙ කොපියක්ද
@samadhisenu1041
@samadhisenu1041 4 жыл бұрын
මෙක එකේ කොපියක් මන් හිතන්නේ..🤔
@kanushkajayatissa117
@kanushkajayatissa117 3 жыл бұрын
Beautiful teledrama
@kantyserlaka858
@kantyserlaka858 4 жыл бұрын
Harima lassani adanm
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Ammooo.rosahage.kataaa.
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
රෝසා ඉන්නේ හින.ලොකේ ඉතින් අනේ ඉතින් අනේ 🙂🙂🙂🙂
@madhimuthurangani4426
@madhimuthurangani4426 4 жыл бұрын
Ou.ou
@nishanthaherath6837
@nishanthaherath6837 4 жыл бұрын
Nice
@angelawarnakulasuriya9180
@angelawarnakulasuriya9180 4 жыл бұрын
Wow I love today episode and I am soo excited to took tomorrow episode 😁😘😘😘😘
@dingoodingo6063
@dingoodingo6063 4 жыл бұрын
Niyama kathawak
@dinarasew2781
@dinarasew2781 4 жыл бұрын
ලස්සන කතාව ❤❤❤❤
@nilmininilmini2165
@nilmininilmini2165 4 жыл бұрын
Sathsarani ai oya sirilta cihthayak aran dunnaththe.
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 4 жыл бұрын
තව සතියකින්ද හෙට වෙන්නෙ අනෙ අමිමෙි
@dammidammayanthi1738
@dammidammayanthi1738 4 жыл бұрын
Mamath asawan balanna kathawa
@sandiyakumary6987
@sandiyakumary6987 4 жыл бұрын
Mae sirilata chiththayak dunnanam hary nodakin wath sirila
@thaalawarsha856
@thaalawarsha856 4 жыл бұрын
Siril anti oyath lassana cheeththayak gannako
@dinushiyapa9469
@dinushiyapa9469 4 жыл бұрын
මූ මේ බටනලාවෙන් දන්නෙ ඕක වයන්න විතරයි.ඒත් කෙල්ලො පිස්සුව අඩු නෑ.අනේ කොල්ලො ඔන්න ඔහොම දෙයක්වත් පුරුදු වෙයන් මගුල පැත්තකට දාලා
@hashikaushalya8398
@hashikaushalya8398 4 жыл бұрын
ඔව් එක නම් කැතයි
@maduamma9765
@maduamma9765 4 жыл бұрын
Harima lassanai dan .
@thaalawarsha856
@thaalawarsha856 4 жыл бұрын
Puduma කරදරයක් ne appa sindu nisa
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 4 жыл бұрын
Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta niyamai mama siyalu denagen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Mama Hiru tv eken illanne sihina genena kumariye telidram eka sama senasurada saha irida dinawala rathathri 9. 00. Sita 10. 30 venakan danna kiyala illanawa saha sihina genena kumariye telidram eka newatha mulasita vikasaya karanna kiyala illanawa sathiye dinawala. Mema telidram eka sihina genena kumariye telidram eka niyamai super patta. Rosa niyamai sathasarani niyamai. ( vikkramabahu. Sathasarani badinawata KAMATHI kattiya mama vitharaida.
@saseenmotors622
@saseenmotors622 4 жыл бұрын
හෙක්ටර්ට , ටානියාට හෙක්ටර් කියන විදිහට දේපල තිබ්බා නම් වික්ක්‍රමබාහු වලවුවේ ලගින්ඩ දගලන්නේ ඇයි . හෙක්ටරයා හැම තැනම සවුත්තු වෙනවා .
@glydz8944
@glydz8944 4 жыл бұрын
Ala hak barrr
@jaybeepineda5268
@jaybeepineda5268 4 жыл бұрын
Oya kolage kotas balanneth na...
@maaliharshinu373
@maaliharshinu373 4 жыл бұрын
නොදකින් මෙ සිරිල ගලපිය ඔයකලිසම ඇදගන් මල් මල් citayak සස්සරනි පවු හැමොටම ඇදිම් ගෙනවා එයට ගත්තේ නැ හොදට බන්න ව්ක්කමබහු ඇදුම කොහොමද කියල 👍
@himaligangani5060
@himaligangani5060 4 жыл бұрын
Olu harime lasenai. Ragepame harime thathvikai. Hithennaha ragepanewa kiyala
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Anee.gon.sirilaaa.
@nilanthistar4104
@nilanthistar4104 4 жыл бұрын
lassanai adat katawa.
@sltechlanka8261
@sltechlanka8261 4 жыл бұрын
👌👌👍 එල
@kanchanabatepola1238
@kanchanabatepola1238 4 жыл бұрын
Hi
@malanisenavirathna1250
@malanisenavirathna1250 4 жыл бұрын
මෙි සිරිලා නමි පුදුම චිත්තයක් බතලයා රොල්වෙලා යන්න ඔනෙ
@sujeewakumari6876
@sujeewakumari6876 4 жыл бұрын
Dan nam godak lassanai balanna harjma asai
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
සත්සරනි සතුටින් දුන් දෙනෙ සර් දානෙට අදින්න please පවි නෙ සත්සරනි සර ඇන්දෙ නැතිනම් ඇට දුක හිතෙයිනෙ සත්සරනි හොද කෙල්ලනෙ
@somalatha9979
@somalatha9979 4 жыл бұрын
Adalh kalhawak harima asawan
@chandanidamayanthi1996
@chandanidamayanthi1996 4 жыл бұрын
හරිම iassana කාටවත්
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️❤️❤️
@chitrakumarikumari888
@chitrakumarikumari888 4 жыл бұрын
Lkssani.weda.oyalage.samata.budusarani♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 4 жыл бұрын
ලස්සනයි අදත්
@thusharirathnayaka6593
@thusharirathnayaka6593 4 жыл бұрын
සිරිල්ට mal mal gawmak andanae oni
@jaybeepineda5268
@jaybeepineda5268 4 жыл бұрын
Kiri kollage acting ---
@himaligangani5060
@himaligangani5060 4 жыл бұрын
Ute pissu
@nuwanbandara6761
@nuwanbandara6761 4 жыл бұрын
සිරිල් අයියො....
@smallcraft249
@smallcraft249 3 жыл бұрын
🎶🎵🎶🎵🎶🎵🎙️🎼🎼🎼
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
❤❤❤❤❤❤
Sihina Genena Kumariye | Episode 90 | 2020-11-29
32:29
Hiru TV
Рет қаралды 257 М.
Sihina Genena Kumariye | Episode 108 | 2021-01-31
32:25
Hiru TV
Рет қаралды 258 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Sihina Genena Kumariye | Episode 95 | 2020-12-19
31:06
Hiru TV
Рет қаралды 275 М.
Sihina Genena Kumariye | Episode 198 | 2021-12-25
33:12
Hiru TV
Рет қаралды 343 М.
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 12 М.
Sihina Genena Kumariye | Episode 126 | 2021-04-10
32:36
Hiru TV
Рет қаралды 248 М.
Sihina Genena Kumariye | Episode 104 | 2021-01-17
32:11
Hiru TV
Рет қаралды 228 М.
Sihina Genena Kumariye | Episode 109 | 2021-02-06
32:57
Hiru TV
Рет қаралды 261 М.
Sihina Genena Kumariye | Episode 105 | 2021-01-23
33:41
Hiru TV
Рет қаралды 223 М.
Sihina Genena Kumariye | Episode 127 | 2021-04-11
31:52
Hiru TV
Рет қаралды 281 М.
Sihina Genena Kumariye | Episode 113 | 2021-02-21
33:03
Hiru TV
Рет қаралды 297 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН