No video

සිහින මලෙහි නුරාවේ | Sihina malehi Nurawe | Dimanka Wellalage | Ma Nowana Mama | Cover | Sound Hall

  Рет қаралды 86,819

Sound Hall

Sound Hall

3 жыл бұрын

All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
--------------------------------------------------------------
Original Artist | Namal Udugama
Lyrics | Namal Udugama
Music | Namal Udugama
--------------------------------------------------------------
MANOWANA MAMA TV DERANA
Artist | Dimanka Wellalage
Music | NAADA
--------------------------------------------------------------
සිහින මලෙහි නුරාවේ...
රොනට බඹරු මුලාවේ..
දඟකාර වී ආදරේ..
නීල නුවන් සිනාසේ..
ආල කැළුම් නොආවේ..
අමනාප ඇයි මා කෙරේ..
අමනාප ඇයි මා කෙරේ..
***************
රතුපාට ඔය දෑස සඟවා ඔබේ..
රඳවා තියයි ඈත සඳුමාලයේ..
සඳමාලියක් වී මගේ ලෝකයේ..
සඳමාලියක් වී මගේ ලෝකයේ..
පායා ඉඳින් රෑපුරා මේ වගේ..
සිහින මලෙහි නුරාවේ...
රොනට බඹරු මුලාවේ..
දඟකාර වී ආදරේ..
දඟකාර වී ආදරේ..
***************
දුර ඈත මන්දාරමෙන් තෙත් නොවී...
ඉඳියාවී තරුමල් පවා හාදවී..
රැඳුනාට සිත් ප්‍රේමියේ නිම් නැති..
රැඳුනාට සිත් ප්‍රේමියේ නිම් නැති..
හැර යන්නෙ ඇයි ආයෙනම් වෙන් නොවී...
සිහින මලෙහි නුරාවේ...
රොනට බඹරු මුලාවේ..
දඟකාර වී ආදරේ..
නීල නුවන් සිනාසේ..
ආල කැළුම් නොආවේ..
අමනාප ඇයි මා කෙරේ..
අමනාප ඇයි මා කෙරේ..
දඟකාර වී ආදරේ..
අමනාප ඇයි මා කෙරේ..

Пікірлер
#Dimanka Wellalage  Maa Nowana Mama
28:24
Sangeethe
Рет қаралды 23 М.
Ma nowana mama - Amal Perera & Namal Udugama
21:47
Design Club
Рет қаралды 865 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Asanga Priyamantha Medley | Asantha | Nilan | Dimanka | Asentha
6:34
Asantha Peiris
Рет қаралды 102 М.
Sihina Male Nurawe
3:41
Stereo Studios
Рет қаралды 136 М.