No video

SIHINA MAWE by Milton Mallawarachchi | සිහින මැවේ කඳුලින් දෑස තෙමේ - මිල්ටන් මල්ලවාරච්චි

  Рет қаралды 30,291

GEE SAYURA

GEE SAYURA

Күн бұрын

⋆⋆⋆ සිහින මැවේ ⋆⋆⋆⋆⋆⋆
සිහින මැවේ කඳුලින් දෑස තෙමේ
මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ
සේද චළා දුහුලින් සේළ සැදේ
මා පැතුවේ ඔබ ගෙන යන්නට සිහින ලොවේ
ආදරයේ පෙම් සිහින බිඳ වැටී
මා තනි වුණි දෝ අඳුරේ
ඈතින් ඈතට ගියෙදෝ වෙන්වීලා
මා වෙත නෙත් යුග නොහෙලා
සිහින මැවේ .................
ඔබේ පැතුම් ලොව නොසිඳිමි කිසිදා
මා තනියම සැනසෙන්නම්
අද වාගෙ මතකයි ඒ කාලේ
ඒ ගැයු ගී වල තාලේ
සිහින මැවේ .................
පද රචනය: බර්ටි ජයසේකර
සංගීත නිර්මාණය: එඩ්ගා පෙරේරා
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
Lyrics: Berty Jayasekara
Music: Edga Perera
Artist: Milton Mallawarachchi
එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය ස‍දහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මෙි සුමියුරු ගීත එදා රසවිදි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සදහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

Пікірлер: 24
@heshithaviharshana5564
@heshithaviharshana5564 3 жыл бұрын
මාර ලස්සනක් තියෙන.... කියා නිම කරන්න බෑ......
@geesayura
@geesayura 3 жыл бұрын
ස්තුතියි නිර්මලා. 🌻🌻🌻
@wasanthadaranagama1749
@wasanthadaranagama1749 8 ай бұрын
What melodious songs you provid thanks for you
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 Жыл бұрын
♥️♥️♥️
@cntcomwisdom1350
@cntcomwisdom1350 3 жыл бұрын
school time high favourite, tribute to Mil Mal. old memories goes beyond central college, Kataluwa, if old boys and girls present today.
@geesayura
@geesayura 3 жыл бұрын
Thank You.
@cntcomwisdom1350
@cntcomwisdom1350 3 жыл бұрын
@@geesayura welcome
@csanisha2
@csanisha2 Жыл бұрын
❤️...
@tharangapushpakumara9239
@tharangapushpakumara9239 4 жыл бұрын
oba kiyane 100/100 aththa
@geesayura
@geesayura 4 жыл бұрын
ස්තුතියි තරංග.
@sanjeevapradip4635
@sanjeevapradip4635 3 жыл бұрын
Song
@sriyanicooray1449
@sriyanicooray1449 3 жыл бұрын
@@geesayura ...අපේ පාසැල් කාලයේ අහමු ලස්සන ගීතවලින් තවත් එක් ලස්සන ම ගීතයක් .....old memories ...
@geesayura
@geesayura 2 жыл бұрын
@@sriyanicooray1449 ස්තුතියි ශ්‍රියානි.
@renuka6298
@renuka6298 3 жыл бұрын
Great 😊 👍 🇦🇹
@geesayura
@geesayura 2 жыл бұрын
Thank You.
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 жыл бұрын
super,........
@geesayura
@geesayura 2 жыл бұрын
Thank you Dharmasri.
@sanjeewaathukorala9938
@sanjeewaathukorala9938 3 жыл бұрын
👌
@geesayura
@geesayura 3 жыл бұрын
ස්තුතියි සංජීව.
@dzoysavishakazoysa726
@dzoysavishakazoysa726 3 жыл бұрын
Likelike song
@geesayura
@geesayura 2 жыл бұрын
ස්තුතියි විශාඛා.
@geesayura
@geesayura Жыл бұрын
මිල්ටන් මල්ලවාරච්චිගේ තවත් ගීත අහන්න මේ ලින්ක් එකෙන් යන්න. kzbin.info/www/bejne/iIOoonWnhaqViKM
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 307 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 927 М.
LEYA SAHA KAYA RANIL MALLAWARACHCHI
25:48
Ranil Mallawarachchi
Рет қаралды 103 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН