Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 150 | 11th July 2024

  Рет қаралды 120,907

TV Derana

TV Derana

21 күн бұрын

Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 150 | 11th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sikuru Awith (සිකුරු ඇවිත්)
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Buddika Semasinghe
Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama

Пікірлер: 149
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 20 күн бұрын
සචින් ට නෙහාරාව ජෝඩු කරන්ඩෝ....... අපි කැමති එහෙම.......අර ගොබ්බයයි ගොබ්බී එකතු කරන්න අපි ට කමක් නැ 😂
@sharmilakumari6371
@sharmilakumari6371 19 күн бұрын
Ou ane
@nj4284
@nj4284 19 күн бұрын
Owu eka nam aththa 😂
@nj4284
@nj4284 19 күн бұрын
Api kamathi sachintai neharatai witarai 😂
@YumiSenu
@YumiSenu 19 күн бұрын
අම්මෝ සහතික ඇත්ත ,සචින් ට ගැලපෙන ම කෙනා නෙහාරා තමයි ❤❤
@vasanakalpani6237
@vasanakalpani6237 19 күн бұрын
ඇත්ත 🥹💔
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 20 күн бұрын
සචින් රගපානවා කියලා හොයන්නත් බෑ. හරි දක්ෂයි .
@NSBMJ
@NSBMJ 20 күн бұрын
සචින්ගෙ තියෙන qualities වලින් 1/8ක් වත් සදෙව්ගෙ නෑ.
@mprpsenadeera
@mprpsenadeera 19 күн бұрын
ඒක ඇත්ත අර ගෑනිට පින නැ සචින් වගේ කෙනෙක් බැදගන්න
@sharmilakumari6371
@sharmilakumari6371 19 күн бұрын
Ou aka aththa
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 20 күн бұрын
Sachin Natural Patta Acting 👌 well done. Good Luck 🌷🌷
@anuraranaweera7746
@anuraranaweera7746 19 күн бұрын
Yes yes Superb acting ,looks a talented actor so natural acting Super❤❤❤
@luckysenanayake1431
@luckysenanayake1431 19 күн бұрын
Actually Best Acting.Wish You Good Luck 🤞 and God Bless You ✝️🙏🌹♥️🤛🇭🇲
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 20 күн бұрын
සචින්.නෙහාරට.ආදරෙයි.ඒ දෙන්නා තමයි ගැලපෙන්නේ❤❤.අංජලී ඉතින්.ගේ ගෙම්බා වගේ අර කාමරෙන් මේ කාමරේට😂😂.
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 19 күн бұрын
@@pradeepsandaruwan9507 api balanne family eke progress eka 👌
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 19 күн бұрын
සව්න් හරිම වැදගත් සදෙව් වගෙ නෙවෙයි , superb acting Sachin !
@lahirumadhushan8220
@lahirumadhushan8220 19 күн бұрын
ඒ අතින් සචින් කියන්නේ හරි ආදරනීය චරිතයක් ❤❤
@naturallaw800
@naturallaw800 19 күн бұрын
සචින්ගෙ ආදරේ නෙහාරාට නොදැනෙන එක නම් පුදුමයක්. ඒත් සමහර විට නෙහාරාට ඒක දැනුනත් ඒක ගැන හිතන් නැත්තෙ සචින් අයිති අංජලීට කියල නෙහාරා හිතන නිසා වෙන්නැති. හැබැයි අර බලු ඩබල සදෙව් අංජලී නම් කවදාවත් එහෙම හිතන් නෑ. උන් කාට hurt උනත් උන් දෙන්නගෙ ෆන් එක ගන්නවා. 😅
@NSBMJ
@NSBMJ 19 күн бұрын
@@naturallaw800 සචිව්ගෙ ආදරේ නෙවෙයි ඒ. ඒ මනුස්සයා වැදගත් විදිහට හැසිරෙනවා. නෙහාරා නෙවෙයි ඕනෙම කෙනෙක් ඔතැන හිටියත් සචින් බලාගන්නෙ එහෙමයි
@naturallaw800
@naturallaw800 19 күн бұрын
@@NSBMJ අනේ ඇත්තද ? සචින්ට මනුස්සකම පිහිටල ඇති. ඒක වෙනම කතාවක්. හැබැයි ඔතන නෙහාරා වෙනුවට සදෙව් හිටියොත් සචින් , සදෙව්වත් තමන්ගේ උරහිසට තුරුල් කරන් යාවි නේද ? අනේ නිකන් යන්න අනේ යන්න....😃🤣
@anuraranaweera7746
@anuraranaweera7746 19 күн бұрын
Superb Acting,very natural,හොද නළුවෙක්ගෙ ඇක්ටිංවල ලස්සන දිගටම දෑක්කා,හරිම අගෙයි රගපෑම,අසාවෙන් අපි බලන්නෙ සචින්ගෙ ඇක්ටිං ❤❤❤
@tkcmadhurangi9834
@tkcmadhurangi9834 19 күн бұрын
සචින් නම් මාරම ඩීසන්.❤ සදෙව් නම් හෙනම ගොන්.😂 පොඩි දේත් හරියට හොයලා බලන් නැතුව රන්ඩු වෙන මෝඩ කෙල්ලෙක් පස්සේ යනේක තෙරුමක් නෑ කියල තේරුම් ගන්නෝන. Marry කරලවත් හොදින් ඉන්න බෑ අංජලී වගේ කෙල්ලො එක්ක. මෙලෝ දෙයක් තේරෙන්නෑ බබෙක් වගේ දගලනවා අර අම්මටත් දුක් දීගෙන😤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 19 күн бұрын
සදෙව්ගෙ චරිතයට සාදරනයක් කරන්න බැයිද මන්ද අධ්‍යක්ෂක මාමාට 😂😂
@user-pn7qn9sm1z
@user-pn7qn9sm1z 20 күн бұрын
ඇත්තටම සචින් සුපිරි මනුස්සයෙක් ❤️❤️
@nishadisewmini1177
@nishadisewmini1177 19 күн бұрын
මට ඉස්සර සචින් පේන්න බෑ ඒත් දැන් හිතෙනවා සචින් වගේ කොල්ලෙක් ලබන්න අන්ජලීට පින නෑ කියලා 😐😐
@vasanakalpani6237
@vasanakalpani6237 19 күн бұрын
ඔයා හරි 😒💔
@user-wv4rp8fk1m
@user-wv4rp8fk1m 20 күн бұрын
Sachin ❤ nehara . Serious love karana අය ekathu wenna oni
@nayomifernando6342
@nayomifernando6342 20 күн бұрын
සචින් හරිම හොද boy කෙනෙක් ගොං සදෙව් වගේ නෙමෙයි 😊
@kavindyasathsarani9871
@kavindyasathsarani9871 20 күн бұрын
Sachin ❤nehara
@nc.creation8803
@nc.creation8803 20 күн бұрын
සදෙව් ව එපා උනාට කමක් නෑ,අන්ජලී ආයි සචින් ට කැමැත්ත වගේ රගන්න එපා😏
@champhajewarani7271
@champhajewarani7271 19 күн бұрын
අම්මෝ ඔව්.මෙහෙම තෙරුම් ගන්න බැරිනම් අයින් වෙන එකම හොදයි .මොකක්ද මේ අංජලිට වෙලා තියෙන්නේ
@vasanakalpani6237
@vasanakalpani6237 19 күн бұрын
මාත් ඒකමයි කියන්නෙ අප්ප 😒💔
@ritakotikawatta1969
@ritakotikawatta1969 19 күн бұрын
දැන් මේ කතාවෙ ප්‍රධාන චරිත දෙක නෙහරා සහ සචින් වෙලා ඉවරයි ....ඒ නිසා කරුණා කරලා ඒ දෙන්නගේ ආදර කතාව ගොඩ නගන්න....කවදාවත් මේ කතාව බලන්න පටන් ගත්තෙත් නෙහරායි ,සචින් නිසයි..
@SinaliMalinsa
@SinaliMalinsa 19 күн бұрын
Sachin sir pawu harima hoda manussayek 😊
@Sanizdu
@Sanizdu 20 күн бұрын
තාත්තා එක්ක කතා කලොත් අම්මා බනීලු.හරියට අම්මා කියන දේ අහන දුව
@diltharu7538
@diltharu7538 19 күн бұрын
අනේද කියන්නෙ හොරෙන් කොල්ලො හම්බෙන්න පුලුවන් අම්ම බනිද්දි තාත්ත එක්ක කතා කරන්න බයයිලු😂
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf 20 күн бұрын
දැන්වත් සදෙව් බිල්ලා වගේ ඉන්නෙ නැතුව ඇත්ත කියන්න තියෙන්නෙ නෙහාරගෙ තාත්තලට.පව් අංජලී.නෙහාරගෙ ගෙදර යනවා කියලා කියලා ගියා නම් හරිනෙ.බිල්ලා වගේ නොවී කතා කරනවකො හලො.තුශී ඔයා නම් නියමයි.මාර කටක්.😁
@samankumara8147
@samankumara8147 17 күн бұрын
Sachinge acting harima thaathvikai. Mulu kathawema e charithe lassanatama eya karanawa issarahata eya godak janapriya wenawa aniwaryenma. ❤❤❤ Aththatama godak lassana charithayak Sachin kiyanne... Me kathawe lassanama charithe.. sachin ❤
@user-vx8fs6bd9g
@user-vx8fs6bd9g 19 күн бұрын
නෙහාරා මායම් 64 දානවා, හැබැයි සෙට් වෙන කපල් එක සචින් ❤නෙහාරා...
@lalanihannadige3748
@lalanihannadige3748 19 күн бұрын
මේවා ඉතින් කතාවේ ඉස්සරහට වෙන්න ඕන දේවල් තමා නෙහාර සචින් සර් බදියි
@shyamalijayalath8169
@shyamalijayalath8169 20 күн бұрын
සචින් ආදරේ නෙහාරා ට
@UpekshaJayawardhana-p4l
@UpekshaJayawardhana-p4l 20 күн бұрын
Sachin 😍 Superb acting
@rithumihirangi2926
@rithumihirangi2926 20 күн бұрын
සිත නිදි නෑ කතාවට සිකුරු ඇවිත් කියලා දලා මේකට සිත නිදි නෑ කියලා දන්න් තිබුනේ 🤣🤣... ඇයි යකූ කගේවත් හිතට සතුටක් නෑනේ මෙකේ 🤔🤔🤭🤭
@HeshiniSehansa5982
@HeshiniSehansa5982 19 күн бұрын
ඇත්ත 😅👍
@vasanakalpani6237
@vasanakalpani6237 19 күн бұрын
ඒකත් ඇත්ත කතාව 😒💔😂
@malkishehani6106
@malkishehani6106 20 күн бұрын
Sachin ge qulities nm maru❤
@suzans7469
@suzans7469 20 күн бұрын
මේක බලන අපිට පිස්සු 😏😏
@champhajewarani7271
@champhajewarani7271 19 күн бұрын
අනිවාර්යයෙන්ම
@vasanakalpani6237
@vasanakalpani6237 19 күн бұрын
සිරා 😂💔
@kariyawasamnilanthi8700
@kariyawasamnilanthi8700 20 күн бұрын
නෙහාරා පිරිමි ඔක්කොම නටවනවා. Sadewge අම්මා මෝඩ
@travelwithaayu1392
@travelwithaayu1392 19 күн бұрын
අංජලි ගොනා මට පේන්න බැහැ. හොදවැඩේ සදෙව්ට 😂😂. සචින් පට්ට
@Darshanauswatta
@Darshanauswatta 20 күн бұрын
නෙහෙරා මොනවා කරත් වැඩක් නැ සදෙවි කැමති නැ නෙහෙරාව මැරි කරන්න
@Sensini-sv2qj
@Sensini-sv2qj 19 күн бұрын
නෙහාරා සචින් ගැලපෙනවා
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 20 күн бұрын
සචින් නෙහාරා ❤❤❤
@anagi700
@anagi700 19 күн бұрын
සචින් නම් ⁣ඇත්තටම මාර ශොක් ❤
@ruwanisewwandi4558
@ruwanisewwandi4558 19 күн бұрын
සචින් නියම කොල්ලෙක් 💗
@pradeepasamaradasa2661
@pradeepasamaradasa2661 19 күн бұрын
Sachin ගැන ආදරේ හිතුනා...❤❤❤
@VithanaArachchi
@VithanaArachchi 19 күн бұрын
ගහපු තරමක් ගැහුවෙ ඩබල් ගේමි තාමත් ගහන්නෙ ඩබල් ගේමි
@dilhaniherath3304
@dilhaniherath3304 19 күн бұрын
Sachin oyata patta adarei. Acting supiri. Well done. ❤. Sachin ❤❤❤❤❤ Nehara
@dula8235
@dula8235 20 күн бұрын
Schin❤nehara
@SugandiSoba
@SugandiSoba 19 күн бұрын
Sachingr acting super
@nilanthidisanayaka8896
@nilanthidisanayaka8896 19 күн бұрын
සදෙව් ඔයා අන්ජලිටත් කියන්න සචීන්ටත් බොරු කරන්න එපා කියලා
@user-km3gv2sr1m
@user-km3gv2sr1m 19 күн бұрын
Sachin ❤nehara❤❤❤❤❤
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 19 күн бұрын
සචින්❤😍
@kamaniapsara7847
@kamaniapsara7847 19 күн бұрын
Sachin❤Nehara
@pabodhasandeepani3927
@pabodhasandeepani3927 19 күн бұрын
නෙහාරායි සචිනුයි සෙට් කරන්න අනේ.අර දෙන්නට ලේසියෙන් යාලු වෙන්න බැරි නම් ලව් එක නැති භංගස්ථාන වෙලා ගියත් කමක් නෑ.
@chathuridhanushka6332
@chathuridhanushka6332 19 күн бұрын
Sachin acting super Sachin ❤ nehara best
@user-pu4vh3pk2l
@user-pu4vh3pk2l 19 күн бұрын
Nehaarage voice eka nm ලස්සනයි
@shashiniishara6798
@shashiniishara6798 19 күн бұрын
Anjalita pina ne sachin wage kenekgen adre labnna
@lalaniranawaka3641
@lalaniranawaka3641 20 күн бұрын
අන්ජලිසහ පවුලරගපැමි හරිමඅවුල් එයාලට කතු තුමාහරිම අසාධාරනයක්කරලා
@ruwanichampica7887
@ruwanichampica7887 19 күн бұрын
සචින් super acting🎉🎉
@Omegalakshi
@Omegalakshi 19 күн бұрын
සචින් නෙහාරා එකතු krann ar moda joduwta ona magulK kragn kyal. Eylage kali skip krl blnneth
@HimaniSan
@HimaniSan 19 күн бұрын
පවු සදෙව් 🥹
@champhajewarani7271
@champhajewarani7271 19 күн бұрын
හැමදාමත් එයාට ප්‍රශ්න විතරයි .පව්.😢
@kusumalathakusumalatha4824
@kusumalathakusumalatha4824 20 күн бұрын
මේ කතාවේ කෑලි එකසිය පණහකුත් ගියා කිසිම තේරුමක් නෑ අප්පානෙහාර තමයි හැමතැනින්මකපටි අම්මණ්ඩි වෙලා තියෙන්නේ
@georgedesilva1561
@georgedesilva1561 19 күн бұрын
කවුරු හරි එකෙක් මේ පොන්ටි සදෙව්ව අයින් කරපල්ලා , මේ හොඳ නාට්‍යයත් කැවෙනවා...
@ashiaishu5375
@ashiaishu5375 20 күн бұрын
Anjali ❤sadew
@manelhenake9522
@manelhenake9522 19 күн бұрын
අනේ.නෙහාරටනම්.කරදරයක් නම් වෙන්න එපා
@champhajewarani7271
@champhajewarani7271 19 күн бұрын
සම්මානයක් දෙන්න ඕන නෙහාරා ට හොදම නිලිය.😡 කරන බොරු වලට.අනේ ඉතින් දැන් සදෙව් කවයි මේන් කියලා ඇවිත්. ඒ.....මේ නෙහාරා නම්.
@user-ur5ou9rq4s
@user-ur5ou9rq4s 20 күн бұрын
Aneeeee Nehara and Sachin ekata vehicle eke yanawa Khema dakinna oni kohomahari please God
@MiyurinJayanthi61
@MiyurinJayanthi61 19 күн бұрын
Aneee sachin hoda kollek
@anomaamerasinghe9643
@anomaamerasinghe9643 19 күн бұрын
Sachin ❤❤❤❤
@dineshadharshani7373
@dineshadharshani7373 20 күн бұрын
Sachin❤❤
@sweesha-2526
@sweesha-2526 19 күн бұрын
සදෙව් ගෙයි සචින් ගෙයි වෙනස කෙල්ලෙක්ට ගරු කරන විදිය ප්‍රශ්නයක් උනාම හැසිරෙන විදිය ඇත්තටම සචින් නියම කොල්ලෙක් නෙහාරා තමයි එයාට හොදටම ගැලපෙන්නෙත් , විපුල family එක රටට දාර්ශනික වදන් දුන්නට කරන්නෙම බොරුව හැසිරීමත් 0
@deshisatharasinghe4884
@deshisatharasinghe4884 19 күн бұрын
ගොඩාක් උ u tube වල රගන family වල ඇත්ත ජීවිත ඔය වගේ තමයි බොරුවට කැමරාව ඉස්සරහා රගපානවා
@sweesha-2526
@sweesha-2526 19 күн бұрын
@@deshisatharasinghe4884 ඒක ඇත්ත
@gangashamali2652
@gangashamali2652 19 күн бұрын
මේ මගුල ඉක්මනින් ඉවර කරලා රාජිනි 2 දෙන්නකෝ
@champanayana8243
@champanayana8243 19 күн бұрын
අනිවා
@chrishmikadalpadadu8774
@chrishmikadalpadadu8774 20 күн бұрын
Ane sadew ragapaanne nkn pimpiyek wage 😂😂😂😂 konda kelin kran ragapanna 😅 balana apita kammali
@sanjayamadusanka9599
@sanjayamadusanka9599 19 күн бұрын
Sachin nehara❤
@sweetlips3413
@sweetlips3413 19 күн бұрын
Ane sachin nehara ekathu karannko..❤
@UserDilshani-rj5pw
@UserDilshani-rj5pw 19 күн бұрын
Sachin❤nehara
@piyumiimesha8645
@piyumiimesha8645 17 күн бұрын
Sachin nehara matching
@MrGDD822
@MrGDD822 20 күн бұрын
Kalin thema geethaya lassanai mekata vadaa..
@GP-ng6qk
@GP-ng6qk 19 күн бұрын
Sadwe and anjali ❤❤❤❤ ...nehara and sachin
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 19 күн бұрын
Sachin is best actor ❤
@amayesha257
@amayesha257 19 күн бұрын
Sachin ❤️ Nehara tama oniiii
@Doniii_5
@Doniii_5 19 күн бұрын
Sachin❤ nehara ❤ set wenakan balan inna man
@prasannabis8833
@prasannabis8833 19 күн бұрын
විනාඩි 2 න් බැලුවා ,
@HanshiHanshi-k8v
@HanshiHanshi-k8v 19 күн бұрын
Ane shin wage kollekda Albans pin karnna onnee
@sanoliwijewardhana9424
@sanoliwijewardhana9424 19 күн бұрын
Ane anjali sachinvanm badinna epaa😢😢 Please
@achinianupama535
@achinianupama535 19 күн бұрын
සචීන්ට ගැලපෙන්නේ නෙහාරා තමා
@user-ud7ol5hn5b
@user-ud7ol5hn5b 19 күн бұрын
සචින් නෙහරා ❤❤❤
@YumiSenu
@YumiSenu 19 күн бұрын
සචින්❤ නෙහාරා❤
@seleehar7919
@seleehar7919 20 күн бұрын
Sachin wage kollek nm ha ❤️
@AshaMadushani-s2e
@AshaMadushani-s2e 20 күн бұрын
Sadew Anjali mala honthu dekak kathawa balannath EPA wenawa
@Thusantha-bn1bj
@Thusantha-bn1bj 19 күн бұрын
Sadew Anjali set karanako❤
@Duliduli123
@Duliduli123 17 күн бұрын
වැදිරියෙක් වගේ නෙහාරනම්
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 20 күн бұрын
නෙහාරට කලන්තේ දැම්මේ ඇත්තටමද , නැත්නම් සචින් මාර්ගෙන් සදෙව්ට cl කරවන්නද? 🤔🤔
@ashiaishu5375
@ashiaishu5375 20 күн бұрын
Nehara kapati
@chandanimallika1644
@chandanimallika1644 17 күн бұрын
kalin හැමෝම chaminda banna dan hoda kiyanawa eya hari wadagath ara හොල්මන් දෙක වගේ නෙමෙයි
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 20 күн бұрын
Moda sadew niyamai ඇන්ජලීස
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf 20 күн бұрын
සදෙව් ❤ අංජලි
@avishinduka704
@avishinduka704 19 күн бұрын
සචින් නෙහාරා❤ සදෙව් අන්ජලිට කතා කරන විදිහ පොඩි බබෙක් වගේ🤣කොහොම උනත් ආයේ සචින්ට අන්ජලි කැමති වගේ රගපාන්න එපා👍කේමායි අන්ජලි ආදරෙන් ඉන්න ඕනේ නෙහාරයි නෙහාරගේ අම්මයි වගේ❤
@PramudiO.m
@PramudiO.m 20 күн бұрын
Sachin 😍❤️
@MihiriYashodha
@MihiriYashodha 19 күн бұрын
Sadew❤anjali
@user-mo2rl8bo1p
@user-mo2rl8bo1p 19 күн бұрын
❤❤❤❤
@sayuridayarathna6813
@sayuridayarathna6813 19 күн бұрын
Apitat Dan tika tika mea katawa aparade balana eka wage hitenawa
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 20 күн бұрын
😂❤
@SinaliMalinsa
@SinaliMalinsa 19 күн бұрын
Anjalle nam wikarayk
@sahannethmina9190
@sahannethmina9190 20 күн бұрын
Likes😄
@renukw
@renukw 20 күн бұрын
Anee kapati nehara.
@napstersl9091
@napstersl9091 19 күн бұрын
Anjali vage honthuwak apooo musali
@PiyuVlogs120
@PiyuVlogs120 20 күн бұрын
අන්ජලීට කැමති අය මේ පැත්තට ❤
SEE YOU || EPISODE 100 || සී යූ || 30th July 2024
21:17
Swarnavahini TV
Рет қаралды 190 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Ikkinchi Ota 36-qism (2 Mavsum)
38:24
Milliy TV
Рет қаралды 220 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 320 М.
නෝටි ටීනා...
7:51
Eshan Dias
Рет қаралды 6 М.
Kiss Season 02 # Episode 01 # පළමු කොටස
25:46
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 44 МЛН
Вилка для консервов 🥒
0:51
Сан Тан
Рет қаралды 2,5 МЛН
бим бам бум💥💥 типа..
0:18
Ma1x1
Рет қаралды 6 МЛН
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 12 МЛН