Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 156 | 19th July 2024

  Рет қаралды 129,739

TV Derana

TV Derana

Күн бұрын

Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 156 | 19th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sikuru Awith (සිකුරු ඇවිත්)
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Buddika Semasinghe
Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama

Пікірлер: 150
@Funnykno
@Funnykno 2 ай бұрын
සචින්ට ගව්මක් අන්දලා අන්ජලී එලදෙනට අං තට්ටුවක් දාන්න😂😂
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 2 ай бұрын
ඊලගට අංජලී ගෙන් කම්මුල්පාරක් කන්නෙ සචින් අංජලිගෙ හිත සදෙව් දිහාවට යන්නෙ සචින් කරපු වැඩෙන්
@මිශූ
@මිශූ 2 ай бұрын
සදෙව්ට අංජලීවයි නෙහාරවයි දෙන්නවම එපා කරවන්න , සදෙව්ට අලුතෙන් ජීවිතේ පටන්ගන්න පුළුවන් විදියට උනොත් හොඳයි
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 ай бұрын
ඔව් අනේ,අලුත් girl කෙනෙක් ගේන්න කථාවට, සදෙව්ට හොඳ කෙනෙක්ව
@GP-ng6qk
@GP-ng6qk 2 ай бұрын
Ammo ow me ganu dennama ekai
@gangashamali2652
@gangashamali2652 2 ай бұрын
යකෝ සචීන්ට ලොකු මල්ජoගියක් දෙන්න ඕනා ඇදගන්න මේ තරම් බොරු කියනවට කැතයි ලැජ්ජායි හිරිකිතයි උබත් කොල්ලෙක් නේද බන්
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
මේ කතාව එක්කො ලස්සන කරලා හදන්න අර එපා වෙන කොටස් දාපුවාම එපා වෙනවා ❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 2 ай бұрын
කොහොමත් සදෙවු ❤අන්ජලී දෙන්න අවසානයේ එකතුවක් ඕනි ඉදිරියට මොකද සචින් ල තමයි ලොකේ බහුල ඒ වගේම මේ වගේ එවුන්ට හොඳ ට පුලුවන් කතන්දර ගොතන්නට අන්ජලී ගේ අම්මා 😢😢😢හිරිකිතය
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
සචින්ට අන්දන්න තියෙන්නේ චීත්ත ගවුමක් 😂😂😂
@MadhuPradee22
@MadhuPradee22 2 ай бұрын
සචින්ගේ තාත්තා ළඟ තියෙනවා මනුස්සකම .සදෙව් accident වුණා කියද්දී එයා ගොඩක් කලබල වුණා ..
@yasooma4858
@yasooma4858 2 ай бұрын
අනේ සචින් ඔය තරම් පච හලන්න එපා. සදෙව් පව එයා ඒ වගේ ජරා මිනිහෙක් නෙවි.මිනිස්සු දාලා සදෙව්ට ගැස්සෙව්වෙත් ඔයා නේද?
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
නල්ලමලේ දුවගෙ කෙරැවාව දන්නවනම් අම්ම ...වැඩක් නෑ ඉතින් ..මොනව උනත් නෙහාරගෙ අම්ම මවුවත් මනුස්සයෙක් ..මෙි කොහෙවත් යන එකියල දෙන්නෙක් නිසා ලස්සනට ඉදපු සදෙව් පවු අද එයාගෙ ෆැමිලි එකත් පවු ❤❤❤..
@MenikWeerakoon
@MenikWeerakoon 2 ай бұрын
සචින් මහ චිත්තයක් 🤮බොරු විදිනවා🤮 කලිසම ඔලුවෙන් ගලවලා ගවුමක් අන්දවමු 😂 කතාවේ ඉන්න අප්‍රසන්නම චරිතය අනිත් එකී නිහරා දැන් හොටු පෙරාගෙන hospital දුවයි සදෙව්ව බලන්න
@user-nimasha24
@user-nimasha24 2 ай бұрын
සචින් ආපෝ මහ චීත්තයක්නේ 😂😂😂 පුදුම මිනිහෙක් තමයි
@Manorinisha
@Manorinisha 2 ай бұрын
කෝ දැන් සචින් සචින් කියපු උන්😂😂😂😂
@dilakshini-23
@dilakshini-23 2 ай бұрын
ඒකනෙ 😂😂
@thilishal2891
@thilishal2891 2 ай бұрын
කියලා වැඩක් නෑ. හරි අවංකයි කිවුව කට්ටියක් හිටියා😂😂😂
@MenikWeerakoon
@MenikWeerakoon 2 ай бұрын
@@Manorinishaහා හා සචී බේබිට මුකුත් කියන්න එපා 😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
අනෙද කියන්නේ 😂😂😂
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 2 ай бұрын
@@Manorinisha ඔව්ව්ව්ව්😂😂😂😂😂😂
@MenikWeerakoon
@MenikWeerakoon 2 ай бұрын
සචින්ගේ හෙන ලොකු qualities ගැන කියපු ඔස්තාර්ලා වෙනුවෙන් තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවයක් 😂😂😂
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 ай бұрын
😅😅
@samindaakalanka3353
@samindaakalanka3353 2 ай бұрын
මේ කතාවට මොකද්ද මේ උනේ රෙද්ද සදෙව් ගොනා වගේ ඉන්නවා....අර නෙහාරා කියන එකී ඔක්කොටම හපන් 😅
@yvonnemangala9567
@yvonnemangala9567 2 ай бұрын
සචින් ත්ඩ් ක්ලස් මිනිහෙක්
@thilishal2891
@thilishal2891 2 ай бұрын
😅😅😅😅අනිවාරෙන්
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 2 ай бұрын
සචින් චීත්ත අදිනවා නේද......😂😂😂
@champanayana8243
@champanayana8243 2 ай бұрын
අනිවාර්යෙන්ම😅
@dilakshini-23
@dilakshini-23 2 ай бұрын
😂
@thilishal2891
@thilishal2891 2 ай бұрын
😂😂
@MenikWeerakoon
@MenikWeerakoon 2 ай бұрын
😂😂😂
@MadushikaSewwandi-v7x
@MadushikaSewwandi-v7x 2 ай бұрын
Ane sadeu pau ❤❤❤
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 2 ай бұрын
සචීන් සචීන්😂😅😅😅😅චීත්ත
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 2 ай бұрын
සදෙව් පවු..😪සචින් අන්ජලීට සදෙව් ගැන කියන බොරු වලට ,සචිනට ආය බොරු කියන්න බැරි වෙන්නම 10ක් 15 ක් නෙලන්න තිබුනනම්. පේන්න බෑ කපටයා😡🤮 නෙහාරගෙයි සචින්ගෙයි කපටි වැඩ නිසා තමයි සදෙව්❤අන්ජලී වෙන් උනේ.උන් වෙන්නව සෙට් කරා නම් සදෙව්❤අන්ජලී ට කිසිම කරදරයක් නෑනේ😡
@champanayana8243
@champanayana8243 2 ай бұрын
දැන්.තමයි.සචින්.දාගෙන.ඉන්න.වෙස්.මුණ.අංජලි.දැන.ගන්නෙ
@oshadhisisindra7390
@oshadhisisindra7390 2 ай бұрын
Anjalee danagttata wdk nane anjaleege amma sachinwa uda tyn inna hnda hotel ekak tynawa kiyla sachintama bandala denna hadanne anjaleege ammane.aparade anjaleege ammawa sachinta bandala dunna nm hari.anika oya hotel okkoma ara punchi aithi karagena a gani alwisge nangi knek kiyla danagatta dawasata tamai duwanna wenne okkotama
@Sachiwithfood
@Sachiwithfood 2 ай бұрын
😂😂 දැන් අංජලී බබා වෙලා සදෙව් තමා වැරදි 😂😂
@Lalanthimapalagama
@Lalanthimapalagama 2 ай бұрын
❤❤❤❤❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
සචින් ඇන්ජලිට බොරු .කිව්වට වැඩක් නෑ😂 ඇන්ජලී කැමති නෑ
@DeepaEngrani
@DeepaEngrani 2 ай бұрын
Bolada Anjali kamati veid Dan Sachin t😂😂
@Amali.madushani
@Amali.madushani 2 ай бұрын
සචින් ගහන්නේ වෙනම ගේම් එකක්.තන්හාව පුංචිටයි සචින්ටයි දෙන්නටම
@MadoMado-gq1zt
@MadoMado-gq1zt 2 ай бұрын
අ o ජ ලි,, හොද නෑ මට පෙන්නන්න බැ කෙලෙන් තීරණයක් ගන්න බැ පව් සදෙව්
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 ай бұрын
අංජලී නම් මහ හොඳ නැ, ඒකි සදෙව්ට ආදරේ කරලා නෑ
@hema-e6z
@hema-e6z 2 ай бұрын
සචින් බොරු කියන හැටි චිත්ත අන්දන්න තියෙන්නේ
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Rewatena kenek innakam rawattana eka pahasui
@Ama_vlogs
@Ama_vlogs 2 ай бұрын
සචින්ට ගහන්න ඈකි හොම්බට 😂
@udamshadhamayanthi1999
@udamshadhamayanthi1999 2 ай бұрын
දැන් තමයි සචින්ගේ සැබෑ චරිතේ එලියට එන්නේ
@ashiaishu5375
@ashiaishu5375 2 ай бұрын
පව් සදෙව්
@මිශූ
@මිශූ 2 ай бұрын
සචින්ගෙ අංජලීගෙ කොටස් ස්කිප් කරපු මන්
@samankumara8147
@samankumara8147 2 ай бұрын
සච්න්ගෙ චරිතෙ වෙනස්කරන්න එපා....
@nadeekaprasanthi2969
@nadeekaprasanthi2969 2 ай бұрын
ow sachinwa narka kenk karnna apa
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
සචින් කියන ෙබාරැ චිත්ත සචින්😂😂ැැ
@Wasanthadeshani
@Wasanthadeshani 2 ай бұрын
ඔයා හරි ලස්සනට මගෙන් පලි ගත්තා නේද මැනික😢😢😢
@MihiriYashodha
@MihiriYashodha 2 ай бұрын
Sadew❤anjali
@hema-e6z
@hema-e6z 2 ай бұрын
සචින්ගේ කන පලන්න හිතෙනවා කියන්න බොරුවලට
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Okage registration ekata kalin okawa policiyen allai
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 2 ай бұрын
Sinduwa බෙල්ල mirikanawa wage😢
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 ай бұрын
මම නම් හිතන්නෙ අංජලීගෙ තාත්තා හොඳ කෙනෙක්, උද්දච්ච කේමා ගෑනිගෙ මොකක් හරි එකක් හින්දා තමා වෙන්වෙන්න ඇත්තෙ, ඒක හොඳටම පැහැදිලීයී
@SuneethaSamanmali-c6t
@SuneethaSamanmali-c6t 2 ай бұрын
Me Sachin maha chithayak ne😂😂😂
@champanayana8243
@champanayana8243 2 ай бұрын
සදෙවි.පවු
@හෙළගුරුඉසිවරඅරණ
@හෙළගුරුඉසිවරඅරණ 2 ай бұрын
මේක තේමා ගීතයක් නෙමෙයි, මල අඩ වැඩියාවක්.. නොදකින් අයින් කරපල්ලාකො බන් ඔය නරි හූ කියවිල්ල..🤮🤮🤮
@chandirathnayake5404
@chandirathnayake5404 2 ай бұрын
👌👌👌
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
ඔක රතු ඉරෙන් අදින්න
@lalithprasangeewa2787
@lalithprasangeewa2787 2 ай бұрын
අන්ජලි සචින් බොරු කියනවා.. අන්ජලිට සදෙව්ව එපා කරන්න
@ranydeloroxy1310
@ranydeloroxy1310 2 ай бұрын
සචින්ට තමයි අන්තිමට කියන බොරු වලට කට උත්තර නැති වෙන්නෙ අන්ඡලී සදෙව් එකතු වෙන්නම ඕන
@TharuHansamali
@TharuHansamali 2 ай бұрын
අප්පිරියයි මෙක ද්ඇන්
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල 2 ай бұрын
දැන් නෙහාරයි අංජලියි දෙන්නම බැන්ද නම් හරි
@champhajewarani7271
@champhajewarani7271 2 ай бұрын
දැන් තෙරුම් ගන්න පුලුවන් නේ සචින් කවුද කියලා.එයා හොද කෙනෙක් නේ.ඒකනේ අපි දන්න කොයිතරම් ඇත්ත ද කියන්නේ කියලා.
@bandaramalika3073
@bandaramalika3073 2 ай бұрын
ළසච්න් ඇදගනින් චිත්තයක්
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 2 ай бұрын
❤❤
@Darshanauswatta
@Darshanauswatta 2 ай бұрын
අයියෝ සදෙවි 😥
@කීලාsHappyFamily
@කීලාsHappyFamily 2 ай бұрын
බලාගෙන යද්දි සචිනුත් හොද කෙනෙක් නෙවෙයි 😒
@dilhanirajapaksha2071
@dilhanirajapaksha2071 2 ай бұрын
අයියෝ සචින්ව නරක චරිතයක් කරන්න එපා, සචින් ඇයි සදෙව්ට ගැස්සෙව්වෙ
@thilishal2891
@thilishal2891 2 ай бұрын
උගෙ තියෙන කපටිකමට. තාමත් සචින් සුදනද😅
@nethminikavushalya2455
@nethminikavushalya2455 2 ай бұрын
😂😂
@ramyaweerasingha7001
@ramyaweerasingha7001 2 ай бұрын
Sacking baluminihek sadeu. Pau
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 2 ай бұрын
දැන් නන් රාහු😂🫢🫢🫢🫢
@SuneethaSamanmali-c6t
@SuneethaSamanmali-c6t 2 ай бұрын
Paw sadew me Sachin maha jars minihek
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
දැන් ඉතින්.අන්ජලි.සචින්ට කැමති වෙන්නෙත් නෑ.සදෙව්ට .ගහපු නිසා.නෙහාරට.තමයි සචින්ව .බඳින්න වෙන්නේ.
@champanayana8243
@champanayana8243 2 ай бұрын
😅
@sathsaranimaliyadda634
@sathsaranimaliyadda634 2 ай бұрын
😂😂
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 2 ай бұрын
Sadew pau kiyana aya koo 👍
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 2 ай бұрын
ආපෝ මේ සචින් නම් මහ. ඊයා
@SandaruDassanyake
@SandaruDassanyake 2 ай бұрын
Paw paw kiwwa sachinta hmoma😂 dan thama harima gthiya enne muu nehra nalwa nalwa ynwa katwath penne nee 😂 sadew thama charithe uu gemk ghii kohomth❤
@dilakshini-23
@dilakshini-23 2 ай бұрын
Dan pau pau kiuwa unuth na kiyahanko 😂😂😂
@SandaruDassanyake
@SandaruDassanyake 2 ай бұрын
@@dilakshini-23 ek thama bro meyka ikmnta minissu read krenwa❤
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
පොල් කට්ටිට වාඩා මෙ පොලිස් පවුල හොදයි
@UmayanganiHarichchandra
@UmayanganiHarichchandra 2 ай бұрын
Sachin nehara dennama ekai boruwen thama serama karaganne 😂
@isharamadushani914
@isharamadushani914 2 ай бұрын
අයියෝ ඇයි සචින් ඔයා සදෙව්ට ගැහුවේ.ඒකෙන් නෙහාරටත් ඔයාව එපා වෙයිනේ
@nadishawilamuna725
@nadishawilamuna725 2 ай бұрын
ඊයා සචින් ගෑනු චීත්තයක්නෙ
@roshikumari529
@roshikumari529 2 ай бұрын
Ane sachiyo 😮
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 2 ай бұрын
Nharage hinawa awankai
@erangamadusanka3807
@erangamadusanka3807 2 ай бұрын
Sachin iya kellonge anukampawa kamaththa ganna kiyana pacha iya
@shashikalakumuduni4011
@shashikalakumuduni4011 2 ай бұрын
Ikmntma sadew anjli ekthuwenna oni
@deepanideepani9691
@deepanideepani9691 2 ай бұрын
Sachin chiththayak
@dilshanmadusanka6135
@dilshanmadusanka6135 2 ай бұрын
Hari kethai sachin nikan chiththayak vge neh 🥱
@Malikk-go2hb
@Malikk-go2hb 2 ай бұрын
අංජලී මොඩයි. සදෙව් පව්
@AriyawathiThalgas
@AriyawathiThalgas 2 ай бұрын
සදෙවි පවු
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Anjali ta mula amathakai ,Thusheelage gewal walata gihin balen elli elli katha karapu kena dan nikam ali oluwen
@Mr.nisalnimsara
@Mr.nisalnimsara 2 ай бұрын
Sachin anjalita boru kiynn epa 😡😠
@NSBMJ
@NSBMJ 2 ай бұрын
සදෙව්ගෙ නංගී කියපු බොරුව. සදෙව් බොස්ගෙ wedding එක කතා කරන්න ගිහින්ලු එහෙම වුනේ. එයාලට ඕනෙ ඕනෙ ඕනෙ විදිහට සචින්වයි නෙහාරයි එයාලගෙ පවුලෙ අයවයි use කරනවා.
@kumarilanka9298
@kumarilanka9298 2 ай бұрын
කතාව වෙන පැත්තකට යනවා සචින් වත් දැන් එපා වෙනව.තව ටික දවසකින් කතාවත් එපා වෙලා යයි .
@dilkiweerakoon9315
@dilkiweerakoon9315 2 ай бұрын
Sachin ay sadew gena ochchara boru kiynne anjalita
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Anjaliwa rawattana eka sulu wedak kiyana eka sachin wage kapatiyekuta therum ganta berida? awasthawak enakam hitiye.
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Hitha bidinna
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
හිත ගන්ට අංජලීගේ
@shyamaleeabeysekara
@shyamaleeabeysekara 2 ай бұрын
Ane uba babane eka dan nathi wenna😂
@AnjalaThalis
@AnjalaThalis 2 ай бұрын
Eka thama redda Angeli th ewa ahan innawa sadew paw Angeli ta eka therannh na
@W.I.TWithanage
@W.I.TWithanage 2 ай бұрын
නොදකින් මේ සචින්නම්.😡😡😡
@roshikumari529
@roshikumari529 2 ай бұрын
Galapenne naha sachinta me dewal
@user-SYAV1133
@user-SYAV1133 2 ай бұрын
Haiyoooo Sadew gama kanawa... Horata as arala balanawa ne sihi nathuwa inna eka😂😂cut cut... Aye gana... 😂😂😂😂
@Kumarasinghe123
@Kumarasinghe123 2 ай бұрын
Yako mu kiyana boru kimona karayek ne sachin kiyanne
@AyeshaSandamali-uc3ee
@AyeshaSandamali-uc3ee 2 ай бұрын
Me kathawe pahathma kena sachin thma
@Enjoy1213MD
@Enjoy1213MD 2 ай бұрын
Sadeu neharata tmy hriynne.. malahonthu anjalita oluwa idimuna sachinma tmy hoda
@AriyawathiThalgas
@AriyawathiThalgas 2 ай бұрын
8:12 8:14
@cindyaleesha
@cindyaleesha 2 ай бұрын
Sadewt mthkaya nthuwama gyth hri anjalee neharawai dennma gna mala honthu inne meke Sachin Gani wge
@veroshineeedirisinghe9014
@veroshineeedirisinghe9014 2 ай бұрын
Sachinta hodak wenna epa metharam boru kiyanawata
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 2 ай бұрын
සවින් 🤮🤮🤮🤮🤮🤮🤮
@KumariApsara-f8n
@KumariApsara-f8n 2 ай бұрын
😂😂😂
@dinushapreethi7947
@dinushapreethi7947 2 ай бұрын
Sachin kiyana boru ahuwei lagadima Pau sadeu. Anjali sadeu tamai galapenne
@meriyanpriyanka9360
@meriyanpriyanka9360 2 ай бұрын
Shachin borukiyaddi shachinwath epa wenawa
@maheshi-v6g
@maheshi-v6g 2 ай бұрын
Hamoma sadew paw sadew paw gaanawa. Sachinla sadewlata bohoma wadagath widiyatai salakuwe. Eth sadew kochchara unath sachinwa rewattuwa gahuwa. Ithin sachin unath manussayekne . Mama nam hithanne sachin waradi ne. Kawru unath oya widiyata thamai hasirenne
@Nisha-g9w-m7o
@Nisha-g9w-m7o 2 ай бұрын
Kathwa mula idnm balnko oya kiyn thram hoda widiyt sachin salkuwad kiyla.kochchr sawuththu kathada sadew gna sashin gihin issr idnm kiywwe
@Omegalakshi
@Omegalakshi 2 ай бұрын
Aiyo schinwath epa karawanawa
@SanjeewaWasantha-yi2ky
@SanjeewaWasantha-yi2ky 2 ай бұрын
Ane 😖
@ritakotikawatta1969
@ritakotikawatta1969 2 ай бұрын
සචින් ටයි, නෙහරාටයි ප්‍රේක්ෂකයො ගොඩක් කැමැත්තෙන් හිටියේ ....ඒ චරිත ප්‍රධාන චරිත වෙලා තිබුනේ ....ඒ නිසා දැන් කතාව ලියන කෙනා සචින්ව නරක චරිතයක් කරලා සදෙව්ව හොඳ චරිතයක් තුළින් ඉස්මතු කරන්න යන්නේ...අපි බොරුවට සචින්ට බැනලා වැඩක් නැහැ ...
@ThamaraDil-o8y
@ThamaraDil-o8y 2 ай бұрын
Anjali aththata sadewta adre karala na ehema karanam ohoma karanna chik dan anjali
@thisarithejani7201
@thisarithejani7201 2 ай бұрын
Onna Sachinuth epawena lakunu pahala wenawa
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Okawa eda idan epa wela thama unne
@SandaruDassanyake
@SandaruDassanyake 2 ай бұрын
​@@raviravindra889Sirama bnn😂 muu ponnya kohomath
@KusumKanthi-ow8qy
@KusumKanthi-ow8qy 2 ай бұрын
​@@raviravindra889😊😊😊😊😊😊😊😊😊😊
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Sachin hodha oya Anjali wagey modiyekta thama
@christineleonard9295
@christineleonard9295 2 ай бұрын
Lajanadaoi ohoma kathakerannegone buruwa
@ChamanthiSanjeewani
@ChamanthiSanjeewani 2 ай бұрын
Sachin kiyana boru
@anshsonu1686
@anshsonu1686 2 ай бұрын
Sajin 🐕‍🦺🦮🐕🐕‍🦺🦮🐕
@ChirangikaHimansi
@ChirangikaHimansi 2 ай бұрын
Sachin cheeththe
@roshikumari529
@roshikumari529 2 ай бұрын
Ane anjalith moda charithe.hariyanne naha
@thushnhtikumari447
@thushnhtikumari447 2 ай бұрын
Ane nehara balli tho thami Obama kare balli dan Thomas sathutuda
Ayol kuchi 38-qism
37:10
Milliy TV
Рет қаралды 27 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 244 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 45 МЛН
Yig'lagan qizlar 18-qism (3 Mavsum)
36:25
Milliy TV
Рет қаралды 120 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36