No video

පහසු උදැසන ආහාරයක් රුලං පිට්ටු - Episode 1088 - Easy and Healthy Breakfast Rulan (Semolina) Pittu

  Рет қаралды 414,247

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 367
@ashankamadugalle5611
@ashankamadugalle5611 4 ай бұрын
"කෑම නම් ලෑස්තියි එන්න". එවැනි සෙනේවන්ත වදන් කෑමත් සමඟ ගෙදර අයට දිය යුතුමයි. ඔබට දීර්ඝායු වේවා !❤😊
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife 9 ай бұрын
ඒ හිනාව දැක්කත් හිත පිරෙනව♥️ ආදරෙයි අනෝමා නැන්දේ. දීර්ඝායුශ ලැබේවා!!!!!! බුදු සරණයි ♥️
@lahiruhashan-gf4lk
@lahiruhashan-gf4lk 9 ай бұрын
ඒ හදන කෑම දැක්කත් රහ දෙනෙනවා. ඒ ඇන්ටිගෙ නිහතමානීකමටයි කතා කරන වචන වලටයි. හරිම ආදරණීයයි. මන් ආසම වැඩසටහන ❤️
@anomamalkanthi5519
@anomamalkanthi5519 9 ай бұрын
අනිවාර්යෙන්ම ඔව් මමත් ඔයා ගෙ සටහනට එකගයි හරිම වැදගත් නිහතමානී කාන්තාවක් 😊😊😊😊😊
@ChandrhawatiRajapaksha
@ChandrhawatiRajapaksha 9 ай бұрын
@lalithafernando8117
@lalithafernando8117 9 ай бұрын
​@@anomamalkanthi5519❤❤❤
@user-ns1ps2nv4n
@user-ns1ps2nv4n 9 ай бұрын
හරි ලේසි කෑමක් ගොඩාක් පිංසිදුවේවා🎉🎉
@MallikaEkanayake-xs5wi
@MallikaEkanayake-xs5wi 9 ай бұрын
harimawatinaea 3:33
@shyamadissanayake527
@shyamadissanayake527 9 ай бұрын
ඔයාගෙ හැම විඩියෝ එකක්ම මම හුගක් ආසාවෙන් බලනවා. හරිම ලස්සනයි කෑම හදන විදිහ කතාකරන විදිහ. ඔයාගෙ නිහතමානීකම ඒ හැම දේටම වඩා වටිනවා. ඒක අපි හැමෝටම ආදර්ශයක්. බොහොම ස්තූතියි recipe එකට. ❤❤ Kit Kitchen .
@iroshimanel2407
@iroshimanel2407 9 ай бұрын
දැක්කත් හිත පිරෙනවා බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට ❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 9 ай бұрын
අනේ ඔයාගේ හිනාව දැක්කම බඩ පිරෙනවා තව මොන කෑම ද ජීවිතය සුබම සුබ වේවා!!!♥️❤️♥️
@thilinisamanthika1204
@thilinisamanthika1204 9 ай бұрын
කිසිම කලබලයක් නැතුව හරිම ලස්සනට ඉවුම් පිහුම් කියලා දෙනවා ගොඩක් ස්තූතියි අනෝමා නැන්දේ ❤ දීර්ඝායුෂ ලැබේවා
@kanchanasen55
@kanchanasen55 9 ай бұрын
බොහොම ස්තූතියි ආන්ටි.🎉.රැලං වලින් හදන කෑම ගැන හොය හොය හිටියෙ .තවත් මේ වගේ රුලං recipes ටිකක් අරගෙන එන්න හොද ද😘😘.
@user-sg9uc3lm5z
@user-sg9uc3lm5z 4 ай бұрын
ඇත්තටම ,ඔබ තුමිය ගේ මේ වැඩ සටහන මා නිතරම බලනවා.පිරිසිදුකම ,පිළිවෙළ මා ඉතා අගය කරනවා.නීරෝගි සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.😊
@ahkdinusha
@ahkdinusha 9 ай бұрын
අම්මගේ අහිංසක හිනාවටයි,කතාවටයි මම ගොඩාක් ආසයි අම්මා💖 බුදු සරණයි ❤️
@hemamalani1381
@hemamalani1381 2 ай бұрын
හරිම සෙනෙහසින් කරන කතාව කෙනෙක් වශීකෘත වෙනව මිසිස් අනෝමා.නිවස තුල හරිම සාමකාමී ඇති.
@madusanjana7855
@madusanjana7855 9 ай бұрын
ඔබ තුමිය හරි නිහතමානී කෙනෙක් මම දැක්කා අර සම්මාන ගත්ත දවසේ අපේ අම්මා ගැනත් දැක්කා එපා නම් කිසිම කමකට නැහැ
@user-hp7jj1lt1e
@user-hp7jj1lt1e 9 ай бұрын
කතාව වගේම හිනාවත් කැමත් හරිම රසවත්
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 9 ай бұрын
හදන්න ඕන ,,හරිම ආදරනීය චරිතයක් ❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 9 ай бұрын
වැඩි පූච්චානන් නැතිව කියලා දෙන විදියටත් ගොඩක් ආසයි , දැක්කම කන්න වගේම හදන්නත් ආසයි , සමහරුන් කියලා දෙන විට අහන් ඉන්න එපා වෙනවා ඔයා කියලා දෙන විදිය අහන් ඉන්න, බලන් ඉන්න , හදන්න , කන්න ගොඩක් ආසයි . ඔබට ස්තූතියි මිස් .ජයවේවා .
@casildarajaratnam9108
@casildarajaratnam9108 9 ай бұрын
Thanks Anoma for this recipe. No oil so it is quite healthy. Nothing much of coconut too. Very healthy and must try. I am following the food for the soul series. Though I too am married for 32 yrs I find it very interesting bringing back nostalgic moments and I share it my nephews and nieces who are hoping to marry soon. Lovely series
@gamagedon7782
@gamagedon7782 9 ай бұрын
හරිම සරලව කියලා දෙනවා..❤❤
@akd_ulindu
@akd_ulindu 9 ай бұрын
දැක්කත් රස දැනෙනව වගේ ඔයා හරි නිහතමානී කෙනෙක් බොහොම ස්තූතියි
@khrmsenevirathna1273
@khrmsenevirathna1273 9 ай бұрын
❤❤❤❤😋😋😋
@thusharithushari1773
@thusharithushari1773 9 ай бұрын
හරිම ලස්සනයි .රසත් ඒ වගේම ඇති නේද .ස්තුතියි මිස්.හැමදාම දෙන ආදරනීය දැනුමට.❤❤❤❤
@anomakumarihami5953
@anomakumarihami5953 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට ජය වේවා
@fathimaveero4845
@fathimaveero4845 13 күн бұрын
I am a foodie and at the same time I love cooking and it is my passion. Out of all these cooking programs in Utube, I have got fascinated with Anoma's cooking especially the way she talks, present and the simple methods she uses.
@thushari2742
@thushari2742 2 ай бұрын
පුදුම පිරිමැස්මක් බුදුසරණයි මැඩම් ආස හිතුන අහම්බෙන් දැක්කේ 🙏මාත් ජීවිතේ ගැටගහන්න ඉදිආප්ප හදලා කඩවල් වලට දානවා 🙏ස්තුතියි ඔබ දිරිය කතක් ❤️🌹
@chathurankaweerasinghe9384
@chathurankaweerasinghe9384 9 ай бұрын
මගේ පවුලම ආසම කෑමක්.. හාල් පිටි පිට්ටු හැදෙන්නෙම නෑ, රුලං පිට්ටු ඒ තරම් රස නිසා.
@user-chanubikepissa
@user-chanubikepissa 9 ай бұрын
රුලං බදින්නම ඕනි නැද්ද ඩියර්
@chathurankaweerasinghe9384
@chathurankaweerasinghe9384 9 ай бұрын
@@user-chanubikepissa නෑ, බදින්න ඕන් නෑ.
@user-si9ov2ys2d
@user-si9ov2ys2d 9 ай бұрын
Thank dear sister. I normally make semolina uppuma and mold it with a cup to make pittu. It is our family favourite dinner. I make uppuma with coconut milk its delicious 🥰🥰♥️♥️♥️
@nirulanka9766
@nirulanka9766 9 ай бұрын
හරිම ආදරණීයයි ..දැක්කත් බඩ පිරෙනවා...♥️
@KarunaRajapaksha
@KarunaRajapaksha 9 ай бұрын
99
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf 9 ай бұрын
අනෝමා නෝනා අපි ඔය එළවළු එකතුවට අමු ගස්ලබු grate කරල දානවා. එතකොට ළමයි කන්න අකමැති එළවළු වර්ග තියෙන්නෙ රාබු වගේ ඒවත් ඒ විදියට දාන්න පුළුවන් . එතකොට ග්‍රීන්පීස්, sweet corn වගේ දේවල්. පොඩ් කරගත්තු බිත්තර ඔම්ලට්. ඊලග සැරේ දාලා බලන්නකෝ. අපි කියනවට වැඩියෙන් අනෝමා නෝනා මහත්තයා සිරියාවන්ත විදියට කියනකොට මිනිස්සුන්ගෙ හිතට යනවා. ඒක තමයි වැදගත්. ❤❤❤
@indrawathiwijekrishna2874
@indrawathiwijekrishna2874 9 ай бұрын
හරිම ආදරනීයයි කියල දෙන විදිය ජේසු පිහිටයි ඔයාට 💖✝️✝️
@thamarajayasiri416
@thamarajayasiri416 9 ай бұрын
හැමදාම රසවත් වගේම වටිනා කෑම වර්ග හදන්න කියලා දෙනවට ස්තුතියි ඔබතුමියට.
@mykitchenlife5122
@mykitchenlife5122 9 ай бұрын
ඇත්තටම හරිම පහසුවෙන් හැදුවා රුලං පිටි වලින් මමත් හදනවා උපමා ඉන්දියන් රෙසිපියක් පිටිටු හදනවා ගොඩක් ස්තුතියි අනෝමා මහත්මිය
@madusharathnayaka1288
@madusharathnayaka1288 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට , රසවත් ආහාරයක් බව පෙනෙනවා, හදලා බලන්නමි ,තෙරැවන් සරණයි !!!
@swarnakirinde7894
@swarnakirinde7894 9 ай бұрын
Harima adaraneeya widiyata hamadeyakma kiyala denawa godak pin oyata theruwan saranai
@ajanthaumali6571
@ajanthaumali6571 9 ай бұрын
ආදරනීය බව නිසාම හැමදාමත් හැමවැඩසටහනක්ම බලනව .වගේම ඉගෙන ගන්නව...❤️
@ChumimdaChuminda
@ChumimdaChuminda 9 ай бұрын
@aja
@sarmilavishnukanth6181
@sarmilavishnukanth6181 9 ай бұрын
WOW SUPERB SISTER ANOMA'S KITCHEN THANKS FOR YOUR VIDEO TIPS COOKING VERY USEFUL VERALAVAL KEEP IT UP VANAKKAM VALTHUKKAL AND YOUR COOKING TIPS AND COOKING ALL SO VERY USEFUL VERY BEAUTY WELL DONE KEEP IT UP VANAKKAM VALTHUKKAL VAZHGA VAZHGLAMUDAN NANDRI VANAKKAM WELCOME OKAY SISTER KEEP IT UP VANAKKAM VALTHUKKAL 🙏🙏🙏🙏🙏🙏
@ThiliniFernando-et6ig
@ThiliniFernando-et6ig 9 ай бұрын
අනොමා ආන්ටි...ආන්ටිගෙ රෙසිපි එක බලන් අපි හැදුවා...හරිම රහයි..එ වගෙම හරිම ලෙසියි හදන්න...ඔබතුමිට ගොඩක් ස්තුතියි මෙ වගෙ පෝෂදායි ආහාර ගැන වටිනා දැනුම බෙදා දුන්නට...
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 8 ай бұрын
ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා අපිට. මිස්ගේ දැනුම අපි එක්ක බෙදා ගත්තාට බොහොම ස්තුතියි ❤
@manjulaliyanage9551
@manjulaliyanage9551 Ай бұрын
මම මේ වීඩියෝ බලලා දැන් නිතරම රෑට හදනවා ඔබතුමියට ස්තුති
@NilushaMalshani
@NilushaMalshani 9 ай бұрын
ගොඩක් ස්තුතියි ආන්ටි ❤❤❤❤😘😘
@gangahemamali1351
@gangahemamali1351 9 ай бұрын
ගොඩක් ස්තූතියි ..ඒ වගේම ඔබේ කාරුණික ආරාධනාවත් හිත් ගත්තා..
@HAPPYWIFE-ml5kh
@HAPPYWIFE-ml5kh 9 ай бұрын
හරිම වටින වීඩියෝ එකක්.... ගොඩක් ස්තුතියි ගොඩක් රස ඇති කියලා හිතෙනවා ❤❤❤
@hindhamid4615
@hindhamid4615 9 ай бұрын
Looks yum 😋 and so quick n easy to make thank you very much miss Anoma God bless you 😇🙌... For sharing wonderful recipes and i also follow your food for the soul pgae,i have tried few of your recipes n they turned out so well thank you so much and i really love how you speak so soft and very polite n you got a beautiful kitchen ❤
@gaymendis7733
@gaymendis7733 9 ай бұрын
හරි ලේසියි ❤🎉 ඒවගේම නිහතමානිකම ආදරෙයි
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 9 ай бұрын
Thanks Anoma අක්කා..මම හොය හොය හිටපු කෑමක්..
@paramiariyarathna5071
@paramiariyarathna5071 9 ай бұрын
මම අද හැදුවා. හරිම රසයි. හොඳට තිබුනා. ස්තුති රස කෑම හදන හැටි කියල දෙනවට
@sudarmakalyani4070
@sudarmakalyani4070 9 ай бұрын
අනේ ආන්ටි ඔයාගෙ හිනාවයි කතා කරන විදියයි තමයි මම ආසම ❤
@indrawathealawattha3071
@indrawathealawattha3071 9 ай бұрын
දැක්කම ආස හිතෙනව මමත් හදන්න ඕනැ ඇත්තටම පෝෂන ගුන⁣යෙන් හරිම ඉහලයි ඔබට ගොඩක් ස්තුතියි
@chandrikagunawardena1875
@chandrikagunawardena1875 9 ай бұрын
හරීම නිහතමානි කෙනෙක් ඔබතුමිය තෙරුවන් සරණයි
@fathimarushdiyaarham151
@fathimarushdiyaarham151 9 ай бұрын
Just love her speaking tone and all her recipes very simple and yumm
@janetjanet4157
@janetjanet4157 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට ලේසියි රෙසිපි එකක් අපිට ගෙනාවට හරිම වැදගත් resepi එකක්❤️❤️😘🤝🌹
@keshathrieheenatigala8165
@keshathrieheenatigala8165 9 ай бұрын
අනේ...කෑම ලෑස්තියි...කිව්වම ඇත්තටම ගිහින් කන්න හිතුනා...😢...ස්තුතියි ආන්ටී...අපිට රස කෑම ගැන කියල දෙනවට..❤😊❤
@SunethraSenevirathne
@SunethraSenevirathne 10 күн бұрын
හරිම ලස්සනයි කියලා දෙන විදිහ
@melishafernando406
@melishafernando406 8 ай бұрын
ගොඩාාාක් ස්තූතියි , අලුත් දේවල් හරිම ලේසියෙන් හදාගන්න කියලා දෙනවට ❤💐
@dilumamunugama4839
@dilumamunugama4839 9 ай бұрын
Thank you for the recipe Anoma ,diffinitly going to try it best wish🎉es ❤
@padmaheiken4365
@padmaheiken4365 9 ай бұрын
Tikak asanepen kama kanna piriyak nathi welaweme kema eke had gaththa.asawen kanna haki Una.... Ane duwata godak pin sthuthi..... theruwan saranai..........!!!!!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 9 ай бұрын
අම්මෝ ආන්ටී එකේ රස පාට 🤤❤❤
@nilminidesilva9753
@nilminidesilva9753 8 ай бұрын
thank you mama beens leeks coconut dala haduwa hari rasata awa oya kiyala dun recipe eka godak hodai god blessed
@madusanjana7855
@madusanjana7855 9 ай бұрын
සුබ උදෑසනක් වේවා මිස්ට ❤
@thusharipitiyakumbura7915
@thusharipitiyakumbura7915 2 ай бұрын
ගොඩක් පින් රසට කෑම උයන්න කියල දෙනවට❤
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 9 ай бұрын
🎉🎉🎉ස්තුතියි නිහතමානීකමට අාදරෙයි.❤අනිවාර්යෙන්ම හදනවා.
@induhettihewa1777
@induhettihewa1777 9 ай бұрын
මමත් හැදුවා හොදට ආවා රසයි ඔබ තුමියට ගොඩක් ස්තූතියි
@user-qb4bz3fl8c
@user-qb4bz3fl8c 7 ай бұрын
Oyage hama viedio ekakma harima prayoganawath. Mama rulan piggy haduwa harima rasai. Thank you so much.
@chandrikamanel6706
@chandrikamanel6706 9 ай бұрын
හරිම ලස්සනයි පිරිසිදු ය් ඔබ තුම්‍ට බොහොම ස්තුතියි කියලා දුන්නා ට්
@aasriyanisriyani7525
@aasriyanisriyani7525 3 ай бұрын
Thanks godak maehaema kiyala daenawata
@HdjdjfDhjfjf
@HdjdjfDhjfjf 9 ай бұрын
Thanks anoma aunty ❤❤❤about this receipe.
@hemachandragamage2174
@hemachandragamage2174 9 ай бұрын
හරිම ලස්සනයි පිට්ටුව මිස් රසත් ඇති ඉක්මනින් හදලා දුවගෙ දරුවන්ට දෙන්න ඕන
@isiriabeydheera9452
@isiriabeydheera9452 9 ай бұрын
Watching the video to cope up with study stress. Such a soothing voice 😊
@nilanthibasnayaka9241
@nilanthibasnayaka9241 2 ай бұрын
Oba tumiyage kata hadata hita nivenava❤❤
@jeanferdinands2003
@jeanferdinands2003 9 ай бұрын
Such lovely voice and full of love. Going to try this soon. Thans for all your lovely recipes. God bless you and your family always ❤
@sarathperera9235
@sarathperera9235 9 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි සතුටුයි හොද දෙයක් ස්තුතියි.කන්න හිතනවා දැක්කම.ජය වේවා.❤
@nilmini8011
@nilmini8011 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබට මේ මාසෙ ලංකාවට යන්නඉන්නෙ බුදු සරණ❤❤❤
@thilinimaithreerathna3362
@thilinimaithreerathna3362 5 ай бұрын
Aunty ,it came out perfectly ..thankyou
@Suji2911
@Suji2911 9 ай бұрын
It looks very beautiful and very easy. Thank you aunty
@haleemahalim7036
@haleemahalim7036 9 ай бұрын
Thank you mam.for your superb nutritious breakfast.GOD bless u mam stay safe and b blessed.
@wasanthijayalath9832
@wasanthijayalath9832 9 ай бұрын
අනේ අපිට කැමට ආරාදනා කරපු ලස්සන.....🥰🌷
@chandrikaattygalle1446
@chandrikaattygalle1446 2 ай бұрын
Very sweet of you. Thanks for sharing. 👍
@thilakaekanayake3702
@thilakaekanayake3702 9 ай бұрын
Oyage manege life ekath oyage.kama wagema rasawath n...lassana athi kiyala mata hithenawa m9kada oyage face eka..diha balapuwama mata kiyawanna puluwan prasna badaka jaya aragena issrahata apu lassana driya kanthawak kiyala ❤
@hemananayakkara7343
@hemananayakkara7343 9 ай бұрын
Superb demonstration. I'm a regular viewer and thanks so much. Good Luck all the best.
@ashokaamaraweera8836
@ashokaamaraweera8836 9 ай бұрын
හරිම රසයි කියලා හිතෙනවා මමත් හදලා බලන්න ඕනෙ
@kavijayaweera1355
@kavijayaweera1355 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියගේ නිහතමානී කමට සහ ඒ රසවත් receipy එකට. පිට්ටු කෑල්ල නොඇලෙන්න මොනාහරි ගානවද කියල දැනුවත් කරන්න පුලුවන් ද?
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 9 ай бұрын
This a really good for a diabetic patients
@thejaekanayake790
@thejaekanayake790 9 ай бұрын
Another simple receipe . Thank you.
@nuwanfernando9136
@nuwanfernando9136 9 ай бұрын
Asama KZbin channel ekak. Mata podi request ekak karanawa anoma antita, rice cooker eke hadanna puluwan recipy tikak danna puluwanda,
@suranideabrew6881
@suranideabrew6881 9 ай бұрын
Thank you Aunty ❤❤
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 9 ай бұрын
Asawen be, ekmanin hadala kanawa, oyata godak thanks mey wage vedio apita denawata, bs
@yasahenegama7234
@yasahenegama7234 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට
@sriyaniperera6811
@sriyaniperera6811 9 ай бұрын
You are so sweet Anoma. Thanks for your share these great food items. I am Sriyani from Canada.
@shitashit5523
@shitashit5523 2 ай бұрын
❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ඝායුෂ වෙිවා
@malkamanoridissanayaka2035
@malkamanoridissanayaka2035 9 ай бұрын
බොහොම ස්තුති❤ ගොඩක් රසයි!
@user-uo2sy7jk9q
@user-uo2sy7jk9q 9 ай бұрын
Thank U so much Dear. I should try. Very good idea. 🎉🎉🎉
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 9 ай бұрын
රුලං පොඩ්ඩක් බැදලා ගත්තම නිකම් හදනවාට වඩා සුවඳයි.රසයි ❤
@fathimanooriya2267
@fathimanooriya2267 9 ай бұрын
Really appreciate your easy recipes thank you
@user-qe6kq5dl3f
@user-qe6kq5dl3f 9 ай бұрын
Harima lesi.hugak rasa athi thanks ❤❤❤❤❤❤❤
@lalithaweerakkody820
@lalithaweerakkody820 9 ай бұрын
Looks very nice & easy . I will make this for sure ❤🙏👍
@gamagasunitra1960
@gamagasunitra1960 9 ай бұрын
දැක්කාමත්ඇතිබඩපිරේනවා❤❤❤❤ස්තූතියි ❤❤❤තෙරුවන් සරණයි 🙏❤❤❤❤
@achinisandareka416
@achinisandareka416 9 ай бұрын
Thank you aunty ❤❤
@champashirani2046
@champashirani2046 9 ай бұрын
ඒක,තමි හදලා බලන්න ම ඔිනි . ස්තූතියි ඔයාට ❤ .
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 2 ай бұрын
මමත් ඔයාගේ වයසේ, නමුත් ඔයාගේ හැම රෙසපි එකක් ම වගේ මන් හදනවා❤❤බුදු සරණ යි.
@roshanthikarosa4593
@roshanthikarosa4593 9 ай бұрын
ඇත්තටම මේක නම් නියමයි ස්තූතියි මමත් හදලා බලනවා
@ajithamarasinha9243
@ajithamarasinha9243 9 ай бұрын
Theruwan saranai oyata deergausha labewa
@a.g.skumari937
@a.g.skumari937 9 ай бұрын
Hari lassani ane oya katha karana vidiya harima nihathamanii oya ❤❤❤
@BuddhikaRanaweera-id6fm
@BuddhikaRanaweera-id6fm Ай бұрын
Thank you so much❤
මනි පිට්ටු/Mani pittu recipe
9:53
Hela Rasa Kandy Kitchen
Рет қаралды 459 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН