Sinasenna mata lowata penennata Lyrics / Alu Pata Handewa / සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට

  Рет қаралды 793,776

SLN Music

SLN Music

Күн бұрын

කියාදෙන්න මට මා හැරගිය හැටි..
තාමත් ඒ ගැන දන්නෑ මං...

Пікірлер: 412
@slnmusic9493
@slnmusic9493 2 жыл бұрын
සින්දු අහන්න ආස ඔයාලට නැව් ගැන බලන්න ආසනම් පහල ලින්ක් එකට ගිහින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. 👇 kzbin.info/www/bejne/n5XGXqynadGemZo
@navindramolagoda3341
@navindramolagoda3341 Жыл бұрын
9
@sanojdhanuka6790
@sanojdhanuka6790 Жыл бұрын
ඇයී බං එහේම
@prasadmayadunne8819
@prasadmayadunne8819 Жыл бұрын
@@sanojdhanuka6790 a
@mrsanju7695
@mrsanju7695 Жыл бұрын
Ow mata mathakai mat baluwa
@praneethsanjayasanjayapsk2019
@praneethsanjayasanjayapsk2019 Жыл бұрын
Math baluwa
@gayanchinthaka1525
@gayanchinthaka1525 4 ай бұрын
2000 පස්සෙ කවුද මං වගේ මේ සිංදුවලට කැමති නිරෝෂා මිස්ගෙ හැම සිංදුවකටම වගේ කැමතී මේ හඬනම් ඇහුවට එපා වෙන්නෑ ❤
@dinushaprabath4435
@dinushaprabath4435 3 ай бұрын
🤍💜️
@SakunikaSandali
@SakunikaSandali Ай бұрын
@@dinushaprabath4435 mn ahapu, godak parana sindu wala oyage me wagema comment ekak dakka.. deka thunakama dakka. math oya wagema rasikayek , 2000n passe set eke💗
@NB-xj9pu
@NB-xj9pu 11 күн бұрын
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m Жыл бұрын
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක් හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක් කතා කරන්නට අප ගැන බිඳුවක් අප ගැන අසනා අයට ඉතිං කියාදෙන්න මට මා හැරගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මං අළු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන ගංදෑල තාමත් ඒ වගෙද මට කියන් අළු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන ගංදෑල තාමත් ඒ වගෙද මට කියන් දංපඳුර උඩ නැටුව රන්පාට සමනල්ලු මං කොහිද ඇසුවාද මට කියන් සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක් හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක් රන්පාට දැවටිච්ච තුරුවදුල මත පිපුන පින්න මල් පරවුනිද කුමරුනේ මට කියන් රන්පාට දැවටිච්ච තුරුවදුල මත පිපුන පින්න මල් පරවුනිද කුමරුනේ මට කියන් මං නුඹේ හිත ළඟම උණුහුමට ගුලිවෙච්ච මල්සමය නිමවුනිද මට කියන් සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක් හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක් කතා කරන්නට අප ගැන බිඳුවක් අප ගැන අසනා අයට ඉතිං කියාදෙන්න මට මා හැරගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මං
@niluga7525
@niluga7525 Жыл бұрын
❤️💙
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m Жыл бұрын
​@@niluga7525 ❤️🙏
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m Жыл бұрын
​@@niluga7525 ඔයා music කරනවාද? මට උදව්වක් කරන්න පුළුවන්ද?
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 8 ай бұрын
​@@niluga7525 Thank you ❤❤❤
@ShamaliDilrukshi-t6r
@ShamaliDilrukshi-t6r Ай бұрын
@sagarikasandamali8231
@sagarikasandamali8231 Жыл бұрын
2023 පටන් ගද්දිමත් අහනවා..මේ හඩ තවමත් හදවත පතුලටම කිදා බැහැපු හඩක්..❤️
@malmeenimnadi151
@malmeenimnadi151 2 жыл бұрын
කියා දෙන්න මට මා හැර ගිය හැටි ...තාමත් ඒ ගැන දන්නෑ මං ♥️
@maaleeyasantha5512
@maaleeyasantha5512 2 жыл бұрын
හැරයාම ඇයි දැයි නොදන්නා ප්‍රේම කතා බොහෝමැයි.. ඒ හැරයාම සමඟ ඉතිරිවන මතකයන් ... අළුපාට හැන්දෑවන්වල සේදී යන්නේ කිසිවකුටත් නොදැනීම රහසින්.. ආදරය හදවත් හීනියට රිදවන .. හීනයක්..
@sanuliamaya9838
@sanuliamaya9838 Жыл бұрын
mmmm
@sanuliamaya9838
@sanuliamaya9838 Жыл бұрын
hithta weduna e kthw nm
@nipunidikkumbura2002
@nipunidikkumbura2002 Жыл бұрын
🥺🥺
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
හරිම ලස්සනයි .නිරෝශාගෙ හඩ රිදී සීනුවක් වගේ.ඒ පද,මියුසික් භාවනාවක් වාගේ හරිම සංවේදී .💓💓💓😢😢😢
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
නිරෝශා විරාජිනී මිස්...අමරණීය හඩක්..❤️❤️❤️
@ishanichamarikawijesinghe7085
@ishanichamarikawijesinghe7085 2 жыл бұрын
ඒ වගේ මිහිරි හඩක්.. සත්තකිම්ම අමා රසයක් .. ❤️🎶🤗
@amarasiriperera7358
@amarasiriperera7358 Жыл бұрын
ඒ සංගීතයේ හැංගිලා තියෙන්නෙ තනිකමත් එක්ක එකතුවෙච්ච කියාගන්න බැරි තරම් දුකක්😔
@sadaruwanmanjula1669
@sadaruwanmanjula1669 2 жыл бұрын
අපි පොඩි කාලේ ඇගිලි සලකුනේ ගියා කඩවත පැත්තේ ගුවන් හමුදාවේ ඉනොකා කියාලා අක්කා කෙනේගේ මිනි මැරුමක් එක පෙන්වද්දි අලු පාට හැන්ද⁣ාවේ සිංදුව ගියා මට මේ සිංදුව ඇහෙද්දි ඉනොකා අක්කා මතක් වෙන්නේ
@sandaruwansamarathunga7877
@sandaruwansamarathunga7877 2 жыл бұрын
ඇත්තටම තාමත් ඒ කතාව මතකයි.
@madu7456
@madu7456 2 жыл бұрын
Hmmm
@maryrosehaller3274
@maryrosehaller3274 2 жыл бұрын
Ane ow Me Sinduwe Aehen Wareyak pasa Me Ganu Lameya Mathak Wenwa
@nirosharanaainhe6875
@nirosharanaainhe6875 2 жыл бұрын
Matath matakai eka
@nilankapathirana4084
@nilankapathirana4084 2 жыл бұрын
Thawa police kollek aurudu kumaiyek marapu akakatat me sinduwa damma. Mita aurudu 12 withara udadi
@gihanianne8477
@gihanianne8477 2 жыл бұрын
සමහර වචන,දැනුනා පිහිතුඩක් වගේ තේරුම් නැති බැදීම් එමටයි තේරුම් නොගෙනනවා කියා දාලා යන්න පුළුවන්ද?එහෙමත් මහන්සි දැන් නම් මහ හුගක් රණ්ඩුමයි දවස තිස්සෙම ත් යා යුතුයි මතක අමතක කරන්නට නම් අවසන් ගමන් යන්නේ කොහොමදැයි සිතනවා තාමත් ඉකිබිදිනවා මහරෑටත් තනියෙන් මං
@ishanisayasna1189
@ishanisayasna1189 2 жыл бұрын
දැනුත් එහෙමයි මේක අහන්නෙත් ඇස් වල කදුලු පුරෝගෙන ...............................................💔
@akunutvofficial2489
@akunutvofficial2489 6 ай бұрын
සතුටින් ඉන්න බුදු සරනයි සියලු දෙනාට
@kaveeshasasidu3148
@kaveeshasasidu3148 6 ай бұрын
මොනා කරන්නද ඉතිං කරපු පව් ගොඩක් ඇති
@kemakalpani7416
@kemakalpani7416 2 жыл бұрын
ලස්සනයි.. ඔයා අපිට ඉන්න වස්තුවක්
@nilanthaprabath3366
@nilanthaprabath3366 2 жыл бұрын
€}.
@marysanita9798
@marysanita9798 2 жыл бұрын
ජීවිතයේ අභ්‍යන්තරයේ සුසුමන් මතක් කරවන රසයක්🥸
@jagathchandra-bs4ts
@jagathchandra-bs4ts 19 күн бұрын
මියුරු, ලයාන්විත, සිත් නලවන ගීතයක් ! 🎶 💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍
@Desh-h5z
@Desh-h5z 8 ай бұрын
කවදාවත් හැරගිහින් නෑ මැණික.හැර යන්නෙන් නෑ බබො.ජිවිත කාලෙටම ඔයා ලගම තමා මැරෙන තුරා මැණික.❤❤❤❤❤ ආදරෙයි.
@rusirugimhan9204
@rusirugimhan9204 Жыл бұрын
දන්නවද ප්‍රේමයෙ හැර යාම් අවශ්‍ය නෑ මෙවන් ගීත හදවතට දැනෙන්න. ආදරයක් කියන්නෙම විදීම් විදවීම් දරාගැනීම් වල එකතුවක් හරිම ලස්සන සින්දුවක්❤❤❤❤
@chandanatharanga6834
@chandanatharanga6834 2 жыл бұрын
මම මගේ ජීවිතේ ගංදෑල ලඟ අළුපාට හැන්දෑවක ගෙවුන මතකයන් අද්දර වැලපෙනු කිමැයි තවමත් නොදනිමි.
@NayaniSithara-or5ll
@NayaniSithara-or5ll Жыл бұрын
මේ සිංදුව අහපු වාර අනන්තයි. ඒ හැම වාරයකම ඇහේ කඳුළක් රැඳුණා....
@dilrukshidewapriya2854
@dilrukshidewapriya2854 9 ай бұрын
Math
@punsaramadhushani7509
@punsaramadhushani7509 2 жыл бұрын
Dawasata ke parak nm ahanawada? A හඩට සම වැදිලා
@erangakumudu9345
@erangakumudu9345 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් මගෙ පන තාමත් හැමදේම එ වගෙද මට කියන්න මේ සිංදුව මව පරනවා හරිම ලස්සනයි
@prashanijayarathna4432
@prashanijayarathna4432 11 ай бұрын
ඒකාලේ සුපිරි සින්දු ❤❤❤
@UdesiUdesika-xz3tk
@UdesiUdesika-xz3tk Жыл бұрын
හරිම ලස්සනයි නිරෝශා මිස් ❤❤❤
@sasankadilshan4247
@sasankadilshan4247 10 ай бұрын
හිනා වෙන්න බැරි හඬා ගන්න බැරි අමතක නොවෙනා මතක ගොඩක්..... හදා ගන්න හිත දරා ගන්න මට ඇස් ගාවට තව එන්න වරක්...... 💝
@kavikavishka5641
@kavikavishka5641 Жыл бұрын
උදේට ඇහැරිලා දවසේ වැඩ පටන් ගන්න කලින් මිස්ගේ සින්දුවක් දෙකක් අහලා වැඩ පටන් ගන්නේ ඒ තරම් ආදරෙයි හඩට භාවනක් හඩ
@nethminethsarani5677
@nethminethsarani5677 2 жыл бұрын
Aththamai marama feeling ekak enawa me song eka thanoyama ahana kota thanks
@චමීරසම්පත්-ෆ2ඥ
@චමීරසම්පත්-ෆ2ඥ 2 жыл бұрын
කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මං 😥😥😥😥 ඔයව මතක් වුණා ඒත් අයිති නැ මට දැන් කරපු පවක් මට පරිසම් දුන්න කියල මම හිතනව පාළු දුර කතරක මම තනි වුණා
@SugunawansaMoratuwa-cb6pl
@SugunawansaMoratuwa-cb6pl Жыл бұрын
Duk wenna epa hitha dahiriya karaganna mamath ehemayi
@cahalatpapakisthoporo
@cahalatpapakisthoporo Жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් 🌹🌹🌹🌹😘❤❤❤
@Naveen_Shanaka
@Naveen_Shanaka Жыл бұрын
NiRosha Akke oya kiyana sinduTika Harima Lassanai ewaGema Gayanayata waGema Ranganayatath Dakshai
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 2 жыл бұрын
ඔබ ඉතා දක්ෂයි
@KalumRathnayake-m8g
@KalumRathnayake-m8g Жыл бұрын
Aththatama mulu agama hiriwatila aswalata kadulak anawa. Nirosha oyata budusaranai
@milthafernando2599
@milthafernando2599 2 жыл бұрын
Lankawe දීප්තිමත් tarakawiys obai werajaniya adarei godaaak
@thanujanimanthi1088
@thanujanimanthi1088 2 жыл бұрын
ආසම හඬක් ❤️❤️❤️❤️
@Saluja-i5e
@Saluja-i5e Ай бұрын
පුදුම ලස්සනක් තියෙන්නෙ නිරෝශා මිස්ගෙ කටහඬ .....මාර ලස්සනයි... ❤
@virajshanaka1961
@virajshanaka1961 Жыл бұрын
සුපිරියක්.....😍😘❤️හදවතේ ගායිකාවක්....❤️😘😍
@Tharaka_de
@Tharaka_de 11 ай бұрын
හදවතට දැනෙන ගීතයක්
@rathnasirikm9317
@rathnasirikm9317 2 жыл бұрын
ලස්සනයි 👍👍👍
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
Adarei meniko adarei mage pana that wada lassanai sudu sinqu wa adare hemadakama hodin inna mage pana oya hithak thibuna oba labannata apita api adare kala
@padminijayakodi3533
@padminijayakodi3533 Жыл бұрын
Asama gaikawak ගොඩක් adarei.මිහිරි hadak marai
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 Жыл бұрын
මං නුඹේ හිත ලඟම උනුහුමට ගුලිවෙච්ච මල් සමය නිම උනිද මට කියන්න
@shamalisadamali5989
@shamalisadamali5989 2 жыл бұрын
හරිම ලස්සන යි
@DilkaDhanushka
@DilkaDhanushka Жыл бұрын
ලස්සනයි අක්කේ...අහන්න අහන්න අසයි..මන් වැලිමඩ
@liyanagedilusha5353
@liyanagedilusha5353 2 жыл бұрын
Lassanai aane
@amaliirashani8824
@amaliirashani8824 Жыл бұрын
හදවතේ හඩ 🥰❤️
@kavishkamilan8007
@kavishkamilan8007 Жыл бұрын
ලස්සනයි ලස්සනයි .❤️❤️👍
@rosarypinky1851
@rosarypinky1851 3 жыл бұрын
Kiya denna mata ....maa හැරගිය heti..💖
@priyanthawijetunga441
@priyanthawijetunga441 3 жыл бұрын
Very nice 👌👍👏😀
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 Жыл бұрын
Asama gaikawak mage thaththa nirosha akkage sindu walata hari kamati thaththa nirosha akkata kiyanne loku duwa kiyala
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Жыл бұрын
හරිම ලස්සනයි 😍😘❤️
@chinthakawarnasooriya7628
@chinthakawarnasooriya7628 2 жыл бұрын
හදවතේ හඬ🥰🥰🥰🥰🥰
@dilshanisanka2771
@dilshanisanka2771 Жыл бұрын
මේ මාසෙට සිය පාරක් විතර ඇහුව 🥺❤️
@gamage1989
@gamage1989 2 жыл бұрын
Marama lassanai hoda arthawath sinduwak adarai akke budusaranai 💕💕💕💕
@rbharisha8070
@rbharisha8070 2 жыл бұрын
Godak asai niyamai
@TharinduKumara-dx7mg
@TharinduKumara-dx7mg 4 ай бұрын
හදවතට දැනෙන සින්දුවක් ❤
@supuraji1082
@supuraji1082 2 жыл бұрын
Hamadaama ahala adanawa a tharam samipai me sinduwata akki oyage hada bahawanawak
@lasanthijiwani6256
@lasanthijiwani6256 3 жыл бұрын
Good job
@savinisihini2957
@savinisihini2957 2 жыл бұрын
හරිම ලස්සනයි 🎵
@anushadamayanthi3851
@anushadamayanthi3851 2 жыл бұрын
Omg amazing voice. Love it😘❤️💕 hope you all are enjoying
@sisirakumara1821
@sisirakumara1821 2 жыл бұрын
Great Song My Favourite. Oya hari Lassanai. Chamarie Madurapperuma
@AmandaSenani-l2k
@AmandaSenani-l2k 3 ай бұрын
Hamadama ahana song ekak❤
@nadeshanadesha1749
@nadeshanadesha1749 2 жыл бұрын
Marama lassanai. Man asama gaikawa
@kavidurathnayaka3460
@kavidurathnayaka3460 2 жыл бұрын
Oyage katahada tharam katahadak wena kohewath naa akkiyo
@rusirugimhan9204
@rusirugimhan9204 11 ай бұрын
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්😔😔😔😔
@umashasandhasi4401
@umashasandhasi4401 Жыл бұрын
👏👏👏👏👍👍👍👍v. beautiful voice
@pushpakanthi9336
@pushpakanthi9336 2 жыл бұрын
Lassanai
@niroshahansani-yx2ft
@niroshahansani-yx2ft Жыл бұрын
මේ හඩට හැමදාමත් ආදරරෙයි 😘
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
මම .ගොඩක් .ආස .siduvak..ලස්සනයි ....
@NayomiWickramasinghe-y4e
@NayomiWickramasinghe-y4e Жыл бұрын
Api koho kohoma hitiyath hadawathe gaburuma thanks thiyanawa kawadawath amathaka wenne nathi adarayak.eka apita him nathi
@NilanthiRathnayaka-s9w
@NilanthiRathnayaka-s9w 2 ай бұрын
හරි ලස්සනයි
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa ❤❤❤
@shehanimadhubashini8558
@shehanimadhubashini8558 2 жыл бұрын
හරියම ලස්සනයි ❤️❤️❤️❤️
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
මං නුඹේ හිත ලගම උණුසුම ට ගුලිවෙච්ච..මල් සමය නිවවුනිද මට කියන්..😒😒😒😒😒❤️❤️❤️
@bandulafdo6431
@bandulafdo6431 Жыл бұрын
Patta lyrics tks to suramya
@priyadarshanichandrasiri4780
@priyadarshanichandrasiri4780 Жыл бұрын
මං නුබේ හිත ලගම උනුසුමට ගුලිවෙච්ච.. මල් සමය නිම උනිද මට කියන්...
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali ♥️♥️♥️
@milthafernando2599
@milthafernando2599 2 жыл бұрын
Mage msubime wirajaniyak oya mis.adarei godaaak
@naveenshanaka-696
@naveenshanaka-696 Жыл бұрын
NiRosha Akke oyaGe sinduwath Lassanai
@hatsampath2945
@hatsampath2945 2 жыл бұрын
පට්ට
@SajithUdayanga-v6w
@SajithUdayanga-v6w 3 ай бұрын
1996 udayanga =lassana sindu lassana adarraya pirunu atheethaya aye enne nehe eth atheethayatha godaak adarei man. Api hemooma ehema thamai sinaasenna Bere unath godaak adarei😢
@niroshadamayanthi9064
@niroshadamayanthi9064 2 жыл бұрын
ලස්සනයි
@rawanalanka5776
@rawanalanka5776 Жыл бұрын
කියාදෙන්න මට මා හැර ගිය බව..
@kanthidodangoda3405
@kanthidodangoda3405 2 жыл бұрын
Supar voice niriosha mama assam sundar hadawath obai
@DevilSL99764
@DevilSL99764 Жыл бұрын
My fav lady artist ❤
@marypilomina6146
@marypilomina6146 Жыл бұрын
Harima lassanaiiiiii ❤❤❤❤
@roshandharmasiri3510
@roshandharmasiri3510 2 жыл бұрын
Adarei hemadamath....
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Lassanai Akka ❤ 2023 anymore 💯
@naveenshanakaamarasinhe6199
@naveenshanakaamarasinhe6199 Жыл бұрын
NiRosha Akke oyaGe kataHadath Lassanai
@isurupriyankara2440
@isurupriyankara2440 Жыл бұрын
මං කරපු වරදක් නිසා මට මේ සිංදුව ඇහෙන ඇහෙන වාරයක් පාසා පිච්චේනවා මං😔
@ocikamanori9981
@ocikamanori9981 Жыл бұрын
❤❤❤❤❤
@maneldissanayake3191
@maneldissanayake3191 2 жыл бұрын
Super voice very nice. 👍👍🥰
@sharmila9072
@sharmila9072 Жыл бұрын
Love is the union of two hearts. How can I keep up with someone like you who behaves like a heartless person? Am I the only one who knows that pain?
@romanilan2189
@romanilan2189 2 жыл бұрын
Man a.......sama katahada oba thumiya.
@DSilva-ji4xk
@DSilva-ji4xk 10 ай бұрын
Do not change this way is. Good thanks
@nisansalalakmali5000
@nisansalalakmali5000 2 жыл бұрын
Jiwitha kathawa 🥺🥺
@chathufernando7957
@chathufernando7957 2 жыл бұрын
කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මන්..🖤
@Kasthuri-d2s
@Kasthuri-d2s 16 күн бұрын
කියාදෙන්න මට මහා ඇර ගියහැටි😢
@nilanjalawijethunga939
@nilanjalawijethunga939 2 жыл бұрын
Harima lassanai .😘❤️
@suriyathilakaratna4590
@suriyathilakaratna4590 Жыл бұрын
ඒක මාත් ඛැලුව
@ShadowShadow-wc8rk
@ShadowShadow-wc8rk 11 ай бұрын
කියා දෙන්න මට මා හැර ගිය හැටි තාම ත් ඒ ගැන දන්නෑ මම.❤️හැර යාම නොසලකා හැරීම තරම් දඩුවම ක් තව නෑ
@lalithpushpakumara387
@lalithpushpakumara387 Жыл бұрын
❤😒......අලු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන ගංදෑල තාමත් ඒ වගෙ ද මට කියන්......❤😒
@GayanThiranagama-cq9si
@GayanThiranagama-cq9si Жыл бұрын
Kiya denna.mata ma hara giya hati thamath a gana danna man...
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 609 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,7 МЛН
Min Mathu Mage Papuwe | Trending Song With Lyrics |
6:09
Zin Studio
Рет қаралды 634 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 849 М.
Igilenna Thahanam Nam Durak   Nirosha Virajini  \
3:38
TRUE TONE
Рет қаралды 173 М.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 609 М.