Sines | වස්කෝ ද ගාමාගේ ගමට ගියා

  Рет қаралды 47,292

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

ලිස්බන් සිට වස්කෝ ද ගාමාගේ ගමට ගියා. මේ ගමන හරිම සුන්දර චාරිකාවක් උනා අතරමග දැකපු දේවල් හුඟාක් ලංකාවට සමාන නිසා. කතරගම වන්දනාවෙ ගියා වගේ දැනුනෙ අපිට
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 419
@deshantha
@deshantha 2 жыл бұрын
මිනිසෙක් වෙලා ඉපදිලා ඇත්තමට ඇස් දෙකෙන් බලාගන්න වාසනාව නැති උනත් ඔබගේ කාලය වැය කරලා මෙහෙම අපිට පෙන්නනවට ගොඩක් තුති.. 🙏 ❤️
@tenikdilshan5917
@tenikdilshan5917 Жыл бұрын
Traveling වලට වයස අදාල නැ කියන එකට හොදම උදාහරණයක් ❤
@sugathmohotti7948
@sugathmohotti7948 2 жыл бұрын
ලංකාවෙ බොතල් මූඩිය සෑදීමට අතීතයේ බාවිතයට ගෙන තිබුනේ ඡලඡ ශාකයක් වු ~කිරල ගසය.~ලාංකිකයන් සාඩමිබර වියයුතුවේ. ඔබට තුති.....
@jayanthasisirakumara3290
@jayanthasisirakumara3290 2 жыл бұрын
සුදන්ත මහත්මයාණෙනි ඔබ මේ කරනුයේ විශාල සේවයක්...ඒ වගේම නැණස පාදන්න නොදන්නා වගේම ජීවිතයට දැක බලාගන්න නොලැබෙන ලෝකයේ ඇති දේවල් බලන්න සැලැස්වීම ඇගයීම කල යුතුමයි...
@sisithal
@sisithal 2 жыл бұрын
සුදන්තක අයියා ගෙන් තමයි මේ වගේ අපි කිසි දිනෙක රූපවහිනියෙන්වත් දැකල නැති ස්ථාන බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ. 🎇🎇🔥🔥
@dahanayakagedahanayakage2948
@dahanayakagedahanayakage2948 2 жыл бұрын
වයින් බෝතලේ මූඩිය
@Tresure41
@Tresure41 2 жыл бұрын
එහෙට වස්කොද ගාමා ලංකාවට සුදන්ත 👍❤️
@minutesofdamish
@minutesofdamish 2 жыл бұрын
KZbin තිබුනට වැඩක් නෑ මේ වගේ Content Creators ල නැතුව ❤💗
@shelanimarasigha4845
@shelanimarasigha4845 7 ай бұрын
බොහොම ස්තූතියි සුදාන්තක මාමාට
@k.a.d8858
@k.a.d8858 2 жыл бұрын
හරිම ලස්සනයි බලලාවත් සතුටු වෙමු . ජීවිතය දුක් මහන්සියෙන් හම්බකරන මුදල් අපේ රටෙ මිනිසුන්ට කන්න මදි .... මොන සංචරද
@shamalishamali6391
@shamalishamali6391 2 жыл бұрын
Lankika සහ sudanthaka කියන්නේ හරියට ඉස්කෝලේ ගුරුවරු wage ඔබට ජයවේවා
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
හරිම ලස්සනයි වස්කෝද ගාමා ගැන කියා දුන්නාට බොහොම ස්තූතියි හරිම සුන්දරයි ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම 💕💕💕💕
@cs6575
@cs6575 2 жыл бұрын
හා.. හා ... සුදන්ත මහත්මයා ... ලංකි අඹ වලට ආස නොවන්නට... ඔබ දෙපළ අද ඔතන අඹ රසවිඳින්නේත් නෑ.. මතකයි අඹ කඩපු , අඹ හොරෙන් අහුලපු ලංකි - sudanthaka ප්‍රේම වෘතාන්තය ...
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් සුපිරියියක්.✌️✌️✌️💕💕
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
ලස්සනයි ලංකාව වගේමයි. ස්තූතියි අපට ලොකේ වටේ පෙන්වනවට.
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍😍😍.වැදගත් තොරතුරු ගොඩක් දැනගත්තා. වීඩියෝ එකෙ ඉතිරි කොටසත් ඉක්මනින් ඕනි. ස්තුතියි සර්.❤️❤️
@somakommala6229
@somakommala6229 2 жыл бұрын
Lassanai.thanks...jayama wewa Oyalata
@ruwandesilva4905
@ruwandesilva4905 2 жыл бұрын
හරිම සුන්දරයි. එක් අදහසක්, වීඩියෝ එක ඇහැට ටිකක් අමාරුයි. හෙමිහිට ගියානම් අගෙයි. ස්තුතියි.
@radhavimoksh
@radhavimoksh Жыл бұрын
අපිට ඕවයෙ ඇවිදින්න වාසනාව නැතිවුනාට පුතාලා ඇවිදින ගමන් පෙන්වන දේවල් අපි ආශාවෙන් බැලුවා. බොහොම සතුටුයි. ඒ වගේම පින්. ලොකු පිනක් ඔබ දෙදෙනාටම
@samanthaupuli5969
@samanthaupuli5969 2 жыл бұрын
හරිම ලස්සනයි. අපිට දකින්න නොලැබෙන දේ ඔබ අපට තිළිණ කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.
@ChampaGunarathna
@ChampaGunarathna 7 ай бұрын
හරිම ලස්සන ඉදිරිපත් කිරීම ඔබගේ video මේ රටේ දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකේ දිහා බලන්න හිතන්න යමක් දෙන ඔබ්ගේ උත්සාහය අගෙයි❤
@ChamaraMadhusankhaYT
@ChamaraMadhusankhaYT 2 жыл бұрын
Superb as usual. Waiting for next video
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
වෙනද වගේම හරිම ලස්සන වීඩියෝ එකක් ❤️❤️
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ගොඩක් ලස්සනයි.. කෑම්පින් කරන එක බලමු .. ලස්සනට ඇති.. ගහේ විස්තර ඒ ඇසිල්ලට හොයා ගත්තා නේද... ගොඩක් ස්තූතියි ...
@conclavious1075
@conclavious1075 2 жыл бұрын
A great show. Your vacation and enjoyable videos are very interesting. Congratulations
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 2 жыл бұрын
ලස්සනයි video එක.කවදාවත් දැකල නැති දේවල් දකින්න ලැබුණා 🔥🔥❤️❤️
@Reverb_Lk
@Reverb_Lk 2 жыл бұрын
Superb youtube channel ever💪💪💪😍😍😍
@eksathkumarasinghe263
@eksathkumarasinghe263 2 жыл бұрын
Very nice video. You have done great job and much endeavour to show these videos to us. I never being to Europe 🇪🇺 so far.
@investigator6797
@investigator6797 2 жыл бұрын
ලෝකප්‍රකට දේශගවේෂක වස්කෝද ගාමාගේ ගම mewan ආකාරයකින් දැක බලා ගැනීමට සැලැස්වීම පිළිබඳ බොහොම ස්තූතියි.
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 2 жыл бұрын
Always love to watch this kind of valuable content in your channel.
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
ලෝකයේ අපිට දකින්නට ලැබෙන්නේ නැති දේවල් දකින්නට සලස්වනවා ට ඔබ දෙදෙනාටම ස්තූතියි.බුදු සරණයි!
@sugathprasanna2619
@sugathprasanna2619 2 жыл бұрын
Me tour eke රසවත් ma කොටස...ඊළඟ video එක..මොකද camping site එකක experience එක...අපිට අත්විඳීමට නොහැකි නිසා ....හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ ....ae පට්ටම experience එක ගන්න ....well done Mr.Sudanthaka ...අපිට video by video අලුත්ම අත්දැකීම් ලබා දෙනවා ta...me සඳහා ඔබ ha lanki කරන කැපකිරීම...ඉහළින් ma අගයන wa....thanks..will meet soon...ඔබ දෙපළට ma සැප ha ජය පතන ගමන් ආයුබෝවන් කියමි ....👍👍👍
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
ලංකාවෙ ඉස්සර තිබුන කිරල මුඩි වලට සමානයිවාගේ හිතෙන්නේ ඔබතුමා ලංකාවට සමාන කිරිම සාර්ථක ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය
@rohanattanayaka1145
@rohanattanayaka1145 2 жыл бұрын
අැත්තටම නියමයි ලස්සනයි ජයවෙවා ඔබට ,,,,,
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@anandarathana
@anandarathana Жыл бұрын
වසර දෙකකට පසුව තමයි මම මේ විඩිඕඑක බලන්නෙ ඒ ක් හරිම ලස්සනයි සුන්දරයි මරු අපි කවදාවත් දැකල නැති තැන් වල දැකගන්න ලැබුණා හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය කියන්න තරම් අපහසුයි හරිම සතුටුයි ඔබතුමා පිං අත්වෙනවා මම ආනන්ද හාමුදුරුවෙ
@vineetha5846
@vineetha5846 2 жыл бұрын
හරිම ලස්සනයි මටත් යන්න තිබුනා නමි කියා සිතුනා පුතෙ❤❤
@ravi.........6301
@ravi.........6301 2 жыл бұрын
සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛
@jpSL
@jpSL 2 жыл бұрын
Niyamai sudanthaka mahaththaya.loku athdekeemak.
@teklaadikaram5716
@teklaadikaram5716 2 жыл бұрын
Thamk you. Harima watinawa
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
බලන්න හදන්නේ බලලාම කමේන්ට් කරන්නම් සර්.❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Wow. Nice video. Thank you 💕
@kapilafernando4592
@kapilafernando4592 2 жыл бұрын
pattai sudantha oyanam harima sundarai watinava lankawata apuvama dakinna ona harima asai.
@athifjansz2022
@athifjansz2022 2 жыл бұрын
Watina video ekak aiye👍👍👍🤗
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Athtatama waaaaaaw OYa Ayya very talented , supiri athtatama Mey dewal kiyala denawata pennanawata anith video eka ikmanata Oney puduma asai ea video eka balanna denna ta ma good luck 👍👍👍👍 BS 💖💖💖💖 superb
@anthanianta9380
@anthanianta9380 2 жыл бұрын
ලස්සනයි විඩියො එක ,💞
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a lot for your service 🙏🙏🙏
@eksathkumarasinghe263
@eksathkumarasinghe263 2 жыл бұрын
You have shown us many parts in Europe, even we didn't know about some countries. Ex Andorra 🇦🇩 / San marrio/ Albania 🇦🇱/ Latvia 🇱🇻. Great job. We sincerely thanking you showing these countries. We are sure , we won't be able to see this countries in our life time. Give us more and we are waiting to see more.
@NiklazSchwarzschild
@NiklazSchwarzschild Жыл бұрын
If ya don’t knew those countries, that’s ya prob fag! So don’t use the damn word “WE”
@walterphilip8727
@walterphilip8727 2 жыл бұрын
Thank you very much
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
Sudanthaka aiye harima lassanai video eka onna api vacation awillat oyage video balana gaman inne. Budusaranai. Hiruni nangi saha Thilak malli Finland
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔයාල Nordkapp ගිහිල්ල දාපු ෆොටෝ බැලුවා. වීඩියෝ එනකම් බලාගෙන ඉන්නවා ❤️😘
@sachithudayanga3269
@sachithudayanga3269 2 жыл бұрын
සුපිරි ✌️👍👍 අපිත් දෙනියායේ
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 11 ай бұрын
සුපිරි... 😊
@dumindakananke
@dumindakananke 2 жыл бұрын
වෙනද වගේම පට්ට. 👍👍👍👍👍
@Duminda979
@Duminda979 2 жыл бұрын
තෙරුවන් සරණයි 😍
@lalindraperera189
@lalindraperera189 2 жыл бұрын
Many thanks Sir , may god bless you and your family.
@dianamalik2804
@dianamalik2804 2 жыл бұрын
ඔබතුමා නිසා අපි කොච්චර ලස්සන දේවල්,,විස්තර දැන ගන්නවද... බොහොම ස්තූතියි
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
Supurudu paridi adath niyamai sudanthaka mama 👍 👌
@madushanudara8197
@madushanudara8197 2 жыл бұрын
සුපිරි
@kanishkaliyanawaduge2126
@kanishkaliyanawaduge2126 2 жыл бұрын
Nice as usual ❤️❤️❤️❤️
@ayeshkaisuranka1135
@ayeshkaisuranka1135 2 жыл бұрын
සුපිරි 👍👍👍👍👍
@th2v7nwakista
@th2v7nwakista 2 жыл бұрын
වටිනවා 💪❤️
@thusharamudithananda8400
@thusharamudithananda8400 2 жыл бұрын
Thanks sudanthaka aiye danushka
@janani954
@janani954 2 ай бұрын
රන්නෙ එළවළු වගේම තමයි. අපිව මතක් වුනාට ආදරෙයි. Love from Ranna ❤
@sagarikadiaz5043
@sagarikadiaz5043 2 жыл бұрын
2:30 tree cork oak.. cork as wine bottle stoppers..
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
මම සුදත්තක මාමා කියලා දෙන විදිය පැහැදිලි නිසා වීඩියෝ බලන්න පුරුදු උනේ.ඒ උනාට දැන් නම් කැමති ලංකි නැන්දට.එයා හරි ෂෝක් අනේ.පොඩි එකෙක් වගේ .හරි සහයෝගෙන් හැමතැනම ඇවිදිනවා
@buddikamalith4525
@buddikamalith4525 2 жыл бұрын
ලස්සනයි ......❤️❤️👌
@asankap.jayawardana9895
@asankap.jayawardana9895 2 жыл бұрын
Thanks aiya oyata mewa apita pennanawata..
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 2 жыл бұрын
Oba weni minisun wiralaei, oya yahapath kama hamadama pawatheewa, mulu pawlama dewiyo Araksha karanna onea.God bless brother and All the best 👍👍🤗
@hectorfernando3972
@hectorfernando3972 2 жыл бұрын
ආයුබෝවන් මිත්‍රයා. මම එකතු වුනා විතරයි. සුභ නව වසරක්. ඔබගේ කාර්යය සඳහා සියලු සුභ පැතුම්.
@dasunniranjan9974
@dasunniranjan9974 2 жыл бұрын
නොදුටු දේ දකිනගමන් නොඇසූ නොදන්නා දේත් අපිට කියලා දෙනවා.සාමාන්‍ය දැනීම ගොඩක් ඔබෙන් මා ඉගෙනගන්නවා.
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
වයින් බෝතල් මූඩ් හදන්නේ ඔය ගහේ පොතු වලින් 🇱🇰🇩🇪
@knowledgetv5308
@knowledgetv5308 Жыл бұрын
මාමාට සහ මාමාගේ පවුලේ සැමට තෙරුවන් සරණයි
@virajinawarathna2683
@virajinawarathna2683 2 жыл бұрын
සුදන්ත මහත්මයාණෙනි ඔබට වචනයෙන් කියන්න බැරි තරම් ස්තුතියි. අපට කවදාවත් යන්න බැරි තැන් වලට අපි රැගෙන යන ගමන් විස්තරේ කියන එකට. වස්කෝද ගාමා එකල ගිය ගමන මෙන් ම ලාන්කික දේෂගවේශකයෙක් ලෙස ඔබ ලොව වටා අප රැගෙන යන මේ ගමන ද ලක් දෙරණේ රන් අකුරින් ලියවිය යුතුය.
@imeshawitharanage8952
@imeshawitharanage8952 2 жыл бұрын
I’m from kataragama 😁❤️ beautiful video clip .
@indrajithperera9333
@indrajithperera9333 2 жыл бұрын
ඉතා අගෙයි........ලසිත් එක්ක camping බලන්න හිටියෙ ......එතකොටම ..විඩියෝ එක ඉවර උනා.....අපරදෙ ..ලසිත් ගෙ ගෙදර ගියේ නැද්ද ...... පොඩ්ඩක් පෙන්වන්න ලසිත් ගේ ගෙවල් වට පිටාවත්....... ඉතින් ජය ඔබට හා ලන්කීට........ මම ඉන්දුජිත් ...සීදුව .
@rajithalakmal2309
@rajithalakmal2309 2 жыл бұрын
ෂා නියමයි ලසිත් මහත්මයා දෙනියායේ අපිට ගැම්මක් මමත් දෙනියායේ. ජය වේවා සුදන්තක මහත්මාට.......
@italy.france.germany855
@italy.france.germany855 2 жыл бұрын
බුදු සරණයි jesu පිහිටයි 🙏🙏🙏🙏
@ushansandakith3379
@ushansandakith3379 2 жыл бұрын
නියමයි සුදන්තක මාමේ ❤️❤️
@dhanushkarathnaweera5446
@dhanushkarathnaweera5446 2 жыл бұрын
,හායි සුදන්තක අයියේ ඔයා දාන video ගැන අයේ ඉතින් මොනවා කියන්ඩද ,කියලා වැඩක් නෑ.සූපිරී.....තව කොටසක් තියෙනවනේ එකත් බලමුනේ .එ හොදම හරියනේ.හාද..
@dilippoco7740
@dilippoco7740 2 жыл бұрын
අයියේ ..යන තැන්වල උෂ්ණත්වය ...තිරයේ කෙලවර ක දාන්න... එතකොට ....තවත් අපිට මේ ගමන ගැන දැනෙනවා ..
@nilminikumari427
@nilminikumari427 2 жыл бұрын
Oyage vihiluth ekka api lassana dhe dhakinava . Sthuthi.
@kasunmaduranga2541
@kasunmaduranga2541 2 жыл бұрын
ඔබතුමා දැනුම් සාගරයක්. ස්තුතී
@user-hw6gt6tx8k
@user-hw6gt6tx8k 2 жыл бұрын
සුදන්ත මා මේ නියම වීඩියෝ එකක්
@kasunkumara747
@kasunkumara747 2 жыл бұрын
Grade work bro
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow . නියමයි 🥰
@thilinamadishanka1791
@thilinamadishanka1791 7 ай бұрын
Obathumage wadasatahan itha wadagath.aththatama bohoma pin obathumata
@seanpaul3560
@seanpaul3560 2 жыл бұрын
Beautiful video ❤️
@sss-lv6ow
@sss-lv6ow 2 жыл бұрын
Super 👍👍😍😍😊
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
සුන්දරයි ගොඩක්...
@kamaliyanvlogs4377
@kamaliyanvlogs4377 2 жыл бұрын
This village is almost similar to our Galle Fort. Same architecture. Your videos are very educational. What are you by profession ? Great !!!
@maheshmadusanka3531
@maheshmadusanka3531 2 жыл бұрын
Thanks guruthumani
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Budusaranai sudantaka mahattaya .lanke akka.
@jessicacabraal176
@jessicacabraal176 2 жыл бұрын
Very interesting!
@sujithaoman8242
@sujithaoman8242 2 жыл бұрын
හරිම ආසයි
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 2 жыл бұрын
ලස්සනයි අයියෙ සතුටුයි ගොඩක්
@kumarpulle9936
@kumarpulle9936 2 жыл бұрын
Thanks
@pathumsriviraj6911
@pathumsriviraj6911 2 жыл бұрын
sudanthaka uncle issara wage diga video dannako. ehema eka digata baladdi asai . dn bagayak wagene . 😢😢
@virajmadushanka2695
@virajmadushanka2695 2 жыл бұрын
Sudanthaka aiya.. ikmanata ilaga video eka dannako.
@kumarpulle9936
@kumarpulle9936 2 жыл бұрын
Beautiful video
@dennis9691
@dennis9691 2 жыл бұрын
මෙහෙම හරි ඒ දේවල් දකින්න තියෙන එක ගොඩක් වටිනවා 🙏🙏😍😍❤️❤️😘😘
@awishkakeshan9585
@awishkakeshan9585 2 жыл бұрын
නියමයි රන්න 😁
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 19 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 497 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Yohani | පෘතුගාලෙත් දන්න යොහානි
34:45
Sintra Fort | පරංගින්ගෙ මහා බලකොටුව
43:31
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН