Lagos | නිරුවතින් ඉන්න පුළුවන් පෘතුගාලෙ වෙරළ

  Рет қаралды 68,093

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

නිරුවතින් සිටීම ගැන බටහිර රටවල මිනිස්සු හිතන්නෙ තමන්ගෙ මානව නිදහසක් සහ හිමිකමක් විදියට . ප්‍රසිද්ධියේ එහෙම ඉන්න පුළුවන් තැන් ලෝකෙ පුරාම ඕනෑ තරම් තියනවා. පෘතුගාලෙ Lagos කියන්නෙත් එහෙම අයත් ඉන්න සුන්දරම වෙරළක්
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#SudanthakaVlog #LokewateSudanthaka #Lagos

Пікірлер: 345
@putan393
@putan393 2 жыл бұрын
හොද වෙලාවට uncle 88-89 කාලෙ යුරෝපයට පැනගත්තෙ.නැත්තම් අද ලංකාවට වෙලා දුක් විදින්න වෙන්නෙ.හිගන පඩියකට වැඩ කරන්න වෙන්නෙ දවසට පැය 10-12. වේල් 1-2 යි කන්න වෙන්නෙ. ලමයින්ට tution fees ගෙවලම පඩිය ඉවර වෙයි
@sanjukumara1748
@sanjukumara1748 2 жыл бұрын
සර් මං කසුන් අද මමයි බිරිඳයි දෙන්නම ඉන්නෙ ජපානයෙ. දැන් දවස් 3කට කලින් ආවේ.ඇත්තමයි මේ රටවල් හරි දියුණුයි.අපෙ රටවල් මේ වගෙ කවද දියුණු වෙයිද කියල හිතගන්න බෑ. ඔබතුමාගේ video හැම එකක්ම මං බලලා තියෙනවා. ඒ video බලලා රටකට යන්න ආසාවෙන් හිටියෙ ඇත්තටම මගෙ ඒ හීනය සැබැක් උනා. රටකට යන්න ඉන්න සියලුම දෙනාගෙ හීන සැබැක්ම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඔබතුමාට තව මිනිස්සුන්ගෙ ඇස් පාදන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ගොඩාක් සතුටුයි කසුන් .ඔබේ අලුත් ජීවිතයට හදවතින්ම සුබ පතනවා. ඔයාට වගේම අනිත් අයටත් ඇත්ත තේරෙනවා දියුණු රටකට ගිය දාක.
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
දැනුමයි+ සුන්දරත්වයයි=ලෝකේ වටේ සුදන්තක😍
@kwkasun1882
@kwkasun1882 2 жыл бұрын
ආත්ම ගනනක් පෙරුම්පුරලා ලබා ගත්ත බිරිඳ සමග ගොස් අපටත් ලෝකය පෙන්වමින් ,අපගේ ඔලුටික හදමින් ඔබතුමා මේ යන ගමන සාර්ථක වේවා .ඔබතුමාට තවත් ගොඩාක් තැන් බැලීමට ශක්තිය ලැබේවා .
@erandaabeysinghe5406
@erandaabeysinghe5406 2 жыл бұрын
@kwkasun1882
@kwkasun1882 2 жыл бұрын
@@erandaabeysinghe5406 මොකක්ද ල කිඋවෙ
@janithsamaraweera7807
@janithsamaraweera7807 2 жыл бұрын
@LetawithSpeaker
@LetawithSpeaker 2 жыл бұрын
@irushasansuka9884
@irushasansuka9884 2 жыл бұрын
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 2 жыл бұрын
සුදන්තක මාමා නියමයි අපි නොදකපු තැන් අපට පේන්නන්න මාර මහාන්සියක් වේනවා ස්තුතියි සුදන්තක මාමේ 😀😀😀😀🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👏👏👏👏👏👏
@chandirajapaksha3933
@chandirajapaksha3933 2 жыл бұрын
අපිට දකින්නට නොලැබෙන ලෝකයේ ලස්සන අපිට පෙන්නන්න ඔබ දරන උත්සාහය හරිම පුදුමයි..සුදන්තක අයියෙ ඔබට බොහොම පින් ..දීර්ඝායු ලැබේවා ..❤️❤️❤️❤️
@punyabatagalla5663
@punyabatagalla5663 2 жыл бұрын
මොනදේ කලත් ඔබතුමා පරිස්සමේන් .පෙලක් තැන් වලදි අපිට බය හිතෙනවා.අපි දැන් තරුණම නෑනේ 😄😄තව කොච්චර තැන් තියෙනවාද අපිට පෙන්නන්න .හරිම ලස්සන රටක්.රවල් එකකට එකක් දෙවැනි නෑ.ඒ තරන් ලස්සනයි .ස්තුති ඔබට 💐💐💐💐
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
ඇත්තටම හරිම සුන්දරයි ලස්සනයි අවධානම් තැන් වල ගිහින් අපිට ලෝකෙ සුන්දරත්වය පෙන්නනවට බොහොම ස්තුතියි ගොඩක් පින්! හරිම ලස්සනයි ලාගෝස් නගරය පෘතුගාලය බොහොම සුන්දර රටක් ආදරෙයි හැමදාම! 💟💟💟💟
@r.adikaram30
@r.adikaram30 2 жыл бұрын
මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි
@kalingajagath6089
@kalingajagath6089 2 жыл бұрын
ඇත්තටම අපට ලෝකය ගැන හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් ඒවගේම ඔබගේ සුන්දර හිනාවට අපි හරි කැමතියි කොතනක හිටියත් ඔබ රට ගැන ආඩම්බරයෙන් කථා කිරීම ගැන හරිම සතුටුයි
@buddishawelagane9567
@buddishawelagane9567 2 жыл бұрын
ඔබ ඇත්තටම අපිවත් මේ ලොකයේ වටේ අරන් යනවා , ඇත්තටම මටනම් මේක පුදුමාකාර හැගීමක් දෙන්නෙ , ඇත්තටම කියනවනම් යුරෝපයේ තියන දේවල් අපේ අසරණ මිනිසුන්ට හිතාගන්නවත් බෑ , ඔබ මේ ⁣දේවල් කියාදීල ඇත්තටම ලොකු මෙහෙවරක් කරන්නේ .
@anandarathana
@anandarathana Жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි මාරම මාරයි ඔබතුමා කරන මේ සේවය කියන්න වචනමදි ඒ තරම් සුපිරි වැඩක් කියන්න වචනනැහැ කරන මේ සේවය කියන්න මට වචන මදි ඒ නිසා මගෙ හදපිරි ස්තූතිය පුද කරනවා ඔබතුමා සියළුම දේවි රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ
@dhanukasandaruwan1230
@dhanukasandaruwan1230 2 жыл бұрын
උදේ පාන්දර වීඩියෝ එක දැක්ක ගමන් කම්පියුස් උනා හැබැයි 😂🌝❤️
@arunapriyashanthe5847
@arunapriyashanthe5847 2 жыл бұрын
ඇත්තටම මාරම සුන්දර දසුන් , මේවා සමගම අපිවත් එතැනට එක්කගෙන යන හැගීමක් දැනෙනවා. මේකට ස්තුති කරනවාට වඩා, ලැබෙන සතුටට ඔබට පින් .
@romiyoalex8629
@romiyoalex8629 2 жыл бұрын
31:42 සුද්දී හෙලුවෙන්😀😀😀😀
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
උදේ පාන්දරම අලුත් ප්‍රබෝධයක් ලැබෙනවා මාමගේ වීඩියො එකක් බැලුවහම.. ජයවේවා හරිම ලස්සන රටක් ❤❤🙏🙏
@pushparathnayaka7919
@pushparathnayaka7919 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් . හරියට අපිත් ඔබ සමග ගියා වගේ. තව තවත් මෙවැනි ආකර්ෂණීය වීඩියෝ ඔබෙන් ලැබේවා ...හරිම සතුටුයි . ඔබගේ අප්‍රතිහත උත්සාහයට අපගේ ස්තූතිය .
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
ඔබතුමාගේත් පවුලේ සැමගෙත් ඉදිරි වැඩ කටයුතු අති සාර්ථක වෙන්න කියලා ඉති සිතින් පුර්ථනා කරනවා....
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
නියම ලස්සන වීඩියෝ එකක් සුදන්තක අංකල්,Thank you very much❤️❤️❤️
@deepikapathirana5629
@deepikapathirana5629 2 жыл бұрын
මොන පැත්තෙන් බැලුවත් හරිම ලස්සන දර්ශන .ඔබගේ video කිරීම සාර්ථකව කරන්න නිසා අපිත් එතැනට ගියා වගේ නරඹනවා. අපට හැබහින් සංචාරය කරන්න බැරි වුනත් ඔබගේ video සමඟ අපිත් ලොකේ වටේ සංචාරය කරන්නවා. බොහොම බොහොම ස්තූතියි .
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
හරිම ලස්සනයි ...ඒ සුන්දරත්වය අපිට පෙන්වන්න ගන්න මහන්සියට ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 2 жыл бұрын
සුදන්තක අයියේ අද වීඩියෝ එකනම් මාරම ලස්සනයි. මාරම ලස්සන ගුහා සෙට් එකක් .සුදන්තක අයියේ ඔයාගේ වීඩියෝ වල තියන තවත් වටිනා දෙයක් නම් ඉතාමත් සිවුම් තැන් පෙන්නවීම එය ගොඩාක් වටිනා දෙයක් අයියේ. අපේ මනසට විශාල දැණුමක් එක්ක ලස්සන වීඩියො දකින්නේ ඔයාගනේ විතරමයි අයියේ . ස්තූති ඔයාට
@viranthawijayananda2250
@viranthawijayananda2250 2 жыл бұрын
ලස්සනයි vidio. අසාවෙන් බැලුව. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න.මේ වගේ ලස්සන තැන් පෙන්වලා ලංකාවේ අපිට ඔබ තුමා කරන්නේ මිල කලනොහැකි සේවයක්. ස්තුතියි ඔබ‍ට 🌹💞🌹🌹🌹
@chithiradewsith714
@chithiradewsith714 2 жыл бұрын
ගොඩක් පින් අපිට මේව දකින්නට සැලැස්සුවට .ඒත් පරිස්සමෙන් ,අපිව හිරිවැටුනා මේක බලනකොට .බුදු සරණයි .👌👌👌👌
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 2 жыл бұрын
සුපිරියි සුදන්තක අයියේ.video දෙක තුනකටම comment කරන්න බැරි උනා.හැබැයි ඔක්කොම බැලුවා.බුදුසරතයි දෙන්නටම
@shashikapriyadarshana8701
@shashikapriyadarshana8701 2 жыл бұрын
රටවල්වල තියෙන විවිධත්වය බලාගන්න ,රසවිඳින්න ලැබීම සතුටක්.ඉදිරියටත් මෙවැනි video කිරීමට ශක්තිය ,ධෛර්ය්‍ය .thanks .
@srkapukotuwa6225
@srkapukotuwa6225 2 жыл бұрын
It's very useful as usual. Thank you very much. Awaiting the next.😍💐💐
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
අප වෙනුවෙන් හැමදාමත් වෙනස්ම වීඩියෝ එකක් තිලණ කරණ ඔබතුමාට ස්තූතියි 🙏❤️😊😍
@tukishdramaseries6833
@tukishdramaseries6833 2 жыл бұрын
විෂ්ම ලෝකය video එක බලද්දී මතක් උනේ සුදන්තක මමව .එකට උත්තර දීපු එක හීනයක් වගේ
@MGMPEIRIS
@MGMPEIRIS 2 жыл бұрын
දැක්කම ආසයි මේ රටක ජිවත් වෙන්න. පුද්ගලික නිදහස උපරිමයෙන් තියෙන රටවල්
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
තවත් හොඳ වීඩියෝවක් ලැබුණා ලැබුනා ඇත්තටම සුදත් මහතා දෙන්නටම බෝහෝම ස්තුතියි .නිරෝගි බව ඇත්ත ආරක්ෂාව පතමි 👍💕💕
@smn46
@smn46 Жыл бұрын
Nice trip ! Thank you Sudantaka for sharing your experience with us too.
@Travel_of_Stunning
@Travel_of_Stunning 2 жыл бұрын
1st comment and like is mine 👍👍
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
we really enjoy your show. Best wishes from Galle/අපිට photos වලින් විතරක් දකින ලැබෙන මේ වගේ තැන් වලට ගිහින් වීඩියෝ කරල පෙන්නන එකට ගොඩක් ස්තුතියි/Excellent video. Mr.Sudanthaka,
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Adath lassana vidowak genawata bohoma sthuthi. 👍
@kithsirihewage4615
@kithsirihewage4615 2 жыл бұрын
Mr.sudanthaka, please don't take unnecessary risk to show us everything, as family man your safety is first , we really enjoy your show. Best wishes from Ohio.
@kjprasasi2699
@kjprasasi2699 2 жыл бұрын
Oyage video nm patta aiya jaya wewa apata anne bari unat giyawage thma ithim
@dananjayags9007
@dananjayags9007 2 жыл бұрын
Hoo hoo sudanthaka mama Kalekin oyage video ekak baluwe Jaya wewa😍😍😚
@gaaaaam
@gaaaaam 2 жыл бұрын
තෙරුවන් සරණයි. මෙවන් අත්දැකීම් ලැබීමට ලංකාවේ හැමෝටම ලැබේවා
@rohanapriyantha3255
@rohanapriyantha3255 2 жыл бұрын
ඔබ අපේ මනසත් සුවපත් කරනවා, ඒ වගේ තැන්වලට අපිව එක්කන් ගිහිල්ලා , ඉස්සෙල්ලා "ටොන් 102 තිරුපති" වීඩියෝ එක බලලා රුධිරය ගිනියම් වෙලා හිටියේ, මේක බලලා තමයි. ආයෙමත් ලේටික ශරීරඋෂ්නත්වයට බැස්සේ .අපේ එවුන් මුහුණු පොතේ කුනුහරුප බලන වෙලාවෙ මේ වීඩියෝ බැලුවා නම් මේරටේ ඉන්න ඉඩි අමීන්, පොල්පොට්ලගේ ජාන තියෙන එඋන් හොයාගන්න වෙන්නෙ නැහැනෙ . 🇱🇰🇱🇰🌾🌾
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
අදත් අලුත්ම අත්දැකීමක්.😍😍 අපිට photos වලින් විතරක් දකින ලැබෙන මේ වගේ තැන් වලට ගිහින් වීඩියෝ කරල පෙන්නන එකට සර්ට ගොඩක් ස්තුතියි.🙏🙏..⛵ tour එකකුත් ගියානම් මාරයි.😍. වීඩියෝ එකේ ඉතිරි කොටස් ටිකත් ඉක්මනින්ම ඕනි.❤️❤️❤️
@iduwarabarnadu1177
@iduwarabarnadu1177 2 жыл бұрын
1st comment ❤❤
@marinifernando1784
@marinifernando1784 2 жыл бұрын
It's so good that these places never known to me. Thank you Lokewate Sudanthaka.
@ewayenterprise9950
@ewayenterprise9950 2 жыл бұрын
සියලු දේ අපිට පෙන්නන්න ඔබ දරන උත්සාහයට ස්තූතියි.
@eksathkumarasinghe263
@eksathkumarasinghe263 2 жыл бұрын
Thank you for the Great Effort 👌. Nice video. We need more.
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 2 жыл бұрын
Aththatama ඉතාමත්ම watina vedioes , සෑම ekakma එහෙමයි , apith ඔබතුමා samaga e තැන්වලට giyawagemai, ane thawath vedioes ikmanin dhaana , harima thrasaanaka ගමන් සහිත vedioes ekak . Apita ithin ඔබතුමාගෙ vedioes සමග තමා yanna wenne, ඔබතුමා සහ Lanki පුදුමාකාර lucky. Apith lucky mewani vedioes apita balanna labena eka gana,budhu saranai oba dhepala athulu family eke samata. Congratulations ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@hemanthajayathunga3457
@hemanthajayathunga3457 2 жыл бұрын
අපි වෙනුවෙන් ඔබ ගන්නා වෙහෙස අති විශිෂ්ඨයි.හැම දේම පූවේශමෙන් කරන්න .
@nalakasampath2329
@nalakasampath2329 2 жыл бұрын
Lassanai asawen baluwa .godak stuthi sudantha aiye.
@ravinduperera81
@ravinduperera81 2 жыл бұрын
පලවෙනි comment eka❤️
@Randimal.
@Randimal. 2 жыл бұрын
මාර ආසාවෙන් හැම video එකක්ම බලනව 🙏
@harshakumara5669
@harshakumara5669 2 жыл бұрын
Harima lassanai aiya.budusaranai oyala hamotama.
@aadarshana7288srilankantravel
@aadarshana7288srilankantravel 2 жыл бұрын
වීඩියෝව දානකම් බලාගෙන හිටියෙ🥰👍👌
@Randimal.
@Randimal. 2 жыл бұрын
Videos සුපිරී...
@nirmalaroshani7371
@nirmalaroshani7371 2 жыл бұрын
බොහොම ස්තුතියි අයියා.... ඔයා මේ වෙන මහන්සියට ගොඩක් ස්තුති .....
@Anurasg
@Anurasg 2 жыл бұрын
Apitath e sundarathwaya pennanawata godak pin. Thank you Sudanthaka. Jayawewa.
@pawithraumayanthi3534
@pawithraumayanthi3534 2 жыл бұрын
Godak wadagath watina deyak baluwa,godak lassanai
@srimalsilva3440
@srimalsilva3440 2 жыл бұрын
Sudanth aiya video eka digata danna jaya wava .
@dhanuvolgmusic571
@dhanuvolgmusic571 2 жыл бұрын
නියමයි .මාර ලස්සන වීඩීයෝ එකක්.
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
Harima shoiiiiii sudanthaka mama 👍 👌 ❤
@darshanamadushanka7930
@darshanamadushanka7930 2 жыл бұрын
ආදරේ අයියා ඔයා නම් අපිව උදෙන්ම පිස්සු හදනවා❤️❤️❤️❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
❤️👍
@danushkapushpakumara737
@danushkapushpakumara737 2 жыл бұрын
Mepara tuar eka nam oyage wachanenma kiyanawanam pattai sudanthaka aiya..
@conclavious1075
@conclavious1075 2 жыл бұрын
Lagos beach is a most beautiful of Portugal or world or Europe. Your information is such brilliant. A great show. Congratulations
@worldtravel3192
@worldtravel3192 2 жыл бұрын
රුමේනියා යන්න පුළුවන් ගොඩක් වටිනවා අයියේ
@sajithasandaruwan9753
@sajithasandaruwan9753 2 жыл бұрын
අවංක, සුදන්ත +ක ස්තුතියි ඔබ‍ට, ජයවේවා, තෙරුවන්සරණයි 🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@rohanattanayaka1145
@rohanattanayaka1145 2 жыл бұрын
නියමයි ලස්සනයි ජයවෙවා ඔබට
@teamouse7128
@teamouse7128 2 жыл бұрын
supirri sudanthaka aiya
@kamalperera121
@kamalperera121 2 жыл бұрын
Small fort in Lagos reminds me of Batticaloa, Mannar and Kalpitiya forts with corner bastions. The cliffs, caves and arches Lagos beach is somewhat like 12 Apostles area in Great Ocean Road, Victoria, Australia.
@sewwandimalkanthi7046
@sewwandimalkanthi7046 2 жыл бұрын
Mawan vidio apita balanna lebemath satutak.obata teruwan saranai
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
අමුතුම දේවල් රස කර කර අපිට පෙන්වුවාට ස්තූතියි.
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
පෘතුගාලයත් අනිත් යුරෝපීය රටවලට වඩා ලංකාව වගේමයි බලද්දී. ඒ අයගෙන් අපට ආපු ගොඩනැගිලි ණිර්මාන මාර්ග ණිර්මානය බලපෑම නිසා වෙන්න ඕන, දැන් රටවල් දෙකේ වෙනසකට තියෙන්නෙ ඒ රටේ මිනිස්සු නිදහස් ජීවිත ගෙවනව. මානසිකවත් නිදහස්. මානසික පීඩනය අඩුයි. මිනිස්සු සතුටෙන් ජීවත් වෙන දර්ශක වලත් ඉහල ඉන්නව ඒ නිසා ඒනිසයි ඒ රටවල් ආකර්ශනීය වගේම ගොඩාක්ම දියුනු.., අපේ පටු අදහස් වගේම තමන්ගෙ දේ ගැන නොසොයන අනුන්ගෙ දේවල් වලට ඇගිලිගැසීම වැඩි අදහස් තියෙන චින්තනය වැඩියි , අපේ රටවල මිනිස්සු රටට ආදරෙයි මිනිස්සුන්ට ආදරෙයි කිව්වට තනිකරම බොරුවක් කියන්නෙ. වැඩ කරද්දී ඒ බවක් කොහොමටත් පේන්න නෑ වැඩි දෙනෙක්ගෙ.
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
අනුන්ගෙ දේවල් වලට ඇගිලි ගැසීම කොහොම උනත් අපේ පාලකයන් ගැන එහෙම තව ටිකක් හොදට හොයල බලල ඒ අය පත් කරා නම් සමහරවිට ලංකාව මීට වඩා වෙනස්වෙන්න තිබුනා
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අපේ සමාජය ගොඩාක් මිත්‍යාදෘෂ්ටික වැඩි නිසා දේශපාලුවන්ට ඉතා ඉක්මනින් රැවටෙන සුළුයි. එමෙන්ම සමාජය update වෙන්න කැමති නැති උග්‍රම ගතානුගතික මනසක්.
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා අපි ලාගෝස් එක්කගෙන ගියාට. බුදුසරණයි.
@nayanajithkumarasinghe6030
@nayanajithkumarasinghe6030 2 жыл бұрын
මෙ ලොකේ ඉන්න වාසනාවන්තම දෙපලක් ඔබ දෙපල.බුදු සරණයි!
@ureshslife1535
@ureshslife1535 2 жыл бұрын
ගෝඩාක් ස්තුති Uncle ඔයා මේ අපි වෙනිවෙන් මේ දේවල් පෙන්නන එකට 👌🤟🤟🤟❤️❤️❤️❤️❤️
@mohammedhismeer9009
@mohammedhismeer9009 2 жыл бұрын
සුන්දර වටපිවක් හරී ලස්සණයි ඔබ ගන්න වෙහ්‍රෙස අපට දැනෙනවා බලාගෙන ඔබට‌ සහ ලංකි කංගිට ස්තූූතියි.........
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
හිතා ගන්න අමාරුයි ඒ ඇත්ත තැන්ද කියලා.... හරිම අමුතුයි...පින්තූර වල කැලැන්ඩර් වල දැකලා තිබුනා... හිතාගෙන හිටියේ චිත්‍ර කියලා.... ගොඩක් වටිනවා මේවා මේ විදිහට හරි පෙන්වන එක.... නැත්නම් අපි කවදා මේ ලෝකය දකින්නද... අපේ ටීවී වලින් තරන්නෙ රෙද් හෝදන එකනේ.. ගොඩක ස්තූතියි !!!!
@kamaliyanvlogs4377
@kamaliyanvlogs4377 2 жыл бұрын
Excellent video. Mr.Sudanthaka, what is the camera you use for doing videos?
@Athulapriyadarshana
@Athulapriyadarshana 2 жыл бұрын
3nwni comment eka mama
@ashokawickramasooriy4888
@ashokawickramasooriy4888 2 жыл бұрын
‌වීඩියෝ ගොඩක් අප්ලෝඩ් කරලා බලන්න බැරිවුනා මගේ තාත්ත අසනිපෙන් ඉදලා නැති වුනා ඒ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා අද තමයි යූටියුබ් ආවේ හිතේ දුක යන්න එක්ක අද ඔක්කොම බලනවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අනේ.... ඔබේ පියාගේ අභාවය ගැන මගේ කණගාටුව 😥❤️
@ashokawickramasooriy4888
@ashokawickramasooriy4888 2 жыл бұрын
@@lokewatesudanthaka 😍ස්තුතියි ඔබට ... තාත්තා එක්තැන්වෙලා හිටපු දවස්වල ඔබතුමගේ වීඩියෝ දාලා දුන්නම ගොඩක් ආසාවෙන් බැලුවා ... ගොඩක් ස්තුතුයි ඔබ තුමාට
@dasunlakshandesilva9950
@dasunlakshandesilva9950 2 жыл бұрын
අපේ ලොක්කා ..අදරෙයි ආ.ලස්සනයි
@tharushalakshan688
@tharushalakshan688 2 жыл бұрын
සුපිරියක් 😍😍😍😍😍
@lionlkjayasinghe8310
@lionlkjayasinghe8310 2 жыл бұрын
හරිම අපූරුයි. ඔබ නම් සැබෑම සංචාරකයෙක්"…………….!
@nipun24
@nipun24 2 жыл бұрын
1st 🙃
@geerasatv3904
@geerasatv3904 2 жыл бұрын
නියමයි මම හිතුවේ ඊයේ දැම්ම පෘතුගාල වීසා වීඩියෝ එක නිසා මේ වගේ වීඩියෝ එකක් දාන් නැහැ කියලා සුපිරි මේක දැක්ක ගමන් මාර සතුටුයි එක හුස්මට බලනවා දිගටම වීඩියෝ ඕන ඒකාකාරී ජීවිතයට ඔබ තුමාගේ මේ වීඩියෝ ලොකු සැනසීමක් ටිකක් වීඩියෝ එකේ කාලය වැඩි කරන්න බැරිද?
@jayanthathunga5386
@jayanthathunga5386 2 жыл бұрын
Good lassana video akak
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Very nice and important video . Thank you 💕.
@suriyaganthy7659
@suriyaganthy7659 2 жыл бұрын
Godak lassana video ekak godak sthuthi sir....👍🙏
@user-if8co1fg8t
@user-if8co1fg8t 2 жыл бұрын
ලස්සනයි සුදන්තක අයියේ
@emwijerathna8310
@emwijerathna8310 2 жыл бұрын
Very beutiful seen and l have feel visit with you God bless both of you
@moanaras6239
@moanaras6239 2 жыл бұрын
Ireland ගැනත් vedio එකක් කරන්නකෝ මේ වගේ... 😊
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
සජීවි අත්දැකීමක් අයියේ ,මෙහෙම කරනවට ගොඩක් ස්තුතියි , අවදානමි වැඩ කරනකොට පරෙස්සමෙන් බුදු සරණයි
@rmsenavirathna946
@rmsenavirathna946 2 жыл бұрын
Harima lassanai mahattayata budusaranai
@surangatelge597
@surangatelge597 11 ай бұрын
❤ ENJOY THE TIME ALL OF U SIR, GOOD LUCK, THANKS FOR THE VEDIOE'S, GOD BLESS ALL OF U'R FAMILY 🙏 SIR, FROM SURANGA ( SRILANKA )
@sithumnimsara8232
@sithumnimsara8232 Жыл бұрын
Obata theruwan saranai aiye
@kumarikumari5492
@kumarikumari5492 2 жыл бұрын
Godak lassana video akak. Uda idan balana tan waladi maget kakul weulanawa wage danuna thank you very much
@AllinOne-js8zj
@AllinOne-js8zj 2 жыл бұрын
විඩියෝ දානකන් බලන් හිටියේ මාමේ
@mihikathaengineering6876
@mihikathaengineering6876 2 жыл бұрын
Wow ,Thank you අපිත් සංචාරය රැගෙන ගියාට ,,,,🚗🚗🚗
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 2 жыл бұрын
19:48 anga hiriwatuna.Lassanai habai.20:35th ewagemai,20:52 baya hithuna ah thawa 22:28
@asankasameera9398
@asankasameera9398 2 жыл бұрын
Sha මාර ලස්සනයි ස්තුති ඔබතුමාට
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක්.කරන කැප කිරීමට ස්තුතිය💕💕💕💕
@prabuddasrimal7740
@prabuddasrimal7740 2 жыл бұрын
බොහොම ස්තුති සුදන්තක අයියේ ❤❤❤❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Athtatama sudanthaka Ayya godak pin Sidu wenawa Mey views puduma lassanai ,thawa deyak Ayya Mey views Hindi films Wala dakala thiyanawa Lagos wala ea sundarath waya ,gamane bihisunu bawa gana nositha pennuwata pin kawadawath yanna wenne nathi ratawala OYa lokeywatey sudanthaka thamai perfect superb good luck Ayya Akka good luck thank you very much 👍👍👍👍👍👍👍💖💖💖💖
Yohani | පෘතුගාලෙත් දන්න යොහානි
34:45
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 7 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Sines | වස්කෝ ද ගාමාගේ ගමට ගියා
34:10
Lokewate Sudanthaka
Рет қаралды 47 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН