Singapore Travel Vlog 1 🧡 Flight එක අට ගහලා බැස්සුවා සින්ගප්පුරුවට😍 යමුද ලහිරු එක්ක සින්ගප්පූරුවේ👍

  Рет қаралды 46,387

Travel With Lahiru

Travel With Lahiru

10 ай бұрын

ලහිරු එක්ක යමුද සින්ගප්පූරුවේ අසිරිය විදින්න👍
#travel #food #singapore
ලහිරු එක්ක යන්න කැමති අය කතා කරන්න👍
Mr. Prashan 076 765 0750
ලහිරු 0777 652 354
✔නිතර වෙනස් වෙන අහසට භය වෙන්න එපා පියාපත් ශක්තිමත් කරගන්න.👍
✔කැළබෙන මුහුදට භය වෙන්න එපා දෑත් ශක්තිමත් කරගන්න.
✔රළු වන මාර්ගයට භය වෙන්න එපා දෙපා ශක්තිමත් කරගන්න.
✔දකින හීන හීනයක්ම වෙන්න දෙන්න එපා ඒ පස්සේ දුවපන් හීන හැබැ වෙනකම්ම👍
✔මේක අපේ ධෛවය කියලා පාරාද වෙන්න එපා මහන්සි වෙලා ධෛවය පරාද කරපන් දවසක👍
✔හැම තිස්සෙම උඹ උඹෙන්ම ගේම ඉල්ලපන් පට්ට චරිතයක් වෙයන් නිකමෙක් නොවි👍
✔මේක මතක තියා ගනින් හැම තප්පරයකම උඹව නිර්මාණය කරගන්න කාලය යොදවපන් දිනන එකෙක්ට ඉරිසියා නොකර👍
✔මොකද කියනවනම් ජීවිතය දිනපු උන්ටත් තිබ්බේ දවසට පැය 24 යි 💪❤
💪හීන පස්සේ පිස්සෙක් වගේ දුවන❤ලහිරු නෙත්තසිංහ❤

Пікірлер: 375
@lahiruasanka4260
@lahiruasanka4260 11 күн бұрын
Puduma awanka manussayak...travel kala naha eth call ekak gaththama mama danna nathi godak dewal kiyala dunna kisima mudalak balaporoththu nowi...supiri dial ekak ❤
@travelwithlahiru
@travelwithlahiru 11 күн бұрын
❤❤❤👍
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
නියමයි මචං........ඒත් අපේ රට ගැන අපි ගැන මේවා දකිනකොට දුකයි ......keep up the good work brother 💖💯👌
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@thusithaillangakoon4011
@thusithaillangakoon4011 10 ай бұрын
😊😊¹¹😊
@kushansenarathne2057
@kushansenarathne2057 10 ай бұрын
❤ආයි නියම 2 න්නෙක් තමා ලහිරු අය්යායි ඔයායි.. Video okkama balanwa api❤❤
@mnfbodykitmaradankadawalas825
@mnfbodykitmaradankadawalas825 10 ай бұрын
Yako dennage video balana mn
@travelwithnadun
@travelwithnadun 10 ай бұрын
Supiriyak Aiye..❤️🥰💕
@welgamageirangani417
@welgamageirangani417 10 ай бұрын
පලවෙනි වතාවට 1992 සිංගප්පුර් ගිය විදිහ මතක් වුනා.දැන් ඊශායලයේ. මමයි මගේ පවුලේ අයයි,මගෙ යෙහෙලියයි එයාගෙ මහත්තයයි එක්ක සිංගප්පුර් යන්න ඉන්නෙ. ලංකාවට ආ දවසකට මල්ලි ඔයත් එක්ක යන්න සෙට් වෙන්නම්. ඒ වෙනකොට ඔයා ගොඩක් දියුණු වෙලා ඉන්න ලැබේවා!!!
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අනිවා යමු ❤❤
@rmchandralatha5856
@rmchandralatha5856 10 ай бұрын
ලහිරැ පුතා හරිම හිත හොද සුන්දර කෙනෙක් ලන්කාවට ආවාම අනිවාර්යයෙන් සිංගප්පුරුවේ සංචාරයකට යනවාමයි ඔබත්සමග
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
හරි අපි හම්බෙමු
@chinthaka1997
@chinthaka1997 10 ай бұрын
❤❤niyamai videos
@RCShehan
@RCShehan 10 ай бұрын
ඔන්න මම වීසා නැතුව සින්ගප්පූරුවෙත් ගියා නියමයි ලහිරු අයියේ අපිට මේ දේවල් පෙන්නුවාට ආදරෙයි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
👍❤❤❤
@sadunnimsara6169
@sadunnimsara6169 10 ай бұрын
වීසා නම් කොහොමත් ඕනි නෑ
@ChandanaMarasingheArachchilage
@ChandanaMarasingheArachchilage 10 ай бұрын
අය්යා අද video එකනම් සුපිරි viddo එකක් දානකල් බලන් හිටිය අය මේ කොනට ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයී
@gayathriwitharanage6974
@gayathriwitharanage6974 10 ай бұрын
Niyamai ayye.hoda vedio tikak genna.👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@khchandana4593
@khchandana4593 10 ай бұрын
ලහිරු ඔයාගෙ බලාපොරොත්තු ඉටු වේවා. !!! පරිස්සමෙන් ජයවේවා ❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@welgamageirangani417
@welgamageirangani417 10 ай бұрын
ලිට්ල් ඉන්දියාවල කොමලවිලා එකේ මසාල තෝසේ එකයි වඩේ එකයි,මුස්තාපා එකේ සිංහල කඩේ කෑම එකයි ජීවිතේට අමතක වෙන්නෙ නැහැ. තාම රස දිවට වඩා,සිතට දැනෙනවා.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤👍
@kavindamunasingha
@kavindamunasingha 10 ай бұрын
Superb ❤ Congratulations for fulfilled ur dream 💪👍🌷 Keep it up brother Jayawewa 🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thank you so much
@udayamahesh4150
@udayamahesh4150 10 ай бұрын
Npp එකෙ අනුරට දිලා මෙ රට වෙනස් කරමු ලහිරැ අයියෙ,අනුර ගෙන්න උදව් කරමු❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@naturewithrukzbro
@naturewithrukzbro 10 ай бұрын
මම දැක්කමයි මෙ වගේ Vlogger කෙනෙක්ව ❤ සුපිරි අපිත් Singapore ගියා වගෙ Feeling එකක් තියෙන්නෙ. 🥰❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ඒ වචන ටිකට ❤🙏
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 10 ай бұрын
සුභ ගමන් සහෝ ලස්සන සිංගප්පූරු tour එකක් බලන්න පුළුවන් 👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@kavishnakalhara
@kavishnakalhara 10 ай бұрын
නියමයි ලහිරු අයියා සුපිරි විඩියෝ එක ❤😍 Safe travel ❤✈️😍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@dvimalasarathero659
@dvimalasarathero659 10 ай бұрын
Superb ලහිරු අයියා good job budusaranai dawe phetai
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@jasinthairangani3296
@jasinthairangani3296 10 ай бұрын
Niyamai malliyoo Jaya wawa 👍👍👍👍👍👍👍💗💗💗💗💗💗💗💗
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nandinidilani3676
@nandinidilani3676 10 ай бұрын
Sha niyamai malli .math wada karanne singapore wala .superb ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@sanjaya-sunnykarunaratne7843
@sanjaya-sunnykarunaratne7843 10 ай бұрын
ආසාවෙන් බලන පට්ටම youtube channel ekak. Wish you the very best on your new venture Ayya 😊. ඔයත් පට්ට තමයි 👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤🙏
@rukshanranathunga9750
@rukshanranathunga9750 10 ай бұрын
Supiri. Jaya wewaa❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@sandhanisandhani1048
@sandhanisandhani1048 10 ай бұрын
නියමයි අද සුපිරි 👍👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@user-wu6gh2wm2u
@user-wu6gh2wm2u 3 ай бұрын
Nice
@dunstanfernando2872
@dunstanfernando2872 10 ай бұрын
Nice to see your visit to Singapore. Good luck, Lahiru
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thanks for everything ❤❤❤🙏
@nayanarukmali7397
@nayanarukmali7397 10 ай бұрын
Niyamayi aiye budu saranayi
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nilushinilushi5707
@nilushinilushi5707 10 ай бұрын
Subagaman malli singappuru charickawa sartaka karagena nawata maurata yanna teruwansaranin deviphiten asirwada labi niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🤲🤲🤲🤲👍👍👍👍🤲🤲🤲🤲
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයී
@upendramunasinghe6861
@upendramunasinghe6861 10 ай бұрын
Nice video Travel with Lahiru Singapore
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@shakthiruwanerangabandara6318
@shakthiruwanerangabandara6318 10 ай бұрын
අනාගත බලාපොරොත්තු හිතන විදිහටම ඉටු වේවා... මේ ගමනට යන වියදමත් අන්තිම video එකෙන් කිව්වොත් වටිනවා මල්ලී....
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 10 ай бұрын
Wow 👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thank you! Cheers!
@creation8164
@creation8164 10 ай бұрын
දිගටම කරගෙන යමු අයියේ.අනිවාරෙන් අයියත් එක්ක එනවා සින්ගප්පූරුවේ වටයක් දාලා යන්න.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤❤
@prettikumari4299
@prettikumari4299 10 ай бұрын
❤❤❤❤❤ නියමයිනේ මල්ලි සංචාරය ජේසු පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@sandarusandaru434
@sandarusandaru434 10 ай бұрын
❤Aiya😊pallakelle😊kandy😊වීඩියෝ එක ආසාවෙන් බැලුවා ලහිරු අයියට ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@ThilinisKitchen
@ThilinisKitchen 10 ай бұрын
supiri ayye❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@sithijaadithya2967
@sithijaadithya2967 10 ай бұрын
සුපිරි සුපිරි ආදරෙයි 😚😚
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි
@dush_95
@dush_95 10 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
👍❤❤
@anncrish8105
@anncrish8105 10 ай бұрын
Aniwarrayen balan innawa anith videos tika danakam 🎊🥳❤❤❤ jayen jayama weewa lahiru aiye 💪💪💪
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@sandaya300
@sandaya300 10 ай бұрын
ලස්සනයි මල්ලි . ආසයි අපිටත් ඔයත් එක්ක සිංගප්පූර් යන්න . පරිස්සමින් ගිහින් එන්න ❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 10 ай бұрын
පරිස්සමෙන් ගිහින් එන්න අයියේ.අපි නම් දන්නවා සුපිරිම Vlog ටිකකුත් ගේනවා කියලා 😍😍😍😘😘😘😘😘😘
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡👍😍✔
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 10 ай бұрын
සුපිරි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@ranwalagejanitha8804
@ranwalagejanitha8804 10 ай бұрын
Jayawewa...🎉 parissamin gihin enna ehenam. Jesupihitai!!
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
Good Luck Lahiru. May all your dreams come true. God bless 🙏
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤🙏
@samithprasanna7224
@samithprasanna7224 10 ай бұрын
Lassanai aiya
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@isurujayawardena9283
@isurujayawardena9283 10 ай бұрын
Ela bn
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@theuntold7307
@theuntold7307 10 ай бұрын
Jaya wewa aiye ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@KDMUSICSL
@KDMUSICSL 10 ай бұрын
බුදුසරණයි
@dilanwijesekara9084
@dilanwijesekara9084 10 ай бұрын
ජය වේවා අයියා ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@ranganatharindu7395
@ranganatharindu7395 10 ай бұрын
නියමයි. ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@BOM823
@BOM823 10 ай бұрын
අයියා super parisamin gihin Enna API oyt ekka hamadama innwa aderey lahiru ayya ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයී🧡
@sandaruthushan3828
@sandaruthushan3828 10 ай бұрын
නියමයි අයියෙ
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@hikkatravel
@hikkatravel 10 ай бұрын
Live Feeling එක නියමටම තියෙනවා 💗😍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@sn9966
@sn9966 10 ай бұрын
​@@travelwithlahiruඋදේ ෆ්ලයිට් වල ලිකර් දෙන්නෙ නැද්ද?
@----Dasun---
@----Dasun--- 10 ай бұрын
ජයවේවා ❤ලහිරු අයියේ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@chamindabandara5575
@chamindabandara5575 10 ай бұрын
මචං ලහිරු නියමයි නොවේ මෙවන් වින්දනයක් ලොවේ සිංගප්පූරු එක ට්‍රිප් එකකට දවස් කීයක් විතර වගේ ඔයා ඉන්නවද මටත් ආසයි යන්න මේ සැරේ ලංකාවට ආවට පස්සේ අනිවාර්යෙන් මම සෙට් වෙනවා උඹත් එක්ක යන්න තෙරුවන් සරණයි මචං පරිස්සමෙන්
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Night 4ක් විතර ඕනා ❤ ආපුහම කියන්න යමු ❤
@chamindabandara5575
@chamindabandara5575 10 ай бұрын
@@travelwithlahiru aniwaren machan♥️
@dedunuwithanage6063
@dedunuwithanage6063 10 ай бұрын
අපි ගිය Singapore tours ආයෙත් මතක් උනා ලහිරු තව තවත් Tours යන්න Wife, දූ එක්ක ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඉක්මනින් යන්න ඕනා ❤
@nuwanjiranaweera6447
@nuwanjiranaweera6447 10 ай бұрын
Super ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thanks 🔥
@sumiperera4860
@sumiperera4860 10 ай бұрын
Subagaman mara lassanai.❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤👍
@viviyanengvall835
@viviyanengvall835 10 ай бұрын
Super ✈️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 10 ай бұрын
Good luck Lahiru aiya ❤❤❤❤❤😊😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@himamalni525
@himamalni525 10 ай бұрын
Digatama Karan yanna wade lassanai
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@travelwithsushan1015
@travelwithsushan1015 10 ай бұрын
Lassanai aiye🥰
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@naveendananjith7445
@naveendananjith7445 10 ай бұрын
අපිත් නිකං ගියා වගේ ,,,,පට්ට ....
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@NN-qe2gn
@NN-qe2gn 10 ай бұрын
පරිස්සමෙන් ගිහින් එන්න...ජය වේවා අයියේ ...
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@SkyMediaProductionlk
@SkyMediaProductionlk 10 ай бұрын
Supiri❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@deepmark6842
@deepmark6842 10 ай бұрын
Wish all the best malliyo
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@deepmark6842
@deepmark6842 10 ай бұрын
Api hugak address malliyo oyatath oyage lonely family 👪 ekatath from Italy 🇮🇹 🇬🇧
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 10 ай бұрын
සුබ ගමන් මල්ලා 🙏👍🏻
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@Hornetpasan
@Hornetpasan 10 ай бұрын
good video
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thanks
@delumimanjula5242
@delumimanjula5242 10 ай бұрын
ජය wawa malily jp pressameni ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයී 🧡
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 10 ай бұрын
කකුළුවා ata tikak arn endooo..😜😁👍👌❤️📷📷❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍❤
@BuddhikaDinusanda-ru3fd
@BuddhikaDinusanda-ru3fd 10 ай бұрын
Super b ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thanks all
@piththamanodakin6915
@piththamanodakin6915 10 ай бұрын
🔥🔥🔥🔥❤️💪
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@chamminisansala3327
@chamminisansala3327 10 ай бұрын
I wish you all the best
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@ramiyaramiya7691
@ramiyaramiya7691 10 ай бұрын
සුබ ගමන්. ප්‍රවේසමෙන්. ගිහින් එන්න
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
👍🧡🧡
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 10 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@dulangafernando7487
@dulangafernando7487 10 ай бұрын
🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@grmreaer8437
@grmreaer8437 10 ай бұрын
🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@nadeekapriyadarshani9097
@nadeekapriyadarshani9097 10 ай бұрын
Ade maru. Man inne kuwait apu gaman yamu kollo😂❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤👍 එකෙන්ම
@nimeshdilshan4433
@nimeshdilshan4433 10 ай бұрын
පරිස්සමෙන් ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@ChandaniAmaratunga-wc6wf
@ChandaniAmaratunga-wc6wf 10 ай бұрын
4 times traveled to Singapore. Beautiful Country.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nadi698
@nadi698 10 ай бұрын
Suba gaman aiye
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@captainnemo3958
@captainnemo3958 10 ай бұрын
හරියට නිකන් මමත් සිංගප්පූරු ගියා වගේ 🥺🥺🥺🥺❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@user-kj1xe8pi6r
@user-kj1xe8pi6r 10 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@anncrish8105
@anncrish8105 10 ай бұрын
World number one Airport is Changhi Airport 👌👌👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@sithum9472
@sithum9472 10 ай бұрын
ඇත්තටම ලෝකෙ මේ වගේ රටවල් තියේ කියලා ලංකාවේ ගොඩක් මිනිස්සු දැකල නෑ. ඒ මිනිස්සු ගැන දුකයි. 😭
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔක් ඒකනම් ඇත්ත
@Favoritetraveler
@Favoritetraveler 10 ай бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@travelingandentertainment4930
@travelingandentertainment4930 10 ай бұрын
අපි 2019 ගියා. පට්ට රට . ආයෙම යන්න ආසයිbro
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
මාත් 19 ගියා❤
@kenzoyt4712
@kenzoyt4712 10 ай бұрын
😮❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nilaniwitharana1058
@nilaniwitharana1058 10 ай бұрын
Jesu pihitai malli
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nswarnasooriya
@nswarnasooriya 10 ай бұрын
අයියෙ පරිස්සමට ගියාද?ලස්සනයි.අපි නොදුටු ලොව ඔබේ දැසින් දකිමු.පරිස්සමින්.❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@chathuraruvantha
@chathuraruvantha 10 ай бұрын
supiri aiye 1 winadiyakwath skip nokara balana tharamata video ek abbahi wena tharam interesting... 😇😇
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@----Dasun---
@----Dasun--- 10 ай бұрын
මුල සිට සරලව ලෙසටම ❤වටිනවා✌💪👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@shanidunil
@shanidunil 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@kavinaroshan2260
@kavinaroshan2260 10 ай бұрын
Bokken ma satutui aiye❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍👍🧡🧡
@shyamaudawatte1529
@shyamaudawatte1529 10 ай бұрын
අපි දවසක ඔයත් එක්ක ට්‍රවල්කරන්න එනව.මල්ලි නියමය් ඔයාගෙ ට්‍රවල් ඔක්කොම මම බලනව.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අනිවා හම්බෙමු ආදරෙයි
@nuwanheenkenda901
@nuwanheenkenda901 10 ай бұрын
Aniwa math enawa oyath ekka rawmak danna❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤👍
@surangabro3914
@surangabro3914 10 ай бұрын
මමත් මාස තුනක් විතර හිටියා .හැබැයි පලවෙනිපාර තමයි ගියේ.හැම තැනම ඇවිද්දා.හැබැයි අපේ ලාංකිකයො ඉන්නවනේ හොඳටම ඇරියා.පාට්ටයිම් එකකට දාලා ඒකෙනුත් උන් ගානක් ගන්නවා.😢😢😢😢😢😮
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අපේ උන් තමයි අපිට අරින්නේ හැම තැනම 😍
@mpmagic5519
@mpmagic5519 10 ай бұрын
👊👌👌👌👌👌👊
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@AshwinUkwattage-sm3wl
@AshwinUkwattage-sm3wl 10 ай бұрын
Aiyya poddak excited wenawa wedai ne.. gama noka😂 enna
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
මේ යන්නේ 31 පාර මල්ලි සින්ගපුරු
@samithprasanna7224
@samithprasanna7224 10 ай бұрын
Api wennappuwe kollo hada 👍👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
එල එල ❤❤
@tharindu8996
@tharindu8996 10 ай бұрын
අයියා.. vlog වල title, thumbnail දාද්දි Singapore Flag එකත් දාන්න.. 💫
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
👍👍❤
@futureworld9979
@futureworld9979 10 ай бұрын
පුලුවන් නම් ඉක්මනට video ටික දන්න බ්‍රෝ මත් යන්න හිතගන ඉන්නේ
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤👍
@ranisameer2954
@ranisameer2954 10 ай бұрын
ලහිරු අයියෙ, රස්තියාදු ගහල ලංකා වට යන්න කලින් සිංගප්පූරු වලින් ලස්සන ඇදුම් ටිකක් අරගන්න.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
බෑ බෑ මට පකිස්තාන් වලින් ඕනා 😍😍
@ranisameer2954
@ranisameer2954 10 ай бұрын
@@travelwithlahiru .😆
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 4,6 МЛН
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 52 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Kuala Lumpur to Singapore by bus & Malaysia immigration
26:54
Travel With Wife
Рет қаралды 108 М.
Chocolate මෙච්චර අඩුද? | low budget shopping in Singapore | Value dollar |
23:25
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 17 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 4,6 МЛН