Singapore Travel Vlog 2🧡 මල්වෙඩි බලන්න ලෝකේ තියෙන සුපිරිම තැනකට ගියා👍 Marina Bay Sands🌟Singapore

  Рет қаралды 23,095

Travel With Lahiru

Travel With Lahiru

10 ай бұрын

ලහිරු එක්ක යන්න කැමති අය කතා කරන්න👍
#travel #food #singapore
Mr. Prashan (travel coordinator) 076 765 0750
ලහිරු 0777 652 354
#singapore #marinabaysingapore
Singapore Vlog 1 - • Singapore Travel Vlog ...
✔නිතර වෙනස් වෙන අහසට භය වෙන්න එපා පියාපත් ශක්තිමත් කරගන්න.👍
✔කැළබෙන මුහුදට භය වෙන්න එපා දෑත් ශක්තිමත් කරගන්න.
✔රළු වන මාර්ගයට භය වෙන්න එපා දෙපා ශක්තිමත් කරගන්න.
✔දකින හීන හීනයක්ම වෙන්න දෙන්න එපා ඒ පස්සේ දුවපන් හීන හැබැ වෙනකම්ම👍
✔මේක අපේ ධෛවය කියලා පාරාද වෙන්න එපා මහන්සි වෙලා ධෛවය පරාද කරපන් දවසක👍
✔හැම තිස්සෙම උඹ උඹෙන්ම ගේම ඉල්ලපන් පට්ට චරිතයක් වෙයන් නිකමෙක් නොවි👍
✔මේක මතක තියා ගනින් හැම තප්පරයකම උඹව නිර්මාණය කරගන්න කාලය යොදවපන් දිනන එකෙක්ට ඉරිසියා නොකර👍
✔මොකද කියනවනම් ජීවිතය දිනපු උන්ටත් තිබ්බේ දවසට පැය 24 යි 💪❤
💪හීන පස්සේ පිස්සෙක් වගේ දුවන❤ලහිරු නෙත්තසිංහ❤

Пікірлер: 277
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
Beautiful video. Thanks Lahiru 👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@kusumaranaweera8079
@kusumaranaweera8079 10 ай бұрын
හරිම ලස්සනයි, ජයවේවා!
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@kavindamunasingha
@kavindamunasingha 10 ай бұрын
Thanks bro ... 1ka awesome vedio 1kak ❤ Jayawewa 🙏🙏🙏💪💪
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nilaniwitharana1058
@nilaniwitharana1058 10 ай бұрын
Godak Lassanai suba pathum malli parissamin Jesu pihitai malle jaya wewa ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@gihanashantha5854
@gihanashantha5854 10 ай бұрын
intro eka gammak thamai 😍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@Sujeewatv
@Sujeewatv 10 ай бұрын
ගැම්මක් තමා ඉතීම් 👊💪💯❤️👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@rockstyle5336
@rockstyle5336 9 ай бұрын
Nice video 👌👍
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 10 ай бұрын
නියමයි අයියේ Vlog එක ආදරෙයි 😍😍😍😘😘😘
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 10 ай бұрын
ජයවේවා 👌👍📷❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@wasanthakumara1400
@wasanthakumara1400 10 ай бұрын
Ala ලහිරු .machan bangkok thiland pattet tour akak damu maat giya ලස්සනයි ගොඩක් enjoy karanna පුළුවන් .ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤👍
@user-pw9nq5bc2c
@user-pw9nq5bc2c 10 ай бұрын
Supiriyak thama
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@samithprasanna7224
@samithprasanna7224 10 ай бұрын
Niyamai laiya
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@indnov24
@indnov24 10 ай бұрын
මරු!❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@indrarajapaksha4829
@indrarajapaksha4829 10 ай бұрын
Congratulations ... 🙏 🙏 🙏 Great.... 👍 👍 👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nswarnasooriya
@nswarnasooriya 10 ай бұрын
ලස්සන වැඩක්.දැන් තමයි බලලා ⁣ඉවර වුනේ.සුන්දරත්වය කියලා නිම කරන්න බෑ.ඔයාගේ සිහිනය ⁣ඉක්මනින් සැබෑ වෙන්න පතනවා.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@rukmankumara4268
@rukmankumara4268 10 ай бұрын
සුපිරි ලාහිරු ජය ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nuwansilva1289
@nuwansilva1289 10 ай бұрын
Jaya wewa lahiru
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@dush_95
@dush_95 10 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 10 ай бұрын
සුපිරි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@Mr_RANGA15
@Mr_RANGA15 10 ай бұрын
1st comment ❤❤ ආදරෙයි අය්යා🎉❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@khchandana4593
@khchandana4593 10 ай бұрын
Thank you ලහිරු Amazing video best tour ❤❤❤ lovely Lassana pirisidu ratak. Singapore wagey srlankawa diwnu unanam monataram sundarada
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@anomajayalath7084
@anomajayalath7084 10 ай бұрын
නියමයි. ❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@malindadilshan5245
@malindadilshan5245 10 ай бұрын
Danna දේවල් ඔක්කොම කියලා දෙනවා මරු habey air ticket prices, visa price oya dewal hemath kiwwanam patta
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
තාම ගියා විතරනේ තව වීඩියෝ තියෙනවා බලන්න සේරම කියන්නම් Flight ටිකට් වල ගනන් ඔයාට ඔනෑම ටිකටින් office එකකින් අහන්න පුලුවන් ඔන්ලයින් බලන්නත් පුලුවන් සහෝ
@gayathriwitharanage6974
@gayathriwitharanage6974 10 ай бұрын
Apith giya national day eka balanna.ayyawa dakke nane.lassana vedio ekak.👍👍👍👍❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@anncrish8105
@anncrish8105 10 ай бұрын
Supiriiiiii 👌 👌 👌 👌 👌 👌
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නියමයි දකින්න බැරි දේවල් දැක ගත්තා ජය වේවා ! ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nadi698
@nadi698 10 ай бұрын
සින්ගප්පුරුවේ ගියා වගෙ supiri ❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@dedunuwithanage6063
@dedunuwithanage6063 10 ай бұрын
ඇත්තටම ඔයා hariyatama කියනව ඇත්ත කතාව hariyatama ලහිරු එක්ක යන අය බය නැතුව යන්න. Well done Lahiru. Keep it up ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤🙏 thanks
@BuddhikaDinusanda-ru3fd
@BuddhikaDinusanda-ru3fd 10 ай бұрын
Very nice ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thanks 🤗
@nswarnasooriya
@nswarnasooriya 10 ай бұрын
හායි 1 comment eka magen.❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nilukajayawardana7079
@nilukajayawardana7079 10 ай бұрын
god bless u
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤🙏
@anncrish8105
@anncrish8105 10 ай бұрын
Singapore kiyanne paradise ekak thamai 🎉🎉🎉 eka hebehinma deka ganna oone ❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 10 ай бұрын
Nice Lahiru aiya ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@viviyanengvall835
@viviyanengvall835 10 ай бұрын
Beautiful 👌👌👌❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thank you! Cheers!
@dilupapriyanka6407
@dilupapriyanka6407 10 ай бұрын
Marama lassanai ada dawasa.ammoo lankawe ehema oya widiyata ekadawakwath light demmoth itapahuwadama lorn ganna duwai lokewatema.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@welgamageirangani417
@welgamageirangani417 10 ай бұрын
ලස්සනයි. සොබා දහමෙන් කිසිම සම්පතක් නොලැබුනු රටක්.කෘතීම තනපු රටක්.ඒත් දියුණුව.......අවුරූදු ගනනක් රැකියුව කරපු රට නැවත මේ විදිහට දකින්න ලැබීමම සතුටක්.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@RCShehan
@RCShehan 10 ай бұрын
සින්ගප්පූරුවේ සොදුරු රස්තියාදුවක ආදරෙයි ලහිරු අයියා ❤️❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤❤
@ajithrohan9110
@ajithrohan9110 10 ай бұрын
සිංගප්පුර් රස්තියාදුව පරිස්සමින් ලහිරු මල්ලි දෙන්නටම තෙරුවන් සරණයි❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@user-dg5nx8dm3z
@user-dg5nx8dm3z 10 ай бұрын
❤❤❤supiri eth lankawa Nam me thathwayata godak durai godak dukai. Ape kalakanni deshapaluwo rata kanawa
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤👍
@nuwanheenkenda901
@nuwanheenkenda901 10 ай бұрын
Niyamai lahiru aiya mage life eke dream ekak oyath ekka Singapore tuwer ekak yana eka.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@chathurangasampath3040
@chathurangasampath3040 10 ай бұрын
God job
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@samd7972
@samd7972 10 ай бұрын
මම ලගදි දවසකත් ලහිරු අයියට comment කරා වෙන රටකට travel කරන්න කියල. ඉක්මනටම මේ වැඩේ පටන් ගත්ත එක නියමයි.💪💪👍👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤👍
@DKCinematic
@DKCinematic 10 ай бұрын
Supiri ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@readytoknow
@readytoknow 10 ай бұрын
wow
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@KDMUSICSL
@KDMUSICSL 10 ай бұрын
බුදුසරණයි
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@user-uw1wu5jn7r
@user-uw1wu5jn7r 4 ай бұрын
❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
🧡🧡
@travelwithsushan1015
@travelwithsushan1015 10 ай бұрын
Supiri
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@rusiruthathsara7801
@rusiruthathsara7801 10 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@dimuthuvithanage1050
@dimuthuvithanage1050 10 ай бұрын
Aiye patta honde nodanna ayata yanna kalin idea ekak ganna puluwan me videos walin issarahata loke watema yamu neda ❤😊
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
යමු යමුබ්😍❤😍❤
@delumimanjula5242
@delumimanjula5242 10 ай бұрын
Supri maliy ❤❤❤❤jp
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@greenlanka.
@greenlanka. 10 ай бұрын
👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@user-in7wm8lq6l
@user-in7wm8lq6l 10 ай бұрын
Lahiru aiye bakuthe rice eka kanna maru ithin
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@harshamadushanka8961
@harshamadushanka8961 10 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@user-fc6ew9xj5q
@user-fc6ew9xj5q 10 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nimeshdilshan4433
@nimeshdilshan4433 10 ай бұрын
Niyamai ❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 10 ай бұрын
නුදුරේදීම හමුවෙමු මල්ලී මමත් හරිම ආශාවන් හිටියේ සිංගප්පූරු ටුවර් එකක්‌ යන්න දන්න කරන කෙනෙක් සමග යනව කියන්නෙ කාලයත් ඉතිරි වෙනවනේ තව එක් කෙනෙක් හෝ දෙන්නෙක් සමග සුදානම් වෙන්න බලන්නම් ජේසු පිහිටයි 🙏
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡👍
@jagathkelumdissanayake900
@jagathkelumdissanayake900 10 ай бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nirosh-eb2om
@nirosh-eb2om 10 ай бұрын
👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 10 ай бұрын
Lahiru malli kallak set une nadda gedara anakota nangi oluwa Kai hode supiri
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍
@grmreaer8437
@grmreaer8437 10 ай бұрын
Ape eka🙌
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි
@kumarisitha5161
@kumarisitha5161 10 ай бұрын
🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 10 ай бұрын
අයියේ කොහොමද ඉතින් ඔයාට, හොඳින් ඉන්නවා නේද? හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@lakshithathennekoon3942
@lakshithathennekoon3942 10 ай бұрын
Aljuned geylang කියන්නේ වෙනම ලෝකයක් ඉතින් 😋
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඉස්සර වගේ නෑ දැන් 😍
@lakshithathennekoon3942
@lakshithathennekoon3942 10 ай бұрын
ලොරොන්ග් 24 / 18 කියන්නේ ආසම 🤭
@nandinidilani3676
@nandinidilani3676 10 ай бұрын
❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@DKCinematic
@DKCinematic 10 ай бұрын
දියුණු රටකට ගිහින් ටික කාලයක් ඉදියාම තමයි අපේ රට කොච්චර පිටිපස්සෙන්ද ඉන්නෙ කියල තේරෙන්නෙ 🥲 කාලයක් මොස්කව් වල ඉදියා එහෙ trains ගැන එහෙම කතා කරල වැඩක් නෑ ❤ moscow Metro සුපිරි travel eka lahiru aiyya
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් ඒකනම් ඇත්ත
@ShehanLahiru-mg1gs
@ShehanLahiru-mg1gs 10 ай бұрын
❤❤🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@dilipnuwan4170
@dilipnuwan4170 10 ай бұрын
Lahiru ayye සුපිරි ayye little india wala tatwe mokada
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@nadekaprabath7763
@nadekaprabath7763 10 ай бұрын
මේකනං පිස්සුවක් අයියෙ
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤👍
@niliminikumari8367
@niliminikumari8367 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@shanthisumithra7013
@shanthisumithra7013 10 ай бұрын
ලහිරු ඔයාගේ යාලුවට හොදයි ඒක්‌සයිස් නේද නියමයි 👍🏻
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍
@cricdose99
@cricdose99 10 ай бұрын
අපිත් දවසක සින්ගප්පුරුවක් වෙන්න ඔනි❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@mpmagic5519
@mpmagic5519 10 ай бұрын
👊👌👌👌👌👌👊
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@user-vh6uk2zx1n
@user-vh6uk2zx1n 10 ай бұрын
How money require in one weak stay
@erangadesilva6537
@erangadesilva6537 10 ай бұрын
හැමදාමත් ඔයාගෙ video ආසාවෙන් බලනව.gopro 11 එකද use කරන්නෙ.මටත් එකක් ගන්න ආසයි. User experience එක ගැන විස්තර ටිකක් දැනගන්න කොහොමද contact කරගන්නෙ.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ගිය සතියේ 12 එක අවා ඒකම ගන්න සුපිරි ඇති ❤
@sandarusandaru434
@sandarusandaru434 10 ай бұрын
❤Aiya😊pallakelle😊kandy😊❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@AshwinUkwattage-sm3wl
@AshwinUkwattage-sm3wl 10 ай бұрын
Yakoo mewa tamai niyama jokes .. when he says brands name oh man pls mechara athal Deanna epa yako.. “dulsi gabbana” 😅😅😅 muth ekak Singapore yana unta deyangema pihitai
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ලහිරුට ජයවේවා
@AshwinUkwattage-sm3wl
@AshwinUkwattage-sm3wl 10 ай бұрын
@@travelwithlahiru dulis gabbana 😂😂😂😂😂😂😂
@AshwinUkwattage-sm3wl
@AshwinUkwattage-sm3wl 10 ай бұрын
@@travelwithlahiru Jaya wewa kabbo
@prasannasanjeewa2632
@prasannasanjeewa2632 9 ай бұрын
Mehe olive oill danne..eka patta ganan😅...only cooking oil
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
👍
@sandujayasinghe1653
@sandujayasinghe1653 10 ай бұрын
Singapore කියලා thibuna nisa math බැලුවේ . Math inne singapore nisa
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@tharindusampath8765
@tharindusampath8765 10 ай бұрын
පුලුවන්නම් අයියේ මේ දේවල් වල ගනන් පොඩ්ඩක් කියන්න.... කෙනෙක්ට ඒ රටව living cost එක මොනවගේද කියල idea එකක් ගන්න..... Good luck
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Description එකේ නම්බර් එකක් තියෙනෙවා කෝල් එකක් දෙන්න සම්පූර්ණ විස්තර දෙන්නම්
@tharindusampath8765
@tharindusampath8765 10 ай бұрын
@@travelwithlahiruthanks ayye. මන් අදහස් කලේ වෙන රටක ජීවත් වෙනවිදියට කෙනෙක්ට මොනවගේ living cost එකක් යනවද කියල ලංකාවෙ අපේ අයට idea එකක් ගන්න ඉදිරි වීඩියෝ වලදි පොඩ්ඩක් shop වල එහෙම ඇවිදල cost එක දානවනම් ගොඩක් වටිනව කියල අයියේ.
@rashikadilhani2940
@rashikadilhani2940 10 ай бұрын
Oya ahe gihinuth kana akamane. Family 🥰 akath geniyanna thibune.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
එන මාසේ එක්කන් යනවා 😍
@rashikadilhani2940
@rashikadilhani2940 10 ай бұрын
@@travelwithlahiru 🥰👍
@3M_Motivation_
@3M_Motivation_ 10 ай бұрын
සිංහ කොඩිය අරන් යන එකට නම් හීරිගඩුත් පිපෙනෝ😍,video එකත් super.වෙන vlog චැනල් වල නැති රසයක් තීනව❤‍🔥❤‍🔥
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤❤
@etycrafts352
@etycrafts352 10 ай бұрын
Aiye ilaga vlog eke foreigner kenek ekka katha karana video ekk ona hode❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@samithprasanna7224
@samithprasanna7224 10 ай бұрын
Apith yanna asawen inne wisthara tikak denna hada bro
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤👍❤
@ajithkumarasiri8643
@ajithkumarasiri8643 10 ай бұрын
අපේරට,කපු,දෙසපාලුවන් ට,හෙනගහපිය
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍
@chinthaka1997
@chinthaka1997 10 ай бұрын
Hello ❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@prasannasanjeewa2632
@prasannasanjeewa2632 9 ай бұрын
2012 හොදම බිල්ඩිම ඕක නෙමේ ....ඩුබායි එකේ burj khalifa
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤👍
@sunethrak.a.9079
@sunethrak.a.9079 10 ай бұрын
Pin wanthta Ratak singapirwa kiyanne.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@diondesilva8525
@diondesilva8525 10 ай бұрын
Ape hama minihek ma aurudidak wath wena rata walata danina ona Ape rata kothanada anith ratawal kothanada kiyala Magic wage teyei
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤👍
@amadipurnima9388
@amadipurnima9388 10 ай бұрын
Aiye tour ekatama normaly cash kochcharak ynwada...mtai wifetai 2nntath yanna asai.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
පහල නම්බර් එකක් තියෙනෙවා කෝල් එකක් දෙන්න
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 10 ай бұрын
Andenawa ape rata gana😢😢
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@tharindu8996
@tharindu8996 10 ай бұрын
අයියා singapore flag එක දාලා නේ.. ❤️😍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් ඔයා කිව්වනේ ❤
@tharindu8996
@tharindu8996 10 ай бұрын
😍❤️❤️
@chathurangaperera4537
@chathurangaperera4537 10 ай бұрын
කමෙන්ට් අස්සෙත් මඩ තියෙනවනෙ ලහිරු අයියෙ? ඔහොම යං ඔහොම යං...
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් ඔව් මෙහෙම යමු 😍❤❤
@user-vh6uk2zx1n
@user-vh6uk2zx1n 10 ай бұрын
I also like to join with you .
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Ok cl us number is in description
@nimaofficial1129
@nimaofficial1129 10 ай бұрын
අපේ රටවල් ඔය තත්වෙට එන්න තව කොච්චරනම් දියුණු වෙන්න ඕනෙද ☹️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 10 ай бұрын
Ape rata yanne padupasatane😅
@mykitchenlife5122
@mykitchenlife5122 10 ай бұрын
ඒ රොටි නම් ගොඩක් රසවත් ඇති නේ
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@freedomtraveler92
@freedomtraveler92 10 ай бұрын
ලහිරු අයියේ ඔයා mic එකක් නැතුවද video එක කරන්නේ background noise එක එච්චර එන්නේ නැහැ.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් නේ මම මටික් පවිච්චි කරන්නේ නෑ
@freedomtraveler92
@freedomtraveler92 10 ай бұрын
@@travelwithlahiru thank you aiya 😍👊
@captainnemo3958
@captainnemo3958 10 ай бұрын
අයියේ සිංගප්පූරුවේ රෑට ඔය ගොඩක් සෙනග ඉන්න තැන් වල හොරකම්, අපරාධ, මිනිමැරුම් වගේ දේවල් වෙන්නේ නැද්ද 🧐🥰
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
නෑ නීති තදයි
@captainnemo3958
@captainnemo3958 10 ай бұрын
@@travelwithlahiru ආ🥰🥰❤️❤️
@sujeesujee9289
@sujeesujee9289 10 ай бұрын
Ne apith inne mehe re 1 2 kath pare giyaki baya ne lankwenm 6n pase elibahinnee man
@nimmidisanayaka2119
@nimmidisanayaka2119 4 ай бұрын
Oyaga daila apata onah oyaga tataga atatnah ape oha yabi
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
😍
@janakaprasanna4931
@janakaprasanna4931 10 ай бұрын
dubai mall balanna enna lahiru
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤👍
@nadekaprabath7763
@nadekaprabath7763 10 ай бұрын
ගිහින් ආවද තාම එහෙද
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
එහේ ❤
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,7 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 22 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,7 МЛН