Singapore Travel Vlog 6🧡 Orchard Road Singapore 👍මෙහෙ ටොයිලට් අපේ හොටෙල් වගේ😍 ලෝකේ සුපිරිම Town එකක්

  Рет қаралды 9,895

Travel With Lahiru

Travel With Lahiru

11 ай бұрын

ලහිරු එක්ක යන්න කැමති අය කතා කරන්න👍
#food #travel #singapore
Mr. Prashan (travel coordinator) 076 765 0750
ලහිරු 0777 652 354
මේකනම් පාරාදීසයක් සුපිරිම නගරයක් තමා ඕචඩ් යනවනම් රෑක යන්න 😍
✔නිතර වෙනස් වෙන අහසට භය වෙන්න එපා පියාපත් ශක්තිමත් කරගන්න.👍
✔කැළබෙන මුහුදට භය වෙන්න එපා දෑත් ශක්තිමත් කරගන්න.
✔රළු වන මාර්ගයට භය වෙන්න එපා දෙපා ශක්තිමත් කරගන්න.
✔දකින හීන හීනයක්ම වෙන්න දෙන්න එපා ඒ පස්සේ දුවපන් හීන හැබැ වෙනකම්ම👍
✔මේක අපේ ධෛවය කියලා පාරාද වෙන්න එපා මහන්සි වෙලා ධෛවය පරාද කරපන් දවසක👍
✔හැම තිස්සෙම උඹ උඹෙන්ම ගේම ඉල්ලපන් පට්ට චරිතයක් වෙයන් නිකමෙක් නොවි👍
✔මේක මතක තියා ගනින් හැම තප්පරයකම උඹව නිර්මාණය කරගන්න කාලය යොදවපන් දිනන එකෙක්ට ඉරිසියා නොකර👍
✔මොකද කියනවනම් ජීවිතය දිනපු උන්ටත් තිබ්බේ දවසට පැය 24 යි 💪❤
💪හීන පස්සේ පිස්සෙක් වගේ දුවන❤ලහිරු නෙත්තසිංහ❤

Пікірлер: 175
@chrishanthafernando8196
@chrishanthafernando8196 10 ай бұрын
Well done Lahiru malli.....
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
👍❤❤❤
@KDMUSICSL
@KDMUSICSL 11 ай бұрын
බුදු සරණයි ඔන්න දාපු ගමන් මම බලනවා ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
👍🧡🧡
@madusankarathnayaka8200
@madusankarathnayaka8200 11 ай бұрын
හරිම ලස්සනට කරනවා අයියා සුපිරි ජය වෙවා විඩියො එකක් එන්කන් බලාන ඉන්නවා සුපිරි ❤️💙❤️💙
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@user-fc6ew9xj5q
@user-fc6ew9xj5q 11 ай бұрын
මට හරිම කේන්තියි සිංගප්පූරු පාලකයෝ ගැන ඒ අහිංසක ජනතාවට අපා දුක් විඳින රටක් උරුම කළාට මම උන්ට වෛර කරනවා අපේ රටේ පාලකයෝ මතු බුදු වෙන්න පුළුවන් අපිට සුපිරි රටක් උරුම කළාට අපි අද ජීවිතේ සුපිරියටම විදිනවා bro ආදරේයි උන්ට පැලෙන්න ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආදරෙයි බොක්ක අපි ගැන දුකයි බන්
@user-gu5xq3wu3i
@user-gu5xq3wu3i 11 ай бұрын
As always the videos is very beutiful and explains everything well 😊❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
Thank you so much 😀
@khchandana4593
@khchandana4593 11 ай бұрын
❤❤❤ lovely city orchard very nice ලහිරු dan wath rate purawasiyan buddimath thirana aran wada kaloth idiriyedi apey rata ovani surapurayak kirima simple 🤩🤩🤩 go hed !!! see you next video ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@nswarnasooriya
@nswarnasooriya 11 ай бұрын
Lassanai.hemadama wage.api digatama oyath ekka enawa.lahiruta jaya wewa❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 11 ай бұрын
Oyage Singapore tour eka pattama lassanaye ❤❤❤❤❤😊😊😊😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡
@anncrish8105
@anncrish8105 11 ай бұрын
Supiriiiiii adath 👌👌👌👌👌👌👌👌🎉🥳🎊♥♥♥♥♥♥♥
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@chamindabandara5575
@chamindabandara5575 11 ай бұрын
සුපිරි මචං සුපිරි ❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@user-tr1yg7iy1n
@user-tr1yg7iy1n 11 ай бұрын
Nice traveles 🌍😍❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@susanthalakshan4239
@susanthalakshan4239 11 ай бұрын
සුපිරි අයියෙ ❤❤❤❤❤🤟🤟🤟🤟🤟👍👍😍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡👍
@chandimapatabadi9462
@chandimapatabadi9462 11 ай бұрын
Aiye oyage vlogs nam mara lassanai 🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@pradeepchandana299
@pradeepchandana299 11 ай бұрын
එල අයියා ❤❤❤ 👍👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
👍👍
@gayankumar8581
@gayankumar8581 11 ай бұрын
Jaya wewa Lahiru 🙏🌳🏞️🌵🌴🌹❤️❤️♥️🐒🎁🌻🎊🎉🧁🎂💝💖👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@NN-qe2gn
@NN-qe2gn 11 ай бұрын
නියමයි අයියේ
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@dush_95
@dush_95 11 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@Favoritetraveler
@Favoritetraveler 11 ай бұрын
සුපිරි ❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍❤❤
@ranganatharindu7395
@ranganatharindu7395 11 ай бұрын
නියමයි. ❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡
@slfunny2401
@slfunny2401 11 ай бұрын
අම්මෝ ❤❤🔥
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 11 ай бұрын
සුපිරි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@KDMUSICSL
@KDMUSICSL 11 ай бұрын
විනාඩි හතළිස් එකයි තප්පර 36 වීඩියෝ එක බැලුව සුපිරි
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤❤
@ronald7528
@ronald7528 11 ай бұрын
aniwaryen oya pissek vedio okkoma balanawa. good luck
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍😍
@iswaragekusum9996
@iswaragekusum9996 11 ай бұрын
ජයවේවා!
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආදරෙයි ❤❤
@SAHILMAX2005
@SAHILMAX2005 11 ай бұрын
ඇත්තටම පට්ටම සතුටුයි මාත් නිකම් singapore වටයක් ගියා වගේ ❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤🙏
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
@delumimanjula5242
@delumimanjula5242 11 ай бұрын
Neyamai malily ලස්සනයි jp ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@BuddhikaDinusanda-ru3fd
@BuddhikaDinusanda-ru3fd 11 ай бұрын
Wow ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡
@padmachandrakalugamagehewa7123
@padmachandrakalugamagehewa7123 11 ай бұрын
Atthenma hodai,,
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@DilumTharaka-yq9sp
@DilumTharaka-yq9sp 11 ай бұрын
Super❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@dineshmadusanka1642
@dineshmadusanka1642 11 ай бұрын
Go and check in sri lanka as well, same kind of thing there, Only thing is Singapore is too expensive, no one cannot compare with my mother land, see nature and season differences
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 11 ай бұрын
Lahiru ta ජයවේවා 👍👌❤️❤️❤️📷
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආදරෙයි සහෝ 😍❤❤🙏
@tuaharadisanayaka4414
@tuaharadisanayaka4414 11 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡🧡👍
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 11 ай бұрын
ඉතිං මල්ලී රාජිත එකී මෙකී නොකී අමාත්‍ය වරුන් කියාගන්න හොරු මවුන්ට් එලිසබෙත් රෝහලට ඇවිත් පවුල් පිටින් සිංගප්පූරුවේ නැවතිලා ජනතාවගෙ බදු මුදල් වලින් නේන්නම් ප්‍රතිකාර ගන්නේ ඒක ජනතාවට නොදැනෙන්න කරන දෙයක් එක කාලයක් වාතයක් පිට උනා ද දුවන්නේ මවුන්ට් එලිසබෙත් ඒවා නිසා නේන්නම් අද ලංකාවට හෙනගහාලා තියෙන්නේ අසනීපය හොඳ කරන් ඇවිත් කරන්නේ නැවත හොරාකන ඒකම නේ ....
@maliya766
@maliya766 11 ай бұрын
❤😊
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 11 ай бұрын
😍😍😍😍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍❤❤
@user-fc6ew9xj5q
@user-fc6ew9xj5q 11 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@malisvlogs4152
@malisvlogs4152 11 ай бұрын
Orchard Road eke tiyana vibe ekata mama maara asay. mama godak welawata othanata avith day eka spend karanawa.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ආයේ අපුහම හම්බෙමු ❤❤
@malisvlogs4152
@malisvlogs4152 11 ай бұрын
@@travelwithlahiru mama me dawaswala Lankawe enne
@podiya7820
@podiya7820 11 ай бұрын
Thakshana peththen beluwoth merata udin innawa pari saraya athin lankawa ubin ape rate Hari palakayo tikak hitiyanam ape rata mita wada diunui
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡👍
@kG-vj7tl
@kG-vj7tl 11 ай бұрын
👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
🧡🧡👍
@susanthabandara6105
@susanthabandara6105 11 ай бұрын
Uba poddak kalabala wela wage lahiru.....be cool
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
නෑ බන් කාලෙකින් නේ ගියේ මම ආසම town එකක් මේ ❤
@thilanika9909
@thilanika9909 11 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@madushan7117
@madushan7117 11 ай бұрын
❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
👍🧡🧡
@travelwithrama91
@travelwithrama91 10 ай бұрын
orchard tower eka patte giye nadda machan 👌
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
සුපිරිම පැත්තක් නේද එහෙනම් ❤❤
@travelwithrama91
@travelwithrama91 10 ай бұрын
Aniwarenma Sunday tamai supirima 😁
@noyelnoyel4458
@noyelnoyel4458 11 ай бұрын
❤❤❤🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@sahantheekshana5442
@sahantheekshana5442 11 ай бұрын
අනික් දවසේදී අක්කා දුව එක්කන් එන්න.පාලුයි.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
අනිවා ඉක්මනින්
@Priyasadhettiarachchi
@Priyasadhettiarachchi 11 ай бұрын
Ela අයියේ eunata hora desapaluwo hitiyata ape rata watinawa neda එහෙම kiuwe waraddakata නෙමෙයි api කවුරුත් ape රටට ආදරෙයි ne
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤👍
@difislslls1580
@difislslls1580 11 ай бұрын
❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@sachi-jl2oy
@sachi-jl2oy 11 ай бұрын
අම්මො අර පුස් තඩියා 🥲❤️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍😍
@infooshada
@infooshada 11 ай бұрын
To Develop country, cannot do only government. To be changed people attitude as well.
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
@kavinaroshan2260
@kavinaroshan2260 11 ай бұрын
Oyath ekkah tour ekkak yanna pricing kohomada?❤ Wistara damma nam lesi❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
පහල නම්බර් එකට කෝල් එකක් දෙන්න
@maliya766
@maliya766 11 ай бұрын
19:53 😂අනිත් අයියට ඇවිදලම එපා වෙලද කොහෙද😂❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඔව් මහන්සි ඇති 😍
@ranjithkumara9246
@ranjithkumara9246 11 ай бұрын
Ayye oya hari pirisidu charithayk owa baladdi pattama asai monawa karannada hinama witharai mata nam
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@bandararathnayake7018
@bandararathnayake7018 11 ай бұрын
Yaluwatanam epa wela wage inne neda lahiru aiye Eyata mahansi patai
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
මම ඇවිදිනවා හයියෙන් ❤😍
@Nalaka-kq7er
@Nalaka-kq7er 11 ай бұрын
Mn aurudu 12k Singapore Italian restaurant eke chef departy job kala supuri ratak
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
Wow සුපිරි තාම ඉන්නවා ද ❤❤bro
@travelwithrama91
@travelwithrama91 10 ай бұрын
Orchad giyhama mrt eka atule atara man weno ne bro👀
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් ඔව් ඉස්සර නිතරම යන නිසා මතකයි දැන් ❤
@travelwithrama91
@travelwithrama91 10 ай бұрын
Orchard mrt eka atule exit godak tina nisa giyot atara man weno wage sin ekak tino aulak nha koipattat lassanai👌
@suweni3730
@suweni3730 11 ай бұрын
How much do you charge to Singapore howmany days
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
Number is in description cl and check what you want
@kumudusenavirathna3556
@kumudusenavirathna3556 11 ай бұрын
❤️❤️❤️🙏🙏🙏👍👍👍🌹🌹🌹👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@tharakadesilva5254
@tharakadesilva5254 11 ай бұрын
මේ වගේ රටකටම එන්න ඕනෙ ගේමක් ගහල දියුනු වෙන්න නේද අයියෙ?
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඔව් අපි දියුණු දේවල් දකින්න ඕනා
@gamingshaggyyt5865
@gamingshaggyyt5865 11 ай бұрын
Kiyak vithara yanawada ? Ganan okkotama
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
එහේ වියදම් ලක්ශ දෙකක් විතර යනවා දවස් 4 ඉන්න යන කාලේ හැටියට ටිකට් මිල එකතු කරන්න ඕනා
@bilalamin4235
@bilalamin4235 11 ай бұрын
Chanal nemei so nel
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤👍
@sadunkumara1145
@sadunkumara1145 11 ай бұрын
Singapore wala kojeda wholesale market eka kiwwe
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
highstreet pattha
@hirandesilva492
@hirandesilva492 2 ай бұрын
I’m following you but to talk as gore guy as I’m promoting you in a big way
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
👍
@yukishan2505
@yukishan2505 11 ай бұрын
Machan oyage yaluwata singapore ..epawela inne oya painnma awiddala..miniha fante .kalantahaya .dana sais eke inne..woter bottel ekkak .athata dipan .pora watei .tikak kammali wage .jivithayata aye singapore enne naah 😂😂😂😂😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍
@slfunny2401
@slfunny2401 11 ай бұрын
ඔය ගියපු කුවෙනි වතාවටද❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඉදිරියෙදි වීසා ටික පෙන්නන්නම්
@sadunkumara1145
@sadunkumara1145 11 ай бұрын
Lee kwan u
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
@niroshandaniels473
@niroshandaniels473 11 ай бұрын
Matath anna ona westara awanna yaluwa
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
👍🧡
@niroshandaniels473
@niroshandaniels473 11 ай бұрын
Nombaraya awanna
@user-sn7oz5cw1d
@user-sn7oz5cw1d 28 күн бұрын
Singapore yanna mona guide lada hukanno 😂
@travelwithlahiru
@travelwithlahiru 28 күн бұрын
පකයා 😜
@Umesh.650
@Umesh.650 11 ай бұрын
Yaluwatanam epa wela inne😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
මහන්සි ඇති මාත් එක්ක ඇවිදලා 😍
@cookin522
@cookin522 11 ай бұрын
job ekakta yanna hoda ajancy ekak kiyannko aiye
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
එහෙම දන් නෑ ටිකක් හොයලා බලන්න ගොඩක් ඒවා හොර වැඩ කරන්නේ
@nimeshdilshan5616
@nimeshdilshan5616 11 ай бұрын
අයියෙ සුපිරි කෑලි ටිකක් පෙන්නන්නකො 😂😂
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
තායිද පිල්ලිද චයිනිස්ද මොනවද ඔනා 😍
@nimeshdilshan5616
@nimeshdilshan5616 11 ай бұрын
@@travelwithlahiru තුනෙම්ම😂😂
@77srilanka
@77srilanka 11 ай бұрын
😂😂😂
@grd840
@grd840 11 ай бұрын
😂😂😂
@SurajSuraj-wo4eh
@SurajSuraj-wo4eh 11 ай бұрын
ඩුබායි වල ඔයිට වඩා අතල් ගන්න පුලුවන් 😂
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
අනිවා එනවා ❤❤
@rohanfarancis1364
@rohanfarancis1364 11 ай бұрын
Aruwwa blpn🤣
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
😍
@lifestyle306
@lifestyle306 11 ай бұрын
Yaluwatanm epa wela hodtma 🤷🏻‍♂️🤦🏻‍♂️
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
මාත් එක්ක ඇවිදින්න ලේසි නෑ 😍
@cookin522
@cookin522 11 ай бұрын
Girls ayta mona wage job da tiyenne aiye
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ඒජන්සියකින් තමා අහන්න ඕනා
@asankadimal5019
@asankadimal5019 11 ай бұрын
ඔය ගමනට සම්පූර්ණ මුදල කීයක් විතර යනවද
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
ලක්ශ තුනක් විතර යනවා ටිකට් එකම දැන් ලක්ශ එකහමාරක් වෙනවා
@asankadimal5019
@asankadimal5019 11 ай бұрын
එහෙමද හරි යමු ලගදිම රවුමක් දාන්න
@ayomiliyanage304
@ayomiliyanage304 8 ай бұрын
තියෙන ඩොලර් ටිකත් නැතිවෙන වැඩක්
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
නැති වෙන්න තියෙනෙවා රෙද්දක් 😜
@danushkapereera9960
@danushkapereera9960 11 ай бұрын
ඈයි අක්‌කාව දලා අවෙ කේරේපු වැරාද්දට සමාව ගන්න කිස් 5ක්‌ අක්‌කාට දේන්න
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
පහකින් බෙරෙන්න බැරි වෙයි 😍😍
@user-sn7oz5cw1d
@user-sn7oz5cw1d 28 күн бұрын
Boruwaa ka gahanna epa hutto 😅
@travelwithlahiru
@travelwithlahiru 27 күн бұрын
කෑ ගහන්නම් වුත්තෝ 😜
@ajithkumarasiri8643
@ajithkumarasiri8643 11 ай бұрын
මාලිමාව ට , දෙමු,,හොරුපන්නමු
@alabawa7381
@alabawa7381 11 ай бұрын
😂😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
👍❤
@ashokanayanajith7622
@ashokanayanajith7622 11 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
@LankanCookingBoy
@LankanCookingBoy 11 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 11 ай бұрын
❤❤
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 46 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 59 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 39 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 17 МЛН
Singapore | Gardens by the Bay | Travel Vlog #24.1
16:52
Travel With Wife
Рет қаралды 143 М.
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 46 МЛН