Singapore Travel Vlog 4🧡 චොක්ලට් කමුද ලාබෙට😍 Mustafa Center Shopping Time 👍 Little India 🌟

  Рет қаралды 21,040

Travel With Lahiru

Travel With Lahiru

10 ай бұрын

ලහිරු එක්ක යන්න කැමති අය කතා කරන්න👍
#food #food #singapore
Mr. Prashan (travel coordinator) 076 765 0750
ලහිරු 0777 652 354
✔නිතර වෙනස් වෙන අහසට භය වෙන්න එපා පියාපත් ශක්තිමත් කරගන්න.👍
✔කැළබෙන මුහුදට භය වෙන්න එපා දෑත් ශක්තිමත් කරගන්න.
✔රළු වන මාර්ගයට භය වෙන්න එපා දෙපා ශක්තිමත් කරගන්න.
✔දකින හීන හීනයක්ම වෙන්න දෙන්න එපා ඒ පස්සේ දුවපන් හීන හැබැ වෙනකම්ම👍
✔මේක අපේ ධෛවය කියලා පාරාද වෙන්න එපා මහන්සි වෙලා ධෛවය පරාද කරපන් දවසක👍
✔හැම තිස්සෙම උඹ උඹෙන්ම ගේම ඉල්ලපන් පට්ට චරිතයක් වෙයන් නිකමෙක් නොවි👍
✔මේක මතක තියා ගනින් හැම තප්පරයකම උඹව නිර්මාණය කරගන්න කාලය යොදවපන් දිනන එකෙක්ට ඉරිසියා නොකර👍
✔මොකද කියනවනම් ජීවිතය දිනපු උන්ටත් තිබ්බේ දවසට පැය 24 යි 💪❤
💪හීන පස්සේ පිස්සෙක් වගේ දුවන❤ලහිරු නෙත්තසිංහ❤

Пікірлер: 236
@talkwithpubudu3313
@talkwithpubudu3313 10 ай бұрын
ඔබගේ වීඩියෝස් හැමදාම බලනව කාලෙකින් කමෙන්ට් එකක් දාන්න පුළුවන් වුණේ අපේ රට ගැන පට්ට දුකක් ඇතිවෙනවා ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝස් ගේනවට
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤🙏🙏🙏
@user-kz1rk7zm2o
@user-kz1rk7zm2o 10 ай бұрын
Thnks මේ vdeo අපිට ගෙනාවට... Niyamai.. Good luck.. God bless u
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@khchandana4593
@khchandana4593 10 ай бұрын
ලහිරු ගොඩක් හොඳට විස්තර පැහැදිලි කිරීම ගැන හරිම සතුටුයි වීඩියෝ එක බලන විට ලංකාවෙ මිනිසුන් මොනතරම් දුකක් ගෙවනවා neyda කියල දැනෙනව. ලහිරු නැවත සුන්දර වීඩියෝ එකකින් hamuwemu ඔබට ජය ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤👍
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 10 ай бұрын
අදත් නියමයි 👌👍❤️📷 ජයවේවා
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@slelectroniccreativity9336
@slelectroniccreativity9336 10 ай бұрын
මම එකපාරක් ගියා ඔය කෑම එකේ රහ තාම මතකයි ඒ සුවද ඒ මිනිස්සු ඒ පාරවල් අපේ ලිං මැඩියො තමා මේවට ගිහින් දාල පෙන්නන්න ඕනි අයිය ගොඩක් පිං ඕම හරි පෙන්නන්න .. අපිට පුලුවන් වෙලත් ගොඩ යන්න බෑ මේ නාකි මුත්තල ටික මැරිල යනකන් ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඒකනම් ඇත්ත අපේ රට ගැන දුකයි
@minipotstory9521
@minipotstory9521 10 ай бұрын
Yes.. true .👍👍
@slelectroniccreativity9336
@slelectroniccreativity9336 10 ай бұрын
@@travelwithlahiru ආදරෙයි පරිස්සමෙන් ගිහින් එන්න අයිය සල්ලි තිබ්බ නම් එනව රවුමක් ගහන්න මට මිස් උන ගොඩක් තැන් යන්න පාරවල් දන්නැතුව වෙලාව නාස්ති උනා අපි ගියේ ඔෆිස් එකේ වැඩකට ඒත් මට රෑ ඇවිදින්න තිබ්බ ඔයා වගේ ට්‍රිප්.පිස්සෙක් හිටියනම්.❤️
@mykitchenlife5122
@mykitchenlife5122 10 ай бұрын
සහතික ඇත්ත යාලූවා
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 10 ай бұрын
Lin madiyoo ammo eka me set eka thama lankawa singapore karanna katada kade giye
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 10 ай бұрын
නියමයි අයියේ Vlog එක 😍😍😍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@dush_95
@dush_95 10 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@chammabus
@chammabus 10 ай бұрын
gammak aiye mame hamedame vidio balanava 😍😍🤩
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@talkwithpubudu3313
@talkwithpubudu3313 10 ай бұрын
සුබ පතනවා අලුත් වැඩේට හදවතින්ම ඔබතුමාට❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ස්තුතියි සහෝ
@sanjayaruppage960
@sanjayaruppage960 10 ай бұрын
jaya wewa.... lahiru malli ,
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@user-gu5xq3wu3i
@user-gu5xq3wu3i 10 ай бұрын
Very nice and best wishes for your trip to singapore ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thank you! 😃
@uchiya1911
@uchiya1911 10 ай бұрын
Supiri aiye❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 10 ай бұрын
සුපිරි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@sunethrak.a.9079
@sunethrak.a.9079 10 ай бұрын
Vidiyo eka lassanai.❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡👍
@nayanarukmali7397
@nayanarukmali7397 10 ай бұрын
Niyamayi aiye
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡😍
@travelwithsushan1015
@travelwithsushan1015 10 ай бұрын
Niyamai👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍🧡🧡
@ranwalagejanitha8804
@ranwalagejanitha8804 10 ай бұрын
🤩🤩🤩👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@chamindabandara5575
@chamindabandara5575 10 ай бұрын
❤❤♥️ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@thariyahariya401
@thariyahariya401 10 ай бұрын
ඔයාගෙ තම්බ්නේලස් සුපිරි අයියා
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 10 ай бұрын
Nice video Malli 👍👍👌
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@dinulkithsara2580
@dinulkithsara2580 10 ай бұрын
supiri ayye
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@KDMUSICSL
@KDMUSICSL 10 ай бұрын
බුදුසරණයි
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@AyashaNilanthi-rj1lb
@AyashaNilanthi-rj1lb 9 ай бұрын
මරු කොල්ලෙක් නියමයි ඇත්තමයි කියන්නෙ
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 10 ай бұрын
Jayawewa Lahiru dewipihity jayawewa
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@nature2941
@nature2941 10 ай бұрын
ළගදි ඉදන් ඔයාගේ vlogs බැලුවේ ..නියමයි...ඔයත් එක්ක tour එකක් යන්න ආසයි ...සල්ලි නෑ..😢🤣
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
දවසක යමු
@lifewithenjoy160
@lifewithenjoy160 10 ай бұрын
Good luck aiye. Karana hemadema hariyanna one.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡🧡
@traveller7742
@traveller7742 10 ай бұрын
Great ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@deepthaabesingha5911
@deepthaabesingha5911 10 ай бұрын
Nice Lahiru aiya ❤❤❤😊😊
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@minipotstory9521
@minipotstory9521 10 ай бұрын
You are great ..🤩🤩🤩💜💜💯🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@sanjaya-sunnykarunaratne7843
@sanjaya-sunnykarunaratne7843 10 ай бұрын
Addict wenawa oyagey channel eka balanakota 👌👌👌. I like your thoughts Ayya. We live in Australia and Singapore looks second to none 👌👌👌. Thanks for this informative vlog. 👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Thank you so much 🙂
@AhriGames
@AhriGames 10 ай бұрын
How do you live in that racist shithole?
@ashanfernando2045
@ashanfernando2045 10 ай бұрын
එල
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@CN.com5598
@CN.com5598 10 ай бұрын
මන් 2018 ආව.changi,little india.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤👍
@CN.com5598
@CN.com5598 10 ай бұрын
@@travelwithlahiru little india red lene එක පැත්තෙ එහෙම යන්නෑ හොදේ.🤣🤣🤣
@sachinthaherath9312
@sachinthaherath9312 10 ай бұрын
1 hours wge videos danta aiye ❤✌️🔥
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Ok 😊 ❤❤❤❤❤
@delumimanjula5242
@delumimanjula5242 10 ай бұрын
Very nice molily jp❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@tharushameedum5411
@tharushameedum5411 10 ай бұрын
ලී ක්වාන් යුන් කියද්දි පච වංශව මතක් වෙන මා වැනි තව අය සිටීද?😂.ඉතින් කොහොමද සුන්දර රස්තියාදු කාරයා එදා මං කිව්වා වගේම ඉතින් පටන් ගත්තා නේද ලෝකෙ වටේ සවාරිත්.තව ඉදිරියට තවත් තැන්වලට යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා ලහිරු අයියේ ජයෙන් ජය මගේ එකා.🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අම්මෝ ආතල් තමා දෙන්නේ අපේ උන්
@Chaniru.sathsara
@Chaniru.sathsara 10 ай бұрын
Super
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@user-kz1rk7zm2o
@user-kz1rk7zm2o 10 ай бұрын
Lahiru අයියේ phone අඩුවට ගන්න හොඳම තැන කොහෙද..😊 Brand new ඒවාටයි. Reconditioned ඒවාටයි. Thnks ඔයාගෙ විස්තර වලට. හැම vdeo එකක් ම බැලුවා... හරිම පැහැදිලිව කියනවා....ගොඩක් ප්‍රයෝජනවත්. God bless u ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඉස්සර නම් race corse road එකේ කඩ ගොඩක් තිබ්බා අඩුවට ගන්න දැන් එහෙම අඩු නෑ මෙහෙත් නරන්ජන් එකේ බලන්න
@grmreaer8437
@grmreaer8437 10 ай бұрын
🥂
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 10 ай бұрын
සොදුරු ගවේෂකයා❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@deejay909
@deejay909 10 ай бұрын
මුස්තාපා ඵකේ කොහෙද බං බ්රැන්ඩඩ් ඔක්කොම ෆේක් තමයි..😂😂
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍
@bandararathnayake7018
@bandararathnayake7018 10 ай бұрын
Oya ratawalwala diyunuwa dakkama mehe inne deshapaluwange bella me dan gihin mirikanna hithenawa lahiru aiye api mona dukakda widinne
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඒකනම් ඇත්ත
@ranganatharindu7395
@ranganatharindu7395 10 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@udayamahesh4150
@udayamahesh4150 10 ай бұрын
අවංකව වෙනසක් කරමු ,එකෙන්ම AKD
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@antonypaul3609
@antonypaul3609 10 ай бұрын
Ape SriLankinva me vidahata hadanda ,,,, Makanda venva inna minissunva , Dukkada Pirisidukama , minissunge hisirima multhanta.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@shanidunil
@shanidunil 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@shashika5154
@shashika5154 10 ай бұрын
Cam eka Aragena awidina ekata wada deyak issarata karanna balanna .. Wenama yana place wala vedios tikak danna vlog eka madata vedio clips wage dala hoda colity ekata ewa tika dala karanna mita wada viwes ei browski 🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අදහස හොදයි ඒත් මම vlog නේ කරන්නේ ❤
@danu4492
@danu4492 10 ай бұрын
එහෙ ගොඩක් කට්ටිය කන්නාඩි දානවා නේද්
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් මෙයලා පොන් වලමයි
@nswarnasooriya
@nswarnasooriya 10 ай бұрын
1st comment eka magen.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@warunagunawardana3396
@warunagunawardana3396 10 ай бұрын
Ape rata gena oba hariyatama therune gena thiyanawa
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@dhanushkaudara405
@dhanushkaudara405 10 ай бұрын
මමත් 2019 සැප්තැම්බර් වල ගියා අයියෙ.. ආපහු මේ මාසෙ 24 එනවා 😊
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආ හරි පරිස්සමෙන් එන්න අපුහම හම්බෙමු
@Priyasadhettiarachchi
@Priyasadhettiarachchi 10 ай бұрын
Ela අයියේ mona de unath meka api ඉපදුණු ape rata as වලට කඳුළු enawa
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@lashithajayasekara3656
@lashithajayasekara3656 2 ай бұрын
Nearly i will join with you
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
Ok sure
@mykitchenlife5122
@mykitchenlife5122 10 ай бұрын
අම්මෝ ඔව් කුවේට් වලත් එහෙමයි දුන් යන වාහන ඔක්කොම අල්ලනවා ඔයා පුළුවන් නම් කුවේට් වල එන්නකෝ
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
එන්නම් ඉක්මනින් ආසයි එන්න ❤❤
@NN-qe2gn
@NN-qe2gn 10 ай бұрын
🍱🥘🍜🍲😍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@kantikanti9740
@kantikanti9740 10 ай бұрын
Onna. Lahiru. Malli. Apiwa. Singappur. Aran. Yanawa. Thanku❤️❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@sitharidias2349
@sitharidias2349 10 ай бұрын
👍👍🌷🌷
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@krishanthaboteju253
@krishanthaboteju253 10 ай бұрын
බනානාලීf යන්න fish head කන්න
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍😍❤
@kanishkahewapathirana5756
@kanishkahewapathirana5756 10 ай бұрын
Hi machan, baby items ganna place thiyenawada. Mama internet search karala baluwa. Mara expensive. Cheap places wagayak thibunoth danna puluwan. Thanks. Sehena deyak learn karagaththa oyage video eken.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
මෙහේ බඩුනම් දැන් ගනන් මුස්තාෆා එකේ තමා අඩුවට තියෙන්නෙ
@noyelnoyel4458
@noyelnoyel4458 10 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡🧡
@sandarusandaru434
@sandarusandaru434 10 ай бұрын
❤Aiya😊pallakelle😊kandy😊❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@nirosh-eb2om
@nirosh-eb2om 10 ай бұрын
Travel with lahuru 👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@saradalawanya1374
@saradalawanya1374 10 ай бұрын
🙏
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤❤
@danu4492
@danu4492 10 ай бұрын
ලංකාව සිංගප්පූරුවක් වගේ කරමු අපිත් කවද හරි එකතු වෙලා😌 දැන් මැඩි මානසිකත්වයෙන් ඉන්න උන් බනියි ආ😂
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍😍
@karanarathnailanganthilaka9399
@karanarathnailanganthilaka9399 10 ай бұрын
මල්ලී එන්න ඉස්සර කැමරා ෂොප් එකකටත් ගිහින් මිළ ගණන් එක්ක විස්තර ටිකක් කියන්න.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අනිවා ❤❤
@user-vh6uk2zx1n
@user-vh6uk2zx1n 10 ай бұрын
You correct sinhala language use only sri lanka. Even when you go jaffna not city village area no one knows sinhala. We have improves english language. Same things happened to Japan now Japan going down due lack of international languages.
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Yes true ❤❤
@Anne-sp2rd
@Anne-sp2rd 10 ай бұрын
Ape un danne..horakannai..chandikama dannai..api bayath nha unta .nayath nha..
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 10 ай бұрын
Mallige konde udin bandama tama lassana chocolate duwatada gatte
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ස්තුතියි ❤❤ ඔව් ඔව් දුවට ගත්තා ඉස්සර වගේ දැන් ගන්න අමරුයි සින් ඩොලර් එක මරු උනේ 253 රුපියලට දීලා තියෙන්නේ නැති වෙන්නම
@user-dg5nx8dm3z
@user-dg5nx8dm3z 10 ай бұрын
❤❤❤🎉❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@mpmagic5519
@mpmagic5519 10 ай бұрын
👊👌👌👌👌👌👊
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍❤
@sasindadissanayake4867
@sasindadissanayake4867 10 ай бұрын
Api 2010 de singapore giya ayye ethakota singapore roller ekak Rs. 86😢😢😢😢 aye enna hithanna wath be ane
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ow dan nam maara viyadamak
@user-ju5tl8fy5l
@user-ju5tl8fy5l 10 ай бұрын
ලංකාවේ සිංහල බාශාව වගේ සිංගප්පූරුවෙ ප්‍රධාන බාශාව මොකක්ද
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
මැන්ඩ්‍රින් මෙහේ බාශා හතරක් පාවිච්චි කරනවා මැන්ඩ්‍රින් මලේ ඉන්ග්‍රීසි දෙමල
@captainnemo3958
@captainnemo3958 10 ай бұрын
අයියේ සිංගප්පූරුවේ ඉන්දියන් වාහන තියනවද 🙄TATA, ASHOK LEYLAND,BAJAJ වගේ එවා
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
දැක්කෙනම් නෑ
@captainnemo3958
@captainnemo3958 10 ай бұрын
@@travelwithlahiru 🥰🤗
@chathuranganiariyarathane6758
@chathuranganiariyarathane6758 10 ай бұрын
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@user-fc6ew9xj5q
@user-fc6ew9xj5q 10 ай бұрын
බෑග් කරේ එල්ලගෙන shopping mall ඇතුළට යන්න පුළුවන් ද ? ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
පුලුවන්
@nilentir9599
@nilentir9599 10 ай бұрын
dalada.sameduge.pihitai
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 10 ай бұрын
ඔව් ඔව් අපේ ලංකාව කටින් හැදුවනේ සිංගප්පූරුවක්
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍
@cricdose99
@cricdose99 10 ай бұрын
සිරි ලංකාවක් කරනවා කිව්ව රට නේද මේ.මොන මගුලක්ද බන් අපිට වුනේ .ඇත්තටම පාලකයො අපිට මේවා පෙන්නන්නෙ නෑ . රට හදන්න බැරි මේ රටේ මිනිස්සු හොද නැද්ද. අපි බදු ගෙවලා නැද්ද😢 පහුගිය අවුරුදු 10යෙම අපි කාලා තියෙන්නෙ සුපිරි ලනුවක්. පට්ට විදියට නය අරන් ඇයි බන් හදන්න බැරි වුනේ මට හිතාගන්න බෑ.සිරාවටම අපි අවුරුදු 13 ඉගෙන ගෙනත් අපිට හරියට ඉංග්‍රීසි බෑ.😢 හෙන මොලකාරයො ,මහත්තයලා කිව්වට හරක් වගේනේ වැඩ කරලා තියෙන්නෙ. පොඩ්ඩක් හිතපන් අපි ණය අරන් හරියට Plan එකකට වැඩ කලානම් අවුරුදු 15 අපි ගොඩ නේද?
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ලී කුවන් ලානම් බිහි උනා 😍
@minipotstory9521
@minipotstory9521 10 ай бұрын
👍👍
@slelectroniccreativity9336
@slelectroniccreativity9336 10 ай бұрын
ඒ පැත්ත තමා බජට් පැත්ත අනික කෑම ගනන් අඩුයි මුස්තාප ගියා කියන්නෙ ගන්න දේවල් හිතා ගන්න බෑ කිලෝ ගාන බැලන්ස් කරනව කියන්නෙ කරන්න බැරි දෙයක් 😂
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආම්මෝ මමනම් යන්න ආසම නෑ මුස්තාෆා අතේ සල්ලි නැති හින්දා 😍😍
@slelectroniccreativity9336
@slelectroniccreativity9336 10 ай бұрын
@@travelwithlahiru 😂😂 හා හැබැයි චොකලට් නැතුව එන්න එපා 😂
@madushanrajapaksha
@madushanrajapaksha 10 ай бұрын
value dolloer eke labai neh
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ඔව් ඒකෙයි මුස්තාෆා එකෙයි තාමා ඉතින් ගන්න දෙයක් අපිට
@user-ju5tl8fy5l
@user-ju5tl8fy5l 10 ай бұрын
ලංකාවෙ සිංහල බාශාව වගේ සිංගප්පූරුවේ ප්‍රධාන බාශාව මොකක්ද
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@NayanaRathnayaka-ck9bv
@NayanaRathnayaka-ck9bv 10 ай бұрын
Malli student visa yawanna baroda corce karanna Singapore walata
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@srikantha6218
@srikantha6218 10 ай бұрын
Kemadasa
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍
@travelwithrama91
@travelwithrama91 10 ай бұрын
Machan mheda inne tama
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
නෑ ගෙදර අවා
@travelwithrama91
@travelwithrama91 10 ай бұрын
Man me videos bala bala idiye man hituwa tama mhe wennati kiyala
@visalhansitha6750
@visalhansitha6750 10 ай бұрын
Australia we patheth yamu
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අනිවා ඉක්මනින් යනවා
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 10 ай бұрын
Italy peththe enawada?
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
අනිවා එනවා එන අවුරුද්දේ ❤❤❤❤
@krishanthaboteju253
@krishanthaboteju253 10 ай бұрын
Geland giye nadda
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
එහේ තමා නැවතිලා ඉන්නේ 😍😍😍😍
@mudithajayathunga1829
@mudithajayathunga1829 10 ай бұрын
One dollar shop🤣
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍
@ranjithkumara9246
@ranjithkumara9246 10 ай бұрын
Ayye apita owa hinayak oya pin karala ape pawa owa pennanna apita balanna hari
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@kusumaranaweera8079
@kusumaranaweera8079 10 ай бұрын
මේ රට මොකා ආවත් ගොඩ ගන්න එක බොරු, කොපමණ මුදලක් දින පතා නාස්ති කරනවද,ආගමට , ජාතික උත්සව වලට නමුත් මිනිහ දියුණුත් නෑ, රට දියුණුත් නෑ.කොටු වුණ රාමුව තුළ දියුණුව හිර වෙලා තියෙන්නේ. ජයවේවා!
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි ❤❤❤
@kungfupanda3438
@kungfupanda3438 10 ай бұрын
අඩේ ලහිරු ලාබෙට chocolate ගන්ඩ පුලුවන් කඩ කීපයක නම් කියපන්කෝ...airport duty free එකට වඩා ලාබයිද?
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
Value dollars කියලා හැම තැනම තියෙනෙවා ඒවයින් විතරක් ගන්න ❤👍
@dedunuwithanage6063
@dedunuwithanage6063 10 ай бұрын
Yes very reasonable 😊
@brandosawron5789
@brandosawron5789 10 ай бұрын
aiya job set keranna baida
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ටිකක් අමාරුයි එජන්සියක් හරහා තමයි බලන්න ඕනා
@slelectroniccreativity9336
@slelectroniccreativity9336 10 ай бұрын
😢
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@gayankumar8581
@gayankumar8581 10 ай бұрын
💝💖👍🎂❤️🧁🌹🌷🎉🙏🌷🌳🌻♥️🌵🌴🏞️🎁🐒👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
❤❤
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 10 ай бұрын
රටේ දේශපාලන පක්ෂ හොරුන් ගෙ හිතේ. හොර කම වංචාව හිත් වල තියෙන කමි රටේ දියුණු වක් ගැන හිතන්න අමාරුයි😂 මේ රට වල් දැක්කම අපිට අපි ගැනම දුකයි මොන කරන්නද අපේ මිනිස්සු දැන දැන උන්ට ම අහුවෙන ව බත් පතකට අරක්කු බෝතල් 1 කට 😂😂
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
👍
@ajithkumarasiri8643
@ajithkumarasiri8643 10 ай бұрын
මාලිමාව දින වලා,බලමු
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍
@asanthasilva1717
@asanthasilva1717 10 ай бұрын
Man priyan manik
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍
@user-wn3ue8wm6s
@user-wn3ue8wm6s 10 ай бұрын
ලහිරු අයියට ඉතිං කොහෙ ගියත් පරිප්පු නැතුව බෑනේ නේද හැබැයි අපේ රටේ කෑම තමයි රස නේද ...
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
😍😍😍❤
@taprobanefootprints6402
@taprobanefootprints6402 10 ай бұрын
😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
🧡😍
@taprobanefootprints6402
@taprobanefootprints6402 10 ай бұрын
ලස්සන වොලොග් එකක් බ්‍රෝ... ... සිංගප්පූරුව 2 ගියා..මේ තැන් දැක්කාම ආයේ මතක් උනා😍
@cookin522
@cookin522 10 ай бұрын
Aiye girls ayta job nadda singapor wala
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
තියෙනෙවා එජන්සියක් හරහා තමයි යන්න ඔනා ජොබ් වීසා එකකට
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 36 МЛН
Little India, Singapore: A Hidden Gem in the Lion City
14:59
Yellow Productions
Рет қаралды 14 М.
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31