Singapore Travel Vlog 7🧡 Gardens by the Bay😍මේකනම් පාරාදීසයක්🌟👍 Night Life In Singapore 👍 Food

  Рет қаралды 9,662

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

ලහිරු එක්ක යන්න කැමති අය කතා කරන්න👍
#food #travel #singapore
Mr. Prashan (travel coordinator) 076 765 0750
ලහිරු 0777 652 354
මේකනම් පාරාදීසයක් 😍
✔නිතර වෙනස් වෙන අහසට භය වෙන්න එපා පියාපත් ශක්තිමත් කරගන්න.👍
✔කැළබෙන මුහුදට භය වෙන්න එපා දෑත් ශක්තිමත් කරගන්න.
✔රළු වන මාර්ගයට භය වෙන්න එපා දෙපා ශක්තිමත් කරගන්න.
✔දකින හීන හීනයක්ම වෙන්න දෙන්න එපා ඒ පස්සේ දුවපන් හීන හැබැ වෙනකම්ම👍
✔මේක අපේ ධෛවය කියලා පාරාද වෙන්න එපා මහන්සි වෙලා ධෛවය පරාද කරපන් දවසක👍
✔හැම තිස්සෙම උඹ උඹෙන්ම ගේම ඉල්ලපන් පට්ට චරිතයක් වෙයන් නිකමෙක් නොවි👍
✔මේක මතක තියා ගනින් හැම තප්පරයකම උඹව නිර්මාණය කරගන්න කාලය යොදවපන් දිනන එකෙක්ට ඉරිසියා නොකර👍
✔මොකද කියනවනම් ජීවිතය දිනපු උන්ටත් තිබ්බේ දවසට පැය 24 යි 💪❤
💪හීන පස්සේ පිස්සෙක් වගේ දුවන❤ලහිරු නෙත්තසිංහ❤

Пікірлер: 123
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@karanarathnailanganthilaka9399
@karanarathnailanganthilaka9399 Жыл бұрын
Good job ළහිරු මල්ලී 👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@ronald7528
@ronald7528 Жыл бұрын
super
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Thank you
@user-kj1xe8pi6r
@user-kj1xe8pi6r Жыл бұрын
ආදරෙයි ලහිරැ සහෝ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤😊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@rameshsankalpa3902
@rameshsankalpa3902 Жыл бұрын
ඊලගට පාර අපිත් එනවා ලහිරු අයියා එක්ක 😊😊❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤😍👍
@pubuduharshana7017
@pubuduharshana7017 Жыл бұрын
නිහතමානිකමට respect 😍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@nadeerasubashini7626
@nadeerasubashini7626 Жыл бұрын
ලහිරු ඔයත් මේ හදන්නේ ආකල්ප තමා. සමහර චැනල් බැලුවම තියන ආකල්පත් නැති වෙනවා.රස්තියාදු කාරයන්ට ආකල්ප පිහිටියේ කොහොමද ?හිතාගන්නත් බෑ .thank u අපට මේවා පෙන්නුවාට .දැනටමත් අපේ ආකල්ප වෙනස් වුනා මාරයි.අපි ආදරෙයි ඔයාට හැමදාමත් ❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@rameshsankalpa3902
@rameshsankalpa3902 Жыл бұрын
අනිවා එනවාමයි✈️✈️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍❤👍
@chandimapatabadi9462
@chandimapatabadi9462 Жыл бұрын
Aiye vlogs nam mara lassanai. Aluth vlog eka danakan balagena hitiye🎉❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@user-gu5xq3wu3i
@user-gu5xq3wu3i Жыл бұрын
Todays video is super 😊❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Thank you so much 😀
@sandarusandaru434
@sandarusandaru434 Жыл бұрын
❤Aiya😊pallkelle😊kandy❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Lahiru Malli niyami oyage video walin apita nodakapu Singapore charikawa godak hodai.oyata tawat mewage charikawa karanna apita pennanna oyata teruwansaranin deviphiten niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️👍👍👍🤲🤲🤲🤲💐💐💐💐
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@deepthaabesingha5911
@deepthaabesingha5911 Жыл бұрын
Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@delumimanjula5242
@delumimanjula5242 Жыл бұрын
ජය wawa malily jp ❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡🧡🧡👍
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Harima lassana ratak kiyanda wachana naha, mama inna germeny habai parisaraya oya waga naha , oyaga video okkoma baluwa niyamai ❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤🙏
@shyamaudawatte1529
@shyamaudawatte1529 Жыл бұрын
මම ආස ලහිරු මල්ලි හින්ට් පාස් කිරිල්ලට.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 Жыл бұрын
ජයවේවා...👌❤️👍❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡💪
@madusankarathnayaka8200
@madusankarathnayaka8200 Жыл бұрын
අදරෙයි අයියා ❤️💙❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@khchandana4593
@khchandana4593 Жыл бұрын
ලහිරු ada video aka godak lassanay ❤❤❤ parisaraya godak lassanay
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤🙏
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd Жыл бұрын
ලස්සනයි අයියේ Vlog සෙට් එක 😍😍😍😍😘😘😘😘
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@BNR_RANA
@BNR_RANA Жыл бұрын
Ela ela.. bro.....🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@nandinidilani3676
@nandinidilani3676 Жыл бұрын
Good night brother . Nice video ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Good night
@DKCinematic
@DKCinematic Жыл бұрын
Supiri ❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@KDMUSICSL
@KDMUSICSL Жыл бұрын
බුදුසරණයි ♥️👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@nirosh-eb2om
@nirosh-eb2om Жыл бұрын
👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@user-mk4mr9oz8b
@user-mk4mr9oz8b Жыл бұрын
Malli godak lassanai videos tika. Okkoma balanawa. Oya one dollar kama kade koi hariyeda thiyenne. Mamath inne singapore wala.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ගෙලාන් 20 වගේ ඒ පාර ලේසියි හොයගන්න අජුනේඩ් බැහැලා යන්න
@user-mk4mr9oz8b
@user-mk4mr9oz8b Жыл бұрын
@@travelwithlahiru thanks malli
@s.kavee1990
@s.kavee1990 Жыл бұрын
ලහිරැ අයියේ දැන් කොහෙද ඉන්නේ සිංගප්පූරුවේද? Chocolate බිස්නස් එකක් කරමුකෝ අපි toblerone මෙහෙන් ගන්නේ Rs1950
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනිවා කරමු ❤
@dspchuti8912
@dspchuti8912 Ай бұрын
Kohedha ane $ 1 ta kama thiyenne. Mama dianne nahane. 😮
@ashanfernando2045
@ashanfernando2045 Жыл бұрын
ELA
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@neelbasnayake412
@neelbasnayake412 Жыл бұрын
Niyamayi ayiya
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@rashikadilhani2940
@rashikadilhani2940 Жыл бұрын
🥰🥰🥰 enjoy 😉😉
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 Жыл бұрын
Supiri ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@pushaplatha5178
@pushaplatha5178 Жыл бұрын
ලහිරු ටැවල් එකට කීයක් විතර යනවද ❤ ලංකාවට ආවහම යන්න හිතාගෙන ඉන්නේ,, ඔයා ගිහිං විස්තර කියනකම් හිටියේ,, විස්තර දැන ගන්න
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
සේරම ඉක්මනින් දෙන්නම්
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
nice තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@rohansilva5626
@rohansilva5626 Жыл бұрын
Hi Lahiru, At Marina Bay sand hotel’s swimming pool only for hotel guest, I spent one night in the hotel 2months ago 😊
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Wow super
@user-kj1xe8pi6r
@user-kj1xe8pi6r Жыл бұрын
ලහිරැ අයියේ චූන් පාන් කාරයා ආවේ නැද්ද 😂❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
බලන් හිටියා ආවේනෑනේ 😍
@user-kj1xe8pi6r
@user-kj1xe8pi6r Жыл бұрын
@@travelwithlahiru හොදි ටික විසික් කරාද 😂🤗
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Super...🤩🤩🤩💜💜💯💯💯
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Thank you 🤗
@idunilwarshadewa5301
@idunilwarshadewa5301 Жыл бұрын
සුපිරි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡
@user-tr1yg7iy1n
@user-tr1yg7iy1n Жыл бұрын
Ape travel boy ලහිරු aiyh 🌍😍❤️💪
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
🧡🧡🧡👍
@bandararathnayake7018
@bandararathnayake7018 Жыл бұрын
Ape rata kawadawath Singapore wage wenne lahiru aiye
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
💜💜💜💜
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@shanidunil
@shanidunil Жыл бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Try and Try singapore 🇸🇬 yanna 💪💪💪💪
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@samanilathasaman5486
@samanilathasaman5486 Жыл бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@nimaofficial1129
@nimaofficial1129 Жыл бұрын
අයියේ ඔයාට සිංගප්පූරු ගිහින් එන්න සම්පූර්ණ cost එක කොච්චර වගේ ගියාද දළ වශයෙන් ? කෑම බීම එක්ක
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
ලක්ශ තුනක් විතර
@slsabaragamuwa9704
@slsabaragamuwa9704 Жыл бұрын
තඩියා එක ඇඳුමද අරන් ගියෙ අයියා
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍
@noyelnoyel4458
@noyelnoyel4458 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
👍🧡🧡
@vimukthiama5313
@vimukthiama5313 Жыл бұрын
Bos අපි ආවම ඔය තැන් බලන්න ඔයාටත් එක්ක ටිකට් අපි ද ගන්න ඔනේ නැත්නම් අපි අපේ ඒව ගත්තම ඔයාගෙ ටිකට් ඔයා ගන්නවද?
@Niroshan_Dewakpriya
@Niroshan_Dewakpriya Жыл бұрын
35:40 එකෙන්ම ❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@kusumaranaweera8079
@kusumaranaweera8079 Жыл бұрын
මම හිතුවේ දිව්‍යලෝකය අහස උඩ කියලා, බැලින්නං ඒක තියෙන්නේ මේ ලෝකයේනෙ.
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤❤
@sitharidias2349
@sitharidias2349 Жыл бұрын
ටිකට් අරන් යන්න තියන තැන්වල ටිකට් එකේ ගානත් කිව්වනම් හොදයි නේද ලහිරු . යන්න හිතාගෙන ඉන්න අයට බජට් එක ගැන අදහසක් ගන්නත් එක්ක. 👍👍👌👌🌷🌷
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤👍
@user-fc6ew9xj5q
@user-fc6ew9xj5q Жыл бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤
@VinitaVinita-xm5df
@VinitaVinita-xm5df Жыл бұрын
Adath lassanai. Oya kema ejata kiyanne kaksha kiyala
@VinitaVinita-xm5df
@VinitaVinita-xm5df Жыл бұрын
Laksha
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤❤👍
@user-hp9wx7fv6h
@user-hp9wx7fv6h Жыл бұрын
ඊළඟ කණ්ඩායමට අපිවත් එක්කර ගන්න
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
අනිවා description එකේ නම්බර් එකට කෝල් කරන්න
@lakminiyatawara1286
@lakminiyatawara1286 Жыл бұрын
Mahama duk vidinna mokatada Singapore yanna
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
යන්න එපා 😍
@gayankumar8581
@gayankumar8581 Жыл бұрын
🏞️💝💖❤️♥️🙏🎈🌷🌹🌵🌳🌻🐒👍🧁🎉🎁🎊🌴🎂👍👍👍👍👍👍👍👍👍🏞️🏞️🏞️🏞️🙏👍👍👍👍👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@kusalpamoda6523
@kusalpamoda6523 Жыл бұрын
Kehel watte adayamen kohomada ayya rata giye loku ganak hambawunada
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
😍😍😍
@hirandesilva492
@hirandesilva492 4 ай бұрын
Pls. Don’t say very taste but it’s tasty , wrong English , pls don’t misunderstand me , it’s constructive criticism .😊
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
❤❤👍
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 Жыл бұрын
යකෝ ගෙම්බා අවුලක් නෑ කීවේ ඔයා කාල තියෙනව ද උන්ව 🤮🤮 හොඳ වෙලාවට අනිත් කෙනා ඇහුවේ චිකන් ද කියලා 😂😂😂😂😂
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
මම කාලා තියෙනෙවා
@hhhghhhhj2678
@hhhghhhhj2678 Жыл бұрын
Davas kiyakatada ave
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
බලන්න කෝ ඉදිරියෙදි
@vimukthiama5313
@vimukthiama5313 Жыл бұрын
Bos අපි ආවම ඔය තැන් බලන්න ඔයාටත් එක්ක ටිකට් අපි ද ගන්න ඔනේ නැත්නම් අපි අපේ ඒව ගත්තම ඔයාගෙ ටිකට් ඔයා ගන්නවද?
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
මම ඒ තැන් බලලා තියෙනෙවා ඔයාලා ගිහින් බලලා එනකම් මම ඉන්නවා 😍
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 3,1 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Travel with Chatura | සීනිගම (Vlog 233)
26:18
Travel With Chatura
Рет қаралды 543 М.
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 888 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 3,1 МЛН