No video

කොටි ගහන කැලේ ඉදලා හමුවුනු සිංහරාජා දළදා කරඩුව වඩම්මවයි | Sinha Raja | Hela Rahas

  Рет қаралды 218,607

Hela Rahas

Hela Rahas

Күн бұрын

කොටි ගහන මන්නාරම් කැලේදී සිංහ පැටව් තුරුලේ සැඟව ජීවිතේ බේරගත්තු සිංහරාජා...
#HelaRahas

Пікірлер: 185
@akashguptha2128
@akashguptha2128 3 жыл бұрын
මේ සින්හරාජ ඇල්ලුවේ අපි වව්නියාවේ ඇටඹගස්කඩ ගමේදි එවකට 2 වන ශ්‍රී ලන්කා සින්හ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ජෙනරාල් පානබොක්කේ මේ සින්හරාජ මහනුවරට ගෙනාවේ .
@user-jq2qk9ss1j
@user-jq2qk9ss1j 3 жыл бұрын
වන්නි කැලේ අතරමංව තනිව හඩනා වෙලේ වෙඩි හඩ මැදින් වැඩියා දෙවියන් ලක් දෙරණෙ.. මා රැකගෙන අරන් ආවේ යුධ හමුදා මාමලා මා රැකගෙන ආදරයෙන් දළදාවට පූජා කලා.. අම්මා නැති අසරණ මට නුබලා සෙනෙහස දුන්නේ .. බුදු සමිදුගෙ බුදු බණ නිසා දැන් මට එය හොදහැටි වැටහේ.. පුදනට නුබලාට කෘතගුණ දළදා සමිදු අභියස.. නුබලාගෙ මුදුන් මල්කඩ දළදාව වඩමවා යමි ගරුකොට.. සිoහරෙජියෙ මාමලාට මා කල පින් අත්වේවා මාළිගාවේ යුවරජ ලෙස සිoහරාජ යන නම් ලැබුවා.. තෙවන කුඹල් පෙරහැරේ කරඩුව වඩම්මනා මා රැකගත් රණවිරුවනි කුසලය නුබහට ලැබේවා.. ..thakshi .. Kandy . 15/08/2021
@user-jq2qk9ss1j
@user-jq2qk9ss1j 3 жыл бұрын
බොහොම පින් ඔබලාට මේ පින් අත්වේවා
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 2 жыл бұрын
pin oyala hamotama meyawa beran awata
@slmilitaryboyofficial1325
@slmilitaryboyofficial1325 2 жыл бұрын
🙏❤️🇱🇰
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
බොහොම පින් 🙏🙏
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
සිංහ රාජා ඇත් රජුටත් ජයන්ත මහතාටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයත් නිදුක්නීරෝගි සුවයත් දීර්ගායුෂත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
සිංහරාජා මැණිකටත්, නැදුන්ගමුවේ මැණිකට වගේම ආදරෙයි. දළදා හාමුදුරුන්ගෙම පිහිටයි ඇත්‍ රජුටත් ජයන්ත මහත්මාටත් . ස්තුතියි බෙහෙවින්ම මේ වීඩියෝව අපවෙත ගෙනාවට . තෙරුවන් සරණයි මල්ලී. 🙏🙏🙏💝
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 3 жыл бұрын
සිංහරාජා ඇතාටත්, බලාගන්න, අයිතිකරු ටත් බුදු සරණයි ! දේවි පිහිටයි! දීර්ඝායුෂ ලැබේවා !
@mpspeiris4356
@mpspeiris4356 3 жыл бұрын
සිංහ රජා ඇත් රජුනි නිදුක්නිරොගී දිර්ගායුස ලැබේවා දලදාහාමුදුරුවන්ගේම පිහිටයි
@user-ls3jv3kw9e
@user-ls3jv3kw9e Жыл бұрын
හුරතල් ආඩම්බර අපේ සිංහ රජු ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 жыл бұрын
සිංහ රාජා පිංවත් ඇත් රජුට දළදා සමිිදු පිහිටයි 🙏🙏🙏
@seethaseetha1801
@seethaseetha1801 3 жыл бұрын
L f
@kaveeshanimsara1911
@kaveeshanimsara1911 2 жыл бұрын
@@seethaseetha1801 🤔🤔🤔
@wickychamikara9278
@wickychamikara9278 Жыл бұрын
පෙර පවකට අැත් කුලයේ ඉපදුනත් අමිමා තාත්තා යුද්දෙට මැදි උනත් කල පවු නිසා උන් ගෙන් මම වෙන් උනත් කල පිං ඉස් මතු වෙිය බුදු බන සති්‍ය නමි මා බෙිරැවෙ හමුදාවෙ මාමලයි අැති දැඩි කලෙත් එ හමුදා මාමලයි උන් දැන් දිවය ලොකෙදැයි නොදනි මං මොනවා උනත් මං කල පින් උබලටයි
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි වීඩියො එකට මං ආසාවෙන් හිටියෙ සිංහ පැටියගෙ වීඩීයො එකක් ගේනකම් නැඳුන්ගමුවේ රාජාගෙන් පස්සෙ මං ආසම සිංහ මැණිකට ❤❤❤❤ සිංහ මැණිකටත් , හස්තී පාලක ජයන්ත මහත්මයටත් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
@sldream6194
@sldream6194 3 жыл бұрын
සාදු සාදු සාදු .තේජාන්විත හස්තිරාජයෙක් තෙරුවන් සරනයි ..!!!!
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
සින්හ රාජා පින්වන්ත පුතේ .ඔයා හරිම වාසනාවන්තයි.තෙරුවන් සරනයි.ඔයාටත් ඔයාගේ සහෝදර ඇත් පන්තියටත්.🌻🌻🌻🌻🌻
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
එයාගේ ගමනට මං හරිම ආසයි.. ගැම්මට යන්නේ..
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
සිංහ රජාටත් එ මහාතාට ත් විඩියෝවට ගෙනා ඔබට ත් දළදා සමිඳු පිහිටයි🙏🌼🇶🇦
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
සිංහරාජ ඇතුලු සියලු ම සද්දන්තයන්ට දලදා සම්දු පිහිටයි රැකවරණයි... දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..🙏💙💙💙☸️
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
දීර්ඝයුශ ලැබෙනවා ඇත් රජුනේ ..බලාගන්න මහත්තයා බොහොම ගුනයහපත් නිහතමානී මහත්මයෙක් කියලා පේනව .
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
පින්වන්තයෙක්.සිංහරාජ.දිර්ඝායුෂ ලැබේවා පැටියෝ .
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 2 жыл бұрын
සිංහ රාජා ඇත් රජුටත් ජයන්ත අයියාටත් උතුම් වු දළදා සමිදු පිහිටයි...🙏🙏🙏
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
හැඩකාර ආමි කොල්ලා අපේ සිංහරාජා 🥰
@nishanth2920
@nishanth2920 3 жыл бұрын
පින්වත් සිංහරාජාට දිර්ඝයුස ලැබෙිවා තෙරුවන් සරණයි
@user-jq2qk9ss1j
@user-jq2qk9ss1j 3 жыл бұрын
සිoහගේ පැද්දිල්ල තමා සුපිරිම 😍😍🐘🐘
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
ඔව් අප්පා.. මාත් ආසම එ ගමනට. අමුතුම ගමනක් තියෙන්නේ
@araliyakesbewa5286
@araliyakesbewa5286 11 ай бұрын
Luckey face
@nayanakumari3499
@nayanakumari3499 Жыл бұрын
අපේ සිංහ පැටියට දළදා සමිදු පිහිටයි.
@srimathiehaddalakankanamal4428
@srimathiehaddalakankanamal4428 3 жыл бұрын
සිංහරාජට දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි !!
@RedRose-vx4ir
@RedRose-vx4ir 3 жыл бұрын
සිංහරාජා..❤❤❤❤❤🇱🇰🇱🇰දළාදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව ලැබේවා.
@thilinawerellagama3276
@thilinawerellagama3276 2 жыл бұрын
උඩරට ආඩම්බර යුව රජු...දළදා සමිදු පිහිටයි....
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
උතුම් සිංහ රාජාට උතුම් දළදා සමිඳු සරණයි
@anjana8585
@anjana8585 Жыл бұрын
නැදුම්ගමුවේ රාජා අපිව දාලා ගියා ඔයා අපිත් එක්ක ඉන්න සිංහ රාජෝ 😢😢❤❤❤
@sasvindunirvan860
@sasvindunirvan860 11 ай бұрын
සිංහරාජා පුතේ ඔයාට බුදු සරණයි 🙏
@nethuarunodya6648
@nethuarunodya6648 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබට❤️🙏
@hussainalboush6521
@hussainalboush6521 3 жыл бұрын
❤❤❤❤❤❤සියලුම අලි ඇතුන්ට
@rosnijaya6796
@rosnijaya6796 3 жыл бұрын
Sigharaja ath rajuni budu sharanai
@udeshikavedasinghe5631
@udeshikavedasinghe5631 3 жыл бұрын
සිංහ රාජා හරිම ලස්සනයි
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 Жыл бұрын
එයා ✔ ලස්සනයි ..ට්කක් ආඩම්බරයි.
@buddhikanilan9611
@buddhikanilan9611 Жыл бұрын
Sinha raja kiyanne ath panthiye uwa rajui.....😍😍😍 Eya hama athinma wisheshai Lassanai ..amuthu gammata awidina thejawantha athek ....nadum gamuwe athata passe gdkma adare karana ath raju meyai..... adarei obatai ... jayantha mahaththayatai ...bs🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
අද්බ්බ්‍රය් ලස්සනයි ඔයා රජුනේ ඔබ බුදුසරණයි එයා බලා ගන්න ඔබ තුමාටත් තෙරුවන් සරණයි
@danisasri2043
@danisasri2043 2 жыл бұрын
ඒ මාමා.කියන.විදිහට.සිංහ.කොල්ලා.කීකරු.දරුවෙක්.වගේ.තමයි.බුදුසරණයි🙏🙏🙏🐘❤️❤️❤️
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Ath rajuni deerghausha ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🌟🌟🌟🌟❤❤❤❤
@hirushaimalka4346
@hirushaimalka4346 3 жыл бұрын
පිං වත් ඇත් රජාණෙනි දීර්ඝායුශ ලැබේවා
@user-jq2qk9ss1j
@user-jq2qk9ss1j 3 жыл бұрын
වන්නි කැලේ අතරමංව තනිව හඩනා වෙලේ වෙඩි හඩ මැදින් වැඩියා දෙවියන් ලක් දෙරණෙ.. මා රැකගෙන අරන් ආවේ යුධ හමුදා මාමලා මා රැකගෙන ආදරයෙන් දළදාවට පූජා කලා.. අම්මා නැති අසරණ මට නුබලා සෙනෙහස දුන්නේ .. බුදු සමිදුගෙ බුදු බණ නිසා දැන් මට එය හොදහැටි වැටහේ.. පුදනට නුබලාට කෘතගුණ දළදා සමිදු අභියස.. නුබලාගෙ මුදුන් මල්කඩ දළදාව වඩමවා යමි ගරුකොට.. සිoහරෙජියෙ මාමලාට මා කල පින් අත්වේවා මාළිගාවේ යුවරජ ලෙස සිoහරාජ යන නම් ලැබුවා.. තෙවන කුඹල් පෙරහැරේ කරඩුව වඩම්මනා මා රැකගත් රණවිරුවනි කුසලය නුබහට ලැබේවා.. ..thakshi .. Kandy . 15/08/2021
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ගොඩක් ලස්සනයි sis..💙💙💙🙏☸️
@sasirunimsath3752
@sasirunimsath3752 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 👌👌👌
@srilankabus8187
@srilankabus8187 3 жыл бұрын
මම ආසම ඇතා❤❤🐘
@radros763
@radros763 3 жыл бұрын
සිංහ රජා හරිම දඟයෙක්.. දළදා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි ඇත් රජුට...🙏❤️
@SandyaMalkanthi-ih5iq
@SandyaMalkanthi-ih5iq Жыл бұрын
බුදු සරනයි
@slbeautifulnature1482
@slbeautifulnature1482 3 жыл бұрын
සිංහරාජ ඇතුටත් හස්තිපාලකතුමාටත් දළදා සමිදු පිහිටයි ..!
@dinithayolan8976
@dinithayolan8976 3 жыл бұрын
Karaduwak wadanna vishesha lakshana thiyanawa. 1 ath kulaya 2 gomara athek wenna ona 3 shariraye anga hathak bima wadinna ona (Hodawela/paada hathara/lingaya/waligaya) 4 manawa pihiti ath dala yuwala 5 kumbanaya(athage hisa otunnak men pihita thibima)
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
දිර්ඝායු ලැබෙිවා ! තෙරැවන් සරණයි .සියලු දෙවිරැකවණයි .ඇත් රජුනී .❤❤❤❤❤❤
@udarasenavirathna5654
@udarasenavirathna5654 3 жыл бұрын
ඇතාta diirgaayusha ලැබේවා තෙරුවන් සරණයි ❤
@priyanthabandara3196
@priyanthabandara3196 2 жыл бұрын
Ape army kolla singha Raaja
@prabathniroshana4592
@prabathniroshana4592 Жыл бұрын
දෙවි පිහිටයි බුදු සරනයි 🐘🐘😚😚😚😚😚මගෙ රත්තරං සිංහ....රජුනි🙏🙏🙏🙏
@prasadsuranjaya4127
@prasadsuranjaya4127 Жыл бұрын
ඇත් පන්තියේ ආසම ඇතා යුව රජු සිංහ ❤️❤️❤️
@chandaniratnayake1130
@chandaniratnayake1130 9 ай бұрын
Theruwan saranai Gorgeous Sinha.. and his care taker 🙏🙏🙏
@chapanirmani1967
@chapanirmani1967 3 жыл бұрын
Lak derane ipaduna pinwantha raja petiyaaa...dalada samudu pihitai!!!ath rajuneee 🙏🙏🙏🙏🙏
@oshimahansani9499
@oshimahansani9499 Жыл бұрын
ඇත් රජුටත් ජයන්ත මාමටත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශීර්වාදය දීර්ඝායුෂ ලැබේවා .....❤🙏🙏
@dhammikaperera1255
@dhammikaperera1255 3 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඇත්‍ රජුට සහ රැකබලා ගන්න අයට
@samsunghos2718
@samsunghos2718 2 жыл бұрын
Budusaranai devipihitai oyata
@Anonymsl
@Anonymsl 3 жыл бұрын
පින්වන්ත මහත්මයෙක් වගේ කතා කරන ආකාරයෙන් පේනවා ලොකු කම් නැහැ
@poojakandewatta2771
@poojakandewatta2771 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඇත් රජුනි
@chandiuduwara2780
@chandiuduwara2780 3 жыл бұрын
සිංහරාජ ඇත් රජුනි ඔබට දීර්ගායු වේවා !
@irangiliyanage3167
@irangiliyanage3167 2 жыл бұрын
Sinharaja atrajanantat jayantha mahatatat budusaranai
@erangakangara4406
@erangakangara4406 2 жыл бұрын
තෙරැවන් සරනයි ඇත් රජුනි සිංහ රාජා
@chandieppawala2322
@chandieppawala2322 3 жыл бұрын
සිංහ රාජා ඇත් රජුනි නුඹට දළදා සමිඳු පිහිටයි
@thghssd7992
@thghssd7992 3 жыл бұрын
Sinha rajata obawa balala ganne e mahthtayath teruwan saranai
@sajithprasanna714
@sajithprasanna714 2 жыл бұрын
Athrajuni obata digauwewa
@dilakishashika4985
@dilakishashika4985 2 жыл бұрын
Hariyata hari obathumata chanel ekata jaya weva.... Sinha raja..lankave tavath abimanayak...euorpe ratavala lankave me aya hariima adareta pathrai...sinha kodiye...tavath abimanayak ..api italy videshikayo kelak me asiriya diha balan innava..me uthum eth balana mahathmayek hariima siidevi muunak me mahathmayata tienne .. Api jayantha mahathmayata dirgausha saha siyalu sepa sampath lebewai pathami..me uthum minisun Obatath jayawewa mahathmaya...italy
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
සිංහ රාජා ලස්සනයි
@rahulsrilanka934
@rahulsrilanka934 2 жыл бұрын
Ape Sinhaya 🧡
@saminthamihirani4210
@saminthamihirani4210 3 жыл бұрын
දළදා සමිඳු පිහිටයි සියලුම ඇත් රජුන්ට
@pasanmalinda9166
@pasanmalinda9166 2 жыл бұрын
Maligawe eth gaale inna hot ma kolla tamai sinha raja.Adarei godak oyata....
@hiranthadilshan3107
@hiranthadilshan3107 2 жыл бұрын
Mage geta pahala inne ape sinha raja
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Ath rajuni dirgausa labewa budu saranai devi pihitai dalada samiduge pihitai 🙏🙏🙏
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
ජයන්ත මහත්තය ටත් හස්තිරාජයා නන් ටත් ඔබතුමාට ත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි
@shawnmathew8018
@shawnmathew8018 3 жыл бұрын
Udara supiri video ekak ♥️
@sriwajiraramaya7782
@sriwajiraramaya7782 3 жыл бұрын
තෙරුවන් සරණයි ඇත් රජු ට
@nimeshakumarasingha4298
@nimeshakumarasingha4298 3 жыл бұрын
ජයන්‍ත මාමා අපෙ ගමෙ කොල්ලා 😎😎
@AkilaAthauda
@AkilaAthauda 5 ай бұрын
Mamagaphonenammrayakdannapuluwanda
@harshanikokila868
@harshanikokila868 3 жыл бұрын
බුදුසරණයි ඔයාට ඇත් රජුනෙ
@nishanthawarnakula6926
@nishanthawarnakula6926 3 жыл бұрын
ඇතාගැන විස්තරෙ හොදයි ලස්සනයි .හැබැයි දාලා තියෙන හෙඩින් එක නම් කොහෙද යන්නෙ මල්ලෙ පොල් එකක්
@tashimr8940
@tashimr8940 2 жыл бұрын
සිංහ රාජා රජු 💯❤️ද්ද්
@sumithudayakumara4749
@sumithudayakumara4749 2 жыл бұрын
දළදා සමිඳු පිහිටයි සිංහ රාජ
@susanthawikramapala3923
@susanthawikramapala3923 2 жыл бұрын
ආදරෙයි ath රජු ni
@dilwijesinghe4194
@dilwijesinghe4194 Жыл бұрын
A hasthi palaka mahathmaya harima karunawantha paatai. Sinha raajava hodin balagannava athi kiyala hitenva
@nodhutuwishwaya5421
@nodhutuwishwaya5421 3 жыл бұрын
තෙරුවන් සරණයි!!!
@slmilitaryboyofficial1325
@slmilitaryboyofficial1325 2 жыл бұрын
මාත් ආසයි අලියන්ට ❤️🤗. ඒත් ඒවුනාට අලියෙක් හදන්න ලේසි නෑ 🥺💔. බුදු සරණයි 🙏❤️🇱🇰
@user-qy2dg4yr6j
@user-qy2dg4yr6j 3 жыл бұрын
බුදුසරනයි පැටියො🙏🙏
@pathumtech9176
@pathumtech9176 3 жыл бұрын
දීර්ඝායු වේවා🙏🙏🙏
@ruwanvideologs1915
@ruwanvideologs1915 3 жыл бұрын
දළදා සමිදු පිහියි ඔබට
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
බුදු සරණයි
@prathibalakmali5484
@prathibalakmali5484 3 жыл бұрын
Budusaranai oyalata 😘
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 3 жыл бұрын
Sinharaja athraguta budusarani.
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Niduk niroge suwa wewaa
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
Nirogi wewa❤🙏🏻🙏🏻🙏budusaranai
@sitharasanjeewani1108
@sitharasanjeewani1108 3 жыл бұрын
තෙරුවන් සරණයි සිංහරාජ ඇත් රජුනි 🙏❤
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
සිංහ රාජා 👍👍👍👍
@shamarathnayake5881
@shamarathnayake5881 Жыл бұрын
කන්ද උඩරට සිංහ රාජා අපේ සමිපත මේ ගමේ අඩමිබරේ
@sosose5389
@sosose5389 3 жыл бұрын
Dalada samidu phitai ape daga malla sigha rajatah jayantha mahathatah obala dennata dirgayu wewa
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Hela Rahas samugannawa kiyaddi Herila Balapu heti❤🙏🐘🙏❤
@pherathherathherath9204
@pherathherathherath9204 3 жыл бұрын
❤️❤️❤️❤️
@heshaniekanayaka4703
@heshaniekanayaka4703 3 жыл бұрын
දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@priyadharmasena6067
@priyadharmasena6067 3 жыл бұрын
Harima Lassanai. Graceful elephant
@hp6672
@hp6672 3 жыл бұрын
නියමයී....
@waruniruwanmali2022
@waruniruwanmali2022 Жыл бұрын
උම්....❤❤❤❤❤❤❤❤❤❤මා
@ayeshaushani3620
@ayeshaushani3620 2 жыл бұрын
Sinharaja oyata theruwan sarani patiyo
@udayangabanbara3148
@udayangabanbara3148 2 жыл бұрын
මගේ ආදරේ
@subhasiriwijitha5615
@subhasiriwijitha5615 Жыл бұрын
❤ aadarei sinharaja❤
@roseroe5099
@roseroe5099 Жыл бұрын
Aliya kiyanne good and bad hodata dannawa elephant 🐘 Ali balana kena aliy ekka serious honest real manus yanta Aliya unath godak hilarious wenawa 😊
@chithrajayanthi6309
@chithrajayanthi6309 3 жыл бұрын
Budu.saranai..dirgau..cava.athraguni🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺☝️🌺🙏🌺🙏🌺
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 10 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН