අබිලාශී ඇත්ත කතාව එළිදරව් කරයි | සුප්පා කුමාරී" දියට පැන්නේත් දියේ සිටියේත් නිරුවතින් |

  Рет қаралды 168,352

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

Пікірлер: 131
@kG-vj7tl
@kG-vj7tl 4 ай бұрын
මේ දරුවා හරිම ලස්සනයි. ලස්සනට කතා කරනවා. මේ ගීත හරිම ලස්සනයි. පදවැල් වගේම ගායනාවල්. ඔබ නිරුවත් වුනේ නැහැ කියලත් ඒ කැමරා දස්කම් බවත් දන්නවා. ඒත් මේ යොදාගෙන ඇත්තේ වීනස් ප්‍රතිමාවේ වගේ කලාත්මක නිරුවත​. ලස්සන චිත්‍රපටියක්.
@MuthugalaChamini
@MuthugalaChamini 3 ай бұрын
චොකලට් පාට කියන්නේ....ගෑණු ළමයෙක්ට තියෙන වෙනම ලස්සනක්‌....ඇයගේ පෙනුම වගේම ඇයගේ කටහඩත් හරි ලස්සනයි....සුන්දර....🥰💝💯🧚‍♀️
@ShanuWarnakulasooriya2004
@ShanuWarnakulasooriya2004 4 ай бұрын
එයා උත්තර දෙන විදිය 🥰 ඔයාට සුභ පතනවා තව තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා ..❤
@NewLyricsBySachithra
@NewLyricsBySachithra 4 ай бұрын
Filme එක KZbin එකට දානකම් බලන් ඉන්නවා...😍 විදේශ ගත වෙලා ඉන්න නිසා Filme holl එක්කින් බලන්න විදියක් නෑනේ මට 🥹🥹 💔
@NimeshMadushan-qu9up
@NimeshMadushan-qu9up 4 ай бұрын
😊❤
@Geethkevi2124
@Geethkevi2124 4 ай бұрын
😅😂😂❤
@indikabandara7411
@indikabandara7411 4 ай бұрын
මමත් බලන් ඉන්නවා.හැබැයි මම නම් ලන්කාවෙ.බලන්න යන්න විදියක් නෑ.
@oriljayakody8757
@oriljayakody8757 4 ай бұрын
Film
@SriyaJayasinghe
@SriyaJayasinghe 4 ай бұрын
මේ film එක film hall එකකම තමයි බලන්න ඕනි ඒ තරම් ලස්සනයි
@user-kxyw8cn9b
@user-kxyw8cn9b 4 ай бұрын
අපි ඔබතුමාගෙ film එක බැලුව හරිම ලස්සනයි.ලස්සන දෙයක් සියලුම දෙනාගෙ මහන්සියෙන් ප්‍රේක්ෂක අප හට ලබා දී තිබෙනවා ... ❤️එක යෝජනාවක් කරන්න කැමතියි,පැය දෙකක් තිබුන ඒ film එකේ විනාඩි විස්සකට වැඩි කොටසක් වරින් වර trailer එකෙන් ප්‍රේක්ෂකයාට නැරඹීමට ලබා දී තිබීම ගැන සතුටුවෙන්න අපහසුයි.මොකද කුතුහලය කියන දේ ඒ දෙයින් නැතිවී ඇතැයි විශ්වාස කරනවා.ස්තුතියි .
@KimuthuGihansa
@KimuthuGihansa 4 ай бұрын
අභිලාශි ඇත්තටම ලස්සනයි අනේ ❤️❤️❤️❤️❤️❤️
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 4 ай бұрын
සුප්පා දේවිය මැදිවිය නිරූපණයට තාරුකා වගේ නිළියක් ගත්තා නම් ඉතා සාර්ථකයි කියලා හිතෙනවා.
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
අනෙ මෙ තරැණ කට්ටිය ඔනි දැන් ඉන්නෙ අඑත් පරම්පරාව මිසක් ඔහෙලා වගේ නාකි නෙවෙ නාකි ටික පැත්තකට වෙලා ඉදියොත් හොදයි
@kushanitharuka2733
@kushanitharuka2733 4 ай бұрын
ඔයා හරිම ලස්සනයි..හරිම දක්ශයි..කතා විලාසය හරිම ලස්සනයි.. නිහමානයි..❤
@NuwanSampath-t8k
@NuwanSampath-t8k 4 ай бұрын
එ අක්කා හරි ලස්සනයි එයා හරි හොදයි ♥️😘 හැබැයි නිරැවත් වෙල ඉන්නොකොට කටවත් පෙනුනෙ නැද්ද ♥️😮‍💨😫 9:55♥️😮‍💨අම්මෝ අක්කෙ එකට මගෙ හිත රිඋුනා♥️♥️😫හැබැයි වැඩෙ හරි ලස්සනයි ජය වෙවා♥️♥️♥️♥️😊
@dnbizness
@dnbizness 3 ай бұрын
Ehema penunata eya aththatama ehema niruwath une na
@IsharaIshara-v6s
@IsharaIshara-v6s 3 ай бұрын
හොදට ඇස් ඇරලා බැලුවම පෙනවා එයා නිරැවත් උනා කියලා😂😂😂
@nethminethminawodya6665
@nethminethminawodya6665 3 ай бұрын
අනෙ ආස හිතෙනවා ඒ නංගිගෙ කතාවට ගොඩක් ආදරෙයි නංගි❤️❤ඔයාට වරදින් නැ කෙල්ලෙ❤️❤
@Snowrose12-3j
@Snowrose12-3j 2 ай бұрын
එයා නිරුවත් උනේ නෑ කියලා සමහර කොටස් වල පේනවා.ඒ වගේම එයා කියන්නෙ නිරුවත් උනේ සුප්පා දේවි මිසක් අබිලාශි නෙවේ..බුද්දිමත්ව උත්තර දුන්නා.❤.හැබැයි කතාව අපි දන්න විදියට නෙවේ ගොඩක් ප්‍රතිනිර්මාණය කරලා තිබ්බා ගොඩක්.ඒක තමා පොඩ්ඩක් අවුලකට තියෙන්නෙ
@ishanrashmika6046
@ishanrashmika6046 3 ай бұрын
නිරුවත් වෙනවා කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නැත්තන් wor tun ,games of thron වගේ tv සීරිස් එකක් බලලා එන්න කට්ටිය 🌚
@minthakagithsan6412
@minthakagithsan6412 3 ай бұрын
Mm😂❤
@sithulnawodya2460
@sithulnawodya2460 4 ай бұрын
සෝමරත්න දිසානායකගෙ වැඩ ආය අහන්න දෙයක් නැනෙ.❤
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 4 ай бұрын
Not only her beauty, but the great maturity, talents in grasping what is needed and her intelligence pays a huge part in her role to act so cleverly 😘🤩😍🥰She is a great asset and a pride to our mother Lanka ❤💝💖💗💓💞💕❣Wish you all the very best duwa 💕💞💓💗💖❤
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 4 ай бұрын
Harima lassanata katha kranawa. Lassana skin colour ekak
@Sudeshikah
@Sudeshikah 4 ай бұрын
එයා කතා කරන විදියට ඕනී තරම් වෙලා බල්න් ඉන්න පුලුවන්
@SujeewaSusanthi-rv5kb
@SujeewaSusanthi-rv5kb 3 ай бұрын
සුදු වෙන්න හදන්න එපා දුව ඔය පාට ලස්සනයි
@chameerapathirana263
@chameerapathirana263 4 ай бұрын
Film එක හොදයි , ඒත් අතීත කතාවක් ප්‍රති නිර්මාණය කරපු එකේ ඒක මීට වඩා තාත්විකව කරන්න තිබුන. තාත්වික නොවන කෑලි ගොඩක් තිබුන.
@JanakaPushpakumara-wk3lt
@JanakaPushpakumara-wk3lt 3 ай бұрын
Eka aththa
@dild3732
@dild3732 4 ай бұрын
සෝමරත්නයා නම් නොම්බර එකේ කුකුලා කියලා ෆිල්ඩ් එකේ ප්‍රසිද්ධයි..චිත්‍රපටයේ චරිතයක් දෙනවා කියලා කෙල්ලෙක්ව අරන් හෝටල් ගානේ රිංගුවා කියලා කාලයක් ප්‍රසිද්ධ වුණා...පව් ඉතින් මේ කෙල්ල..
@IsharaIshara-v6s
@IsharaIshara-v6s 3 ай бұрын
❤❤❤
@Surangi123_
@Surangi123_ 4 ай бұрын
හරිම ලස්සනයි
@bilanchinthana220
@bilanchinthana220 4 ай бұрын
Suppa kumariyai niruwathin inne.suppa kumariyata act karapu Abilashi newei.clever aka agaya karanna❤
@MadusikaDilhani
@MadusikaDilhani 4 ай бұрын
Oyage amuthuma lassanak thiyanawai nangi.harima lassanai ane oya.film ekath supiri👍👍👍
@amithapriyadarshanijayasen4958
@amithapriyadarshanijayasen4958 4 ай бұрын
අනේ ඇත්තටම ඒ දෝනි නිරුවත් වෙලා නෑනේ කුහක වෙන්න එපා මඩ ගහලා
@dild3732
@dild3732 4 ай бұрын
මේ දෝනි නිරුවත් නොවුනට කාගේ හරි වෙන දෝනියෙක් නිරුවත් වුණානේ... ඒදෝනි ඔයාගේ දෝනි උනානම් කොහොමද බාරගන්නේ?
@IsharaIshara-v6s
@IsharaIshara-v6s 3 ай бұрын
එක හරි
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
@@dild3732 මචන් මෙක මානසික ලෙඩක් මෙයාට බෙහෙත් අරන් දෙන්න ඔනි දකින දකින කෙල්ලට හෙඑවෙ කිය කිය යන්නෙ මෙයා කැමති මුස්ලිම් එව්න්වගෙ කැතම කැත විදියට ඇග වහගෙන ඉන්නවාට එකනෙ මෙහෙම ඇන්දමහෙඑවෙ කියන්නෙ තන පොඩ්ඩක් පෙන ඇදුමක් ඇන්දනම් මුන් මොනව නොකියයිද පව් ලංකාවේ සංස්කෘතික නිසා විනාශ වුන අසරණ ජීවිත මෙය වගේ අය වැරදිලාවත් යුරෝපය ඇමරිකාව නැත්නම් ඉන්දියාව වෙනත් රටකට යන්න නරකයි ඇග ටික පෙන්න අදින යන්න ඔනි අරාබි රටවලට එහෙ ඉන්නෙ ඇග වහගත්ත මුස්ලිම් එව්න් මෙවගෙ අයට මානසික ලෙඩ නැති වෙනවා එහෙට ගියාම එහෙ අදින ඇදුම් දැකලා
@dmtkdissanayaka7312
@dmtkdissanayaka7312 3 ай бұрын
හරිම ලස්සනයි බලන්න බලන්න ආසම හිතෙනවා
@nethunethu4984
@nethunethu4984 2 ай бұрын
Lassnai budu saranai Dewe pihitai teruwan saranai ❤❤congrats
@dild3732
@dild3732 4 ай бұрын
කට්ටියගෙම රඟපෑම නම් අන්තිම අසාර්ථකයි
@manishamahendri5608
@manishamahendri5608 3 ай бұрын
😂
@Tharukaroshan
@Tharukaroshan 24 күн бұрын
හරිම ලස්සනයි❤
@Liamdasanayake
@Liamdasanayake 4 ай бұрын
"වීනම් මැය සෝමේ අංකල්ගේ දියණිය දමාවිද ටයිටලයක් මෙතරම් අසික්කිත" ෆිල්ම් එකක් මාකට් කරගන්න අධ්‍යක්ශකතුමා මේ වගේ පහත් තත්වකෙට වැටෙයි කියල හිතුවෙ නෑ
@KimuthuGihansa
@KimuthuGihansa 4 ай бұрын
ඒකනම් ඇත්ත ❤
@nayanadarshani8028
@nayanadarshani8028 4 ай бұрын
මේ ලමයගෙ නිරුවත ඉදිරියට දාලා film එකදුවවන්න. සමහරු මේක බලන්න යන්නේ මෙයාගෙ නිරුවත බලන්න හිතාගෙන .
@mithurathefriend4171
@mithurathefriend4171 4 ай бұрын
Siraawatama.... Api podi kale indan podi manasata film hadapu meya.. me wage title daaddinam asikkithai..
@susanthasampath8055
@susanthasampath8055 3 ай бұрын
​@@nayanadarshani8028නැතුව වැඩක් තියෙනවාද චිත්‍රපටි හෝල් වලින් සිනමා ෆෑන්ස්ලා ඈත් වෙලා යනකොට මේ වගේ සීන් තියෙන ෆිල්ම් එකක් පෙන්වනකොට තමයි සිනමා රසික ජනතාව නැවතත් චිත්‍රපටි හෝල් වලට යන්න පෙළඹෙන්නේ.එදා සිනමා රසික රසිකාවියන් චිත්‍රපටි හෝල් වලින් ඈත් වෙලා චිත්‍රපටි හෝල් වැහෙන්න ඔන්න මෙන්න තියෙනකොට " ලුවී වැන්ඩස්ට්‍රාටන් " කියන ප්‍රවීණ සිනමාවේදියාණන් විසින් "ඇගේ වෛරය " චිත්‍රපටිය නිර්මාණය කරලා පෙන්වන්න පටන්ගත්තාට පස්සේ තමයි නැවතත් චිත්‍රපටි බලන්න හෝල් වලට සෙනඟ ඇදෙන්න පටන්ගත්තේ ඒ චිත්‍රපටිය දින 100ක් සාර්ථකව පෙන්වලා කෝටි හතරක ආදායම් වාර්තාවක් තියන්න සමත් වුනා.ඒ වගේ තමයි මේ චිත්‍රපටියත් මේ වගේ දර්ශන තියෙන හින්දා තමයි බලන්න හිතෙන්නේ සෝමරත්න දිසානායක විසින් කරපු සරෝජා ,පුංචි සුරංගනාවී ,සූරිය අරණ ,සිරිපැරකුම් ,සරිගම ,ගුත්තිල කියන සංකීර්ණ කතන්දර වලට වඩා හොඳයි මේ චිත්‍රපටිය ජංගි හොරා වගේම.දූපත් මානසිකත්වයෙන් මිදිලා මේ වගේ සීන්ස් තියෙන සිනමා නිර්මාණ රසවිඳින්න පුරුදු වෙන්න.
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 4 ай бұрын
එයා නිරුවත් උනා අපිට පෙන්නන්න බැරිනම් නිරුවත් උනේ කාට පේන්න ද අපරාදේ රගපාන අයයි කැමරා අයයි වටෙ ඉන්න අයයි විතරයි දකින්නේ එකට නිරුවත් වෙන්න ඔනෙ නෑනේ අපිට පෙන්නුවා නම් ඕන් හරි😂
@DIWYAHANDWRITING
@DIWYAHANDWRITING 4 ай бұрын
Eya niruwth wela na 😊
@NuwanSampath-t8k
@NuwanSampath-t8k 4 ай бұрын
♥️ඇත්ත😮‍💨😫
@wasanasomarathna9862
@wasanasomarathna9862 4 ай бұрын
Aththatama oya dakshai. Suba pathum❤
@Sanuumayadealwis
@Sanuumayadealwis 4 ай бұрын
Harima lassani.. film eka❤❤❤❤
@chathurikaushalya6824
@chathurikaushalya6824 4 ай бұрын
Oya harima lassanata kathawe rasaya thawath wadi wena widihata kathakaranawa... 🤗
@Udayangani-mn2bx
@Udayangani-mn2bx 3 ай бұрын
අ‍භිලාෂි නිසාම ආසාවෙන් ෆිල්ම් එක බැලුවා ❤❤❤❤
@nadeeshakumari6426
@nadeeshakumari6426 4 ай бұрын
Nuwandikge katahadath hrima mhiriy❤️
@aroshabro590
@aroshabro590 2 ай бұрын
Nuwandikage acting balanna maanikkawatha balanna. මදුහාමී superb
@sandustatus0702
@sandustatus0702 3 ай бұрын
බුද්දිමත් ලමයෙක් කියලා තේරෙනවා කතා කරන විදිහෙන්
@israelsamaje
@israelsamaje 4 ай бұрын
වී නම් මැය සෝමෙගේ දියණිය මාකට් කරාවිද මෙතරම් ඇගේ නිරුවත
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 4 ай бұрын
Dann kathavak kypan bn
@RoshiniKarunathilaka-bw9rd
@RoshiniKarunathilaka-bw9rd 4 ай бұрын
Me kemara daskam baninna epa
@Tharukaroshan
@Tharukaroshan 24 күн бұрын
ලස්සනයි
@IsharaIshara-v6s
@IsharaIshara-v6s 3 ай бұрын
මටනම් මෙයා සොබනයක්😂😂නිරැවත් වෙලා ඉදියෙ නැලු😂😂😂
@ajanthakumari8000
@ajanthakumari8000 4 ай бұрын
පාසල් යන දරුවෙක් නම් මෙය කිසිසේත් නම් නොගැලපෙන බව ,දෙමාපියන්ට වත් දැනුනෙ නැති හැටි. දැනටම බාගෙට ඇදුම් අදින්නේ. කිසිම විලිබියක් නෑ කතාවෙන්ම .දෙමාපියන් මේවාබලා සතුටුවෙනව. සල්ලි වලට ඕනිම දෙයක් කරයි වගේ
@jesikasilva3256
@jesikasilva3256 4 ай бұрын
Me pitasakkawala inna kenekda?lassana de ewidiyata dakinna purudu wenna
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 4 ай бұрын
Lassana dakinn sigiri chithra balanna yanna..ape rate afithama gahenu udu kaya niruwath..dakina de ketha hithon nodakina thura sthri dusakoyo bihi wewi
@amithapriyadarshanijayasen4958
@amithapriyadarshanijayasen4958 4 ай бұрын
දකින විදිය යහපත් නම් ප්‍රශ්නයාක් නෑ
@ubt325
@ubt325 4 ай бұрын
​@@amithapriyadarshanijayasen4958හැමදේම යහපතින් දකින්නම බෑනෙ ශෘංගාර රසයකුත් තියෙන්නෝනෙ
@ubt325
@ubt325 4 ай бұрын
අනේ නිකන් පලයන් බන් යන්න වැද්දනම් කැලේට වෙලා හිටු වැදිකම පෙන්නන්නෙපා
@maleesha778
@maleesha778 3 ай бұрын
ලස්සන ගැහැණු ලමයෙක්...❤
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 ай бұрын
උඹලා ..කොහොමත් ..INNE ..HELUWEN..තමා
@priyalathabamunuarachchi8731
@priyalathabamunuarachchi8731 4 ай бұрын
Super movie❤❤❤❤
@lakminiwijerathna-k7p
@lakminiwijerathna-k7p 3 ай бұрын
Harima lassanai film ake songs❤❤❤
@Ishu_Dulanjali11
@Ishu_Dulanjali11 3 ай бұрын
මම නම් මේකෙන්ම බැලුවා.සින්මා හලට යනවට වඩා හොදයි 🥰🥰
@Buhukarunarathne3692
@Buhukarunarathne3692 4 ай бұрын
Ahbi akka....akka mage school eke ❤❤
@sandunsenevirathne6020
@sandunsenevirathne6020 4 ай бұрын
❤❤❤
@dinukasanjeewapushpakumara
@dinukasanjeewapushpakumara 4 ай бұрын
ඉස්සලාම කෑහන්නෙ ජැක්සන්
@RajeshPriyankara-vm1tj
@RajeshPriyankara-vm1tj Ай бұрын
Katha karana widiya lassansi
@SLBAHASURU
@SLBAHASURU 4 ай бұрын
0:01 මෙතන ඉන්නෙ ජැකසන් ඇන්තනි නේද?❤
@rameshgamingff9719
@rameshgamingff9719 3 ай бұрын
ow
@lovelygirl4087
@lovelygirl4087 4 ай бұрын
@ApsaraApsara-fd8gr
@ApsaraApsara-fd8gr 4 ай бұрын
Kalawata pana powapu oba dewiyange nirmanayaki
@teklajayantha3438
@teklajayantha3438 3 ай бұрын
අනාගතය යහපත් බව හැගේ...
@Life_journey-with_piyu
@Life_journey-with_piyu 4 ай бұрын
🎉❤
@cnwijesekara5067
@cnwijesekara5067 4 ай бұрын
Mata mekap film holl ekata gihillath balanna beriwuna.eda godatana gorawala akunu gahala wehela karant eka giya.film eka patan Aran tika welawakin gedara Enna wuna.wena dawasaka yanne ayeth yanne time ekak lebune na.
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
තමන්ට පේන දේ බලල කතාව බලල රස විදින්නැතිව,නොපෙනුන එකක ගැන අහනව,පිස්සුද මන්ද
@nipponlankadistillary4881
@nipponlankadistillary4881 4 ай бұрын
මේ ක ලමය්න්ට සුැුසු නැත පවුලේ එකට බලන්න පුලුවන් එකක් නෙමෙය්
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
මචන් මෙක මානසික ලෙඩක් මෙයාට බෙහෙත් අරන් දෙන්න ඔනි දකින දකින කෙල්ලට හෙඑවෙ කිය කිය යන්නෙ මෙයා කැමති මුස්ලිම් එව්න්වගෙ කැතම කැත විදියට ඇග වහගෙන ඉන්නවාට එකනෙ මෙහෙම ඇන්දමහෙඑවෙ කියන්නෙ තන පොඩ්ඩක් පෙන ඇදුමක් ඇන්දනම් මුන් මොනව නොකියයිද පව් ලංකාවේ සංස්කෘතික නිසා විනාශ වුන අසරණ ජීවිත මෙය වගේ අය වැරදිලාවත් යුරෝපය ඇමරිකාව නැත්නම් ඉන්දියාව වෙනත් රටකට යන්න නරකයි ඇග ටික පෙන්න අදින යන්න ඔනි අරාබි රටවලට එහෙ ඉන්නෙ ඇග වහගත්ත මුස්ලිම් එව්න් මෙවගෙ අයට මානසික ලෙඩ නැති වෙනවා එහෙට ගියාම එහෙ අදින ඇදුම් දැකලා
@shashenlakshan4753
@shashenlakshan4753 3 ай бұрын
Sudath anthaneege katawa.😢😢
@r.p.gsomadasa5181
@r.p.gsomadasa5181 4 ай бұрын
Anuska sttila kele ape abilasita
@Ranjith-j2s
@Ranjith-j2s Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Geethkevi2124
@Geethkevi2124 4 ай бұрын
Salut
@sashiroshan853
@sashiroshan853 4 ай бұрын
👍👍👍👍👍💕💕
@KoshalaMadhusanka
@KoshalaMadhusanka 4 ай бұрын
😊 😂😂😂😂😂
@NisansalaDisanayake
@NisansalaDisanayake 4 ай бұрын
Api deparakma beluvaa.film eka..
@RuwanKumara-u8l
@RuwanKumara-u8l 2 ай бұрын
😢😮😮😢😢
@SurprisedDrum-dn9bh
@SurprisedDrum-dn9bh 4 ай бұрын
Sir math workshop ekakata ynawa ane sir matath chance ekak denna barida
@suvidubuddila4243
@suvidubuddila4243 3 ай бұрын
😂❤
@vijithaedirisuriya5671
@vijithaedirisuriya5671 4 ай бұрын
Too fast talking
@anusharajangana4138
@anusharajangana4138 2 ай бұрын
You tube එකේ ගැහැනු ,දරැවො එක්ක අමු හෙලුවෙන් නටනවා පන යනකන්,😂😂😂😂ඒව ගානක් නැහැ. කතාවය අවශ්‍ය දෙයක් කොහොම හරි කලාම ,පෙනුන නැති එකක් ගැන ලොකුවට කතා කරනව කතා කරන්න වෙන වැදගත් දෙයක් ඇත්ටතම නැද්ද මෙ අයට,පිස්සු ද? හැටිද?😂😂😂😂😂😂
@KavindiKaveesha-m8t
@KavindiKaveesha-m8t 4 ай бұрын
Pooja th htyanm Ada meke act krnwane
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 4 ай бұрын
Mage ex gf 😁
@KoshilaGimhani
@KoshilaGimhani 4 ай бұрын
Aththata
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 4 ай бұрын
@@KoshilaGimhani ow ow
@PriyankaGunathilaka-j4h
@PriyankaGunathilaka-j4h 4 ай бұрын
Me datura niruwath una kila kiyanawa .ane ehama wenne baha aurudu 17 girl kenek enema karane haha kawadawath
@ChandrikaKumari-k5b
@ChandrikaKumari-k5b 2 ай бұрын
❤❤❤❤❤❤
@JanakaPushpakumara-wk3lt
@JanakaPushpakumara-wk3lt 3 ай бұрын
@kavindudilshan1173
@kavindudilshan1173 4 ай бұрын
@thilakbandara1918
@thilakbandara1918 2 ай бұрын
❤❤❤❤❤
@chathuraniperera6497
@chathuraniperera6497 4 ай бұрын
❤❤❤❤
@Rani-vl1lp
@Rani-vl1lp 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 4 ай бұрын
💖
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 133 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 3 МЛН
Jaanu | Episode 434 - (2024-10-23 | ITN
19:39
ITN Sri Lanka
Рет қаралды 117 М.
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 35 МЛН