KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අතීතයේ ඉඳන් පැවතගෙන ආ අලුත් අවුරුදු සිරිත් විරිත් | ආදරණීය ජීවිතය | 13 - 04 - 2022 | SiyathaTV
32:05
කර්මය පිරිසිදු කරන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
2:55:41
When u fight over the armrest
00:41
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
Will A Basketball Boat Hold My Weight?
00:30
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
මෙතෙක් නොදුටු සිංහලයේ අවුරුදු පුරාණය | Sinhala Aluth Avurudda | Dejaya TV
Рет қаралды 38,609
Facebook
Twitter
Жүктеу
1
Жазылу 20 М.
Dejaya TV - දේ ජය TV
Күн бұрын
Пікірлер: 72
@wsumedha1823
7 ай бұрын
කියන්න වචන නැ,පට්ටම program එකක්.....බොහොම ස්තුති අපිට මේවා දකින්න බලන්න අහන්න දුන්නට....❤🎉
@thisunijayawardane4065
6 ай бұрын
මෙතෙක් මා දුටු වටිනාම අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන විග්‍රහයක් කළ වැඩසටහන. මෙවන් දැනුවත් කිරීම් මහා ජාතියකට කරන ලොකු සේවයක් ..දායක වූ සැමට පින්!
@lakshasampath-gq4vy
Жыл бұрын
මීට අමතරව අපෙ ගම් වල අවුරුදු වලට කලින් ගෙදර කැවිලි හදන්න කලින් ගෙදර දෙයියන් වැදිලි , පිදිලි , දුගී දාන කියල ශාන්ති කර්ම පවත්වනවා උඩැක්කි බෙර ගහල රෑ එලි වෙනකම් කවි කියනවා බලාගෙන ඉන්න මාර ආසයි ... දෙවියන්ට දීල තමයි අපි අවුරුදු කන්නේ ... අවුරුදු කාල ඉවර වෙලා හිස තෙල් ගාන නැකතට පස්සෙ ගමේ ගෙවල් වල තෙල් තාච්චි ලිපේ තියන්න , බැදුම් බදින්න , වෙඩි දාන්න , උඩැක්කි බෙර ගහන්න , කැවිලි හදන්න , කිරි බත් උයන්න තහනම් .... නැකතින් කෙම්මර දෙකක් ගියාගෙන් පස්සෙ ගමේ සංහිදේ කිරි උතුරනවා .... ඒකට කියන්නේ ගමේ රාජකාරිය කියල .... දැන් නම් ගොඩාක් දුරට මේවා අබාවයට යන ගමන් තියෙන්නේ ....
@Nilmi4URtasteandhealth
6 ай бұрын
දරුවොත් බොහොම ආසාවෙන් ඇරඹුවා බොහොමත්ම ස්තූතියි මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම .
@ajithgamage893
2 жыл бұрын
හොදටම කරුනු පැහැදිලිව කියා දෙනවා.පින් සිද්ද වෙනවා. අපේ උරුමයන් රැක ගනිමු .❣️❣️❣️
@nadeeshanimadhusankha8452
2 жыл бұрын
හරිම වැදගත් නිර්මාණය ක්.අපේ දරුවන්ට දකින්න නොලැබෙන සිරිත් විරිත් මෙහෙම හරි පෙන්වන්න ලැබීම ගොඩාක් වටිනවා.
@isharajayawardhana8775
6 ай бұрын
අපේ ලස්සන චාරිත්‍ර වාරිත්‍ර මතක් කලාට 💐🙏
@amilasiriwardana-ub5sp
9 ай бұрын
2024 අවුරුදු ලබනකම් බලන් ඉන්නෙ 2024 අවූරුද්ද පැරණි අවුරුදු සිරිත් ඔක්කෝම අකුරටම කරනවා මෙවැඩසටහනට පිං, පැරණිකාලය කොයිතරම් සූන්දරද එකාලයට අසයි ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤
@tharindusandamal1980
7 ай бұрын
ඔබතුමාට පුලුවන් නම් විඩියෝවක් කරල දාන්න අපිටත් ආසයි මේ වගේ බලන්න . බුදු සරණයි
@nadeechathurikanagodagamag5647
3 жыл бұрын
ලස්සනයි විශිෂ්ට නිර්මාණයක් , මෙය දකින කොට අපිට අපි ගැන ආඩම්බරයි. එ අපේ අතීතයේ තිබුණු වටිනාකම් වලින් පිරි සිංහල අවුරුද්ද නිර්මාණය විම ගැන ...සුබ අළුත් අවුරුද්දක් වේවා !!! 🙏🌺🙏🌹🙏🌹🇱🇰
@thanujapriyankara224
6 ай бұрын
හරිම වටින වැඩක්
@tharindusandamal1980
7 ай бұрын
අපි පොඩි කාලේ මේ නැකත් හරියටම කරා. අපිට ඒ දවස් වල අවුරුදු මාසේ කියන්නේ. ඒ හැගිම අපේ ඇගට දැනෙනවා පරිසරයත් එක්කම. මේ විඩියෝවෙන් අපිව ඒ අතිතයට අරන් ගිය ඔබට ගොඩක් පිං. ඉදිරි පරම්පරාව ගැන දුකකුත් තියෙනවා. ජයවේවා
@gayanjayathilaka8352
3 жыл бұрын
අවුරුදු ගානකට පස්සේ මම බලපු අභිමානවත් වැඩසටහනක් .අපේ දේශීයත්වයට ඔබ උතුම් වටිනාකමක් දීලා තියෙනවා .මම නම් අලුත් අවුරුද්දට හැම චාරිත්‍රයක්ම අනිවාර්යයෙන්ම කරනවා.කජු .අඹ .මල් වලින් එන සුවදින් .වියලි පරිසරයට වැටෙන වැස්සෙන් පස්සේ පොලොවෙන් එන නැවුම් ප්‍රබෝධමත් සුවදින් අවුරුදු සිරිය ඇතිවෙන්න මම නම් විදිනවා .පුලුවන් නම් තවත් අවුරුදු ටෙලිනාට්‍යයක් කරන්න ජාති ජාතිත් ඔබලාට පින් .
@Dejayatv
3 жыл бұрын
obata sthuthi
@prasaddisanayaka7233
3 жыл бұрын
සිංහල සභ්‍යත්වය මේ ලෙස හරි ආරක්ෂා කිරීමට වෙර දැරීම ප්‍රශංසනීයයි.තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ සිදු කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්‍ය ලැබේවා ❤️❤️❤️❤️අලුත් අවුරුදු අරුත දැන අලුත් අවුරුදු සමරන්න අපි අද ඉදන් පුරුදු වෙමු❤️❤️❤️🙏🙏🙏🙏
@mrmusic3337
7 ай бұрын
ඇත්තටම ලස්සන වැඩසටහනක්. ආස හිතෙනව. ලොකු දැනුමක් ලැබුන. ගොඩක් පිං
@dilshanethmi3704
Жыл бұрын
අපි නොදත් බොහෝ කරුනු ගොඩක් දැන ගත්තා ... බොහොම ස්තූතියි 💖♥️👏
@ගෙදරකුස්සිය
4 жыл бұрын
අපේ සංස්කෘතික උරුමය රැකගෙන යන්න මේ විදියට සුලු පිරිසක් හරි එකතු වීම ගැන ගොඩාක් සතුටුයි ඇත්තෙන්ම ඒ අපේ කම අපේ හැදියාව මගින් හිතට එන නැවුම් සිතුවිලි කිසිම දේකින් අපිට වර්තමානයේ දියුනු වන තාක්ශනික ලෝකයත් එක්ක ලබා ගන්න බෑ
@Dejayatv
4 жыл бұрын
Bohoma isathuthi obata
@dewmiamanawalage8465
Жыл бұрын
ගොඩක් වටිනවා...හෙළයේ මහා සම්ප්‍රදායන් මෙහෙම දකිද්දි ඒ කාලෙට යනවා වගේ හැගීමක් දැනෙන්නේ ..විශිෂ්ට නිර්මාණයක් 🙏
@asankaupul1541
Жыл бұрын
Kiyala wadak naha
@L.chinthakajayasiri5247
7 ай бұрын
මේ සිරිත් අපෙන් ගිලිහී විනාශයට යනව ටිකෙන් ටික😢
@amilapemasiri8023
2 жыл бұрын
ඉතා සතුටින් නැරබූ වැඩසටහනක් ...මහ පොලොවේ වැලලුනු අපේ දේ ,,,,යලිත් කවදාවත් දළුදා නොයේවි,,,,අපි කොයි තරම් නිදහස් ජාතියක් ද. අද මොන තරම් වහල්ලු ද.....ඔබ සියලු දෙනාට පිං.🙏🙏🙏🙏🙏🙏🙏
@vmthilakarathna3678
3 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩ සටහනක් ...
@nuwanbasnayaka1973
Жыл бұрын
වැදගත් වැඩසටහනක්.
@asiriindrajith415
3 жыл бұрын
තාක්ෂණයෙන් සපිරි යුගයක, සෞඛ්‍යාරක්ෂිත ව සැබෑ සිංහල අලුත් අවුරුද්ද සමරමු. නොදත් බොහෝ දේ කියා දුන් මෙම වැඩසටහනට ප්‍රණාමය....
@srinathravindra93
6 ай бұрын
ස්තුතියි
@sajithsajith5168
4 жыл бұрын
හොද වැඩසටහන්.බොහොම පින්.මාත් පොඩි කාලේට ගියා.අපිත් ඔහොම කෙසෙල් ඉදවන්න හුළං ගැහුවා.සුන්දරයි.
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@abhi7486
Жыл бұрын
ආසාවෙන් බැලුවෙ.😊 අද තමයි දැනගත්තෙ කෑවට කමක් නෑ කියලා.අපේ අම්මලා නැකතට කනකන් කන්න දෙන්නෙ නෑ😁 මේ අවුරුද්ද සමරන්නෙ මේ විදිහටමයි
@madhushikagimhani2038
2 жыл бұрын
ඉතා වැදගත් විඩියෝ එකක්.
@gayanjayathilaka8352
3 жыл бұрын
තවත් දෙයක් කියන්න තියෙනවා .ඒ තමයි අවුරුද්දට හිසතෙල් ගාන දවසට අපේ ගෙදර පිසින කෑම වල ලුණු ඇඹුල් අම්මා බලන්නේ නෑ .ඒ ලිප් බොක්කාට.අලු බොක්කත් කියනවා.ඒක චාරිත්‍රයක් ඒ විදිහට පිසින කෑම කුල්ලකට පිලිවෙලකට තියලා .පඩුරු දැහැත් විට ලිපේ අලු .කොස්සේ කොහු .පහනක් සහිතව වත්තේ උස් තැනක තියලා පූජා කරනවා.
@Dejayatv
3 жыл бұрын
bohoma sithuthi 0bata
@asiriindrajith415
3 жыл бұрын
ඇයි ගොක් කොළ පහන් චාරිත්‍රය...ඒකත් අපේ අවුරුදු සිරිය ඔප් නංවන්නක්...
@jayanthaliyanaarachchi3647
Жыл бұрын
එහෙම චාරිත්‍ර මම අසා නැත ,වැද්දන් ගෙ වෙන්න ඔනැ ,
@gayanjayathilaka8352
Жыл бұрын
@@jayanthaliyanaarachchi3647 බොහොම ආඩම්බරයක් ඔබතුමාගෙ දැනීම .ඔබගෙන් හැදෙන දරුවනුත් ලංකාව බබලයි වගේ.
@lakshikagamage4134
2 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක්
@Dejayatv
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට ගරුකරණවා
@vijithasanjeewa8960
7 ай бұрын
සාර්ථක වෑයමක් ❤❤❤❤❤❤
@Turkz94
Жыл бұрын
Nodhath boho de igena ganu lebuwa. wishishta niramanayak. mewen nirmana boho karanna lebewa.
@jonerode2022
6 ай бұрын
මේ චාරිත්‍ර දකුණු ඉන්දීයාවෙන් අපට ලැබුණු සංස්කෘතික ආභාෂයන්ය. මින් බොහොමයක් අර්ථ ශූන්‍ය හණමිටි යුගයේ චාරිත්‍ර වලින් පිරුණු අවුරුදු චාරිත්‍රය න් බොහොමයකි. සිංහලයා ඉතා බුද්ධිමත් බ්‍රාහ්මණ කුලයේ අය මිස හොර ගො.......... වලව්වෙ හැංගී සිටින දෙමළ කෝවිල්වල නලා පිඹපු බෙරව කුලේ (අඩු කුලේ) දෙමළ ගෑනුන්ගෙ හා පිරිමින්ගෙ මෝඩ අදහස් වලට අනුව හැදූ අවුරුදු චාරිත්‍ර අපට නොගැලපේ. දෙමළ ජාතිය අප්‍රිකාවෙන් ඉන්දියාවටපැමිනි පසු ඉතා රහසිගතව දහස් ගනන් අහිංසක හින්දු මිනිසුන් දිගටම මැරූ නිසා දඬුවමක් ලෙස හින්දු මිනිසුන්ගෙ කක්කුස්සි වල ගූ සහිත භාජන කදවල් වලට දාගෙන ගොස් පාළු තැන් වලට ඇද දැමීමට හින්දු රජු විසින් අණකරන ලදී. එනිසා ඔවුන් අවුරුදු දහස් ගනණක් ගූ ඇද ඇද ජීවත් උනා. එහෙම කල පරපුරේ අය හොරෙන් ලංකාවෙ වලව් වල සිංහල නම් තබාගෙන ඉතා රහසින් හැංගී සිට සිට සිංහලයන් රහසින් ඝාතනය කරමින් සිටී. මේ දක්වා ඔවුන් සිංහල රදළයන් කියා සිංහල මිනිසුන් රවටලා නොමග යවමින් හිටි නිසා ඔවුන් සිංහල නායකයන් ලෙස සලකා රාජ්‍ය නායකයන් ලෙස තෝරා ගත්තත්, දැන් සත්‍ය මිනිසුන් දන්නා නිසා ඔවුන්ට කවදාවත් කිසිවෙක් රැවටෙන්නෙ නෑ. එනිසා සිංහලයෙක් මිස දෙමළෙක් නායකයා ලෙස පත් කරන්නේ නැත
@anuruddabandaraanuruddaban9228
7 ай бұрын
අපේ රංගන දායකත්වය සමගින් සෝලේ shooting
@guruge7462
3 жыл бұрын
අතීතයේ මිනිසුන් කොයිතරම් සුන්දර ද
@tbjay5159
2 жыл бұрын
Appreciate your hard work ❤️❤️❤️
@nimeshachathurangi3347
2 жыл бұрын
බොහොම ස්තූතී
@Samagikidspreschool7896
7 ай бұрын
Niyama sinhala awurudda🙏🙏🙏
@chathurikabandara5122
4 жыл бұрын
Lassana wadak...👍👍👍
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@amilasampath1609
3 жыл бұрын
Ithamath watina vediowak...
@hasanduhirusara4878
3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් 💐💐💐💐💐💐💐
@nihalfontaine2924
7 ай бұрын
Ati wishistai...❤❤❤🎉
@shanikatharanga4667
4 жыл бұрын
Aththatama hoda wadak me wage dewal thwath danna.
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@Official_MrPrabu
7 ай бұрын
Meka Baladii adenawa. Apita waraduna kohehari😢
@IamDarshanaD
7 ай бұрын
මෙම වීඩියෝව සැකසීම වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී ඇති බව දැකගත හැක. වීඩියෝව සැකසීමේ කාර්‍ය උදෙසා ඇප කැප වූ ඔබ සියලුදෙනාටම මගේ හදපිරි ස්තුතිය පුදකිරීමට කැමැත්තෙමි. සාගර විජේසිංහ මහත්මාගේ සංගීතය මෙම වැඩසටහනේ ගුණාත්මක බව ඉහළ නැංවීමට දායක වී ඇති බව විශේෂයෙන්ම සඳහන් කිරීමටද කැමැත්තෙමි. ඔබලා විසින් මෙම වීඩියෝව හරහා සමාජයට ලබාදීමට උත්සාහකළ දෙය ඉතාමත් අගය කරමි. අප ජාතියෙන්, සමාජයෙන් ගිලිහී යන අපගේ වටිනා ඇවතුම් පැවතුම් මෙලෙස යලිත් සමාජ ගත කිරීමට උත්සාහ ගැනීමම අගය කළයුතුම දෙයකි. ඔබ සැමට ස්තුතියි. බොහොමත්ම පිං.🙏❤
@priyanthathalagala6457
3 жыл бұрын
Watin,wadasatahanak.godak pin
@yasithmansara8406
Жыл бұрын
lassana watinakamak thiyana wadasatahanak
@amilasiriwardana-ub5sp
11 ай бұрын
Iassani ❤❤❤❤❤
@rmadindika266
2 жыл бұрын
Harima lasanai ❤️
@dammikaruwan5430
Жыл бұрын
❤❤❤
@Sandarukaluarachchi
3 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@ATilakarathana-mi7gh
7 ай бұрын
අදනයවර්සාව.බදුවර්සාව..නේද
@RhythmTV
3 жыл бұрын
මේ මාතලේ ඇටිපොළ වලව්ව නේද
@dineshperera887
6 ай бұрын
🙏
@sithuminatv2514
2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@asankaupul1541
Жыл бұрын
Balapiyaw sinhalayani....rata kana un maragena merenna hithenawa para heththa kewa me uthum rata
@buddhikapriyantha1327
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dejayatv
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට ගරුකරණවා
@gunadasakumarasingha4121
7 ай бұрын
Pasubim gAyNayA malA kAradarayak
@buddhikapriyantha1327
2 жыл бұрын
💓💓💓💓💓💓💓💓💓💓💓🤟🤟🤟🤟
@Dejayatv
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට ගරුකරණවා
@nimalisamaracoon6466
7 ай бұрын
❤❤
32:05
අතීතයේ ඉඳන් පැවතගෙන ආ අලුත් අවුරුදු සිරිත් විරිත් | ආදරණීය ජීවිතය | 13 - 04 - 2022 | SiyathaTV
Siyatha TV
Рет қаралды 8 М.
2:55:41
කර්මය පිරිසිදු කරන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 46 М.
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 22 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 10 МЛН
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 152 МЛН
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
3:33:43
විජය නන්දසිරි කලාකරුවාණන් රගන මීහරකද බූරුවාද ටෙලි නාට්‍ය එක පෙලට
SL VideoShow
Рет қаралды 708 М.
14:07
නිවසේ ඉන්න ඔබටත් සරු එළවළු ඵලදාවක් | ගෙවතු වගාව | Home Vegetable Garden | DEJAYA TV
Dejaya TV - දේ ජය TV
Рет қаралды 126 М.
1:15:29
🔴අතීතයේ එකක් ගැන කඳුළු සළමින් ඩඩ්ලි සිරිසේනගෙන් හිත වැටුණු අයට මග නොහැරිය යුතු කතාවක්.
The Life Traveler
Рет қаралды 238 М.
46:06
පුරාවිද්‍යා මංකොල්ලය | Archaeological Scandal Sigiriya
Prasad Kumara
Рет қаралды 56 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 356 М.
14:16
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ වැදගත්කම - The importance of Sinhala and Tamil new year
Paradise of Dhamma
Рет қаралды 28 М.
27:05
දේපොළ තෑගි ගන්න කෙනා නොසැලකුවොත් මොකද කරන්නේ|| ජීවිත බුක්තිය තියා ගත්තම ඔක්කොම හරිද?
CEYLON SEEK
Рет қаралды 83 М.
22:34
Avurudu Sihinaya- Sinhala Teledrama
Kelani Media
Рет қаралды 81 М.
2:19:14
ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 8 МЛН
49:50
ජනපති අනුර කුරුණැගලදී වැස්ස මැදම කියපු කතාව. ඒ කියපු කතාවට වැස්සත් අමතකයි
Aluth Thorathuru
Рет қаралды 30 М.
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 22 МЛН