KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිවැරදිව තවානක් සකසා ගන්නා අයුරු | ගෙවතු වගාව | Home Vegetable Garden
8:37
මේ කරවිල වැලේ අස්වැන්න බලන්න මෙන්න මෙහෙමයි පොහොර භාවිතය
12:03
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
The Singing Challenge #joker #Harriet Quinn
00:35
Trick-or-Treating in a Rush. Part 2
00:37
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
නිවසේ ඉන්න ඔබටත් සරු එළවළු ඵලදාවක් | ගෙවතු වගාව | Home Vegetable Garden | DEJAYA TV
Рет қаралды 126,026
Facebook
Twitter
Жүктеу
1
Жазылу 20 М.
Dejaya TV - දේ ජය TV
Күн бұрын
Пікірлер: 155
@dishnarathnayaka6619
Жыл бұрын
බොහොම හොදයි හරිම සතුටුයි ඔබතුමාට ස්තුතියි
@sujasujee4513
2 жыл бұрын
ගොඩක් වටිනවා මහත්මයා !!! තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන එක හරි වටිනවා ,!! තෙරුවන් සරණයි !!!
@Dejayatv
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට ගරුකරණවා
@SriLanka-fv5vd
4 жыл бұрын
ස්තුතියි සුභ පැතුම් ඉදිරියටම යන්න
@chandrimabamunusingha3711
4 жыл бұрын
නියමයි...මම ඊයේ වගා කුළුණක් හැදුවෙ මෙහෙම නෙවෙයි.පොල් පිති වලින් .මම මේ විදියට එකක් හෙට හදනව.හරි ආසයි අය්යෙ මේව දැක්කම.මේ දවස් වල youtube එකේ බලන්නෙම වගා තමයි .ස්තූතියි ඔබතුමන්ගේ පැහැදිලි කිරීම .ඉතා පැහැදිලිව කියල දෙනව
@manorihettiarachchi8950
4 жыл бұрын
හරිම වටිනවා .
@zameenasaheed5763
2 жыл бұрын
ඉතා හොඳ ඔබේ උපදෙස්. මගේ ගෙවත්ත අඩි 2 විතර පලලයි...මම උපදෙස් පතමි..
@Dejayatv
2 жыл бұрын
ඔබට අවශ්‍ය මොනවගේ උපදේශයක්ද?
@siriyasriya8643
4 жыл бұрын
හරිම ලස්සනයි
@sudarmagamage9415
4 жыл бұрын
මේ විටියට ප්ලාස්ටික් බට යොදා ගම්මිරිස් වවන හැටිත් කියල දෙන්න .ගොඩාක් වටිනව .මේ වීඩියෝ එකත් හරිම වැදගත්
@Dejayatv
4 жыл бұрын
ඉදිරියට කියලා දෙන්නම්,ඔබට ස්තුතියි .
@dammekadammeka9777
4 жыл бұрын
බොහොම ස්තූතියි ඉදිරිපත් කිරීම.
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි .
@helaya5569
4 жыл бұрын
ජයවේවා දනන්ජය මල්ලි
@lalithajayawardane856
3 жыл бұрын
Very clear prrsention we gained a knowledge keep it up thank you
@sadalitv210
3 жыл бұрын
Godak watinawa sthuthii
@සුමුදුප්රියංකර-ජ8ය
4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@Dejayatv
4 жыл бұрын
thanks
@kamalaindrawathi3454
4 жыл бұрын
ස්තූතියි ඔබතුමාට 🌱☘🍀බුදු සරණයි 🙏
@Dejayatv
4 жыл бұрын
thanks
@iroshanijayathilaka4740
4 жыл бұрын
ගොඩක් ස්තුති.අපි අද හිටවන්න හිතුවා විතරයි .මෙක ගොඩක් ප්‍රයෝජනවත්
@Dejayatv
4 жыл бұрын
thanks
@sandamalimahagama3234
3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@beatricezain8234
2 жыл бұрын
හොද අදහසක්
@Dejayatv
2 жыл бұрын
thank you
@anomarathnayaka6693
4 жыл бұрын
Awankawama Godak sathutuy pahadilliwa kiyala dunna theruwan saranai
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි .
@sadalitv210
3 жыл бұрын
Full pley Kala godak Watinawa yaluuu
@chathurathennakoon9961
4 жыл бұрын
So informative.. 🤗❤️ Nice work 💪
@mdgunapala9116
4 жыл бұрын
හරිම.වටිනා දෙයක්.
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@sumedharanasingha8798
4 жыл бұрын
වැඩට දූව හොරයිනෙද
@arunakumarawaduge4472
4 жыл бұрын
සුපිරි වැඩක් ඊලඟ video එකේදි තවදුරටත් පැහැදිලි කලානම් තවත් වටිනවා
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@buddhist5509
4 жыл бұрын
නියමයි වැඩසටහන පෝච්චි වල හිටවන දේවල්,හිටවන ක්‍රම ගැන පොඩ්ඩක් ඊළග වීඩියෝ එකෙන් දාන්න පුලුවන්නම් වටිනවා
@Dejayatv
4 жыл бұрын
ilagata karannam
@pawanmax9539
4 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් නිර්මාණයක් ඉඩකඩ අඩු අයට වඩා පලදායී ලෙස යොදා ගත හැක ස්තුතියි
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@drnddasanayake8661
4 жыл бұрын
Pathwanan balagana sarama hinda ....
@sadalitv210
3 жыл бұрын
Mama godak Asa Karana wagawak anthuriyam
@asankadesilva5051
4 жыл бұрын
ගොඩක් වැදගත්
@Dejayatv
4 жыл бұрын
thanks
@titoperera8380
4 жыл бұрын
Good idea thank u
@udithakumara9346
4 жыл бұрын
මම මොරොන්තොට ආරක්ෂිත ගෘහයක වගාවක් කිරීමට උපදෙසක් ගන්න අවශ්‍ය
@mangalagoodjobkiriella8951
4 жыл бұрын
0714460096
@sadalitv210
3 жыл бұрын
Oyage chanal eka subscribe Kala jayawewa
@r.jayathilake8356
4 жыл бұрын
Thanks sr.
@khairathmarketing3645
4 жыл бұрын
Its very nice idea thanks a lot
@Dejayatv
4 жыл бұрын
Thanks
@janakiwijayasingha7891
4 жыл бұрын
Hodak watinawa bohoma sthuthi. Apita gedaradima pelayakbadda kirima saha athu kebali magin pelayak hadaganna vidiya kiyala denna puluwannam godak watinawa
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@susanthadharmasena4670
4 жыл бұрын
Good job
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@සකුසකු
4 жыл бұрын
Subscribe kara onee වැඩසටහන godak hodai
@shamilaashari4972
4 жыл бұрын
Godak watina deyak obathun kiyala denna hema dayakma piliwalin kiyaladenawa budu saranai
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@indranathvidanapathirana6656
4 жыл бұрын
Appreciate
@sasankaprageeth2112
4 жыл бұрын
Mamath කෑගල්ලේ beragala... ethatama hoda wedak.
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි .
@wasanthed8214
4 жыл бұрын
Thanx !
@Dejayatv
4 жыл бұрын
thanks
@rositakurukulasuriyalage5795
4 жыл бұрын
Very good explaining...😍😍
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@gamingwithviper6159
4 жыл бұрын
super
@jagathnawarathna2795
4 жыл бұрын
Bohoma hodavadak podi bimkotas thibena ayata, aluthdeyak anivaryenma katath hodadeyak pennuve ,kalaya nikarune apathe niyava mevani ekak dekak gedaraka karagathanam nirogimath vasavisanathi vayanjana kipayak sakasaganna puluvan!
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@seethakumari3354
4 жыл бұрын
Harem hodaie apeta nodanna deyak egen gatta obata tanks
@Dejayatv
4 жыл бұрын
thanks
@janakapriyantha2584
4 жыл бұрын
Wedagath paniwidayak oba tumata stuuthiee bs
@Dejayatv
4 жыл бұрын
thanks
@sarathwimalasuriya5308
4 жыл бұрын
danumak labuna thank you
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@chamodvishmika5915
4 жыл бұрын
Elaaaaa
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි .
@l.d.l.d.2550
4 жыл бұрын
Pohora lesa wathurata ekathu karanne monawada....wathura samaga misra kara danawada neththam wenama danawada?
@Dejayatv
4 жыл бұрын
මංගල කිරිඇල්ල 0714460096 ඔබට ස්තුතියි .
@malakagunasena2981
4 жыл бұрын
best
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි .
@vfxsquad511
4 жыл бұрын
Thank you
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@pathma.kanthi.8943
4 жыл бұрын
Godak hodai.wedagath deyak.
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@chandrapalaperera1193
4 жыл бұрын
my white cukumber are very badtest how can i remove please advise me
@harshakumara6558
4 жыл бұрын
Godak hodai
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@marzooksalim7173
4 жыл бұрын
good program
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි .
@l.d.l.d.2550
4 жыл бұрын
Kalu polithn ekak bawitha kireemata visesa hethuwak thibeda?
@Dejayatv
4 жыл бұрын
මංගල කිරිඇල්ල 0714460096 ඔබට ස්තුතියි .
@shyamabalasooriya1115
4 жыл бұрын
Hoda pahadili kireamak.......mage abul pera gahe gedi enne na....pohorak kiyanawada... thanks....
@Dejayatv
4 жыл бұрын
මංගල කිරිඇල්ල 0714460096 ඔබට ස්තුතියි
@sameeradissanayake7299
4 жыл бұрын
👌 super
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි .
@thanujakumarai7658
4 жыл бұрын
👍👍
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@thilokameegahakumbura3970
4 жыл бұрын
sarthakawa wagakala waga kulunak penviya hakida?
@Dejayatv
4 жыл бұрын
පුලුවන් ඉදිරියට පෙන්වන්නම් ඔබට ස්තුතියි
@erapathirana5911
4 жыл бұрын
Good job math adama hadanawa
@Dejayatv
4 жыл бұрын
thanks
@asankadesilva5051
4 жыл бұрын
👍👍👍👍👍
@Dejayatv
4 жыл бұрын
thanks
@wgangasriyani5531
4 жыл бұрын
දහයියා කොපමණ වෙලාවක් පුච්චනවද කියන්න
@Dejayatv
4 жыл бұрын
මංගල කිරිඇල්ල 0714460096 ඔබට ස්තුතිය .
@mohammediqbalabdulrasheed7015
4 жыл бұрын
Adunika wagakaruwekuta palaweni piyawarata anagi.
@samankumara3054
4 жыл бұрын
Anaagathaya ape daruvo ea gollanata meeva kiyala denna ooni.
@Dejayatv
4 жыл бұрын
ඔබ නිවරදියි , ඔබට ස්තුතිය .
@sarathwijesinghe2056
4 жыл бұрын
Sudu loonu palakara ganne kohomada
@Dejayatv
4 жыл бұрын
ඉදිරියට පෙන්වන්නම්
@TheTrippleGem
4 жыл бұрын
මම ජීවත් වන ජර්මනියේ මෙවැනි මැටි පෝච්චි හදා තියෙනවා. ඔබගේ වට්ස්ඇප් නොම්බරේ මට එව්වොත් ෆොටෝ එකක් මට දාන්න පුළුවන්. තනිකර එවැනි ලොකු මැටි පෝච්චි පලලට හදාගෙන,වතුර දාන බටයද, මැටිවලින් ම සාදාගෙන එම බටයට උඩින් ආවරණයක් සාදා ගන්න පුළුවන්. මදුරු පණුවන්ගෙන් බේරීම සඳහා. ප්ලාස්ටික් වලින් තොර ශ්‍රී ශ්‍රී ලංකාව ක්, මගේ එකම පැතුමයි. අපි පිටරට ජීවත් වුනොත් හදවතින් ජීවත් වන්නේ අපේ මව්බිමේ. අපි අපේ ළමයින්ගෙ කටයුතු ඉවර උනහම ලංකාවට ඇවිත් ජීවත් වෙන්න බොහොම කැමතියි. ලංකාවේ ප්ලාස්ටික් පාවිච්චි කරන විදිහ හරිම කණගාටුයි. හැමදෙයක් අයිනෙම, තාප්පයක් අයිනෙම කුණු පුච්චනවා. ඒකටත් හොඳ විසඳුමක් තමයි ගෙවත්තේ පොඩි වලක් සාදා ගෙන එකතු වන කොළ රොඩු ඒකට දමා කොම්පෝස්ට් සාදා ගැනීම. කුණු පුච්චන කොට පරිසරයේ උෂ්ණත්වය තව තවත් වැඩි වෙනවා. ඒ වගේම ඒ කාබන් ඩයොක්සයිඩ් දුමාරයෙන් පරිසරය දූෂණය වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
@Dejayatv
4 жыл бұрын
0714992929. obathumata bohoama isthuthi
@slkorea1277
4 жыл бұрын
+821080629733
@manjulakumari9372
4 жыл бұрын
Godak.wedagath.bs.obathumata
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@kanishka.b8550
4 жыл бұрын
PVC pipe ela purawanne nadda?
@Dejayatv
4 жыл бұрын
නැත
@arunapethum2070
4 жыл бұрын
Okata godk pas yanawa polithin walatath wiyadamak yanawa.n cupe hoyala bata hoyala oka karala therumak na.
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@sadalitv210
3 жыл бұрын
Like
@TheTrippleGem
4 жыл бұрын
මේ අවස්ථාවේදී පොලිතින් භාවිතා කළාට කමක් නැහැ. මොකද ප්ලාස්ටික් භාවිතයත් අපි පුළුවන් තරම් අඩු කරගත යුතුයි.
@Dejayatv
4 жыл бұрын
ඔබ නිවරදියි ,ස්තුතියි ඔබට
@harshisharmila1764
4 жыл бұрын
kzbin.info/www/bejne/b4rMgpmNrddsg6M
@TheTrippleGem
4 жыл бұрын
@@harshisharmila1764 මැටි පෝච්චි තමයි ඉතාමත් හොඳ එයට හේතුව සිමෙන්ති කියන්නේ ත් විස සහිත දෙයක් නිසා. මල් පැල සිටුවීම සඳහා හොඳයි. ඒ කෙසේ වෙතත් මැටි පෝච්චි සෑදීම සඳහා භාවිතා කරන්නේ ස්වාභාවික දේවල් නිසා. අනෙකුත් සෑම දෙයක්ම ප්ලාස්ටික්, සිමෙන්ති අපේ පරිසරය දූෂණය කරන දේ වල්. එමගින් අපෙ සෞඛ්‍ය තත්වය තමයි පහළට වැටෙන්නේ. බො නොවන රෝග වලට ගොදුරු වන එකට එයත් හෙතුවක් වෙනවා
@pickme5337
4 жыл бұрын
Hoda wedak
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@motherkitchens2734
4 жыл бұрын
Onna apith set una me paththata enna
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@TheTrippleGem
4 жыл бұрын
මැටි වලින් සාදන මෙවැනි භාජන ඉදිරියේදී පාවිච්චි කිරීමට අපි උනන්දු විය යුතුයි. එතකොට කර්මාන්තයත් දියුණු වෙනවා. මම ජීවත් වන්නේ ජර්මනියේ. මෙහෙ හදලා තියෙනවා
@Dejayatv
4 жыл бұрын
api ekata sudanam wela lankaweth ehema karmu
@primaldalpathado2668
4 жыл бұрын
බටේ හිල් විදින පරතරය පැහැදිලි නෑ. වතුර දාද්දි බටේ පස් මට්ටමටම දාන්න ඕනද.විස්තරාත්මක පැහැදිලි කිරීම මදි.
@Dejayatv
4 жыл бұрын
ඉදිරියට තවත් දැනුම ලබා දෙන්නම් ,ඔබට ස්තුතියි . මංගල කිරිඇල්ල 071 4460096
@rodsquirrels6221
4 жыл бұрын
මම කොහොමත් වගාකරුවෙක්, මේ දවස් වල මට බීජ ගැටළුවක් තියනවා, උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න අක්කරයක් තියනවා තව වගා කරන්න..
@Dejayatv
4 жыл бұрын
oba thuma koheda inne
@rodsquirrels6221
4 жыл бұрын
මම රත්නපුරේ ඇතුල් ගමක ඉන්නෙ..
@Dejayatv
4 жыл бұрын
ගොවිජන සෙව එක හරහා ලබා ගැනීමට පුලුවන් . ඔබට ස්තුතිය .
@rodsquirrels6221
4 жыл бұрын
@@Dejayatv ❤️
@dayabalasooriya319
4 жыл бұрын
Sthutiy oyalata mama waga kuluna hadannam passe ewnnam photo gataluwak wethoth danwannam
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
@chathurishankika165
4 жыл бұрын
Apita alolu eta thama nethe.... porth ne
@Dejayatv
4 жыл бұрын
අප සමග ඉන්න අපි ඔබට දැනුම ලබාදීමට සූදානම් , ඔබට ස්තුතියි
@harshisharmila1764
4 жыл бұрын
Math gdr heduwaaaa danta giri dala ...godak pin...kzbin.info/www/bejne/b4rMgpmNrddsg6Ohekath blnna.gdr idan vase ekak hadagenath midula lassantath thiyagnna puluwan.adu viyadamin api lassanta wada karmu.mama pora cover ekak gaththe.gdr tikk podi batayak thibbeth wade hodai kohu bath damme..oba thuma kivva wage gdr thiyena de use kara..godak pin apiwa dirignwala yahapath maga pennawata
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි .
@Dejayatv
4 жыл бұрын
නියමයිනේ oyage wede,suba පැතුම්
@samankumara3054
4 жыл бұрын
Podi eka hena pandithaya. Adare hithenava godaak
@Dejayatv
4 жыл бұрын
😀😀😀😀😀😀 ඔබට ස්තුතිය .
@asankadesilva5051
4 жыл бұрын
බිජ ගන්න bareda
@Dejayatv
4 жыл бұрын
thanks
@pushparanjanee1698
4 жыл бұрын
👍👍👍👍
@Dejayatv
4 жыл бұрын
ඔබට ස්තුතියි
8:37
නිවැරදිව තවානක් සකසා ගන්නා අයුරු | ගෙවතු වගාව | Home Vegetable Garden
Dejaya TV - දේ ජය TV
Рет қаралды 32 М.
12:03
මේ කරවිල වැලේ අස්වැන්න බලන්න මෙන්න මෙහෙමයි පොහොර භාවිතය
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 383 М.
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 62 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 33 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 44 МЛН
00:18
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
boxtoxtv
Рет қаралды 7 МЛН
26:51
ඉස්සර පොල් ගෙඩි 50ක් කඩපු ගහෙන් 150 ක් 😮 | Smart Agriculture | Ep 07 | 2024 11 10 | Jaya TV
Jaya TV
Рет қаралды 18 М.
13:46
මාස 2කෙන් compost
ගැමියා gemiya
Рет қаралды 3,1 М.
12:41
Moma's Garden Epi : 3 🍃 | කාබනික ගෙවතු වගාව🌱🍒 | Garden Sri lanka 🇱🇰 | 2022
Che-Flix
Рет қаралды 19 М.
5:21
ගෙවතුවගාවේදි වැල් බෝග සදහා ආදාරක යොදාගැනීම Use of supports for vine crops in home gardenin gewathu
agriculture nihal ranasingha
Рет қаралды 108 М.
6:55
පිටරටවල් වල ගෙවතු වල අලි බිත්තර වගේ ගෙඩි හැදෙන්න ඔවුන් කරන විශ්මිත රහස් වැඩ මෙන්න
Naifm
Рет қаралды 50 М.
22:51
පොඩි ගෙවත්තෙ මේ විදියට බඳුන් වල එළවළු වවමු | Home Gardening Tips | Ceylon Agri |Episode 281
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 42 М.
21:22
වගා කරන්නේ මෙහෙමයි ! Organic farming
deshapriya alahakone
Рет қаралды 210 М.
8:08
කඩෙන් ගන්න බීජ පැල වෙන් නැද්ද?පොඩි ගහකින් ලොකු ඵලදාවක් ගන්න|Ceylon Agri|MaluMiris Wagawa|Episode 245
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 212 М.
10:43
එළවලු වවන්න නොමිලේ සපයාගත හැකි සුපිරිම ස්වභාවික පොහොර වර්ග 08ක් | 8 Best Homemade Garden Fertilizers
Wishma Lokaya
Рет қаралды 389 М.
10:10
ගෙවත්තේ එළවලු වගාව සාර්ථකව කරගන්න ස්මාට් ක්‍රම 07 ක් | Starting a Budget-Friendly Organic Garden
Wishma Lokaya
Рет қаралды 663 М.
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 62 МЛН