කර්ම කාරක වාක්‍යයක් පහසුවෙන් හදමු. sinhala daluwattha

  Рет қаралды 79,761

Sinhala Daluwattha

Sinhala Daluwattha

Күн бұрын

Пікірлер: 980
@chamodkalhara6255
@chamodkalhara6255 9 ай бұрын
හෙට exam අද මේ විඩියෝ ටික බැලුව කියපු සේරම තේරුනා ❤️
@sheha7812
@sheha7812 2 жыл бұрын
අම්මො සර් කර්මකාරක වාක්‍ය පෙව්වා වගේ ෆීලින්ග් එකක් ආවෙ♥️
@champikapriyadarshani3977
@champikapriyadarshani3977 9 ай бұрын
මෙච්චර කල් තේරුම් නැති වුන දෙයක් .හෙට exam eka .ගොඩාක් පිං සර්. මන් මේ video eka දැන් බැලුවේ ❤
@HirushaGihan-p8q
@HirushaGihan-p8q 9 ай бұрын
අවුරුදු 13 ස්කුල් ගියා🙂🙂එත් හරියට බැරුව හිටියේ සර්ගේ මේ විඩියො එක බැලුවා විතරයි කර්මකාරක වාක්‍යය හදන්න දන්නවා❤🎉තැන්කිව් සර්❤
@neth__sanjana
@neth__sanjana Жыл бұрын
මේ වගේ හදවතින්ම උගන්නන ගුරුවරයෙක් මම නම් දැක්කාමයි..දැන් සිංහල වලට බය නෑ. අපේ සර් ගෙ වීඩියො ටික තියෙන නිසා. ❤ තවත් මෙහෙම උගන්නන්න අපේ සර්ට කිසිම ලෙඩක් දුකක් නැතුව දිගු කාලයක් ජීවත්වෙන්න පුළුවන් වෙන්න ඕන.🧡 හැබැහින් දැකල නම් නෑ ඒත් අපිට තාත්තා කෙනෙක් වගේ උගන්නනව. ආසම ගුරුවරයා 🧡 🥰
@dilminishadini2044
@dilminishadini2044 9 ай бұрын
සර් මම 2023 A/L batch එකෙ හෙට අපිට සිංහල ව්‍යාකරණ මම clz ගියා ඒත් මං කවදාවත් ඔය ප්‍රශ්නෙ තෝරගන්නැ එත් අද මට හිතුන මම හෙට ඕක තෝරන් හොදට ලියනව කියල 🙏❤️❤️❤️
@ashanrangana664
@ashanrangana664 9 ай бұрын
මාත්...🙏❤
@kalanihansamali6858
@kalanihansamali6858 9 ай бұрын
මාත් ❤
@pradeepchandana8584
@pradeepchandana8584 9 ай бұрын
මාත්
@ridmihansika8420
@ridmihansika8420 9 ай бұрын
මාත්
@HansiHansi-cm5hs
@HansiHansi-cm5hs 9 ай бұрын
මාත්
@ThiliniHansani-g6l
@ThiliniHansani-g6l 9 ай бұрын
කියන්න වචන නෑ මෙච්චර දවස් පන්ති ගියේ මොකටද කියලා හිතෙනවා 😢 සර්ගෙ මෙක බැලුවම තමයි හොදටම තේරුනේ 👌 මරු 💗
@RuvindiNimsara-ui5vy
@RuvindiNimsara-ui5vy 9 ай бұрын
සර් මට මේ පාඩම හොදටම තේරුනා සර්.මම ශිෂ්‍යත්ව කාලෙ ඉදම්ම අතාරින පාඩමක් මේ මම අද තමා ඒලෙවල් ලියන්න යන්නෙ. සර්ට පිං සිද්දවෙන්න මට ඒ ප්‍රශ්නෙ තෝරගන්නම ආස හිතුනා. හුගාක් පිං සර් මේ කරපු උදව්වට.❤❤❤
@GOD_of_Day
@GOD_of_Day Жыл бұрын
💫ළමයින්ට උපරිමය මහන්සි වෙලා උගන්නන සර් කෙනෙක් ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙනවාමයි!!..Thank you sir💫...
@vishmithashyamal8257
@vishmithashyamal8257 2 жыл бұрын
දළුවත්ත සර් ආදරෙයි තාමත් ඒ කටහඩට 😢😢❤❤❤❤❤❤❤❤
@sajeewanikarunarathne2984
@sajeewanikarunarathne2984 Жыл бұрын
Sir class karane koheda
@kavindishehara8355
@kavindishehara8355 2 жыл бұрын
කර්තෘ කාරක කර්ම කාරක, වාක්‍ය, සමාස ..........ව්‍යාකරණ, සාහිත්‍ය මෙ හැමදේම ඉගෙනගත්තෙ සර්ගෙන්..සරලවම කීවොත් සිංහල විෂය ඉගෙනගන්න ආසහිතුනෙ, හරිම රහට ඉගෙනගත්තෙ සර්ගෙ පන්ති ආපු දවසෙඉදන්...සර්ට ගොඩක් පින්...බුදු සරණයි ..හදවතේ ගුරුතුමා❤️🙏🙏
@risandisihansa6207
@risandisihansa6207 Жыл бұрын
🥺🥺💟සර් කියලා දීපු තරන් හොදට මේවෙනකක් කව්රුත් කියලා දුන්නෙ නැ ගොඩක් පින්🥺💟
@yakkadahisaduni8717
@yakkadahisaduni8717 2 жыл бұрын
සර්ගෙ ක්ලාස් එන්න තිබ්බනම් කියල හිතුනා අද තමයි මුලින්ම සර්ගෙ පාඩමක් බැලුවෙ හොදට තේරුනා සර් ගොඩාක් පිං සර් ❤️ මේවගේ ගුරුවරු අපේ රටේ තවත් බිහි උනානම්❤️ ......
@nethmisanjulaa2974
@nethmisanjulaa2974 7 ай бұрын
අපේ සර්..🙏♥️ කොවිඩ් කාලෙ අපි A/L කලේ...මං එක සබ්ජෙක්ට් එකකටවත් ටියුෂන් clz ගියෙ නෑ ලකුණු 80 මට්ටමේ හිටිය නිසා.....ඒත් මට සිංහල වලට හැමදාම ලකුනු 70, 69 ආවෙ....අපරාදෙයක් ඒක මගෙ අනිත් සබ්ජෙක්ට් වල ලකුනු එක්ක බලද්දි.....ඉතිං මං සිංහල වලට විතරක් අන්තිම මාස 3 සර්ගෙ clz එකට ආව....සර්ගෙ උගන්නන දේ හරි කැපවීමෙන් කරා. මං සම්පූර්ණ පේපර් එකක් clz ගියාට පස්සෙ මුලින්ම ලිව්වෙ A/L exam එකේදි.....සර් උගන්නපු දේවල් හරි ඉක්මනින් ලියාගෙන ගියා, පේපර් එක එකතු කරන්න විනාඩි 5 කට කලින් දන්නෙ 1 විචාරෙයක් ලියන්න මට misse වෙලා කියල, රිසාල්ට් එනකම් මං හිටියෙ ඒ ගැන දුකෙන්....... ඒත් අදහා ගන්න බෑ මට A 3 ම තියෙනවා.......හරි සතුටුයි මට එදා. සර්ටත් කෝල් කරල කිව්ව. ඇත්තෙන්ම සුපිරිම ගුරුවරයෙක් ❤😊🙏
@MaliduNipun-bh2mu
@MaliduNipun-bh2mu 9 ай бұрын
කියන්න දෙයක් නෑ සර් සිංහල නම් දලුවත්ත සර් තමයි බුදු සරණයි සර් 🙏❤
@pushparanirani954
@pushparanirani954 9 ай бұрын
හෙට 2023 සිංහල අද බැලුවේ සුපිරි සර් ❤️🥰
@peshalamuthu3637
@peshalamuthu3637 Ай бұрын
අනේ සර් ගොඩාක් හොදට තෙරුනා කර්ම කාර්ක වාක්‍ය හදන විධිය ගොඩාක් පිං සර් 😊🙏🧡
@GAMINGSHADOW-c6p
@GAMINGSHADOW-c6p 23 күн бұрын
හොදට තේරුනා සර් පට්ට අමාරුම පාඩමක් දැන් නම් ලේසි ❤
@kingshadow7030
@kingshadow7030 9 ай бұрын
සර් මම 2023 A /L බැජ් එකේ හෙට අපිට විබාගේ මන් මේ පශ්නය තොරගන්නේ නැතුව ඉන්න හිතන් හිටියේ අමාරු නිසා එත් සර්ගේ මේ විඩියෝ එකේන් හොදට පැහැදිලි උනා එ නිසා අනිවාරෙන් හෙට මන් මේ ප්‍රශ්නයට උත්ත්තර ලියනවා හිතේ බයක් නැතුව සතුටින් , සර්ට බොහොම ස්තුති මෙච්චර ලේසියට මේ ටික කියලා දුන්නට ❤🙏🙏🙏
@PriyanthaBandara-h8u
@PriyanthaBandara-h8u Ай бұрын
Sir i am in grade 9 i got 12/14 for sinhala essay thankyou for your teaching ❤❤❤you are the one of the best sinhala teacher in the world 😊
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Ай бұрын
ස්තුතියි පුතේ
@ChalakaSanjeewa
@ChalakaSanjeewa 6 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝවක්
@hkmhaputhanthrige4325
@hkmhaputhanthrige4325 10 ай бұрын
මම ග්‍රාම සේවා විභාගය ලියන්න සල්ලි දීලා ක්ලාස් එකකට ගියා.මම උසස් පෙළට වාණිජ විෂය හදාරපු නිසාද මන්දා මට ඒ සර් සල්ලි අරගෙන කියදීපු මේලෝ දෙයක් තේරුනේ නැතිව ඉන්නකොට තමා සර් ගේ වීඩියෝ ටික දැක්කේ.ඇත්තටම සර් මට හොඳටම තේරුණා.ඔබතුමාගෙ පැහැදිලි කිරීම් විශිෂ්ටයි
@sudeerashehan5871
@sudeerashehan5871 9 ай бұрын
එපාම වෙලා තිබුන කොටසක් සර් උගන්නපු විදිය නිසා දැන් හරිම ලේසී ❤thnx sir 💙
@Revizz657
@Revizz657 2 ай бұрын
සර් ...ඔයා නම් මාරයි... හැමදාම සිංහල විකාර වෙලා ඔහේ අහගෙන හිටිය මට ...ඔලුවට පොල්ලකින් ගැහුව වගේ .... එකෙන්ම තේරුනා ... සර් ට සුබ අනාගතයක් සර් ... ලොකු සේවයක් මේ කරන්නේ...
@Poojaniweerasinghe
@Poojaniweerasinghe 8 ай бұрын
පාඩම හොදට තේරුනා සර් ... කර්මකාරක වල ඉදිරියට ඇති පාඩම් ටික කියාදෙන්න සර් .❤😇🙏
@INNOCENT_GAMING-TDT
@INNOCENT_GAMING-TDT Ай бұрын
maru sir.......... aththatama hodata theruna.daksha guruwarayek..
@dilshanvikum
@dilshanvikum Жыл бұрын
නියමයි සර් මන් දැක්ක හොදම සිංහල ගුරුවරයා 😍😍😍😍😍😍😍😍😍😍😍😍🌹 සර් වගේ ගුරුවරු අඩුයි ගොඩක් පින් මන් 2022 a/l ළමයෙක් හෙට සිංහල ව්‍යාකරණ පේපර් එක අද තමයි පාඩම තේරුනේ 😍🌹
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
ජය ම. වේවා
@ThimiraSathsara-vt6mv
@ThimiraSathsara-vt6mv Ай бұрын
හෙට භාශා භාවිතය තරගයක් තියෙනවා සර් හොදටම තේරුනා ගොඩක් වටිනවා ❤
@kohikadilrukshi4951
@kohikadilrukshi4951 Жыл бұрын
ඇත්තටම සර් අනිද්ද A/L.සිංහල තියෙන්නේ... ඔය ප්‍රශ්නේ තමයි අමාරුම කොහොමද කරන්න ද කියලා හිත ගන්න බැරුව හිටියේ. සර් එක පාරයි බැලුවේ ඔලුවට හරියටම වැටුන. බොහොම ස්තුතියි සර්...
@Pasindu-n6e
@Pasindu-n6e 9 ай бұрын
අනේ මටත් එහෙමයි
@Himashaasher
@Himashaasher 6 күн бұрын
මෙච්චර කල් තෙරුනෙ නැ ක්ලාස් ගියාට.. සර්ගෙ video එක අහම්බෙන් දැක්කෙ. ගොඩක් පිං සර් 🙂❤
@smranasinghe7130
@smranasinghe7130 2 жыл бұрын
සර් ඊලග කොටසත් ඕනී.... සර් ඒ කොටසත් දැම්මොත් අපිට තව මිස් වෙන්න තියෙන එක ලකුණක් හරි ගන්න පුලුවන්...සර්ට ලොකු පිනක් නිර්ලෝභීව අපි වගේ අය වෙනුවෙන් youtube එකටත් vedios දාන එකට.....සිංහල වලට ආස හිතුණේ සර් නිසාම තමා...........❤️
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
දාලා තියෙනවා පුතා
@Respectful_Vision
@Respectful_Vision 17 күн бұрын
sir supiriyatama kiyala denwa class eke kochhra kiyala dunnath terunne nha thanks sir mehma kiyala dunna sir godak pin sir
@IndunilApsara-zu7np
@IndunilApsara-zu7np 9 ай бұрын
බුදු සරණයි සර් ගොඩක් හොදට තේරුනා ...
@daniduprabath3393
@daniduprabath3393 16 сағат бұрын
හෙට A/l 2nd term test සිංහල 2nd paper එක! අද ව්‍යාකරණ මේ ප්‍රශ්නෙට ආදළව කොච්චර Video බැලුවත් හරියටම තේරුණේ නැති අකමැත්තෙන්ම ඉගෙන ගත්ත කර්තෘකාරක/කර්මකාරක වලට දැන් ඇබ්බැහි වෙලා! මං හිතනවා Video එක අවසානේ මට ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්! ❤️ බොහොම පිං සර්
@crazykella4007
@crazykella4007 Жыл бұрын
ඇත්තමයි sir..ඉස්කොලෙ නිදිමතෙ අහන් හිටපු පඩාමක්..මෙලො දෙයක් තෙරුනෙ නැ..ගොඩාක් අමාරුයි කියලා හිතුවෙ එත් ඒ විඩිඔ එක බලන්න කලින්.. පාඩම හොදට තෙරුනා සර් 😁
@SupunChanaka-j7d
@SupunChanaka-j7d Ай бұрын
මටත් එපා වෙලා හිටපු පාඩම් සර් සර් කියල දුන්න විදිහට හිදට තේරුනා සර්ට ගොඩාක් පිං සර්🙏🙏🙏🙏
@chamathkanethmi3779
@chamathkanethmi3779 Ай бұрын
අනේ සර් හොදටම තේරුනා. ඉදිරි කොටසත් අපට කියල දෙන්නකෝ ❤🥺🥺🙏 ඔබතුමාට ගොඩක් පින්.
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 28 күн бұрын
දාලා තියෙන්නෙ පුතේ
@kaveehadissanayake6740
@kaveehadissanayake6740 9 ай бұрын
කවදාවත් කරන්න බැරුව අතහැරලා තිබුණු පාඩමක් හොදටම තේරුනා.. ඕලෙවල් කාලේ ඉදන්ම බෑ මේක. අවුරුදු ගානක් බැරි ඒක අද මේ වීඩියෝ එක බලලා ඉගෙන ගත්තා ලේසියෙන් (2023 A/L )
@hardikpandyahardikpandya3025
@hardikpandyahardikpandya3025 2 жыл бұрын
හොදටම තේරුනා සර් සර් තමයි සිංහල විෂයට හොදම ගුරුවරයා සර් තමයි අපේ හදවතේ ගුරුතුමා සර්ට ගොඩක් පිං අපි වෙනුවෙන් සර් ගෙ කාලෙ වැයකරනවට 🙂🙂🙂🙂🙂🙂🙂
@madusangamadusanga8257
@madusangamadusanga8257 2 жыл бұрын
හොදට තේරුනා සර් සිංහල වලට මට හම්බ උන හොදම ගුරුවරුවරයා සර් නම් දෙවියෙක් හදවතේ ගුරුවරුතුමා අපේ සර් 😍😍
@KaveeshaSamudi
@KaveeshaSamudi 9 ай бұрын
සර් කියලා දීපු තරම් හොදට මේ වෙනකම් කවුරුත් කියලා දීලා නැ..සුපිරි සර්..හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ සර්ගෙ..❤❤❤
@Weerasingheschin
@Weerasingheschin 9 ай бұрын
😮
@Sunanda-zs1kz
@Sunanda-zs1kz 3 күн бұрын
2025 O/L batch ගොඩක් පැහැදිලිව තේරුනා සර් ❤️
@hashinitharuk7881
@hashinitharuk7881 Жыл бұрын
මාර විදියට තේරැණා සර්. ගොඩක් ස්තූතියි 🙏
@HashiniNimesha-v2c
@HashiniNimesha-v2c Ай бұрын
කියන්න වචන නෑ සර්.ඒ තරම් සතුටුයි ❤ හොදටම උගන්නවා සර්
@sanjanasandaruwani7322
@sanjanasandaruwani7322 2 жыл бұрын
මෙ ගැන කිසි තෙරුමක් නොදැනයි මෙච්චර කාලයක් හිටියේ සර් ගොඩක් පිං සර් හින්දා මට දැන් වාක්‍ය හදන්න පුළුවන් .. ඉතුරු කොටත් කරලා දෙන්න අපි වෙනුවෙන් 🙏🙏
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
දාලා තියෙනවා පුතා
@NethmiChethana-mx5ny
@NethmiChethana-mx5ny Ай бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් හොදට තේරුනා 😍♥️
@sahankaushalya3622
@sahankaushalya3622 Жыл бұрын
නියමයි සර්...හොදටම තේරුනා පාඩම.
@AishaShahani-it1hs
@AishaShahani-it1hs Ай бұрын
සර් ඇත්තටම හොදට තේරෙනවා ❤
@a.k7214
@a.k7214 2 жыл бұрын
මට නම් හොදටම තේරුනා සර් 😇 වාක්‍ය සේරම හොදටම පැහැදිලියි 👍🤟
@ImeshaKalpani-b9f
@ImeshaKalpani-b9f 10 ай бұрын
Sir ekanam maru awurudu dekak igena gatta eth ada thamai karmakaraka wakya hadana hari therune❤
@kanthilatha2125
@kanthilatha2125 Жыл бұрын
හොදටම තේරුනා සර් 🙏 ඒක ගොඩක් වටිනවා.. වගේම ගොඩක් වැදගත් සර්ට ගොඩාක් පිං 🙏🙏♥️
@sawmyamaduwanthi780
@sawmyamaduwanthi780 6 күн бұрын
බොහොම ස්තූති සර් ❤
@SamanKumara-tk2gf
@SamanKumara-tk2gf Жыл бұрын
නියමයි සර්...පාඩම හොදට තේරුනා... ❤️🤗
@anjaliperera741
@anjaliperera741 9 ай бұрын
මට කොච්චර පන්ති ගියත් කවදාවත් කර්තෘ කාරක කර්ම කාරක වාක්‍ය හදන්න පුලුවන් උනේ නෑ..මට බැරිම උනේ අන්තිමට ආඛ්‍යාතය තියන එක.ඒත් ගිය පාර විභාගයට කලින් දවසේ නිකමට you tube එකෙ search කරලා බලනකොට සර්ගේ වීඩියෝ එක අහම්බෙන් හම්බවුනා..ඒක බැලුවට පස්සේ මම පාස් පේපර් වල ඔක්කොම කර්තෘ කාරක වාක්‍යය ටික හදලා බැලුවා..ඒ ඔක්කොම හරි..සර් කියලා දීපු දේ හොදට තේරුනා..සර්ගේ පිහිටෙන් තමා මට ඒ ලකුණු ටික ගන්න පුලුවන් උනේ..හරිම සතුටුයි මට සිංහල වලට A එකක් තිබ්බා..ඒත් කැම්පස් යන්න ලකුණු ටිකක් මදි වුනු නිසා ආපහූ මේ පාර ලියනවා..හෙට විභාගේ අද ආයෙත් මේ වීඩියෝ එක බලනවා..සර් නිසා තමා මට කර්තෘ කාරක කර්ම කාරක පුලුවන් උනේ..මේ වගේ තවත් දරුවන්ගේ ඇස් පාදන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි..❤💐💖✨🙏
@අඩෝ-ඪ7ෆ
@අඩෝ-ඪ7ෆ 2 жыл бұрын
sir සන්දි පාඩමටත් video එකක් ගේන්න මේ පාඩම තේරුනා සර් සර්ට තෙරුවන් සරනයි 🙏
@dethun5575
@dethun5575 2 жыл бұрын
Matath oni kochchra riy karath Bari padamak ne maka
@ahsahsShshsj
@ahsahsShshsj Ай бұрын
Sir man 2024 bach eka..me padama mta berima padamk..mn meka thoragaththeth nh..eheth dennm hari asawen mn me padama krnne..thank you sir...❤❤❤
@nethmichethana1932
@nethmichethana1932 Жыл бұрын
මට ඔය පාඩම අවබෝධයක් තිබ්බෙ නෑ සර් 31 exam දැන් මේ වීඩියෝ එක බැලුවේ හොදටම තේරුනා බොහෝම ස්තුතියි 🙏
@Achini2004
@Achini2004 9 ай бұрын
සර් මං 2023 මේ පාර al කරන්නේ හෙට ව්‍යාකරණ පේපර් එක මං කර්ම කාරක වාක්‍ය පොඩ්ඩක්වත් දැනන් හිටියේ නැහැ දැනට දවස් පහකට කලිනුත් මේ වීඩියෝ එක බැලුවා අද දෙවනි වතාවටත් බැලුවා දැන් මට කර්ම කාරක වාක්‍ය පුලුවන් සර්ට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 💟
@dinalinavidya4389
@dinalinavidya4389 Жыл бұрын
නියමයි සර්...හොදටම තේරුනා පාඩම... දිගටම මේ වගේ videos ගේන්න සර්.. ඒක ගොඩක් වැදගත් වෙයි ඉගෙනගන්න ලමයිට... සර්ට ගොඩක් පින් සර් ❤
@malkasumudu6600
@malkasumudu6600 11 ай бұрын
නියමයි සර් බැරුවම තිබුන පාඩමක් මාර ම සරල විදියට කියලා දුන්නා.ඒ වගේම සුපිරියට ඔලුවට ගියා.thank you sir 🥰
@saheeramadushanka4440
@saheeramadushanka4440 Жыл бұрын
මරු සර් සුපිරි ඒකනම් මට කිසි දෙයක් තේරෙන්නේ නැතුව තිබ්බේ දැන් නියෙමට තේරෙනවා..සර්ට පින්..🙏❤ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සර් 🙏
@anonymous-sm1wj
@anonymous-sm1wj 5 ай бұрын
වාක්‍යය රීති ප්‍රශ්නය අයින් කරලම තිබ්බෙ, මෙ වීඩියො එක බැලුවට පස්සෙ ගොඩක් හොදට තේරුනා ස්තූතියි සර්...
@Srilanka-o5v
@Srilanka-o5v 10 ай бұрын
ගොඩක් හොදට තේරුනා සර්❤️
@ayonsilva4150
@ayonsilva4150 2 ай бұрын
ඒක නම් සුපිරියටම තේරුනා 😍 ගොඩාක් ස්තූතිය සර් 😍🤗
@malanimarasinha3083
@malanimarasinha3083 Жыл бұрын
Thank you sir...🙏❤️සර්ට බුදු සරනයී...♥️
@ashinshanageethamalikavindaya
@ashinshanageethamalikavindaya Жыл бұрын
සුපිරි sir thawa issarahat kiyla denkko
@hiru_fashion
@hiru_fashion Жыл бұрын
මට කියන්න වචන නැ සර් ඒ තරන් පැහැදිලි🥰 මේ විදියට නිරවුල්ව කියලා දෙනවට ගොඩාක් ස්තූති💪❤️
@koshilaMaduwanthi-hg3cn
@koshilaMaduwanthi-hg3cn 9 ай бұрын
මට බැරි ම තිබුන ප්‍රශ්නයක්.කොච්චර clz ගියත් තේරුම් ගන්න බැරි උනා. ඇත්තටම සර් නියමයි. ජයවේවා සර් 😊
@imashikawya1470
@imashikawya1470 Жыл бұрын
මෙන්න සර්ලා නියමයි සර් 👍 ❤️ හොදට තේරුනා සර් ,🥰❤️ බුදු සරණයි! " සර් කරන කියන හැම වැඩක්ම සර්තක වෙන්න ඔනි" !! 🥰❤️
@Achini2004
@Achini2004 9 ай бұрын
සර් ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කරන සේවයට කර්ම කාරක වාක්‍ය හරියටම ඉගෙන ගත්තේ අද
@thiwankathiwanka5700
@thiwankathiwanka5700 Жыл бұрын
ගොඩක් වටිනවා බැරිම තැනක් හොදටම තේරුනා.. ඉතුරු රීති ටිකත් මේ වෙලාවෙ වටිනවා සර් ❤️🙏🙏🙏🙏🙏🙏
@DulanjaliNilakshika
@DulanjaliNilakshika 3 ай бұрын
සර් මම පන්ති ගොඩකට ගියා.ඒත් කර්ම කාරක කර්තෘ කාරක වාක්‍යය කිසි දෙයක් තේරුනෙ නැ.ඒත් මට සර්ගෙ මේ පාඩම හොදට තේරුනා.විභාගෙට කර්ම කාරක ලකුණු 0ක් තිබ්බෙ සර් .ඒත් දැන් නම් ලකුණු ඔක්කොම ගන්න පුලුවන්.සර්ට පුලුවන් නම් ඉතුරු ටිකත් දානවද සර්.ගොඩක් පින් සර්.ඉදිරියටත් සර්ට මේ වගෙ ළමයිනෙගෙ නෙත් පාදන්න ශක්තිය ලැබේවා ❤
@hashanithamasha1100
@hashanithamasha1100 Жыл бұрын
Your great sir නියමටම තේරනවා thank you so much sir ❤️
@susiii6008
@susiii6008 9 ай бұрын
සර් මම ඊයේ තමා සර්ගේ විඩියෝ දැක්කේ 2023 A/ L සර් හරිම පැහදිලිව උගන්නවා..👍👍
@bhagyakumari2318
@bhagyakumari2318 2 жыл бұрын
අනේ සර් සර්ට ගොඩක් පින් 🙏🙏🙏 අද තමයි මේ වීඩියෝ එක දැක්කේ.මේ පාඩම ගොඩක් අය කියලා දුන්නා.ඒත් අද තමයි හොදටම තේරුනේ.සර්ට ගොඩක්ම ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏
@TharukaMeedum
@TharukaMeedum Ай бұрын
Hodata theruna sir 😊 hodatama padama kiyl dunna 😊
@dhanushikadewminihettiarac1641
@dhanushikadewminihettiarac1641 2 жыл бұрын
අදයි සර් විඩියො එක සම්පූර්ණ බලන්න හම්බ උනෙ...හොදට තෙරුනා සර්...සර් කර්ම කාරක වාක්‍ය හදන හැටි හරි පිලිවෙල ට කියලා දෙනවා...ගොඩක් ස්තුතියි සර්...කර්ම කාරක වාක්‍ය්‍ය තමයි මට ආමාරුම එත් සර්ගෙ පන්ති ආපු දවසෙ ඉඳන් සර් හැමදාම දෙන කර්ම කාරක වාක්‍ය්‍ය අභ්‍යාස නිසා කර්ම කාරක වාක්‍ය දැන මට හරිම ලේසි මෙ විඩියො එකෙන් ඒ දැනුම තවත් වැඩි උනා ගොඩක් ස්තුතියි සර්...සර්ට බුදු සරණයි...
@ChinthanaChathindu-ox8vw
@ChinthanaChathindu-ox8vw Жыл бұрын
ක්ලස් එකෙන් ඉගෙන ගත්තා..වෙන යු ටියුබ් වීඩියෝ බැලුවා අහම්බෙන් හම්බෙලා මේ විඩියො එල බැලුවෙ.මේකෙන් විතරයි මොලේටම ගියෙ❤❤❤ ගොඩක් පින් සර්✨️❤️
@lpspkawindi...6083
@lpspkawindi...6083 2 жыл бұрын
Thank you sir 😀 හොඳට තේරුණා වාක්‍ය හදන විදිහ...
@akshaabesinghe2961
@akshaabesinghe2961 Жыл бұрын
Niyamai sri.hodata pehediliwa kiyala denawa sri.ada tamai sri,hodatama pehedili une me padama.srita budu saranai.
@pasindusandaruwan6084
@pasindusandaruwan6084 2 жыл бұрын
හොදට තේරුනා සර් thank you..........🙂
@Ravishanka5402
@Ravishanka5402 9 ай бұрын
Pin sir...supiriyata theruna....pattai...❤❤❤❤...amathaka nowennama waduna oluwara ...godakma watinawa thanks sir❤❤❤❤❤❤❤❤❤❤
@ehansaroomini6420
@ehansaroomini6420 Жыл бұрын
ඇත්තමයි පාඩම හොදටම තෙරුනා ගොඩාක් පින් සර්ට♥️
@chathurikaherath4798
@chathurikaherath4798 9 ай бұрын
හොදටම තේරුනා කිසිම දෙයක් මගනොහැර කියලා දුන්නා. thank you sir❤️🌸
@nethsaraproducts4733
@nethsaraproducts4733 2 жыл бұрын
සර් මේක නම් හොදටම තේරුණා... කර්තෘ කාරක වාක්‍ය video ekak දන්නවද ඉක්මනටම... ❤️❤️❤️ බුදුසරණයි ජයවේවා සර් 🙏
@udarasankalapa698
@udarasankalapa698 9 ай бұрын
දැන් වෙලාව 8යි.සිංහල ව්‍යාකරන අද 2024/01/ 12 .මං exm එකට යන්න ඇවිල්ලා.වෙලාව තියෙන නිසා බැලුවෙ.පිං සර්.හිතෙ අවුලෙන් හිටියේ.❤
@gayaniwathsala5210
@gayaniwathsala5210 Жыл бұрын
සුපිරි සර් සින්හල නියමටම තෙරුනා..🙏🙏😍
@dil7529
@dil7529 Жыл бұрын
සුපිරී සර්...බොහොම ස්තුති.! දරුවන්ට විතරක් නෙවෙයි ගුරුවරුන්ටත් හරිම වටිනවා.
@anomarajapaksha9627
@anomarajapaksha9627 2 жыл бұрын
Sirta godak pin sir 🙏🙏🙏🙏sirge siyalu wedakatayuthu sarthawa wewa!🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@hasinikamalki8941
@hasinikamalki8941 3 ай бұрын
සුපිරි සර් පාඩම හොදට තේරුනා...👍
@nipunidulanjalee4093
@nipunidulanjalee4093 7 ай бұрын
Superb sir❤🙏
@Ravindrathenakon
@Ravindrathenakon 3 ай бұрын
Thank you sir 🥺❤ අද තමා කර්තෘ කාරක වාක්‍ය කර්ම කාරකයට හරවන්න ඉගෙන ගත්තෙ 🥺💗
@ushanpathum7786
@ushanpathum7786 2 жыл бұрын
සර් ,සර්ගේ ඉගැන්වීම් අතිවිශිෂ්ඨයි.මටත් කර්මකාරකවල අවසාන ක්‍රියාව තියන හැටි තේරෙන්නේ නැතුව තිබ්බේ.දැන් සරලව තේරුනා.තව දරුවන්ට ඇස් පාදන්න ශක්තිය වාසනාව ලැබේවා ...බුදුසරණයි .අනිත් නීති කොටසත් මේ වගේ කියලා දෙන්න
@Fillystar20
@Fillystar20 Жыл бұрын
Aththamai godak dewal igenagaththa.meweni guruwaru sampathak..❤
@minipuraofficialbus
@minipuraofficialbus 2 жыл бұрын
අනේ සර් ඉක්මනටම වීඩියෝ එකක් දෙන්නකෝ අකාරාදී පිලිවෙලට වචන හදන හැටි please සර් .දවස් දෙකක් වගෙ ඇතුලත දෙන්නකෝ .මන් මැයි 23 o/l අනේ පිලීස් සර් 🙏
@sl.gayanmaxa4994
@sl.gayanmaxa4994 8 ай бұрын
ස්කොලෙදිවත් ඔච්චර තේරෙන්න කියලා දුන් නෑ සර්. ගොඩක් ස්තුතියි සර්ට ❤️🥺.
@dilinichandrasekara927
@dilinichandrasekara927 2 жыл бұрын
Best teacher in my 🌎 😘❤️
@nathashadurage
@nathashadurage 4 ай бұрын
හොදටම තේරුනා සර් .ගොඩාක් ස්තූතියී .
@lalmanjula6774
@lalmanjula6774 9 ай бұрын
2024 A/l හෙට විබාගේ කියලා අද බැලුව ගොඩම තමයි අවරුදු 2ක්‌ තෙරුන් නෑ දැන් පුළුවන් ❤️🙏
@sarapyanti9304
@sarapyanti9304 9 ай бұрын
aththa kisi deyk dnnethuw hitiye
@_Dilshan_Samarathunga_
@_Dilshan_Samarathunga_ 9 ай бұрын
Mamath. Heta Sinhala 😊
@amilagepananipu3002
@amilagepananipu3002 Жыл бұрын
මරුවටම තේරුනා සර්... අද exam සින්හල... මට බැරිම පාඩමක්.. ඒත් දැන් ආසම පාඩමක් උනා.. හොදට්ම තේරුනා.. සර්ට ගොඩක් පින් 🙏🙏🙏
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 33 МЛН
විභාගයට වාක්‍ය රීති
14:53
Hari Apuru Sinhala Miss
Рет қаралды 91 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН