No video

කේන්දරේ පරදා දිනූ නුලෙන් බේරුණු ආදරේ! රාදේ ශ්‍යාම් sinhala film review 🎥❤ sinhala film review🎥

  Рет қаралды 25,234

Picture Bazzare

Picture Bazzare

Күн бұрын

Пікірлер: 39
@artlover12664
@artlover12664 10 ай бұрын
PRABHAS බාහුබලී බලපු කාලෙ ඉදන්ම ආසම Telugu නළුවා 🤗 පූජාගේ හොඳම romance acting තිබුණ මූවි එකක් මේක 😊 මාත් subscribe කරා ❤
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙂 ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@dewmini3621
@dewmini3621 10 ай бұрын
රෝමියෝ ජුලියට් ආදරේ වෙනුවෙන් මැරුණා - ඒත් Prerna & Aditya ආදරේ වෙනුවෙන් ජීවත් වුණා 😊 රිවිව් එකේ timing & clips සුපිරියි 🔥 ලස්සනයි ❤
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@dewmini3621
@dewmini3621 10 ай бұрын
@@picturebazzare 😊😊😊
@madhushisewwandi623
@madhushisewwandi623 8 ай бұрын
මේකේ ෆුල් මූවි එක හම්බුනොත් මට ලින්ක් එක දාන්නකෝ රිප්ලයි එකක් විදිහට...
@picturebazzare
@picturebazzare 8 ай бұрын
අපේ ටෙලිgram group එකෙන් ගන්න පුලුවන් 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@actressfanclub7967
@actressfanclub7967 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@supunakalanka190
@supunakalanka190 10 ай бұрын
මේ ෆිල්ම් එක ගොඩක් ලස්සනයි❤ඒත් මේක flop එකක් වුණේ ඇයි කියලා තමයි හිතා ගන්න බැරි🙂
@picturebazzare
@picturebazzare 10 ай бұрын
film එකක් hit ද flop ද බලන්නේ කොහොමද ගොඩක් අය හිතන් ඉන්නේ budget එක පහු කර ගමන් hit කියලා domestic උපයන ගනන budget එක පහු කරගමන් world wide hit කියලා අර්ථකතනයත් වෙනවා ඔය දෙකම වැරදි අද කාලේ ඉන්දියන් film එකක producer දරණ අවදානම 10 % ටත් අඩුයි මොකද producers ලා ott satellite සහ distributors rights වලින් budget cover කරනවා ( distributors - distributor කියන එකේ සරල තේරුම තමා බෙදාහරින්නා කියන එක එතකොට මේ අය කරන්නේ කුමන හෝ නිශ්පාදකයෙක් කරපු සිනමාපටයක යම් ප්‍රදේශයක බෙදාහැරිමේ අයිතිය ලබා ගෙන එ ප්‍රදේශය තුළ බෙදාහැරිමයි එසේ බෙදාහරිනු ලබන සිනමාපටය එම ප්‍රදේශයේ උපයන සමස්ථ ඉපැයිමෙන් වැඩි ප්‍රතිශතයක් යන්නේ ඔවුන්ට වගේම film එක අසාර්ථක උනොත් වැඩිපුරම පාඩු ලබන්නේ distributors ලා ) එ නිසා දැන් hit ද flop ද කියන්නේ බෙදාහරින අය ලබන සාර්ථකත්වය මත box office verdict එක ඉන්දියාව තුළ දෙන්නේ distributors ලා සිනමාපටය බෙදා හැරිමේ අයිතිය ලබා ගැනිමට කළ වියදම මත ලබන ලාභය හෝ පාඩුව මත එ කියන්නේ යමි distributor කෙනෙක් කිසියම් ප්‍රදේශයක යම් කිසි සිනමාපටයක් බෙදා හරින්න ඉන්දියන් කෝටි 100 ක් ගෙව්වා කියලා හිතමුකෝ එතකොට එ බෙදා හරින්නා බෙදා හරින ප්‍රදේශය තුළ ඔහු එයට වියදම් කල ප්‍රමාණයට සපෙක්ෂව ඉපැයිම මත එය hit ද flop ද කියලා නම් කරනවා උදාහරණයක් ගෙස කිව්වොත් distributors ලා 10 ක් බෙදා හරිනු ලබන යම් සිනමාපටයක එක් distributors කෙනෙක් අසාර්ථක වු සැනින් සමස්ථ සිනමාපටයම flop වන්නේ නැත උදාහරණයක් විදිහට කිව්වොත් jawan සිනමාපටය tamilnadu + kerala වල average සිනමාපයක් මොකද film එකට distributor කොටි 50 ක් ගෙව්වා හැබැයි world wide අනිත් distributors ලා හොඳ ලාභ හෙව්වා වගේම සමස්ථ ඉපැයිම 1100 crore පසු කර යමින් all time blockbuster එකක් උනා තව දෙයක් කියන්න ඔන එකට මම උදාහරනයක් විදිහට ගන්නම් rocky aur rani kii prem kahaani සිනමාපටය එක ඉන්දියාව තුළ budget එක වගේම distributor rights වල වටිනාකම මත flop වෙනවා නමුත් overseas collection එක 340 crore හොයනවා එ විදිහට ප්‍රතිශතාත්මක අගයකින් rocky aur rani kii prem kahaani සිනමාපටය world wide hit එකක් බවට පත් වෙන අතර සමස්ථ සිනමාපටයම hit එකක් ලෙස නම් කෙරෙනවා තව දෙයක් කිව්වොත් එකට මම jailer ගන්නම් jailer එකට කොටි 100 බෙදාහරින්න් නිශ්පාදන සාමාගමට ගෙවන අතර සිනමාපටය මඟින් සියලු බෙදා හරින්නන් 120 crore හෙවු පසු hit ලේබලය හිමි වේ ( jailer distributors ලා 120 crore හෙයනවා යනු 240 crore gross එකක් ඉපැයිය යුතුයි ) එ විදිහට බෙදාහරින්නන් මිලදී ගැනීමට වැය කළ මුදල සහ ඔවුන් ඉපැයු ඉපැයිම මත box office verdict එක තීරණය වෙනවා එ අනුව පහත verdict lebels ලබා දෙන්නේ මෙසේය disaster - සියලු බෙදාහරින්නන් ආයෝජනය කල මුදලින් ඔවුන් 50 % කට වඩා පාඩුවක් ලබන සිනමාපට වලට disaster ලේබලය ලැබෙනවා Flop - සියලු බෙදාහරින්නන් ආයෝජනය කල මුදලින් ඔවුන් 20% - 50% අතර පාඩුවක් සිදුවන සිනමාපට සඳහා ලබා දෙයි average - සියලු බෙදාහරින්නන් අයෝජනය කල මුදලින 20%කට වඩා අවම පාඩුවක් හිමි වු සිනමාපට සඳහා ලැබෙනවා hit - සියලු බෙදාහරින්නන් ආයෝජනය කල මුදල උපයමින් සහ සිනමාපටයේ වියදමට වඩා ඉපැයු සිනමාපට සඳහා ලැබෙනවා super hit - සියලු බෙදාහරින්නන් විසින් ආයෝජනය කල මුදලට වඩා වැඩි ලාබයක් ලැබූ සිනමාපට වලට ලැබෙනවා Blockbuster - සියලු බෙදාහරින්නන් අයෝජනය කළ මුදලට වඩා දෙගුණයක ඉපැයු දිනමාපට වලට ලබා දෙනවා All Time Blockbuster - සියලු බෙදාහරින්නන් අයෝජනය කළ මුදලට වඩා දෙගුණයකට වැඩි ඉපැයිමක් ඉපැයු සිනමාපට වලටද ප්‍රදේශ 4කට වැඩියෙන් වැඩිම ඉපැයිමක් ඉපැයු සිනමාපට වලට ද පවතින වර්ථා රැසක් අලුත් කෙරු සිනමාපට වලටද ලබා දෙනවා post credits goes to the owners
@shadowofficial913
@shadowofficial913 10 ай бұрын
​@@picturebazzareඒක ගොඩක් වටින කමෙන්ට් එකක් අක්කි 😊 film එක hit / flop වෙන එකට හේතුව ගොඩක් අයට ප්‍රශ්නයක් ඒක දැන් තේරුම් ගන්න පුළුවන් මේ කමෙන්ට් එකෙන් 😊❤
@supunakalanka190
@supunakalanka190 9 ай бұрын
@@picturebazzare බොහොම ස්තූතියි නොදන්නා දෙයක් කියලා දුන්නට🥰❤
@ImanthaPamod-ip2dm
@ImanthaPamod-ip2dm 10 ай бұрын
Mm eka aththa
@picturebazzare
@picturebazzare 10 ай бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@S_HEHAN
@S_HEHAN 10 ай бұрын
සුපිරියක් 💛
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@dulminatissera05
@dulminatissera05 9 ай бұрын
Great Movie for the people who have mental illnesses. Note : Will means Will , no Excuses 🎯 !
@ashennirmal6277
@ashennirmal6277 10 ай бұрын
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@yourfashionworlds
@yourfashionworlds 10 ай бұрын
නියම වීඩියෝ එකක්.. ස්තූතියි !
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@user-ml8wb7es2t
@user-ml8wb7es2t 10 ай бұрын
සුපිරියක් තමයි
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@DanulaDewjan-pe6sm
@DanulaDewjan-pe6sm 8 ай бұрын
❤❤❤❤
@picturebazzare
@picturebazzare 8 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@dilrukshijayalath877
@dilrukshijayalath877 10 ай бұрын
Ayyo sami andawane muruga
@shadowofficial913
@shadowofficial913 10 ай бұрын
Thank you so much Akki 🥺 *හස්ත රේඛාවල නෙමේ ඇත්තටම අපේ දෛවය තියෙන්නේ අපේ අතේ* ✍️ මං ආසම romance මූවි එක *Radhe Shyam* 😊 අක්කි review කරන විදිහට ආස නිසාමයි මේක ඉල්ලුවේ 😇 Always fav #DarlingPrabhas & #PoojaHegde ❤
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙂 ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@shadowofficial913
@shadowofficial913 10 ай бұрын
​@@picturebazzareඅනිවා එනවා අක්කි ❤
@sampathkolla9810
@sampathkolla9810 10 ай бұрын
Khomath lankawe inne ඉන්දියාවේ wage owa weswasa karana මෝඩයෝ
@user-kq8gu2ws5z
@user-kq8gu2ws5z 10 ай бұрын
🔄99
@deepikachandani952
@deepikachandani952 9 ай бұрын
NEXT MOVE SALAAR PART 1 ON REBAL STAR PRABHSH ❤❤
@picturebazzare
@picturebazzare 9 ай бұрын
අනිවාර්යෙන්ම ලබා දෙන්නම් 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@Kithmani_Deniyawatta
@Kithmani_Deniyawatta 10 ай бұрын
මම ඉල්ලපු එකත් දෙන්නකෝ🥺
@picturebazzare
@picturebazzare 10 ай бұрын
අනිවාර්යෙන්ම ලබා දෙන්නම් 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@sampathkolla9810
@sampathkolla9810 10 ай бұрын
මෝඩයෝ thamai දෛවය weswasa karanne
@user-kq8gu2ws5z
@user-kq8gu2ws5z 10 ай бұрын
99...🖐ක්🙌ක් නැති💯✔️♥️〰️❎🎭🤹‍♂️🏹📓26🚢👁🐕‍🦺26 ❤🚗🩸🚛💙🔍1%වෙනස් කරයි......😊ෆිල්ම් එකක්😊🎉
@MovieBazaarrrr
@MovieBazaarrrr 7 ай бұрын
Biggest indian flop movie 😂❤
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 5 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 46 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 63 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 5 МЛН