No video

Sinhala Guitar Lesson 15.. මුලසිට සරලව Major Chords හැදෙන හැටි - Guitar Sannada (Saranga Kulathunga)

  Рет қаралды 6,632

Guitar Sannada

Guitar Sannada

Күн бұрын

Sinhala Guitar Lesson 15 - Major Chords හැදෙන්නේ කොහොමද?
Major Chords ඉක්මනින්ම නිර්මාණය කරගන්න මේ පාඩමෙන් ඔයාලට පුලුවන් වෙනවා..හරිම පහසුයි..
සම්මත ස්වර රටාව හදා ගන්න වීඩියෝ බලන්න..මෙන්න ලින්ක්.
Lesson 04
• Sinhala Guitar Lesson ...
Lesson 05
• Sinhala Guitar Lesson ...
ගිටාරයේ සම්පූර්ණ ස්වර..Lesson 14
• Sinhala Guitar Lesson ...
මගේ අනෙක් ගිටාර් පාඩම් මෙන්න මේ ලින්ක් වලින් බලන්න පුලුවන්..
Lesson 01 www.youtube.co....
Lesson 02 www.youtube.co....
Lesson 03 www.youtube.co....
Lesson 04 www.youtube.co....
Lesson 05 www.youtube.co....
Lesson 06 www.youtube.co....
Lesson 07 www.youtube.co....
Lesson 08 www.youtube.co....
Lesson 09 www.youtube.co....
Lesson 10 www.youtube.co....
Lesson 11 www.youtube.co....
Lesson 12 www.youtube.co....
Lesson 13 www.youtube.co....
Lesson 14 www.youtube.co....
Lesson 15 www.youtube.co....
Lesson 16 www.youtube.co....
Guitar Sannada Page Link
www.facebook.c...
වීඩියෝ හොදනම් ලයික් කරන්න යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න, චැනල් එකත් Subscribe කරන්න..ස්තුතියි..

Пікірлер: 35
@thusharasampath4197
@thusharasampath4197 4 жыл бұрын
ඉතාම.සරලයි....ගොඩක් තාක්ෂණිකයි ඔබේ ඉගැන්වීම... මූලධර්ම වටිනවා... ගුරුමුෂ්ටියක් නැතිව නිර්ලෝභීව ලබාදෙන මෙම පාඩම් මාලාවට ඔබගේ නුවණ තව තවත් දියුණු වේවා....
@nilanmaduranga6507
@nilanmaduranga6507 10 ай бұрын
niyamai sir mn purudu uneth sirgen atthatama watinwa apita thawa guitar gena lesson denna obata jaya weva❤❤
@hewawellalagesudamhasantha2537
@hewawellalagesudamhasantha2537 3 жыл бұрын
I was looking. For a good music teacher, I finally found the best one. Thank you sir.
@paulmihindu3431
@paulmihindu3431 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා ඔබ හොඳ ගුරුතුමෙක්
@sathsaramusic9433
@sathsaramusic9433 3 жыл бұрын
සර් කියල දීපු හැම පාඩමක්ම හොදට තෙරුනා. සර්ට බොහොම ස්තුති 🙏
@tharangajayathilaka1427
@tharangajayathilaka1427 4 жыл бұрын
kiyala denawa hodata terenawa. digatama karagena yanna sir. gd luck
@sadakelumnimes1167
@sadakelumnimes1167 4 жыл бұрын
good job thx
@hashiniharischandra9983
@hashiniharischandra9983 4 жыл бұрын
Harima pahadiliwa kiyala dunna sir. Godak sthuuthi.🙏
@Roshan-bs3ze
@Roshan-bs3ze 3 жыл бұрын
සංගීත කඩ අතරේ, දන්න දේ නිර්ලෝභීව අපිට කියා දෙන ඔබට ගොඩක් ස්තූතියි . Minor chords ටික හැදෙන විදියත් පුලුවන්නම් හඳුන්වාදෙන්න.
@sisirawijesinge4729
@sisirawijesinge4729 4 жыл бұрын
Thank u master ...
@nishadrangana3727
@nishadrangana3727 3 жыл бұрын
Niyamayi sir... mn sehenna oba thumagen music gena igena gaththa....💙💙
@ashandias5380
@ashandias5380 4 жыл бұрын
Mn me wenakm danan hitye 1 5 8 notes tika gattama hari kiyala...danui හරියටම semitone 4 3 theory eka danagatte...බොහොම ස්තුති සර්. දිගටම ohoma කරගෙන yamu. මෙච්චර පැහැදිලිව kiyala dena eka channel එකක්වත් mata hambu une na youtube eke
@hashansugath9075
@hashansugath9075 4 жыл бұрын
ආදරණීය ගුරුතුමා ❤
@ChannelAP166
@ChannelAP166 Жыл бұрын
Thank you sir. 👊
@santaff2679
@santaff2679 4 жыл бұрын
Thank you sir
@user-dv9fu9fn5y
@user-dv9fu9fn5y 5 ай бұрын
Supiri sir..❤❤❤❤
@krishanchamara6821
@krishanchamara6821 Жыл бұрын
❤🔥
@nelsonkd3065
@nelsonkd3065 4 ай бұрын
Godak satutue. Tanks. J p
@gwnisallalaka9593
@gwnisallalaka9593 4 жыл бұрын
Attata sir kiyala dena ewaa hodata therenawa 🙏
@dilrukappuhamy4023
@dilrukappuhamy4023 3 жыл бұрын
ස්තුතියි 🙏❤
@kaveesha3213
@kaveesha3213 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@rusirumethmal9639
@rusirumethmal9639 4 жыл бұрын
Niyamai sir
@thusharasampath550
@thusharasampath550 4 жыл бұрын
Thanks brother
@a33889
@a33889 4 жыл бұрын
කියලා වැඩක්‌ නෑ සර් කියන්න වචන නෑ පිං සිද්ධ වෙනවා 🙏
@thusharawanninayaka9679
@thusharawanninayaka9679 4 жыл бұрын
ස්තුතියි ඔබට ගුරුතුමනි.
@ManjulaChandana
@ManjulaChandana 10 ай бұрын
@thusharamendis3301
@thusharamendis3301 4 жыл бұрын
👍👍👍👍👍
@user-dv9fu9fn5y
@user-dv9fu9fn5y 5 ай бұрын
සර් රිදම් ස්ට්‍රමින් පැටන් ටිකක් ඕනේ....
@VajiraWanigasekara
@VajiraWanigasekara 4 жыл бұрын
5 , 6, lessions ko? wede niyamy. thanks for the channel.
@SarangaKulathunga
@SarangaKulathunga 4 жыл бұрын
description eke balanna 4/5 Lessons
@indikasampath3036
@indikasampath3036 3 жыл бұрын
Padam magaruneth ne sir.sanda ek dinak gataluwak nathuwa play karanawa.cord tika liuwata eka gahana widiya pahadili ne sir
@thusithalanka974
@thusithalanka974 4 жыл бұрын
Ser mata podi gataluwak thiyanawa api C majar eka allanne palawani fet eke B sakad ekayi D poth kambiye 2wani fet ekai A pip kambiye 3wni fet eka ethana mata gatluwk thiyanawa A eke C sap allanna enne mata
@susanthawijesekara9944
@susanthawijesekara9944 4 жыл бұрын
Sir ara whatsapp walata guitar photoes tika ewannako
@maheshkoreanjayasinghe3137
@maheshkoreanjayasinghe3137 4 жыл бұрын
Thanks sir
@user-dv9fu9fn5y
@user-dv9fu9fn5y 5 ай бұрын
සර් රිදම් ස්ට්‍රමින් පැටන් ටිකක් ඕනේ....
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
SUNDAY FILIPINO LIVE MASS TODAY ONLINE II AUGUST 25, 2024 II FR. JOWEL JOMARSUS GATUS
56:41
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН