Sinhala Jaya Geetha Handata -- සිංහල ජය ගීත හඬට - Athula Somasiri / Thu. Wa. Kusumapala

  Рет қаралды 146,564

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

සිංහල ජය ගීත හඬට
සිංහල කොඩි වැල් ලෙළ දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ //
මූදු වගේ වැව් බැදුණේ..
යෝධ විකුම් බල නැඟුණේ
වීර හැඟුම් මල් පිපුණේ
සාර රටක් ලොව මැවුණේ...
ගල් මත බුදු රූ දිලුණේ..
මහ මෙත් සිසිලෙන් තෙමුණේ
මහ බෝ හිස දලු සැලුණේ
සදහම් පණිවිඩ ඇසුණේ..
සිංහල ජය ගීත හඬට...
රුදු රුපු තෙද ඔද සිඳුණේ
සුර විරු රණ ගී ගැයුණේ
මව් බිම දියුණට පොරණේ
දහදිය කඳු ගොඩ ගැහුණේ
සිරි දළදා රැකවරණේ
රන් වැලි මහ සෑ සරණේ
මරණින් මතු නව අරුණේ
යළි උපදිමි මේ දෙරණේ
සිංහල ජය ගීත හඬට...//
පද රචනය: තු.ව. කුසුමපාල
තනුව සහ සංගීතය: අතුල සෝමසිරි
ගායනය: අතුල සෝමසිරි ඇතුළු පිරිස

Пікірлер: 127
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
මේ ගී පද වලින් ඔබේ ලේ කකියනවා නම්.... ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙක්
@user-dd4lq6vw2q
@user-dd4lq6vw2q 3 ай бұрын
සිංහල එච්චරයි☸️❤️🇱🇰
@user-dd4lq6vw2q
@user-dd4lq6vw2q 5 ай бұрын
දැන් මෙහෙම සිංදුවක් හැදුවොත් අපි ජාතිවාදීලු 😢 මේවා තමා සුපිරි සිංදු ❤️🇱🇰
@user-ns1ez5rs7w
@user-ns1ez5rs7w 4 ай бұрын
හදවතේ පලමු තැන තමත් විරෝධාර රණවිරුවන්ට ජය වේවා සිංහල හමුදාවට
@user-ns1ez5rs7w
@user-ns1ez5rs7w 4 ай бұрын
@@katsrk3039 සිංහල රට මේක මතක තියා ගනීන් බෙල්ල කැපුවත් එචිචරයි
@dhananjayadeshan5610
@dhananjayadeshan5610 2 жыл бұрын
මේවා මෙහෙම ඇහුවොත් මිසක් දැන් අහන්නවත් නෑ දැන් ඉන්න පොඩි එව්න් මේ වගේ සිංදු කියනවාද කියලාවත් දන්නේ නෑ. දන් ඇහෙන්නේ මේ සිංදු නෙවෙයි.
@thisaradulanjana5885
@thisaradulanjana5885 Жыл бұрын
මේ අහන ගමන් ❤️2005
@sasilaashen1866
@sasilaashen1866 Жыл бұрын
මාත් අහනවා 2006
@ml-jp6xr
@ml-jp6xr 7 ай бұрын
​@@sasilaashen1866😂 👍
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
ගෲප් එකකින් මේක හිට් කලා
@krishnapandey1292
@krishnapandey1292 2 жыл бұрын
මම ලංකාවට කැමතියි I'm from India Lot of love from India
@kushanprabodha
@kushanprabodha 2 жыл бұрын
My country is in danger .. It is very sad at this moment. But we will continue to attack the politicians who destroyed our country. We will burn down their houses. We reject them. We now need a fresh political system. I urge all international associations to protect my country. My country is like my breath to me ...
@krishnapandey1292
@krishnapandey1292 2 жыл бұрын
@@kushanprabodha You should make president Yogi Adityanath then your country will fly like a America
@kushanprabodha
@kushanprabodha 2 жыл бұрын
Thank you for thinking about our country ... but you do not want to bring your troops to our country. We love India too ... 🇮🇳
@joka771
@joka771 5 ай бұрын
Yes we always respecting India..tnx Krishna....
@WWEAJ4
@WWEAJ4 3 жыл бұрын
සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන සිංහල දෙරණේ සරණ සිංහල සරණේ....// මූදු වගේ වැව් බැදුණේ.. යෝධ විකුම් බල නැඟුණේ..// වීර හැඟුම් මල් පිපුණේ.. සාර රටක් ලොව මැවුණේ... ගල් මත බුදු රූ දිලුණේ.. මහ මෙත් සිසිලෙන් තෙමුණේ.. මහ බෝ හිස දළු සැළුණේ.. සදහම් පණිවිඩ ඇසුණේ.. සිංහල ජය ගීත හඬට... රුදු රුපු තෙද ඔද සිදුණේ සුරවිරු රණ ගී ගැයුණේ....// මව් බිම දියුණට පොරණේ.. දහදිය කඳු ගොඩ ගැහුණේ.. සිරි දළදා රැකවරණේ රන් වැළි මහ සෑ කිරණේ මරණින් මතු නව අරණේ යළි උපදිමි මේ දෙරණේ සිංහල ජය ගීත හඬට....
@dsanjuka
@dsanjuka 2 жыл бұрын
සිරි දළදා රැකවරනේ.. රන්වැලි මහා සෑ කිරණේ.. මරණින් මතු නව අරුණේ.. යළි උපදිමි මේ දෙරණේ.. 🩸❤️🇱🇰
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
Pissuda මේකෙ ඉපදෙන්න ආයෙත්
@ashenthilina4415
@ashenthilina4415 Жыл бұрын
@kaviravihansa496
@kaviravihansa496 Жыл бұрын
දවසකට හරි ජනාධිපති වෙන්න ලැබුනොත් කරන පලවෙනි වැඩේ මේ ගීතය ජාතික ගීය කරන එක..
@wisudhawishvajith
@wisudhawishvajith 7 ай бұрын
🙏😍
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
ජයවේවා 💐
@tharakainduwara6450
@tharakainduwara6450 Жыл бұрын
පුදුම ශක්තියක් එන්නෙ මේක අහනකොට. බාධක බිඳගෙන ඉදිරියට යමු ශ්‍රී ලංකා මාතාවනි... ❤️🌹
@chandananiluka9501
@chandananiluka9501 4 жыл бұрын
සිංහල දෙරණ සදා ජය පතමි
@prasangiauwardt346
@prasangiauwardt346 25 күн бұрын
බෙහෙවින්ම ස්තුති හදවතටම දැනෙනා මිහිරි, අරුත්බර ගී රසයක් ගෙන දුන් ඔබට. මේ අනර්ඝ ගීතය සුවහසක් රසික සිත් අතරට මාද ගෙන යමි....ස්වර් වර්ණ ගී මිහිර සමූහයෙන්....❤❤😍
@kelumsampath5332
@kelumsampath5332 9 ай бұрын
මෙක අහද්දි ගැමිමක් එනවනමි උ නියම සිංහලයෙන් එහෙම වෙන් නැත්තමි උ කලවමි
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
අනිවා බ්‍රෝ
@kanishkawijerathne4231
@kanishkawijerathne4231 2 жыл бұрын
ඇස් පියාගන අහපන්, ඇඟේ ලේ දුවනවා දැනෙයි.🙏
@user-xtra
@user-xtra 3 жыл бұрын
සදා නොමියන අමරනීය ගීත.❤❤❤👍
@thanujasenarathna537
@thanujasenarathna537 3 жыл бұрын
මේ ගීතයට යොදා තිබෙන තනුව ඉතා අභිමානවත් තනුවක්. 🇱🇰🇱🇰🇱🇰
@isurubro273
@isurubro273 2 жыл бұрын
True
@AnushaDamayanthi-fy2vy
@AnushaDamayanthi-fy2vy Ай бұрын
සිංහලේ දෙරනේ❤❤❤
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
අපේ ශ්‍රීලංකා ට ජය වේවා රණවිරු ඔබ අපෙ දෙවිවරු යි 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏♥️😭♥️
@bandulayasantha8428
@bandulayasantha8428 2 жыл бұрын
සින්හයන්ට සදා ජය
@SonalDilmith281
@SonalDilmith281 Жыл бұрын
පොඩි කාලේ ගෙදර රේඩියෝ එකේ ස්වදේශීය සේවය හරි වෙන මොකක් හරි සේවයක් ඇහෙන්න දාල තිබ්බා😶. ඒකට පින් සිද්ද වෙන්න මං අද මේ කමෙන්ට් එක දානවා🙃. මට සින්දුව පුරාවටම මතක තිබ්බ මුල් ටික විතරයි😶. එතනින් හිතට දැනුනේ එක වචනයයි🙂. "සිංහල"❤ මගේ අවුරුදු 3 ළමා මතකය😩🤍. හැමදාම උදේට දේශාභිමානී ගීත යනවා රේඩියෝ එකේ මට හොඳට මතකයි🇱🇰❤. මාව අතීතයට ගෙන ගියාට ස්තූතිය😶. 😇❤🙏
@rmlrathnayaka4270
@rmlrathnayaka4270 Жыл бұрын
ඇත්ත මටත් එහෙමයි👍👌❤
@sameerakasun7827
@sameerakasun7827 2 жыл бұрын
හෙල හවුලේ තු.ව.කුසුම්පාල මහතා...❤️❤️❤️💐💐💐
@sadeepathilakarathna166
@sadeepathilakarathna166 Жыл бұрын
මේ සින්දුව ඇහෙද්දි හිතට එන ශක්තිය කියාගන්න වචන නෑ පුදුම ලස්සනක් තියෙන්නේ
@prasanthakumara4242
@prasanthakumara4242 3 күн бұрын
ඇස්වලට කඳුළු උනනවා
@nihaldh
@nihaldh 5 ай бұрын
පට්ට සුපිරි සින්දුවක්‌
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 3 жыл бұрын
මම පොඩිකාලෙ අහපු සින්දුවක්. මේ සින්දු අවලන්ගු වෙලා දැන් තියන්නේ. සුළුජාතීන් රට අල්ලලා ඉවරයි.
@sunethradamayanthi8238
@sunethradamayanthi8238 Жыл бұрын
තාමත් සිංහලකම දැනෙන අය ඉන්නවා එකතන් මේ රට වෙන ජාතියකට අයිති වෙන්න තියන්නෑ
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
මේක ජාතික ගීය කරානං මරු ✌❤
@rohanranawaka5755
@rohanranawaka5755 Жыл бұрын
මේ වගේ ගීත දැන් හැදෙන්නේ නෑ.
@oshanvimukthi2490
@oshanvimukthi2490 2 ай бұрын
කොච්චර තාක්ෂණය දියුනුයි කියා බරහිර රටවල් උදම් උනත් කවදහරි දවසක යලි මුලු ලෝකයම මේ උතුම් රට ඉදිරියේ දන නමනවා අනිවාර්යයෙන් ඒක වෙනව මේකෙ තියෙන සත්‍ය තාම කවුරුත් දන් ne ❤
@r.mitstimetohike
@r.mitstimetohike 2 жыл бұрын
විර කැප්පෙටිපොළ
@bjs1984
@bjs1984 2 жыл бұрын
සින්හල කියන එකේ ගැම්ම.. 🖤🖤
@NimalNimal-ei7yh
@NimalNimal-ei7yh 29 күн бұрын
hodatama kala needa pako
@udayanganisenevirathna119
@udayanganisenevirathna119 2 жыл бұрын
සින්දුව ලස්සනයි . විශුවල් එක තමා
@thakshilaperera4794
@thakshilaperera4794 6 ай бұрын
රට කාපු උන් එක්ක මරාගෙන මැරෙන්න හිතෙනවා යකෝ මේවා ඇහෙද්දි 🏴‍☠️
@dineshchamara1651
@dineshchamara1651 Жыл бұрын
See obata jayen jayamawewa🙏🙏🙏
@nuwanthushara6967
@nuwanthushara6967 Жыл бұрын
මේකේ ඉන්න සමහර හොර දේශපාලන නායකයො අයින් කරන්ඩ මේ කාලකන්නි මේ සින්දුවට ගැලපෙන් නෑ
@oshanvimukthi2490
@oshanvimukthi2490 Ай бұрын
2050ත් අහනවා ❤
@lokugaysss
@lokugaysss 29 күн бұрын
👌👌👌👌👌👌🌟🌟🌟🌟
@nelumjayasinaghe6499
@nelumjayasinaghe6499 Жыл бұрын
Maru song ekak 💪💪💪💪💪💪💪💖💕💞💟
@shamithreigns7165
@shamithreigns7165 4 ай бұрын
❤️❤️❤️❤️
@chutimanika1845
@chutimanika1845 3 жыл бұрын
අපි තාමත් අහනවා බන්😆🇱🇰🇱🇰
@isurubro273
@isurubro273 2 жыл бұрын
Punchima kale idan asama sinduwak ❤️
@Jeanfrecesche
@Jeanfrecesche 4 ай бұрын
❤❤❤
@pasanranasinghe2835
@pasanranasinghe2835 4 ай бұрын
❤❤❤❤
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 3 ай бұрын
💐💐💐🙏🙏🙏
@r.mitstimetohike
@r.mitstimetohike 2 жыл бұрын
නියමායි
@user-mk8oe5ks5j
@user-mk8oe5ks5j 4 ай бұрын
Ranaviruwani obai jaathiyec udasana ira deweyo
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
අභිමානයෙන් 🇱🇰
@swkn1971
@swkn1971 Ай бұрын
Good
@fortnutpros3971
@fortnutpros3971 8 ай бұрын
❤❤🇱🇰 🇱🇰
@gimhanrashintha6298
@gimhanrashintha6298 5 ай бұрын
Niyamai
@sachinikawaya9209
@sachinikawaya9209 3 жыл бұрын
Hmm niyamai
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏අපේ ❤❤❤❤
@malindarathnayaka9131
@malindarathnayaka9131 Жыл бұрын
ගෝථාවයි මයිනවයි ain karala aye upload karanna barid 🙂
@user-zj1fm7yp7c
@user-zj1fm7yp7c 7 ай бұрын
එකගයි
@denuwan9915
@denuwan9915 5 ай бұрын
ai ube ponnayage photo ekak dannada
@BeautifulWorld-yj5kh
@BeautifulWorld-yj5kh 2 жыл бұрын
The best song I always love
@dulmidulmiadithya6155
@dulmidulmiadithya6155 3 жыл бұрын
Niuamai
@binurakaushal7998
@binurakaushal7998 3 жыл бұрын
❤️
@kanthijayathilaka4971
@kanthijayathilaka4971 Жыл бұрын
Jathika geeya wage me geetha👍
@renukamarasinghe4154
@renukamarasinghe4154 3 жыл бұрын
My favourite song
@hasarangajay7813
@hasarangajay7813 Жыл бұрын
Api podiyi api nam ahanawa😌
@geshanshanuka2602
@geshanshanuka2602 3 жыл бұрын
My fav.🔥
@user-ft1uq1pt3h
@user-ft1uq1pt3h Жыл бұрын
❣️❣️❤❤❤❤❤❤❤❤
@kithsirikumarasinha3827
@kithsirikumarasinha3827 Жыл бұрын
Ahanawa
@miyuruattanayake
@miyuruattanayake 7 күн бұрын
Mae sindu walata godabaya wage piso dapu eka weradi
@chathurarajapasha3876
@chathurarajapasha3876 6 ай бұрын
chathuraRajapaksha.
@user-wy9ox7ij6g
@user-wy9ox7ij6g 5 ай бұрын
😢😮
@sarangawidanage9646
@sarangawidanage9646 5 ай бұрын
Yudde asse suude dunn set ekath innawaa meke
@brothers7666
@brothers7666 Жыл бұрын
සිංදුවේ අභිමානයත් නැතුව යනවා අන්තිම රූපරාමුවල ඉන්න තක්කඩි දෙන්නෙක් නිසා
@wayfarercanada9340
@wayfarercanada9340 3 жыл бұрын
❤️🙏
@rathnayakasprathnayaka717
@rathnayakasprathnayaka717 3 жыл бұрын
Cant hear this on public media...today .
@ashokajalanandana8444
@ashokajalanandana8444 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@thisaradaham3622
@thisaradaham3622 3 жыл бұрын
👍
@hanzud94
@hanzud94 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@nilanthamaczilan2145
@nilanthamaczilan2145 2 жыл бұрын
❤❤❤❤💯💥💥💥🙏🏻🙏🏻🙏🏻
@samanthakumara4897
@samanthakumara4897 2 жыл бұрын
කෝ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා
@chandananimalsepala7825
@chandananimalsepala7825 Жыл бұрын
🇱🇰🎧🇱🇰
@sandaliperera4331
@sandaliperera4331 5 ай бұрын
මහින්දයව නැතිව තිබුනානම් මරු
@kavindurathnayake1512
@kavindurathnayake1512 Жыл бұрын
Yako ee gamma balanko
@fernandosandamali7774
@fernandosandamali7774 11 ай бұрын
Ape rata.helayange desayai kisima kata aya vinasa kala nohaki
@user-mk8oe5ks5j
@user-mk8oe5ks5j 4 ай бұрын
Ko Sarath fonseka deshabimani desapalanika uuwada bs
@NimalNimal-ei7yh
@NimalNimal-ei7yh 29 күн бұрын
thopi thamai thirisannu
@pramorio
@pramorio 2 жыл бұрын
Meka ahaddi Rajapaksa pawulama elawala daanna hitenne mata witarada? 🥲
@madukalakshan-jx6lj
@madukalakshan-jx6lj 7 ай бұрын
L
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 2 жыл бұрын
අපෙනේ
@athaudaaa508
@athaudaaa508 2 жыл бұрын
api upan bima api miyayna mga maubima
@asithajayawardana
@asithajayawardana 3 жыл бұрын
kauda parayo unlike kale
@ruchirasenevirathne650
@ruchirasenevirathne650 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kanthijayathilaka4971
@kanthijayathilaka4971 Жыл бұрын
👍
@desilvaganga3595
@desilvaganga3595 3 жыл бұрын
I am ganga please anyone know this song translate ingilsh
@piyumalabeysinghe4396
@piyumalabeysinghe4396 4 жыл бұрын
Sanhidiya fuxxxrs la ka gahai da danne na
@sgunethilake780
@sgunethilake780 2 жыл бұрын
කොටින්ට සල්ලි දුන්නේ එකෙක් සහ මිග් යානා ගනුදෙනුව ට සම්බන්ධ එකෙක් බවට ප්‍රචලිත උන් මෙහි සිටියහ
@athaudaaa508
@athaudaaa508 2 жыл бұрын
uba ammta hukapu aka hitiya nadda
@NimalNimal-ei7yh
@NimalNimal-ei7yh 29 күн бұрын
sf danna epa kiwe mahindada
@fatkiller7371
@fatkiller7371 2 жыл бұрын
kzbin.info/www/bejne/q2KYo5ptaLOdkMk මේකත් අහල බලන්න සහෝදරයා
@ml-jp6xr
@ml-jp6xr 7 ай бұрын
සිංදුව නම් හොදයි. ඒත් බන් මේකෙ ජාතිවාදී මෙව්ව එකක් තියෙනවනෙ. ලංකාවෙ ඉන්න දෙමල මුස්ලිම් මිනිස්සු අද ඊයෙ ඉදල ඉන්න අය නෙවෙයි නේද. ඒ මිනිස්සුන්ට අපහාසයක් මේ ගීතය. වහාම තහනම් කල යුතුයි මේ ගීතය ✌
@wisudhawishvajith
@wisudhawishvajith 7 ай бұрын
😂ha
@udithachanaka2819
@udithachanaka2819 6 ай бұрын
😂
@atfghf
@atfghf 3 ай бұрын
Hari bn ela😅😂
@user-dd4lq6vw2q
@user-dd4lq6vw2q 3 ай бұрын
අනේ පල වේසිගෙ පුතා.දෙමලු කොච්චර ජාතිවාදීද??මෙහෙම එකක් හැදුවොත් තමයි ජාතිවාදී ගාන්නෙ🖕
@ml-jp6xr
@ml-jp6xr 3 ай бұрын
@@user-dd4lq6vw2q උබ දන්නවද දෙමල මිනිස්සු ගැන. උබ දෙමල මිනිහෙක් එක්ක එකට වාඩ්වෙලා කෑම කාලාවත් තියෙනවාද.
@ibba89
@ibba89 Жыл бұрын
ගෝටාබය හුත්තිගෙ පකයත් ඉන්නව 😂😂😂
@rtxk-uf6pb
@rtxk-uf6pb Жыл бұрын
e kale ohoma seen ekaka tibbe nane....mathaka nadda
@sahanliyanarachchi1972
@sahanliyanarachchi1972 3 жыл бұрын
❤️
@mahesriganga293
@mahesriganga293 3 жыл бұрын
❤❤❤
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 Жыл бұрын
🇱🇰🎧🇱🇰
@gihanathulathmudali1031
@gihanathulathmudali1031 2 жыл бұрын
@justwatchthis2014
@justwatchthis2014 Жыл бұрын
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 154 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 10 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Minuwangoda Rastha - Sinhala Jaya Geetha Hadata +94 077 -1481481
2:40
Minuwangoda Rastha
Рет қаралды 28 М.
මහසොහොන් බලකාය
4:21
SFGaming
Рет қаралды 16 М.
Anthima Satane- Flashback Gaming cover
4:03
SL Dynamic
Рет қаралды 115 М.
🙏 Lamba Sawan Ran Patin (ලඹ සවන් රන් පටින්)
3:41
lak wasiyan kerehi nami arahath maha mihindu himi song lyrics
3:50
Ganna Deshiya De ගන්න දේශීය දේ
Рет қаралды 80 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 36 МЛН
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 233 М.
Janona
4:09
Release - Topic
Рет қаралды 1,2 МЛН
Duman - Баяғыдай
3:24
Duman Marat
Рет қаралды 162 М.
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 3 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 80 МЛН
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Ozoda
Рет қаралды 9 МЛН