සිංහල ජය ගීත හඬට - සෙනිත් සංගීත කණ්ඩායම | Sinhala Jaya Geetha Handata - Zenith Band

  Рет қаралды 10,485

Ganushka Randula

Ganushka Randula

3 жыл бұрын

සිංහල ජය ගීත හඬට
සිංහල කොඩි වැල් ලෙළ දෙන
සිංහල දෙරණේ සරණ
සිංහල සරණේ....//
මූදු වගේ වැව් බැදුණේ..
යෝද විකුම් බල නැඟුණේ..//
වීර හැඟුම් මල් පිපුණේ..
සාර රටක් ලොව මැවුණේ...
ගල් මත බුදු රූ දිලුණේ..
මහ මෙත් සිසිලෙන් තෙමුණේ..
මහ බෝ හිස දළු සැළුණේ..
සදහම් පණිවිඩ ඇසුණේ..
සිංහල ජය ගීත හඬට...
රුදු රුපු තෙද ඔද සිදුණේ
සුරවිරු රණ ගී ගැයුණේ....//
මව් බිම දියුණට පොරණේ..
දහදිය කඳු ගොඩ ගැහුණේ..
සිරි දළදා රැකවරණේ
රන් වැළි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ
යළි උපදිමි මේ දෙරණේ
සිංහල ජය ගීත හඬට...
ගී පද - තු. ව. කුසුමපාල
ගී තනු - අතුල සෝමසිරි
පෙර ගැයුම - අතුල සෝමසිරි ඇතුළු පිරිස
නව ගැයුම - සෙනිත් වාදක මණ්ඩලය
නව සංගීතය - සෙනිත් වාදක මණ්ඩලය

Пікірлер: 28
@thilinabhagya9173
@thilinabhagya9173 8 ай бұрын
කිසිම හිස් තැනක් නෑ සිංදුව ඉවරවෙනකන් වාදනය තිතට👌👌
@UpulSanjeewa-ky5ox
@UpulSanjeewa-ky5ox Ай бұрын
No1
@SupunViroshan-eq6fu
@SupunViroshan-eq6fu Ай бұрын
අංක එක සෙනිත්❤
@chamaraks5278
@chamaraks5278 3 ай бұрын
❤️❤️❤️
@senadb1976
@senadb1976 Жыл бұрын
විශිෂ්ඨ දේශාභිමානී ගීත ගොන්නේ ඉදිරියෙන් ම ඇති මේ ගීතය ගුවන්දිදුලියෙන් පමනක් ඉඳහිට ඇහෙන කාලයක (මගෙ මතකය නිවැරැදි නම්)අනූව දශකයේ අග භාගයේ "සෙනිත්" වාදක කණ්ඩායම ඉදිරිපත් කරන නොනවතින් කැසට් පටයේ ගීතාවලියේ ආරම්භක ගීතය ලෙස මෙම ගීතය යොදා ගන්නවා..මම හිතන්නෙ මේ ගීතය නැවත් සමාජ ගත වෙන්නේ සහ විශාල ප්‍රසිද්ධියක් ලබන්නේ ඒ හරහා...මා දන්නා තරමින් මේ ගීතය ගයන්නේ සෙනිත් කන්ඩායමේ "ප්‍රදීප් ශ්‍රීනාත්" ඔහුගේ අපූරු හඬ මේ ගීතයට හොඳ සාධාරණයක් කරනවා.... හැකිනම් මෙයිට වඩා ගුණාත්මක ගීතයක් සයිබර්‍ර් අවකාශයට එකතු කරන්න....🙏
@dulangadharmasena34
@dulangadharmasena34 Жыл бұрын
ඒ කාලේ dancing group එක උනත් ❤️❤️
@sirinandana2525
@sirinandana2525 2 жыл бұрын
පට්ට වැඩ්ඩො හිටපු එකොස්ටික් බෑන්ඩ් එකක් සෙනිත් ✌️👍
@ganushkarandula4919
@ganushkarandula4919 2 жыл бұрын
ඔව්, කණ්ඩායම විසුරුවා හැරපු එක නම් අපරාධයක්!
@ChamindasaSamarathunga-py4lk
@ChamindasaSamarathunga-py4lk 9 ай бұрын
ඒ කාලේ හිටපු සුපිරි බෑන්ඩ් එකක්
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 2 ай бұрын
බෑන්ඩ් එකක් නෙමෙයි බ්රෑන්ඩි එකක්.
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 5 ай бұрын
නියම කොලිට් මියුසික් අයේ කතා 2 නෑ ඒ කාලේ හිටපු සුපිරි බැන්ඩ් ඒකක්.....❤....
@nihaldh
@nihaldh 5 ай бұрын
ආසම සින්දුවක්‌ ❤️❤️
@prasadsuraweera3170
@prasadsuraweera3170 Жыл бұрын
අපරාදෙ හොද GROUP එකක් තිබබ,මොනා උනාද මන්ද 😞😞😞
@nihaldh
@nihaldh 5 ай бұрын
ඒක තමයි.. මොනව වුනාද group එකට
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 2 ай бұрын
@@nihaldh ග්රූප් එකේ කට්ට්ය තාම ඉන්නවා. නමුත් ස්වාධීන සංගීතඥයන් ලෙස.
@kasunsanjaya2059
@kasunsanjaya2059 Жыл бұрын
Kiyanta deyak na ekenma සුපිරි
@arunamusic6170
@arunamusic6170 Жыл бұрын
සුපිරි
@shineflowermusicalband
@shineflowermusicalband 6 ай бұрын
❤❤❤❤
@amithmadusanka6661
@amithmadusanka6661 6 ай бұрын
2024.01.04
@lahiruruwantha6412
@lahiruruwantha6412 Жыл бұрын
2023/02/12
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 2 жыл бұрын
aparade
@chandanalanka6451
@chandanalanka6451 2 жыл бұрын
මේක sound පැහැදිලි 1k denno
@ganushkarandula4919
@ganushkarandula4919 2 жыл бұрын
කනගාටු යි. මේක සජීව සංගීත ප්‍රසංගයක දී කළ පටිගත කිරීමක්. මීට වඩා පැහැදිලි එකක් නම් රූපවාහිනී සංස්ථාවෙන් තමයි අහලා බලන්න වෙන්නෙ.
@subashdhanasekara3080
@subashdhanasekara3080 2 жыл бұрын
මේකෙ මීට වඩා හොඳ, මුල් ගායකයා ම ගයපු එකක් තියනවා ජාතික රූපවාහිනියෙ.
@ganushkarandula4919
@ganushkarandula4919 2 жыл бұрын
@@subashdhanasekara3080 ඔව්, මා දන්නවා. ඒ ගීතයේ නැති ජවයක් මෙහි රිද්මයේ සහ සංගීත සංයෝජනයේ තියෙනවා. මේ ගීතය නැවැත ජනප්‍රිය වුණේ සෙනිත් කණ්ඩායම නැවැත ගායනා කළාට පස්සෙ.
@LSD97123
@LSD97123 5 ай бұрын
මේ බෑන්ඩ් එකට මොකද උනේ?
@user-ht5ib4ws6l
@user-ht5ib4ws6l Ай бұрын
කීබෝඩ් pleyar නෝර්වේ ගියා ලංකාව දාලා.තව දෙතුන් දෙනෙක් ම රට ගියා.
Minuwangoda Rastha - Sinhala Jaya Geetha Hadata +94 077 -1481481
2:40
Minuwangoda Rastha
Рет қаралды 28 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 22 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 45 МЛН
Zenith Nonstop live
17:47
Dasun Janaka
Рет қаралды 51 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 22 МЛН