පාඩම් කරොත් ලැබෙන ප්‍රශ්න | Sinhala Motivation | Accounting Sinhala Lesson

  Рет қаралды 24,366

Asiri Rodrigo - Accounting

Asiri Rodrigo - Accounting

Күн бұрын

Online පන්ති ගැන වැඩිවිස්තර දැනගැනීමට wa.me/94770196968 ලින්ක් එක තෝරන්න හෝ 0770196968 WhatsApp පණිවිඩයක් යොමු කරන්​න

Пікірлер: 101
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
Online පන්ති ගැන වැඩිවිස්තර දැනගැනීමට wa.me/94770196968 ලින්ක් එක තෝරන්න හෝ 0770196968 WhatsApp පණිවිඩයක් යොමු කරන්​න
@madebro1
@madebro1 Жыл бұрын
මම මේ පාර O/L කරන්නේ සර් ඇත්තටම සර්ගේ කතාවෙන් ලොකු අසාවක් ඇති උනා පාඩම් කරන්න ගොඩක් ස්තූතියි සර් බුදු සරනයි.
@SHAviNDA-THEnnakOON
@SHAviNDA-THEnnakOON 9 ай бұрын
@chamodanilakshani507
@chamodanilakshani507 Жыл бұрын
මන් සර්ගේ speed revition clz එකට එන ලමයෙක්,විශය උගන්නලා මොලේට කතා කරපු 😍 ජීවිතේ උගන්නලා හදවතට කතා කරපු ❤ විශිෂ්ඨ ගුරුවරයෙක් 🙏
@nayanipiyumali2770
@nayanipiyumali2770 Жыл бұрын
Thank u sir thathvika motivation ekk wenasm vidihe motivation ekk dunnt sathutui sir...loku haiyk una...sirge wachna tika...mamanm a/ls bio kle...japanese exam ekkt face krana gaman...sirge motivation ek padam karanna haiyak una...thank u sir...🌼🙏🏻❤
@senurisaumya1861
@senurisaumya1861 Жыл бұрын
Godak වටිනවා sir e කතාව ❤️
@ireshadilhaniindralal5078
@ireshadilhaniindralal5078 Жыл бұрын
Thank you sir👍👍
@samidulakshan9519
@samidulakshan9519 Жыл бұрын
ගොඩක් වටිනවා සර්🙏💔
@sanu5578
@sanu5578 Жыл бұрын
Sir 2023 t revision krnwd online
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
ඔව් පුතා. 0770196968 whatsapp ලියාපදිංචිය
@hiruniprabha1698
@hiruniprabha1698 Жыл бұрын
Sir 23 ayt sir online clz krnwd
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
ඔව පුතා. 0770196968 Whatsapp ලියාපදිංචි විය හැකියි
@Image.249
@Image.249 Жыл бұрын
මම arts කරන්නේ ඒත් සර්ගෙ motivation මම බලන කෙනෙක්. සර් සතියකට වතාවක් මේ වගේ video එකක් දන්න තියෙනවනම් ගොඩක් වටිනවා....
@KasunChathuranga-bh1rc
@KasunChathuranga-bh1rc 6 ай бұрын
මම 10 වසරේ sir අද කිව්ව දේවල් නිසා පාඩම් කර්න්න ගොඩාක් ආස හිතුනා thank you sir ❤
@thusiyabro9180
@thusiyabro9180 Жыл бұрын
දැන් තමයි ෆෝම් උනේ මම.Software engineer වෙලා තමා නතරවෙන්න්ව්.thanks sir motivation එකට
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
මටත් ඇතුළුව😇 ඔයාලා හැමෝගෙම යහපත් ,සුභ සිහිනයන් ඉක්මනින්ම ඉටු වෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️🌹🙏
@SachiTv713
@SachiTv713 2 ай бұрын
Sir ♥️♥️♥️♥️ 🥺🥺🥺🥺
@reshiniperera1417
@reshiniperera1417 Жыл бұрын
මම university ඉන්නේ ඒ වුනත් මම sirge motivation වීඩියෝ බලනවා.
@gimhannuwanthara8330
@gimhannuwanthara8330 Жыл бұрын
Thank you සර් අපිව මෙහෙම motivate කරනවට.❤️
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Жыл бұрын
මන් සර්ගේ පේපර් ක්ලාස් එකට එන ළමයෙක්. ❤ සර් ජිවිතේ කියා දෙනවා. වෙනස්ම වෙනස් විදියට මොටිවෙට් කාලේ සර්..... අනාගතේ අවිනිශ්චිතයි අධ්‍යාපනය තුලින් අපිට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ එක හිතට දැනෙන්න කියා දුන්නේ සර්..... තවත් කැපවෙලා පාඩම් කරනවා ❤️
@PBUniqueArt
@PBUniqueArt Жыл бұрын
Kohomd class ekt join wenne
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
0770196968 whatsapp ලියාපදිංචි විය හැකියි
@shakeerasvlog8100
@shakeerasvlog8100 Жыл бұрын
Mn CA student kenek so mn sirge video clips blnw teach krn widihth mru e wage jiwithe wens krnn udaw krn sirge motivation ekth mru anywy sir god blessing u
@CHOPPA-k5y
@CHOPPA-k5y Жыл бұрын
සර් මන් 23 A/L කරන්නෙ අපිට පාඩම් කරන්න කාලය මැනේජ් කරගන්න වීඩියෝ එකක් ගේන්නකො ඉක්මනට. දැන්ම ඒවගේ එකක් බැලුවොත් අපිත් ගොඩ 🥺❤️✋
@chathu.7743
@chathu.7743 Жыл бұрын
සර් සර්ගේ විඩියෝ වලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන් සර් සර් පුලුවන් හැමදවසකම සර් මේවගේ විඩියෝ upload කරන්න අපි දිගටම සර්ගේ විඩියෝ බලනවා. 👍 Congratulations sir.🌟
@gayanrajitha5624
@gayanrajitha5624 Жыл бұрын
මානසිකව වැටිලා හිටියේ...වාසනාවකට මේ විඩියෝව හම්බවුනා. ස්තුතියි සර් ..!
@IndikaNuwan-rl9xb
@IndikaNuwan-rl9xb Жыл бұрын
Mama hari asai sirta
@kaweeshaekanayaka9283
@kaweeshaekanayaka9283 Жыл бұрын
සමාගම් ගණන් ගැන vedio ekk dannko sir🙏🥺
@dilinidissanayaka6298
@dilinidissanayaka6298 Жыл бұрын
ජීවිතේ කියලා දෙන තවත් ගුරුවරයෙක් 🙏♥️
@sasmithasudarshana3793
@sasmithasudarshana3793 Жыл бұрын
සර් මන් කලා විශය කරන්නේ ඒත් මේ වගේ වීඩියෝ අපිටත් ගොඩක් වැදගත් පුලුවන්නම් සතියකට එක පාරක් මේ වගේ වීඩියෝ එකක් අපි වෙනුවෙන් කරන්න සර්ට ගොඩක් පින්🙏
@_jAyAsOoRiYa_
@_jAyAsOoRiYa_ 10 ай бұрын
@malshiisurumuni2940
@malshiisurumuni2940 Жыл бұрын
@chamindapushpakumara2732
@chamindapushpakumara2732 Жыл бұрын
❤️
@oshadhasenewirathna1488
@oshadhasenewirathna1488 Жыл бұрын
❤️🥰
@IMusic23
@IMusic23 Жыл бұрын
Mn exam liyala uni yanna inne....Eth sirge video balanna asa hitenooo❤❤
@dileshagimhani8
@dileshagimhani8 Жыл бұрын
👊💪🔥❤
@dulvinadeesha1379
@dulvinadeesha1379 Жыл бұрын
සර් ට පිං සර් 🥺❤️
@UdaraKalpani-x7d
@UdaraKalpani-x7d Жыл бұрын
හුගක් පින් මගේ සර්ට❤️🙏
@harshadewa6955
@harshadewa6955 Жыл бұрын
mth 2022 A/L sir පාඩම් කරලා නිදි මතක් හැදිලා ඉද්දි 👩‍🎓👊මේ vedio එක බැලුවෙ නිදිමත කොහෙන් ගියාද නැතුව ගිය 🤐
@pasindu8094
@pasindu8094 Жыл бұрын
SUMMERY 1.BARRIERS 2.OPTIONS
@Madhubhashitha
@Madhubhashitha Жыл бұрын
අනේ සර් සර්ගේ 2024 online class එකට සම්බන්ද වෙන විදිය කියන්නකෝ...
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
O/L results apu gaman 2024 online class ptan gannwa putha
@Madhubhashitha
@Madhubhashitha Жыл бұрын
@@AsiriRodrigoAccounting හා සර් ❤️
@sewmini2498
@sewmini2498 Жыл бұрын
Jiwithe reality ek therena mn ahapu best motivation ekk.thank you sir ..❤️🙏
@thakshilamg896
@thakshilamg896 Жыл бұрын
ගුරු දෙවිවරු ❤️🙏
@sujanidhammika3608
@sujanidhammika3608 Жыл бұрын
Thank you sir 💕
@sewmininikeshala5702
@sewmininikeshala5702 Жыл бұрын
Thanks sir❤️
@shanakamanoj8872
@shanakamanoj8872 Жыл бұрын
නියමයි සර් ❤️❤️🎉️
@Sandaruwan_ib
@Sandaruwan_ib Жыл бұрын
patta, thawath padam krna welwa wadi krnna hithenwa
@A_c_o_u_n_t_i_n_g_
@A_c_o_u_n_t_i_n_g_ Жыл бұрын
සර්ගෙ මාර්තුකාව වචනෙට තමා මං ආසම 2021 Badge eke sirge ගෝලයෙක් මම
@ashensandaru1111
@ashensandaru1111 Жыл бұрын
වටින කතාවක්❤️
@hiransanjaya2177
@hiransanjaya2177 Жыл бұрын
නියම කතාව sir 👍👍👍
@gimniupadhya3407
@gimniupadhya3407 Жыл бұрын
♥️🔥🙏
@hasharisashikala2436
@hasharisashikala2436 Жыл бұрын
Kiyanna wachana ne sir...sirta hugak pin...🥰🙏🙏
@sumuduninirasha1878
@sumuduninirasha1878 Жыл бұрын
Thank you sir..🙏
@dumindasilwa827
@dumindasilwa827 Жыл бұрын
Thanks sir..❤💕💕
@SHEHANXVIBES
@SHEHANXVIBES Жыл бұрын
🥰❤️🙏
@alvinvshimabole
@alvinvshimabole Жыл бұрын
මේ ටික පට්ටෙට හිතට වැදුනා සර් 🙃❤️‍🔥
@mydream5378
@mydream5378 Жыл бұрын
ප්‍රශ්න 1 to ප්‍රශ්න 2 I can do it💪
@Malindu0987
@Malindu0987 Жыл бұрын
Sir.man me para liyana lamayek.kochara davasakata padam karanna onida
@chamodidayananda7375
@chamodidayananda7375 Жыл бұрын
Harima wens motivation ekak thank you so much sir
@gamingchuta18
@gamingchuta18 Жыл бұрын
සර් ගොඩක් කාලෙකින්..මාත් සර්ගේ ක්ලාස් ආවා මන් 21k බැජ්ජෙකේ..😘
@nironirosha3935
@nironirosha3935 Жыл бұрын
Wooow ❤️🔥💯
@sarasvlog898
@sarasvlog898 Жыл бұрын
නියමයි සර් ❤️🎀
@wsaumika2003
@wsaumika2003 Жыл бұрын
Thanks Sir ❤
@vishvanirmana1045
@vishvanirmana1045 Жыл бұрын
🙏❤️
@universitylower3017
@universitylower3017 Жыл бұрын
නියමයි සර් 🥰❤️
@desha427
@desha427 Жыл бұрын
Thanks sir❤🙏
@hanshikatharunee7662
@hanshikatharunee7662 Жыл бұрын
Sir ❤
@chanikadilrukshi7487
@chanikadilrukshi7487 Жыл бұрын
Thank you sir❤
@hiruninavodya909
@hiruninavodya909 Жыл бұрын
Sirta godak pin 🙏 hamadamath mee wage jiwithe aramunu ilakka walata yanna asawak haiyak athi wena vidihata apiwa motivate karanawata
@janakagivantha
@janakagivantha Жыл бұрын
අනිවාර්යයෙන්ම sir
@-Nisansala_
@-Nisansala_ Жыл бұрын
❤✨
@dulmiraedirisooriya8348
@dulmiraedirisooriya8348 Жыл бұрын
Mn bio karana kenek.ath me video aken mava supiriyata motivate vuna.thank your sir,
@rukshaan3366
@rukshaan3366 Жыл бұрын
Godak watinawa sir 🖤
@KVR_Music1
@KVR_Music1 Жыл бұрын
Thanks sir.
@heshanirajapaksha9817
@heshanirajapaksha9817 Жыл бұрын
❤️🙏
@Kushan794
@Kushan794 Жыл бұрын
❤️
@tharushadeshan2919
@tharushadeshan2919 Жыл бұрын
😎
@theekshanansilva9555
@theekshanansilva9555 Жыл бұрын
බොහෝම ස්තූති සර් 🙏
@sithmisithara7051
@sithmisithara7051 Жыл бұрын
Sir paper class ekata join wenne kohomada ..2022 Al
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
0770196968 WhatsApp ලියාපදිංචි විය හැකියි
@UdaraKalpani-x7d
@UdaraKalpani-x7d Жыл бұрын
මටම කීව වගේ සර්🥺
@umalichathubhani9949
@umalichathubhani9949 Жыл бұрын
Sir💖
@adishtharan16
@adishtharan16 Жыл бұрын
✌❤👌❤
@nethmimanisha4800
@nethmimanisha4800 Жыл бұрын
🌻🌻🌻
@NirmaniDissanayake
@NirmaniDissanayake Жыл бұрын
❤️
@sherinanuruddhika863
@sherinanuruddhika863 Жыл бұрын
👍
@sinethanjana1850
@sinethanjana1850 Жыл бұрын
thanks sir
@sherinanuruddhika863
@sherinanuruddhika863 Жыл бұрын
❣️
@user_1739
@user_1739 Жыл бұрын
@PBUniqueArt
@PBUniqueArt Жыл бұрын
Sirge paper class ekt samband wenne kohomd sir
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
0770196968 whatsapp ලියාපදිංචි විය හැකියි
@irekagunawardhana5602
@irekagunawardhana5602 Жыл бұрын
👍
@pramudhithajayanjana6446
@pramudhithajayanjana6446 Жыл бұрын
❤❤❤❤
@rohanadananjaya1
@rohanadananjaya1 Жыл бұрын
❤️❤️
@ishararanawaka4698
@ishararanawaka4698 Жыл бұрын
Sir ge clz ekata join wenne komada
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
0770196968 whatsapp ලියාපදිංචි විය හැකියි
@universitylower3017
@universitylower3017 Жыл бұрын
සර් 23 අය දැනට කොච්චර වැඩ කරන්න ඔනිද
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
අවම පැය 8ක් නිර්දේශ කල හැකියි, A3 සඳහා
@dtmbro3873
@dtmbro3873 Жыл бұрын
2022අයට sir kochara karanna oneda sir
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 18 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 113 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
වැඩි වේලාවක් පාඩම් කරන්න Study Tips 05ක්
16:26
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 18 МЛН