ඔබට ඔබගේ පිළිතුරු නෑසෙන්නේ ඇයි? - Sinhala Motivation Video by Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 33,472

Motivation.lk

Motivation.lk

Күн бұрын

#calm #richman #bhathiya_arthanayake
#calm #overthinking #richman #bhathiya_arthanayake #motivationlk #success #richman #overthinking #yourworthit #mustwatch #createvalue #angermanagement #calm #freedom
අපි ගොඩක් වෙලාවට උත්තර හොයන්නේ එළියෙන්. නමුත් සැබෑ ලෙසින් ම ඔබගේ උත්තර තියෙන්නේ ඔබගේ ඇතුලේ. ඒත් සමහර වෙලාවට ඔබට සවන්දෙන්නට ඔබට වෙලාවක් නොමැති වීම නිසා ම, ඔබගේ සැබෑම උත්තර ඔබගෙන් මඟ හැරෙනවා. ඈතට යනවා. අපි අද කතා කරන්නේ මේ තත්ත්වයෙන් ගැලෙවෙන්නේ කොහොමද සහ සැබෑ ලෙසින් ම ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු ඔබ විසින් ම සොයා ගන්නේ කොහොමද කියන කාරණය ගැන.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
BECOME A BRAND අපගේ මීළග ඔන්ලයින් වැඩමුළුව ගැන විස්තර පහත තිබෙනවා.
ගතවෙමින් තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් වන අප සැමට ම දුෂ්කර කාලසීමාවක්. නමුත්, තමන්ගේ අගය, වටිනාකම වැඩි කරගැනීමට මේ දුෂ්කර කාලසීමාව යොදා ගත නොහැකි ද?
අපට ලැබෙන අගය හෝ වටිනාකම ඉබේ ලැබෙන්නක් නොවෙයි. ඒ වටිනාකම, අගය ලබා ගැනීම සඳහා ඔබ සැලසුම් සහගත ව වැඩ කළ යුතුව තිබෙනවා. BECOME A BRAND සැසිය සංවිධානය වන්නේ ම ඒ සඳහා ඔබට මග පෙන්වීමටයි. ලෝකයේ ඉහළ අගයක් හිමිකරගත් භාණ්ඩ, සේවා පමණක් නොවෙයි, පුද්ගලයින් ඒ සඳහා අනුගමනය කළ දේ කුමක් ද? ඔබ ඒ වෙනුවෙන් කළ යුතුව ඇත්තේ කුමක් ද වැනි කරුණු සම්බන්ධයෙන් අපි මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙම සැසිය සුවිශේෂි අත්දැකීමක් වනු ඇති.
වැඩමුළු දිනය - 2023 මාර්තු මස 04.
වේලාව - පස්වරු 7.00 සිට 09.00 දක්වා.
මාධ්‍ය - Zoom ඔස්සේ
සාකච්ඡා කරන මාතෘකා
• Brand - සන්නාමයක් යනු කුමක් ද?
• සන්නාමයක් බවට පත්වීම ඔබට වාසි සහගත වන්නේ කෙසේද?
• සන්නාමකරණය උදෙසා මූලික ප්‍රවේශය
• සන්නාමකරණයේ Content & Cover සංකල්පය
වැනි කරුණු රැසක් මෙමඟින් ආවරණය කෙරෙනවා.
• ආයෝජනය - රුපියල් 1500 ක් පමණයි. (නිබන්ධනය PDF එකක් ලෙසින් ලබාදෙනු ඇත.)
සැසියට සහභාගී වීම උදෙසා ඔබ විසින් කල යුත්තේ කුමක් ද?
පලමුව පහත දැක්වෙන Google Form එක පුරවන්න.
forms.gle/YaXr...
දෙවනු ව මතු දැක්වෙන ගිණුම්වලින් එකකට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාල ඉලෙක්ට්‍රොනික්, ඔන්ලයින් ට්‍රාන්සර් හෝ සාමාන්‍ය ස්ලිප් එක 071 432 18 35 යන දුරකතන අංකයට Whatsapp ඔස්සේ ඔබගේ නම, සහ ඊමේල් ඇඩ්‍රස් එක සමගින් යොමු කරන්න.
මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් -
ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
Sampath Bank - Borella. Ac.num - 021810005251
ගිණුමේ නම - MOTIVATION.LK
BOC - Ind. Arcade Ac.num 0082296045
ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
Commercial Bank - col 07. Ac.num 8650012807
වැඩිදුර විස්තර විමසීම සඳහා 0714321835 දුරකතන අංකයෙන් අපගේ සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න.
අගය වැඩි කරගැනීමට කැමති, උනන්දුවක් දක්වන අපි සියලු දෙනා මාර්තු 04 වැනිදා සැසියේදී එකිනෙකා හමුවෙමු.
TEAM MOTIVATION.LK & PHEONIXSPIRE

Пікірлер: 183
@mayuranishan8873
@mayuranishan8873 Жыл бұрын
ලංකාවට නිහඩ සේවයක් කරන දෙවියෙක් බඳු උත්තමයෙක් 🙏
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 Жыл бұрын
මගේ ජීවිතේ අද මන් මේ ඉන්න තැනට එන්න ගුරුපියානනි ඔබේ මේ වචන උපදෙස් මට ලොකු හයියක් උනා ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි ❤️💐
@sethamasajani8638
@sethamasajani8638 Жыл бұрын
ඔබතුමා⁣ගෙ විඩියෝ‍ ඵකක් බලල තමයි දවස පටන් ගන්නෙ හිතට පුදුම ශක්තියක් ලැබෙනව ස්තුතියි
@spercenter4587
@spercenter4587 Жыл бұрын
සර් කරපු වීඩීයෝ වැඩසටහන් මම ගොඩක් බලල තීනවා. ඒ අතරින් මේ වීඩියෝ එක මාරයි. ඇති විශිෂ්ට යි. හැමදාම අපිට මගපෙන්වීම කරන සර් ට දීර්ඝායුෂ. අලුත් චැනල් එක ඉක්මනට ඕන. ස්තුතියි සර්
@sanathmohotti4544
@sanathmohotti4544 Жыл бұрын
ඉතාමත්ම වැදගත් මම ඉන්නෙ ඔය තතවයේ වහාම වෙනස් විය යුතුමයි ඒ සදහා ඔබේ වීඩියෝව බොහෝම වටිනවා බොහෝම ස්තුතියි 🙏🙏🙏 ♥️♥️♥️
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 Жыл бұрын
බො⁣හෝම ස්තුතියි 🙏 🙏🙏හරිම වටිනා video එකක් සහා වටිනා channel එකක්👍👍👍
@milan89232
@milan89232 Жыл бұрын
තමා තුල සිටින එම ශක්තිමත් පුද්ගලයා සමග සැබැවින්ම සංනිවේදනය කල යුතු ආකාරය සැබැවින්ම ඉතාමත් පැහැදිලිව මේ තුලින් තේරුම් ගන්න පුලුවන්.ඒ අත්දැකීම සැබැවින්ම ලබලා තියෙනවා.
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
බොහොම ස්තුතියි සර්.තමාව තමයි ප්‍රමුඛ වෙන්නේ කියලා අදුර ගන්න උදව් කරනවාට..පිනක් තියෙන්නත් ඕන මේ දේවල් හොයන්න හිතෙන්නත්.. අහන්නත්..බලන්නත්.. ක්‍රියාත්මක කරන්නත්..හැමෝම අතරින් මමත් පින් කරලා තියනවා මේ video නරඹන්න.බුදු සරණයි සර්.බොහොම ස්තුතියි.❤🙏🙏🙏
@insonlinacademy
@insonlinacademy Жыл бұрын
"ශ්‍රේෂ්ඨ නිර්මාණයක් නිර්මාණය කරනු ලබනුයේ ඒ තුළම ඇති නිහඩ බවයි. " මේක මම ලියාගෙන ඉන්නවා මගේ Diary එකේ ..ඒත් ඒ කියමනේ නියම අරුත අද තේරුම් කලාට සර් ට හැමදාම වගේ ගොඩාක් ස්තුතියි 🙏💐
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
සුබ උදෑසනක් සර් බොහොමත්ම වැදගත් කරුණු කිහිපයක් අද කතා කරුවේ උදෙන්ම මාරම පණිවිඩයක් මොලයට ලැබුනේ. මේ දේවල් ටික ටික ජීවිතයට එකතු කරගන්නව සර්. බොහොමත්ම ස්තුතියි ඔබට දීර්ඝආයු ලැබේවා බුදුසරණයි
@tharindudananjaya7538
@tharindudananjaya7538 Жыл бұрын
ස්තූතියි සර්...මාත් මේ වෙලාවෙ ඉදිරියට මොකක්ද කරන්නේ කියලා තීරණයක් ගන්න බැරිව අතරමංවෙලා ඉන්නේ.. 😢😢 ඒක විසදගන්න මේ vedeo එකෙන් මට හොද හයියක් ලබුණා ❤❤❤
@priyadarshanie4461
@priyadarshanie4461 Жыл бұрын
ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා
@thushari-b7z
@thushari-b7z Жыл бұрын
Ethama වටිනා පැහැදිලි කිරීමත් sir ge poth මිලදී ganna පුළුවන් wediyak ගැනත් දැනුවත් කළොත් ethama වටිනවා tharuwan saranai
@amispecial6583
@amispecial6583 Жыл бұрын
මේ ලස්සන සුන්දර තැන ගැන කිවෙ නෑනෙ සර්, මාතෘකාවට ගැලපෙනම තැනක්
@rbproduction8990
@rbproduction8990 Жыл бұрын
වැටීම් හැප්පීම් අතරින් ජිවිතේට අරමුණක් ඇතිව ගමනක් යන්න පාර පෙන්නපු එකම තැන, බොහෝම ස්තුතිය සර් අපට දෙන මේ උත්තේජනයට, එකම දුක ගමට ඇවිත් වීඩියෝ එක කරලත් සර්ව සජීවීව හමුවෙන්න බැරි උන එකට. 🙁
@chamindapeiris3401
@chamindapeiris3401 Жыл бұрын
ඔබට තව ත් mortivation වැඩ සටහන් කිරීමට ශක්තිය ලැබේවා...හුඟක් සිතූති ඔබතුමාට...🙏
@padmakalupahana1067
@padmakalupahana1067 Жыл бұрын
ගොඩාක් ස්තුතියි. සර් දීර්ඝායු වේවා.🙏💖
@dayanidissanayake6236
@dayanidissanayake6236 Жыл бұрын
සර්ටත් විශ්වයටත් ගොඩක් ස්තුති ස්තුති ස්තුති ස්තුති
@hasinthabandara9768
@hasinthabandara9768 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට . ආදරෙයි විශ්වය සොඳුරු මිනිසුන් මුනගැස්සවීම පිලිබදව 🙏🙏🙏
@umeshneranjana365
@umeshneranjana365 Жыл бұрын
K b
@dinodniluksha483
@dinodniluksha483 Жыл бұрын
මමත් පුංචි කාලෙ ඉදන්ම පුරුද්දට වගෙ මගේ හිත එක්ක කතා කරන්න කැමතියි...life එක bussy වුනත් නැතත් අදටත් තනියම නිකන් ඉන්න වෙලාවක් ලැබුණොත් fb යනව වෙනුවට මන් කරන්නෙ life dreams & targets ගැන හිතන එක, ඒව ප්ලෑන් කරන එක...වෙලාවකට එහෙම හිතන්නෙ නිදහසේ bus එකක train එකක යද්දි එහෙමත් නැත්නම් weekend එකක... CoachBhathiya අලුත් වැඩෙත් සාර්ථක වෙන්න wish කරනවා...ජය වේවා ✌️😌❤️
@somawimalarathna6592
@somawimalarathna6592 Жыл бұрын
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
ස්තුති සර් 🙏 🙏 . තෙරුවන් සරණයි 🙏🙏
@manelweerakoon8274
@manelweerakoon8274 Жыл бұрын
ස්තුතිය ඔබ තුමා ට
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Жыл бұрын
Adaraneeya bhathiya sir... bohoma Sthuthiy.....🙏❤️
@imalkaneranjana126
@imalkaneranjana126 Жыл бұрын
මටත් සර් වගේ වෙන්න ඕන... ..ගොඩක් ස්තූතියී සර්...
@ranjithfernando7670
@ranjithfernando7670 Жыл бұрын
Every day you’re giving Exellent Teaching… Good Luck Sir!
@chamilsuranjan4856
@chamilsuranjan4856 Жыл бұрын
අැත්තටම ස්තුතිවන්ත වෙනවා හැමවැඩසටහනක්ම මමබලනව අවබොදකරගන්නව එකපාර බැරි උනත් ටිකෙන්ටික හරි මම ජිවිතය ජයගන්නව ඔබතුමාගේ මෙම ඉගැන්වීම් වලට සහ ජීවිතය හදාගන්න දෙන අදහස්වලට ස්තුතිකියල මදි පින්සිද්ද වෙනවා.🙏🙏🙏
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
මේක නම් සරල ඒත් මාරම ඇත්තක් සර් 🙏❤️ ගොඩක් ස්තූතියි 💐 සුබ උදෑසනක් ඔබට 🌞🌻 සර්ගෙ අලුත් වැඩේට සුබ පැතුම් 💐❤️
@rohan3260
@rohan3260 Жыл бұрын
වැදගත් ඉගැන්විමක්. එක වරක් නෙමේ කිපවරක් නැවත නැවත අහන්න වටින ඉගැන්විමක්. බොහෝම ස්තුතියි ඔබතුමාට. මිනිස්සු විහින් හිරවෙලා ඉන්නේ ඔවුන්ගේම පටු හිත නිසා කියල දැන් තේරෙනවා. පටු හිතකට පේන්නේ පොඩි ලෝකයක්. බොහෝම ස්තුතියි !!!
@DelightfulBooks-ir3ty
@DelightfulBooks-ir3ty Ай бұрын
Thank sir. Jivithaye watinakama kiyala dena oba thumata දිගාසිරි lebewa
@pradeepsudrshana
@pradeepsudrshana Жыл бұрын
ස්තුතියි සර් ඔබට...🙏🙏🙏...
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 ඉතා වටිනා විඩීයෝ එකක් ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🙏
@bimalhiroshana
@bimalhiroshana Жыл бұрын
මාරම වටිනවා 👍👍👍👍
@pavithharinda1511
@pavithharinda1511 Жыл бұрын
Dakshayo godak bihi karapu sanwedi daksha sir kenek... budusaranai sir..🙏
@csbcreation
@csbcreation Жыл бұрын
another good one. thank you BHATHIYA 👊👊👊👊👊
@ngmaths2902
@ngmaths2902 Жыл бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
බොහොම ස්තුති වන්ත වෙනවා ඔබතුමා හට සුබ udesanakma වෙවා ඉතමත් වැදගත් පනිවිඩයක් ලැබේනවා තෙරුවන් සරනයි සර්🙏🙏🙏
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
ස්තුතියි සර් , සර්ගෙ වචන පුදුම විදියට හිතට දැනෙනවා . මමනම් නිවසේ හෝ හුදෙකලා වි මගේ හිතට නිතරම සවන් දෙනවා . සර් නම් දෙවියෙක් කියලාමයි මට හිතෙන්නේ . ඔබට දීර්ඝායුෂ ලැබේවා !!!..
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 Жыл бұрын
ඔබතුමාට ස්තූතියි.ආදරණීය විශ්වය ඔබට ස්තූතියි මෙවැනි සොදුරු මිනිසුන් මුණගැසීමට සැලැසීම ගැන.තවත් මෙවැනි මිනිසුන් ජීවිතේට හමු වේවා.ස්තූතියි
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Жыл бұрын
වැදගත් ඉගැන්විමක්.බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏❤
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi obathumata 🙏🙏❤️❤️
@nisansalawijesundara4104
@nisansalawijesundara4104 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්..මේ වචන ගොඩක් වටිනවා අපිට..❤️🥰
@malithanuwan1285
@malithanuwan1285 Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@shyamateacher265
@shyamateacher265 11 ай бұрын
ස්තූතියි සර්
@dinushikanirmani4995
@dinushikanirmani4995 Жыл бұрын
Thanks sir, man sirge vedios balala හිටපු තැනින් ඉස්සරහට yana gaman...man mawa hoyaganna gaman.sirta pin....
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්🌹🌹🌹
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
සුවපත් වේවා මහතානෙනි ......
@Nuwan183
@Nuwan183 Жыл бұрын
ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි
@සෝමේ-ඝ3ඨ
@සෝමේ-ඝ3ඨ Жыл бұрын
ස්තුති සර් ඔබතුමාට 🙏🙏
@sadashisahini8986
@sadashisahini8986 Жыл бұрын
Thankyou sir math sir nisa jiivithe wenasak karagath thawath kenek
@janithanethmadu3076
@janithanethmadu3076 Жыл бұрын
වටින කතාවක් ❤👍
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai obatumata jaya wewa
@sandra2232
@sandra2232 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් තෙරුවන් සරණත් නිදුක් නිරෝගී සුවයත් දිගාසිරිත් පතමි ඔබට..
@nirupawasanthi4438
@nirupawasanthi4438 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
අනිවාර්යයෙන් මනසට නියම බෙහෙත ..thank you sir
@shanakadinusha
@shanakadinusha Жыл бұрын
Thank you very much BA😇👍👍
@urekasandamali
@urekasandamali Жыл бұрын
Thank you very much and we highly appreciate your service sir
@pradeeprathnayaka1080
@pradeeprathnayaka1080 Жыл бұрын
ස්තූතියි sar
@thrilakshiranasinghe9827
@thrilakshiranasinghe9827 Жыл бұрын
Thank you very much couch for your valuable service .it can development our life as well as our personality
@heartofmathsshansiriwardha8268
@heartofmathsshansiriwardha8268 Жыл бұрын
ස්තුති
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරණයි.
@senukasandeepa8845
@senukasandeepa8845 Жыл бұрын
ඇත්තෙන්ම ඔබ කීව පසුවයි වැටහුනේ, පොඩි කාලේ මං වෙන්න ඕන කියලා හිතපු ඒවගෙන් විශාල ප්‍ර්‍රතිශතයක් වෙලා අවසන්, ඒත් හිතට කිසිම සතුටක් නෑ, ඒ කියන්නේ මේ අසීමිත අශාවන් නිසා අපගේ සතුට අපෙන් ඈත් වෙනවා,...
@Lazancruise
@Lazancruise Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්...තෙරුවන් සරණයි
@nimalrajapaksa5179
@nimalrajapaksa5179 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි !!!!!Good night and God bless you and your family .
@Econinsinhala
@Econinsinhala Жыл бұрын
wow... great.. thank you..
@shashinuwan19
@shashinuwan19 Жыл бұрын
Excellent forces ❤❤
@hemanthatharaka1781
@hemanthatharaka1781 Жыл бұрын
Excellent 👍
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි sir... 🙏
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Жыл бұрын
Excellent
@priyanihettiarachchi7068
@priyanihettiarachchi7068 Жыл бұрын
Thank you so much sir තෙරුවන් සරණින් දිගු කල් දිනේවා...
@raniari6013
@raniari6013 Жыл бұрын
Bohoma stthuthi obathumata
@jeewanisuranga801
@jeewanisuranga801 Жыл бұрын
සුබ උදෑසනක් වේවා සර්,,, බොහෝම ස්තූතියි,,, හැමදාම වගේ ගොඩාක් වැදගත්🌹🌹🌹🌹
@chathuramadushan5429
@chathuramadushan5429 Жыл бұрын
අලුත් චැනලයට සුබපැතුම් සර්❤
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ස්තුතියි
@sumudukalpanee5052
@sumudukalpanee5052 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@LRNcreate8168
@LRNcreate8168 Жыл бұрын
ගොඩක් වටිනවා. ස්තුතියි.! ❤️
@kenuwithblackyandkiri7438
@kenuwithblackyandkiri7438 Жыл бұрын
Thanks a lot sir. I was able to gather a lot of knowledge to build up my mentality from ur videos . I always pay my gratitude for ur unflagging task which always shows me a correct path to improve my life day by day.
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
ඇත්තටම හොඳම වීඩියෝ එකක්.. හදවතටම දැනුනා.. තව තවත් දේවල් වෙනස්ම මානයකින් බලල අපට කියල දෙන්න ශක්තිය ලැබේවා..👌👌👌❤️
@pasidumaduranga5213
@pasidumaduranga5213 Жыл бұрын
බොහොම ස්තූතී සර් ❤️❤️❤️
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
ස්තූතියි සර්🙏❤️
@shehansubhasinghe2095
@shehansubhasinghe2095 Жыл бұрын
කියපු දේවල් ගොඩක් ප්‍රායෝගිකයි.
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 Жыл бұрын
Thank you sir....
@kavishkakusalkumara7333
@kavishkakusalkumara7333 Жыл бұрын
Thanks a Lot Sir 🙏❤ Godaak Vatina Video Ekak...Hoda Answer ekak hambuna
@nirmalalivera7275
@nirmalalivera7275 Жыл бұрын
Your advaise is axelent thanks
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Sthuthi harima vadagath
@thanushkakumara8573
@thanushkakumara8573 Жыл бұрын
Budusaranai sir ❤️❤️❤️
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
සුබ දවසක් වේවා තෙරුවන් සරණයි
@shalikafernando261
@shalikafernando261 Жыл бұрын
සුභ උදෑසනක් වේවා sir , විවේක වෙලාවට දියුණුව ගැන නම් හිතනවා sir . ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න ගියාම තමයි sir ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙන්නේ මට . ගෙදර අයට තේරුම් කරලා දෙන්න තමයි අමාරු මං කරන්න උත්සාහ කරන්නේ මොකද්ද කියලා
@hirunidilanka1068
@hirunidilanka1068 Жыл бұрын
Great video..😊
@desivaudaya2641
@desivaudaya2641 Жыл бұрын
Tanks budusarani
@sampathsenerath7938
@sampathsenerath7938 Жыл бұрын
Excelent sir
@helanadhastudio3346
@helanadhastudio3346 Жыл бұрын
ස්තුති සර් එය සත්‍යක් මයි මට දැන් වැටහෙනවා කුමක්ද සිදු උනෙ කියලා ස්තුති ඔබතුමාට 😊😊😊
@veenahulangamuwa-xb1oq
@veenahulangamuwa-xb1oq Жыл бұрын
Thanks you sir.
@foodie4me
@foodie4me Жыл бұрын
Thank you Sir!!! Congratulations!!! to your new channel
@jaancreasion
@jaancreasion Жыл бұрын
Good!
@rasikaweragama5537
@rasikaweragama5537 Жыл бұрын
Thanks Bhathiya ❤
@arathnayakearathnayake6378
@arathnayakearathnayake6378 Жыл бұрын
theruwan saranai sir!
@longbow714
@longbow714 Жыл бұрын
Great video of something everyone often overlooks! Rest and relaxing of yourself and your mind!
@samithkaushan3754
@samithkaushan3754 Жыл бұрын
Thank you sir ❤
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 31 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Wihbhakthi 2 | විභක්ති   2
37:05
Punchibanda Ekanayake
Рет қаралды 3
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 23 М.
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 31 МЛН