3D for create winning habit - ජයග්‍රාහී පුරුදු හදන D3 - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 26,431

Motivation.lk

Motivation.lk

Күн бұрын

#motivationlk #success #sinhalamotivationalvideos #motivationlk #bhathiya_arthanayake #success
හැමෝටම හොද පුරුදු රටාවන්ට අනුගත වෙන්න උවමනාව තිබෙනවා. නමුත් ඒය කරන්න ගියාම අපි හැමෝම දුෂ්කරතාවන්ට ගොදුරු වෙනවා. “ පුරුද්දක් හදාගන්න, පවත්වගන්න උවමනා උනත්, ඒය කරන්න බැරි ඇයි?” හැමෝටම තිබෙන්නේ මේ ප්‍රශ්නය. මේ හේතුව නිසා ම, ඔබ විසින් පුරුදු ගොඩනගා ගැනීමේ දී කළ යුතුම දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න අපි හිතුවා. විඩියෝව බලන්න, Like කරන්න Share කරන්න සහ ඔබගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. චැනල් එක Subscribe කරලා නැතිනම් ඒකත් කරන්න වගේ ම, Bell icon එක ක්ලික් කරලා notification ගෙන්වා ගන්නත් ඔබට පුළුවන්. විඩියෝව බලලා ඉවර වෙලා හැමදාම වගේ අපි දෙන මේ supporting document ඒක ප්‍රින්ට් කරලා, පසුව ඒක පුරවමින් වැඩේ තවත් සාර්තකව කරගන්න.
drive.google.c...
මුදල් සම්බන්ධයෙන් අප පසුගිය වසරේ පැවැත්වූ අති සාර්ථක වැඩමුළුවේ දෙවන දිග හැරුම Zoom සැසියක් ලෙසින් ලබන මස 25 වැනිදා පවත්වන්නට තීරණය කර තිබෙනවා. පහත තිබෙන ලින්ක් එකෙන් Google form එක පුරවා සැසියට ලියාපදිංචි වන්න. වැඩිදුර තොරතුරු 0714321835 අංකයෙන් තරුෂි ඇමතීමෙන් ඔබට ලබාගත හැකියි.
forms.gle/Jvq8...
අපගේ “BE UNSTOPPABLE” මාස්ටර් ක්ලාස් හි තුන්වන ජයග්‍රාහී කණ්ඩායමට සැසි ආරම්භය ලබන සැප්තැම්බර් මාසයේ දී සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙවරත් අසුන් 75 ක් පමණක් වෙන්වන බැවින් ඒ සඳහා තාවකාලික ලියාපදිංචිය තහවුරු කිරීමට පහතින් දැක්වෙන GOOGLE FORM ඒක පුරවන්න.
forms.gle/CFds...
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
LICENSE CERTIFICATE: Envato Elements Item
=================================================
This license certificate documents a license to use the item listed below
on a non-exclusive, commercial, worldwide and revokable basis, for
one Single Use for this Registered Project.
Item Title: Documentary Emotional Cinematic
Item URL: elements.envat...
Item ID: TVUAKLH
Author Username: musicdream
Licensee: Bhathiya Arthanayake
Registered Project Name: Motivation.lk Bhathiya Arthanayake FB posts
License Date: June 9th, 2023
Item License Code: 37SAL658C9
The license you hold for this item is only valid if you complete your End
Product while your subscription is active. Then the license continues
for the life of the End Product (even if your subscription ends).
For any queries related to this document or license please contact
Envato Support via help.elements....
Envato Elements Pty Ltd (ABN 87 613 824 258)
PO Box 16122, Collins St West, VIC 8007, Australia
==== THIS IS NOT A TAX RECEIPT OR INVOICE ====
Team motivation.lk

Пікірлер: 82
@ravibuddika8199
@ravibuddika8199 Жыл бұрын
පොත් කියවීම නී රස boring දෙයක් වෙලා තිබුනත් භාතිය සර්ගෙ Master class එකෙන් පස්සෙ හමදාමත් උදේ 4 ට නැගිටලා පොතක් කියවන්න පුරුදු උනා.ඒක දැන් සාමන්‍ය වෙලා තියෙන්නෙ.ස්තූති සර් එ වටිනා පුරුදු ඇති කර ගන්න දීපු ශක්තියට .ජය..
@srimathiaberathne-kq5dk
@srimathiaberathne-kq5dk Жыл бұрын
Thankyou
@nilankaweerasinghe4500
@nilankaweerasinghe4500 Жыл бұрын
සැබැවින්ම ජව සම්පන්නයි....... කිසියම් සංක්‍රාන්තික කාලයක් ගෙවමින් සිටින මට එය බෙහෙවින්ම ප්‍රායෝගිකයි. බොහෝම ස්තුති...... ඔබට මෙන්ම මේ වෙනුවෙන් කැපවීම් කල සියලුම දෙනාට..❤❤❤❤
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
NLP videos එනකම් බලන් ඉන්න අහිංසක මං 😁 ☺️ ස්තූතියි සර් මේ වීඩියෝ එකට.🙏♥️
@superbikes3799
@superbikes3799 Жыл бұрын
Good morning sir. Thank you for this strong words ❤
@gayanalankara6597
@gayanalankara6597 Жыл бұрын
ජය වේවා ......බුදු සරනයි ඔබට ,ඔබ ලොකු සවියක් අපට
@uvinigamalath2960
@uvinigamalath2960 Жыл бұрын
Atthatama meka harima amaru deyak sir. Eth kohomahari puruddak karagatthoth karanna puluwan. Thank you sir .. Sir ta jaya..❤❤
@nilanthakumara2844
@nilanthakumara2844 Жыл бұрын
❤❤ ser loku rukulak mage jewwethata salli dila shabagi wene bari api wage ayata yanne para kapaganne maga pennena serta godak pin...
@pradeepperera8148
@pradeepperera8148 Жыл бұрын
Needed content..🫡 recommended ✌️ thank you so mush sir..❤ this will make a lift on my life..🎉 wish you all the very best sir..🙏💐👏🎊💯
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
ආයතනයේ සේවකයින් පිළිබඳව ( වැඩ නොකරන ) strong dissition ගැනීමට හැකියාව ලැබුණා . ස්තුතියි .😊
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Yes, Budun Vahanse also said, imagine the result, then take actions.
@ajithweerasinghe2426
@ajithweerasinghe2426 Жыл бұрын
❤ස්තුති....
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Bohoma Sthuthy Obathumata ❤❤❤
@hettiperera9012
@hettiperera9012 Жыл бұрын
Every time you are giving us great videos,, thank you for this great video.,
@dimuthuroshan725
@dimuthuroshan725 7 ай бұрын
sr.srge adahas ha ediripath karan wachana hari pehedili good luck ❤
@clodiasnano500
@clodiasnano500 Жыл бұрын
Thank you team motivation lk thank you very much
@lilanidias9026
@lilanidias9026 Жыл бұрын
බොහොම ස්තුතියි සර් තවත් ජිවිත ආලෝක මත් කරන්න සර්ට සියලු ශක්තිය ලැබේවා .....
@nilupullife
@nilupullife Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් සර්❤👍
@pradeeprathnayaka1080
@pradeeprathnayaka1080 Жыл бұрын
ස්තූතියි සර් good luck
@theekshanadenuwan8065
@theekshanadenuwan8065 Жыл бұрын
Thank you sir ❤️ good luck to you
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 Жыл бұрын
Adat watina video ekak ❤❤
@shanakamaheesh9088
@shanakamaheesh9088 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව❤🥰
@HarshaniKumari-f8k
@HarshaniKumari-f8k 8 ай бұрын
Thank you so much for video 🙏🏻
@desivaudaya2641
@desivaudaya2641 Жыл бұрын
Video aka super budusarani sir
@amalweerasooriya7339
@amalweerasooriya7339 Жыл бұрын
Sir godak stuti amma sirge Vidio balanna gattada idan mama godak hoda purudu Akalp balaporottu stamina atikara gatta ,ewanuwen wada karamin yanawa. Tks for you sir💐
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Thanks Thanks All the best 🙏🙏🌷
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
සුබ දවසක් වේවා බුදු සරණයි සර්
@නවගමනක්
@නවගමනක් Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤
@sameeranirmal9526
@sameeranirmal9526 Жыл бұрын
Top sir
@anuraherath1832
@anuraherath1832 Жыл бұрын
Sir thank you me dewal apita me hamadema kiyadenawata.mata harima satutuiii mewage sir kenekge upades labenawataaa......
@tharindupiumal5489
@tharindupiumal5489 Жыл бұрын
Godak sthuthi sir 🙏
@CroospullePrincy
@CroospullePrincy Жыл бұрын
Very good vedio
@lkminilkmini7799
@lkminilkmini7799 Жыл бұрын
බොහොම ස්තූතියි
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video sir❤
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
Good morning sir Thank you so much sir God bless sir
@nirmalanirmala8274
@nirmalanirmala8274 Жыл бұрын
Thanks sir
@Linethsasvindu2011
@Linethsasvindu2011 11 ай бұрын
Thank you sir😊
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 🌹🌹🌹
@piyumalisandareka6003
@piyumalisandareka6003 Жыл бұрын
Perfect
@hansasumudu9971
@hansasumudu9971 Жыл бұрын
Thank you sir.🙏🙏🙏
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ස්තූතියි සර් ❤️
@lakshaniperere9069
@lakshaniperere9069 Жыл бұрын
Thank you sir
@samanthakumara1619
@samanthakumara1619 Жыл бұрын
thanks you sir
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
Thank you sir 🌹🙏🌹🙏🌹🙏
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@praveensanudaka7412
@praveensanudaka7412 Жыл бұрын
🎉🎉🎉🎉 Best😊😊😊
@Lazancruise
@Lazancruise Жыл бұрын
Thank you very much sir❤
@thusithakumara2774
@thusithakumara2774 Жыл бұрын
Excellent sir❤
@Janumi814
@Janumi814 Жыл бұрын
Q
@slguitarshop2629
@slguitarshop2629 Жыл бұрын
Thank you
@kalanimenaka7946
@kalanimenaka7946 Жыл бұрын
Thank You Sir ❤️❤️❤️❤️❤️❤️
@lakmalajmtrhqcr9993
@lakmalajmtrhqcr9993 Жыл бұрын
Good ❤
@nandanasalinda5953
@nandanasalinda5953 Жыл бұрын
Thanks
@praneethchathuranga5876
@praneethchathuranga5876 Жыл бұрын
👌
@nalinindika9788
@nalinindika9788 Жыл бұрын
Thanks❤❤❤
@naveenviraj
@naveenviraj Жыл бұрын
Master class ekata සම්බන්ධ වෙන්නෙ කොහොමද
@devindadakshinasri6245
@devindadakshinasri6245 Жыл бұрын
❤❤❤
@chamilalankadikara8411
@chamilalankadikara8411 Жыл бұрын
Thank you so much 🙏🙏
@discoverydilsalds2456
@discoverydilsalds2456 Жыл бұрын
Thanks
@discoverydilsalds2456
@discoverydilsalds2456 Жыл бұрын
Tnx
@malshanmaduwantha5238
@malshanmaduwantha5238 Жыл бұрын
💪😊
@aselaperera6788
@aselaperera6788 Жыл бұрын
❤️❤️❤️💐💐💐🙏🙏🙏
@mayuridharshani6358
@mayuridharshani6358 Жыл бұрын
🎉
@aroshaprasanthi2187
@aroshaprasanthi2187 Жыл бұрын
Ko sir ea PDF eka
@shyamanissanka4592
@shyamanissanka4592 Жыл бұрын
💯👍👏🏽🇸🇪
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
❤🙏🙏🙏
@nilukarathenayaka6621
@nilukarathenayaka6621 Жыл бұрын
🎉🎉🙏💖🎉🎉
@wathsalajayakody3878
@wathsalajayakody3878 Жыл бұрын
Thanks sir.
@amalianuradha4120
@amalianuradha4120 Жыл бұрын
👋great sir
@isurinethmini3186
@isurinethmini3186 Жыл бұрын
Thanks sir.👍
@chandaniranatunga5657
@chandaniranatunga5657 Жыл бұрын
Thank you very much sir
@piumiwathsala2903
@piumiwathsala2903 Жыл бұрын
Thank you sir ❤
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
Thank you sir
@dhanushkamauranga1229
@dhanushkamauranga1229 Жыл бұрын
Watina kama kiyanna bari taram sir
@TMMUSCLE
@TMMUSCLE 3 ай бұрын
❤❤❤❤❤
@supundinu9860
@supundinu9860 Жыл бұрын
💪❤️
@physics4education
@physics4education Жыл бұрын
❤❤❤
@dhananjayashewavitharana4066
@dhananjayashewavitharana4066 Жыл бұрын
❤❤❤
@maheshvarnajith-kb3gs
@maheshvarnajith-kb3gs Жыл бұрын
❤❤❤❤❤
@indikaperera2730
@indikaperera2730 Жыл бұрын
❤️❤️❤️
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 66 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 2,2 М.