"හිරුට හොරෙන්" කෙටි චිත්‍රපටය ( sinhala short film )

  Рет қаралды 201,373

විනිවිද

විනිවිද

Күн бұрын

🔘 තිර රචනය හා අධ්‍යක්ෂණය - D.K. ආටිගල
🔘 කැමරාකරණය - තිලාන් වර්ණජිත් විජේසිංහ
🔘 සංගීත අධ්‍යක්ෂණය - අජන්ත රාජකරුණා
🔘 ගීත රචනය - D.K. ආටිගල
"විනිවිද" නාට්‍ය හා රංග කලායතනයේ ඉදිරිපත් කිරීමක්.

Пікірлер: 115
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
සමජයට හොද පණිවිඩයක් හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@Weerasinghe-pt3dc
@Weerasinghe-pt3dc 8 ай бұрын
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
මේකනම් සමාජගත විය යුතුම වීඩ්යෝවක් තවත් මෙවැනිම වීඩියෝපට රැගෙන එක්න
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 жыл бұрын
ඇගයීමට තුති
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 2 жыл бұрын
දුමියා හෙන මනමාලය නේ,,,ලස්සනයි ආදර්ශමත් කතාවක්.ජය වේවා
@nadishadevikakumari4059
@nadishadevikakumari4059 2 жыл бұрын
ඇත්තටම harima ආදර්ශවත් කතාවක් 👈👍👍👍ada kale me wage දේවල් kichchara wenaeada 👈👍👍
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
බුදුසරණයි හැමෝටම 🙏හොද කතාවක්. ගොඩක් හොද ගුරුවරියක්. දුමි යා චරිතේ ලස්සනයි. දෙමුපියන් ට බොරු කරන දරුවන්ට හොද අදර්සමත් 🌹🌹🇱🇰❤️
@MangalikaYatawara
@MangalikaYatawara 2 ай бұрын
Adarshawath kathawak❤️❤️❤️❤️❤️
@nilanthinilanthi6553
@nilanthinilanthi6553 2 жыл бұрын
හොද වැඩක්. 👍
@gitame9014
@gitame9014 3 ай бұрын
හරිම ආදර්ශමත් කතාවක් ඔයවගේ වීඩියෝ පලකරන්න .❤❤❤❤❤❤❤
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
හරිම වටිනා වැදගත් සමාජයට උචිත කාවක් ඉස්තුතියි
@sujaniwijesingha7426
@sujaniwijesingha7426 2 жыл бұрын
Oba wani guruwarayek yatathe igena ganna labeema ashirwadayak ...🙏🙏🙏
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
මේ දැන් කාලේ ඔය වගේ ළමයි ගැන සෝයා බලනවනමි ගොඩක්.අසරන ළමයින්ව බෙරා ගන්න පුලුවන් පෙනවනේ හොදින් කපටි කමට ඇවිත්. පවුපඅහිංසක ළමයි හොද කතාවක් ස්තුතියි තේරෑවන් සරනයි හැමෝටම
@amithsuranga9092
@amithsuranga9092 2 жыл бұрын
7i 8i I
@jayanthasarathhettiarachch5026
@jayanthasarathhettiarachch5026 2 жыл бұрын
hoda wadak subapathum- jayawewa
@ranjithwijesekara1226
@ranjithwijesekara1226 2 жыл бұрын
Harima wedagath paniwidayak samajayata denne meken....
@deepanidayanee280
@deepanidayanee280 2 жыл бұрын
ada samajayata waina adarshamath kathawak siyalu denatama budu saranai
@dewmigammanpila7671
@dewmigammanpila7671 2 жыл бұрын
මමත් ඔය වගේ දරුවෙක් බේරගත්ත ගුරිවරියක්
@inokaniroshani286
@inokaniroshani286 2 жыл бұрын
Gdak pin obata 🙏🙏🙏🙏
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 жыл бұрын
ප්‍රශංසනීයයි
@manojperera3903
@manojperera3903 2 жыл бұрын
Oyala wage gurdwara Ratata sampathak wagema gawurawayak
@dewmigammanpila7671
@dewmigammanpila7671 2 жыл бұрын
@@manojperera3903 🙏
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 жыл бұрын
අගය කරමි
@chandrikabandaranayake8698
@chandrikabandaranayake8698 Жыл бұрын
Ane ape sir maru sir 🤗😍
@JK-yj5vh
@JK-yj5vh 2 жыл бұрын
ඒක සුපර්😍👍
@SiromaKumari-qv4ku
@SiromaKumari-qv4ku 3 ай бұрын
ඇත්තටම මේ වගේ ගුරුවරුන් දෙවි වරු වගේ අදහන්න ඕනි
@salaniimesha4501
@salaniimesha4501 Ай бұрын
ලස්සනයි ❤❤
@nandaniratnayake3575
@nandaniratnayake3575 2 жыл бұрын
Lassanai kathawe
@wivant9008
@wivant9008 2 жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් ස්තුති
@captaingalway8005
@captaingalway8005 2 ай бұрын
සමාජය දැනූවත් කිරිම සඳහා මෙවැනි නාට්‍ය සැම නාලිකාවකම විකාශය විය යූතූය.
@samkwt2128
@samkwt2128 2 жыл бұрын
Niyama kathawa guruwaru Niyama
@shalikanirmali2857
@shalikanirmali2857 2 ай бұрын
ආදර්ශයක් දෙන කතාවක් .හරිම අගෙයි .හරිම වටිනව.මේවගේ දේවල් අපේ දරුවන්ට දකින්න බලන්න ඉඩ හැරියොත් අද සමාජෙට වඩා හොද දරු පරපුරක් හෙට බිහිවෙව්...
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 ай бұрын
කෙට් චිත්‍රපටය ගැන අදහස් දැක්වූ සැමට ගෞරවනීය ස්තුතිය
@inojabeynayaka2437
@inojabeynayaka2437 2 жыл бұрын
Excellent 👌
@Sandra-qy2uf
@Sandra-qy2uf 2 жыл бұрын
Mehema guruwaru wasanawan 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@indrapalaudayarathna8401
@indrapalaudayarathna8401 2 жыл бұрын
godake watina adahasak
@tharakaacharige
@tharakaacharige 2 жыл бұрын
නියමයි. ජයවේවා අයියා..
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Adaettatama oyavage sidda venava pawkara daruvo demavupiyanget varadi
@jenisalamash9600
@jenisalamash9600 2 жыл бұрын
Harima bayai balanakota
@thanujaa4015
@thanujaa4015 2 жыл бұрын
👍👍👍🙏
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 3 ай бұрын
වටිනා ආදර්ශමත් කතාවක්. ❤
@europeanmobile7198
@europeanmobile7198 3 ай бұрын
Den samajayata hoda paniwidayak budu saranai ❤
@NimashaFernando-xb3zk
@NimashaFernando-xb3zk 3 ай бұрын
Exelent. Very good story 🎉
@sunethrapriyadarshani4863
@sunethrapriyadarshani4863 2 жыл бұрын
Oya kathawa oyita kalin kopi kade kathawa giya
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 жыл бұрын
ඒක මම කෝපි කඩේ වෙනුවෙන් ලියපු පිටපතක්.. ස්තූතියි මතකේ තියාගත්තට..
@sunethrapriyadarshani4863
@sunethrapriyadarshani4863 2 жыл бұрын
@@user-yq7ct8cg9c ❤❤
@damayanthinisansala4483
@damayanthinisansala4483 2 жыл бұрын
වර්ණජිත් මල්ලි ඔයාව කාලෙකින් දැක්කෙ. මට ගොඩක් සතුටුයි ඔයාගෙ කලා ජීවිතය ගැන. තව තවත් සාර්ථක නිර්මාණ කිරීමට අවස්ථාව ලැබේවා! මං දමයන්ති අක්කා.
@jayanthisamakumari7510
@jayanthisamakumari7510 11 ай бұрын
lassana katawak
@user-fg9dv1sx3h
@user-fg9dv1sx3h 3 ай бұрын
❤❤❤❤❤
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
ගුරුවරු බුද්ධිමත්ව දරුවන්ව බේරාගන්නවා
@harshaniharshani171
@harshaniharshani171 Жыл бұрын
අම්පාර අපේ ගම ❤
@SubhashSadun
@SubhashSadun 3 ай бұрын
කොහෙද අම්පාරෙ
@srsorahamed7321
@srsorahamed7321 2 жыл бұрын
🙂 nice
@Wewewkkk
@Wewewkkk 2 жыл бұрын
❤️
@sashidilz5671
@sashidilz5671 6 ай бұрын
ගුරුවරුන් හැසිරෙන්න ඕනෙ මේ විදිහටයි.phone එකක් දැක්ක ගමන් මුලු ස්කෝලෙටම ළමයගෙ නම යවලා ලැජ්ජා නොකර දරුවන්ව හරි මාර්ගයට ගන්න ඕන..හරි වටින කතාවක් සමාජ ගත විය යුතු මයි
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Ahinsaka daruvan gena gedara demavupiyan anivarayenma meeta vada rekavaranaya diya utumai me vinasayata demavu piyan vagakiva utui
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn 6 ай бұрын
😢
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@MissLashigirl
@MissLashigirl 2 жыл бұрын
Sir🥺💕
@sumithradamayanthi
@sumithradamayanthi 7 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️
@junejune4909
@junejune4909 2 жыл бұрын
Good.b.s
@weenasamanmali5698
@weenasamanmali5698 4 ай бұрын
කී දාහක් දරුවන් ව ඔය විදිහට විනාශ වෙනවා ඇති ද දෙමාපියන් ගේ වරදින්ම.
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 2 жыл бұрын
හරිම හොදයි ගුරුවරියක්. දැන් කාලේ ගුරුවරුන්ට තමන්ගේ වැඩ විතරයි. අනුන්ගේ වැඩ වලට උදව් කරන්න අමාරුයි. ආදර්ශමත් කතාවක්. සමාජ ගත විය යුතුයි 🙏🙏
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 жыл бұрын
ස්තුතියි
@MelanMadushara
@MelanMadushara 9 ай бұрын
​@@user-yq7ct8cg9c😮
@jessimalogus7945
@jessimalogus7945 3 ай бұрын
Good job
@Rose-xo8mx
@Rose-xo8mx 6 ай бұрын
Sirilge gani ta nm me kollata inna eka match wenwa
@nelumpriyangani6472
@nelumpriyangani6472 2 жыл бұрын
👍
@sampathkumara6790
@sampathkumara6790 2 жыл бұрын
Ma kohada polonnaruwa
@evmijayathma6945
@evmijayathma6945 2 жыл бұрын
Me wage nirmana thamai apata one
@wyangasenavirathna8457
@wyangasenavirathna8457 6 ай бұрын
ඉතා හොදයි කාලොචිතයි
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 2 жыл бұрын
Samajayata honda panividayak
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w 3 ай бұрын
❤❤❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
polonnaruwa policiya 😅
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 11 ай бұрын
Api 7 wasare iddin ape scole lamayekata mehama deyak una..eya panala giye e wddinuth aurudu 27ka kenek ekkan.. ape wayase lamayawa pariwaseta damma. Dan eyata une mokkd kiyala wath danne naha. Paw e lamaya ..apatath e kale mokkd e wenne kiyala therun nahane.
@Rose-xo8mx
@Rose-xo8mx 6 ай бұрын
Me miniha nm kollekta glpenne ne hati minihek wage
@nihalsextus6811
@nihalsextus6811 20 күн бұрын
Amma lamayawa thani karala anuradapure yana eka athathwikai. director athin wune mistake ekak eeka. nethnam paniwide hondai.
@jayaminisenavirathna5725
@jayaminisenavirathna5725 2 жыл бұрын
Me kathawa me vidihatama kopi kadeth thiyenawa😀
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 жыл бұрын
Kthawa kopikade ta liuweth mama ehem kle pniwidaya smajagatha wenna ona hinda obe mthakyta sthoothi
@upekshanibandara2240
@upekshanibandara2240 2 жыл бұрын
Me wage guruwaru kochchara atida
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 жыл бұрын
ඇත්ත
@nissankayatawara4403
@nissankayatawara4403 2 жыл бұрын
Hoda drama aka dan inna lamainuth ohoma tamai madaviyanta ahu venava
@tharakaruka1110
@tharakaruka1110 8 ай бұрын
Mechchara modaida
@thiwankasidath3700
@thiwankasidath3700 2 жыл бұрын
Oya vage ekak kopi kade giya
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 жыл бұрын
ඒ මම කෝපි කඩේ වෙනුවෙන් ලියපු පිටපතක්.. මේක රූගත කරේ ඊට ටිකක් කලින්.. ස්තූතියි මතකයේ තබාගැනීම ගැන
@kanchanagayana7450
@kanchanagayana7450 2 жыл бұрын
හරිම ලස්සන කතා වක් සුබපැතුම් මෙවැනි දෑ තවතවත් කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤️
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
සිරිලගෙ ගෑනිගෙ නම මොකක්ද ? අනෙ පීස්
@nishadiperera722
@nishadiperera722 2 жыл бұрын
කොපි කඩේ ගිය කතාව
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 жыл бұрын
Panividayak denna puluwn nisa mama kopikade tath pitapathak dunna
@tinerutv7010
@tinerutv7010 11 ай бұрын
මේකෙ අධ්‍යක්ෂකතුමාගෙ නම්බරයක් දාන්න
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 ай бұрын
0776622901
@GanegedaraSampath
@GanegedaraSampath 2 ай бұрын
කතාව නම් හොඳයි ,මම ළමයි වෙනුවෙන් පෙනී ඉඳලා ළමයින්ට වුණ අසාධාරණයට විරුද්ධව අධිකරණයට සාක්ෂි දීපු කෙනෙක්.හැබැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අපරාධ වින්දිතයන් සුරැකීමේ ජාතික අධිකාරිය,මට ආරක්ෂක්ෂාව දුන්නෙ නෑ.චූදිතයින්ගෙන් සිදු වුණ පහරදීම්,මරණ තර්ජන නිසා අද මට සහ මගෙ බිරිද රාජකාරි කළ පාසල් වල රැකියාව අත්හැර දරුවන් සමග ජීවත රැක ගන්න පිට රටකට පැනලා යන්න වුණා. ඔන්න අපෙ රටේ තත්ත්වය.
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c 2 ай бұрын
අගය කරමි ඔබ
@user-mq7sn9wc9u
@user-mq7sn9wc9u 3 ай бұрын
Godk.hodi.ad.samjye.wen.siddi.nisa.hamom.danuwath.viya.yutui.samajyt.hoda.deyk.mek
@user-hq8or7yh1r
@user-hq8or7yh1r 3 ай бұрын
Me.kellage.wade.kolla.enakan.midula.suranaw..mewage.kata.balala.daruwo.nomaga.yanawa.kella.geta.wenna.kalin.nakiya.kella.amaruwe.danna.dagalanawa.balla
@sriyaniashoka1961
@sriyaniashoka1961 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
පළගැටි | Palagati Short Film | Moorthi Productions
36:01
Moorthi Productions
Рет қаралды 1,1 МЛН
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 10 М.
ANDURU MAYA ll අඳුරු මායා
40:47
Swarnavahini TV
Рет қаралды 279 М.
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН