තමන්ට පුළුවන් විදියටයි ජීවත් වෙන්න ඕන | තවත් ණයක් | Sansare Piya Stahan (Thawath Nayak)

  Рет қаралды 27,738

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

ණය වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන.. මිනිස්සු නිකන් අමාරුවේ වැටෙන්නේ ...
.
.
සම්මාන රැසකින් පිදුම් ලැබූ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " තවත් ණයක් " ඒකාංගික ටෙලිනාට්‍ය ...
🎥නිෂ්පාදනය සහ අද්යක්ෂණය : අනාන්ද අබේනායක
🎥නළු/නිළි : ධර්මප්‍රිය ඩයස් / සුලෝචනා වීරසිංහ / විල්මන් සිරිමාන්න
Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
#ThawathNayak #AnandaAbeynayake #SansarePiyasatahan

Пікірлер: 36
@MalKanthi-r8w
@MalKanthi-r8w 3 ай бұрын
ගාණක් වියදම් වෙන්න ඇති. ඒත්! ජීවිත කාලයටම මතක හිටින පාඩමක් ඉගෙන ගෙන, බලන අපටත් පාඩමක් ඉගැන්නුවා.ස්තූතියි...හැම කාලයටම ගැලපෙන කතාවක්..
@nilupulsuramya7502
@nilupulsuramya7502 3 ай бұрын
ලස්සනයි සුපුරුදු ලෙසම ඔබතුමා ගෙ නිර්මාණ .ජයම වෙිවා
@jayam1429
@jayam1429 3 ай бұрын
හරිම ලස්සන කතාවක් ... ස්තූති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා !
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 3 ай бұрын
අපේ රටට ම උනෙත් මේකම තමා😢😢😢😢😢
@n-lyrics8798
@n-lyrics8798 3 ай бұрын
බයික් එකක් ගන්න විදියක් නැතුව කල්පනා කර කර හිටියේ..😂 දැන් නම් අදහසක් තියනව....🥰
@imasha-uo7ue
@imasha-uo7ue 3 ай бұрын
Apoi
@Money12126
@Money12126 3 ай бұрын
හොද අදාර්ශයක් දේන කතා මෙවගේ කතා දාන්න ස්තුතියි
@sunithafernando7638
@sunithafernando7638 3 ай бұрын
දැන් සමාජේ වැඩී හරියක් ඉන්නේ මේ වගේ මිනිස්සු
@thusharipanagoda7181
@thusharipanagoda7181 3 ай бұрын
අපි මෙහෙම නය උනේ නැ. නමුත් ලොකුවට මුදල් නැතිනිසා මේ වගේ යකඩ ගොඩකට අහු උනා. හැමදාම කැඩෙනවා.. මතක් වෙද්දිත් දුකයි. ගොඩක් ඈත අතීතයේ
@casio745
@casio745 20 күн бұрын
math ehimai
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq 3 ай бұрын
මේ කතාවේ මම දකින පැති කිහිපයක් තියෙනවා .අපි ණය වෙලා කරන්න ඕනි ජීවිතය ට ප්‍රයෝජනවත් ,ජීවිතය පහසු වෙන දේවල් ,භෞතික පවතින දේවල් විතරයි.ණය වෙලා වෙඩින් ගන්නවා කියන්නෙ ගොබ්බ වැඩක් තනිකරම .ණය වෙලා බයික් එකක් ගත්ත එකේ වරදක් දකින්නෙ නැහ.මොකද ඒක ජීවිතය ට පහසු වක් නිසා . අනික දියුණු රටවල කාර් එකක් කියන්නෙ සුලු දෙයක්.ලංකාවේ බයික් එකක් ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනි. සක්කිලියන් හදපු රට.පව් ලංකාවේ මිනිස්සු
@SurajiAmarasekara
@SurajiAmarasekara 3 ай бұрын
කාලයට ගැලපෙන කතාවක් 🎉
@rajeewaperera8281
@rajeewaperera8281 Ай бұрын
බලලා නැත්නම් බලන්න. මෙව්වට තමයි නාට්ටි කියන්නෙ👍
@anojad7275
@anojad7275 3 ай бұрын
මෙහෙම පිරිමි මේ රටේ ඕනතරං ඉන්නවා.... මේ වෙලා තියෙන්නේ අනුන්ට පේන්නන්න තියන සෝබනෙයි. උද්දච්චකම. මෙහෙම උන් එක්ක හිටියොත් ඉක්මනටම ගෑනිවත් උකස් තියනවා.
@ramanilowe3168
@ramanilowe3168 3 ай бұрын
දරුවන්ගෙ මෝඩ වැඩ නිසා දෙමව්පියන්ට මැරෙන්නවත් සැනසීමක් නෑ .
@madhukawithanage767
@madhukawithanage767 3 ай бұрын
Story about Sri Lanka's current economic crisis.
@gayaniupeksha4834
@gayaniupeksha4834 Ай бұрын
Bike hoya hoya hitiye..brand new enkalmla innwa..
@piuminisansala946
@piuminisansala946 3 ай бұрын
Bike ,එකක් කියන්නෙ අද කාලෙ මනුස්සයෙක්ගෙ බොහොම ප්‍රාථමික අවශ්‍යතාවලින් එකක්.bike එකක් ගන්න මෙච්චර කට්ටක් කාල මෙච්චර හිතන්න වෙනව කියන්නෙ මේ රටේ රස්සාවල පඩිය ගැන කියල වැඩක් නැහැ
@piratesofthecaribbean6594
@piratesofthecaribbean6594 3 ай бұрын
බැදපු එකෙක් ගෑනිගෙ වචනෙ අහකදාල වැඩ කරනවනේද....කෙලවෙනව ඉතිම් හොඳම එකෙන්...😂😂😂
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 ай бұрын
❤❤
@GaminiBandara-wy2hz
@GaminiBandara-wy2hz 3 ай бұрын
අපිත් කාලයක් මේ පරිප්පුව කෑවා 😂
@thanujaa4015
@thanujaa4015 2 ай бұрын
@dpsnmuditha7708
@dpsnmuditha7708 3 ай бұрын
කිසි දවසක මනුස්සයගේ පඩියෙනි වාතරකි යැපෙන ගෑණියෙක් වෙන්න නරකයි😢
@sadunfernando1424
@sadunfernando1424 3 ай бұрын
බයික් එකේ සද්දෙ න් කිවුවැකි මරනයක් කියලා.
@nayomi_shashi
@nayomi_shashi 3 ай бұрын
අපෙ මිනිස්සු පව්........වෙන රටවල් වල ⁣බාත්රූම් සෝදන කෙනාට පවා හොඳ කාර් තියෙනවා.අපෙ මිනිස්සු බයික් එකක් ගන්න ජීවිතෙන් බාගයක් දියකරලා හරින්න වෙනවා.........
@chathurikawaduge3712
@chathurikawaduge3712 3 ай бұрын
ඔච්චර ණය අරගෙනත් පරන මගුලක් ගත්තෙ මොකටද..
@BoyBoy-t5z
@BoyBoy-t5z 3 ай бұрын
Oluwa nati kadak kasada badahama ohomama kelle..😢
@sandyakumari4930
@sandyakumari4930 3 ай бұрын
Pirimi nam mole nathi jathiyak. Kate Sara nam afuwak naha. Mona prashna awath gahanige kana Kara ugas thiyanna thamai balanne. Mahansi wela thawa kiyak hari hamba karanne naha.winashaya atha langai.
@DilankaSewwandi-qq5po
@DilankaSewwandi-qq5po 3 ай бұрын
ඕනවට වැඩිය අඩුවට බයික් හොයන්න එපා...එව්වා මහ ලෙඩ ගොඩවල් ....අන්තිමට බයික් එක සැරින් සැරේ රෙපෙයාර් කරන්න ගත්තට වඩා 3-4 ගුනයක් වියදම්..
@RavindraRanga-by1iq
@RavindraRanga-by1iq 3 ай бұрын
අනිවාර්යයෙන්ම මට සෙට් වුනා අඩුවට ලෙඩ ගොඩවල්..වැඩියෙන් දීල හරි සාමාන්‍ය හොද එකක් ගන්න ඕනි
@bimalkalan
@bimalkalan 3 ай бұрын
Aiyo moda minissu Wedding ekath nayawela ganna
@D.MpahasaradisanayakaDisanayak
@D.MpahasaradisanayakaDisanayak 3 ай бұрын
Kisima ganak nathi kama Naya walata
@JeffersonHilary
@JeffersonHilary Ай бұрын
Taylor Richard Davis Steven Brown Daniel
@ajithliyanaarachchige8745
@ajithliyanaarachchige8745 3 ай бұрын
❤❤🎉
@koshir
@koshir 3 ай бұрын
❤❤❤❤
@SadSad-qp6sv
@SadSad-qp6sv 3 ай бұрын
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 65 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 10 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
Jeewithaya Soya Yanna ( ජීවිතය සොයා යන්න ) | Sansare Piya Satahan
23:42
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 65 МЛН