ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත|Song for Pregnant mother|Sinhala|Buddhist

  Рет қаралды 259,431

Sulaga. Lk

Sulaga. Lk

Күн бұрын

උත්තරීතර මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමගේ ප්‍රාර්ථනා ඉටු වේවා !
ඉක්මණින්ම කිරිකැටියෙකු ඔබේ කුස තුළ පිළිසිද ගනිත්වා . ඔබෙත් මගෙත් කිරි සිහින ඉටු වේවා !
තෙරුවන් සරණයි!!!
😇 Subscribe || Like || Share 😇

Пікірлер
@nadedhaadesekara3052
@nadedhaadesekara3052 Жыл бұрын
මගේ කුසේ වැඩෙනා දරුවා මෙන්ම අනික් මව්වරුන්ගේ දරුවන් ද ආරක්ෂා වි වැඩෙන්නට පත්තිනි මෑණියන්ගේ පිහිටයි..
@DinishaKaushani
@DinishaKaushani 9 ай бұрын
මගේ කුසේ සිටින දරුවා මෙන්ම අනිකුත් මව් වරුන්ගෙ කුසේ සිටින දරුවා සියලු අගපසකින් යුත් නිරෝගී දරුවෙක් වේවා ❤🥰
@nethulilinara7764
@nethulilinara7764 Жыл бұрын
අංගුලි මාල මහරහත් වහන්සේගේ ආනුබාවයෙන් දරුවන් නැති සියලු අම්මලාගේ කිරි සිහිය සැබෑවේවා........මාගේ දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන් නිදුක් නීරෝගී වේවා ...... දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ..පත්තිනි මෑනියන්ගේ පිහිටයි..🙏🙏🙏
@AshanDharmawardhana-vc1es
@AshanDharmawardhana-vc1es Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන් සියළුම මව් වරුන්ගේ දරුවන් රුවන්වැලි මහා සැයේ අනුබවයෙන් ආරක්ෂා වේවා 🙏🙏🙏
@IreshaMadubashini-fv2md
@IreshaMadubashini-fv2md Жыл бұрын
රුවන්වැලි මහා සැයේ අනුභාවයෙන් මගේ කුසේ වැඩෙන දැරුවද සියළුම මව්වරුන්ගේ දරුවන්ද ආරක්ෂා වේවා!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@senehelathadissanayake8795
@senehelathadissanayake8795 Жыл бұрын
බුද්ධ ශක්ති යේ බලයෙන් ආනුභාවයෙන් මගේ දියණිය ගෙ කුස තුළ වැඩෙන දරුවා හා අනිකුත් මව්වරුන් ගෙ කුස තුළ වැඩෙන දරුවා නිරෝගී රටට දැයට වැඩදායක දරුවෙකු වේවා ආරක්ෂා වේවා
@Kavin2003
@Kavin2003 11 ай бұрын
මගේ දරු පැටියා වගේම අනිත් චූටි මල් කැකුලු රැකදෙන්න පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ❤
@ShashikalaRajapaksha-us2si
@ShashikalaRajapaksha-us2si 9 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දරුවනට පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබී නිදුක් නිරෝගී සුවය ලබා දෙන ලෙස ඉල්ලමි
@ThanuriMishara-e8u
@ThanuriMishara-e8u Жыл бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවත් අනිත් දරුවනුත් අග පසගයෙන් යුත් නිදුක් නීරෝගී දැරුවන් වේවා..ආරක්ෂා වේවා...❤️❤️
@isharisewwandi5619
@isharisewwandi5619 4 ай бұрын
@pujapujani457
@pujapujani457 Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරු patiya නිරෝගී වේවා .රූමත් අඟපසඟ පිරිපුන් දරුවෙක් වේවා .පත්තිනි මෑණියන්ගේ පිහිටයි .මගේ දරුවාට
@AchalaSubhashini-pt9wu
@AchalaSubhashini-pt9wu 11 ай бұрын
සත් පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් වේවා,නිිරෝගි වේවා ,සියලු අගපසගයන්ගෙන් පරිපුුර්න වේවා සාදු සාදු සාදු
@sameerarajapaksha40
@sameerarajapaksha40 Жыл бұрын
පෙරුම් පුරාගෙ මාගේ කුසට පැමිනි දරැ පැටියා... සියලු අග පසගින් යුතු වාසනාවන්ත රටට වැඩදායක අහිංසක කීකරු දරැ පැටියෙක් වේවා...!!!💕🙏💕 මාගේ කුසේ සිටිනා දරැවා සේම මේ ලොව ඉන්නා සියලු මව් වරුන්ගේ දරැ පැටවුන්ද එසේ වාසනාවන්ත වේවා.....!!!💕🙏💕 උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා....!!!🙏🙏🙏🙏❤❤❤❤
@buddhist.318
@buddhist.318 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@lahirumadusanka1918
@lahirumadusanka1918 Жыл бұрын
නිදුක් නිරෝගි සියලුම අගපසගයෙන් යුතු පින්වන්ත දරු පැටියෙක් ලැබේවා මට ඇතුලු සියලුම මවිවරුන්ට 🙏🙏🙏
@piyuminisansala5382
@piyuminisansala5382 Жыл бұрын
රුවන් වැලි මහ සෑයේ ආනූහසින් මගේ කිරි දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!!!!මා වැනි කිරිසිහින බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුගෙම කිරි සිහින සැබෑ වේවා....මා කල සියලු කුසලජර්මයන්ගෙ බලෙන් මගේ දරු සිහිනෙ සැබෑ වේවා...!!!
@sakunthalasandarenu4097
@sakunthalasandarenu4097 Жыл бұрын
තෙරුවන් සරණයි අම්මා.ඉක්මනින්ම බලාපොරොත්තු ඉටු වේවි❤
@SupisureshaniSupisureshani
@SupisureshaniSupisureshani 5 ай бұрын
ඉක්මනින් ඒ කිරි සිහිනය සැබෑ වේවා❤❤❤❤
@Sriyanidinusha
@Sriyanidinusha 5 ай бұрын
A kiri sihinaya සැබෑ වේවා .
@harshatube6976
@harshatube6976 25 күн бұрын
Ikmanina a sihinaya sebe wewa...budusaranaii..
@UdayaDikshan
@UdayaDikshan 21 күн бұрын
Paththini maniyange pihiten punchi patiyekugen oya kusa pirewa... dewa maniyange pihitai...
@chefseegiri
@chefseegiri 10 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලු අම්මාවරුන්ගේ කුසේ වැඩෙන දරුවන් නිදුක් ,නීරෝගී වේවා.. යශෝධරා තෙරණින් වහන්සේගේ පිහිට ලැබේවා ❤️🙏🙏
@IshuChethana-es7lm
@IshuChethana-es7lm Жыл бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියා වගේම සෑම මවකගේම දරු පැටවු සියලුම අගපසඟයන්ගෙන් යුතු නිදුක් නිරෝගී දරුවන් වේවා..පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤
@BuddhikaRoshan-t5p
@BuddhikaRoshan-t5p Жыл бұрын
Eya esema wewa pathini meniyange pihitai
@nawodanimadu3689
@nawodanimadu3689 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️
@sanuperera2707
@sanuperera2707 11 ай бұрын
Ts❤
@JvpsSudeera
@JvpsSudeera 11 ай бұрын
එසේම වේවා . බුදු සරණයි. පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@NalakaSadaruwan-h7m
@NalakaSadaruwan-h7m 11 ай бұрын
@user-yk9vt1kd3u
@user-yk9vt1kd3u 8 ай бұрын
මගෙ කුස තුළ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව් වරුන්ගෙ කුස තුළ වැඩෙන දරු පැටියන්ද සියලු ඇග පසගයන්ගෙන් පිරිපුන් නීරෝගී පිංවන්ත දරුවන් වේවා! 🙏🙏🙏
@ediriweerapatabandigemadhu4730
@ediriweerapatabandigemadhu4730 2 ай бұрын
❤️❤️❤️
@menakaekanayake8413
@menakaekanayake8413 Жыл бұрын
මගේ කුසේ සිටිනා දරු පැටියා මෙන්ම සෑම මවකගේම කුසේ සිටිනා දරු පැටියා අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී දරුවන් වේවා...❤❤❤
@imeshakuku32
@imeshakuku32 Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙමාපියන්ට ❤
@ShashikalaRajapaksha-us2si
@ShashikalaRajapaksha-us2si 9 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දරුවනට පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබී නිදුක් නිරෝගී සුවය ලබා දෙන ලෙස ඉල්ලමි 6:56 7:01 7:❤01
@RadhikaDanwaththa
@RadhikaDanwaththa 10 ай бұрын
ජය සිරි බෝ රදුන්ගේ රැවන් වැලි බෝසමිදුගේ පිහිටේන් මගේත් අනේක් අඅම්මා වරැන්ගේ කිරි සිහිනය සැබැවෙිවාා🙏🙏🙏
@DamithriChathurangi
@DamithriChathurangi 7 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි සියලු අග පසගින් යුතු පිංවත් දරු පැටියෙක් ඉක්මනින් ඔබගේ කුස තුල පිලිසිද ගනිත්වා 🙏
@charunyagayathri2814
@charunyagayathri2814 Жыл бұрын
මාගේ දරුවා මෙන්ම අනෙක් සියලු දරුවෝද නීරෝගී වෙත්වා..!!!
@Epicgameplay-k5q
@Epicgameplay-k5q 6 ай бұрын
මගේ කුස තුල වැඩෙන දරු පැටියත් හැම මව් වරුන්ගේ කුස තුල සිටින දරුවොත් අගපසගයන් යුත් නිරෝගී දීර්ගායුශ දරු සම්පත් බිහිවේවා..පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා..
@AchalaSubhashini-pt9wu
@AchalaSubhashini-pt9wu Жыл бұрын
මගේ කුසතුල සිටින පුංචි පැටියා බිහි කරන මො⁣හොත දක්වා සියලු දෙවියන් රැක දේවා.
@nilushikamadhushani5669
@nilushikamadhushani5669 9 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා නීරෝගිමත් රූමත් සියලු අගපසගයෙන් ද පරිපූර්ණ වේවා..සියලු අම්මාවරුන්ගේ කිරි සිහින ඉක්මනට ම සැබෑ වේවා🙏🙏🙏🙏
@AshaniHerath-g8c
@AshaniHerath-g8c 2 ай бұрын
මගේ කුසේ සිටින පැටියා නිදුක් නිරෝගී සියලු අගපසඟයන්ගෙන් යුතු පැටියෙක් වේවා..සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏
@harlyquinn193
@harlyquinn193 6 ай бұрын
මගේ කුස තුළ සිටින දරු පැටියා වගේම මේ ලෝකෙ සිටින සෑම මවකගෙම දරැ පැටවුන් නිදුක් නිරෝගි දරුවන් වේවා. දලදා සමිදු පිහිටයි ❤❤❤
@dinishyamila6110
@dinishyamila6110 6 ай бұрын
රුවන්වැලි සෑයේ අනුහසින්,සත් පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන් මගේ කුසට පැමිණි දරු පැටියා සියළු අගපසගයෙන් පිරිපුන් නිදුක් නීරෝගිමත් වාසනාවන්ත බුද්ධිමත් දරුවකු වේවා🙏🙏
@piyuminisansala5382
@piyuminisansala5382 5 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවාගෙ සහ අනෙකුත් සියලු මව්වරුන්ගෙ කුස තුල වැඩෙන සියලුම දරුවන් සත්පුර්ෂ , සියලු අග පසගෙන් යුතු,පිංවත්,නිදුක්,නිරෝගී,රූමත්,කරුණාවෙන් වෙන් යුතු,දරුවන් වේවා,බුදුන්ගේ ආශිර්වාදයෙන් අංගුලිමාල පිරිතේ බලයෙන්, යසෝදරා මහා තෙරනින් වහන්සේගේ ආශිර්වාදයෙන් ,ඒ දරුවන් මේ ලොකේට බිහි කරන මං වගේම සියලුම මව් වරුන් නිදුක් නිරෝගී මව් වරුන් වේවා,කිසිදු කරදරයකින්,අපහසුතාවකයින් තොරව ඒ දරුවන් මේ ලෝකෙට බිහි කිරීමට ශක්තිය ,ලැබේවා.......
@nilukumari-vq2lt
@nilukumari-vq2lt 6 ай бұрын
මාගේ කුස තුල වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන්ටද රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටයි ...ආරක්ෂාවයි.🙏🙏💓
@senehelathadissanayake8795
@senehelathadissanayake8795 Жыл бұрын
මගේ ආදරණීය දියණිය වන Isuri කෞශල්‍යා ගෙ කුස තුළ වැඩෙන දරුවා නිරෝගී රටට දැයට වැඩදායක දරුවෙකු වේවා.
@NelkaSw
@NelkaSw 3 ай бұрын
මගෙ කුසෙ සිටින දරුවා සේම අනෙකුත් මව් වරුන්ගෙ කුසෙ සිටින දරුවෝද අංග සම්පුර්ණ දරුවො වේවා !පින්වන්ත දරුවො වේව!වසනාවන්ත දරුවෝ වේවා!ඉතා සුභ නැකතින් මෙලොව එලිය දකිවා!
@SamanKumara-zm6gn
@SamanKumara-zm6gn 4 ай бұрын
මගේ කුසේ වැඩෙනා පිංවත් දරු පැටිය වගේම සියලුම මව් වරුන්ගේ පිංවත් දරු පැටවු ආරක්ෂා වේවා......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IshanMihiranga-kp2ei
@IshanMihiranga-kp2ei Жыл бұрын
මාගේ දරු පැටියා මෙන්ම අනෙක් සෑම මවකගෙම දරු පැටවු නිදුක් නිරෝගිව බිහි කරන්නට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...
@H.M.SmadushankaHmsm
@H.M.SmadushankaHmsm 6 ай бұрын
මගේ කුසේ සිටින දරැවාටත් ලෝකවාසී දරැ පැටවු සියලුම අගපසඟයන්ගෙන් යුතු ,ආගම දහමට ලැදි,දීර්ඝාආයුශ ඇති නිරෝගීමත් දරැසම්පත් ආරක්ෂා කරදෙන්න කියා මන් පාර්ථනා කරනවා.බුදුසරණයි දෙව්පිහිටයි 🙏
@buddikaroshini825
@buddikaroshini825 2 күн бұрын
මගේ කුසේ ඉන්න පැටියා වගේම මව් කුස ඉන්න සියලුම දරුවන් ආරක්ශා වේවා පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගීව මෙලොවට බිහි වේවා ❤️
@AmithPriyankara-ch5ig
@AmithPriyankara-ch5ig Ай бұрын
අපේ දරුවට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Roshanlakmal-m2z
@Roshanlakmal-m2z Жыл бұрын
මගේ දරැවන් සේම අනිකුත් දරැවන්ද නිදුක් නිරෝගි දරැවන් වෙිවා 🙏🙏🙏🙏සියලුම මවිවරැන්ගේ කිරි සිහින සැබැ වෙිවා🙏🙏🙏🙏
@AnuradhaJayasinghe-c1f
@AnuradhaJayasinghe-c1f 5 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන් අනෙක් අම්මාවරුන්ගේ කුසේ වැඩෙන සියලුම දරුවන් රැකදේවා බුදුසරණයී ❤❤
@dedunudedunu9596
@dedunudedunu9596 Жыл бұрын
මගේ කුසේ දරැවා වගේම සියලු මවිවරැන්නේ දරුවන් සියලු දෙවියන් රැකදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DinushikaKelum
@DinushikaKelum Жыл бұрын
මාගේ කුසේ වැඩෙනා දරැපැට්‍ යා ආරක්ෂා වේවා මගේ මෙන්ම සියලු ම අම්මාවරුන්ගේ කුස තුළ වැඩෙන දරැපැට්ව් ආරක්ෂා වේවා .❤️❤️
@danushilakshika4291
@danushilakshika4291 Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගි වෙිවා.සියලු දරුවන්ට බුදු සරණයි.සැමගේ කිරි සිහින සැබැ වෙිවා.❤
@danushilakshika4291
@danushilakshika4291 11 ай бұрын
Godak pin Mata ashirwada kala hamotama.mata neerogi duwek labuna.
@piyumishehani-p4b
@piyumishehani-p4b 8 ай бұрын
දරු සම්පතක් අපෙක්ෂාවෙන් සිටින මාගෙ කුසටත් නිරෝගී , අංග සම්පුර්ණ, ,උගත්, ,ගුණයහපත් , පිංවන්ත දරුවෙක් මාගෙ කුසට පැමිණෙවා,, දරුවන් බලාපොරොතුවෙන් සියලු මව්වරුන්ගෙ කිරිසිහිනය සැබැ වෙවා....පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේබා,
@sithuwithcooking
@sithuwithcooking 2 ай бұрын
@sanuperera2707
@sanuperera2707 11 ай бұрын
නිදූක් නිරොගී වසනාවන්ත සියලු අන්ගපසගයෙන් සම්පුරුන දරු පැටියෙක් බිහිවෙවා මට වගෙම හැම ගැබිනි කන්තාවකටම❤
@nilminiudawaththa2455
@nilminiudawaththa2455 4 күн бұрын
මගේ කිරි සිහින ය සේම අනිකුත් අම්ම ලා ගේ කිරි සිහින ද සැබෑ වේවා 🙏🙏🙏
@sewwandi1555
@sewwandi1555 Жыл бұрын
Daruwan bala porotthuwen sitina sama amma kenektam daru sihinaya saba weva ❤️❤️❤️🙏🙏🙏🙏
@champikawijethunga2459
@champikawijethunga2459 2 ай бұрын
පත්ත්නි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ ඉන්න දරු පැටියා වගේම අනෙක් මව්වරුන්ගේ කුසයේ හැදි වැඩෙන දරු පැටව්න් අගපසග සම්පූර්ණයෙන් යුතුව නිදුක් නීරෝගී දරු පැටවුන් වේවා බුදු සරණයි... පත්තිනි මෑණියන්ගේ පිහිටයි.. ආරක්ෂාවයි..❤❤❤❤
@Thilini-c8d
@Thilini-c8d Ай бұрын
සියලු මව් වරුන්ට ජය ග්‍රී මහා බෝ සමිදු පිහිටයි ❤🙏🙏🙏 පුංචි පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින මා හට සියලු අගපගයන්ගෙන් සම්පුර්ණ මැණිකක් ලැබේවා❤🙏🙏🙏
@Nisansala-g9p
@Nisansala-g9p 2 ай бұрын
මාගෙ කුසෙ වැඩෙන දරු පැටිය මෙන් අනිකුත් සියලුම මවිවරුන්ගෙ කුසෙ වැඩෙන දරුපැටවි සත් පත්තිනි මැනිගෙ පිහිටෙනි රැකදේවා❤❤❤
@sewwandi1555
@sewwandi1555 Жыл бұрын
Mage kuse wadena chuti patiyata nirogi daru upathak labewa ❤️🙏
@UpekshikaJayasekara
@UpekshikaJayasekara 4 ай бұрын
මාගෙ කුසේ වැඩෙන දරු පැටියා වගේම අනෙකුත් මව් වරුන්ගෙ කුස තුල වැඩෙන දරු පැටව් සියලු අගපසගයන්ගෙන් යුතු නිරෝගි දරු පැටව් වේවා
@NaduniNavodaya
@NaduniNavodaya Ай бұрын
සැමොගේම කිරී සිහිනය සැබෑ වේවා 🙏❤️🥰
@TharidhuSasidhu
@TharidhuSasidhu Жыл бұрын
❤❤❤❤siyalu mauwarunge kusa thula sitina daru patau araksha wewaa!nirogee wewaa❤❤❤❤
@idunildissanayaka7304
@idunildissanayaka7304 8 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරොගි දරු පැටියෙක් වේවා බුදු සරණයි සියලු දරුවන්ට
@MadushaniSudasighe
@MadushaniSudasighe 7 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලුම ම්ව්වරුන්ගේ දරුවන්ද සියලු අගපසගයන්ගෙන් යුත් පිරිපුන් නිරෝගී දරුවන් වේවා...!!! පත්ත්නි මෑනියන්ගේ පිහිටයි🙏🙏🙏🙏
@AnuruudaDilshan
@AnuruudaDilshan 10 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙක් මව්වරුන්ගේ දරුවන් ආරක්ෂා වේවා....❤❤❤❤❤❤
@KanchanaMadumali-c8c
@KanchanaMadumali-c8c 6 ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා වාගේම..දරුවකු කුස දරා සිටින සෑම අම්මා කෙනෙකුගේම දරුවන් අගපසගින් සම්පූර්ණ නිරෝගි පිංවත් දරුවන් වේවා..දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්න අම්මා කෙනෙකුටම කිරි සිහිනය සැබෑ වේවා..❤️
@divyanjaliudarika4861
@divyanjaliudarika4861 6 ай бұрын
දුවේ.. මට ජිවිතේ හමුවු හොඳම හමුවීම නුඹයි.. දැන් මට හුස්ම ගන්න ජිවත් වෙන්න ආරක්ෂා වෙන්න පරිස්සම් වෙන්න සතුටින් ඉන්න හේතුවක් තියෙනවා ඒ නුඹයි ලෝකයක් එක්ක වුනත් සටන් කරන්න මට නුඹ වෙනුවෙන් හයියක් තියෙනවා දවසක හොද මනුස්සයෙක් වෙන්න අම්මාටයි තාත්තාටයි දවසක සැනසීමෙන් හිනවෙලා ඉන්න❤❤ ඉක්මණට අම්මි තාත්තයි ගවට එන්න මගේ රත්තරං 2024/12/20වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ පැටියෝ සියලුම අම්මා වරුන්ට බුදුසරණයි❤❤
@sanduninilanka-f7c
@sanduninilanka-f7c 6 ай бұрын
මගේ කුස තුල වැඩෙන දරු පැටියා වගේම මේ ලොව සියලු අම්මාවරැන්ගේ දරු පැටවුන් බුද්ධිමත්,ගුණගරුක,නිරෝගි මේ ලොව ජය ගන්නා දරුවන් බවට පත් වේවා.
@sadunidilshani7061
@sadunidilshani7061 3 ай бұрын
මගේ කුස තුළ සිටින පිංවන්ත දරු පැටිය මෙන්ම සියලුම මව්වරුන්ගේ දරු පැටැවුන් සියලු අගපසගයෙන් පරිපූර්ණ වේවා! උතුම් වූ ශ්‍රී සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏
@sadunidilshani7061
@sadunidilshani7061 3 ай бұрын
උතුම් වූ ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏
@kaushalikumarasinghe2167
@kaushalikumarasinghe2167 25 күн бұрын
බුද්ධ ධර්මයේ බලයෙන් සියලු අම්මාවරුන්ගෙ කුස තුල සිටින දරු පැටවුන් ආරක්ෂා වෙවා...!!! සියළු අංග පසගයන්ගෙන් යුත් නිදුක් නීරෝගී දරුවන් ලැබේවා...!!! ❤❤❤
@අෂාන්
@අෂාන් Жыл бұрын
මගෙ දරුවත් අනිත් සියලු දරුවොත් අාරක්ෂා වේවා ❤❤❤❤
@CheerfulDinosaurFossils-mg6tv
@CheerfulDinosaurFossils-mg6tv Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා සේම සියලුම දරු ගැබ් ආරක්ෂා වේවා නිරෝගී අගපසග දරුවන් බිහි වේවා
@ThushariThushari-y4e
@ThushariThushari-y4e Жыл бұрын
Daru sihina ya sebe karagenimata bala poroththu wen sitina sema kene kugema daru sihi naya sebe wewa ❤😊
@ChandaniWasana-e7m
@ChandaniWasana-e7m Ай бұрын
මාගේ කුස තුල සීටිනා දරු පැටියා වාගේම අනීකුත් මවුවරුන්ගෙ දරුවන් සීයලු දෙවුවරුන්ගෙ අරක්ශාව ලෑබේවා❤❤❤
@AmashiNethya
@AmashiNethya 10 ай бұрын
මගෙ කුසෙ සිටින දරුවා මෙන්සියලුම මව්වරුන්ගෙ දරුවන් නිරොගිමත් වෙවෙ
@erastatus012
@erastatus012 2 ай бұрын
මාගේ කුසේ ඉන්න දරැ පැටියා වගේම සෑම මවකගේම දරැවන් නිරෝගිමත් පින්වන් සත්පුරැෂ දරැවන් වේවා බුදු සරණයි පත්තිනි මැණියන්ගේ පිහිටයි
@LakmaliKanchanamala
@LakmaliKanchanamala 15 күн бұрын
Siyalu mauwarun hata paththini meniyange pihiten nirogimath wasanawantha daruwan bihi wewa......bs..siyalu denatama.❤❤❤❤
@chamarachthurhangha
@chamarachthurhangha 5 ай бұрын
මගේ කුසේ ඉන්න දරු පැටිය වගේම සෑම මවකගේම කුසේ ඉන්න දරුපැටියව ආරක්ෂා කරන්න ඕන 🙏
@madushiprasadi
@madushiprasadi 2 ай бұрын
මගේ කුසේ සිටිනා දරුපැටියා වගේම සෑම මවකගේම දරු පැටව් සියලු දෙනා සියලුම අගපසගයෙන් පරිපූර්ණ නිදුක් නීරෝගි ලස්සන දරු පැටව් වේවා!! සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏
@nadeeshamaduwanthi2679
@nadeeshamaduwanthi2679 7 ай бұрын
මගේ කුසේ වැඩෙනා දරුපැටියා මෙන්ම අනෙකුත් අම්මවරුන්ගේ දරු පැටවුනුත් නිරෝගී වේවා.. ආරක්ශා වේවා..සියලු දෙවිවිවරුන්ගේ පිහිටයි...🙏🙏🙏
@ShashikalaSewwandi-s6h
@ShashikalaSewwandi-s6h Ай бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියා වගේම අනිත් දරු පැටවුන්ටත් බුදු සරනයි🙏
@LijinTaniya-l4l
@LijinTaniya-l4l 5 күн бұрын
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් හැබෑ වෙන්න ඔනී...මගේ කුසේ වැඩෙන මගේ දරුවායි සියලුම වැඩෙන නිරෝගී දරුවන් වේවා පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා
@HashenHashara-jv1uu
@HashenHashara-jv1uu 9 ай бұрын
මගෙ කුසේ ඉන්න දරුපැටියා කිසිම අඩුපාඩුවක් ලෙඩක් දුකක් නැතුව මං ලගට එන්න ඔනි පත්‍තිණි අම්මා පිහිටයි 🙏 සියලු අම්මාවරුන්ට පත්තිනි අම්මා පිහිටයි 🙏
@sharmiladeepthi-s5n
@sharmiladeepthi-s5n 2 ай бұрын
Niduk nirogi pinwath ❤❤❤daru sampath mata wagema siyaluma ammalaata lebewa
@rangikasandaruwani8368
@rangikasandaruwani8368 4 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා ඇතුලු සියලුම මවක්ගේ දරුපැටවුන් සියලු අගපසගයන්ගෙන් යුතු නිරෝශී දරුවන් වේවා... සත් පත්තිනි මෑනීයන්ගේ පිහිටයි....❤ තෙරුවන් සරණයි...
@ChamaraWijewardana
@ChamaraWijewardana 8 ай бұрын
මගේ කුසේ සිටින දරුවත් සියලු මව් වරුන්ගේ දරුවනුත් නිරෝගී, අංග සම්පුර්ණ, සත්පුරුෂවත්, ගුණයහපත්, පින්වන්ත දරුවන් වේවා 🙏🙏, අංගුලිමාල තෙරුන්ගේ පිහිටෙන් ආශීර්වාදයෙන් සියලු මව් වරුන්ට කිසිදු කරදරයක් නොවී තමන්ගේ දරු පැටියා මෙලොවට බිහි කිරීමට හැකියාව, ශක්තිය, දෛර්ය ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
@isurikumari5225
@isurikumari5225 8 ай бұрын
මාගේ කුසේ සිටින දරු පැටියා මෙන්ම සෑම මවකගේම කුසේ සිටින දරුවන් නිදුක් නිරෝගී සියලුම අඟ පසඟයන්ගෙන් යුත් වාසනාවන්ත දරු පැටවුන් ලෙස වැඩෙන්නට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤🙏
@PavithraRathnayaka-p1g
@PavithraRathnayaka-p1g Ай бұрын
Budusaranai paththini ammage pihiten angulimala maharathan wahansege pihiten mage kuse wadena daruwa siyalu agapasagen yuthu norogi daruweku wewaa araksha wewaa siyalu mawwarunda daruwantada esema wewaa❤
@lakshilasirithunga5979
@lakshilasirithunga5979 11 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා සේම අනිකුත් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන් ද සියලු අඟපසඟයන්ගෙන් පරිපූර්ණ වූ ආයුෂයෙන් වර්ණයෙන් වැඩේවා! ජයසිරිමා හාමුදුරුවන්ගේද රුවන්වැලි සෑ චෛත්‍යයේ ආරක්ෂාව ආනුභාව බලයෙන්ද නිදුක් නිරෝගී දරුවන් ලැබේවා
@palithabandara9618
@palithabandara9618 7 ай бұрын
මගෙ කුස තුළ සිටින දරුවා මෙන්ම අනෙකුත් මව් කුසවල් තුළ සිට්න සියලුම දරුවන් සියලු අගපසගයන්ගෙන් යුතු නීරෝගී දරුවන් වේවා....!❤
@gihanpradeep649
@gihanpradeep649 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!නිවන් දකිත්වා!!!🙏🙏🙏❤️❤️❤️
@sakunthalasandarenu4097
@sakunthalasandarenu4097 Жыл бұрын
සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් මගේ කුසේ වැඩෙන පුන්චි පැටියා ආරක්ෂා වේවා.සියලු මවුවරුන්ගේද පුංචි පැටවු ආරක්ෂා වේවා.සියලු මවුවරුන්ගේද කිරි සිහින සැබෑ වේවා❤❤
@Sameera-ke9ts
@Sameera-ke9ts 7 ай бұрын
මෙලොව එලිය දකින්න සිට්න සියලූම දරුවන් නිදුක් නීරෝගී වේවා .පතිනි මව්ගේ පිහිටයි.
@Parthana-pi7ov
@Parthana-pi7ov Ай бұрын
Mage daruwa men Siyalu daruwan niduk nirogimath daruwan weva siyalu daruwanata දළදා සමිඳුන් පිහිටයි
@PremaDesilva-o7v
@PremaDesilva-o7v Ай бұрын
Ruwanweli maha seye anuhasin mage kuse wedena daruwada me lokaye siyaluma mauwaeunge kuse wedena daruwanda niduk wethwa niroogi wethwa suwapath wethwa Budusaranai Dewipihitai 🙏♥️
@SulakshiKavishani-h4h
@SulakshiKavishani-h4h 5 ай бұрын
Mage kuse inna Daru patiya wagema anith ammawarunge kuse sitina daru patawunda anga Sapurna daru pataw we nirogi daru sampath labewa ❤️🥺✝️🤰🌏
@KasunNawodya
@KasunNawodya 8 ай бұрын
Mage kuse inna patiya siyaluma dewiyo araksha karathwa!!!.hema mawakagema kiri sihina itu wewa!!!🙏🙏🙏
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh Жыл бұрын
Mage kuse sitina punchi patiya wasanawantha daru patiyek wewa. Esema me loke sama daruwekma wasanawantha wewa. Matath mage daruwatath dalada samidu pihitai🎉🎉
@ChanakaChathuranga-b9e
@ChanakaChathuranga-b9e 6 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිත් මව් වරුන්ගේ කුසේ වැඩෙන දරුවන්ද සියලු අගපසගයන්ගෙ පිරිපුන් නිදුක් නීරෝගී පින්වන්ත දරු පැටියෙක් වේවා පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏💞
@UmeshaMadhushani
@UmeshaMadhushani 5 ай бұрын
Mage kuse waden daruwa wagema siyaluma mauwarunge kusehi wadenwa daruwa araksha wewa❤
@GamagaSurange
@GamagaSurange 22 күн бұрын
බුදුසරණයි හැමෝටම මටත් අසිවාද කරන්න මාත් ආසයි ❤️🙏🙏🙏😔😔😔😔
@KasunChamara-b3y
@KasunChamara-b3y 5 ай бұрын
Siyaluma mauwarunge Kiri sihina sebe wewa!!!!!❤❤
@LakmalLak-f9q
@LakmalLak-f9q 5 ай бұрын
Budurajanan wahansege ashirwadayen, jayasiriboradunge ashirwadayen mage kuse wadena daruwasema anith mauwarunge kuse wadena daruwan araksha karathwa!!!❤❤❤
@harshatube6976
@harshatube6976 25 күн бұрын
Ruwanwali maha se radunge anubawayen mage birinda mage patiyai reka denna....❤
@Helanthi
@Helanthi 9 ай бұрын
Nirogi daru petiyek lebewa siyaluma ammalata
@kavishkamaduhansakakavishk8834
@kavishkamaduhansakakavishk8834 7 ай бұрын
Mage kuse wadena chuty patiyata menma anith mauwarunge kuse wadena chuty patauntada jesu pihitai❤❤❤❤👼👼👼
@RuwanChamara-w2j
@RuwanChamara-w2j 7 ай бұрын
මගේ දරුවා මෙන්ම සියලුම දරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි රැකවරණයී❤🙏
@PiyalKp
@PiyalKp 4 ай бұрын
Mage kusetula wedena daru patiyat hema Amma warungan tula sitina daruyoda Pattini maniyanngeda pihitai ❤❤❤
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Angulimala Piritha  Samaga Seth Kavi Malawa
52:43
Songs Library
Рет қаралды 1,6 МЛН
ගැබිණි මව්වරුන්ට සෙත්කවි | Gabini Mawwarunta Sethkavi
21:08
Masthabalduwo මස්තබාල්දුවෝ
Рет қаралды 444 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН