කව්ද ඇත්තටම - මේ ආත්මීය සහකරු👈

  Рет қаралды 5,679

☘️KAWSHI WICKRAMASINGHE ☘️

☘️KAWSHI WICKRAMASINGHE ☘️

Күн бұрын

"ආත්මීය සහකරු" කියූ පමණින් අන්ද අයෙකු සේ නොහැසිරෙන්න....
"ආත්මීය සහකරු" යනු සුදුසු වෙලාවට සුදුසු අයුරින් විශ්වය විසින් ඔබට ලබා දෙන වරමක් වැනිය...
"ආත්මීය සහකරු " ජීවිතේ විදින්නට ඔබට ඉඩ ප්‍රස්ථාව සලසන අයෙක් මිස ඒමට පෙර හෝ ඒමෙන් පසු හෝ විදවීමට වදවීමට ඉඩ සලස්වන අයෙකු නොව.
"ාඅත්මීය සහකරු " නම් :
ඔබේ ආත්මීයම සුයුම් අසීමිත ආදරයකින් ස්පර්ශ කරමින් අවසන් හුස්ම වන තුරුත් ඉන් පසුත් ආදරේ අසිමිත අවන්කබව සුරක්ෂිත කරමින් ඔබ වෙනුවෙන්ම ආදරේ රැගෙන එන එක් උත්තරීතර තනතුරකි... අවබෝධයෙන් ඔබට හිමි විශ්වයේ වරප්‍රසාද සැනසීමෙන් භුක්තී විදින්න යැයි මා ඔබට යෝජනා කරමී...
🦋🍀බලගතු මනස දනාත්මක, whatsupp group එකට්ද් සම්බන්ද වෙන්න කැමති අය මේ ලින්ක් එක භාවිත කරන්න:::
👉 chat.whatsapp....

Пікірлер: 102
@wildpetalz
@wildpetalz 2 ай бұрын
ඔබේ පණිවිඩය ඉතා වටිනවා ..ඔබ ට බෙහෙවින් ස්තුතියි .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ දුන් මේ වටිනා අදහස වෙනුවෙන් ❤
@shyamasinhapurage7535
@shyamasinhapurage7535 Жыл бұрын
මොකක්ද මේ අයට වෙලා තියෙන්නේ.. කලබල නොවී, කාලයටත් තරමක් හෝ ඉඩදී සිටියා ම, ජීවිතයට සුදුසු සහකාරයා නිවැරදි කාලයේදී හමුවෙයි. ආත්ම සම්බන්දතා තියන පුද්ගලයන් තමයි අපි කාටත් ජීවිත ගමනේදී හමුවන්නේ මේ සසර ගමන පුරාවටම.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 4 ай бұрын
Mewa kochchara hidada
@bhagi6076
@bhagi6076 Жыл бұрын
මේ උතුම් පණිවිඩය දුන් ඔබට සේම මාගේ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා..🌎❤😇🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ඔබ කියන දේ ඇත්ත අපි ආදරයක් හොයන්නෙ අපි වෙනුවෙන් ඔබ කියන දේවල් සපුරා ගන්න. නමුත් වෙන්න ඕන අපිට ආදරය කිරීම. මම ගොඩක් දුරට දැන් තේරුම් අරන් ඉන්නේ ආදරය ගැන ❤😊🦋💫🤝 ගොඩක් ස්තුතියි ඔබටත් මගේ ආදරණීය විශ්වයට❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@taniyakuruppuhewage5730
@taniyakuruppuhewage5730 Жыл бұрын
මිස්....කිව්ව දේවල් හරියටම හරි.මං මීට කලින් මිස්ට කමෙන්ට් කරල තියෙනවා මට ආත්මීය සහකරු ලැබුණ, මට හරිම සතුටුයි කියල....ඒත් මේ වෙනකොට එයා මං ළග නෑ....විශ්වාසය කියන දේ නැතිකම නිසා ඔහු මගෙන් ඈත් උනා....මං දැන් ඔබ කියපු දේවල් අනුව ජීවිතේ හදාගන්නවා.මීට පසුව කිසිම අනවශ්‍ය පුද්ගලයකුට මගෙ ජිවිතයට එන්න ඉඩ නොතබා මම කටයුතු කරනවා...අවශ්‍යම මොහොතේ අවශ්‍යම දේ කියා දුන්නාට මිස් ඔබටත්, ආදරණීය විශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තූතවන්ත වේවා.....🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@prasadhemantha7757
@prasadhemantha7757 4 ай бұрын
Lassana video emak
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 4 ай бұрын
🌺✨❤️🙏
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs Жыл бұрын
බුදු සරනයි තේරැවන් සරනයි සියලු සත්වයෝ නිදුක් වෙත්ම්මා නිරෝගි වෙත්ම්මා සුවපත් වෙත්ම්මා සාදු සාදු සාදු සාදු සාදු ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 7 ай бұрын
අනේ මිස් ගොඩක් ස්තුතියි ❤❤❤❤ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
@TharushikaHarshani-gt4lv
@TharushikaHarshani-gt4lv 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
ඇත්තටම මිස් කිව්ව දේවල් ඇත්ත ...ආත්මීය සහකරු කියලා කෙනෙක් ට රැවටුනු අවස්තාවක් මටත් තියනවා .අවසානයේදී මට ගොඩක් දුක් විදින්න සිද්ද උනා..ඒ කෙනාටත් මං නිසා ගොඩක් දුකක් ඇති උනා කියල මං හිතනවා 😔💔
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@udararanasinghe6217
@udararanasinghe6217 Жыл бұрын
මං යාලු වෙලා දැන් මාස 7,ඒත් තාම ගෙදරට කිව්වෙ නෑ,මං ඇත්තටම යාලු වෙලා ඉන්නෙ මගෙ ආත්මීය සහකාරයා සමගද,විශ්ව මෑණියනි ඔබට අනේක වාරයක් ස්තූතිය
@delinidelini8332
@delinidelini8332 Жыл бұрын
Oya hari mis okada mama me nisa godak duk winda mawa sasaran kala mama badala inna habai dan mama taniyan kauruth na hitha hadagen mage ganna yanwa oya hari budu saranai🌹🌹🌹🌹🌹🌼🌼🌼🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
බුදුසරණයි 🙏❤🙏
@dhanunisansala533
@dhanunisansala533 Жыл бұрын
Thank u so much for ur advices ඔයා කියපු සමහර දේවල් මං හිතන් ඉදපු දේවල් ඒවා ඇත්ත කියලා හිතුනේ මේ video එක අහම්බෙන් දැකලා බැලුවට පස්සෙ ❤️ thank u so much universe 🌸
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට... මගේ ගැටලු ගොඩකට පිළිතුරු ලැබුණා මට ❤❤❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@sunduniwasana1266
@sunduniwasana1266 Жыл бұрын
Aneeee godaaaak sthuthi.....❤🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@shalipremasiri4527
@shalipremasiri4527 Жыл бұрын
අපේ සුරංගනාවී 😍❤️.බුදු සරණයි මිස්
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@ranjaniherath6895
@ranjaniherath6895 11 ай бұрын
💝thank you💝🙏💝
@UniTech-sq6wx
@UniTech-sq6wx Жыл бұрын
Tank you uniwas Mata mewidiyata jeewitaye yatartaya watahala dunnata miss obata baohoma pin
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤️🙏
@hasithachandrasiri9183
@hasithachandrasiri9183 Жыл бұрын
Thank you universe ❤🙏Thank you mis ❤🎉🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@rajibandara1767
@rajibandara1767 Жыл бұрын
Miss obata niduk nirogi suwaya lassana pathami.💚💚💚💚💚💚💚 oba thumiyata thiyna gaurawaya mecharai kiynna ba mage hithe.🙏🙏🙏🙏🧡🧡🧡
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏❤🙏මට ඒ ගෞරවය ආදරය ගොඩක් වටිනවා...🙏🙏🙏🙏🙏ස්තූතී...
@chamindakumara9647
@chamindakumara9647 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 11 ай бұрын
,🙏🙏🙏
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
❤️ ස්තූති
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@2-IZUMI
@2-IZUMI Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය විශ්ව මෑණියන්ට වගේම ආදරණීය මිස්ටත්💙🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@samanthaweerasinhe9824
@samanthaweerasinhe9824 Жыл бұрын
Thank you universe my thank you mis ❤️
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@nadeekachathurangani8067
@nadeekachathurangani8067 Жыл бұрын
ස්තූතියි මගේ මිස් 🙏 මගේ විශ්ව මෑණියන්ටත් ස්තූතියි 🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@ajithperera1191
@ajithperera1191 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා 🌱🌸🐝💝
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@Queenwaruni.
@Queenwaruni. Жыл бұрын
I love myself...echcharai kathawa...
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@nirashasamadi541
@nirashasamadi541 Жыл бұрын
බෙහෙවින් ස්තූතියි අපේ මිස්ට ❤️🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@dishnasrimali413
@dishnasrimali413 Жыл бұрын
ස්තුතිය මිස් ❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@JayanthiVidanage-us9el
@JayanthiVidanage-us9el Жыл бұрын
ස්තුති ඔබට,විශ්වමන්ඩලයටත් දයාබර විශ්ව මාතවටත් ස්තුති .ස්තුති ,ස්තුති ,මට ඔබව සම්බන්ද කරගන්න අවශ්‍යයි
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@JayanthiVidanage-us9el
@JayanthiVidanage-us9el Жыл бұрын
@@kawshiwickramasnghe kohomada obata amatumak ganne.sthuthi ,sthuthi,sthuthi
@shanu5169
@shanu5169 Жыл бұрын
Thank you miss....❤❤❤❤🙏🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@rajibandara1767
@rajibandara1767 Жыл бұрын
aniwarynma miss me kiyna de mata kalin una.oba thumiya danwath athi..dn tharenawa.oba manusha wesen enna devi kenk ho wenath mkak ho yahapth balawegayak kiyla mta hithenne.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@temiyasamada817
@temiyasamada817 Жыл бұрын
Thanks madam ....
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@chalanivinoda9312
@chalanivinoda9312 Жыл бұрын
Thank you mis 🦋🧚❤️
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@madumpm3300
@madumpm3300 Жыл бұрын
Sthuti mis godak hodata terunkarala dunna.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@kumudunimangalika6578
@kumudunimangalika6578 7 ай бұрын
🙏🙏🙏🙏🙏❤️❤️
@dakahinasanjitha2586
@dakahinasanjitha2586 Жыл бұрын
aeya awa❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@bindu492
@bindu492 Жыл бұрын
අපි හැදිල තියෙන්නෙ ලේ මස් වලින් නෙ .ඒවාට ඇසෙන දකින දේවල් වලුන් ඇවිස්සෙන්නෙ නෑ නේ . ඒත් අපිට ඇයි තරහ යන්නෙ ?
@sriyanisriyani6245
@sriyanisriyani6245 Жыл бұрын
Ane miss mage wiwaha wena wayasath dan ikma gihin.eth mama hithe mawagena inna kena mata hamu une na.දෙමාපියන් kauru hari gennala wiwaha kara denna හැදුවා .eth mage hithe adarayak athi una na.
@ajithperera1191
@ajithperera1191 Жыл бұрын
Man adare kara .man danne na kageda waradda kiyala .dan e sambande na . Eya nathi una kiyala mata dukak na . Man nisa eyata godak karadara wenna athi . Mis ara kiuwa vidihe photo eyath magen illuwa . Eyata adareta wada ලිංගිකත්වය pradana une . Ekai man eyawa athariye . Man dan thaniyen inno .mage ආත්ම සහකරු kawadama hari enakan man thaniyama inno.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@BNPERERA-tm3xq
@BNPERERA-tm3xq 10 ай бұрын
වචන නහැ ❤️❤️❤️❤️❤️❤️
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 10 ай бұрын
🙏🙏🙏
@udenidewappriya4048
@udenidewappriya4048 Жыл бұрын
ස්තූතියි මිස් ❤️❤️❤️🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@niru-sw7yd
@niru-sw7yd Жыл бұрын
❤❤❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@RuhiniDananjana
@RuhiniDananjana Жыл бұрын
🍃🍃❤️🍃🍃
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@anushalasanthi1597
@anushalasanthi1597 Жыл бұрын
❤❤🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
@JayanthiVidanage-us9el
@JayanthiVidanage-us9el Жыл бұрын
ඔබතුමිය සම්බන්ද කරගන්න මට ඕන.ස්තුති ,ස්තුති
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
ගෲප් එකට සම්බන්ධ වෙන්න.
@JayanthiVidanage-us9el
@JayanthiVidanage-us9el Жыл бұрын
@@kawshiwickramasnghe kohomada
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
chat.whatsapp.com/ExU3cmOdOkk6k6S2bpBX51
@dinushcharuka4771
@dinushcharuka4771 Жыл бұрын
අවු 27 වෙලත් තාම අදරයක් ගෙඩ නගා ගන්න බැරි වුනා නේ මොකද හේතුව 😊 උත්තරයක් ඔන.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
වපුරපු දේ හැටියට, ඔබට අස්වැන්න ලැබෙනු ඇත....පිළිතුරු ඇත්තේ ඔබ තුළම මිස භෞතික ලෝකයේ නොවනු ඇත....
@dinushcharuka4771
@dinushcharuka4771 Жыл бұрын
@@kawshiwickramasnghe පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද. සම්බන්ධ වෙන්න අවස්ථාව ක්
@suneethawijesekara1710
@suneethawijesekara1710 Жыл бұрын
Oyage no dennako Mata katakaranna one nangi
@lankaweapi9875
@lankaweapi9875 Жыл бұрын
Mis ekka private kata karanna ona.prhsnyk gana.mokakinda miswa contact karaganna puluwan
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
Link eka පාවිච්චි කරන්න 👉 chat.whatsapp.com/ExU3cmOdOkk6k6S2bpBX51
@bindu492
@bindu492 Жыл бұрын
පිරිමි අයට නිතරම ඔයා වාගෙ හිනා වෙලා ඉන්න බෑ නේද ?
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
ඇයි පිරිමි අය වෙන කට්ටියක්ද....ජීවීන් කොටසක් නෙවෙයිද....හිතක් මනසක් නැද්ද....විශ්ව නීතියට කර්ම නීතියට ස්ත්‍රී පුරුශභාවයක් නෑ...අවබෝධයයි වැදගත්
@bindu492
@bindu492 Жыл бұрын
@@kawshiwickramasnghe පිරිමි අයට හැම තිස්සෙම වැඩ ගොඩ ගැහිල .ප්‍රස්න දාන අයත් වැඩි
@heshaniwasana3242
@heshaniwasana3242 Жыл бұрын
Ane akki number eka denna puluvnid🥺❤️
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 9 ай бұрын
chat.whatsapp.com/ExU3cmOdOkk6k6S2bpBX51
@universe______921
@universe______921 Жыл бұрын
❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН