ඇරපයිමාට කැමති ඔයා බලන්නම ඕන වීඩියෝවක් |  Interesting facts about Arapaima gigas

  Рет қаралды 51,253

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 84
@jeewakasiwanjana2006
@jeewakasiwanjana2006 7 ай бұрын
නියම video එකක් ඇරපයීම ගැන ගොඩක් දේවල් දැනගත්ත. හැමදාම මේ වගේ ජීවිතේට වැදගත් වෙන video ගෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏😊😊
@KumaraKotugoda
@KumaraKotugoda 9 ай бұрын
මං මේක එනකන් තමා බලන් හිටියේ 😊😊
@NipuniMalsha-z9e
@NipuniMalsha-z9e 7 ай бұрын
හරිම වට්න වීඩියෝ එකක් තෑන්ක්ස්
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 9 ай бұрын
බොහොම ස්තුතියි.
@cgtdfdffgfhh7356
@cgtdfdffgfhh7356 9 ай бұрын
වටින වීඩියෝ එකක් කියන අය මේ කොනට එමු
@chathunkapraveen2241
@chathunkapraveen2241 9 ай бұрын
අදත් සුපිරියක් තමයි ආහ්!...❤️🔥"
@Pamudukr
@Pamudukr 9 ай бұрын
සුපිරියි අය්යෙ
@Madawavimukthi60
@Madawavimukthi60 9 ай бұрын
Ada video ekath supiriyak kiyana set eka ko❤️.
@chamilajayasinghe5356
@chamilajayasinghe5356 9 ай бұрын
Mara quality ekk thiyenava .godak Dewal Dana gaththa.❤
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 9 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@nipuninduwara
@nipuninduwara 9 ай бұрын
සුපිරියක් ❤🎉
@sachiyadiveng
@sachiyadiveng 2 ай бұрын
Thalmassu dolphin senarama kiri denawa
@pesadugamingchannel9667
@pesadugamingchannel9667 9 ай бұрын
ඇරවානා ගැනත් දාන්න😂
@slwadda4995
@slwadda4995 9 ай бұрын
4 weni comment eka meka pin karannko hamadama බලනවා oyage video
@RuwanIleperumaarachchi
@RuwanIleperumaarachchi 4 ай бұрын
මීටර් තුනක් කියන්නෙ වැරදි තොරතුරක්,,,මේ මාලු අඩි 15ක් පමන වැඩෙනව ඊටත් වඩා ලොකුවූ අවස්ථාත් තියෙනව,,
@Nilupul_sreemal
@Nilupul_sreemal 9 ай бұрын
Axolotol ganath video ekak genako
@Oscarmaniac
@Oscarmaniac 9 ай бұрын
වීඩියේ වල හොඳ production quality එකක් තියෙනවා. මොනවාද equipments !
@denethsadakaloon1453
@denethsadakaloon1453 9 ай бұрын
Minissu thama hama sathakugama waga lokuma vilopikaya😢😢😢😢
@Anything-b5e
@Anything-b5e 9 ай бұрын
Mamath hadanna aasama maluwek❤
@ruwannaminda1109
@ruwannaminda1109 9 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් ❤️❤️
@ShyamaliSanjeewani
@ShyamaliSanjeewani 8 ай бұрын
ALUTH VIDIYO DANA HOQE
@Dulansenadheera798
@Dulansenadheera798 9 ай бұрын
නියමයි මචං. අම්මෝ ඇරපයිමා කෙනෙක් ලඟදි හිටියා විකුණන්න ලක්ෂ 16 යි 💀💀
@GayashanMadubashana-z5t
@GayashanMadubashana-z5t 9 ай бұрын
Pissuda ban 😂😂😂😂😂😂😂
@Sl-iv1hv
@Sl-iv1hv 9 ай бұрын
එ ච්චර වටින්නෙ නැ ලක්ශ 2ක් වගෙ වටින්නෙ උ❤
@GemingTeddy
@GemingTeddy 9 ай бұрын
​@@Sl-iv1hvpissuda pko laksha 30 ta hitiya ekk lanakve
@INduRu_WisHvJith
@INduRu_WisHvJith 9 ай бұрын
ලක්ශ 50ක කෑම කාපු එක්කෙනාද 😅
@Sl-iv1hv
@Sl-iv1hv 9 ай бұрын
@@GemingTeddy උබ හිතුවද මෙ ලන්කාවටම එකයි ඉන්නෙ කියලා එ ගනන් වලට යන්න
@nuwanpremadasa2606
@nuwanpremadasa2606 9 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්
@mycf6
@mycf6 9 ай бұрын
Arawaneage aiya vagee
@didushadinusha6307
@didushadinusha6307 9 ай бұрын
thavath monster malunge video one
@Moma_s4p
@Moma_s4p 9 ай бұрын
Oscar ganath one please 🎉🎉
@imaduwaprasabha8155
@imaduwaprasabha8155 9 ай бұрын
niyamay
@AkashGalagedara
@AkashGalagedara 9 ай бұрын
Patta❤️❤️
@harshananarampanawa4634
@harshananarampanawa4634 Ай бұрын
කිරි දෙන්නේ ඇරපයිම විතරද?
@niranjalasumudu873
@niranjalasumudu873 9 ай бұрын
Monster fish Lagana one
@slfishflex-kghft6
@slfishflex-kghft6 9 ай бұрын
ayye arowana ganath danna
@ruwanileperuma2035
@ruwanileperuma2035 9 ай бұрын
මුන්ගෙ පැටව් රතේ එක්ක දකින්න ආසයි
@sinhalapedia
@sinhalapedia 9 ай бұрын
ඒක අතිශය දුර්ලභ අවස්ථාවක්. මෙයාලා ඉන්නේ බොරදියේ නිසා පැහැදිලිව නිරීක්ෂනය කරන්නත් අමාරුයි. ඇමසන් වනයේ ඒ විදිහට දැකලා තියෙන්නේ ස්වදේශික ගෝත්‍රිකයෝ විතරයි. ඉතිං අපිට මෙයාලා කනයෙක් වගේ පැටව් රොත්තක් එක්ක දකින්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. 😔
@sadevsampath
@sadevsampath 9 ай бұрын
Monster fish ලට ආස අය කෝ..😍 Favorite monster fish?
@srilankanakinihi.9088
@srilankanakinihi.9088 7 ай бұрын
Piranha
@official5260
@official5260 9 ай бұрын
අයියා අරපයිමා ලංකාවට එන්නෙ නැත්තෙ ඇයි😢
@sachithsaranga3228
@sachithsaranga3228 9 ай бұрын
💯😍✌️
@narmosl5521
@narmosl5521 9 ай бұрын
👍👍👍
@Tharaka66066
@Tharaka66066 8 ай бұрын
Mn laga innawa masa dekai me 24 ta
@Tharaka66066
@Tharaka66066 8 ай бұрын
One nan photo , video denda puluwan
@S_I_H_I____X
@S_I_H_I____X 3 ай бұрын
@@Tharaka66066 kohenda bro gatte
@ShehanShehan-b5f
@ShehanShehan-b5f 9 ай бұрын
Ali kiri denawada😮
@liyanagepemarathna5887
@liyanagepemarathna5887 9 ай бұрын
Thawath malunge video danna
@kavishkanavodya1145
@kavishkanavodya1145 9 ай бұрын
❤❤
@ianpreslee1036
@ianpreslee1036 9 ай бұрын
@dinurasampath3591
@dinurasampath3591 9 ай бұрын
👍😊
@NethsaraGamingproN
@NethsaraGamingproN 9 ай бұрын
1st මම හදන්න ඉන්නේ
@chirathyasasmina9757
@chirathyasasmina9757 9 ай бұрын
mehe hdnne ba banned krla thiyenne.😕
@beautifulworld6608
@beautifulworld6608 9 ай бұрын
Dolphin lath kiri denawa ne
@sinhalapedia
@sinhalapedia 9 ай бұрын
ඒ කිරි වෙනයි මේ කිරි වෙනයි. එයා ක්ෂීරපායී සත්වයෙක්. 🐬 මෙයා කිරි වගේ දියරක් නිකුත් කරන්නේ පැටවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න.
@Bhasitha1-wm8xe
@Bhasitha1-wm8xe 9 ай бұрын
හේ හේ ඇරපයිමා නම් කුපිරියක් තමා... ලගදිම ගන්න ඕනෙ...
@Wandersay
@Wandersay 9 ай бұрын
හීනෙන් තමයි 😂
@bluebird4376
@bluebird4376 9 ай бұрын
🖤🖤🖤
@gamingsarthan
@gamingsarthan 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Kavindu8561
@Kavindu8561 9 ай бұрын
Reptiliansla gena video ekk one 😒
@ajithpanawalage6402
@ajithpanawalage6402 9 ай бұрын
සම 🐄 කාලකන්නි මේහෙම සතුන් පවා ඝාතනය කරන එක ගැන කනගාටුයි
@crickettips7855
@crickettips7855 9 ай бұрын
මුන් අල්ලන්නේ නැතුව ඇලිගේටර්ලා අල්ලනවනම්
@PabasaraNanayakkara
@PabasaraNanayakkara 9 ай бұрын
ඇලිගෙටර්ලත් අල්ලනව බන්
@chathunkapraveen2241
@chathunkapraveen2241 9 ай бұрын
මේකයි ඉතිං මන් හිතන විදිහට මිනිස්සුන්ගෙන් ඇරෙන්න අනිත් හැම සතාගෙන්ම මේ ස්වාභාවදහමට ප්‍රයෝජන තියනවා...❤️🔥"
@isuruudhantha7119
@isuruudhantha7119 8 ай бұрын
modayek ub ponny
@chathunkapraveen2241
@chathunkapraveen2241 8 ай бұрын
@@isuruudhantha7119 ඇයි එහෙම කියන්නෙ වරදක්ම නෑනේ ඉතිං නේ 😂
@ravindumadushanka7181
@ravindumadushanka7181 9 ай бұрын
🖤💚
@DinuraRuberu
@DinuraRuberu 9 ай бұрын
Me patiyek gnn ndd
@WasanthaYapa-j2o
@WasanthaYapa-j2o 9 ай бұрын
අනේ මන් ආසයි ඇරපයිමා මාලු බෝ කරන්න පුලුවන් මට...
@mwisterperfect2979
@mwisterperfect2979 9 ай бұрын
Aii a
@justicedemons9367
@justicedemons9367 9 ай бұрын
Danne nathi hinda ahanne thalmaha Kiri bee wadena sathek nemeda
@tanishahapugoda3448
@tanishahapugoda3448 9 ай бұрын
වෙනස මෙයා බිත්තර දාන්නේ. තල්මසා පැටවු දාන්නේ
@Hashane683
@Hashane683 9 ай бұрын
තල්මසා කිරි ලීටර් ගණනින් වතුරට මුදා හරිනවා පැටවුන් ඒවා බොනවා
@justicedemons9367
@justicedemons9367 9 ай бұрын
@@Hashane683 joke neme bn sirawatama nodanna nisa ahanne
@sinhalapedia
@sinhalapedia 9 ай бұрын
ඒ කිරි වෙනයි මේ කිරි වෙනයි. තල්මසා කියන්නේ ක්ෂීරපායී සත්වයෙක්. ඇරපයිමාගේ තියෙන්නේ කිරි නෙමෙයි. කිරි වලට සමාන දියර වර්ගයක්. ඒකෙන් වෙන්නේ පැටවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙන එක.
@Hashane683
@Hashane683 9 ай бұрын
@@justicedemons9367 මාත් ජෝක් එකට නෙවෙයි කිවුවෙ බොරුනන් හොයල බලන්න නිල් තල්මසා වතුරට කිරි මුදා හරිනවා පැටවු බොනවා ඒ කිරි
@Bootu65-q7d
@Bootu65-q7d 9 ай бұрын
❤❤
@DAMITH415
@DAMITH415 9 ай бұрын
❤❤❤
@thefishkingdom.
@thefishkingdom. 9 ай бұрын
❤❤
@sadevsampath
@sadevsampath 9 ай бұрын
Aah aiye..😎
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Azerbaijan | අසර්බයිජනය | Travel with Chatura
24:10
Travel With Chatura
Рет қаралды 1,4 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.