මම කැමති දේශපාලඥයෙක් වෙන්න මේ කතාව අහලම බලන්නකෝ | Sirasa Lakshapathi S11 | Sirasa TV

  Рет қаралды 67,570

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Пікірлер: 155
@SugathSiriwardana-bf4nu
@SugathSiriwardana-bf4nu 8 ай бұрын
බුද්ධිමත් අනාගතයක්‌ ඇති දරුවෙක්‌ ඔබ වැනි අය රටට වාසනාවක්‌ ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
මෙන්න රටක ඉන්න ඕන විචක්ෂණශීලී තාරුණ්‍යය ❤🙏
@ask8605
@ask8605 7 ай бұрын
ඇත්තටම වෙලාව ගියා දැනුනේ නෑ මේවා බලලාවත් හරි තීරණ ගන්න මිනිස්සුන්ට මොලේ පෑදේවා!
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 8 ай бұрын
චන්දන සූරියබංඩාර රටට දෙන පණිවිඩය කෝටි ගාණක් වටිනව .❤❤❤
@indranisilva6980
@indranisilva6980 8 ай бұрын
අනිවාර්යෙන්ම ❤
@gihanudayajith3744
@gihanudayajith3744 8 ай бұрын
Labba thamai
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 8 ай бұрын
@@gihanudayajith3744අර ගෑනු ලමය කියපු දේ මදිද.
@roshananthony4610
@roshananthony4610 8 ай бұрын
ඔය ඔක්කොම ජාමබේරන් තමයි කතාව
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 7 ай бұрын
සූරියබන්ඩාර මහතානෙනි ජයවේවා මෙවන් දරුවන්සමග කතාකරල රටටම සුබපනිවුඩ දෙමු සුබපතමි
@anuradulgala4946
@anuradulgala4946 7 ай бұрын
❤❤❤චන්දන මහත්තයා දෙන යථාර්ථය පිරිසිදුයි.
@LathaVidanage
@LathaVidanage 7 ай бұрын
බුදු සරණයි දෙවියන් ගේ පිහිට ලැබෙනවා මේ මහත්තයෝ ❤❤හරිම සතුටුයි ස්තූතියි,
@p.asrangith1570
@p.asrangith1570 8 ай бұрын
මෙ දරුවන් වගෙ දරුවන් තව තවත් මෙ රටේ හිටියානම් හරිම වටිනව
@sreemathilka9633
@sreemathilka9633 7 ай бұрын
අනේ දුවේ ඔයලා වගේ අදහස් දරන තව තවත් දරුවන්ට බිහි වේවා හරිම ආඩම්බර හැගීමක් තෙරුවන් සරණයි ❤❤
@chathudlk6389
@chathudlk6389 7 ай бұрын
හරිම හරවත් සාකච්ඡාවක් . චන්දන මහත්තයා කොතනද එතන වෙන්නෙ හරවත් දෙයක්. හරිම අඩම්බරයි ඒ යුවතිය ගැන. වත්මන් දේශපාලන මඩ ගොහොරුවේ.. නැණ ගුණ සුවද පිරි නෙලුමක් වෙන්න කියල wish කරනවා ඔයාට.. ❤
@Uyanage
@Uyanage 8 ай бұрын
සමාජයේ ආකල්ප වෙනස් කිරීම තුළින් සියල්ල යහපත් කීරීමට හැකි වේ.
@princijayatunga6201
@princijayatunga6201 8 ай бұрын
පරදේශ වල ඉදල මේ රටේ චන්ද කරල තමන්ගේ පවුලේ අයට chance එක ක් අරන් දීල යනකල් බලාගෙන ඉන්න නිර්වින්දනය වුන මහල්ලන් ,තරැණයින් ,වැඩිහිටියන් , ලක්ෂ ගණනින් ඉන්න නිසා තමයි මේ රට බංකොලොත් වෙන්නෙ . මේ දරැවා වගෙ හැම තරැණ දරැවෙක් ම සබුද්ධික ව රට දෙස බලනවා නම් මේක සුරපුරයක් .
@lathalatha496
@lathalatha496 8 ай бұрын
පාර්ලිමේන්තු යවන්න ඕන මේ වගේ බුද්ධිමත් ලමයි
@deepcha14
@deepcha14 7 ай бұрын
නියමයි ලස්සන දෙබසක් ❤
@disnamasri2337
@disnamasri2337 8 ай бұрын
අපි ලක්ෂපති වැඩසටහන බලන්න ආසයි
@mangalikakusumtika3705
@mangalikakusumtika3705 7 ай бұрын
මෙ. වගේ. දරුවන්. රටට. අවශ්‍ය. ඹබ. දෙපලට. තෙරුවන් සරණයි ❤❤
@lankacool9116
@lankacool9116 8 ай бұрын
මෙි කියන කතා හොදින් තේරැමි ගන්න ..❤❤❤❤
@ar1920
@ar1920 8 ай бұрын
ඔය වගේ හිතන, වැඩ කරන තරුණ, තරුණියන් බොහෝ දෙනෙක් ඉන්නවා මාලිමාවේ.
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 8 ай бұрын
Good program. Thanks. Keep it up.
@sriyanigoonawardena8262
@sriyanigoonawardena8262 8 ай бұрын
Double salute Sir. You are great. Lakshapathi program is the best.
@DEDUNU.12
@DEDUNU.12 7 ай бұрын
CHANDANA SIR RESPECT FOR YOUR ALL❤❤❤
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 8 ай бұрын
Well said and presented. Hats off to you all. Budusarani obasamata.
@sarathgamini101
@sarathgamini101 7 ай бұрын
හොද අදහස් ටිකක් ඔබට ජය
@nishaonline7101
@nishaonline7101 7 ай бұрын
Great discussion ...👌👌👌
@raznavinazim6849
@raznavinazim6849 7 ай бұрын
Best Discussion. Keep it up Mr.Chandana Suriyabandara.
@ChandrikaSuriyabandara
@ChandrikaSuriyabandara 8 ай бұрын
Very nice conversation ❤
@sharminidias2732
@sharminidias2732 8 ай бұрын
You spoke the truth and i admire you for your honesty.
@nalin-jz4xf
@nalin-jz4xf 8 ай бұрын
Very good doughter your very intelligent we like you all sri lankan people. We want to put sri lanka in top in the world.
@sarathgamini101
@sarathgamini101 7 ай бұрын
චන්දන මහාතා සුපිරි
@sanjeewagomes9826
@sanjeewagomes9826 8 ай бұрын
Great girl
@ranjinitee6627
@ranjinitee6627 8 ай бұрын
Jayawewa Jayawewa 🎉
@shashininonis18
@shashininonis18 8 ай бұрын
මෙ වගේ තරුණ ජවයක් අවශ්‍ය යි
@shashininonis18
@shashininonis18 8 ай бұрын
කිසිම රැකියා වක් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ඡන්දය දෙන්න කියලා නොයදින එකම මනුෂ්‍ය වර්ගයා අනුර සහෝදරයා පමනයි
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 7 ай бұрын
එදා අධ්‍යාපන ක්‍රමයේදී දේශපාලනය පොඩ්ඩක් අපිට කියා දෙන්න එක ගුරුවරයෙක් හිටියා නං මේ ඡන්දය දාන එක මොකක්ද දේශපාලනය මොකක්ද දේශපාලඥයින්ගේ අදහස් මොනවද කියලා කියා දුන්නනම් අද රටට
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 8 ай бұрын
Good program. Keep it up.
@PraneethFernando-e6z
@PraneethFernando-e6z 8 ай бұрын
She is a great youth
@lilasri3440
@lilasri3440 8 ай бұрын
Duwata budusarani rata hadana veereya sakteya dairya labawa jayawewa budusarani
@jayanthabandara6562
@jayanthabandara6562 8 ай бұрын
සුදුසු තැන ලබා දෙමු රටට සේවය කලහැකි නායකයින් මෙ වගේම වාසනාවන්ත කාන්තාවන් මෙරටෙහි සිටිය යුතුයි රටගොඩ නගන්න පුලුවන් මෙ අය සමඟ ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏
@DayanandaAbeysinghe
@DayanandaAbeysinghe 6 ай бұрын
She is very open and the vision is clear.
@MalithDulshan
@MalithDulshan 8 ай бұрын
Ape teacher 💓🫶
@SunilJayalath90
@SunilJayalath90 6 ай бұрын
Budu saranai dennarama pahadaa dima nitamai❤
@Pathmini-j3v
@Pathmini-j3v 8 ай бұрын
Good. Good. Good
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 8 ай бұрын
ඇත්තටම රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු හුඟක් හොර වැඩ කරනවා. උදාහරණයක් වශයෙන් පාරක් හදනවා රට වෙනුවෙන් ගුවන්තොටුපලක් හදනවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්ද රට වෙනුවෙන්ද අපනයනයට වඩා ආනයනය කරනවා රට වෙනුවෙන් ඇත්තටම ඒ දෙකම වෙනුවෙන්ද
@JanakaBandara-y3f
@JanakaBandara-y3f 8 ай бұрын
දුව ❤❤❤❤❤❤❤❤
@sarathchandralal1139
@sarathchandralal1139 5 ай бұрын
You tube එකේ ඉස්සර ලක්ෂපති සම්පූර්ණ වැඩ සටහන් තිබුණා.. දැන් පොඩි පොඩි clip තියෙන්නේ..full programe බලන්නේ කොහොමද
@threesisters870
@threesisters870 6 ай бұрын
මම th kamathi දේශපාලනයට යන්න 💯💐
@lionelrajapaksha255
@lionelrajapaksha255 Ай бұрын
බයිල tamai 18:02
@sanathdhammika-cl3hl
@sanathdhammika-cl3hl 7 ай бұрын
දුවේ ඔයා වගේ නිවැරදිව හිතපු කතා කරපු කුමන්ත්‍රණකාරීව වැරදි කරුවන් කර ටයර් දාපු එක පාලකයන් කලේ.....එහෙම පාලකයන් ගැන තමයි ඉතිහාසයේ ලියල තියෙන්නෙ .ඒ නිසයි රට මේ විදියට තියෙන්නෙ .....
@MRUSInsuranceBrokers
@MRUSInsuranceBrokers 8 ай бұрын
you are superb /
@sarathgamini101
@sarathgamini101 7 ай бұрын
මම ත් හොදටම දේෂපාලනයකරා හොරුන්ට මම දිරවන්න වැඩකරනවා කියලා එන්නේ තමන්ගේ පවුලට තමයි වැඩකරන්නේ හොදම යාලුවට තමයි උදවු කරන්නේ මම ත් එනවා සුවෙච්චාවෙන් දේශපාලනයට රට හදන්න පුලුවන් අවුරුදු 10 යනවා දැන් තියන තත්වයෙන් ගොඩ එන්න හොරුන්ගේ සල්ලි ගන්නම් ඕනේ නිතිය no 1 හදන්න ඕනේ
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 8 ай бұрын
chandana sooriyabandara hemadama soorya wage thamai godak deepthimath eliyak dena hoda puththrayek 🫶love you.may duwa wage apith hithanna ona den wath 💐
@irahada5961
@irahada5961 8 ай бұрын
නිකම් පාර්ලිමේන්තුවට යන්න බැහැ.මහජනයා ගෙ චන්දෙන් පත් වෙන්න ඔනේ .ඔයා රටේ ජනතාව ට දැන්ම සේවය කරන්න පටන් ගන්න.නිකම්ම පොතේ ලියවෙන්නේ නැහැ ඔයාගෙ නම.
@indrasamaranayake894
@indrasamaranayake894 6 ай бұрын
I really agree with you.
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue 7 ай бұрын
බුදුසරණයි
@sujeewasilva7652
@sujeewasilva7652 8 ай бұрын
Ape ratama ashiya uthuma wedasatahanak!👍💪
@sadeeedance664
@sadeeedance664 6 ай бұрын
Respect ,
@ranjanakodikkara8597
@ranjanakodikkara8597 7 ай бұрын
Niyamayi.sir.obaga.porgam.eaka.ma.duwathah.apga.parnamya
@jlrashmi8689
@jlrashmi8689 6 ай бұрын
Desapalanaya❤gan❤hithapu❤tharuna❤daruwo❤88❤89😭😭💔💔
@matheeshadilshan-ne8ff
@matheeshadilshan-ne8ff 8 ай бұрын
Ape miss ❤️🫡
@AsokaSrimal
@AsokaSrimal 8 ай бұрын
ඇත්තටම දැන් ඉන්න ⁣දේස පාලුවෝ ටික අර පැත්තට පනිනවා මේ පැත්තට පනිනවා ඔය ඔලු ගෙඩි ටිකම තමයි හැමදාම මේ වගේ 50 සෙට් උනානම් කොච්චර දියුනුද ලංකාව මොලේ කල්පනා කරලා මේ ඉන්න එකෙකුට චන්දෙ දෙන්න එපා දැන් ඉන්න උන් හැදෙන්න බලනවා මිසක් අපි ගැන හිතන එකෙක් නැ
@rinozanazoor2475
@rinozanazoor2475 8 ай бұрын
The old politicians didn't take salary. They spent their money.
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
Really. You are correct.
@nihalsomachandra-w8n
@nihalsomachandra-w8n 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😂Jayaweawa
@disnamasri2337
@disnamasri2337 8 ай бұрын
දිනෙත් එක්ක දාන්න
@mahisl2451
@mahisl2451 8 ай бұрын
❤️🔥
@amithamith595
@amithamith595 8 ай бұрын
ඇඟට නෙමෙයි ඔලුවට යමක් ආදරෙයි
@DayaLokuge-n3z
@DayaLokuge-n3z 8 ай бұрын
Super.u are super.
@snoupisnoupirosa5290
@snoupisnoupirosa5290 7 ай бұрын
Supri kath🙏🏿🙏🏿🙏🏿
@Pathmini-j3v
@Pathmini-j3v 8 ай бұрын
Bahrain ❤. Good Bahrain ❤
@elawalukotuwa6073
@elawalukotuwa6073 7 ай бұрын
Nice program
@fathiii1371
@fathiii1371 7 ай бұрын
Allage pihitay obata watina wachane tika
@12345640880
@12345640880 7 ай бұрын
දක්ශ අයෙක් ඇත්ත කතාවක්
@AgsenakaKumaradasa
@AgsenakaKumaradasa 8 ай бұрын
❤❤
@sudathranjan8121
@sudathranjan8121 7 ай бұрын
😂ලොයර්+ දේශපාලකයන් සමානය බොහොමයක් බොරු වෙන්නේ, ජිවිත ය ගෙවන්නේ ඔය නොනත් ආදායම් මාර්ගය ක් හදාගන්න දගලන්නෙ😅😅😅😊
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
මටත් ඒ කාලේ තිබ්බ හීනයක් තමයි දේශපාලනය කරන්න. ...... නිකං ඉඳගෙන කාලා බීලා සැපේ ඉන්න ඊට වඩා දෙයක් කොහේද?
@Nik-88
@Nik-88 8 ай бұрын
It's people like you who has contributed to the disaster the country currently face. Pls change ur attitude 🙏
@CarloLuvinski-qf1nn
@CarloLuvinski-qf1nn 8 ай бұрын
මෙන්න මේ වගේ හිතන නිසාම තමයි කෙළවිලා තියෙන්නේ.
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
@@Nik-88 my mind changed when I grown-up. Don't worry about that.
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
@@CarloLuvinski-qf1nn ඒ කියන්නේ දැන් සව්සිරියෙන් පිරුණු රටක් ලැබිලා තියෙන්නේ 🤣
@Nik-88
@Nik-88 8 ай бұрын
@@Sandakathmini01 Your attitude dear. Aakalpa in Sinhala. Try to change that. Ageing won't help. You need experience 🙂
@aylaneeameresekere6904
@aylaneeameresekere6904 8 ай бұрын
She should join NPP. Good luck to you. Hope you will pursue your dream. We need people who think like you.
@Mali-i4z
@Mali-i4z 8 ай бұрын
මොන කතාද රෙල්පාරෙ බස් එක ගිය රියදුරාටත් ස්තූති කරන ජාතියක් ඉන්නෙ
@disnamasri2337
@disnamasri2337 8 ай бұрын
චන්දනා සූරිය බණ්ඩාර මහත්මය මහත්මය දිනෙත් එක්ක ලක්ෂපති දාන්න අපට හොයාගන්න අමාරුයි
@SudathAttygalla
@SudathAttygalla 7 ай бұрын
👉🔥🔥🔥
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
SWRD Bandaranaike මහතා සිහිපත් වුණේ මට විතර ද?
@snoupisnoupirosa5290
@snoupisnoupirosa5290 7 ай бұрын
🙏🙏🙏🇨🇾
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 8 ай бұрын
මේ පරම්පරාවේ දරුවෝ හරිම බුද්ධිමත්. හොර පාලකයන්ගේ බැට්න්එක මේ දරුවන් අතට බාරදියයුතුයි.
@heratht3098
@heratht3098 7 ай бұрын
මාෙකෙක්, දේශපාලනඅණ්ඩයෙක් වෙන්න.!!!
@SomarathnaMalavige
@SomarathnaMalavige 7 ай бұрын
මේක වැකියක් ලෙස පාර්ලිමේන්තුවෙ සෙංකෝලෙට උඩින් අමන හැත්තට පේන්න තියන්න බැරිද
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 8 ай бұрын
වැඩසටහනකට තමයි කෙනෙක් හරියට දොස් කියලා තිබුනේ සිරසට
@Shantha-x1p
@Shantha-x1p 7 ай бұрын
ඔය බයියලා සෙරම ඉවරයි අර හරක් පට්ටියට වැටුනාම 😄😄😃😃😀
@DEDUNU.12
@DEDUNU.12 7 ай бұрын
NIYAMA BUDDHIMATH DARUWEK..DEWIYAN WAHANSEGE KARUNAWEN HAMADEMA HONDIN SIDDHA WEWA PUTHE ❤
@disnamasri2337
@disnamasri2337 8 ай бұрын
එක කොටසක් අපි බලනවා අනිත් කොටස අපිට
@disnamasri2337
@disnamasri2337 8 ай бұрын
එකම පෙළට දාලා තිබුනහම අපට බලන්න ලේසියි
@rafeekk0857
@rafeekk0857 7 ай бұрын
තරැණ පරපුරට බැවින් එක දේන්න නාකි සේටි එක ලැස්ති නැ බලතන්නහාව
@Ztvp22
@Ztvp22 8 ай бұрын
මේ වගේ ගොන් කඳවල් තමා දේශපාලනයට එන්න ම හොඳ නැති... ලංකාවේ දේශපාලනයට එන වෘත්තිකයෝ බහුතරයක් ම මේ ලෙවල් එකේ ගොබ්බයි.. දේශපාලනය සේවයක් කියන්නේ දේශපාලඥයෝම මිනිස්සු අන්දන්න ගහපු පොයියක් ... දේශපාලනය කියන්නේ මේ වගේ ගොන් වෘත්තිකයෝ නිසා ම ලංකාවේ වලපල්ලට ගිය එකක්.. පොහොට්ටුව වටේට හැදුන වියත් මග රැල්ලත් ඔයවගේ තමා.. දේශපාලනය කරන්න ඕන මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් ඒ තේරුමෙන් වැඩ ගන්න පුළුවන් මිනිස්සු මිසක මිනිස්සුන්ට සේවය කරන්න එන අය නෙවෙයි .. බලය කියන්නේ සුකුමාල විදිහට අහිංසකකමෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .. ලී ක්වාං යූ එහෙම බලය හසුරවවේ කොහොම ද කියලා හොයලා බලන්නකෝ.. තව ඔය චර්චිල් වගේ අය එහෙම..
@Nik-88
@Nik-88 8 ай бұрын
Pls change ur attitude 🙏
@Ztvp22
@Ztvp22 8 ай бұрын
@@Nik-88 why?
@Nik-88
@Nik-88 8 ай бұрын
@@Ztvp22 I agree on ur section of Lee Kwan and Churchill. They were strong, kind of dictators. But it was for the betterment of their people, to the country. Not for their personal benefits. I believe what this young girl is trying to say is that you have to do good to the country you live in, in an indirect way it is a service to the nation
@jagathmarapana387
@jagathmarapana387 8 ай бұрын
දේශපාලනයසේවාවක්අපේරටේ එක වැරදිවිදියට අර්තනයකරල එක දේශපාලකය බාවිතයෙන් ඕප්පුකරල පෙන්නන්න ඕනෙ එක කරලතියෙන්නෙ jvpවිතරයි මෙඉතිහාසයෙ
@farukmiah7906
@farukmiah7906 8 ай бұрын
Ithin aye pohottuwata chande danna😂😂😂😂😂😂
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks 8 ай бұрын
Obata enna puluwan nam enna rata wenuwen idiriyata ratata sewayak karanna.. salli one wei ithin enna
@SampathPreethi
@SampathPreethi 7 ай бұрын
Daruwo wenas ow me oxalate lokayayi enna daruwani rata baraganna
@kanthiperera537
@kanthiperera537 8 ай бұрын
හොදම..අපරාදෙ.දේශපාලකය.මොකද..හොරා.කන්න.හොදමජොබ්.එක.අනික. ලෝයර්ස්ලා.අහින්සක.මිනිස්සුන්ගේ ..ලේ.උරා.බොනජාතියක්
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 7 ай бұрын
සන්කිර්න විග්‍රහ යක් කවදා කෙසේ විසදීමට ලැබේද
@SumithSumith-p5f
@SumithSumith-p5f 7 ай бұрын
සුපිරි නංගි මම jvp
@MariyenFernando
@MariyenFernando 5 ай бұрын
දැන් දේසපාලනයේ යින්නෙ මේ වගේ පිස්සු හුත්තවල් තමයි මානසික ලෙඩ්ඩු මුන්ගෙ විනොදාංස
@volgs8681
@volgs8681 8 ай бұрын
Mgeth
@SaSs-o1n
@SaSs-o1n 8 ай бұрын
දැං ඉන්න උන්ට මිනිස්සු හෙන ඉල්ලනවා. . ඔක්කොම හොරු නිසා
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 8 ай бұрын
සුසිල් පෙු්මජයන්ත,විජේදාස රාජපක්ෂ වගෙ කෙනෙක් වෙන්න ද.😂😂😂
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
කවුද මේ ඇඳ යට ඉන්නේ | Sirasa Lakshapathi
7:03
chor chor chor 🤣 #shortsvideo
0:16
arati sahani & jyoti 2.0
Рет қаралды 20 МЛН
НЮАНС (смешное видео, юмор, приколы, поржать, смех)
0:59
Натурал Альбертович
Рет қаралды 817 М.
Kidnapped Boy Found In Fridge | #Shorts | PD TV
0:59
PD TV
Рет қаралды 9 МЛН