No video

අම්මා දිනපු සල්ලි නම් ගෙදර අරන් එන්න එපා පැරදුනත් උත්තර දෙන්න 😇 | Sirasa Lakshapathi S11 | Sirasa TV

  Рет қаралды 107,537

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 106
@pathumanushka9996
@pathumanushka9996 Ай бұрын
හොද සමාජ හසුරවන්නෙක්.නිවේදක මහත්මයෙක්.🖤
@ShanikaMadhuwanthi-wo7ro
@ShanikaMadhuwanthi-wo7ro Ай бұрын
කොහමද චන්දන මහත්මයා ඒ ලමයව හසුරවපු විදිය....නියමට එයාට පහදල දුන්නා .......❤❤❤
@dinukalokuge980
@dinukalokuge980 Ай бұрын
ශෝක් අනේ ඒ දරුවනම්.උපරිම නිදහසේ හිතට එන ඕනම දෙයක් කියනවා 🥰
@gai231
@gai231 Ай бұрын
ඒ ලමය තාම 8 වසරේ හිතෙන දේ එවලෙට කියන්නේ පණ්ඩිත කමක් නෑ
@maleesha778
@maleesha778 Ай бұрын
චන්දන sir ඒ දරුවගෙ මනස තේරුම් අරන් ලස්සනට කියා දුන්නා...great sir..❤
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Ай бұрын
සර් ඔයාට උගන්නලා තියෙනවද?
@mixart83
@mixart83 22 күн бұрын
ඇත්ත❤
@sunethradesilva1828
@sunethradesilva1828 Ай бұрын
මෙි දරැව නම් 👍 .මධ්‍යස්ථව හිතන උපේක්ෂාව තියෙන දරැවෙක් වාසනාවක්
@user-sx5ou3de9f
@user-sx5ou3de9f Ай бұрын
@@sunethradesilva1828 😂😂😂😂😂
@FactFrenzy-5
@FactFrenzy-5 Ай бұрын
uba wage modayek. 😂ubata thiyenne hithanna bari ekak
@user-sx5ou3de9f
@user-sx5ou3de9f Ай бұрын
@@FactFrenzy-5 kawda බං mooda
@sunethradesilva1828
@sunethradesilva1828 Ай бұрын
@@FactFrenzy-5 මධ්‍යස්ථව හිතන මිනිසුන්ගෙ ජීවිතය සාර්ථකයි .සුන්දරයි .බුද්ධ දර්ශනයට අනුව හිතන දරැවෙක් .ඔයා ආගම මොකක්ද ??????
@FactFrenzy-5
@FactFrenzy-5 Ай бұрын
@@user-sx5ou3de9f uba newei bn
@sithmacreation4634
@sithmacreation4634 Ай бұрын
අවංකවම හිතේ තියෙන දේ කියන අහිංසක දුවෙක්. එයා හරි.. සල්ලි දිනන්න ආපු ගමනක් නොවී තියෙන්න ඕනි කියලයි එයා හිතන්නෙ.. කොහොම හරි සේරටම උත්තර දෙන්න මගදි අත්හරින්න එපා කියන දේ එයාගෙ විදියට කිව්වා..
@prabadanivihangi2743
@prabadanivihangi2743 Ай бұрын
කමෙන්ට් සෙක්ශන් එකේනෙ ළමා මනෝ වෛද්‍යවරු ඔක්කොම ඉන්නෙ .. ඒ ළමය නිදහසෙ හැදෙන 8 වසර ඉන්න පොඩි දරුවෙක්.. සාමාන්‍යයෙන් අටවසර ළමයෙක් කියලා ජිවිතේ ගැන මහ ලොකු දේවල් දන්නෙ නැහැ .. අම්ම තාත්තා එක්ක හිතට එන ඒවා කියන පොඩි දරුවෙක් . සමාජයට බය දරුවෙක් නම් ඔහොම කථ කරන්නෙ නැහැනෙ 😂 අනේ වැඩසටහන බලලා ගන්න තියෙන මැසේජ් එකක් අරන් පාඩුවේ ඉන්න ළමයින්ගෙ ජීවිත කන්නෙ නැතුව ..
@user-zt3cj9jt2j
@user-zt3cj9jt2j Ай бұрын
Agree
@nelukadilrukshi8515
@nelukadilrukshi8515 Ай бұрын
It's true
@araliyamuthukuda
@araliyamuthukuda Ай бұрын
Thank you me wage lassana comment ekk demmata. Math comment section ekata awanama hithuna e lamayta nam newi me loku lamainta trackda kiyala. Kochchara lassanata hadaila thiyena daruwekda ❤.
@rakitha9iroshan
@rakitha9iroshan Ай бұрын
meke inne lamayek lamaykewa widihata dakinna akamthi. ekenuth athla ekak ganna moda kalakanni jathiyak. me rata mehema hari thiyene eka loku deyak.
@user-hm6pr4ou5j
@user-hm6pr4ou5j Ай бұрын
ඇත්තමයි.. මේ පොඩි කොටසකින් ළමයගෙ අනාගතේම තීරණය කරලා ඉවරයි මේකෙ ඉන්න ගොබ්බයො ටික....
@user-bf9pc6xm9v
@user-bf9pc6xm9v Ай бұрын
මට නම් ඔහොම හැමෝම ප්‍රසිද්දියේ හිනා උනොත් ඇඩෙනවා😢. මෙහෙම උනාම ඒ ළමයා ආයෙ කවදාවත් ප්‍රසිද්දියේ එයාගේ අදහස් ප්‍රකාශ කරන එකක් නෑ.
@Aryan_Fanz
@Aryan_Fanz Ай бұрын
අම්මා කියන දේවලින් තමා මේ දුව මැඩවෙන්නේ අම්මා හොදට හිතලා බලලා කතා කරන්න ඕනේ මේ වගේ ප්‍රසිද්දියේ යන වැඩ සටහනකදි එක්කො ළමයා මෝඩයි අහිංසකයි නම් වැඩ සටහනට එක්ක නොඑන්නයි තිබ්බේ පව් ඒ ලමයා රටම හිනා වෙනවා ඒ අහිංසක ළමයට
@tharusanjeewani26
@tharusanjeewani26 Ай бұрын
කීප තැනකම මේ දරුවගෙ මනස නිරවුල් කලා සර්
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m Ай бұрын
හරිම ලස්සන. අහිංසක ❤ දුවෙක්
@ENSIMANO
@ENSIMANO Ай бұрын
8 වසරෙදි සිරසට ගිහින් ඔහොම ප්‍රශ්ණ ඇහුවොත් කලිසමේ චූ යන සෙට් එකක් මේ පොඩි කෙල්ලට බයිනවා 😂😂😂
@sewvandikumari5637
@sewvandikumari5637 Ай бұрын
සල්ලිම නෙමේ,මේක තරගයක්නේ,උත්සහ කරලා පැරැදුනත් මොකද කියලා එයා හිතන්නේ,
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
🤭❤හ‍රි සෝක් නංගි කෙනෙක්.. අපේ නංගි වගේම 🥺❤
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih Ай бұрын
A akke🙂
@nrschutta4825
@nrschutta4825 Ай бұрын
@@ShehaniJayakodii kud oy
@DESH791
@DESH791 Ай бұрын
සොදුරැ මවක්❤ රැවැති දුවෙක්❤❤
@user-ql7lp6pt2l
@user-ql7lp6pt2l Ай бұрын
ow eya godak lassani
@user-ey4hb2qs9z
@user-ey4hb2qs9z Ай бұрын
එයා නිදහස්ව හිතන ලමයෙක්. ෂෝක් ❤
@Aryan_Fanz
@Aryan_Fanz Ай бұрын
මේ ලෝකේ එක එක මිනිස්සු ඉන්නවා මිනිස්සු එක එක විදිහයි පෙලක් අය හොදට කතා කරනවා සමහර අය එහෙම නැහැ මං හිතන්නෙ එයාගේ හැටි වෙන්න ඇති ඒ අපි ඒ අයට හිනා වෙන එක කැත වැඩක් ආකල්ප හැදුනු දියුණු සමාජයක මෙහෙම අනිත් අයගේ අඩුපාඩු වලට හිනා වෙන්නේ නෑ ලංකාවේ වගේ 3rd class රටක තමා මේ වගේ සිද්ධි සිද්ධ වෙන්නේ
@MuhammadAbdullahZaharani
@MuhammadAbdullahZaharani Ай бұрын
Exactly I am living in Saudi Arabia with many srilankans I had this issue. .. Very much 3rd class people... But not all the people... Bangladesh also the same. May Allah bless them.
@udaperera9945
@udaperera9945 Ай бұрын
මෙතුමා ඉතා විශාල වශයෙන් සමාජ මෙහෙවරක නිරත වෙනවා.කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මනස ආකර්ශණය කර ගන්නට දක්ෂතාවයක් තියෙනවා.දුර්ලභ ගණයේ චරිතයක්.රටම ආදරය කරනවා මෙතුමා ට.තෙරුවන් සරණයි!!!
@Weerasekaradammika
@Weerasekaradammika Ай бұрын
Me wage maththuru labana nonalath me wage thaththek labana daruwanuth me wage niwedakayek labana tharaga karuwanuth harima wasana wanthai obs thumata jayen jayama wewa!!!❤🙏🙏🙏🙏
@sithumini5573
@sithumini5573 Ай бұрын
Ou.Minissu hithan inne thamange mathema hari kiyala.minissu vividakarai kiyala kavadavath therum gnne na😢
@yr-rp3tw
@yr-rp3tw Ай бұрын
ඔබතුමා නම් මේ රටට වටින සම්පතක්❤
@roshniuditha8058
@roshniuditha8058 Ай бұрын
එයාට ජිව්තය ගැන තවම අවබෝධයක් නැහැ .පොඩ් දරුවේක්.ඇත්තටම එයා තැම්පත් කෙනෙක් කියලා පෙනවා. 8 වසේ කියන්නේ පොඩ් දරුවේක්.වැඩ්හිට්යන් ව්දිහට අපි තෙරුම් ගන්න ඔනේ .චන්දන මාහත්මා හරි ආදරනිය ව්දිහට තෙරුම් කරලා දුන්නා.එතකොට එයා ඇත්ත මොකක්ද කියලා තෙරුම් ගත්තා .ජේසු පිහිටයි පුතේ ඔයාට
@sanilmedawaththa4038
@sanilmedawaththa4038 Ай бұрын
වන්දන සර් නම් මෙ රටෙ දරුවන්ගේ මනස කියවන මානසික වෙදෘයවරයෙක්
@ranilkumara565
@ranilkumara565 Ай бұрын
දුව හොයන්නත් බෑ අම්ම හොයන්නත් බෑ
@Argon-LK
@Argon-LK Ай бұрын
දෙමව්පියන්ට අවුරුදු 13ක් කියල දෙන්න බැරි වුන පාඩම චන්දන සර් කියලා දුන්නා...Respect sir Respect ✨️✨️
@littlemermaid5921
@littlemermaid5921 Ай бұрын
මට හිතෙන විදිහට ඒ දෙමව්පියෝ අනවශ්‍ය විදිහට ලමයව සමාජයට නොදා ගේ ඇතුලෙ දාගෙන හදනවා වගේ . අපෙ ගෙදරට එහා ගෙදරත් මෙහෙම අක්ක කෙනෙක් හිටිය. ඒ ගෙදර ගෑනු ලමයෙක් ඉන්නවා කියල මන් දන්නෙත් මන් 8,9 වගේ ඉද්දි .එච්චර කල් දැකලවත් නෑ එයාව. අන්තිමේදි ගේ ඇතුලෙ දාන් හදල after A/l එයා job එකක් කරන්න ගියා .ගිහින් ටික කාලෙකින් එයා pregnant උනා. මනුස්සයා අතුරුදන් . ඒ අක්ක පව් ගමේ හැමෝම එයාගෙ දෙමව්පියන්ට බනින්නෙ ලමය හදපු විදිහ වැරදි කියල . ඒ අක්කට සමාජ දැනුමක් නෑ .දැන් ඉතින් රස්සාවකුත් නැතුව ලමයව තනියම හදාගන්නව. ලමය දැන් 8 වසරේ . අර මනුස්සයා වෙනම බැදලා ලමයිනුත් හදන් ඉන්නවාලු
@LochaniWickramasinghe-sg3el
@LochaniWickramasinghe-sg3el Ай бұрын
වෙන්න බැ, මේ ලමයා හොඳට කතා කරනවා, ප්‍රසිද්ධියේ කතා කරන්නත් එළියට බැහැලා තියෙන්න ඕනි, එයා පොඩියි, පිටින් බලලා judge karanna එපා බොරුවට
@nknetwork5292
@nknetwork5292 Ай бұрын
​@@LochaniWickramasinghe-sg3elane manda balan giyama kelin katha karannath bari thathwayak thiyenne gedarakma hadena lamai samajayata yanna bayai Anika munta adayak kiyanna thiyenawanam podi lamayek wunath kamak na
@kithumijayalath8566
@kithumijayalath8566 25 күн бұрын
Thappara ganakin ohoma kiyann puluwnda bn 😂
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 Ай бұрын
Ane eya shook ❤❤ mama vage hethata ena avanka hagemak kiyanava
@adithyadewmini6377
@adithyadewmini6377 Ай бұрын
මම එයාව ලඟට දැකලා තියෙනවා එයා ඔයිට වඩා ගොඩක්ම ගොඩක් ලස්සනයි ❤❤
@infinty2699
@infinty2699 Ай бұрын
ඒ ළමයා දරන මත ඔක්කොම චන්දන sir නැති කරලා දාලා වෙන්න ඕන දේ එයාගෙ කටින්ම කොහොම හරි කියා ගන්නවා... මරු අනේ.❤❤ එයා හැසිරෙන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ..🎉🎉🎉
@ranganawishvajith5400
@ranganawishvajith5400 Ай бұрын
Calculated risk කියන දේ ලමයි ඉගෙන ගන්න එක හොදයි. බිත්තර ඔක්කොම එක භාජනේක නොදා
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 Ай бұрын
Great explanation by Mr. Chandana Sooriyabandara
@mimrose124
@mimrose124 Ай бұрын
She is cute and parents let her express her opinion. Thats great. But they need to teach her how to think smart to navigate this world. My kid is only 5 she is also very expressive. But we correct her when necessary and always give explaination. Hope this smart little one go a long way. She's grown enough to think logcally.
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc Ай бұрын
ඒ ලමයගෙ වයසට වඩා පෙනුමක් තියෙනවා...මම හිතුවෙ 20ක්21ක් වගේ වයස කියලා...තාම අට වසරෙලු
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg Ай бұрын
ඔඌඋ..මත් හිතුවෙ 25 ක් වත් ඇති කියලස්
@pasiduhewa3633
@pasiduhewa3633 Ай бұрын
Ane a daruwa samaja minissu akah katha baha karala ne.a daruwa katha karana vidiyan denawa minissu akah katha karanna adura ganna godak asawan inna kiyala..sanaharak vita ayage amma thatha heduna parisaraya aka eya ahema jivatha wenna.eyata hoda yaluwo hoda samajayak muna gassala denna asharaya karanna katha baha karanna🫂🙏🥺
@user-np9rn1dk5p
@user-np9rn1dk5p Ай бұрын
Lama kama thiyena lamayek.ada kaale inna ammandi kello wage newei.ada kaale mee wayase kello kollo ekka natanawa.kauru mona kiwwath mee lanaya hoda thanakata eevi kaeada hari😊❤
@arunashantha4778
@arunashantha4778 Ай бұрын
හොද,උපදෙසක් ❤❤❤ආදර්ශයක් ❤
@Ravishgaming110
@Ravishgaming110 Ай бұрын
Eya mara lassni💪
@dhanushkaherath9287
@dhanushkaherath9287 Ай бұрын
Me lamaya harima amuthui
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 Ай бұрын
ඒ ළමය මහ අමුතුයි වගේ.....
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q Ай бұрын
Eya kianne warade unat aka Loku utsahayak kiala kianne
@nelithawijesooriya4929
@nelithawijesooriya4929 Ай бұрын
0:57 අම්මෝ 😂
@user-ni2vc7jd1v
@user-ni2vc7jd1v Ай бұрын
චන්දන සර් ආදරෙයි ❤❤❤❤
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 Ай бұрын
තාත්තා හරිම අමාරුවෙන් චුට්ටක් හිනා වෙනවා....
@HarrandSumi
@HarrandSumi Ай бұрын
ශෝක් දුවෙක්.. 🥰
@asankakumara251
@asankakumara251 Ай бұрын
සම්පූර්ණ වීඩියෝව දාන්න plz..
@dilharimaheshi9056
@dilharimaheshi9056 Ай бұрын
Great ❤️❤️
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Mae lamayagar hithae loku prasnayak athi dooo kiyala mata hitjaenava
@Sanizdu
@Sanizdu Ай бұрын
අහිංසකී❤
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 Ай бұрын
අම්මා තාත්තා මේ දරුවාව වයසට ගැලෙපෙන තරම් හිතන්න පුළුවං මට්ටමකට ගත්තනම් වටිනවා... මේ වයසක ඉන්න ළමයෙක් හිතන්නොන මට්ටමට වඩා ගොඩක් අඩුයි එයාගේ සිතීමේ හැකියාව...😊
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 Ай бұрын
Wow greatful announcer ❤
@kasuuu1234
@kasuuu1234 Ай бұрын
මේ අයගේ නිවසේ අට වසරෙ දරුවෙක් ඉන්න බව ගමේ අපි දන්නෙත් මේ වැඩසටහන නිසා..ඇය සමාජයට හුරුවී නැති බව පේනව..
@nawarathnawanninayake5911
@nawarathnawanninayake5911 Ай бұрын
😮
@rathnayaka4627
@rathnayaka4627 Ай бұрын
thanks
@hashi870
@hashi870 Ай бұрын
දිනිති වගේ 😂
@Sithvidu_Musix
@Sithvidu_Musix Ай бұрын
That’s teaching
@malan-r8d
@malan-r8d Ай бұрын
koheda yanne malle pol wage thama
@FactFrenzy-5
@FactFrenzy-5 Ай бұрын
me kella aye nam oya wage gon katha kiyanne nethiwei. hithala balala uththara denna purudu wei aye. meyage manasika mattama thama hedila nethi sean ekak thiyenne.
@sumuduliyanagedara7195
@sumuduliyanagedara7195 Ай бұрын
@Teehi_Reha
@Teehi_Reha Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Ай бұрын
chandana mahttay
@ArtWork-li3mk
@ArtWork-li3mk Ай бұрын
❤❤❤
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 Ай бұрын
❤❤❤👍🌹
@champikananayakkara2176
@champikananayakkara2176 Ай бұрын
😂😂😂😂😂
@user-sx5ou3de9f
@user-sx5ou3de9f Ай бұрын
E kella panditha wenna hadanawa. Eya pora wenna hadanne. Moda panditha kamak thiyenne. Oluwa udummagana
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 Ай бұрын
gon duwek
@nrschutta4825
@nrschutta4825 Ай бұрын
😂😂
@amilashiromi4117
@amilashiromi4117 Ай бұрын
Malak vage hadapu duwak.
@use8.838
@use8.838 Ай бұрын
@@amilashiromi4117 anna hari kathawa ...😂👍
@sheeladias369
@sheeladias369 Ай бұрын
Buddiya manavin hasurana hodama nivedakaya
@NilshaBasnayaka
@NilshaBasnayaka Ай бұрын
මුගෙ මූන දැක්කම හොම්බට අයින්න හිතෙන්නේ මට විතරද.මුගෙ නමත් බොරුවක්.ඇත්ත නම ඕක නෙමෙයි.සමාජයෙන් පිලිගැනීම ගන්න ඕනි නිසා හද්ද සිංහල නමක් දාගෙන "චන්දන සූරියබණ්ඩාර"😂 කියලා.ඒ මදිවට පැත්තක් විතරක් සුදු පාටින් ඩයි කරලා.දැන් සිරසෙ ඉන්න හැම එකාම හෙන කෘතිම පාටයි...
@Wimukthini
@Wimukthini Ай бұрын
Mata hithenne e lamayata pissu . Podi mansika ledak ethi
@Aryan_Fanz
@Aryan_Fanz Ай бұрын
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ 😂😂😂
@nrschutta4825
@nrschutta4825 Ай бұрын
​@@Aryan_Fanzatta😂
@Wimukthini
@Wimukthini Ай бұрын
@@Aryan_Fanz potha balala thamai pitakaware gena kiuwe ai prashnayakda
@thelife8836
@thelife8836 Ай бұрын
තමන් මානසික විශ්ලේෂකයෙක් කියල හිතන එකනම් මානසික ලෙඩක්
@Wimukthini
@Wimukthini Ай бұрын
@@thelife8836 mata denunu de kiuwe mehema lamai godak mn dakala tiyenawa samajen hengila kon wela wage inne
@nadeekalakmini9440
@nadeekalakmini9440 Ай бұрын
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44