මට life line නෑ හැබැයි ඔබතුමාට තියෙනවා 😂 | Sirasa Lakshapathi S11 | Sirasa TV

  Рет қаралды 229,131

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 181
@tharithnadupa4506
@tharithnadupa4506 2 ай бұрын
" මාරි " එකේ Dhanush වගේ පේන්නේ මට විතරද .
@ICmusicHub-xf3gw
@ICmusicHub-xf3gw 2 ай бұрын
Sitavata matath emi penne😅
@chamathcooray2984
@chamathcooray2984 2 ай бұрын
ඔව් උඹට විතරයි
@VihangaManujeewa
@VihangaManujeewa 2 ай бұрын
ඒ වගේ තමා ටිකක් රැව්ල එහෙම
@nethmitharushika7658
@nethmitharushika7658 2 ай бұрын
Yhh😂💔
@Anjuyt431
@Anjuyt431 2 ай бұрын
Danush tikk wayasat gihin wge😁
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
හඩකැවීම් අංශය ට ගන්න පුලුවන් , සුපිරි වොයිස් , ඉසුරු ලොකු හෙට්ටිආරච්චි වගේ
@pawani10
@pawani10 2 ай бұрын
මටත් හිතුනා ❤
@enavigatorE
@enavigatorE 2 ай бұрын
මූ නිකන් කාලයේ frozen වෙලා තිබුනු time capsule එකකින් ගත්ත අතීතයෙන් ආපු තරු කුමරා වගේ 😁
@ariyasenarankothgedara5626
@ariyasenarankothgedara5626 2 ай бұрын
ඇත්ත bun
@Mc__legend
@Mc__legend Ай бұрын
Ado sirawtm bn
@rukshaniravindraa2159
@rukshaniravindraa2159 2 ай бұрын
මෙයා හොදයි act කරන්න. සිනමාවට වගේ. මේ වගේ අයට එහම තැනක් හම්බෙන්නෙ ඕනී ❤
@RavinduSampath-k2j
@RavinduSampath-k2j 2 ай бұрын
වේදිකා නාට්‍ය කරනව මෙයා
@KushanchamikaDissanayaka
@KushanchamikaDissanayaka 2 ай бұрын
Act krn supirim kenek mee dnno dnithi ❤️🫡
@virajmadusanka5525
@virajmadusanka5525 2 ай бұрын
මුන් දෙන්න පරන යාලුවො කාලෙකින් සෙට් වෙලා වගේ සිරාවටම මරු
@asi9009
@asi9009 2 ай бұрын
චන්දන සූරියබණ්ඩාර කියනෙ හරි සුන්දර මනුස්සයෙක් 🥰 නිවේදකයෙක්ට එහා හරි සුහදව වැඩසටහන කරන. සිරස ලක්ෂපති වැඩසටහන සාර්ථක වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්න ඇති චන්දන සර් කියන්නේ. සාමාන්‍ය නිවේදකයෙක්ට මිනිස්සු සර් කියනවා අඩුයි But he deserve that❤❤ Respect sir
@dayaniwickramaarachchi9270
@dayaniwickramaarachchi9270 2 ай бұрын
සොයුරු චන්දන , ඔබ නම් වෙව්ලුවේ නෑ.ඒ කාලේ බෞද්ධ ගීත කියපු ලස්සන .
@Anjana96598
@Anjana96598 2 ай бұрын
මාරි එකේ ධනුශ් 😂❤
@DulariNawanjana
@DulariNawanjana 2 ай бұрын
පරන film වල ඉන්න ආරච්චිලා කෙනෙක් වගේ
@dayaniwickramaarachchi9270
@dayaniwickramaarachchi9270 2 ай бұрын
2:43 සොයුරු චන්දන ,ඔබ නම් වේදිකාවේ වෙව්ලුවේ නෑ.බෞද්ධ ගීත කියපු ලස්සන .
@liyoshiyona
@liyoshiyona 2 ай бұрын
@@dayaniwickramaarachchi9270 වෙවුලන එකෙක්ව Program එහෙකට දාන්න තරම් සිරස Program Producer ට වයර් කියල හිතුවද
@Dilshan1989
@Dilshan1989 2 ай бұрын
නිකොලා ටෙස්ල වගේ😁
@aa-ef9go
@aa-ef9go 2 ай бұрын
හරිම විනොදකාමි චරිතයක් ❤️❤️චන්දන සර් ❤️❤️❤️😁
@renumendis9005
@renumendis9005 2 ай бұрын
දක්ෂයෙක් සුභ පැතුම් ❤
@Thekotshorts
@Thekotshorts 2 ай бұрын
ඔවින් අයියා❤ අදටත් ඉස්කෝලේ දාන ගාතා පොරගේ රෙකෝඩින් ...
@dinu_1111
@dinu_1111 2 ай бұрын
Kohed school ek
@Thekotshorts
@Thekotshorts 2 ай бұрын
@@dinu_1111 kurunduwattha royal kandy
@Kazuha_6174
@Kazuha_6174 2 ай бұрын
​@@Thekotshorts dharmaraja nemeda
@thirdivar5339
@thirdivar5339 2 ай бұрын
@@Kazuha_6174school dekema giya
@wathsala1243
@wathsala1243 2 ай бұрын
Aneee sirasaaaa..plzz..lakshapathi eke full video ekama hama dama youtube ekata dannakooo😢😭
@tharusharehan87
@tharusharehan87 2 ай бұрын
වචන හැසිරීම ලස්සනයි අහන් ඉන්න හිතෙනවා ❤
@SachithPremarathne
@SachithPremarathne 2 ай бұрын
ඒ voice එක ❤❤❤❤
@indranijayathilaka5140
@indranijayathilaka5140 2 ай бұрын
තරඟ කරැවන් ඔය අාකාරයට පුබුදු කරන්නට, ජවාත්මක කරන්නට, උනන්දු කරන්නට චන්දන මහත්මා තරම් දක්ෂ කෙනෙක් මා දුටුවේ නැත. 🎉🎉🎉
@SajithMadusanka-or5yq
@SajithMadusanka-or5yq 2 ай бұрын
පට්ටම චරිත දෙකක්
@JinanyaYasasmi
@JinanyaYasasmi 2 ай бұрын
Mecchara kalekata lakshapathi asawen beluwe me wedasatahana ..dennatama subapathum .
@dorinanika6307
@dorinanika6307 2 ай бұрын
Ane tawama full programe eka nahane.. Harima rasawidimin balnna igena ganna puluwan wadastahank ❤️❤️
@chamindaprasad7605
@chamindaprasad7605 2 ай бұрын
වැඩ්ඩෙක් තමයි 🔥
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 ай бұрын
Ovin ❤ he is talented dramatist
@maneljajanthi1128
@maneljajanthi1128 2 ай бұрын
ඔවීන් ඔයා හරි ම දක්ශ කෙනෙක් ..❤❤
@ChandiChandralatha
@ChandiChandralatha 2 ай бұрын
Full episode දාන්නකෝ
@ASho-td4uz
@ASho-td4uz 2 ай бұрын
Dannama සුපිරි charetha බොහොම priyamanaapai සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😅😅😅
@tharushikapiyumali9395
@tharushikapiyumali9395 2 ай бұрын
අපේ දක්ෂයා❤
@ChamilaDeepani-h6p
@ChamilaDeepani-h6p Ай бұрын
Ovin, u are very talented putha❤❤❤❤🎉🎉🎉🎉
@kamanigunasingha6567
@kamanigunasingha6567 Ай бұрын
මාරම ලස්සනයි
@BSW_GAMER2023
@BSW_GAMER2023 2 ай бұрын
Sri lankan mari biscuit 😂😂
@shaveeenpamuditha2610
@shaveeenpamuditha2610 2 ай бұрын
Mt hithenv issr andare mee vge inn athi☺️
@amiladinesh6665
@amiladinesh6665 2 ай бұрын
Thakata thaka denek ekata set una awasthawak 😊
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
ෆුල් එක ඉල්ලලා නහයෙන් අඬන 😭 අය මතක ඇතුව කොල් ත්‍රී නෙග් එකෙන් බලන්න.
@Ms.panchi
@Ms.panchi 2 ай бұрын
E mokkd eh.ane plz kynnko
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
@@Ms.panchi Google search karanna
@RJ23363
@RJ23363 2 ай бұрын
Eka website ekk... Internet eke gahala blnn​@@Ms.panchi
@d.henuka3213
@d.henuka3213 2 ай бұрын
​@@Ms.panchiWeb site ekk. English wlin search kranna
@Abhimanisenarath
@Abhimanisenarath 2 ай бұрын
​@@Ms.panchicol3neg kiyala website ekk thiyenava ..google eke search krla eken baluvaki kalin episode full eva
@pushpadesilva7087
@pushpadesilva7087 2 ай бұрын
ලස්සනයි ada nam ආදරෙයි oyala හැමෝම .
@nethmitharushika7658
@nethmitharushika7658 2 ай бұрын
Ade mu maru😂❤
@erandabandaranaike3212
@erandabandaranaike3212 2 ай бұрын
රාජසබාවේ චරිත මාරු උනා වගේ සීන් එකක් උනේ.
@nayomishashikala4779
@nayomishashikala4779 2 ай бұрын
Eya maru wenasma charithayak❤
@ClownDarkBlack
@ClownDarkBlack 2 ай бұрын
දොරමඩලාවෙ ඉන්න එකාව අයින් කරල මූව දැම්ම නම් ආතල් 😅
@HarshanaRacidu
@HarshanaRacidu 2 ай бұрын
Telented❤❤❤
@SlCricketStory498
@SlCricketStory498 2 ай бұрын
Meya tama tarage innoda
@nrschutta4825
@nrschutta4825 2 ай бұрын
​@@SlCricketStory498ow laksha 5 prashne
@your_mom1980
@your_mom1980 2 ай бұрын
*talented
@ruwananuruddha7457
@ruwananuruddha7457 2 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ppppp
@Kavishka_Thennakoon
@Kavishka_Thennakoon 2 ай бұрын
Patta charithayak e avilla inne ❤
@pradeepsandaruwan2591
@pradeepsandaruwan2591 2 ай бұрын
සුපිරි කොල්ලෙක්
@kumarihewage8298
@kumarihewage8298 Ай бұрын
Gamiyek wage😂 sundara kenek wenna one appa❤❤❤❤
@slchordifystyle9551
@slchordifystyle9551 Ай бұрын
අඩෝ owin...❤❤😂😂
@kelummadusanka6550
@kelummadusanka6550 2 ай бұрын
මහපොළොවෙ චරිත ✨
@DulaniNathasha
@DulaniNathasha 2 ай бұрын
Meke full episode eka balanna barida
@NishySilva-y8r
@NishySilva-y8r 2 ай бұрын
Full program eka giya date eka kiyanna
@dineshakalanka7861
@dineshakalanka7861 2 ай бұрын
Full Episode eka one ❤️
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 ай бұрын
ෂාරුක් කාන් හොල්මනකට හිටපු film එකක් තිබුණා,මෙයා වගේ
@theglazyera
@theglazyera 2 ай бұрын
😂😂 adow
@ChandikaBeligetamulla
@ChandikaBeligetamulla 2 ай бұрын
Paheli
@pramudinawodya
@pramudinawodya 2 ай бұрын
😂
@ShenalKelly
@ShenalKelly 2 ай бұрын
Dennama සුපිරි
@farhannavufal
@farhannavufal 2 ай бұрын
A character! 🔥
@user-shin_ru_yeon
@user-shin_ru_yeon 2 ай бұрын
Mangal pande wage ❤
@dinushkaharshani9830
@dinushkaharshani9830 2 ай бұрын
මේකේ ඔක්කොම ටික දාන්නකෝ
@beautifulsrilanka1741
@beautifulsrilanka1741 2 ай бұрын
Plz me සම්පූර්ණ වැඩසටහන danna
@ZanTax_
@ZanTax_ 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️
@sandeepalakshan9658
@sandeepalakshan9658 2 ай бұрын
Athl denn ep ponnyo 😂 ehem b 😂
@liyoshiyona
@liyoshiyona 2 ай бұрын
දවසට රුපියල් 2000ට වැඩිය හොයාගත්තැකි. ගෑණියෙක් වගේ ඇඳල මරදානට වරන්කො 😂
@ruwanchamara4992
@ruwanchamara4992 2 ай бұрын
රයිගමයයි ගම්පොළයයි
@serandiflix
@serandiflix 2 ай бұрын
sampurna wedasatahana dannako
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 2 ай бұрын
ජෝ අබේවික්‍රම ගෙ ටයිප්
@vitztoyota8712
@vitztoyota8712 2 ай бұрын
60 දශකේ නලුවෙක් වගේ
@Muditha12
@Muditha12 Ай бұрын
මාරි වගේ 🙂
@Aryan_Fanz
@Aryan_Fanz Ай бұрын
අප්පුහාමි කෙනෙක් වගේ කැත 😂😂😂
@shankiumasha7193
@shankiumasha7193 2 ай бұрын
සෞන්දර්ය ගැම්මක් ❤
@tharakasandaruwan9020
@tharakasandaruwan9020 2 ай бұрын
Full eka nedda
@Chanukaakash-yy6ep
@Chanukaakash-yy6ep 2 ай бұрын
full eka hoyagannna benee
@ChathuranganiKaluarachchi
@ChathuranganiKaluarachchi 2 ай бұрын
Meya aththatama naluwek mata meyage kalawata loku deyak karanna puluwan hitha hoda saba naluwek
@Supu-s4h
@Supu-s4h 2 ай бұрын
Danush wage nn nemei.eth eyage amuthu penumak thiyenawa❤ hoda Actor kenek❤😊
@SLAstroAcademy24
@SLAstroAcademy24 2 ай бұрын
අති දක්ෂයෙක් 👍
@nilminidilrukshi7640
@nilminidilrukshi7640 2 ай бұрын
සුපර් 🎉
@dasunnirmal4255
@dasunnirmal4255 2 ай бұрын
elahama 😋😛
@Dinu_bbh73
@Dinu_bbh73 2 ай бұрын
සැගෞනු තරු
@LokuZean-ලොකුසීන්
@LokuZean-ලොකුසීන් 2 ай бұрын
චරිතේ
@prasannasenavirathna9383
@prasannasenavirathna9383 2 ай бұрын
Mama asa naluvek ❤❤❤❤❤❤❤
@ashalucky1776
@ashalucky1776 2 ай бұрын
ෆුල් එපිසෝඩ් එක නැද්ද .බැලුව බැලුව නෑනෙ
@SandyaJayawardena-i9g
@SandyaJayawardena-i9g 2 ай бұрын
H.A.pererage his wuna thenata.
@MalikaPiyumi
@MalikaPiyumi 2 ай бұрын
Ane Meka baladdi Hina wela Pana naha shoii ane
@Kasunkaushi
@Kasunkaushi 2 ай бұрын
Full episode eka one
@DinethSiriwardene
@DinethSiriwardene 2 ай бұрын
Sirawta
@masterofficial27
@masterofficial27 2 ай бұрын
Dhanush + Nikola Tesla / 2
@rajeshpchathuranga181
@rajeshpchathuranga181 2 ай бұрын
S L Danush
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 2 ай бұрын
හෙට ඉදල මූ වගෙ කොණ්ඩේ හදාගන්න ඕන.දැන් තියෙන පිරිමි දාන පැත්ත බූ ගාළා පිරිමිකම ගූ කරගන්න කොණ්ඩ කට් එක අතාරින්න ඕන
@liyoshiyona
@liyoshiyona 2 ай бұрын
Fashion එකක් නොතේරෙන හද්ද වන්නියෙ ගොඩේ පකෙක් තෝ
@nimeshdisanayaka3414
@nimeshdisanayaka3414 2 ай бұрын
මොනවා හරි ගහල ඉන්නෙ මූ
@TheresaFernando-f7c
@TheresaFernando-f7c 2 ай бұрын
Othnta ena boru panditha kellnta wada meya respect attama talented
@chithmalinethsara6016
@chithmalinethsara6016 2 ай бұрын
💖🌷
@thilakamunisubasinghe9423
@thilakamunisubasinghe9423 2 ай бұрын
නරියාද.. රනියාද?
@wakeelwakeel235
@wakeelwakeel235 2 ай бұрын
@fathimasimla6084
@fathimasimla6084 28 күн бұрын
❤❤
@slonemusic4964
@slonemusic4964 2 ай бұрын
Naluwek wei wage.!
@ILR740
@ILR740 Ай бұрын
Meya num පරණ film ekaka dushtayage charithe raga pana කෙනෙක් wage
@saumyakumarasinghe
@saumyakumarasinghe 2 ай бұрын
😮❤
@sandsacademy23
@sandsacademy23 2 ай бұрын
❤️‍🔥
@ImeshaMadumali-it9sh
@ImeshaMadumali-it9sh 2 ай бұрын
මෙයාගේ වයස කියක් ඇතිද 🙄
@dinithikarunasinghe1868
@dinithikarunasinghe1868 2 ай бұрын
අවුරුදු 24
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 2 ай бұрын
ඉට වඩා නකි වගෙනෙ🤣..අවුරුදු 60ක් පැනලා වගෙ🥲​@@dinithikarunasinghe1868
@inokawijesinghe.6288
@inokawijesinghe.6288 2 ай бұрын
😂
@Dilshan1989
@Dilshan1989 2 ай бұрын
බදින වයසෙ ඉන්නෙ😂
@Dinu_bbh73
@Dinu_bbh73 2 ай бұрын
කවදා hari rupawahini thirayata annama oni
@ireshairesha2365
@ireshairesha2365 2 ай бұрын
Parana naluwek wage
@dts8255
@dts8255 2 ай бұрын
Meyawa ragapanna ganna
@ashenisuranga2915
@ashenisuranga2915 2 ай бұрын
garfield eke vito wage 😂
@anuradhadilrukshi1550
@anuradhadilrukshi1550 2 ай бұрын
Meya mari film ake wage
@dinushatv
@dinushatv Ай бұрын
😊
@Sadalirajapaksha
@Sadalirajapaksha 2 ай бұрын
❤❤❤❤❤❤
@lahiruwijerathna6306
@lahiruwijerathna6306 2 ай бұрын
Mu gahala enne monahari
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 2 ай бұрын
ලක්ෂපති දැන් විකාරයක් වෙලා 😅
@liyoshiyona
@liyoshiyona 2 ай бұрын
සිරාවටම
@dulanikaushalya6241
@dulanikaushalya6241 2 ай бұрын
He is like a tamil actor
@himashacj6282
@himashacj6282 2 ай бұрын
♥️
@sandaruwanppremarathna5272
@sandaruwanppremarathna5272 2 ай бұрын
Mu nikam add eka wadi wage hitenne mata witharada😂😂😂😂
@nilasamaradiwakara
@nilasamaradiwakara 2 ай бұрын
Ow ubata witarai
@heystobit3527
@heystobit3527 2 ай бұрын
😂​@@nilasamaradiwakara
@HKNSTUDIO-z7b
@HKNSTUDIO-z7b 2 ай бұрын
Apita nm u patta
@shashikaladasanayake6402
@shashikaladasanayake6402 2 ай бұрын
😂
@sehanlahiru600
@sehanlahiru600 2 ай бұрын
සිරාවටම උබට විතරයි එහෙම පෙන්නෙ...😂
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
Sirasa Lakshapathi With Randira Wimukthi
39:31
Music Life
Рет қаралды 457 М.
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 230 М.