Sirasa Voice - Harith Wijerathne Talk With Samare

  Рет қаралды 26,896

Samare and Samare

Samare and Samare

Күн бұрын

Пікірлер: 69
@woshinipeiris4162
@woshinipeiris4162 3 жыл бұрын
අයියා දන්නවද ඔයාට ගෑනු ලමයි.....පිස්සු වැටිලා ඉන්නෙ ඇයි කියලා ...ඒ ඔයාට තියෙන සුන්දර හදවත නිසා ...ඔයාගෙ උතුරා ගලාගෙන යන මනුස්සකම ,කරුණාවන්තකම,ඔයාගෙ ඉවසීම,ඔයාගෙ මානසික ශක්තිය,ඔක්කොටම වඩා ඔයාගෙ තියෙන අවංක නිහතමානීත්වය......ඔයා ඇත්තටම ගොඩාක් සුන්දර මනුස්සයෙක් .විශේෂයෙන්ම bio කරන අපේ, hero ඔයා තමයි.ඇත්තටම ඔයානම් මාරයි ආආ....හිතාගන්නත් අමාරුයි ඔයා කොහොම balance කරනවද කියලා studies එක්ක music. පට්ට..... කියන්න වචන නෑ... ඇත්තටම ඔයා ගොඩාක් දක්ෂයි..ඔයාට සුභ පතනවා අවංකවම ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා ...
@deepanideepani1370
@deepanideepani1370 3 жыл бұрын
තෙරුවන් සරණයි හරිත් අයියේ ....මනුස්සකම පිරුණු නිහතමානී කෙනෙක් ....
@shamilakalanka392
@shamilakalanka392 2 жыл бұрын
පේන විදියට ඔහු හැම වෙලාවෙම සතුටින් ඉන්න කෙනෙක් බව පැහැදිලයි...❤😃
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 2 жыл бұрын
Harith .👍🎶
@nelumgayathri7666
@nelumgayathri7666 3 жыл бұрын
අම්මට තාත්තට හමුවුනු වටින ආදරණීය පුතෙක්.ඔබට ජයෙන් ජය.ආශිර්වාද කරමි
@maneeshathathsarani5668
@maneeshathathsarani5668 3 жыл бұрын
වාව්... ලස්සනයි.... Mt favourite singer Harith❤❤❤ සතුටින් බැලුවා❤❤❤❤ අයෙ කියන්න වචන නැ... ඔයා අපෙ හදවතට කතා කරා කියන්නෙ පඩාරු කරගෙන ගියා❤
@chamod2003
@chamod2003 3 жыл бұрын
සුපිරිම චරිත 2ක්...❤..දෙන්නම රියැලටි වලින් ආපු දෙන්නෙක්.😍..ආදරෙයි..❤🔥
@ceylongirl1
@ceylongirl1 3 жыл бұрын
Love his happy positive disposition..fabulously gifted young man
@dibalaish
@dibalaish 3 жыл бұрын
Totally agree with u ...hes such a lovely person....definitely someone the younger generation can emulate ...!
@surangaputha
@surangaputha 3 жыл бұрын
දින්නට පස්සේ
@hasinijayasekara4440
@hasinijayasekara4440 3 жыл бұрын
A soulful voice 👌👌
@arunodyabandara8782
@arunodyabandara8782 3 жыл бұрын
My favourite singer❤️🤩😍
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
You did it 😘😊👍
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
Oya thamai ayya the voice sl winner ..💪
@Thecloud1111
@Thecloud1111 3 жыл бұрын
Winner
@anuththaradewmini5005
@anuththaradewmini5005 3 жыл бұрын
Oya kivva ekka atta wela😍
@LogeshwaranM
@LogeshwaranM 3 жыл бұрын
Your words happened in real! ❤️
@woshinipeiris4162
@woshinipeiris4162 3 жыл бұрын
අයියෝ අයියේ 🤣🤣🤣🤣🤣🤣 මොකද ඔච්චර ලැජ්ජ වෙන්නෙ ගෑනු ලමෙක් ගැන ඇහුවම......😊😊😊😊😊😊🤣🤣🤣🤣 girl කෙනෙක් ගැන ඇහුව විතරයි එකපාරටම කොන්ඩෙ අතගාන්න ගත්තා....අම්මෝ ලැජ්ජාව ...😍😍😍😍😍😍😍😍
@bhagyakodagoda4654
@bhagyakodagoda4654 3 жыл бұрын
Jaya Wewaaa Brothers!!!!!❤️✨️😍🎉️💯
@dhanurana3337
@dhanurana3337 3 жыл бұрын
Allrounder ❤️❤️
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
ඉතාම සරල. පුතෙක් අාදරෙයි පුතේ
@hansikaperera8360
@hansikaperera8360 3 жыл бұрын
Ammo hinawe lassana 💖💖🤗💝
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
කොල්ලට සෑහෙන්න ලොකු දරාගැනීමක් තියනව
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 3 жыл бұрын
හැම දෙයක්ම භේතුපලයක්, වෛද්‍යවරයෙක් වන්නත් ගොඩාක්ම පින් කරලා ඇති. අමතර හැකියාවක් ලැබෙන්න මිනිසුන්ව පිනවන්න ලැබීමත් ලොකු පිනක්. ඔය මොනවා කලත් සමහර අවස්ථාවල රැල්ලට ගොස් අතරමං වන්න පුළුවන්න, අසරණ වන්න පුළුවන් මොකද හැම දෙයම වෙනස්වනවාමයි, මහා දැවන්තයොත් අසරණවුණු ඇවස්ථා තියෙනවානෙ. වැදගත් වන්නෙ යහපත් දෙයක් ලෝකයට දෙන එකයි, නිවෙන දෙයක් මිසක් ගිනිගන්න දෙයක් නෙවෙයි. ඒකයි දොස්තර කෙනෙක් වෙන්න යන ගායකයෙක්ගෙ වටිනාකම, මක් නිසාද කාට කාටත් තමන්ගෙ ජීවිතයවත් ඇයිති නැහ නේද? අරගෙන යන්නෙ යහපත් දේ සුගතිය කරාත්, අයහපත් දේ දුගතිය කරාත් කියලනෙ බෞද්ධ දරිශණය තුල සදහන් වන්නෙ. එය කවදාහරි තමුන්ටත් අනුන්ටත් යහපතක් වෙයි. කරන කෙනාටත් පසුතැවෙන්නෙ නැතිව සතුටුවෙන්න පුළුවන්. ඔබට තෙරුවන් සරණයි.
@talentsgaloreamazing
@talentsgaloreamazing 3 жыл бұрын
Wayyy to go Harith...!!! 👏
@talentsgaloreamazing
@talentsgaloreamazing 3 жыл бұрын
Now addicted to Madurayame...😀
@anushaanusha6622
@anushaanusha6622 3 жыл бұрын
Oya thamai putha winner
@shameeraruwanchamara1403
@shameeraruwanchamara1403 3 жыл бұрын
🔥❤ නියමයි.ජය
@indifashion6919
@indifashion6919 3 жыл бұрын
Lassanai
@ruparamanayaka9434
@ruparamanayaka9434 3 жыл бұрын
Gammac thamai ithin
@nayan9946
@nayan9946 3 жыл бұрын
Ammo hinawa 🤗
@Child679
@Child679 3 жыл бұрын
Winer..❤️‍🔥
@alahakoon6120
@alahakoon6120 3 жыл бұрын
Best of the best Harith💚
@hgamage3273
@hgamage3273 3 жыл бұрын
💖Harith
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 3 жыл бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹
@pasindushashmika168
@pasindushashmika168 3 жыл бұрын
Niyamai ❤️❤️😍😍
@uerandi6472
@uerandi6472 3 жыл бұрын
Madura yame🔥 wow😍
@udanthaindunil3890
@udanthaindunil3890 3 жыл бұрын
Gammak ayye😍
@daminthimendis9744
@daminthimendis9744 3 жыл бұрын
නියමයි පුතා
@sakunidharmapriya1933
@sakunidharmapriya1933 3 жыл бұрын
❣️❣️❣️
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
Notification ආපු ගමන් බලපු කට්ටිය ලයික් එකක් දාගෙන යන්න ❤️👍
@chamodyakaushalli6233
@chamodyakaushalli6233 3 жыл бұрын
Bawanawak e voice eka ❤️
@kavindagihan
@kavindagihan 3 жыл бұрын
Nice
@asithalakmal5238
@asithalakmal5238 3 жыл бұрын
❤️❤️👍👍
@rohanwijewarnasooriya3131
@rohanwijewarnasooriya3131 3 жыл бұрын
👏👏👏
@akhilamunasinghe8687
@akhilamunasinghe8687 3 жыл бұрын
😍❤️
@parindyaattanayaka5482
@parindyaattanayaka5482 3 жыл бұрын
🥰❤️
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
එල එල
@hungerreview6252
@hungerreview6252 3 жыл бұрын
😮💖
@hiruniamangadissanayake4718
@hiruniamangadissanayake4718 3 жыл бұрын
❤❤❤
@sachinsumeda1644
@sachinsumeda1644 3 жыл бұрын
😍👍
@sharmaliewijewarnasooriya9641
@sharmaliewijewarnasooriya9641 3 жыл бұрын
💗💗💗💗
@mudithakumudini9961
@mudithakumudini9961 3 жыл бұрын
@kmb85045
@kmb85045 3 жыл бұрын
@vetfire9703
@vetfire9703 3 жыл бұрын
Sounds mokada une..
@induwarabandara9878
@induwarabandara9878 3 жыл бұрын
🤩😎
@MewTube-i8c
@MewTube-i8c Жыл бұрын
😂😂😂
@dammikakumari2457
@dammikakumari2457 3 жыл бұрын
සේනානායක වේරලියද්දගේ කටහඬට සමානව ගායනා කලා.එතුමාගේ ගීතයන් තෝරා ගන්නෙහි නම් හොදයි .
@dammikakumari2457
@dammikakumari2457 3 жыл бұрын
කට හඩ ඉතා හොදයි .තාලයත් හොදයි . සංගීතය දුන්නා නම් මදි.
@ronalfernando6285
@ronalfernando6285 3 жыл бұрын
1st comment
@sandaliadhikari8072
@sandaliadhikari8072 3 жыл бұрын
♥️♥️♥️
@cowboy9227
@cowboy9227 3 жыл бұрын
😍
@archangel1996j
@archangel1996j 3 жыл бұрын
♥️
@hirushimahagamage
@hirushimahagamage 3 жыл бұрын
@chathurijayanika1983
@chathurijayanika1983 3 жыл бұрын
❤️🥰
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@-----m7909
@-----m7909 3 жыл бұрын
❤️
@navodyawijesiri4472
@navodyawijesiri4472 3 жыл бұрын
@gethminavodya2543
@gethminavodya2543 3 жыл бұрын
❤️
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
මාරු වෙන හැටි
5:31
Samare and Samare
Рет қаралды 11 М.
Salalihini & Marambari | Sajjaya Singoff | Sakbo Dissanayake and Harith Wijeratne
5:48
Sajjaya - සාජ්ජය
Рет қаралды 29 М.
Live Online Jamming (Random Songs)
54:34
Naval Gupta
Рет қаралды 82
මාලු කෑම | Fish Food
3:51
Samare and Samare
Рет қаралды 83 М.
How To Speak Fluently In English About Almost Anything
1:49:55
EnglishAnyone
Рет қаралды 3,3 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН