No video

මේක ඇත්තටම පවුලක් කියන්නේ නිකන් නෙමෙයි | Sirasa TV

  Рет қаралды 114,851

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 139
@songmusicprabash1856
@songmusicprabash1856 4 ай бұрын
තව අවුරැදු 10කින් මේ පුන්චි කොලු පැටවි සෙටි එක සංගිතය නමි වේදිකාවෙ මහා දැවැනතයන් වෙිවා❤ ලස්සනයි ❤❤❤❤
@bingunitharaka3157
@bingunitharaka3157 4 ай бұрын
❤️❤️❤️❤️
@noyelsilva8461
@noyelsilva8461 3 ай бұрын
තතිිඤ
@nilnethu6637
@nilnethu6637 4 ай бұрын
දක්ෂයො බිහි වෙන්නෙ නම් සිරසෙන් 😍 අස්ලාම් කවදා හරි කෝච් ප්‍රදීප් ඉන්න තැන ඉන්නවා දවසක ❤
@nilufaamirdeen6470
@nilufaamirdeen6470 4 ай бұрын
Hemoma asema wewa💐💐💐😍😍😍😍
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 4 ай бұрын
Yes
@Asian-queen-
@Asian-queen- 4 ай бұрын
අනිවාර්යයෙන්ම❤ Good Luck Aslam Malli❤
@user-jw8ht8wf7s
@user-jw8ht8wf7s 3 ай бұрын
🥰🥰🥰🥰🥰🥰
@user-cv4zu7gu8y
@user-cv4zu7gu8y 3 ай бұрын
හරියට ම හරි ❤❤
@ansibasi786
@ansibasi786 4 ай бұрын
මේ දරුවො සේරම හරිම දක්ෂයි... මම සේරම දරුවන්ට ආදරෙයි... හැබැයි මම ආදරේම නෙතුජට.. අනේ හරිම හුරතල් පුදුම ආදරයක් හිතෙන හුරුබුහුටි දරුවෙක් එයා... ඒ දරුවා වේදිකාවෙ ඉන්න කොට මටනම් ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුලුවන්... මේ දරුවන්ට මේ දේ නිසා ඒ දරුවන්ගෙ ළමාකාලය අහිමි කරලා ඉස්කෝල අධ්‍යාපනය පාඩු කරල මීට පස්සෙ සංගීත සංදර්ශන වලටයි අරකටයි මේකටයි ගෙනිහින් වටිනා ජීවිත නාස්ති නොකර නිසි අධ්‍යාපනය ලබා දීල ඒ ගමන්ම සංගීතය තවදුරටත් නිසි විදියට හදාරමින් ඒ දරුවන් වැඩිහිටියො විදියට තමන්ගෙ ජීවිත පිළිබඳ නිසි තීරණ ගන්න පුලුවන් වෙනකන් හරි ගමන් මගක පරිස්සමින් ගෙනියන්න මේ දරුවන්ගෙ දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. හැම දරුවෙකුටම තෙරුවන් සරණින් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා... 🙏🏻
@user-du6fg5dj6q
@user-du6fg5dj6q 4 ай бұрын
මගෙත් ආසම කෙනා නෙතුජ
@rajithang
@rajithang 4 ай бұрын
Well-said මේ ලමයින්ට කෘත්‍රිම වැඩිහිටි කමක් ආරෝපණය කරන්න එපා... දක්ෂකම ඔපමට්ටම් කරමින්ද ලමාකම රැකගන්න උදව් කරන්න
@user-tf8ez1rq8h
@user-tf8ez1rq8h 4 ай бұрын
ඒ කටහඩ අපිව වශී කලා තුවාන්❤❤❤❤❤
@lax8484
@lax8484 4 ай бұрын
ප්‍රදිප් කෝච් කෙනෙක් හැටියට තෝර ගත්තට සිරසට ස්තුති දරැවෝ සංගිතය වගේම අධ්‍යාපනයෙනුත් ඉහලටම ගියොත් ජිවිකයට ලැබෙන ආලෝකය අසම සමයි කියන්න කෝච් ප්‍රදිප් තරම් උදාහරණයක් නැ දරැවො හැමෝටම ජය අස්ලම් පුතා නියමයි
@adhithimahesha3369
@adhithimahesha3369 4 ай бұрын
අනේ හරිම දක්ශ දරුවෝ ටිකක්.. ඔයාලා හැමෝටම හදවතින්ම සුභ පතනවා පුතේ... අස්ලාම් පුතේ ඔය අහිංසක හිනාව , ආදරණීය හදවත හැමදාම තියාගන්න.. ආදරෙයි හැමෝටම.. ❤❤❤❤
@manjulafonseka131
@manjulafonseka131 4 ай бұрын
Congratulations Aslam Malli ❤❤❤❤ ඔයා සිංදු කියන විදිහට මං පට්ට කැමති. ඔයාගේ ඉදිරි අනාගතයට සුබ පතනවා.💝💖💕❤️
@user-ex1cc7jw6n
@user-ex1cc7jw6n 4 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐ප්‍රදීප් ඔයා ට බුදුසරණ යී පුතේ අස්ලම් ඔබට සුබ පැතුම් පුතේ
@manushasubashani1968
@manushasubashani1968 4 ай бұрын
සුභ පැතුම් අස්ලම්...පුංචි ප්‍රදීප්...❤ ඒ වගේම coach ප්‍රදීප් කියනවට වඩා මං කැමති ඔයාගෙ දෙවනි තාත්තා කියනවට..මං දකින්නෙ ඔයාගෙ තාත්තා වගේ..එයාගෙ දරුවෙක් වගෙ ඔයා win කරපු වෙලාවෙ එයා තමයි හොදටම සතුටු වුනේ...❤ඒක හොදට පේනවා vedios වල...එයාගෙ සතුට...ඒ සතුට ...කොච්චරද කියන් බැ..ඒ හැගිම කොහොම ඇත්ද එයාට...හරිම ආදරෙයි....
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 4 ай бұрын
Ekanam aththaa✔💐
@elenawickrama2281
@elenawickrama2281 4 ай бұрын
මෙතැන ඉන්න හැමෝටම සුබ අනාගතයක් ලැබේවා .ජෙසු පිහිටයි .😍😍😍❤❤❤🙏🙏🙏🌹🌹🌹
@jaanakigooneratne7778
@jaanakigooneratne7778 4 ай бұрын
Aslam sings so naturally! Amazing. Coach Pradeep you've really done your best!
@MaryY_1010
@MaryY_1010 4 ай бұрын
Coach Pradeep එතනදිත් support එක දෙනව🥺❤️❤️හරිම නිහතමානී කෙනෙක්❤ ඒ වගේම අස්ලාම් මල්ලිත් එහෙමයි❤
@kandymohamed3289
@kandymohamed3289 4 ай бұрын
Sirasa, coach Pradeep, Aslam and his big family ❤wish you all the best from 🇬🇧
@zeeniaismail5809
@zeeniaismail5809 4 ай бұрын
Hats off to coach Pradeep as I always say keep up your hard work with children
@dinushikamadushani.dinu.2980
@dinushikamadushani.dinu.2980 3 ай бұрын
මාරම නිහතමානී දරුවෙක්.ඇත්තටම ගොඩාක් ආදරෙයි පැටියෝ.ඔය නිහතමානී කම හැමදාම තියාගන්න...
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 3 ай бұрын
කෝචස්ලාගෙ අති වෙන්න ඕනෙ මේක තමයි . පොඩි දරුවන්ගෙ හිත් මල් වගේ ඒවා කිලිටි නොකර ඔප දමලා තොයෙනවා. ඔයාලා ඔක්කොටම ❤ ❤❤❤
@ashokaLandagea
@ashokaLandagea 4 ай бұрын
මේ අස්ලම් එක්ක මුලින්ම සිංදු කීව අනිත් තුන් දෙනත් ගෙන්නුවනම් තමයි වටින්නෙ
@Littlegirl-Kr8zl
@Littlegirl-Kr8zl 4 ай бұрын
අස්ලම් 😍 නෙතුජ❤
@KeshadiMaheemaMandakini
@KeshadiMaheemaMandakini 4 ай бұрын
Punchi pradeeptai coach pradeep sirtai aadarei hamadama❤
@user-od8ui7hl1r
@user-od8ui7hl1r 4 ай бұрын
Siyaludenaama dakshayo .hamotama jayawewaaaa. !!!!!!!!❤❤❤❤❤❤❤
@chamilawanasekara5831
@chamilawanasekara5831 4 ай бұрын
ඔයාට තියෙන්නේ දෙවියන්ගේ කට හඩ අස්ලම් පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarangicabral9160
@sarangicabral9160 4 ай бұрын
සමහර දරුවෝ ලොකු වෙලා තැනකට ආවාම...ගුරුවරු අමතක කරනව..තැනක් හදා ගන්නකම් ව්තරයි එයාලට ගුරුවරු න් ඔන...කෙලෙහිගුන දන්න..ගුරුවරු න්ට ගරු කරන..මුල අමතක නොකරන දරුවන්ට දෙව් යොත් පිහිට වෙනව..ප්‍රදීප් කියන්නෙ..දැක්කමත් හිත නිවෙන..කිසිම ලොකු කමක් නැති..මානව දයාවෙන් පිරි බුද්ධිමත් ගායකයෙ ක්..ගුරුවරයෙක්..මේ වකවානුවෙ බිහි උන ගායකයො එක්ක බලද්දි...ප්දිප් ඒ ගතිගුණ වලින් ඉහළින්ම ඉන්නව...ඒ නිසා මෙවැනි නිහතමානි අයට මිනිස්සු න් හැමදාම ආදරෙ යි
@nilunilu1602
@nilunilu1602 4 ай бұрын
බුදු saranae jesu phetae ආදරෙයි puthe ❤❤❤❤
@user-fd6dj2jk2y
@user-fd6dj2jk2y 4 ай бұрын
Well done Aslam..Lovely..Surely Coache Pradeep will proud of you son..stay safe..tc..❤ ❤ ❤
@asnagakumari5436
@asnagakumari5436 4 ай бұрын
Congratulations aslam mage sihina kumaraya a wagema sihina tharuwa oya thama aslam aslam hadawathata danenna sing karanawa mata kiya ganna bari taram sathutui aslam kiyanne harima nihathamani ahinsaka kenek love you so much aslam ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@razaliyanizahir1513
@razaliyanizahir1513 4 ай бұрын
Well done lovely team
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 4 ай бұрын
හරිම ලස්සනයි! හැමෝම එකතු උනාම ඔය වගේ හැමදාම ඉන්න සතුටින් බුදු සරණයි ඔක්කොටම❤❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎💎🙋‍♂️👑️🇱🇰💑
@user-yg7hc1cj7o
@user-yg7hc1cj7o 4 ай бұрын
හරිම දක්ෂ පැටවු ටිකක් තෙරුවන් සරනයි පුතේ හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amilakumara4011
@amilakumara4011 4 ай бұрын
Aslam means coach Pradeep coach Pradeep means Aslam ❤ congratulation .... wish your for bright future ASLAM ❤😊. Not only Aslam you all are very good singers in voice stage and Sri Lanka. we are note forget you allllll wish you all for bright future.....❤
@B_a_Smeraldo
@B_a_Smeraldo 4 ай бұрын
කොල්ලො සෙට් එක මරු!! 🤩🤩❤
@hfv2751
@hfv2751 4 ай бұрын
coachas 4 denama harima nihathamani ❤❤❤theruwan saranai 🙏🇦🇪
@hfv2751
@hfv2751 4 ай бұрын
Lassana anagathayakata subapaathum putha❤❤❤❤🇦🇪
@sashi3742
@sashi3742 4 ай бұрын
මූනෙන් මහන්න්සි පාට පේනවා.ඒත් ඒ බව පෙන්නන්නෙවත් නැතුව සිංදුව කියනවා හරි ලස්සනට.❤❤❤❤
@tharinduuyangoda4700
@tharinduuyangoda4700 4 ай бұрын
මගේ මල්ලිලාට බුදු සරණයි
@yamunadissanayaka259
@yamunadissanayaka259 4 ай бұрын
Ane godak adarei puthe❤❤❤
@renukachathurani9149
@renukachathurani9149 4 ай бұрын
Siresha 2007th hodema thareema 2024 th hodema thareema sudussate sudusu thane denewa siresha only❤❤❤❤❤❤❤❤adare siresha
@nicholasadolf2506
@nicholasadolf2506 4 ай бұрын
Aslam you are a great singer in the world God bless son. God always saves you
@Krishanthi-vd3kt
@Krishanthi-vd3kt 4 ай бұрын
පැටව් ටික ලස්සනයි ❤❤❤❤දළදා සමිඳු පිහිටයි
@Nameless-xm8is
@Nameless-xm8is 4 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉Dr.pradeep obatabudu saranai
@malineejayasuriya9226
@malineejayasuriya9226 3 ай бұрын
Congratulations aslam ❤❤❤god bless you
@janakapradeep4422
@janakapradeep4422 3 ай бұрын
හැමෝටම බුදු සරණයි ❤🙂
@LankaPura-xx1sh
@LankaPura-xx1sh 4 ай бұрын
Good job coach pradeep
@newtonfernando4424
@newtonfernando4424 4 ай бұрын
Congratulations Aslam and Mr. Predeep Rangana❤❤
@sharmilanishana7611
@sharmilanishana7611 4 ай бұрын
ඔයාලගේ ප්‍රේක්ෂකයොත් කැමති ඒ පවුලට එකතු වෙන්න ❤😊
@user-dg6fh9fe5q
@user-dg6fh9fe5q 4 ай бұрын
Aslam malli oyata suba pathum එ katahada marama lassanayi adareyi oyata❤❤❤❤❤❤
@shiromanie2259
@shiromanie2259 4 ай бұрын
අස්ලාම් ඇතුළු පුන්චි පුතාලා ඔක්කොටම සුහ පැතුම් ,දොස්තර මහත්‍තයො දේශපාලනයට ඇවිත් රට හදන්න උදව් කරමුද? ❤❤🙏
@sampathnilanthasampath9116
@sampathnilanthasampath9116 6 күн бұрын
Lassanai voice eka❤❤❤
@dinasunshine9632
@dinasunshine9632 4 ай бұрын
Nethuja 🥰❤😍
@gneifloreenjunkeer8790
@gneifloreenjunkeer8790 4 ай бұрын
Pradeep mage paule pranamamaya obata. U are real vinishaa karuwek. No sina. No katha. No kapili. Good job. U are same like Tewarak peruma. I live both of u
@nadunikavindya
@nadunikavindya 4 ай бұрын
Aslam oyage sindu walata maruu lassanai oyath ❤️🥰🥰🥰🥰🥰❤️❤️
@ireshairesha-ih8tg
@ireshairesha-ih8tg 4 ай бұрын
Me vage sihina kumarayo bihikaranavata sirasa tv ekata thanks a lot
@pradeepudugama2134
@pradeepudugama2134 3 ай бұрын
God bless you, 🙏🙏🙏
@ruparohini733
@ruparohini733 4 ай бұрын
Wish you all the best. LOVE YOU ALL ❤❤❤
@Gunaranthahissella
@Gunaranthahissella 4 ай бұрын
Lassanai aslam ❤❤❤🎉🎉
@RanjaniWijerathna-rl6wz
@RanjaniWijerathna-rl6wz 4 ай бұрын
Ane puthe oyata siyalu dewiyangema pihita labewa
@DinushaChandima-dx4xt
@DinushaChandima-dx4xt 4 ай бұрын
@user-il1le5di7y
@user-il1le5di7y 4 ай бұрын
Coch. Pradeep. You.. Ara. The. Moon. You. Ara. Grade.. All. The. Pepoall. Love.. You.
@RuvithSanjuna
@RuvithSanjuna 4 ай бұрын
බලාන හිටියා ඔයා දී නනකම් සුබ පත්🎉🎉🎉ම්
@deepikand5722
@deepikand5722 4 ай бұрын
Sirasen ena aya bohomayak hoda gamanak yanawa anith ewagen ena aya nam ekapara uda yanwa aya dakinnath na elko ewagema ragapanwa sirasen ena aya shihan prdeep eyala hari lassanata e nama hamadama babalabwa me hamoma dawasaka hoda tanakata enwa lqssanai daksayata tana labenwamai
@eurotele4638
@eurotele4638 4 ай бұрын
Puthe oya apita mini pahanak aslam dan ape kenek ❤❤❤❤
@user-il1le5di7y
@user-il1le5di7y 4 ай бұрын
0:24
@ganganagangana3484
@ganganagangana3484 4 ай бұрын
ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤❤❤
@adminwinluck4806
@adminwinluck4806 4 ай бұрын
Our Best Wishes for your future
@kumarikulathunga98
@kumarikulathunga98 4 ай бұрын
සියොත්❤❤❤❤❤
@MalikaFarnande
@MalikaFarnande 4 ай бұрын
❤❤❤❤
@rwbd-123
@rwbd-123 4 ай бұрын
අනිවාර්යයෙන් සිරස star තමා ගති.අනේ මන්ද ඒක නිකං brand එකක් වෙනව
@fatemakw3723
@fatemakw3723 4 ай бұрын
Subha pathanawa aslam putha me song aka ahanna ahanna asai❤❤❤❤❤
@geethasangeetha1799
@geethasangeetha1799 3 ай бұрын
Good luck 🎉
@vrfernandofernando2009
@vrfernandofernando2009 4 ай бұрын
❤❤❤❤❤❤
@anushathennakoon1656
@anushathennakoon1656 4 ай бұрын
Aslam is the best ❤
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 4 ай бұрын
කො උරෙශා හර්ශන දෙන්න
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 ай бұрын
Mae daruvo okkatama aadarari athi dakshari hamooma...hadhine duu .th .gaennanna. ...ko budusatanaei
@user-dp7kx6nc4t
@user-dp7kx6nc4t 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@deshanbandara5005
@deshanbandara5005 4 ай бұрын
❤❤❤❤🎉
@AnushaSadamali-ym7br
@AnushaSadamali-ym7br 4 ай бұрын
අස්ලම් පුතා වැඩසටහන අවසානයේ සිහින අහසේ ගයද්දි බලන්නකෝ කෝච් ප්‍රදීප් ගෙ මූන.සැබෑ ගුරුවරයෙක්.
@user-ps9ru9lk6c
@user-ps9ru9lk6c 3 ай бұрын
Wow😮
@HappyBloomingFlower-du7li
@HappyBloomingFlower-du7li 4 ай бұрын
Suba pathum
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 4 ай бұрын
අස්ලම් ❤
@SharaSinghewansa
@SharaSinghewansa 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-rh9ru6ub1o
@user-rh9ru6ub1o 4 ай бұрын
🙈❤
@chandraniedirisooriya1950
@chandraniedirisooriya1950 4 ай бұрын
❤❤❤❤❤
@priyamalkanthi7634
@priyamalkanthi7634 3 ай бұрын
Ane mathugamata ennako❤❤❤❤ please
@user-et5qk2xh3r
@user-et5qk2xh3r 4 ай бұрын
Ane aslamgei coach gei sinduwa daannakonplzzzz❤
@user-lj8wb1nb4b
@user-lj8wb1nb4b 4 ай бұрын
❤🎉🎉🎉❤ ලස්සනයි
@nuharazak2004
@nuharazak2004 4 ай бұрын
🎉🎉
@rasmesali6567
@rasmesali6567 4 ай бұрын
Good luck
@NadeeraSwarnamali
@NadeeraSwarnamali 4 ай бұрын
Wari good
@_musicb_5777
@_musicb_5777 4 ай бұрын
dn nm me lamainta poddak rest krnna diila studies wlt yomu karann🥺 wisheshayen aslam❤‍🔥
@jazz-wr8kw
@jazz-wr8kw 26 күн бұрын
❤❤
@akilajayathilaka3560
@akilajayathilaka3560 2 ай бұрын
Mage putha oyata goooooodak adarai
@akilajayathilaka3560
@akilajayathilaka3560 2 ай бұрын
@prasathrandeniya3552
@prasathrandeniya3552 4 ай бұрын
ව්නුත් පුතා ❤❤❤
@RifkaAsif-pv7fk
@RifkaAsif-pv7fk 4 ай бұрын
🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
@PradeepaSurangi
@PradeepaSurangi 3 ай бұрын
Ape mallige namath Thuwaan
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 ай бұрын
Corchgaelagad dakshathaavayamari gidakma .Mae daruvo dakshayoo unae budusaranaei. Doctar. Saha. Harshana. Urashaa .nadunee Yana corchla hamootama. .
@SampathchmindaMallawarachchie
@SampathchmindaMallawarachchie 4 ай бұрын
😂🎉කලින් වගමෙ සිරස⁣ මගඩියක්
@user-dm7tc3yd8l
@user-dm7tc3yd8l 4 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰
@sudarshi2530
@sudarshi2530 4 ай бұрын
Sithuka putha
@familychannel5660
@familychannel5660 4 ай бұрын
Poddo Okkotama Adareii ❤
@SajiuLankara
@SajiuLankara 3 ай бұрын
I love you aslam oyath ape wayase neda
@rwbd-123
@rwbd-123 4 ай бұрын
කොල්ල හැඩයි
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 26 МЛН
Kasthuri suwadaka {කස්තුරි සුවදක }cover by @marianonis
4:17
Bandara Manike [බංඩාර මැණිකේ]
Рет қаралды 5 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН