මේක බලන්නම ඕන එදා මෙදා කතාවක්..මීටත් එහා තව මොනවද.. | Sirasa TV

  Рет қаралды 149,140

Sirasa TV Digital

Sirasa TV Digital

2 ай бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 135
@nilnethu6637
@nilnethu6637 2 ай бұрын
ඒක නම් කියන්න වචන නෑ ප්‍රදීප්ගෙ සතුට කොහොමද 😍😍 සුපිරී ලස්සනයි අස්ලාම් ❤ කෝච් ප්‍රදීප් ❤
@Skwsamanthi
@Skwsamanthi 2 ай бұрын
එදා ප්‍රදීප්..❣️❣️අද අස්ලම්..❣️❣️..දශක දෙකක්..ආදරෙයි😘😘
@nimashatharuni5069
@nimashatharuni5069 2 ай бұрын
ගුරුමුස්ටියක් නම් තියාගෙනම නෑ ❤❤❤ ආදරෙයි දෙන්නටම 🌼🌼
@babyrithmin
@babyrithmin 2 ай бұрын
@samadhiradhika2130
@samadhiradhika2130 2 ай бұрын
ඇත්තටම ඇස් වලින් කදුළු බේරෙනව කියන්න වචනත් නෑ ඒක මාරම හැඟීමක් ප්‍රදීප් කියන්නෙත් එදා ඉදන් තාමත් මගෙත් සුපර් ස්ටාර් කොච්චර තරු බිහි වුනත් තාමත් ඒක වෙනස් වෙලා නෑ දශමයක්වත් පොඩි වෙනසකට තියෙන්නෙ දැන් පොඩි ප්‍රදීප් කෙනෙක් ඉන්නව, ඔයාටත් ඩොක්ටර් ප්‍රදීප් වගේ ගායනයෙන් වගේම ඉගෙනීමෙනුත් ඉහළටම යන්නත් සුභ ප්‍රාර්ථනා කරනව අස්ලම් පුතේ❤️❤️
@HimaliVijayarathna
@HimaliVijayarathna 2 ай бұрын
ගුරුවරුන් අතරින් සැබෑම ආදරනීය ගුරුවරයෙක් ගුරුවරයෙක් වෙන්නෙ පින් කරන්න ඔනි ඒත් තමන් වගෙම කිසිම දෙයක් ගෝලයට නොදී ඉන්නෙ නැතුව හැම දේම කියලා දීලා තමන්ටත් වඩා හොද තැනකට දරුවෙක්ව යවන්න කටයුතු කරන ගුරුවරු දැන් නැහැ කලාතුරකින් ඉන්නෙ හැම දේකදිම එහෙමයි එ අතරින් ප්‍රදීප් සර් ගොඩක් උතුම් හදවතක් තියෙන චරිතයක් එක තමයි දරුවෙකුට ගුරුවරයෙක්ගෙන් ලැබෙන්න තියන හොදම දේ හැබැයි ඒ වගෙම මුල අමතක නොකර ඉස්සරහට යන එක ඒ දරුවන්ගෙ වගකීමක් යුතුකමක් වෙනව වෙනත් ආගමක ජාතියක කිව්වම අපෝ කියලා අයින් කරන සමාජෙක තමන්ගෙ තරුවෙක්ට වගෙ සලකන එක ගොඩක් පින් ප්‍රදීප් සර්ටයි ඒ පුතටයි හැමදාම සතුට විතරක් තියෙන ජිවිතක් ලැබෙන්න ඔනි
@geethikarathnayake3054
@geethikarathnayake3054 2 ай бұрын
මාරයි අස්ලම් .ඔයා චූටි ප්‍රදීප් ම තමා....❤
@user-sw7qz1lj7o
@user-sw7qz1lj7o 2 ай бұрын
කියන්න වචන නැ අස්ලාම් මට පුදුම සතුටක් තියෙන්නෙ 😍😍😍 හැමදාම ආදරෙයි අස්ලාම් ❤️❤️❤️❤️
@dpt7062
@dpt7062 2 ай бұрын
සිරස බිහි කරපු තරු😊
@user-zs1kx4vt6s
@user-zs1kx4vt6s 2 ай бұрын
ඔබේ නෙතටත් කඳුලක් ආවද 🎉🎉❤ ජයම වේවා කෝච්ප්‍රදීප් රංගන මහත්මයාටත් අස්ලම් පුතුටත්❤❤
@mahanamathikula1187
@mahanamathikula1187 2 ай бұрын
Dan sindu kiyana aya aethi.goviyek,deewarayek hadanna
@remanikaaakaa8354
@remanikaaakaa8354 2 ай бұрын
කියන්න වචන නැති නිසාදෝ ඇස් වලින් කදුලුත් ආවා තෙරැවන් සරනයි පුතේ ඔයාටත් පුදිප් සර්ටත්
@n.sampathsampath5228
@n.sampathsampath5228 Ай бұрын
ඒකනං හරිම ලස්සනයි. ප්‍රදීප් ට හරිම සතුටුයි එදා ප්‍රදීප් අද අස්ලාම් හරිම සතුටුයි කියන්න වචන නෑ ඒක නම් මාරයි අස්ලාම් චූටි ප්‍රදීප් ම තමයි ❤❤❤❤❤❤
@nethminishara6149
@nethminishara6149 2 ай бұрын
ජැක්සන් sir මතක් උනා අවසාන මොහොතේ
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 ай бұрын
මටත්
@lperera1995
@lperera1995 2 ай бұрын
කෝච්ටත් වඩා ලස්සනට විසිල් කරනවා වෙලාවකට දෙවියන් මහා පුදුම ලස්සන දේවල් කරනවා
@newtonfernando4424
@newtonfernando4424 2 ай бұрын
ලොකු පුදීප්❤ පොඩි පුදීප්❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 ай бұрын
What a beautiful combination. Well done Dr. Pradeep and dear darling Aslam putha. ❤❤❤❤❤❤❤
@samadhiradhika2130
@samadhiradhika2130 2 ай бұрын
අනේ මන්ද සමහර අයගෙ කමෙන්ට් දැක්කම හිතෙනව මොකක් හරි තරහක් තියාගෙන කතා කරන්නෙ කියල මගේනම් අදහස ඒ ළමය දිනුවෙ කොච් ප්‍රදීප් නිසා කියල වෙන ටීම් එකක හිටියනම් දිනන්නෙ නැති වෙන්නත් තිබුණ
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 2 ай бұрын
ඔව් මටත් හිතෙනවා එහෙම.. අපේ ලංකාවෙ මිනිස්සු පුදුමාකාර අයනේ!!!
@nilanthijayasinghe
@nilanthijayasinghe Ай бұрын
ඔව්
@subasinghev
@subasinghev 2 ай бұрын
ඔබ වැනි ගුරුමුස්ටිය නැති ගුරුවරයකු ට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරනව වගේම පුතාට සුබපතනව ...තෙරුවන් සරණයි !!!!
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 2 ай бұрын
ඒක නම් සැබැ ආදරයක් Pradeep ගෙන් ,හැඩකාර පෙනුමක් සමග ලස්සන ගායනයක්, ලස්සන කට හඩක් අස්ලාම් ගෙන් ,ලස්සන ගමනක් තියෙනවා කල්පනාකාරීව ගියගොත් ,ජයම වෙවා පුතෙ ,එ වගෙම ජයම වෙවා Pradeep ටත්,Hats Off to U Pradeep excellent guidence .❤❤❤
@kandymohamed3289
@kandymohamed3289 2 ай бұрын
First comment from Unaited Kingdom 'Mathru bumiyata Jayamawewa'❤
@NETHU946
@NETHU946 2 ай бұрын
Sansaaragatha bedimak❤
@renukachathurani9149
@renukachathurani9149 2 ай бұрын
Meka kiyannema ona predeep sir ge visil ekata wada aslam visil good a predeep sir hodeta guru harukam dila ekai ethane nice ❤❤❤❤❤❤❤❤
@PrasannaUpasena
@PrasannaUpasena 2 ай бұрын
මේ තමයි අපේ රටේ අභිමාණය...❤❤ අපේ රටේ අනාගතය.... අපේ කම.... අපේ නම....❤❤❤ love you guys.....🇱🇰🇱🇰🇱🇰🇱🇰 Proud of you sri lanka..... 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ManjulaKumari-ot5nh
@ManjulaKumari-ot5nh 2 ай бұрын
කලු කොල්ලගේ ලස්සන
@DimaliTilanthi
@DimaliTilanthi 2 ай бұрын
Seeedewi kolu petiyai seeedewi doctor ❤❤❤😊 great👌👌
@kaveeshaherath8232
@kaveeshaherath8232 2 ай бұрын
Hrima lassanai❤😍.. kochchara baluvath epa venne na
@ajithjayasundara4552
@ajithjayasundara4552 2 ай бұрын
අනේ ඔව් මන් ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ඔය දෙන්නගෙ වීඩියෝ බලන්නෙ දැන්❤❤❤❤
@sunilshantha5222
@sunilshantha5222 25 күн бұрын
අනේ අස්ලම්ගෙ හිනාව❤️
@jananidasunika1084
@jananidasunika1084 2 ай бұрын
❤❤❤❤❤❤❤ නුවරට ජය..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@GayAnIdILuKa
@GayAnIdILuKa 2 ай бұрын
හැදුවේ වැදුවෙ නැති උනාට එයත් සැබෑම පියෙක් ඒ දරුවට❤
@wik9408
@wik9408 2 ай бұрын
Supiri dennama dakshayo thamai good luck❤
@amaniamarr5836
@amaniamarr5836 2 ай бұрын
Superb moments ❤
@user-dv2ct2or3s
@user-dv2ct2or3s 2 ай бұрын
කෝච් සින් කරනවා අස්ලම් පුතා දන්නෙත් නැතිව අැති එ කාලේ 👍👍👍👍
@Creativesrilk
@Creativesrilk 2 ай бұрын
කිසිම දෙයක් සිදුවී අවසන්ව නැත..... 🎉🎉🎉
@KeshadiMaheemaMandakini
@KeshadiMaheemaMandakini 2 ай бұрын
Punchi pradeepui coach pradeep rangana sirui dennama eka wage dennatama aadarei hamadama ❤🎉 Dennatama budu saranai
@user-fd6dj2jk2y
@user-fd6dj2jk2y 2 ай бұрын
Brilliant two performances by Coach Pradeep & Aslam..Wonderful...Well done..My wishes to both of you..Lovely...👌👏👏👏🌹❤ ❤🌹
@Nalinda.
@Nalinda. 2 ай бұрын
Doctor ❤pradeep & Aslam❤
@user-em1ly2sm5r
@user-em1ly2sm5r Ай бұрын
නියමයි ඒක නම් සුපිර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PushpaAthukorala-dl9do
@PushpaAthukorala-dl9do 2 ай бұрын
කියන්න වචන නෑ ආදරෙයි දෙන්නටම ❤❤❤
@user-ne4sn1cz3o
@user-ne4sn1cz3o 2 ай бұрын
අනේ අපි ගොඩාක් ආදරේ කරන දොස්තර පුතා.දෙන්නටම බුදු සරනයි. ❤❤❤❤❤❤
@mkdulari6150
@mkdulari6150 2 ай бұрын
❤❤❤❤ආදරෙයි
@user-uq5vp3sb8h
@user-uq5vp3sb8h 2 ай бұрын
Super ❤❤❤
@kumarijeyakumari7618
@kumarijeyakumari7618 2 ай бұрын
Best performance💜💜
@user-kp5jp7in4o
@user-kp5jp7in4o 2 ай бұрын
❤❤❤❤❤
@msethnaramk2130
@msethnaramk2130 2 ай бұрын
BEST❤
@kusumkumarihamy9646
@kusumkumarihamy9646 2 ай бұрын
Eda idanma mama aadarei puthe predip oya wagema idiriyatath lassana gayakayek nihatha maniwa bihi kala predip puthata thawa thawath aadarei....❤❤
@ritakotikawatta1969
@ritakotikawatta1969 2 ай бұрын
Congratulations 🎉❤
@BinuriMihesha
@BinuriMihesha 2 ай бұрын
niyamay
@rasikapriyadharshaninadii6001
@rasikapriyadharshaninadii6001 2 ай бұрын
Api godak kamathi charithayak
@rangagamage3416
@rangagamage3416 2 ай бұрын
Amazing
@hemikafonseka5622
@hemikafonseka5622 2 ай бұрын
Brought back so much fond memories of Sirasa Super Star ⭐️ Dr you are a real Star Aslam Putha I’m very proud of you 😊🤗😊🤗 You are on your way to great things. Warmest congratulations!
@pawanianuththara2003
@pawanianuththara2003 2 ай бұрын
අස්ලම්ගේ හිනාව❤
@hirunikohombage
@hirunikohombage 2 ай бұрын
Wow🥺😍❤
@NgSusiri
@NgSusiri 2 ай бұрын
එදා පෙදිප් වගෙයි .අද අස්ලාම් මල්ලි ඔයා .❤✌️
@chamikalakshani1340
@chamikalakshani1340 17 күн бұрын
Sirasen bihi karapu thatu Dennama lassanai
@dilhanirownie6924
@dilhanirownie6924 2 ай бұрын
❤❤❤❤
@DisnaRanjani-dl2os
@DisnaRanjani-dl2os 2 ай бұрын
ආදරෙයි ❤❤ගොඩක් ❤❤
@IrukaTv
@IrukaTv 2 ай бұрын
😍😍😍💯🔥👌
@ayeshafdo1670
@ayeshafdo1670 2 ай бұрын
Oba puduma nihathamani pudgalayek pradip sir❤❤❤❤❤❤
@user-bx7vl2ql2m
@user-bx7vl2ql2m 2 ай бұрын
❤❤❤❤❤
@sonalinethumini1142
@sonalinethumini1142 2 ай бұрын
❤❤❤
@kanthisuraweera2689
@kanthisuraweera2689 2 ай бұрын
Anee mee kotasa kiparak baluwadawath mathaka na aatharamma baluwa ..matanam adareema hithenne doctor ge nihathamani kamata ..edaa wageemai adath ...❤❤❤❤❤❤❤
@dammikanandani9393
@dammikanandani9393 2 ай бұрын
Aslam pradip sar kiyanna wachana ne . ❤️❤️🌹🌹🌹😍😍😍😍
@user-dx8no4uy5g
@user-dx8no4uy5g 2 ай бұрын
@HettigeRangani
@HettigeRangani 2 ай бұрын
❤❤
@nilanthijayasinghe
@nilanthijayasinghe 2 ай бұрын
ප්‍රදීප් සර්ට වඩා අස්ලම් අයියා ලස්සනට කිව්වා හැමදාමත්....... ආදරේයි අයියෙ ❤️❤️❤️❤️💜️💜️💜️💙💙💙
@user-sithu.
@user-sithu. 2 ай бұрын
Super star ❤
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 Ай бұрын
❤❤❤❤❤❤❤
@deepikand5722
@deepikand5722 2 ай бұрын
Eka ta nam haxwatinma nagena kadulak awa satuta wadikamqta adambarai ape rate mage rate me ati daksain vana widyawrayek lassana hadak toyana ganyana shilpiyek kiyanna wachana na mata adrei oyalata තෙරුවන් සරණයි 🎉🎉🎉🎉❤❤❤❤❤
@fuzia3709
@fuzia3709 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@wncthudugala8854
@wncthudugala8854 2 ай бұрын
😮😮 ❤❤❤❤ 🎉
@user-iw1uh1sb4m
@user-iw1uh1sb4m 2 ай бұрын
😮 gurumusttiya nathi guruthumatath aslam puthutath budusaranai
@Bibibebe-dl2nq
@Bibibebe-dl2nq 2 ай бұрын
වොඉය් ටිම් එකෙ දැකපු එකම සතුටු දවස අ ස් අද කොච් ප්‍රදිප්ගෙ කපාපු පලුවක් අස්ලම් කෝච්ට කොහොම ස්තුති කරන්නද වචන නැ
@rajapaksha3419
@rajapaksha3419 2 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉
@siryasiryanty1670
@siryasiryanty1670 2 ай бұрын
❤❤💞💞💐💐💐💐👍👍
@user-zm2rj5iw4x
@user-zm2rj5iw4x 2 ай бұрын
අස්ලම් පුතා ඔයත් ප්‍රදිප් වගෙ හොද ට ඉගනගෙන ..ප්‍රදිප් කොච් වගෙ දක්ශ ගායක යෙක් වෙන්න ජෙසුපිහිටඉ
@sithyalkamya1253
@sithyalkamya1253 2 ай бұрын
👍👍💙❤️⚘️🌹
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 2 ай бұрын
මේ දෙන්නා වගේම අපිට ශිහාන් මිහිරංගව අමතක කිරීමට බැරිය.
@shalmisheyana2370
@shalmisheyana2370 2 ай бұрын
Coach Pradeep tharaha wenna epa aslamge visil ekanam godak lassanai❤❤❤❤❤❤
@PiyanthiMagammudalige
@PiyanthiMagammudalige 16 күн бұрын
aslam...❤️❤️❤️
@kanthisuraweera2689
@kanthisuraweera2689 2 ай бұрын
👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikumarage3308
@kanthikumarage3308 2 ай бұрын
දහපාරකට වඩා බලපු මන් හරි ලස්සනයි අනෙ කටහඩවල් දෙකම
@user-em1ly2sm5r
@user-em1ly2sm5r 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilukakumari1834
@nilukakumari1834 2 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤
@nilanthijayasinghe
@nilanthijayasinghe 2 ай бұрын
අස්ලම් අයියා ලස්සනට කිව්වා
@sisirakumara1384
@sisirakumara1384 2 ай бұрын
🎉🎉🎉🎉
@anushamaarasinghe6599
@anushamaarasinghe6599 2 ай бұрын
coch pradeep i ❤ u
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Sawaenna hashinee duva. Magadee kapunA ayath hareima dakshaei.. Katahada. Baavnaavakvagae. . .... Mae daruva dinuwae aslaam.doctar praderpnisaamaei. Obathumaata budusaranari
@samanthajayasooriya3001
@samanthajayasooriya3001 Ай бұрын
Lassanayi koch praeep and aslam😅
@thamararanathunge1477
@thamararanathunge1477 2 ай бұрын
ඔබ සැමට බුදු සරනයි සියලු දෙවියන් ගේ පිහිටයි පුදුම ලස්සනය කියන්න වචන නැහැ
@renukachathurani9149
@renukachathurani9149 2 ай бұрын
2007 ta ape sir giya api 2007 kochare nam sms damma de ane coech sir apiwe amatakeda
@anushamaarasinghe6599
@anushamaarasinghe6599 2 ай бұрын
aslam i ❤ u
@jayodhsrimal4467
@jayodhsrimal4467 Ай бұрын
හායි අස්ලම්
@thusithakumara1437
@thusithakumara1437 2 ай бұрын
Alslm i❤u
@AkkaAkka-hl4zf
@AkkaAkka-hl4zf 2 ай бұрын
ල්ස්ලම් ඔයා මාර ලස්සනයි
@BinuriMihesha
@BinuriMihesha 2 ай бұрын
aththatama mitath eha wena monawada
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Mae daruva. Waena teem akakata giyaanam.samara vita jaya Ganna waennae nathiwaei ....
@MadaraNilmini
@MadaraNilmini 2 ай бұрын
Praderp ragana mahtmaya ada inna gurwarunta loku aadarshayak aslam puta obawa dewana waratat dinewa
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Mokada hadhine duva. Hareima lakshanaei dakshaei ayath magae kalubaa.. Doctar Pradeep nisaamaei Mae daruva dinuwae
@chinson345
@chinson345 2 ай бұрын
මෙලෝ රහක් නෑ
@sarangicabral9160
@sarangicabral9160 2 ай бұрын
අනෙ මන්දා මෙකත් දැන් ඔලුව කැක්කුමක්..ඒ ලමයට ඉගෙන ගන්න වෙන් නැහැ ..අනික මේ voice kids එකෙ හිටපු මේ ලමයට වඩා දක්ශ ළමයි කැපුනා..ම්ට වඩා දක්ශ තා තියෙන ළමයි ඉන්නව එලියට එන්න බැරුව..කැපිලා යන..ඉස්සර දෙරණ හිටපු හිමාශ මනුපිය ලා තරම් නම් ඇත්තටම දක්ශ නැහැ ..එකම ගායනා පරාශයක් තියෙන්නෙ ..ගායනාවක් උනාම ව් ව්ද හැකියාවන් තියෙන්න ඔන..මේ දරුවාඅදක්ශයි කියන්නෙ නැහැ ..එත්මේ තරම් උඩ පයින්න තරම් නම් දෙයක් නැහැ ..මුස්ලිම් ඔක්කොම මෙයාට sms කරන්න ඇති..අපෙ සින්හල ළමයින්ට..සින්හල අයගෙ sm බෙදිලා යද්දි..මේ දරුවා දිනනව තමා. Sms වලින් තෝරපු දෙයක් මිස ..දක්ශ තා බලලා අවසානයෙ තෙරුවා නෙව්නෙ
@KevinIgnatius802
@KevinIgnatius802 2 ай бұрын
Pahadili irisiyawa 😂
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 2 ай бұрын
කතවෙ ඇත්ත 😐🤔
@prasathrandeniya3552
@prasathrandeniya3552 2 ай бұрын
ඇත්ත තමා 🤔🤔🤔🤔
@sk-uf4ud
@sk-uf4ud 2 ай бұрын
Puduma irisiyawak ne thiyenne, lankawe lamayek me, ohoma kuhaka wenna epa.
@UNN1998
@UNN1998 2 ай бұрын
Mona kuhaka kamakda mee...iya habei 😢
@user-fk9lk9ni3w
@user-fk9lk9ni3w 2 ай бұрын
best of luck for your future mallla
Aslam Roshan | Wedana Hanga | Blind Auditions
8:03
The Voice Kids Sri Lanka
Рет қаралды 818 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 108 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
Mawarale Baddhiya Thero in Sirasa Corona
5:10
Live by Chanuk
Рет қаралды 26 М.
Sirasa Super Star - 2007-10-27 -The Grand Finale - Part 29
9:53
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
0:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
Эта ведьма поедает детишек #фильм #кино
0:53
МеткийДик
Рет қаралды 4,2 МЛН