Siri Samanthabadra himi පූජ්‍ය සිරි සමන්තභඳ්‍ර හිමි Pitiduwe Siridamma Himi උමන්දාව Umandawa

  Рет қаралды 52,634

Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි

Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි

Күн бұрын

Пікірлер: 90
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 8 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ සියයට සීයක් ම ඇත්ත .මම හරි ම ආසාවෙන් අහන්න පුලුවන් ධර්ම දේසනා.
@perera5727
@perera5727 3 ай бұрын
පරම්පරාවෙන්, උප්පැන්නයෙන්, බෞද්ධ උනු මගේ, මනස අවධි උනා ඔබ වහන්සේගේ දේශනා වලට සවන් දීමෙන්... 🙏
@JADeepa-oe9gs
@JADeepa-oe9gs Жыл бұрын
හිත සුවපත් වුන දහම ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ඔබවහන්සේගේ බණ හරිම පැහැදිලියි නිවන් අවබෝධ කර ගැනීම සඳහා හරියටම සුදුයි 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@chandids
@chandids 3 жыл бұрын
මේ ස්වාමින්වහන්සේගේ හරි වැරදි හොයනවාට වඩා මේ කියන දේවල් වලින් ගන්න පුලුවන් දේවල් අපේ ජීවිත වලට ගන්න පුලුවන්නම් ඒක තමයි වැදගත්...
@UdaraUdara-rv9nq
@UdaraUdara-rv9nq 2 ай бұрын
Ou 😇
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 2 жыл бұрын
සාදු !......... සාදු !......... සාදු !........... 🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනටද මෙ පින අත් වේවා
@rasikathennakon
@rasikathennakon Ай бұрын
සරල සිංහලෙන් සත්‍යය අවබෝධ කළ ඔබ වහන්සේට වහන්සේට මාගේ නමස්කාරය ඒවා
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
සිත නිවන මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං ...සාධු ..සාධු ...සාධු ..සාධු....
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 5 ай бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය අසන කොට තමයි තේරෙන්නේ අපි මොනවද ධර්මය ගැන දන්නේ කියලා ඔබ වහන්සේ ධර්ම දේශනා ඇසූවාම ජීවිතය ගැන තේරෙනවා තෙරුවන් සරණයි
@indikaniroshana2189
@indikaniroshana2189 2 жыл бұрын
nk3 kerkmklop zzAjSK.MKL OKkÑLplL oqwwk eke😊😊
@ajithlaxman4131
@ajithlaxman4131 Жыл бұрын
කව්ද බන් මෙ කමෙන්ට් දාන ගොන් රජවරු
@prathibhawickramasinghe1664
@prathibhawickramasinghe1664 Жыл бұрын
I understnd the reality of this life by listening to this sermon our Rev thero Budu saranai ape hamuduruwane
@HppHCaldera72
@HppHCaldera72 6 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤
@ThamaraRanathunga
@ThamaraRanathunga 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samithapathirana9729
@samithapathirana9729 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ සත්‍යයක් ,,උතුම් සද්ධර්ම ය,දේශනා කරන,පිනෙන් සසර කෙටි කර නිවන් අවබෝධ කරගැනිමට හේතු වේවා අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි
@arunalife4194
@arunalife4194 3 жыл бұрын
Me swamin wahse sasara iwara karala iwaraine..aye parthna karnna omi na..un wahnse arahat
@chamindarajapaksha3633
@chamindarajapaksha3633 3 жыл бұрын
Oba wahanseta nirogi suwa athwewa mama dina pathama bana ahanawa sadu sadu sadu
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏👍👍🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@harshaniranjan3485
@harshaniranjan3485 3 жыл бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා 🙏🙏🙏
@harshaniranjan3485
@harshaniranjan3485 3 жыл бұрын
@@freemanshortz බුද්ධ ධර්මය යනු දුක ගැන කාතා කරන දහාමක් නොව දුක අභිබවා සැප අයිති කර ගන්නා දහමක් . අවශ්‍යය නම් දුකත් සැපත් දෙකෙන්ම මිදි යන දහමක් . .. සුවපත් වේවා 🙏🙏🙏
@pothmitiyageamali3137
@pothmitiyageamali3137 2 жыл бұрын
බුදුසරණ 🌼🌼🌼🌼
@GayaniKarasinghe
@GayaniKarasinghe 5 ай бұрын
Maqge swamindryan vahanseta namaskaaraya veva!!!!!@@@
@kasunchamilaka6021
@kasunchamilaka6021 3 жыл бұрын
Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanpriyantha9510
@samanpriyantha9510 Жыл бұрын
Very clear damma desana
@techguy1.439
@techguy1.439 2 жыл бұрын
Sadu Sadu sadu
@ceylonfoods6366
@ceylonfoods6366 3 жыл бұрын
Math ahema thamai hamuduruwane nandama akka inne aya mata kochara dushtakam karath mn iwasanawa maithri karanawa aka puduma sahanayak mage oluwe barakna mn thara gannathi nisa ath duka nam control karaganna ba
@realone8589
@realone8589 2 жыл бұрын
මා වෙනස් වුවා.... එය මටත් මහත් උපකාරයක්🙏
@maasanka7809
@maasanka7809 3 жыл бұрын
Muna neweine wadagath kuyanade eka harima prayogikai
@sriyaniperera6811
@sriyaniperera6811 3 жыл бұрын
The truth....Right path... Sadu Sadu Sadu
@padmarajapksha3606
@padmarajapksha3606 2 жыл бұрын
Oba. Wahanseta niduk neerogi bawa labewa.
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20220323....K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@nimalrathnayaka4574
@nimalrathnayaka4574 3 жыл бұрын
Obawahansege siyalu desana mage sitha suwapath karanu atha
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
මෛත්‍රීය තියෙන්න ඕන කා එක්ක හරි හම්බු වෙනකොට කරනකොට ඒකත් ඇත්ත
@nadeeshathissera9033
@nadeeshathissera9033 3 жыл бұрын
Oba wahanseta namaskara wewa 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🌹
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
බික්සුන් වාදය නොව ජිවිතය.ජයගන්න.අපට අරැතක් ඇත්නම් දෙශනාව තුල.පුත්ගලයාව මා හට නමි අදාලම නැත..
@amilapeiris6622
@amilapeiris6622 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rukshankulathunga1642
@rukshankulathunga1642 3 жыл бұрын
Very good aspiration to life
@MuniDasa-kt1kk
@MuniDasa-kt1kk 4 ай бұрын
🙏🙏🙏🙏🙏👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udeniekanayake3665
@udeniekanayake3665 3 жыл бұрын
Namaskara wewa🙏🙏🙏🙏🙏👍❤💙💚💛🧡💜
@samithapathirana9729
@samithapathirana9729 3 жыл бұрын
අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි
@shinygold3155
@shinygold3155 3 жыл бұрын
Sadu Sadu🙏🙏
@mkudugama2880
@mkudugama2880 5 ай бұрын
🙏🙏🙏
@kumuduperera9321
@kumuduperera9321 3 жыл бұрын
Me kiyana tika karala baluwama therenva eka thamai aththa kiyala
@anuradasampath2906
@anuradasampath2906 2 жыл бұрын
Budusaranai
@Dhammamega
@Dhammamega Жыл бұрын
Obawahanse kiyanne aththa
@hashankumara7339
@hashankumara7339 3 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඇසීම තුළින් මනස තුළ ඇති මානසික වද හිංසා පහව යන්නේය
@prasannabandara5152
@prasannabandara5152 3 жыл бұрын
ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය 100% ක්ම තේරෙන අය එකතු වී group එකක් හදමු ද?
@jayalathperera2032
@jayalathperera2032 Жыл бұрын
👍
@ireshkavinda5244
@ireshkavinda5244 6 ай бұрын
💯🙏
@diggallenaviharaya5825
@diggallenaviharaya5825 3 жыл бұрын
අපේ රටේ උගත් දක්ස හිමිනමක් .උන්වහන්සේ ලන්කා දරුවෙක් අනේ හිරිහැර නොකර ඔයාලගෙ දෙයක් කරගන්නකෝ.මෝඩයෙකුට පුලුවන් ද උමන්දාව හදන්න .
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
🙏🙏🙏🌹🙏🙏🙏
@vendhammachandika2805
@vendhammachandika2805 2 жыл бұрын
🙏🙏🙏
@chafsrilankachef1977
@chafsrilankachef1977 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@gunapalapeththadura205
@gunapalapeththadura205 3 жыл бұрын
Ok
@pothmitiyageamali3137
@pothmitiyageamali3137 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼
@jayanthifernando1366
@jayanthifernando1366 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upalijayantha5424
@upalijayantha5424 2 жыл бұрын
ඇමරිකාවේ ඉන්න මිනිසුන්ගෙන් සියයට හැත්තෑවක් විතර කිසිම ආගමක් විශ්වාස කරන්නෑ ඒ මිනිසුන්ගේ ජීවිත හරි ලස්සනයි හම්බකරල සැප විඳිනවා ඔවුන් කියන්නේ දිව්‍ය ලෝක අපාය පුනරුප්පත්තිය ආගම පවත්වාගෙන යන්න ගොඩනඟපු මනෝ ලෝක කියලා මෙහෙ පල්ලි යන මිනිස්සුන්ට හැමදාම ප්‍රශ්න. උමන්දා වගේ වැඩසටහන් මෙහෙත් තියෙනවා දිව්‍යලෝක අපාය පුනරුප්පත්තිය වගේ මනෝ ලෝකවල මිනිස්සු අතර මං කරන්නැතුව ආර්ථිකය ශක්තිමත් කරන දේශනාවන් කරොත් ඔබ වහන්සේට මීට වඩා දුර ගමනක් යන්න පුළුවන් වේවි, ලංකාව විනාශ වෙලා තියෙන්නේ ආගම්වාදී ජාතිවාදී දේශපාලකයන් සහ හාමුදුරුවන් නිසා. පුරාණ හාමුදුරුවරු කියපු දේවල් පැරැන්නො කලා උන් දුක් විඳල මැරිලා ගියා කො ආර්ථික සහ ආධ්‍යාත්මික දියුණුව, අපරාධකාරයෝ පොලීසියට බයයි වගේ කෙනෙහිලිකම් කරන අය ආගමික සංකේත වලට බයයි ඒව දැක්කහම පෙරළි පෙරළි වදිනවා පව් සමා කරගන්න. දවස් තිහක්ම වැරදි වැඩ කරලා පෝය දාට පන්සල් ඇවිත් පින්කම් කරනවා අඩුවෙන් වැරදි කරන ජීවන රටාවක් හුරුකරගත්තොත් හොඳයි නේද වරදින්නේ පාඩමක් ඉගෙන ගන්න. ලංකාවේඅය වැරැද්ද පිළිගන්න සූදානම් නැති නිසා පසුගිය ආත්මෙ ට සහ ග්‍රහලෝකවලට වැරැද්ද පවරනවා. ලක්ෂ ගණන් මරපු අශෝක අපිට කියනවා කූඹියෙක් වත්මරන්න එපා අපායෙ යනවා කියලා පන්සිල් පද පහම විනාස කරපු අශෝක අපිට කියනවා පන්සිල් පද පහ රකින්න කියලා අපිට වැරදුනේ එතැන ජීවිතේ කියන්නේ negative positive ඕක තමයි අපිට තේරුම් ගන්න බැරි දේ
@jayasenarajasooriya9389
@jayasenarajasooriya9389 2 жыл бұрын
ඇමෙරිකඅවෙ මිනිස්සු හැඩගැහෙන්නෙ අද්‍යපනයෙන්. මෙහෙ මිනිස්සු ඉගෙනගෙන ඉවරවෙලා අද්‍යපනය පැත්තකටදාලා පූජකයන් කියන , ඔවුන්ගේ පැවඇත්මට හදාගත්ත බොරුවලට රැවටිලා ඊලග ආත්මය සරුකරගන්නට කියලා එකඑක දන් ඩෙනවා. පූජකයෙක් ඇදුම් නැතුව සතියක් හිටියොත් දිවියලෝකෙ යනව කියල කිවුවොත් ඒකත් මේ රටේ ඉගෙනගත්තු මිනිස්සු පවා පිලිගන්නවා. නිවන සොයනවා රහත් කම හොයනවා. මේරටේ මිනිසුන්ට ස්වාදී නව හිතන්නට මොලයක් නැ. ඔබ වැනි පුද්ගලයන් මට හමුවන්නේ කලාතුරකින්.
@samithapathirana9729
@samithapathirana9729 3 жыл бұрын
සරලව හිතන්න දේශනා කලා,අපේ හාමුදුරුවනේ
@sadunherath5832
@sadunherath5832 Жыл бұрын
Marayga ptanu kanak ma samnta badda kiynna
@ayushwickramage5964
@ayushwickramage5964 3 жыл бұрын
❤❤
@niranjalachandanidesilva1115
@niranjalachandanidesilva1115 2 жыл бұрын
🙏🙏🙏💐
@sadunherath5832
@sadunherath5832 Жыл бұрын
Mara puttu ma
@clsherrow1670
@clsherrow1670 3 жыл бұрын
❤️
@malaikaranaweera1855
@malaikaranaweera1855 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@motomaster7150
@motomaster7150 3 жыл бұрын
🙏🙏🙏,,
@j.weerasinghe.2229
@j.weerasinghe.2229 2 жыл бұрын
🏵️🙏
@upalijayantha5424
@upalijayantha5424 2 жыл бұрын
මේක මිනිසුන් සතුව තිබිය යුතු සාමාන්‍ය දැනීම දියුණු රටවල නම් එහෙමයි. අපි විද්‍යාත්මකව ම දියුණු වෙනවාට ඒ දැනුම ලබාගන්න වට සමහර ආගමික නායකයෝ කැමති නෑ එතකොට උන්ට මිත්‍යාව වපුර වපුර පිං කැට පුරෝගන්න අමාරුයි දේශපාලකයෝ , හුඟක් ආගමික නායකයෝ අපිව මෝඩයන්ට අන්දනවා මේ රටේ මෝඩ මිනිසුන් ට එම දැනුම ලබා දෙන්න පුළුවන් නම් ඒක සමාජ සත්කාරයක්
@mayurafernando9112
@mayurafernando9112 2 жыл бұрын
ආගමක් හරි දර්ශනයක් හරි ඕනෙ අවබෝධය ලබාගන්න නේද? අපිට අවබෝධය තියෙනවා නම් අපි නිවනට උනත් බැදිලා ඉන්න ඕනද. නිකමට හිතන්න නිවන, හරි අපාය හරි කියන වචන වලට බයෙද අපි පින්, පවු කරන්නෙ ..
@padminiperera6177
@padminiperera6177 Жыл бұрын
Htha nidaha wemin yanwa
@nuwangunasinghedistributor5330
@nuwangunasinghedistributor5330 3 жыл бұрын
@windows4722
@windows4722 2 жыл бұрын
Sadu Sadu sadu
@lahiruchathuranga1764
@lahiruchathuranga1764 3 жыл бұрын
🙏🙏🙏🙏
@kiddyanddaddy
@kiddyanddaddy 3 жыл бұрын
🙏🙏🙏
@kasunchamilaka6021
@kasunchamilaka6021 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepanigunawardhana6372
@deepanigunawardhana6372 3 жыл бұрын
@shashishanuka4853
@shashishanuka4853 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumudunisilva
@sumudunisilva 3 жыл бұрын
🙏🙏🙏
@hectoralphacommand
@hectoralphacommand 3 жыл бұрын
🙏🙏🙏🙏kzbin.info/www/bejne/ZoScgqiPg9NjasU
@KavindyaMadubashini-rv1mi
@KavindyaMadubashini-rv1mi 10 ай бұрын
🙏🙏🙏
@ruvinacassim9975
@ruvinacassim9975 3 жыл бұрын
🙏🙏🙏🙏
@shehanchamara7708
@shehanchamara7708 3 жыл бұрын
🙏🙏🙏
@shrithikapriyangi5839
@shrithikapriyangi5839 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
28:13
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 263 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 54 МЛН
මෑතක අහපු සුපිරිම ධර්ම දේශනාව Siri Samanthabadra Thero Bana සමන්තභඳ්‍ර හිමි Pitiduwe Siridamma Himi
6:11
අවබෝධයට මග 76 |  සිත දමනය
1:00:58
Siri Sadaham Ashramaya
Рет қаралды 138 М.
Sita Nidahas Karaganimu - - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
44:00
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 287 М.
Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:40
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 86 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН