සිරිමා බෝ සෙත් කවිය - වසංගත බිය දුරු වී සියළු ලෝවැස්සෝ නිදුකින් සැනසෙත්වා ! Sirima Bo Seth Kaviya

  Рет қаралды 12,374

Pabalu Wijegoonawardane

Pabalu Wijegoonawardane

Күн бұрын

Пікірлер: 47
@nethumdewmith649
@nethumdewmith649 3 жыл бұрын
සෙත් කවියෙන් පසු තිබුණ ලොකු අදුරක් දුරු වෙලා ගියා වගේ දෙයක් දැනෙනවා, මොකද සැප්තැම්බර් පටන් ගන්නකොට කොරෝනා නිසා විශාල සංඛ්‍යාවක් මිය දෙන්න පුළුවන් තත්වයක් තිබුණා,ඒ වගේම ස්වභාවික විපත් වෙන්නත් තිබුණා,මේ සෙත් කවිය තුළ ලොකු පිහිටක් තියෙනවා,ඒත් ගොඩක් අය අතරට මෙය යන්න ඕනෙ,කිහිප දෙනෙක් අහලා කියලා අවශ්‍ය ප්‍රතිපලය ලැබෙන්නෑ,හැකිනම් මෙය වැඩි පිරිසකට අසන්නට දැනගන්නට සලස්වන්න,
@janithaprebuddha
@janithaprebuddha Жыл бұрын
කොරොනා ලෝකෙන් යන්නෙ පවු කරන මිනිස්සු මරලා මිසක් නිකන් යන්නැ..
@niroshacaldera5279
@niroshacaldera5279 3 жыл бұрын
මේ මහා පුණ්‍ය භූමියේ ආනුභාවයෙන් ජය ශ්‍රී මහාබෝ හාමුදුරුවන්ගෙ ආනුභාවයෙන් සමස්ත විශ්වයේ සියලු සත්වයෝ නිදුක් වේවා!!!!!!!
@chandiramunasinghe690
@chandiramunasinghe690 6 ай бұрын
නිර්මාණය සඳහා දායකත්වය දැක්වූ සැම දෙනාටම සිරිමා බෝ සමිඳු පිහිටයි
@dinumadusanka5534
@dinumadusanka5534 3 жыл бұрын
ඔබට දීර්ඝායු ලැබේවා පින් බල මහිමය තව තවත් වර්ධනය වේවා බුදු සරනයි 🙏🙏🙏❤️❤️❤️💪💪💪
@srinisaumya
@srinisaumya 3 жыл бұрын
පරාර්ථකාමී අදහසින් සියලු ජනහට සෙත සුව පතමින්මේ සිදුකල මේ උතුම් ක්‍රියාව, සංසාරෙ කිසිදු ලෙඩක් දුකක් නොවීමය හේතුවාසනාම වේවා.. ❤️🙏🙏🙏
@viduravangeesa914
@viduravangeesa914 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
@sajiniheshala3154
@sajiniheshala3154 3 жыл бұрын
අනන්ත සත්ත්වයෝ සුවපත් වේවා !!!🙏🌸
@M.සංජීවනී
@M.සංජීවනී 3 жыл бұрын
තෙරුවන් සරණයි.....රෝ බිය දුරු වේවා!!! සියලු සත්ත්වයෝ සුවපත් වේවා!!!🙏🙏🙏🙏
@harshanipradeepika55
@harshanipradeepika55 3 жыл бұрын
බොහොමත්ම පින් සිදු වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආයුබොහෝ වේවා !!! තෙරුවන් සරණයි !!!
@malithdesilva2792
@malithdesilva2792 3 жыл бұрын
ජයවේවා රවණ සුරිදු පිහිටයි තෙරුවන් සරණයි
@thenukarodrigo1034
@thenukarodrigo1034 10 ай бұрын
කලා උලලෙ මෙ කවිය ඇහුනා...ඒකෙන් පස්සේ හොයාගෙන ආවෙ...❤❤❤
@travelwithlavindu
@travelwithlavindu Жыл бұрын
කෙනෙකුගේ හිත නිවන්න පුලුවන් බෙහෙත් වගේ 🥺❤️ ජය පමනක් හදවතින් පතමි සියලු දෙනාහට
@pickleeditor4357
@pickleeditor4357 3 жыл бұрын
සව්සත හට සුවය ලැබදෙනා........🙏🙏🙏🙏🙏🙏🙏
@Zandu666
@Zandu666 3 жыл бұрын
_කොරෝනා වලින් පීඩා විඳින සියලු සත්ත්වයින් සුවපත් වේවා_ 🙏💜
@Zandu666
@Zandu666 3 жыл бұрын
තාරුක අයියගේ voice එකයි බටනළා වාදනයයි mix වුනාම සුපිරි 😍😘
@deepikapriyanthi7148
@deepikapriyanthi7148 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා ! තෙරුවන් සරනයි !
@anupamajayasekara9527
@anupamajayasekara9527 3 жыл бұрын
සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏🙏
@randew5282
@randew5282 2 жыл бұрын
❤️🙏 උතුම් කාර්‍යයක්...
@isurumadhushankha5789
@isurumadhushankha5789 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා...!!!
@nethumdewmith649
@nethumdewmith649 3 жыл бұрын
වසංගත රෝග පීඩා දුරු වී සියලුම දෙනාට යහපතක් වේවා,,, දීර්ඝායුෂ ලැබේවා
@flipsworld8386
@flipsworld8386 3 жыл бұрын
siyalloma nirogi wethwa!.. suwapath wethwa!..
@malakajayasinghe9890
@malakajayasinghe9890 3 жыл бұрын
මෙම නිර්මාණයට දායක වු සැමටත් අසන සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා....❤️❤️
@sahamohomad2256
@sahamohomad2256 3 жыл бұрын
පතිර මහතාව අමතක නොකරන්න.
@salambacrew966
@salambacrew966 3 жыл бұрын
සියලු සත්වයන්ට ජය සිරිමා බෝ සමිදු පිහිට ලැබේවා !!🙏🙏🙏 ලොවම සුවපත් වේවා..
@melanattanayaka1278
@melanattanayaka1278 3 жыл бұрын
සියලු ලෝ වැස්සෝ සුඛී සුවපත් වෙත්වා...!!!🌺🙏🙏🙏🙏
@sarath24517
@sarath24517 3 жыл бұрын
Sadu Sadu Sadu budusaranai
@upul9575
@upul9575 2 жыл бұрын
🙏🙏
@avinduhiran2798
@avinduhiran2798 3 жыл бұрын
අනේ හරි ලස්සනයි.. ගොඩක් පිං.. ❤️❤️❤️ පුළුවන් නම් මෙ වගේ ලස්සන බුදුගුණ කවිටිකක හදලා දාන්න.....🙏🙏🙏🙏🙏🙏
@sandaniwithanage1998
@sandaniwithanage1998 3 жыл бұрын
අනේක වාරයක් පින් සිදු වේවා! සියලු සත්වයෝ සුවපත් වේවා!!
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
🙏Siyaluma dena suwapath wewa🙏🙏🙏🙏
@m.edirisinghe6029
@m.edirisinghe6029 3 жыл бұрын
නිර්මාණ කාර්යයට දායක වූ සැමට බොහොමත්ම පින්. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!! 💚
@tharupeiris9504
@tharupeiris9504 3 жыл бұрын
Theruwan saranai.. jaya pabalu ayya 😍
@sadisasenanayake4934
@sadisasenanayake4934 3 жыл бұрын
තුණුරුවනේ පිහිටයි🙏🙏🙏
@minukaasel
@minukaasel 2 жыл бұрын
සැමට සුබ වේවා!
@theartofmania6877
@theartofmania6877 3 жыл бұрын
🙏☸️❤️
@gusto6803
@gusto6803 3 жыл бұрын
බුදුසරණයි..
@anuradharajapaksha3313
@anuradharajapaksha3313 3 жыл бұрын
Good work. Keep it up.
@cafelanne7066
@cafelanne7066 3 жыл бұрын
Saman dewiyan wenuwen sakasunu geethayak ho thandawayak thibeda?
@PabaluW
@PabaluW 3 жыл бұрын
Denata netha
@kottageamalsudarshana7423
@kottageamalsudarshana7423 Жыл бұрын
🥰🥰🥰🥰🥰❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amodyaimashiweerasinghe1717
@amodyaimashiweerasinghe1717 3 жыл бұрын
🙏❤️🌸
@mr_dintharu
@mr_dintharu 3 жыл бұрын
හරිම පින්වන්තයි
@hasangihimesha1158
@hasangihimesha1158 2 жыл бұрын
🙏🙏🙏
@tharakagalearachchi9587
@tharakagalearachchi9587 2 жыл бұрын
🙏🙏🙏
@mohomedaadhl1605
@mohomedaadhl1605 3 жыл бұрын
🙏🙏🙏
@nilanthihettiarachchi5626
@nilanthihettiarachchi5626 3 жыл бұрын
🙏🙏🙏
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 13 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 34 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 137 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,1 МЛН
Sakwas geetaya
16:33
Ravana Brothers
Рет қаралды 185 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 34 МЛН