සිරිරාජ තෛලය | Siriraaja Oil | Siril Videos

  Рет қаралды 585,719

Siril Ayya

Siril Ayya

Күн бұрын

Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP and Edit - Sheran Yodasinghe
Cast - Janitha Rupasena
Jatila Manage
Nadith Nupearachchi
#siril #sirirajaThayilaya #newEpisode

Пікірлер: 1 500
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
මම වගකීමෙන් කියනවා මෙතන පාලිතට ගහපු එක කම්මුල් පාරක් වත් artificial ඒවා නෙවෙයි. ඔය එන්නේ natural සද්ද 😜 පාලිතයට හොද වැඩේ 😊😂
@nimesh.h.bandara3328
@nimesh.h.bandara3328 3 жыл бұрын
හොද වැඩේ 🤣
@rasithe
@rasithe 3 жыл бұрын
ammo. palithata wadi wadiyen guti kanna siyalu shakthiya dirya labewaaa😂😂😂😂😂
@malithperera8446
@malithperera8446 3 жыл бұрын
😂😂😂😂😂
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
පෞ යකෝ
@senewiya4925
@senewiya4925 3 жыл бұрын
අම්මෝ 😂
@ashentharindu5604
@ashentharindu5604 3 жыл бұрын
නිර්මාණශීලී අදහස් වලින් පිරිනු දක්ශයො තුන්දෙනෙක්.....ආසම චරිත තුනක් ❤️
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි කොල්ලා ❤️
@PoddaMV
@PoddaMV 3 жыл бұрын
අඩො.. ..... මුලදි සින් එක තෙරුනා.. එත් බලපොරොත්තු උන End එක නෙමෙ දුන්නෙ වෙනමම එකක්... ආතල් බං... 😂😂
@azura9447
@azura9447 3 жыл бұрын
Spoil krnwne 😂
@chandilsampaya4393
@chandilsampaya4393 3 жыл бұрын
ඒක නිසා තාමා එයට plot twist සිරිල් කියාන්නේ 🤣
@azura9447
@azura9447 3 жыл бұрын
@@chandilsampaya4393 😂
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
පොඩ්ඩා ❤️ ලා නිල් පාට ලේබල් එකෙන් එකක් දෙන්නද 🤣
@amazingvideos8330
@amazingvideos8330 3 жыл бұрын
😁
@fdgdgdfgdd
@fdgdgdfgdd 3 жыл бұрын
හොදම youtubers ලා දෙන්නයි හැම අතින්ම perfect . එකක් තමයි Siril Ayya අනිත් එක fortune films . පරණ ඒවා සෙරෙන් සෙරෙ බලනවා එපා වෙන්නේ නැහැ
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
තැන්ක්ස් බොක්ක ❤️
@judenishantha5588
@judenishantha5588 3 жыл бұрын
Ai @vini productions uth patta
@WorldDeck
@WorldDeck 3 жыл бұрын
අනිවාර්යයෙන්ම..❤ ❤ ❤ ❤ ආදරෙයි සිරිල් අයියා..
@InushaAshwan
@InushaAshwan 3 жыл бұрын
අනිවාර්යයෙන්
@rameshnilanga7148
@rameshnilanga7148 3 жыл бұрын
නියමයි ප්‍රශ්න ගොඩක උනත් මම හිටියේ මේ වීඩියෝ එක තිබ්බ පොඩි වෙලවෙ ගොඩාක් සතුටු උන තෑන්ස් ඉස්සරහටත් ඔවගෙ දෙවල් කරන්න සුබ අනාගතයක්
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි මචං ❤️
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
මේකට නම් බඩ බොකු ඇබරෙන්න හිනා ගියා.. හම්බෝ සිරිල් අයියේ.. ඔයාල නම් සුපිරි ❤️❤️❤️💪💪😂😂😂😂
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
තැන්ක්ස් මචන් ❤️
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
@@SirilAyya 🥰🥰❤❤ ආදරෙයි ..💪💪
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
ගව මුත්‍රාවලින් හදන මිනිස්සුන්ගේ බුද්ධිය ප්‍රඥාව හැලෙන දේශපාලන තෙල ගව දේශපාලනය ලංකාවේ අහිංසක මිනිස්සු පව්.
@NJay380
@NJay380 3 жыл бұрын
වස්ති ලාගෙ ගොන් ආතල් වලට වඩා මේවා මාර නිර්මාණශීලීයි.. අනිවා අපි සිරිල් අයියාව උඩටම ගේන්න ඕන..❤️
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
තැන්ක්ස් මචන් ❤️
@rango7277
@rango7277 3 жыл бұрын
වස්ති ලාත් පට්ට බං compare කරන්ට එපා බං ගොං වැඩක්
@glazezoe2171
@glazezoe2171 3 жыл бұрын
Sirawata
@NJay380
@NJay380 3 жыл бұрын
@@rango7277 හැම ජරාවම හොඳයි කියලා බලන එක තමයි ලොකුම ගොන් වැඩේ
@rajithalakkana1329
@rajithalakkana1329 3 жыл бұрын
True
@manjuladushantha5115
@manjuladushantha5115 Жыл бұрын
ලගදි ඉදන් බලන්න ගත්තේ... ආයේ කියලා වැඩක් නෑ... සුපිරී දක්ෂයෝ තුන්දෙනෙක්.වීඩියෝ ඔක්කොම බැලුවා දවසෙන්
@amudecrew5249
@amudecrew5249 3 жыл бұрын
බුදු අම්මො බඩවැල් ඇබරුනා..සුපිරි සිරිල් අයියේ
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි ❤️
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
"වේදනාවක් දැනුනද" 😂සිරිල්ගේ කනේ පාරවල් ටික නම් සුපිරියක් තමයි 👌
@ominduminwath531
@ominduminwath531 3 жыл бұрын
අඩ්ඩේ පව් බ්න් පාලිත😆😆 සිරිල් අයියා තමා කීයකට වත් මිනිහා 😂😂සමන් අයියත් පට්ට ආතල් කරු🤣🤣🤣🤣 දිගටම විඩියෝ දාන්න ජය වේවා සිරිල් අයියේ🤩🤩🤩🤩🤩🤩
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි කොල්ලා ❤️
@damayanthirenuka306
@damayanthirenuka306 3 жыл бұрын
Patta bn video😂😂😂😂
@darshanasandakelum3536
@darshanasandakelum3536 3 жыл бұрын
මොළ කෑවා! ඒකනන් සුපිරියක්....🙆🤣🤣🤣🤣🔥💕
@KG-ps5xd
@KG-ps5xd 3 жыл бұрын
උඹළගේ වීඩියෝ වල ස්ක්‍රිප්ට් එකටත් වඩා පට්ට උඹළගේ ඇක්ටින්ග් 😹 සුපිරියක් තමයි 😂
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
තැන්ක්ස් මචන් ❤️
@shanukajothirathne4267
@shanukajothirathne4267 3 жыл бұрын
Siraama kathaawa
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
ගව මුත්‍රාවලින් හදන මිනිස්සුන්ගේ බුද්ධිය ප්‍රඥාව හැලෙන දේශපාලන තෙල ගව දේශපාලනය ලංකාවේ අහිංසක මිනිස්සු පව්.
@nalakanishantha7346
@nalakanishantha7346 3 жыл бұрын
කුණුහරපම නොව ආතල් කියන එක ඔප්පු කරමු හොද අවස්ථාවක්‌. ඇත්තටම පට්ට... කියලා වැඩක් නෑ. සුපිරි තමා ❤ALL THE BEST😊දිගටම මේ වගේ VIDEO බලාපොරොත්තු වෙනවා.
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
හැදුනොත් පිස්සුවක් තමයි සිරිල් අය්යගෙ විඩියො මුල ඉදන් බලන එක......🔥🔥🔥🔥😅
@saneerafernandomahamalimag2455
@saneerafernandomahamalimag2455 3 жыл бұрын
Obalanam maru machanlaaaa.obalage hama videos1kma maru pattaaaa...mama 4 parak baluwa meka..ee balalath palaweni para baluwa wagema hinayanaya siril aiyeee.pataaaa machanlaaaa
@sokawishwagaweshaka
@sokawishwagaweshaka 3 жыл бұрын
සිරිල් කිවුවොත් ඉතින් විහිලු තමයි...✌️🥰
@chamodyadasangith5889
@chamodyadasangith5889 3 жыл бұрын
අනෙ බං චැනල් එකට විඩියො එකක් දාපං කො
@sokawishwagaweshaka
@sokawishwagaweshaka 3 жыл бұрын
@@chamodyadasangith5889 campus eke exam thibba yalu...video aniwa danawa ada hetama...godaak sthutui yalu mehema ahana ekata eka marama gemmak...✌️🥰
@chamodyadasangith5889
@chamodyadasangith5889 3 жыл бұрын
@@sokawishwagaweshaka Ok broo
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
තැන්ක්ස් බොක්ක ❤️
@anjukushan
@anjukushan 2 жыл бұрын
ජයෙන් ජයම වේවා සිරිල් අයියා. එක විඩියෝ එකක් විතරක් පස්පාරක් ව්තර බැලුව.ඒ තරම් හැම එකක්ම සුපිරි.
@asankalakmal4385
@asankalakmal4385 3 жыл бұрын
අමෝ පස් හය වාතාවක් කනට ගහපු ටිකම බැලුවා..😂😂 පණ යනකම් හිනා.😂😂😂 සුපිරිම සුපිරිම සුපිරිම සිරිල් අයියේ ❤️❤️
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
බොක්ක ❤️
@ECommerce-l2u
@ECommerce-l2u Жыл бұрын
උබලනන් මචංලා කවදාවත් ඔය මිනිස්සුන්ට දෙන සතුට නවත්තන්න එපා. ජය වෙන්න ඕනි❤. බුදු සරණයි🎉❤🙏
@KavinduMinipura
@KavinduMinipura 3 жыл бұрын
Comedy content කරන ගොඩක් අයගෙ videos මම බලනව,ඒත් හිනා යන්නෙ මේ සෙට් එකේ ඒවට විතරයි❤️😂.පට්ට good luck brothers🤘🏾
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි මචං 😍
@SeeWorldFromMyEye
@SeeWorldFromMyEye Жыл бұрын
ඒකනම් සුපිරියක්...😂😂
@maruthribala
@maruthribala 3 жыл бұрын
සිර්ල් අයියලගෙ සෙට් එක දැක්කත් හිත පිරෙනවා❤️ අපිත් කාන්තා හිංසනයට එරෙහිව විශාල හඩක් නගලා කාන්තාවන් වෙනුවෙන්ම විශේෂ වීඩියෝ එකක් කෙරුවා කැමති අය ඇවිත් බලන්න කොහොමද කියලා ❤️
@nisansalasadak6704
@nisansalasadak6704 3 жыл бұрын
මරු මරු ❤️❤️
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@animalinceylon547
@animalinceylon547 3 жыл бұрын
අඩේ සිර්ල් අයියලා වගේම සෙට් එකක් 😍 මරු ත්‍රිබල ❤️
@DammikaSiyasooriya
@DammikaSiyasooriya 3 жыл бұрын
අපි බැලුවා, ගැම්මක් තමයි ඉතින් ඉතින් ඉතින් ජයවේවා ❤️❤️
@sandayadini949
@sandayadini949 3 жыл бұрын
නියමයිනේ ඒක 😀😀
@damithweerathunga8299
@damithweerathunga8299 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ බං 🤣🤣❤️❤️
@shammithadanuka3613
@shammithadanuka3613 3 жыл бұрын
අම්මො මරු...පල්වෙනි කනේ පාර ගහද්දි හිස්මෝලෙත් ගියා 😂❤️
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ගණන් කරාද? 🤣😍
@waruna_wijesekara
@waruna_wijesekara 3 жыл бұрын
අම්මෝ ඒකට නම් කදුළුත් ආවා..... සුපිරි.... 🤭😂😂😂🤣❤️❤️❤️❤️
@Potahaka
@Potahaka 3 жыл бұрын
පට්ට මචං මේවා තමයි comedy කියන්නේ. 😂😂
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
තැන්ක්ස් බොක්ක ❤️
@susanthakumara3078
@susanthakumara3078 Жыл бұрын
Oyala maru aiye .. oyalata hoda ගමනක් tiyenawa.. video hodai oyalage. Oyala serama ekatama inna. එක්කෙනෙක් wath halenna epa.. oyalata saman දෙවියන්ගේ පිහිටයි ...!!
@mu7511
@mu7511 3 жыл бұрын
එහෙම නේද සමන්.. ඔව් පාලිත 🤣 මං කැමතිම කෑල්ල 😅
@EnvironmentalFacts
@EnvironmentalFacts 2 жыл бұрын
අඩෝ සුපිරියි සිරිලෝ..කීපාරක් බැලුවත් එපා වෙන් නෑ 😁😁😁😁.
@chathur_
@chathur_ 3 жыл бұрын
හැමදාම කියනව වගේ නොසිතූ අවසානයක් ❤️ හැමෝටම එහෙම බෑ සිරිල් අයියේ ❤️
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
තැන්ක්ස් මචන් 😍
@gamingc.j.k8288
@gamingc.j.k8288 3 жыл бұрын
Issara idanma Palitha ayya #Sirilayya gen ohoma kanava haby😂❤ RESPECT Palitha❤️😂
@hardylive3151
@hardylive3151 3 жыл бұрын
තව කනෙ පාරක් ගහන්න තිබ්බෙ 😂👌 එක ආතල් සිරිලෝ💖🥵💖💖💖💖😍😍😍😍
@shashipriyankarabandara6297
@shashipriyankarabandara6297 3 жыл бұрын
👏👏👏👏👏👏සුපිරිම සුපිරි බුදු සරණයි ඔයාලා හැමෝටම ඉදිරියටම යමු ....ගොඩාක් ආදරෙයී ....👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lashenoshada9989
@lashenoshada9989 3 жыл бұрын
Ammo තුන් දෙනාටම පට්ටම ආදරෙයි 🤩😍
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
අපිත් ආදරෙයි පැලෙන්න ❤️
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
සුපිරියක් ❤
@sajithdinusha5737
@sajithdinusha5737 3 жыл бұрын
පට්ට සිරිලෝ ඔයා නන් ආතල්😅😅😅😅ආ....
@niliyaaproductions
@niliyaaproductions 3 жыл бұрын
Ammooo සුපිරි video ekakh kiyanna wachana ne ..Maru Siril aiya..❤❤❤🙏🙏🙏
@lakshanvithanage4365
@lakshanvithanage4365 3 жыл бұрын
සිරිල් අයියයි සෙට් එක තමයි හොදටම කරේ ❤😁 වීඩීයෝ ඔක්කොම එකකට එකක් පට්ට 😍❤
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
කොල්ලා 😍
@wmrmalinga
@wmrmalinga 2 жыл бұрын
හැමදාම subscribe වැඩිවෙන ගාන බල බල ඉන්නවා..දවසකට 1000ක් වගේ වැඩි වෙනවා.. ඉක්මනට 1million ගහන්න ඕනා සිරිල් අයියේ..ජය ඔයාලට
@madhawa8428
@madhawa8428 3 жыл бұрын
බලන්න උන්නැ හිනාවට ඇස් පියවෙල ගියා😂😂😂 අම්මෝ සිරිල් අය්යෙ මරු මෙක💟😂
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
අම්මෝ 😅🤣😍
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
මාර creative.සුපිරි
@__blacklist__3747
@__blacklist__3747 3 жыл бұрын
පට්ටම ආස චරිත තුනක්...ආදරෙයි අහස තරම්😍❤️‍🔥
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි එකෙන්ම ❤️
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
මරු එකනම් විඩියො එක ඉවර වෙලත් හිනා ඉස්සර ඉදම්ම අපි බලනවා සිරිල් අයියගේ වැඩ
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu............
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
Ela
@dj-deshan
@dj-deshan 3 жыл бұрын
පව් යකෝ 😂😂😂 පාලිතයා ඇත්තටම ගහනවා නේ 🙄🙄😂😁 පව් බන්ග් 😂
@KasunIlesin-cf9op
@KasunIlesin-cf9op 11 ай бұрын
හම්බෝ ඒක නම් පට්ටම විඩියෝ එකක්😂😂😂
@dushan2526
@dushan2526 3 жыл бұрын
සිරිල් අය්යා වීඩියෝ එක ආතල් 😂😂 අර අවසානෙට පාලිත විරාමයකට යං කියනවත් එක්කම සිරිල් ට ගහන විදියට ස්කිප්ට් එක හදලා තිබ්බා නං තවත් පට්ට 😂 ❤️ ආදරෙයි ❤️වීඩියෝ එකක් ඩානකං බලං හිටියේ
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
එල එල.. තැන්ක්ස් කොල්ලා ❤️
@dushan2526
@dushan2526 3 жыл бұрын
@@SirilAyya ෆෑන්ස්ලා තමා ආ ආදරෙයි ❤️
@vinodrangana9851
@vinodrangana9851 3 жыл бұрын
තව කනේ පරක් දෙකක් ගැහුවා නම් 🙏😁😁😁😁 සුපිරියක් ❤️
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
පාලිතයා ඇත්තටම ගුටි කනෝ වගේ😝
@kanishkathotahewage3244
@kanishkathotahewage3244 3 жыл бұрын
සිරිල් අයියේ, ආදරයෙන් ලියමි. කන්ටෙන්ට් ටික ගත්තාම හැම එකකම කන්සෙප්ට් එක එක වගේ කියලා හිතෙනවා.. ඒ කියන්නෙ "අපි එක දෙයක් හිතනවා හැබැයි වෙන්නෙ වෙන දෙයක්" ඒ නිසා වීඩියෝ එක මැදට යනකොට අවසානය තේරෙන්න ගන්නවා... තව කුතුහලය එකතු උනා නම් හොඳයි කියලා හිතෙනවා... ඔයාලා ගොඩක් නිර්මාණශීලී නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.. මම ඔයාලගේ අභින, කවීතා වගේ වැඩසටහන් වල ඉඳලා වීඩියෝ බලපු රසිකයෙක්.. ජය වේවා...!!!!
@scwijesinghe
@scwijesinghe 3 жыл бұрын
මේක recording කරන විඩියෝ එකකුත් දාන්නකෝ... 😍 ඒවා මේකටත් වඩා ආතල් ඇති.... ❤️
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
පාලිත ගැන තව දුක හිතෙයි 🤣
@scwijesinghe
@scwijesinghe 3 жыл бұрын
එක පාරම ඒ shot eka ගන්නත් බැරිවෙන්න ඇතිනේ... 🤣🤣 සිරාවටම සිරිල් අය්යේ දාමුකෝ ඒ විඩියෝ ටිකකුත්... 😁 එක්කෝ ඒ දාන වීඩියෝවල අන්තිමටවත් දාමු පොඩි ආතල් clip ටිකක් දාමු... ❤️
@nimanthabandara2722
@nimanthabandara2722 3 жыл бұрын
මෙන්න video.. Niyami... Best content 😍😍😍🤣🤣🤣🤣🤣🤣🤣
@dkavi
@dkavi 3 жыл бұрын
හම්මේ සිරිලෝ ඒක පට්ට. පාලිතයා පව් නැද්ද.. හැමදාම ගුටි කනවා.. 😁😁
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
එපා කියන්නෙත් නෑ හැබැයි 🤣
@krishanthakumara3331
@krishanthakumara3331 Жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් මරු සිරිල් මචෝ
@charakapiumal6143
@charakapiumal6143 3 жыл бұрын
හිනා වෙලා පන යනවෝ..😁😂😂 පට්ට ඒක❤❤❤
@arjunasandaruwan3297
@arjunasandaruwan3297 2 жыл бұрын
අම්මෝ.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😂😂
@yowunmahagamage8689
@yowunmahagamage8689 3 жыл бұрын
නියමයි සිරිල් අයියේ 😂❤️
@supunchamara7042
@supunchamara7042 2 жыл бұрын
අම්බො එක...සුපිරි අ..❤️‍🔥❤️‍🔥
@buddhikabandara9510
@buddhikabandara9510 3 жыл бұрын
අඩ්ඩෙහ් සිරිල් අයියා. අද උදේ මතක් කලා විතරයි, මෙන්න වීඩියෝ එකක් දාලා 😁
@vvonder69
@vvonder69 3 жыл бұрын
අහිම්සක පාලිත
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ඒකනේ ඉතිං 😍
@nimeshchathuranga5794
@nimeshchathuranga5794 3 жыл бұрын
වැඩි එනම් සුපිරි අයියා අපිට තනි ඇහැට ඇඩෙනවා
@thinujadamsara6305
@thinujadamsara6305 3 жыл бұрын
සිරිල් අයියා කරොත් සුපිරියක් තමා 😍☝
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි ❤️
@MSBandaranayake
@MSBandaranayake Жыл бұрын
අවුරුද්දකට පස්සේ උදේ පාන්දර බැලුවේ...❤...හිනා කාලා මැරෙනවා බං...මාර acting 😅😅😂😂❤අාදරෙයි හැමදාමත්..😊
@cricketflash9497
@cricketflash9497 3 жыл бұрын
අඩ්ඩෙහ් සිරිල් අයියා ඒක පහරක් 🤟🧡
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu............
@rasika-srilanka626
@rasika-srilanka626 3 жыл бұрын
සුපිරි. සුභ පැතුම්...කට්ටියටම....👍👍👍👍💐💐💐💐
@nadulasriwardana1741
@nadulasriwardana1741 3 жыл бұрын
හැමදාම වගේ සුපිරි ❤️❤️❤️ ආදරෙයි සිරිල් අයියලා... ❤❤❤
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි එකෙන්ම ❤️
@DilshanKavinda-m9w
@DilshanKavinda-m9w 10 ай бұрын
ඔයගේ video එකක් බලන් නැතුද කන්නත් බෑ. හැමදම ඔයගේ විඩියෝ බල බල කෑම කන්නෙ 😊
@pawanmadushanka4300
@pawanmadushanka4300 3 жыл бұрын
සුපිරියක් තමයි...😂❤
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
එල එල 😍
@chdivinil
@chdivinil 3 жыл бұрын
ප්‍ර්‍රශ්න පත්තරයක හිරවෙලා ඉන්න අපේ ජීවිතේ මොහොතකට හිනාවක් ගේන පිනෙන්ම ඔබලා දිනෙන් දින දියුනු වේවා
@ashanjay3682
@ashanjay3682 3 жыл бұрын
පව් යකෝ පාලිතයා 😂 ඌවම තමා test වලට ගන්නේ 😂😂😂 සුපිරි තමා 💪🏻👍🏻
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
Test කරන්න කියාපු බඩුව 🤣😍
@chathinduchinthana3285
@chathinduchinthana3285 3 жыл бұрын
Ambo😅😅 kauduluth awa hinawelama, 🤣🤣🤣. Patta sril aiye😂❤️❤️❤️❤️❤️😘😘😘
@ashensrimal5898
@ashensrimal5898 3 жыл бұрын
මම එක අදත් සුපිරි 😎😎
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu............
@nishpodi
@nishpodi Жыл бұрын
ඒකනම් මරු.. Travel වලිනුත් එකක් ඕනා 🤘❤️😍
@ISURUOSHADHA
@ISURUOSHADHA 3 жыл бұрын
සිරිල් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️🥺
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි ඉතිං 😍
@lasithakaldera5147
@lasithakaldera5147 3 жыл бұрын
සුපිරියක් තමය් ඊලග එකත් ඉක්මනට ඕනේ....
@sajithdilshan5297
@sajithdilshan5297 3 жыл бұрын
සිරිල් අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් ❤️
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu.............
@sajithdilshan5297
@sajithdilshan5297 3 жыл бұрын
@@thanuproduction කමක් නැද්ද 😂
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
තැන්ක්ස් බොක්ක ❤️
@CharakaAriyawansha
@CharakaAriyawansha 3 жыл бұрын
දැකපු ගමන් බැලුවා❤️ සිරිලා
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 3 жыл бұрын
සුපිරිම සුපිරිම සුපිරි පාලිතයා පව් යකෝ 😅🤣😂😅... පාලිත කියන්නෙත් ඉන්නම ඕන කෙනෙක් ඈ, තව තවත් එකට කට්ටියටම ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියනවා සිරිලෝ...!!!
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි කොල්ලා ❤️
@SRINATURE56
@SRINATURE56 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේවා..😍
@SLGear
@SLGear 3 жыл бұрын
අහිංසක පාලිත
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
හා හා හා 🤣🤣
@chinthakaperera378
@chinthakaperera378 Жыл бұрын
Amme patta bn... 😂😂😂
@sadeepapoornima
@sadeepapoornima 3 жыл бұрын
සිරිල් අය්යේ 😍😍
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආ.. කොහොමද.. 😍
@JanithIshara24
@JanithIshara24 3 жыл бұрын
කියන්න වෙන වචන නෑ අයියේ ඔයාලගේ video හැම එකක්ම... සුපිරි අයියේ..... තුන් දෙනාගේම මුණ දිහා බැලුවත් හිනා යනවා.. ඒ තරම් සුපිරි..... ❤️.. තව ඉස්සරහට හොද හොද video ඔනිමයි... අපි මග බලාගෙන ඉන්නේ...😋
@sithumpabasarajayalath4602
@sithumpabasarajayalath4602 3 жыл бұрын
Best comedy channel in SL❤️❤️🔥
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
Thank you very much ❤️
@anuruddhasenarath5807
@anuruddhasenarath5807 3 жыл бұрын
අම්මෝ සිරිල් ඒක.😆😆😆.මැරෙන්වා යකෝ හිනා වෙලා
@senewiya4925
@senewiya4925 3 жыл бұрын
සිරිල් අංකල් ❤️ සුපිරියක් තමා 😍
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
තැන්ක්ස් ළමයා 😍
@dapeproductions4924
@dapeproductions4924 3 жыл бұрын
ඔක්කොම හරි අන්තිමට තුන් දෙනා බලන් ඉදපු විදිහ මරු 😊❤
@kavindaravindu5611
@kavindaravindu5611 3 жыл бұрын
අඩේ කතාකර කර ඉන්නකොට තෙල් ගානවා,,ඒක ආතල්😂❤️පාලිත Left
@crazytharu95
@crazytharu95 3 жыл бұрын
ඒක නම් සුපිරි... 😁😁😁
@AmazingB9205
@AmazingB9205 3 жыл бұрын
මේ පාරත් සුපිරියක් තමා සිරිල් අයියේ😈😎💝
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
කොල්ලා 😍
@nimnathisuruwan6805
@nimnathisuruwan6805 3 жыл бұрын
නියමයි සිරිල් අයියා..❤️සුපිරියක් තමා ඉතින් අහ්..❤️ සිරාම වැඩ්ඩො සෙට් එකක් තමා ඉතින්.. තව ටික කාලයක් යද්දි ඔයාලා හොද තැනකට එනව සිරිල් අයියා..අයේ ඉතින් එකෙ දෙකක් නෑ..👍
@hsmusichub6919
@hsmusichub6919 3 жыл бұрын
පව් 🙂💔 පාලිත අය්යා හැමදාම ගුටි කනවා විතරයි අහිංසක පාලිත 😒👍🏻😹 වැඩේ නම් මරු සිරිල් ayya😹♥️🤚🏻😊
@thanuproduction
@thanuproduction 3 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu............
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
අහිංසක නෑ ඕකා 🤣
@sameerasampath5815
@sameerasampath5815 3 жыл бұрын
Oya thun denata yaya wewa තෙරුවන් සරනයි
@samaelshen
@samaelshen 3 жыл бұрын
පහු ගිය ටිකේ කිය කිය උන්න විතරයි පාලිත අයියට දැන් නම් කනේ පාරවල් ගහන්නේ නැහැ කියලා . මෙන්න අහිංසක පාලිත අයියට ඒවටත් අල්ලලා සිරිල් අයියා නෙලුව! 🤦🏻 ඔය සමන් අයියවත් ගන්න ටෙස්ට් වැඩ වලට සිරිල් අයියේ 😅🙏❤️🔥
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ඊළඟ test එක සමන් ට එහෙනම්.. 🤣
@ddweb1933
@ddweb1933 3 жыл бұрын
ඒකත් හැමදාම වගේ අදත් පට්ට..
@HasanthaDissanayakeHasu
@HasanthaDissanayakeHasu 3 жыл бұрын
රියල්ම ආතල් නම් ආතල් තියෙන්නේ සිරිල් අයියාගේ චැනල් එකේ තමා, මං මෙතෙක් කල් මේක නොකියා හිටියා තව ටිකක් සිරිල් අයියාගේ වැඩ බලලාම කියනවා කියලා. හැබැයි අද බය නැතුව ⁣එකහෙළාම කියනවා ලංකාවේ යූටියුබ් කොමඩි වීඩියෝ කරන යූටියුබ් චැනල්ස් අතරින් හොඳම තුන අතර සිරිල් අයියා ඉන්නවාමයි. මට නම් පෞද්ගලිකව ලංකාවේ අංක 01, ඒත් අපි කියමු හොඳම තුන අතර ඉන්නවා කියලා. මොකද සිරිල් වගේම තව හොඳ ගුණාත්මක ජෝක් වීඩියෝස් කරනවා චැනල්ස් දෙක තුනක් තියෙනවා. නිකන් බොරුවට අමාරුවෙන් හිනා වෙන්න ගොන් ජෝක් නැති රියල්ම ආතල්. උඹලට ජය මචන් සිරිල්, පාලිත, සමන්!!! ❤️❤️❤️
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
ආදරෙයි මචං ❤️❤️
@thejanjayawardena6832
@thejanjayawardena6832 3 жыл бұрын
ඒක මරු සිරිල් අයියේ. පුලුවන්නම් ලග ලග වීඩියෝ ටිකක් දාන්ඩෝ
@SLGuide
@SLGuide 3 жыл бұрын
අම්මෝ සිරිලෝ🤣
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
බොක්ක ❤️
@techbydevmin9757
@techbydevmin9757 3 жыл бұрын
මරු siril aiya video එක සුපිරි .
@Itzim_8
@Itzim_8 3 жыл бұрын
අපි කෙටි විරාමයකට යමු 😂😂😂❤️
@MrNuwan2007
@MrNuwan2007 3 жыл бұрын
ගහන එක නම් ගහනවා ආයේ නෑ,....🤣🤣🤭🤭❤️❤️👍👍👍
මී හරකා | Mee Haraka | Siril Videos
14:15
Siril Ayya
Рет қаралды 816 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
31 රෑ පාටිය | 31st Night Party | Siril Videos
5:17
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
කෝටිපතියෙක් | Kotipathiyek | Siril Videos
5:23
හෝඩුවාව | The Clue | Siril Videos
10:12
Siril Ayya
Рет қаралды 651 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН