No video

Lassana Nam Na Penenne (Official)| Prof. Sanath Nandasiri | ලස්සන නම් නෑ | මහාචාර්ය සනත් නන්දසිරි

  Рет қаралды 35,315

Prof. Sanath Nandasiri

Prof. Sanath Nandasiri

Күн бұрын

ලස්සන නම් නෑ පෙනෙන්නේ
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ...
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සතුටකි..
උකුල් තලා සලා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ..
වැයූ වගේ හවුල් වී
ගැයූ රඟේ කොවුල් ගී
වියේ ඔවුන් ළඳුන් කොහේදෝ...
සවන් පුරා පිරීලා වස් දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ...
සිතූ සිතුම් බිඳීලා
පැතූ පැතුම් සිඳීලා..
ජීවිතේ ගමන් විලාසේ..
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - සරත් දසනායක
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
(චාර්ලස් පෙරේරාගේ "විස්මය" චිත්‍රපටයට ගැයු ගීතයකි. චිත්‍රපට ගීත දර්ශනයේ රංගන දායකත්වය විජය කුමාරතුංගන්)
#SanathNandasiri #SinhalaSongs #Official #youtube #Original

Пікірлер: 13
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
අපේ පුංචි කාලෙ වෙළෙඳ සේවයේ නිතර ඇසුනු සනත් සර් ගැයූ ලස්සන සිංදුවක් තෙරුවන් සරණයි
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj Ай бұрын
verybeautiful golden sinhala song thanks myfavourite
@kingroy9442
@kingroy9442 7 ай бұрын
මේ ආකාරයේ අපේ හදවත්වල කිඳාබැහැපු නොමියෙන කලාත්මක හැඟීම්බර සිංදු දැන් නැත්තටම නැති වෙලා ගරු උතුමාණනී...... ❤❤❤!
@harinihiranya5676
@harinihiranya5676 3 жыл бұрын
Golden songs😇
@PriyadarshaniGunasekara-ck6lt
@PriyadarshaniGunasekara-ck6lt Ай бұрын
Ethumata niwan suwa labewa
@positivedream6671
@positivedream6671 10 ай бұрын
මේ සිංදු අපිව වෙනම ලෝකෙකට අරන් යනව 😢❤
@chamindadissanayake8591
@chamindadissanayake8591 18 күн бұрын
විස්මය චිත්‍රපට යේ මියුරු ගීතයක් ...
@nilakshaatthanayaka4514
@nilakshaatthanayaka4514 7 ай бұрын
❤❤❤❤
@user-wb8us6bo5v
@user-wb8us6bo5v Ай бұрын
❤❤
@hasithairandharmasiri4090
@hasithairandharmasiri4090 10 ай бұрын
❤❤❤
@dszoyzabmhy4445
@dszoyzabmhy4445 Ай бұрын
70 decade 🩵🩵🩵🩵🩵🩵
@MadurasinhaDias
@MadurasinhaDias 9 күн бұрын
Kathai😂😅
@mudithakumari5741
@mudithakumari5741 Жыл бұрын
❤️❤️
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013
28:10
anura amarasingha
Рет қаралды 806 М.
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 311 М.
Top 10 Evergreen Hits | Malayalam Movie  Evergreen Songs | KJ Yesudas
47:21
Speed Paattupetty
Рет қаралды 293 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН