Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 218 | 08th July 2024

  Рет қаралды 263,721

TV Derana

TV Derana

27 күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 218 | 08th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 134
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d 25 күн бұрын
රියා තමයි හොදටම කලේ 👍වැඩි දවසක් නැතුව රියා 💘 විශ්ව ආදරේ බලන්න පුලුවන් 💕💞❤️💞💕❤️
@liyanageliyanage6195
@liyanageliyanage6195 25 күн бұрын
අක්කයි නංගි මරු යකු 😀😀
@rasikaranawaka6935
@rasikaranawaka6935 25 күн бұрын
අම්මෝ.. රියා.. 😂😂😂😂😂 කුලවත්.. සාන්ත දාන්ත තීන්ත කූඩුව.😂😂😂😂😂😂😂 ඩ්ස්නී.... 😄😄😄😄😄😄
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 25 күн бұрын
හොඳ වැඩෙි නපුරු තාත්තාට (සාගර වීරනායකට )😂😂
@thusharishiromamali7752
@thusharishiromamali7752 25 күн бұрын
Riya ලකුණු දාගන්නවා සුපිරියටම 😂❤️
@ASHII126
@ASHII126 25 күн бұрын
රියා.. තමා හොදටම කරන්නේ 😁🙈
@yoona2004
@yoona2004 25 күн бұрын
අක්කයි නංගියි තමා හොඳටම කරන්නෙ😂 විශ්වයා නිලුයො කැලේ කියල නෙතූගෙම නම කිව රියාට 😂😂
@maduchanu6361
@maduchanu6361 25 күн бұрын
තාත්තගේ නම්බුව ලෙප්ට් 😂😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 25 күн бұрын
ඩ්ස්නි .රියා.තමයි හොඳටම කලේ😂😂❤❤.රියා සාන්ත දාන්ත වෙලා😂
@vimukthidilshan5104
@vimukthidilshan5104 25 күн бұрын
අමො රියා & විශ්ව 🥺 කාලයක් බලන් හිටියා ඒ ආදරෙ පටන් ගන්නකල් 😍❤❤
@pm.hettiarachchi6866
@pm.hettiarachchi6866 25 күн бұрын
රියයි විශ්වයි ගැලපෙනවා 💖
@Gagani-gb8jt
@Gagani-gb8jt 25 күн бұрын
එක අැත්ත
@nandawijekoon8974
@nandawijekoon8974 25 күн бұрын
පව් අර අහිංසක අබ්බුඩ්ඩි..
@vimukthidilshan5104
@vimukthidilshan5104 25 күн бұрын
රියා & විශ්ව සීන් වැඩිපුර ඕන 🥺😍❤
@user-od6po6ni7p
@user-od6po6ni7p 25 күн бұрын
ඩිස්නි තමා හොදටම කරේ
@shyamalijayalath8169
@shyamalijayalath8169 25 күн бұрын
ඩිස්නි වීරනායක මරැ ඉස්සර මාත් ඔහොමයි
@Akshini_Perera
@Akshini_Perera 25 күн бұрын
හැමදාම බෑ කියනවට වඩා වෙනසක් කරන්නෝනෙ කියල මටත් හිතුනා 😂
@indranimunasinghe6811
@indranimunasinghe6811 25 күн бұрын
ඔව් නේද...ඒක ඇත්ත ..
@piyaramethnima6274
@piyaramethnima6274 24 күн бұрын
.
@madhushanism30-bc9jp
@madhushanism30-bc9jp 25 күн бұрын
විශ්වගේ අම්මා කැමති වෙන්නේ රියාට😊😊😊😊😊
@nelumpriyadarshaninelum-hc1zo
@nelumpriyadarshaninelum-hc1zo 25 күн бұрын
ඒක හොඳයි නේ
@Gagani-gb8jt
@Gagani-gb8jt 25 күн бұрын
මටත් එලෙස
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d 25 күн бұрын
ඵහෙම වෙනව
@RaniFernando55.225
@RaniFernando55.225 25 күн бұрын
ඩිස්නි තමයි . හොදටම කරේ 😂😂 👍👍 දැන් ඉතින් මගුල කැන්සල් 😬😬
@shyamalijayalath8169
@shyamalijayalath8169 25 күн бұрын
අනේ ද
@Ashi9900
@Ashi9900 25 күн бұрын
සදූ පව්. තමන් ආදරේ කරන කෙනා තමන්ගේ ඉස්සරහ වෙන කෙනෙක් ඉල්ලඉල්ල අඩද්දි කොච්චර දුකක්ද 😢
@indranimunasinghe6811
@indranimunasinghe6811 25 күн бұрын
සදූ ගැන දුක භිතෙනවා... ඒ දවස්වල මහේල් ගැන හිත හිතා සතුටු වුණා... අද මහේල් ගැන හිත හිතා අඩනවා.....
@bhagyapathiraja6783
@bhagyapathiraja6783 23 күн бұрын
E duka widapu mn hodata e wedanawa dannawa
@MCESPRO6996
@MCESPRO6996 25 күн бұрын
මහෙල්ට ඔහොම වෙලා මදි ඩබල් ගේම් ගැහැව්වට 😂
@user-rr8gz7gb6i
@user-rr8gz7gb6i 25 күн бұрын
රියානම් සුදු බෝලයක්.අහක්කලා ❤
@semiii2
@semiii2 25 күн бұрын
ඩිස්නි දන්නවා රියා විශ්ව ට කැමති කියලා 🤣💔 ඒකයි රියාට ලකුණු දාගන්න ඉඩ දෙන්නේ
@user-kt8zt2hl4g
@user-kt8zt2hl4g 25 күн бұрын
ඩිස්නි තමා හොදටම කරන්නෙ😅
@Gagani-gb8jt
@Gagani-gb8jt 25 күн бұрын
සහතික අැත්ත
@indranimunasinghe6811
@indranimunasinghe6811 25 күн бұрын
මටත් ඒක නම් හිතුනා....
@sanduninimeshika4821
@sanduninimeshika4821 25 күн бұрын
යකෝ අක්කා නගෝ රගපෑම්😂
@renukadamayanthi9342
@renukadamayanthi9342 25 күн бұрын
අම්මෝ ඩිස්නී 😂😂😂😂😂 නියමයි හොඳටම කරා 😂😂😂😂😂😂😂
@madushikakalpanie1958
@madushikakalpanie1958 25 күн бұрын
අනේ ඩිස්නි ඔයා මරු අනේ..
@indranimunasinghe6811
@indranimunasinghe6811 25 күн бұрын
රජවීම කොහොම වෙතත් විශ්වට අද ගිය ගමන පෙරහුරුවකටත් එක්ක හොදයි කියල හිතුනා .....ඩිස්නි ඇහැක් ඇරල නම් බැලුවෙ නැහැ... ඒත් ආදරෙයි කියල තේනුකට කියා ගත්ත .. .. රියාට තිබුන සතුට...ලකුණු දාගත්ත ඇති තරමට....ඇත්ත කොච්චර හොද සිතිවිලි ද රියා ලග තියෙන්නේ ....ඒත් සාගරට නම් හිතෙන්න ඇති රියාගේ අර සංවර ගතිගුණ මෙච්චර කල් කොහේද තිබුනේ කියල .. ඩිස්නි නම් අවස්ථාව ට හරියන විදිහටම රංගනය ඉදිරිපත් කලා....අපරාදෙ ඒකෙන් කියවුනේ නන්දිකාගේ උද්දච්ච කමක් ගැන .....ඩ්ස්නිට තියෙන්නේ නන්දිකාගේ උද්දච්ච ගතිලු..... පව්.....පවුලෙන්ම ඉන්න අහිංසක , හැම කෙනෙක් වෙනුවෙන්ම හිත උණුවෙන කෙල්ල .. ..
@himajirajapakshe8552
@himajirajapakshe8552 24 күн бұрын
අම්මෝ😂😂😂 රියා😂❤️ ඔක්කොටම හපන් සුද්දි🤧🫠 නැන්දම්මට එපා වෙන්නම රගපෑවා😁🤭
@HasiniParbodaha
@HasiniParbodaha 25 күн бұрын
රියා තමා හොදටම කරෙ
@thilinikaushalya2891
@thilinikaushalya2891 25 күн бұрын
අම්මෝ ඩිස්නි ❤ රියා 😂
@rashiniwenushika2502
@rashiniwenushika2502 25 күн бұрын
අම්මෝ අද නම් හිනාවෙලා මැරෙනවා🤣🤣🤣
@SewminiRathnayake
@SewminiRathnayake 25 күн бұрын
රියා බලපංකො 🤣🤣
@surangikaayanthi2413
@surangikaayanthi2413 25 күн бұрын
ඩිස්නි තමා හොඳටම කරේ😅😂
@ayodyatharushini8852
@ayodyatharushini8852 25 күн бұрын
රියා, ඩිස්නි 😂❤️
@user-lz7zs5yp7i
@user-lz7zs5yp7i 25 күн бұрын
අද නම් සුපිරි😂😂
@theresejohn6108
@theresejohn6108 25 күн бұрын
රියාට බැන බැන රියගේ තාත්තා දුන්න ගෙදර ලැජ්ජ නැද්ද ඉන්ඩ මහේලගේ අම්මට කෙලෙහිගුණ නැහැ
@chaminijayathilaka2633
@chaminijayathilaka2633 25 күн бұрын
රියා මරු 😂😂
@sathsarijeewanka8474
@sathsarijeewanka8474 25 күн бұрын
අම්මොහ් ඩිස්නී😂
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 24 күн бұрын
රියා බොරුවට act කරන විදිහ විශ්වට තියන ආදරේ නිසානේ 🤭 ඉක්මනින්ම රියා විශ්ව ආදරේ අපිට බලන්න පුළුවන් ❤
@AmaliHettiarachchi-r2b
@AmaliHettiarachchi-r2b 24 күн бұрын
අක්කා යි නංගි මරු අප්පා හිනාවෙලා පණ යනවා රියා තමයි රියා❤❤
@kiyolrehan449
@kiyolrehan449 25 күн бұрын
ඩිස්නි පන නියෙමට ගානට වැඩේ කලානේද නියම ආදරේ ඔයා ඒ කඩුල්ලෙනුත් පැන්නා 👌 නියමයිනේ ඔහොම තමයි ඉන්න ඕන බලෙන් කසාදයක් කරනකොට 🤣🤣🤣🤣
@MayumiAnjalika
@MayumiAnjalika 24 күн бұрын
සදූටත් වෙන කොලෙක් සෙට් උනානම් මරු ❤🙂
@user-jd2fe7bs6b
@user-jd2fe7bs6b 25 күн бұрын
විශ්වයි රියයි නියමයි ඒ දෙන්නා නිසයි ගොඩක්ම බලන්නෙ
@Mahesh_Bandara-Amunugama-
@Mahesh_Bandara-Amunugama- 25 күн бұрын
කෞද බන් නුවර ගොඩෙ කියලා හංවඩු ගහන්නෙ 😂
@salakshanimedhani5018
@salakshanimedhani5018 25 күн бұрын
රියා නම් මරු අහ්😂
@vimukthidilshan5104
@vimukthidilshan5104 25 күн бұрын
රියා 😂 සුපිරි
@Subaniharsani
@Subaniharsani 25 күн бұрын
අඩෝ අක්කායි නංගියි🤣
@ranjithwijethilake1669
@ranjithwijethilake1669 25 күн бұрын
විශ්වගේ අබ්බුඩ්ඩි පව් යහලුවන්ට උදව් කරන්න ගිහින් වුනදේ ඒ කුරුලු කූඩුව කැඩුනා
@user-up6wu2tc1u
@user-up6wu2tc1u 25 күн бұрын
ඩිස්නිටහරියන්නේතේනුකතමයිදෙන්නාටබුදුසරනායි
@chinthanikarunarathna8059
@chinthanikarunarathna8059 25 күн бұрын
අද තමා මේ තරම් කල් තිබුන ලස්සනම කොටස. ❤❤❤
@isurunawodya4310
@isurunawodya4310 25 күн бұрын
ප්‍රධාන නලුවා නිලියව පේන්න බැරි කතාවක්
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 25 күн бұрын
😂💕 හම්නේ රියාගෙ ඇක්ශන්
@deepikam7062
@deepikam7062 25 күн бұрын
අයියෝ ඩිස්නි 😂😂😂
@manojmadushanka9346
@manojmadushanka9346 25 күн бұрын
අරූට අද හක්කලා කෑල්ල අමතක වෙලා
@user-gr4rn1sq1r
@user-gr4rn1sq1r 24 күн бұрын
අම්මෝ රියා නම් නියමයි❤❤
@ranjinibandarathilake5875
@ranjinibandarathilake5875 25 күн бұрын
රියාගෙ අැක්ටින් නම් නියමයි
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 25 күн бұрын
Riyagae wadawalata hina❤❤❤❤❤
@suddagaming3565
@suddagaming3565 24 күн бұрын
8:43 That moment😂😂
@nadeemazmi1687
@nadeemazmi1687 25 күн бұрын
Wow මරේ මරු අක්කයි නංගීයි දෙන්නම
@woshanihansika
@woshanihansika 20 күн бұрын
ඩිස්නි රියා වෙලා රියා ඩිස්නි වෙලා 😅😅
@sheharamadushani3303
@sheharamadushani3303 24 күн бұрын
රියා මරු🥳
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 25 күн бұрын
සාගර ගහපන් ඩිස්නි ගේ මුණ කට සමතලා වෙන්න මම නං ඒ වෙලාවේ ම දෙනවා සමතලා වෙන්න
@shyamalijayalath8169
@shyamalijayalath8169 25 күн бұрын
එහෙම නැහැ දරැවන් කැමති විදිහට ජිවත් වෙන්න oni
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 25 күн бұрын
ඒ කියන්නේ දෙමාපියන් ගේ නම්බුව නැති කරලා ඕනිම බලු වැඩක් කරන්න කියලා ද කියන්නේ ඒ විදිහට කරලා සතුටු වෙන්න පුළුවන් ද
@sathirawisidagama2387
@sathirawisidagama2387 25 күн бұрын
පිට මිනිස්සු ඉස්සරහා
@sn-hu1mg
@sn-hu1mg 25 күн бұрын
ඔහෙට මේ ආත්මෙ දුවෙක් ලැබෙන්නෙ නැහැ
@kumarisujiwa2393
@kumarisujiwa2393 25 күн бұрын
Ane disni ehema karapu eka hari eyalata ona meka nawaththannane theren nadda podi ragapmkne ethakota riya poruwata rapapu eka kohomada 😂😂😂
@DinushaDinusha-no6nt
@DinushaDinusha-no6nt 25 күн бұрын
♥️♥️♥️ ඩිස්නි තමයි හොදටම කරෙ😂😂
@senuriekavindi8814
@senuriekavindi8814 24 күн бұрын
අම්මෝ රියත් කපටිම නෑ 😂😂
@sanduniprarthana894
@sanduniprarthana894 24 күн бұрын
සාගර Confuse😅😅
@gayandarshana6182
@gayandarshana6182 24 күн бұрын
Riya thama hodatama kare😂😂
@user-lp7qc8lg4d
@user-lp7qc8lg4d 25 күн бұрын
Ane riyo❤😮
@Sneharusayuriofficial
@Sneharusayuriofficial 23 күн бұрын
Maru akkay nangiy bn
@rithumihirangi2926
@rithumihirangi2926 25 күн бұрын
මල්ලිකලා ඔක්කොම එකයි 😒😒😒
@user-SYAV1133
@user-SYAV1133 25 күн бұрын
Ada kotasa nan maaara funny... 😂😂😂😂❤
@shashikalakalpani2798
@shashikalakalpani2798 24 күн бұрын
Niyamai
@user-ub7ro8er4t
@user-ub7ro8er4t 25 күн бұрын
🎉🎉🎉🎉dilsni thamai hodatama karanne
@YashinMethsara-xp2sy
@YashinMethsara-xp2sy 25 күн бұрын
රියා හරියන්නෙම විශ්වට තමා 🤫🥰🥰
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 24 күн бұрын
AMMO DENNA NIYAMAI❤❤
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 25 күн бұрын
Reya tama hodatam kara❤❤❤❤❤ reya wiswa wiswa reya atarata ara mahla gath katawa winash karannanam epa apata ona reya wiswa ❤❤❤❤
@user-jy5gp6kr8q
@user-jy5gp6kr8q 25 күн бұрын
Niyamayi disni good lak
@dilshanirasha6496
@dilshanirasha6496 25 күн бұрын
Sagarage plan ekka wenna berida me Riya wishwa love eka.
@Samadhigamage609
@Samadhigamage609 25 күн бұрын
අම්මෝ ඩිස්නි තමයි හොදටම කරේ😂🤭
@ShamilaNirosha
@ShamilaNirosha 25 күн бұрын
Ude hawasa apitath wadahan luu😂
@user-st1sq2cl3m
@user-st1sq2cl3m 25 күн бұрын
Disni riya wela riya disni wela....manamalayo patalila😂
@user-st1sq2cl3m
@user-st1sq2cl3m 25 күн бұрын
Sadu pau...eya gamata giyanam hari....thamange kolla thaman issarahama wena ganiyek illa illa adaddi mona wedanawakda...gamata giyanam sadu hari.dan riya wiswa set wigena enne.mahelata dennama nathi wenna one...pau sadu..
@DivyaGauthami
@DivyaGauthami 25 күн бұрын
Riya❤
@sadupiyathissa616
@sadupiyathissa616 25 күн бұрын
රියානම් මහේලයා වගේ කොන්ද කෙලින් නැති එකෙට්ට කැමති වෙන්නෙ නෑ
@nandanajayalath7084
@nandanajayalath7084 23 күн бұрын
මල්ලිකාගෙත් කයියයි පඩ ගදයි විතරයි
@primashakavindi94
@primashakavindi94 25 күн бұрын
නයෝමිල නෙතූලා කැලේ😂❤
@RohanMahinda-oy5sk
@RohanMahinda-oy5sk 24 күн бұрын
Ammo wedima iwarai😮
@somalatha1391
@somalatha1391 25 күн бұрын
❤❤❤❤❤❤😊😊😊😊😊
@maximaxi1428
@maximaxi1428 25 күн бұрын
❤❤❤
@user-yq5fm6hz7n
@user-yq5fm6hz7n 25 күн бұрын
❤❤❤❤
@user-is8gj3uf4w
@user-is8gj3uf4w 25 күн бұрын
Supiri❤
@achinimendis7969
@achinimendis7969 20 күн бұрын
මහේල්ට දීපු වශී ගුලිය අනිත් පැත්තට ගිහිල්ලද ? ඒ අම්මා කතා කරන්නේ පුතාට ගුලිය කැව්වෙ නැති ගානට
@user-je5cv1ix5h
@user-je5cv1ix5h 25 күн бұрын
❤❤❤😊😊😊😊😊
@user-lt9hs2pu2r
@user-lt9hs2pu2r 24 күн бұрын
❤❤
@DilmiNavodi
@DilmiNavodi 25 күн бұрын
❤❤❤❤😅😊
@sunithairangani6220
@sunithairangani6220 25 күн бұрын
❤❤😂😂
@sayuridiwyanjali
@sayuridiwyanjali 25 күн бұрын
❤😂😂
@liyanageliyanage3164
@liyanageliyanage3164 25 күн бұрын
ඒක මරු
@shanthakumara8435
@shanthakumara8435 22 күн бұрын
Riya supiri ❤
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 25 күн бұрын
Riya supar
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 24 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@SumaNawathe
@SumaNawathe 25 күн бұрын
Tanuka kiyanna vijaga putha kiyala mata hitanna
@thilanidilrukshi7890
@thilanidilrukshi7890 24 күн бұрын
මොන නෝන්ජල් මිනිහෙක්ද මහේල කියන්නෙ අප්පිරියයි
@peshalapela8136
@peshalapela8136 25 күн бұрын
❤❤❤😂😂😂🎉😢😢😢😢😢
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 18 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 86 МЛН
SEE YOU || EPISODE 103 || සී යූ || 2nd August 2024
21:28
Swarnavahini TV
Рет қаралды 127 М.
Chooty Malli Podi Malli | Kanawai Kiyala Mehemath Kanawada?
16:20
Chooty Malli Podi Malli
Рет қаралды 29 М.
БУТЫЛКИ (смешное видео, приколы, юмор, поржать)
0:59
Натурал Альбертович
Рет қаралды 3,7 МЛН
Аниматоры в форме СПЕЦНАЗА: Именинника разыграли
0:21
Собиратель новостей
Рет қаралды 12 МЛН
头还可以刷卡买东西的吗?#海贼王#路飞
0:26
路飞与唐舞桐
Рет қаралды 4,7 МЛН
It worked for me)
0:19
F&T Team
Рет қаралды 23 МЛН
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 2,9 МЛН