No video

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 222 | 12th July 2024

  Рет қаралды 200,944

TV Derana

TV Derana

Ай бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 222 | 12th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 115
@user-rr1ck2iq6d
@user-rr1ck2iq6d Ай бұрын
කවුද කැමති මෙිනක සාගර ඵක්ක ඵකතු වෙලා තටිට විජේ ඇතුලට යවනවට 👈🙆
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Mnnn
@nadeshanadesha4349
@nadeshanadesha4349 Ай бұрын
මම
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte Ай бұрын
මල කෙලියක් වෙන්නෙ සාගරයම තේනුකයගෙ තාත්තා උනොත් තමයි .මට නිකන් එහෙම එක්කුත් හිතෙනවා 😂😂😂
@Rashini9344
@Rashini9344 20 күн бұрын
😂😂
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 Ай бұрын
මේනක නියමයි මචන් සාගර මේනක ට උදව් කරන්න
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
මෙිනක සාගර දෙන්නා එකතු වෙලා මෙි ගෑනු පෙරෙතයාට පාඩමක් උගන්වන්න තියෙන්නේ 😂😂😂
@surangikaayanthi2413
@surangikaayanthi2413 Ай бұрын
අහ්,😮 රියා කොන්ඩෙත් black කරලනෙ 🙄🙃🤔
@hansanisewwandi3846
@hansanisewwandi3846 Ай бұрын
ඒ වුනාට විශ්ව ලස්සනට පේන්නේ මට විතරද?🙂🙂
@user-mk4qw1cy6r
@user-mk4qw1cy6r Ай бұрын
Ekane
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t Ай бұрын
රියා දකින දකින එකාට ලව් කර කර යනවා
@anomaanoma9152
@anomaanoma9152 28 күн бұрын
ඒක ඇත්ත
@kavindilakshika3143
@kavindilakshika3143 Ай бұрын
විශ්ව නිසා බලන්නේ 😊
@user-od6po6ni7p
@user-od6po6ni7p Ай бұрын
සිරිල් නෙවෙයි තේනුකගේ තාත්තා කොහොමටවත්... එක කොටසක කිව උප දිසපති වෙන්න ඔන .ඒකනෙ අපිට අයිති දේවල් ලොකු මිනිස්සු අරන් යන්වා කිවේ. සාගරට වඩා කොහොමත් බලයෙන් වැඩි මනුසයෙක් වෙන්න ඔන.
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Ow matath hithenawa
@pamudawijesinghe
@pamudawijesinghe Ай бұрын
දවස් 8න් ep 222 ම බැලුවා , මේක බැලුවෙ නැත්තං සිත නිදි නෑ තමයි ❤️
@maheshirisali4678
@maheshirisali4678 Ай бұрын
සාගර මේ පාරවත් විද්‍යාශිනී ට සාධාරණයක් කරනවා නම්❤
@mashi7981
@mashi7981 Ай бұрын
පව් අබ්බුට්ටි ඔච්චර බනින කෙල්ලො කැමතිද තමන්ගෙ කොල්ලගේ යාලුවෙක් උනත් ඔලුව තියන් ඇගේ එල්ලෙන්වට තමන්ව බල්ලට දාල යාලුවෝ තෝරගන්නවට😂
@user-ki4ef2xc6m
@user-ki4ef2xc6m Ай бұрын
රියා පුදුම කෙල්ලෙක් තමයි .අබ්බුඩ්ඩි පව් .මොනා උනත් ඒකි ගියෙ රියා නිසා නෙ .දැන් ඉතින් ඒකි සැක කරපු දේ හරි ගියානෙ
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Aniwarema kello kollo mulin kiyanne ohoma thama passe ithin kiyanawa yalu kama adareta haruna kiyala .badau unuth ehemai thamange nonage hari maththayage hari yaluwa ekka set wenne me wage un thamai
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Kawadath kawawath viswasa karanna epa meka tha.a aththa
@P.l-jl2dq
@P.l-jl2dq Ай бұрын
​@@kumarisujiwa2393sahathika aththa.weradi weda karana minissu kohomath nidahasata karunu thiyenawa ona tharam kiyanna.mage minihath ohomai.mata karanna puluwan okkoma wenaskam karanawa.wena genu Gena hari anukampawa.kochchara kalath kisima hodak ne mata.mawa nomara maranawa
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
මහේල ට පිස්සු අර sadu wage ගමේ අහිංසක කෙල්ල ව අතහැරලා බෝම්බයක් වගේ නපුරු කොල්ලෙක් පස්සේ යනවා
@user-ho5ro8yw7v
@user-ho5ro8yw7v Ай бұрын
මොකක් උනත් මහේල් සදූ love එකයි තාරු විශ්ව love එකයි දෙකටම කෙල උනේ මේ රියා හින්ද දැන් ඔහොම හිටියට අරූ සදු එක්ක සෙට් උනාම බදින්නෑ යාලුවෝ වගේ ඉමු යැයි යැයි ගගා අරුගේ පස්සේ ගිහින් ගිහින් ඒකට කෙලවල දැන් ඌ පස්සෙන් එද්දී ගනන් ගන්නැතුව විශ්ව පස්සේ ගිහින් උගේ love එකටත් කෙලෙව්වා🥲🥲🥲( හැබැයි විශ්ව රියා love එකට මාත් කැමති personally.set උන විදිය තමයි හරි නැත්තේ )
@aroshaindumini2218
@aroshaindumini2218 Ай бұрын
Ow eka aththa
@thiloshibaddevithana-fo9un
@thiloshibaddevithana-fo9un Ай бұрын
Aththa
@rithumihirangi2926
@rithumihirangi2926 Ай бұрын
මිනිස්සුන්ට ඔහොම වෙනස් වෙන්න පුලුවන්ද .. රියා , විශ්ව වගේ 😡😡😡 ...
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Aneda kiyanne marai neda
@P.l-jl2dq
@P.l-jl2dq Ай бұрын
Ehema thamai ane owa katha Wala vitharak newei.sebe jivitheth ohomai
@dusheechamodi5180
@dusheechamodi5180 19 күн бұрын
මේ සිරිල්ලගේ ගෙදර කියන්නේ රාජිනි අපේ අභීලගේ ගෙදරමයි...🥳❤️
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte Ай бұрын
සිරිලගෙ ඇක්ටිං තමා ඇක්ටිං 😂😂😂
@hiruhiruhiruhiru8561
@hiruhiruhiruhiru8561 Ай бұрын
අපෝ විශ්ව වගේ කොල්ලො නම් වැඩක් නෑ.අබ්බුඩ්ඩි පව්.
@anushamadushanmadushan4128
@anushamadushanmadushan4128 Ай бұрын
Dalaa giye eyane
@kdkasun5676
@kdkasun5676 Ай бұрын
රියා විශ්ව එක්ක ඉන්නකොට,අබ්බුඩ්ඩිට තරහා ගියා ම හැමෝම අබ්බුඩ්ඩිට බැන්නා.යාලුකමක් තේරෙන්නෑ කියලා.ඇයි දැන් අබ්බුඩ්ඩි ආවාම රියා කේන්ති ගන්නෙ.ඒ මදිවට අබ්බුඩ්ඩිට හැසිරෙන්න තේරෙන් නෑ,දෙයක් තේරුම් ගන්නෙ නෑ යැයි යැයි ගාන රියා දැන් situation එකට ගැලපෙන්නද හැසිරෙන්නේ.මහේල්ට සදූ එක්ක ඉන්න නොදී යාලුවෝ යාලුවෝ ගගා එතන කෑවා.එක අතකට මහේල්ගේ අම්මා කිව්වා වගේරියාට ඕන උනේ මහේල්ගෙන් පලි ගන්නද කොහෙද ,? එහෙම නැතිව මහේල්ව බැන්දත් පරන දේවල් කිය කිය අවුලෙන් තමයි දෙන්නට ඉන්න වෙන්නෙ.ඒ වගේ කාලෙක රියා,මහේල්ට සදූව යාලුවෙක් වගේ ඇසුරු කරන්න දෙයිද?එතකොට සදූත් ඒ වගේ තත්වෙක ඉන්නකොට ඒ වෙලාවේ හැසුරුන හැටි වැරදි නෑනේ. එතකොට තේනුක මුලින්ම මේනකව හම්බුනු කාලෙ හැසුරුණු හැටි ,ඒකාලෙ මේනකටයි ඩිස්නිටයි විශ්ව කියපු කතා ,විශ්ව ඒ කාලේ හිතුවනේ කෙල්ලෙක් පිරිමියෙක් එක්ක වැඩිපුර ඇසුරු කලාම ඩාං වෙනව ඩූමි වෙනවා කියලා.ඉතින් අබ්බුඩ්ඩි එහෙම හිතුවම වැරදියි,ප්‍රශ්න තේරැම් ගන්නෑ ගානවා.සරලවම කිසිම කෙල්ලෙක් කොල්ලෙක් කැමති නෑ තමනගේ partner වෙන කොල්ලෙක් කෙල්ලෙක් ඕනවට වඩා ලගින් ආශ්‍රය කරනවට.
@dilkisandachaya8009
@dilkisandachaya8009 Ай бұрын
විශ්ව මාර චරිතයක් කියලා හිතුවෙ..දැන් නං විශ්ව කියන චරිතයට තිබුණ ආදරය ඉවරයි අබ්බුඩ්ඩිට කල දේ නිසා. වචන දෙකක් කිව්ව ගමන් වෙනස් වෙන්න පුලුවන් නං ඒක මාර චරිතයක් නෙවෙයි.
@dhammisuresh
@dhammisuresh Ай бұрын
ඌත් මහෙලගේ අනික
@dhammisuresh
@dhammisuresh Ай бұрын
එකා මහෙලට අන්තයි
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
ඒකී දාලා ගියේ
@andreana816
@andreana816 Ай бұрын
Abudi breakup unaa ne 😂
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Na abbuddige සැකය හරි මොන කෙල්ල ද කැමති තමන්ගේ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක රවුම් ගහන්න වට
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Riya මහේල විශ්ව තුන් දෙනාම එක ජාතියේ උන් අනේ තේණුක i ඩිස්නි වෛ නම් වෙනස් කරන්න එපා a ඒ දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි උතුම් ඒ වගේ ආදරේ කරන අය අඩුයි අද කාලේ කතාවකි n උනත් සමාජය ට ආදර්ශයක් දෙන්න බලන්න
@indranimunasinghe6811
@indranimunasinghe6811 Ай бұрын
ඩිස්නි ලාබාල කෙල්ලෙක් වුනත් ආදරයට හරි වටිනාකමක් දෙනවා....ඒ දෙන්නගේ බැදීම හරිම ලස්සනයි ....ඒකට රියා.....
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 Ай бұрын
හරියට ආදරෙ කරානමි කොල්ලාට කරදරයක් උනාම එහෙම යනවා ද අනික ඔක්කොම කට්ටිය එකතුවෙලා නේද මේ game ගැවුවේ මඟදි යන එක සාධාරණයි ද අබිබුඩ් සම්පුර්ණ වැරදියි නේ
@nadisusanthi7616
@nadisusanthi7616 Ай бұрын
ඒක ඇත්ත ,අබ්බුඩ්ඩිට මොන්ගල්,ඒකිත් දැනුවත්ව මේ ගේම් එක ගැහුවේ,අන්තිමට තමන්ගෙ කොල්ලව අවිශ්වාස කරලා ඒකි ගියා විශ්වව දාලා.විශ්ව අබ්බුඩ්ව හොයාගෙනත් ගියා එයාට තේරුම් කරලා දෙන්න.ඒත් ඒකි තේරුම් ගත්තෙ නැහැනෙ තමන්ගෙ කොල්ලා කවුද කියන්න
@Jenshadlove
@Jenshadlove Ай бұрын
Ow eka aththa
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Viswayata තමන්ගේ කෙල්ල ට වඩා riyawa ලොකු උනානේ
@Ibetter897
@Ibetter897 Ай бұрын
මේනකට උදව් කරලා සාදාරනයක් උනොත් හොදයි 😊
@dhammisuresh
@dhammisuresh Ай бұрын
කතාවට උනත් විශ්ව චාටර් එකෙක්. සල්ලි තියෙන තැන ආදරේ උතුම්ලු. සල්ලි නැති තැන ආදරේට qualities නැතිලු.😂😂😂😂
@sudathchandimal9625
@sudathchandimal9625 Ай бұрын
මට නම් හිතෙන්නෙ තේනුකගෙ තාත්ත සාගර
@NisansalaDilrukshi-zw9rg
@NisansalaDilrukshi-zw9rg Ай бұрын
Ow wishwa thamai tharuta asadharane kale. Ekalla dan e ahinsakit ohoma karna eka waradi😢😢😢
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
එක හිතකින් ආදරේ කරානම් කොහොමද ඔහොම වෙනස් වෙන්නේ
@KaveenAvishka850
@KaveenAvishka850 Ай бұрын
Me teledrama ekatanm abbahi una 🥺
@user-lx9rf5yu3o
@user-lx9rf5yu3o Ай бұрын
විශ්ව ❤😂
@Chutimanika721
@Chutimanika721 Ай бұрын
රියා හැම ආදරේකටම මැදට එනවා 😂😂😂😂😂
@nadeshanadesha4349
@nadeshanadesha4349 Ай бұрын
මම හිතන්නෙ උප දිසාපති සාගර උනොත්නම් පව් තේනුකයි දිස්නියි
@shanisni8918
@shanisni8918 Ай бұрын
Kohomath godak kollo wishwa mahel wage thama
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj Ай бұрын
Riya ❤oyanam❤niyamai❤ anae❤ budusaranai manika❤
@ndshakii1713
@ndshakii1713 Ай бұрын
රියා කොන්ඩෙ කලු කරලා....... එහෙම ලස්සනයි හැබැයි
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
රියා මාර ව්දියට වෙනස් වෙන්නේ 😬😬 සාගර 👍 මේනක 👍
@SandunHarshana-uw7ym
@SandunHarshana-uw7ym Ай бұрын
මෙක බලන්නෙ covering song එකෙ ඉන්න එවුන් දෙන්නා හින්දා නෙවෙයි.. Riyai එයාගෙ boyfriend and බෑනයි , මාමාගෙ talks අහන්න...
@bvp3369
@bvp3369 Ай бұрын
Riya hema love ekakm kadanwa😂
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 20 күн бұрын
අනේ රියා පව්ල් කඩන්නැතුව ඉදපන්කො.තාත්තගෙ පුරුද්ද්ම යනවා
@ChanakaJayalath-nt3si
@ChanakaJayalath-nt3si Ай бұрын
Vishwa nisa kathawa lassana
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
නිතිඤයන්ට අන්තිමට විදවන්න වෙනවා.නැතිනම් දරැවෝ මන්ද බුද්ධික වෙනවා ඔක තමයි ඇත්ත?
@user-en3ox1eh2v
@user-en3ox1eh2v Ай бұрын
One hundred rupeese only😂
@nisansala5013
@nisansala5013 8 күн бұрын
ඤාණසීහ 😊ය 😊😊ණ😊ණයට ණඤ හා මහණ ණ😊ණණණඤ ණණඞඞ ණණණඤඞණ ඞමණඞඞමණණඤණ ණ ණණඤ😊ණ ණමණණණ😊ඤ
@ruwanitharuka2282
@ruwanitharuka2282 Ай бұрын
ඇත්තටම මේ රියාට මේ කතාවේ කොල්ලෙක් ඇත්තෙම නැද්ද .අනුන්ගෙ කොල්ලොම සෙට් කරන්න හදන්නේ
@rithumihirangi2926
@rithumihirangi2926 Ай бұрын
තේනුකටත් ඕනී කොහොම හරි විශ්වට රියාව පටලවන්නමයි 😡😡
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
Ada කාලේ උන් ඔහොම ම තමයි
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
තේනුක හොයන තාත්තා විජේ වුනොත් 😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
සාගර
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
ඩ්ස්නිට .කොහොමත් තේනුක බඳින්න වෙන්නෑ.තේනුක.එයාගේ සහෝදරයා වෙන්න ඇති🤔.සාගර කරමුලටම හිර වුණානේ😂.ඕකට තමයි කියන්නේ කරපුවා පස්සෙන් එනවා කියලා.මාන්නය ඔලුවට තියන් ඉන්න මිනිස්සු.නිකම්ම බිමට වැටෙනවා
@shanisni8918
@shanisni8918 Ай бұрын
Me drama eka balalpu ekath aparade thunuka disni sahodarayo unoth aparade mage times
@Rashini9344
@Rashini9344 19 күн бұрын
එහෙම වෙයිද😢
@lalanihannadige3748
@lalanihannadige3748 Ай бұрын
මේ මේනක හැමදේම කියනවා ඉතින් දැන් මේනකවත් මරයි
@indranimunasinghe6811
@indranimunasinghe6811 Ай бұрын
අබ්බුඩ්ඩි ට ලස්සන ඇදුම් තිබුනා...ඒව ඇදගෙන රගන්න පුලුවන් පරාර්ථකාමිත්වය හා ආදරය පිරුනු ලස්සන ලෝකයකුත් එයාට තිබුන ...ඒ නිසාම තමයි තේනුකගේ ආදරයට උදව් කරන්න කියල විශ්වට බලකලේ..... ඒ ලස්සන නැතිවෙන තැනට යෙදුන හේතු දැන දැනත් එයාට ලස්සන ඇදුම් අන්දන්න ගිහින් පෙන්වන්නේ රියාගේ කපටිකම ඉහවහාගිය ආත්මාර්ථකාමිත්වය ......අපූරු හැදින්වීම මළහෝන්තුව..... තවත් විශ්වගේ හිත කඩන්න හදනවා නොගැලපීම් මතුකර...මතුකර....අපි දැනගෙන හිටියා ඊලගට දැල එලන්නේ විශ්වගේ දෝලනයවන දුර්වල හිතට කියලා.... ඔය ආදරය නොවෙයි ...ඊර්ෂ්‍යාව... ඒත් ඉතින් එක දෙයක් තියෙනවා ඔය කියන මෝඩ තකතිරු කන්සෙප්ට් එක හොදටම දැන දැන විශ්ව ඒ දැලෙහි පැටලෙයි කියල මට නම් තවම විශ්වාසයක් නැහැ ....... මේනක යන පාර හරි....හිතන විදිහත් හරි.....මුදල් වලට හෝ යාලුවට උදව් කරන්න හෝ කලාට සාගර මිනීමැරුවෙ නැහැ....ඒ නිසා සාගර මේනක කියන දේ ගැන සිතා බලාවි.....ඒත් විජේ අතීත සිද්ධි මතක් කර කර සාගරට කරන බලපෑම පොසිටිව් උත්තරයේ හරහට හිටීවි ....ඒ අතින් මොන වැරැද්ද කලත් සාගර පව් කියල හිතෙනවා.....ගැලවීමක් පෙනෙන මානයක නැහැ.....
@denuwan9915
@denuwan9915 Ай бұрын
pissuda ganiye tele natti balala ewata rachana liyanne😂😂
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
එය කියන්නේ ඇත්ත සාගර අතින් වෙච්ච දෙයක් ගැන කිය කියා විජේ sagarawa බ්ලැක් මෙල් කරනවා.sagarata kalin උනෙත් එකම තමයි මේ පාර සාගර මොලේ පාවිච්චි කරලා වැඩ කරලා මේනක ට සහ විද්‍යා ට සාධාරණයක් කරන්න ඕන
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
හැමෝටම මේ වගේ රචනා ලියන්න බැ ekai ඉරිසියාව 😅😅
@amaamarasinghe9841
@amaamarasinghe9841 Ай бұрын
​@@denuwan9915 සිංහල සාහිත්‍ය විචාරයක්😁 කතාව ජීවිතේ කරගෙන🤦‍♀️
@AnushaGimhani
@AnushaGimhani Ай бұрын
Thenukage thaththa wana kenak wanawata kauda kamathi
@user-vv7ul2hz2l
@user-vv7ul2hz2l Ай бұрын
විෂ්වට රියා ගැලපෙනවා❤✨
@NiroshaKumari-os4vb
@NiroshaKumari-os4vb Ай бұрын
👍👍👍👍
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 Ай бұрын
අහ්හ්හ් එතකොට ඩිස්නියි තේනුකයි සහොදරයොද
@Dhanuprasad92
@Dhanuprasad92 Ай бұрын
විජේ රජයෙන් බත් කන්න ලෑස්ති වියන්..
@shanisni8918
@shanisni8918 Ай бұрын
Monawa unath thenuka oya appuddige paththa nogena inna eka nm hena katha wadak appuddi karapu udaw amathaka karanna epa kochchara disnita adare karath wadak na keleheguna nodanna minihek wela
@user-rj1eb6uh9d
@user-rj1eb6uh9d Ай бұрын
❤❤❤❤
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
මම නම් හිතන්නේ සාගර මේනක ta උදවු කරනවා මොකද මේ කතාවේ viraya සාගර
@NawodyaThewarapperuma
@NawodyaThewarapperuma Ай бұрын
iye Disni nittabuwe treemali eka gawa hitiya ❤
@somalatha1391
@somalatha1391 Ай бұрын
❤❤❤❤❤❤
@ashencharuka3717
@ashencharuka3717 Ай бұрын
Dennam kathava chorama vela balannath epa venava 🥲💔
@indranimunasinghe6811
@indranimunasinghe6811 Ай бұрын
Ehema wenne ne....oya theenuka yana paare lassana dewal hamuwewi....
@SanaSana-gg3lu
@SanaSana-gg3lu Ай бұрын
Sagaraya vije parayo hire yAndama oni
@Malikk-go2hb
@Malikk-go2hb Ай бұрын
තෙනුකගෙ තාත්තා සාගර උනොත් මම හිතන්නේ එහෙමයි 😂
@kandyderana3258
@kandyderana3258 Ай бұрын
Koo...nea...ne
@sanathajayasingha4655
@sanathajayasingha4655 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@historywitharitha6266
@historywitharitha6266 Ай бұрын
සාගර ඩවුන් 😂
@kumarisujiwa2393
@kumarisujiwa2393 Ай бұрын
මේනක ගැන පව් නේද
@ViduraMadushan-go8cc
@ViduraMadushan-go8cc 26 күн бұрын
vishwath mahel wage paw abbuddi😂
@nelumkumari5303
@nelumkumari5303 Ай бұрын
රැවුල නෙවෙයි නම් මොනවද යකො මුහුණ පුරා තියෙන්නේ ගොන් කතා කියන්න එපා
@kdkasun5676
@kdkasun5676 Ай бұрын
එහෙම එක මැදජ
@nimalisaroja2370
@nimalisaroja2370 Ай бұрын
දැන් ඉතින් ඉදපන්කො සදුදා වෙනක්න්
@thushi3335
@thushi3335 Ай бұрын
Vishwa❤riya
@user-rl2yr8pt1s
@user-rl2yr8pt1s 28 күн бұрын
Riya konde kalu karala😊
@nalee762
@nalee762 16 күн бұрын
තේනුකගේ තාත්තා සාගර
@aroshaindumini2218
@aroshaindumini2218 Ай бұрын
Riyata eya hera anith hema kellekma mala honthu😂
@SanaSana-gg3lu
@SanaSana-gg3lu Ай бұрын
Ubata Hoda wede
@user-st1sq2cl3m
@user-st1sq2cl3m 29 күн бұрын
Wiswage oya raula thiyenne...koheda katha
@kolithashashika268
@kolithashashika268 Ай бұрын
Raula wawenne na kiyanne uta tinne alopu raulakda
@user-vc6rq5cr3i
@user-vc6rq5cr3i Ай бұрын
Okita.baya.wanna.ai.kollo.hombata.dakak.dipan
@GaganPradeep-l3w
@GaganPradeep-l3w Ай бұрын
Riyawa matanam penna ba
@user-rj1eb6uh9d
@user-rj1eb6uh9d Ай бұрын
❤❤❤❤
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 143 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 28 МЛН
පරණ පුරුදු සටන | Satana 13.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 3,8 М.
Paradeese | Episode 12 - (2024-08-13) | ITN
16:49
ITN Sri Lanka
Рет қаралды 65 М.