Sitha Nidi Na සිත නිදි නෑ | Episode 292 | 21st October 2024

  Рет қаралды 77,676

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na සිත නිදි නෑ | Episode 292 | 21st October 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 43
@sewmininuwanthi8293
@sewmininuwanthi8293 11 сағат бұрын
කවුරු කොහොම ඈත් උනත් විශ්ව, සාගර ඒ දෙන්නා ඉන්නම ඕනී එකට. ඒ සුසංයෝගය මාරයි. හරිම තාත්විකව රගපානවා ❤🎉
@QueenEagle-xy5no
@QueenEagle-xy5no 12 сағат бұрын
අම්මෝ විෂ්වගෙයි සාගරගෙයි ආදරේ ඇස් වලට කදුළු ගෙනවානේ අයියෝ. හරිම සංවේදී රගපෑමක්. ආදරෙයි ඇ
@raveenarc-y4t
@raveenarc-y4t 11 сағат бұрын
සාගරගේ හා විශ්වගේ රගපෑම් අති විශිෂ්ටයි....ඒ කොටස තමා අද ලස්සනම කොටස..මම මේ ටෙලිනාට්‍ය බලන්නම ගත්තේ සාගර හා විශ්වගේ රගපෑම් දැකලයි.....❤❤❤❤
@randikalakshan9555
@randikalakshan9555 10 сағат бұрын
Math ehemai.
@Hishan-wp4zy
@Hishan-wp4zy 12 сағат бұрын
හොඳට මතක තියා ගන්න හිත හොද මිනිහෙක්ව රවට්ටන්න එපා ඌ පලිගන්නේ ලස්සනට මගේ අත්දෑකීම්
@SaubhagyaWijerathne
@SaubhagyaWijerathne 12 сағат бұрын
සාගර ට විශ්ව නැති වෙයි කියලා දුකයි වගෙ....😢
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 12 сағат бұрын
මොනාවේ.හෙට.විශ්ව රියා.තේනුක.ඩ්ස්නි .ඈත් කරන්න එපා❤❤.කලිඳු මොකාටද.එන්නේ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 12 сағат бұрын
සදුගෙ කතාව හරියට හරි ❤❤❤
@dularilakmali9989
@dularilakmali9989 11 сағат бұрын
අනෙක ඇත්ටම ආදරේ කරපු කෙනෙක්... හුගක්ම විශ්වස කරපු කෙනෙක් රැවටුන දා ඉදම් ආදරේ විශ්වාසය දුක සතුට ඔය් මොනවත් දැනෙන් නැති අමුතු මිනිස්සු නිර්මාණය වෙනව 🙂 ❤
@SandeepaniRupasinha
@SandeepaniRupasinha 13 сағат бұрын
ලස්සන කතාවක් ❤එත් වෙන දේවල් අමුතුයි
@chanakasampath.5090
@chanakasampath.5090 13 сағат бұрын
අම්මෝ කොහොමද විශ්වගෙ කතාව.....❤❤❤
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 14 сағат бұрын
අද මොනවා වෙයිද සඳු ගේ කතාව ඇත්ත හොදට හොද වෙන්න ඕනැ හැබැයි නරක දේවල් කරන අයට නරකන් තමයි උත්තර දෙන්න ඕනි
@indranimunasinghe6811
@indranimunasinghe6811 11 сағат бұрын
සාගරත් විශ්වත් අතර ඇතිවූ සංවාදය නම් හුගාක් දුරට හිත සසල කලා... සාගර කිවූ වචනයක් වචනයක් පාසා හිතට ගෙන දුන්නේ හරිම කණගාටුවක් .... තාත්ත කෙනෙකුගෙන් දරුවෙක් වෙන්වෙන අමාරුව ගැන කියන කොට ඒ බව ඔහුගේ මුහුනේ හොදට සනිටුහන් වුන .... ලබන ආත්මේ තමාගේ තාත්ත වෙන්න කියා විශ්ව සාගරට කිවු වචන ටිකම සාගරගේ දරදඩු හිත තුනී කරන්න සමත් වෙන්න ඇති.....ඒ වගේම සාගර විශ්වටකියන්න හිතාගෙන හිටි බොහෝ දේ ඔහුගේ හිතෙන් තුරන් කරන්නත්...මකා දමන්නත් තරම් ඒ අවස්ථාව සංවේදී වුනා කියලයි මට හිතුනේ.... සදු හරි ලස්සනට කලිදුව බා ගන්නවා....ඔහු ඊට ඊට ගොදුරු වන්නේ ඔහු උගත් අධ්‍යාපන ක්‍රමයේ අවුලක් නිසා කියා සිතනවා නම් එය නිවැරදි වෙයුඅ යුතුයි කියා මම සිතනවා.....
@RaniFernando55.225
@RaniFernando55.225 13 сағат бұрын
හෙට තමයි. මොකද වෙන්නේ කියලා. බලන්න පුලූවන් 👍🏽👍🏽👍🏽
@chanakasampath.5090
@chanakasampath.5090 13 сағат бұрын
කලිදුත් සුපිරි ගේමක් ගහල වගේ....😊😅😊
@inokairangani-de5xc
@inokairangani-de5xc 8 сағат бұрын
සඳු හරිම වැරදියි සාගර ❤️විශ්ව ❤️.. අපිත් ඔයාලා දෙන්නට ආදරෙයි විශිෂ්ටයි ඒ රඟපෑම 👍ලස්සනයි ඒ සිනහව... සාගර ❤️❤️ විශ්වගෙ ඒ කතාවට මාරම දුක හිතුන... එත් සාගරගෙ අන්තිමට කිව්ව වචනෙට බය හිතුන.. තට්ටයා මහේල් නම් හොඳක් වෙන්න එපා WISHWA ❤️‍🩹❤️‍🩹 RIYA And THENU ❤️‍🩹❤️‍🩹 DISNI
@chanakasampath.5090
@chanakasampath.5090 13 сағат бұрын
ලස්සනට වෙනස්වෙලා ......ලස්සන අවසානයක් දෙන්න ඉක්මනටම.....❤❤❤❤
@anuradhajayashandissanayak3861
@anuradhajayashandissanayak3861 9 сағат бұрын
අනේ මොන උනත්.. විශ්ව රියයි -disni.තෙනුකයිඑකතුවෙනවනම් හොඳයි... විශ්ව ඇත්ත කිව්වනම් ඉවරයි නේ..මොන මගුල මේ
@chanakasampath.5090
@chanakasampath.5090 2 сағат бұрын
@@anuradhajayashandissanayak3861 හ්ම්ම්.දැන්නම් කතාව අවසනයක් ඕනි.නැත්නම් කතාව එපාවෙනව..
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 14 сағат бұрын
මොකද මේ වෙන්නේ හිතාගන්න බැරුව ඉන්නෙ මගේ ඔලුව අවුල් වෙලා සාගර යි විශ්ව යි දෙන්නාම පව් විජෙ ට ළඟදිම දඩුවම් ලබා දෙන්න වග බලා ගත යුතුය director Sir ඔබගේ අවධානය යොමු කළ යුතු මේ කතාවක් බව දන්නවා
@subashdananjaya1962
@subashdananjaya1962 Минут бұрын
😂😂😂😂😂
@dularilakmali9989
@dularilakmali9989 11 сағат бұрын
19:07 ඕනෙවට වඩා ආදරේ නන් හම්මෝ😂 තාත්තා නෙමෙ වැඩියෙන් අයිය එතකොට හිතා ගන්න පුලුවන් සැරසෙනව ගුටි කන්න 😒💔
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 Сағат бұрын
විස්ව +රියා/ ඩිස්නි+මහේල, ලව් කැලේ මාමාගෙයි බෑනගෙයි ලව් එක දැක්කම ❤❤😌😅
@Hondiyadeniya
@Hondiyadeniya 10 сағат бұрын
විෂ්වයා හොඳ නලුවෙක් තමයි ලගදිම සාගරගෙන් ගුටි කනවා සදලි උඩ යද්දී මහෙලට නකියෝ දෙන්නාගෙ අහවල් එක ලෙව කන්න තමයි වෙන්නේ
@GayaniSurangika-t7v
@GayaniSurangika-t7v Сағат бұрын
Kaliduth vijege padeta natala thiyenne.sadu gavata lanvela thiyenne mahel as yava baganna.sadu thama hodatama karanne .kaldugen kala methmal banda nan hari.vishva sagara adare lassanai
@TharushaNawadoya
@TharushaNawadoya 13 сағат бұрын
මාහෙල් මොනා නැතත් කැත වැඩේ කරෙ
@stcreations9895
@stcreations9895 11 сағат бұрын
විශ්වයට හෙට බඩු පත්තුවෙනවා😂
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 13 сағат бұрын
මම හිතුවා කලිදු වැඩ කරන්න විජෙ එක්ක කියලා
@NadunBandara-2003
@NadunBandara-2003 10 сағат бұрын
ගන්ඨාරෙ සද්දෙ ඇහුනදො
@DammikaKumara-x9x
@DammikaKumara-x9x 12 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@gaveeshaathapaththu3896
@gaveeshaathapaththu3896 11 сағат бұрын
සදුන් මහේලගේ තත්ත්වයට වැටිලා කැතයි
@sumuduonline
@sumuduonline 13 сағат бұрын
ada supiri
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn 12 сағат бұрын
Sagrata. Hama. Damth Adree.
@KaushaniKavi
@KaushaniKavi 12 сағат бұрын
🎉
@GuneAndGune
@GuneAndGune 11 сағат бұрын
Me kathawa wenasma paththakata peralenna yanne
@PRIYANJAYA-xv3sd
@PRIYANJAYA-xv3sd 3 сағат бұрын
Carita 10 what na kohoma unat vikarayak
@DdDd-k9z
@DdDd-k9z 13 сағат бұрын
සක්.ඇන්ත.
@Tharu767
@Tharu767 6 сағат бұрын
ඊයා මේ සදලි නම් 😑😑
@GangaPriyangani-md3vi
@GangaPriyangani-md3vi 13 сағат бұрын
😂😂😂😂
@ChalaniDurantha
@ChalaniDurantha 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulanvlogs3226
@dulanvlogs3226 11 сағат бұрын
Den kathawa boring wage
@HmChandralatha-u4p
@HmChandralatha-u4p 9 сағат бұрын
❤❤❤❤❤
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 13 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
SEE YOU || EPISODE 158 || සී යූ || 21st October 2024
21:41
Swarnavahini TV
Рет қаралды 108 М.
Jaanu | Episode 432 - (2024-10-21 | ITN
20:12
ITN Sri Lanka
Рет қаралды 113 М.