Sitha Nidi Na සිත නිදි නෑ | Episode 316 | 22nd November 2024

  Рет қаралды 99,284

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 73
@KeTk-c3o
@KeTk-c3o 2 күн бұрын
පවු අබ්බුඩ් අවංක ආදරේ කරපු හිතකට දැනෙනවේදනාව අබ්බුඩ් දිහා බලද්දී ඇස් වලට කදුලුත් එනවා
@SriyaniNilanthika
@SriyaniNilanthika 2 күн бұрын
විශ්ව මරු හිනවෙලා බඩත් කොර උනා ..😆😆😆😆
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 күн бұрын
විශ්වගේ තාත්තා.කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද.❤.තමන්ගේ දුව වාගේ ළඟින් තියාගෙන.තාරුගේ හිත හදපු එක.මගේ ගෞරවය විදුහල්පතිතුමනි💐💐💐❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹අපේ තාත්තලත් .අපිට මෙහෙම උපදෙස් දුන්නනම්.මෙහෙම දුක් විඳින එකක් නෑ😢.
@chandanimalkanthi416
@chandanimalkanthi416 Күн бұрын
අනේ ඉතින් දුකේ වැටුණුම තාත්තා හිටිය නම්
@madhushankasupun6876
@madhushankasupun6876 2 күн бұрын
විශ්වගේ තාත්තගේ දෙබස් ඇතුලේ තිබ්බ හරයනම් මරු.. 👌💙
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 күн бұрын
කෙලවල්ල මල්ලි මරැ 👍 හැබැයි රියා දාල පනින්න බෑ අප්පුඩිඩි හිත හදාගනී 🫡
@nuwanjayaweera7804
@nuwanjayaweera7804 2 күн бұрын
මෙතෙක් මේ කතා මාලාවෙන්ම හරවත් එකම කොටසයි දැක්කෙ ඒ විශ්වගෙ අප්පච්චිගෙ අවවාදය ❤
@niroshaachini
@niroshaachini 2 күн бұрын
විශ්වට නම් සම්මානයක් දෙන්න වටිනවා😂😂❤
@indranimunasinghe6811
@indranimunasinghe6811 2 күн бұрын
විශ්ව ...තෙනුක ...ඩිස්නි දැනටමත් සීදේවි ව ඒ ගොල්ලන් ගේ ඇමට හසුකරගෙන ඉවරයි.....රියා කොහොමවුණත් සොබා දහම ....විශ්ව ආකර්ෂණය ..විශ්වාස කල ඩිස්නි ගේ අහිංසක හිත, මේ තරමට තාත්තට වසංගලා වැඩ කරන්න පෙළඹුණේ කොහොම ද කියල හිතාගන්න බැහැ...සමහර චරිත අපිට පිටින් පෙනෙන තරම් ඇතුලතින් අවංක නැහැ කියල මෙහෙම වෙනකොට අපිට පිළිගන්නම වෙනවා .... ආදරණීය අතීත කතාන්තරයක් කියල දීල අප්පච්චි තාරුගේ හිත හදන්න ගත් උත්සාහය හරිම ශ්‍රේෂ්ඨයි.....හරිම හරවත් කතාවක්.....ඒකනේ කතාව අහහෙන ඉන්න සමහර තැන්වලදී තාරුගේ මුවගට සිනාවකුත් නැගුනේ....කොහොමවුණත් සංවාදය අවසාන වුනේ මැරෙන්න හිතුන තාරුගේ හිත සුබවාදී සිතිවිල්ලකට පෙරළලා...🎉🎉 මේ සියල්ල අවසානයේ මගේ සිතට නම් දැනුනේ එකම එක සිතිවිල්ලක් ....අසීමිතව දරුවන්ට ආදරය කරන සාගර වගේ ආදරණීය තාත්ත කෙනෙකුගේ සිත තේරුම් ගන්න රියටත් ඩිස්නිටත් තවමත් බැරි වුනාට , අප්පච්චි සමග ගතකල සුලු මොහොතින් තාරු ජීවිතය වෙනස් කරගන්නට තරම් අප්පච්චි ගේ ආදරය තේරුම් ගත් බවයි ...සිත සංසුන් කරගත් බවයි .....
@kumariceylon9667
@kumariceylon9667 2 күн бұрын
අනිවාර්යයෙන් කතාව නම් සහතික ඇත්ත ❤❤❤
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 2 күн бұрын
විශ්ව 💗 රියා සඳු 💗 මෙත්මල් මහේල 💗 තාරු
@chandanimalkanthi416
@chandanimalkanthi416 Күн бұрын
අද නම් ".අහක්..කලා ".සර් ගෙ.කතාව නියමයි ❤🙏
@hansiprabodani3821
@hansiprabodani3821 2 күн бұрын
අලුතින් චරිත දාලා කතාව එපා කරවනව, අවසානයක් නැද්ද මේකට 🥲
@KaushalyaKarunarathana
@KaushalyaKarunarathana Күн бұрын
Thenuka harima ආත්මාර්ථකාමී
@chandanimalkanthi416
@chandanimalkanthi416 Күн бұрын
මේ විදිහට උපදෙස් දෙන්න අනිවාර්යයෙන් තාත්තා ඉන්නම ඕනෑ
@MalaMalkanthi-kw8yd
@MalaMalkanthi-kw8yd 2 күн бұрын
විශ්ව❤රියා😢 ඒ දෙන්න වෙන් කරන්න එපා 😢
@renukadamayanthi9342
@renukadamayanthi9342 2 күн бұрын
අම්මෝ විස්ව 😂😂😂😂😂
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 2 күн бұрын
අනේ මේ විශ්ව මගුලක් කථා කරන්න එපා හරිද ඒවා හිතන්න තිබේ රියාට ළඟ වෙන්න කළින්. ඔය ඉතිං අපිට ඔයාව එපා කරවන්න හදන්නේ
@vibetravel18
@vibetravel18 2 күн бұрын
විශ්ව ගේ තාත්තා තමා හොදම මේ ටිකේ❤❤❤❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 күн бұрын
තාරැට වෙන කොල්ලෙක් ගේන්න 😊😊
@deeptharajapathirana6249
@deeptharajapathirana6249 2 күн бұрын
රාජා අයියත් ලේසි නෑ, විශ්ව පරාදයි, වීරනායකටත් පාඩමක් කියා දෙයි වගේ, අහක්කලා....😂😂
@vibetravel18
@vibetravel18 2 күн бұрын
සීදේවී ගේ හැලයා කවුරු වෙන්න පුළුවන් ද? 😂😂😂😂
@NilminiSheneshavihansi
@NilminiSheneshavihansi 2 күн бұрын
රාමුනෙ අනෙ ඩිස්ඩ් ඩිඩින්
@TharakaDhilshan
@TharakaDhilshan Күн бұрын
ප්‍රින්සිපල් සර්ගෙ වචන ටික 🙏🙏🙏❤️❤️❤️
@RaniFernando55.225
@RaniFernando55.225 2 күн бұрын
තාරු. හිත. හදාගෙන. ගියා අප්පච්චි. නිසා ව්ශ්වට මොකද. වෙලා. තියෙන්නේ 😀
@HashiniNawodya-k8x
@HashiniNawodya-k8x Күн бұрын
විශ්ව රියා...❤❤
@aruna-yu9qh
@aruna-yu9qh 2 күн бұрын
තාරු පව්
@vibetravel18
@vibetravel18 2 күн бұрын
විශ්වයා නම් සුපීරී නේ 😂😂😂😂😂
@සිනාසාගරේ
@සිනාසාගරේ 2 күн бұрын
රෙබරොසියා මල 💗
@ImaliSamarasekera
@ImaliSamarasekera 2 күн бұрын
There is no meaning in this storys getting dragged on every episode is the same
@jeevaShorts77
@jeevaShorts77 2 күн бұрын
Very true
@inokairangani-de5xc
@inokairangani-de5xc 2 күн бұрын
විශ්ව පිස්සු නම් කරන්න හදන්න එපා ඇ.. ඇති ඇති දැන් ඔය game love නතර කරන්න නැති නම් විශ්ව අබ්බුඩ්ඩි ගැන හිතල හිත රිදවගන්නව.විශ්ව ඔයා නම් අනේ මන්ද මරු ඇ.. යකෝ මේ වගේ කනෙන් රිංගන කෙල්ලො දැක්කමයි.. ආදරේට නෙ ඉතින්.. තේනුක බය නෑ කියල දන්නව T❤️❤️D තේනුක great.. විශ්වගෙ තාත්තට කොහොම respect කරන්නද අබ්බුඩ්ඩිගෙ හිත හදල ප්‍රශ්නෙ බැලන්ස් කල විදිහ ❤️ ප්‍රින්සිපල් සර් 🙏👍❤️.. කෙලවල්ල මල්ලි ❤️👍 ඔය ඩිස්නි කෙල්ලගෙ අයිය මස්සිනා ඔයා ඇ තේනුගේ අප්පච්චි හොයාගන්න තවත් පරක්කුද ඉක්මනට please WISHWA ❤️❤️ RIYA and THENU ❤️❤️ DISNI
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Күн бұрын
Suddige suddage adareta adarei❤❤
@MalaMalkanthi-kw8yd
@MalaMalkanthi-kw8yd 2 күн бұрын
විශ්ව ආයෙ තාරු එක්ක සෙට් කරොත් නම් කතාව බලන්නෙ නෑ පව් රියා 😢❤
@nawi8974
@nawi8974 2 күн бұрын
රියා නම් පව් නෑ...එයා බලෙන් විශ්වගෙ ඇඟේ එල්ලුනේ...මහා පාරෙත් විශ්වව බදාගෙන, යාලු කම කිය කිය...
@MalaMalkanthi-kw8yd
@MalaMalkanthi-kw8yd 2 күн бұрын
@nawi8974 😴okayy e unata mn asa riya wishwata ❤️
@KaushalyaKarunarathana
@KaushalyaKarunarathana Күн бұрын
​@@MalaMalkanthi-kw8yd😂 ඔයාගෙ kollath riya wage kenek hoyagattha nam hodai
@MalaMalkanthi-kw8yd
@MalaMalkanthi-kw8yd Күн бұрын
@KaushalyaKarunarathana 😅eth awulk na
@Ushan442
@Ushan442 Күн бұрын
Loku sir appuddi set wenne
@SriLanka-n5p
@SriLanka-n5p 2 күн бұрын
ඇත්ත ජීවිතේත් මේ වගේ සුන්දර යාලුවෝ හිටියනම් ම්ම්ම් හොයා ගන්න ටිකක් අමාරුයි නේද හේතුව තමයි කොතන හරි පොඩි අවුලක් වෙනවමයි ඒකනේ ❤️😡????????
@krisnanishanthi1248
@krisnanishanthi1248 2 күн бұрын
ආසාවෙන් බලපු කතාව .දැන් එපා වෙලා.විකාරයක්
@manikebmunuge2889
@manikebmunuge2889 2 күн бұрын
පව් ..අබ්බුඩ්ඩි...
@siriyalathathennakoon118
@siriyalathathennakoon118 Күн бұрын
තේමියගේ තාත්තයි තේමියගේ තාත්තයි කවුරැ උනත් එක්කෙනයි
@UserTDW
@UserTDW 4 сағат бұрын
ලොක්කයි අබ්බුඩ්ඩියි සෙට් වෙන පාටක් තියෙන්නෙ 😬
@MalaMalkanthi-kw8yd
@MalaMalkanthi-kw8yd 2 күн бұрын
ඔහොම උනොත් නම් විශ්ව එපා වෙන්වා 🙄
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 күн бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@M.A.marasigheM
@M.A.marasigheM 2 күн бұрын
Apbuddi paw eya udaw karanna gihin ayage adara nethi una❤❤❤❤❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Күн бұрын
Wishvage tathta wishva vagemai❤
@JeevaniAmarasekara-tx5fs
@JeevaniAmarasekara-tx5fs 2 күн бұрын
Lassanai❤
@Jpnpkya
@Jpnpkya 2 күн бұрын
තේනුකයා නම් මහ සක්කිලි වේසිගෙ පුතෙක් කුහකයා පව් අබ්බුට්ටි 😢 මහේලුත් පව් මහේල් කියන්නෙ අහින්සක කොල්ලෙක් අර පපා කියන එකා නිසයි එයාට එහෙම උනේ උගෙ චරිතෙ කෑවා .. මහේල්ටයි අබ්බුට්ටිටයි අසාධාරණයක් කරන්න එපා තේනුක❤ඩිස්නි මහේල්❤‍රියා විශ්ව❤අබ්බුට්ටි මෙත්මල්❤සදු
@lihiniMaheesha-df8du
@lihiniMaheesha-df8du Күн бұрын
විශ්ව 😂
@dilshaprabodini736
@dilshaprabodini736 Күн бұрын
Den nam wikarayak wela
@lasikalasika5277
@lasikalasika5277 2 күн бұрын
විශ්ව ඔයා රියාගේ විතරයි හාද එයා පව්
@deepaslk176
@deepaslk176 2 күн бұрын
6:19
@manalPadiyattalave
@manalPadiyattalave 2 күн бұрын
❤❤❤❤
@sahashrikawickramasinghe2205
@sahashrikawickramasinghe2205 2 күн бұрын
මල හත්තිලව්වේ ( රත්නපුරේ ජාතික වචනය) 😂
@MangalikaRupasinghe-n3v
@MangalikaRupasinghe-n3v 2 күн бұрын
Thenuka nodakin thamange wedekaraganna abbuddiwa epakala
@Priuadarsain
@Priuadarsain 2 күн бұрын
විස්වමරු
@NisalKihaduwage-so3ir
@NisalKihaduwage-so3ir 2 күн бұрын
Mahel thirisanati kalindu naki wije vini unt hen ghl ynn oni
@AsangaAdamga
@AsangaAdamga 2 күн бұрын
Ane.harka.muta.mathaka.nha.uta.udawkaranna.gihin.serama.une
@nilminirathnayaka8235
@nilminirathnayaka8235 2 күн бұрын
Me derana Channel vala delidrama apa venava,kisima therumak Nathi Katha tikak 6 edala 10 venakam pennanava,appiriyai eka thana pal vena katha
@srilankadancechannel8309
@srilankadancechannel8309 Күн бұрын
BOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO NO STORY WHAT POOR DRAMA
@VijeraniThangavelu
@VijeraniThangavelu 2 күн бұрын
Gooda lasanai
@GayaniSurangika-t7v
@GayaniSurangika-t7v Күн бұрын
Me Mona vikarayakda asven balapu katava EPA karanava .riyage Amma chanden paraduna nisada aluth kenek drivata gatte.vishva pissu natanna EPA.abuddi kaliduva set una nan hari
@indrawansha100
@indrawansha100 2 күн бұрын
dan nam kathawa epa wena wa....gon wage
@samanthakumarakumara42
@samanthakumarakumara42 2 күн бұрын
Kohada yanna
@deepaslk176
@deepaslk176 2 күн бұрын
👎
@samanthakumarakumara42
@samanthakumarakumara42 2 күн бұрын
Lasanai
@PaliguMenika83
@PaliguMenika83 2 күн бұрын
❤❤❤❤
@AsangaAdamga
@AsangaAdamga 2 күн бұрын
Ane.harka.muta.mathaka.nha.uta.udawkaranna.gihin.serama.une
@malekawejesinghe7246
@malekawejesinghe7246 2 күн бұрын
❤❤❤
@NadeeNadeeka-g4s
@NadeeNadeeka-g4s 2 күн бұрын
@maximaxi1428
@maximaxi1428 2 күн бұрын
❤❤❤
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 66 МЛН
TAQDIRLAR -  YIGITIMNI TALASHGANIM QIMMATGA TUSHDI
36:12
Sevimli Novellalar Dunyosi
Рет қаралды 252 М.
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН