හොඳටම විඳින්න - ඉන්පස්සේ ආදීනවය දකින්න

  Рет қаралды 103,322

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 338
@NilminiGayana
@NilminiGayana Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා අහන්න ලැබුනා. එදා සිට මම කිසිදු දේකට දුක් උන් නෑ.හැම ප්‍රශ්නයක්ම වෙනදා වගේම ආවා.ඒත් ඒ ආවේ උත්තරයත් එක්කමයි.දැන් හුස්ම ගියත් කිසි දුකක් නෑ.පසුතැවීමක් නෑ.ආපසු හැරීමක් නෑ.මට මේ ලැබුනු ටික ඇති. ඔබ වහන්සේ මට බුදු කෙනෙක්.🙏🙏🙏
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
සියල්ල කෙරේ ගරු කරන්නා බුදු කෙනෙක් ...ඔබ නිදහස් කෙනෙක්...දහම සැම තැනකදීම ඔබ සමගවේ..ඒ ඔබේ සත්‍ය ස්වභාවය....උන්වහන්සේ ඔබට බුදුකෙනෙක් වී අනෙකාට නොවන්නේ නම් බුද්ද ස්වභාවය කාගේ වියහ් හැකිද???විමසුමට.... 🙏
@Kanthidissanayaka-yo1kf
@Kanthidissanayaka-yo1kf 5 ай бұрын
Rල්ප්ප්🎉🎉ෝ😢ද්හ්උල් . .ට්ව් 😊ඔ😂ඉ😂😢🎉😢🎉ද්ර්​@@nawatime_titha
@renukagunathilake5547
@renukagunathilake5547 Жыл бұрын
මෙතෙක් කාලයක් නොඇසු සත්‍ය දර්ශනය අහන්න ලැබිම ඉමහත් පිනකි මෙලවට පහල වු මුනිදුුන් වහන්සේ ට නමස්කාර වෙිවා සමිදු නානෙනි දිර්ඝායුපතමි
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
ඔබට ඇසුනේ යම් කතාවක්‍ය...එය ඔබගෙ කනෙන් මනසට ගිය දෙයකින් ලැබුන අවබෝධයක් වෙන්නට ඕනෑ කියා සිතමි..ඔබට එවැනි අත් දැකීමක් දර්ම ග්‍රන්තයකින් නොලැබී ඇති...විටක කෙනෙකුට එහෙමත් ලැබෙනවා.. එවිට නමස්කාර කලේ කුමකටද?කාටද?බුදුන් වහන්සේගේ දහමේ හිමි කරුවා කවෙරෙක්නම් විය හැකිද? ගැටුමට නොවේ විමසුමට 🙏🙏
@dulamoon
@dulamoon Жыл бұрын
Gong part danna epa.. a kianne buddha wachane nemei.. oya ahanna kamathi deh
@kankun174
@kankun174 Жыл бұрын
මගෙ තරුණ කලෙදිම මෙ බන අහන්න ලැබීම මන් ලබපු පිනක් 🙏
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Ай бұрын
අසන්න ආශ්වාදය ආදීනවය තුලින් නිස්සරණයට යැවෙන ජීවමාන බුද්ධ දේශනා.. සිරි සමන්තභද්‍ර මහ මුණි දෙසුම්..
@shimlaa9450
@shimlaa9450 Жыл бұрын
සුපිරි දේශනයක්.. ස්තූතියී ඔබ තුමාට...❤
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
බුදු දහමේ මිථ්‍යාව දුරු කල ඔබ වහන්සේට පිං සිදු වේවා .
@JADeepa-oe9gs
@JADeepa-oe9gs Жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🌺🌸🌼🌺🌸🌼🌼🌸🌺🌼🌸🌺🌼🌸🌺🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺
@arunafonseka5881
@arunafonseka5881 Жыл бұрын
ඔබවහන්සේ නියම බුදු දහම විචාරාත්මකව දේශනා කරනව.බුද්ධිමතුන්ට මෙය වැටහේවි.දීර්ඝ කාලයක් මෙලෙස බුදු දහම දේශනා කිරීමට ශක්තිය ධ්‍යිරිය සමග දීර්ඝායු ලැබේවා.සම්මා සම්බුදු සරනයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sadu Sadu Sadu !
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
මිහිදු මහරහතන් වහන්සේගෙන් පස්සේ නියම නිර්මල බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathakinma Attai ! Sathya Jayagannawamai !
@ajithnilantha9630
@ajithnilantha9630 Жыл бұрын
ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙවා....🙏 ඉතා පැහැදිලි අපේ හාමුදුරුවනේ ලැබුන ලැබෙන දෙයින් අවංකව පල නෙලා ගන්න එකයි ජිවිතය....🙏🙏🙏
@ashokakumari5644
@ashokakumari5644 Жыл бұрын
අනන්ත බුදුගුන බලෙන් හිත් මිමි සැනසේවා
@sirikanthigodawela
@sirikanthigodawela Ай бұрын
Saralawa nirwana maga desana swameen wahansa namaskarawewa 🙏
@englishforall497
@englishforall497 Жыл бұрын
I think I am the luckiest to listen to this. This is the real Dhamma our Lord Buddha preached. How lucky we are if we are able to understand this.
@iradissanayake7539
@iradissanayake7539 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
සත්‍යයේ ආලෝකය පැතිරී මුළාවේ අඳුර දුරුවී ලෝකය ආලෝකවත් වේවා ! 🙏❤🙏❤🙏
@arunafonseka5881
@arunafonseka5881 Жыл бұрын
ඉතා සරලයි ගැබුරු ධර්මය දේශනා කරන විදිය.සම්බුදු සරනයි සිගාලොවාද,පරාබව,මන්ගල සූත්‍රයත් සමග ප්‍රායෝගික වන හැටි දේශනා කරන්න ස්වාමිනි.ඔබවහන්සේට තෙරුවන් සරන සමග දීර්ඝායු ලැබේවා.
@mallikawekadapola5921
@mallikawekadapola5921 Жыл бұрын
❤❤❤ සිරි සමන්තභදු බුදුන්වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප ❤❤❤ දොහොත් මුදුන් තබා ❤❤❤නමස්කාර කරමු ❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං සාධු ❤❤❤සාධු ❤❤❤සාධු ❤❤
@anandaraj5373
@anandaraj5373 Жыл бұрын
සාමාන්‍ය කෙනෙකුට වුවද තේරුම් ගන්න පුළුවන් විදියට දර්මය දේශනා කරන ඔබ 56:04 වහන්සේ අපට බුදු කෙනෙක් මයි ,මාගේ නමස්කාරය වෙිවා
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 5 ай бұрын
❤❤❤ දෙවියකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට මනුස්සයෙකුට මෙතරම් වන්දනාවට පාත්‍රවිය නොහැකිය ❤❤❤ මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය වේශයෙන් පෙණි සිටින ජීවමාන ඛුදුන්වහන්සේ වන බැවිනි❤❤❤ උන්වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වු පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ ❤❤❤
@nelumamaratunge5044
@nelumamaratunge5044 Жыл бұрын
ඉතාම සරලව නීවන්මාර්ගය දෙශණ කරන මුණින්ද්‍රයාණන් වාහාන්සෙට නමස්කාර වේවා 🙏🙏🙏🙏
@herathbanda306
@herathbanda306 Жыл бұрын
Very gread buddhist speech Nibbanam paraman sukan Satorini ikunoni kono hanashiga tottemo subarashi desta domo arigato gosai masta
@devaamara4103
@devaamara4103 Жыл бұрын
Oba Wahanseta Mage Namaskaraya weva.Sadu Sadu Sadu.🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏Suwada Malin Munidu Pudamu.Dewa Amarasekara Paris.
@anurasududewage7819
@anurasududewage7819 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏
@menukajdias213
@menukajdias213 Жыл бұрын
ලස්සන වැඩසටහනක් හාමුදුරුවනෙ 🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@sarathweerasinghe8260
@sarathweerasinghe8260 Жыл бұрын
මෝඩයෝ අරහත් කියන ඒකේ තේරුම දන්නවද?
@Chathuranga-ok
@Chathuranga-ok Жыл бұрын
එයා යන තැන දන්නවද ධර්මය විකුර්ති කරලා. බුදු රජාණන් වහන්සේගේ ධර්මය විකුර්ති කරන අයට වැඩිය ආයුෂ නැ.
@susajeegamini3803
@susajeegamini3803 Жыл бұрын
Ithin yaluwa hitha ganna rate anagathaya gana
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
කුනුහරපයක් ලියන්න හදල හාමුදුරුකෙනෙක් නිසා ලිව්වෙ නෑ . නොදැනුවත්කමද දන්නෑනෙ
@kanishkadilshan9802
@kanishkadilshan9802 Жыл бұрын
ඇයි මෙච්චර අඥාන
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i Жыл бұрын
Me pinwath swamin wahase jevithaye niyama sathya therum yanawa budimatunta awaboda wenawa dirgayo swamin wahasa
@nandanasrilalgamage1549
@nandanasrilalgamage1549 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@piyadhasapathirana
@piyadhasapathirana Жыл бұрын
හොඳටම,වින්ඳහම,ආදිනවදකින්න,,දෙයක්,නැහැ,ආදිනවය, ඉබේ ම,වින්දවෙනවා,අපායෙ,පැසවීමත්,සුවර්,
@Priya84.
@Priya84. Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️සාදු සාදු සාදු🙏🏼
@domijayawardena9495
@domijayawardena9495 Жыл бұрын
Hodatama vindinna . Widalama merenna .
@padmadahanayake8768
@padmadahanayake8768 Жыл бұрын
Saadu..saadu..how lucky I'm to listen to this sermon..🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@SagarikaMendis-f8q
@SagarikaMendis-f8q Жыл бұрын
Hadawetha budunta නමස්කාර weewa❤❤
@olan8491
@olan8491 Жыл бұрын
හැමොම අහන්න ඔනි බනක්👍👍
@viniduvithanawasam-zb1pj
@viniduvithanawasam-zb1pj Жыл бұрын
Maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!!
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawansetamage namaskaraya wewa
@sumudusaranga2492
@sumudusaranga2492 Жыл бұрын
කනට ඇහෙන දේ වෙනයි, හදවතට දැනෙන දේ වෙනයි... නිවන අත ලගයි...❤❤❤❤ බුදු බව පාර්ථනා කරනවා ඔබ වහන්සේට❤❤❤
@thilakAlwis-i7l
@thilakAlwis-i7l Жыл бұрын
ඇයි මේ තරම් මිනිස්සු මුලා වෙලා ...අනිච්චං ,දුක්කං,විපරිනාම ධම්මං
@SandyaSamdamali
@SandyaSamdamali Жыл бұрын
Unwahanse budu kenek
@amilaranasingha5911
@amilaranasingha5911 Жыл бұрын
​@@thilakAlwis-i7lනිදහසේ අහන්න
@nscreative5930
@nscreative5930 Жыл бұрын
හැමෝම මුලා වෙලා
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
මේ උමන්දාවෙ මාකටින් ටීම් එක . ඒගොල්ලන්ගෙ ජොබ් එක ෆේක් එකවුන්ට් හදාගෙන මේ වගෙ මොලේ තියෙන මිනිස්සු කුපිත වෙන කමෙන්ට්ස් දාන එක. එතකොට ඒවට රිප්ලයි කරන කමෙන්ට්ස් වලින් යූටියුබ් ඇල්ගොරිතම් එකට අනුව මේ වීඩියෝ රෑන්ක් වෙනව
@aseladewanarayana381
@aseladewanarayana381 Жыл бұрын
සුනීත, සෝපාක ඔබලා ආශ්වාදය හොදටම විදින්න, විදලා එන්න.
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
*සුනීත සෝපාක* අනුන්ගෙ පිගන් වලට ඉව අල්ල අල්ල හූල්ලන එක දැන්වත් නවත්වන්න. සීවලි හාමුදුරුවන්ගෙයි ලෝසකතිස්ස හාමුදුරුවන් ගෙයි ලැබිමෙ වෙනසට හේතුව තාමත් තේරුම් ගන්න බැරි වුනාද? තවත් පොත් පෙරල පෙරලා ඉන්නෙ නැතුව තමන් සසරෙ කල කුසල් අකුසල් වල ප්‍රථිපල නිහඩවම භාර ගන්න. අදෝනා තිය තියා ලෝකෙ පෙරලන්න හදන්නෙ නැතුව
@aseladewanarayana381
@aseladewanarayana381 Жыл бұрын
@heshanbandara1375 උඹ හෙන පව් බන්. අපි මේ එක එක හාමුදුරුවෝ ලගට ගිහින් එයාලව බුදු කරගෙන නැහැ. තථාගතායණන් වහන්සේගේ ධර්මය අවබෝධයෙන් යුතුව විමසා බලා තමයි මේ කියන්නේ. ඔය ආශ්වාද විදිල්ලක් ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැ. සසර එක තප්පරයකට වර්ණනා කරලත් නැහැ. උපරිම ආශ්වාද විදින්න කියලා රෙද්දේ කතාවක් දේශනා කරලා නැහැ. ඕවා මේ කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරන තියරි එකනේ.
@jayathilaka1061
@jayathilaka1061 Жыл бұрын
සුනිතටයි සෝපාකටයි නැත කියල තියෙන උන් මරෙන්නද.. attach නොවි ඉන්නයි හාමුදුරුවෝ කියන්නෙ..
@aseladewanarayana381
@aseladewanarayana381 Жыл бұрын
@@jayathilaka1061 තියෙන උන්ට මැරෙන්න කියලා කවුද කියන්නේ? ආශ්වාද ආදීනවය තුලින් නිස්සරණ අවබෝධයට ලෝකේ තියෙන හැම ආශ්වාදයක් ම උපරිමයට විදින්න ඕන කියලා එකක් නැහැ. බනිස් ගෙඩියක් කෑවත් ප්‍රඥාව ඇත්තාට ඒ ඔස්සේ ආශ්වාද, ආදීනව සහ නිස්සාරණය අවබෝධ කරගන්න පුළුවන්. මේක මේ වෙනම බණක් නේ. වාසි බණක් නේ.
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
@@jayathilaka1061 පොඩ්ඩ්ක් ඇටෑජ් නොවී ඉන්න විදිහ කියපන්කො
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
ආගම්, භාෂා, ජාති භේද නොමැති ව විශ්වය තුළ සැඟවී පැතිර පවතින්නාවූ එකම සත්‍යය රැගෙන අප අතරට පහළ වූ තථාගතයාණන් වහන්ස, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@rathnagedara7472
@rathnagedara7472 Жыл бұрын
මේ නිගන්ටයට මහා මුනි කියන තොගෙ මොලේ පරික්සා කරගනින් සිදුහත් තාපසය සුජාතාවත් සමග සංවාසෙ යෙදුන කිව නිගන්ටය තමයි, මේක
@rathnagedara7472
@rathnagedara7472 Жыл бұрын
උමංදාවෙ ජෝඩුවලට කාම සේවනයට කාමර හැදුවෙ, එ් මුදල් අසරනයින්ට දෙන්ට එපැයි
@rathnagedara7472
@rathnagedara7472 Жыл бұрын
උපන්දින පාටියට ලක්ස ගනනක් වැය කරේ අැයි, එ් මුදල් අසරනයින්ට නො දුන්නෙ අැයි
@rathnagedara7472
@rathnagedara7472 Жыл бұрын
බොරු කියන්ඩ එපා හරක් නැතිවුන බමුන හමුවුනේ ජේතවනාරාමෙදි නෙමේ, කැලේදි, එ් බමුනට කන්ඩ දුන්නෙ නෑ, කැලේ කොහෙන්ද කෑම
@rathnagedara7472
@rathnagedara7472 Жыл бұрын
සිවලි හිමි ඉන්න තැන ගම් හතක අයට කන්ඩ ලැබෙනවලු, මොන සූත්‍රයේද එහෙම තියෙන්නෙ.
@sumedhathejan4139
@sumedhathejan4139 Жыл бұрын
සත්‍යය පෙන්වන බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
මූට නෙමෙයි බුදුහුමිය්ල්න් ගැන කියන්නෙ
@mpseethanandani506
@mpseethanandani506 Жыл бұрын
Theruwan saranai. Deergau wewa
@Family.Srilanka
@Family.Srilanka Жыл бұрын
වැඩසටහන නම් ඉතා වටිනවා 🙏
@manjulapriyadarshani5636
@manjulapriyadarshani5636 Жыл бұрын
නතර කලේ ඔබ සමිඳුනි එතෙර මෙතෙර ගමන ❤❤❤
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
නතර කරන්නෙ කොහෙද මෙයකාගෙ වැඩේම එතෙර යන එක. වීස කැන්සල්. කරන්න ඕනෙ ඕක නතර කරන්න
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
ප් ප් ප්ප්ප්ප්ප් ප් ප්ප්ප්ප්
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
ප්
@Nilmi-q8h
@Nilmi-q8h Жыл бұрын
සිරි සමන්තබද්‍ර සම්බුද්ධ රාජ මුනිදු පාද නමාමී 🙏🙏🙏
@kanishkadilshan9802
@kanishkadilshan9802 Жыл бұрын
මිත්‍යාදෘෂ්ටික ඔබලා වගේ අයට ප්‍රඥා ආලෝක ප්‍රදීප දැල්වේවා
@yamunagunawardana1749
@yamunagunawardana1749 Жыл бұрын
Widina athare marunoth..pretha loke hari thirisan apaye hari.. Niraye hari thamai..
@jayam1429
@jayam1429 Жыл бұрын
තිත්ත වුවද , බෙහෙත 💊 ප්‍රත්‍යක්ෂය... ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
ඒ අභාග්‍යවත් ඌ කාලක්න්ණියාට සාපවේවා
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Mr Jayam Obatumage adahasa hariyatama hari ! Wasanawantayo Sawoma Tita Diwmaya ouhshada panaya Kara Hite Sanasima Labagath yoya ! Tarka kirimen pratipalayak Nomatha !
@lakshmikv4346
@lakshmikv4346 Жыл бұрын
හාමුදුරැවන්ට නිගුහ කරන උඔ මහ මෝඩයෙක් වගේම තිරිසනෙක් ඒ නිසයි ඇත්ත දැනගන්න අකමැති
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Sadu sadu saadu ❤🙏🌷🌼🌍🙋
@roh1230
@roh1230 Жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌸🌺🌸🌺🌸🌹🌸🌺🌸
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 Жыл бұрын
Oba Wahansege deshanayak enakamn balan inne.ape jeewitha walata loku deyak hari satutin jeewah wenawa! Oba Wahanseta DEERGAYUSH LABEEA🌺🌺🙏🙏🙏🙏🙏.
@SurangaFernando-q6k
@SurangaFernando-q6k Жыл бұрын
Horu buddahama wikurthi karanawa
@somaperera5575
@somaperera5575 Жыл бұрын
අදූරෙන් අදුරට යන්නෝ
@nishadnilanga
@nishadnilanga Жыл бұрын
Ela ela macho..elama kiri....
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Жыл бұрын
බුද්ධ දේශනාවට පටහැනියි
@DarshikaPriyanthi-r3x
@DarshikaPriyanthi-r3x Жыл бұрын
බුද්ධ කියන්නේ buddiya ඒක නැති කෙනෙක්ට මේ දේශනා වැටහෙන්නෙ නැහැ
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Жыл бұрын
@@DarshikaPriyanthi-r3x මම අදහස් කර තිබෙන්නේ මේවා බුද්ධ දේශනාවට පටහැනි බව . එනම් බුද්ධ දේශනාවට විරුද්ධ බව . බුද්ධ දේශනා හොඳින් පරිශීලනය කල කෙනෙක් නම් එය අවබෝධ වනවා . " හොඳටම විඳින්න ඉන්පස්සේ ආදීනවය දකින්න " කිසිම බුද්ධ දේශනාවක් තුල එසේ සඳහන් නොවේ . . . . බුද්ධිමත් නම් කල යුත්තේ මෙවැනි වදනක් ඇති තැන සොයා බැලීමයි . . කාමසු කල්ලිකානු සහ අත්ථ කිලමතානු යන අන්ත දෙකෙන්ම ඈත්ව මැද ප්‍රථිපදාවට පැමිනීම කල කෙනෙකුට පමණයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය හැකි වන්නේ ත් . . පලමු ධර්ම දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ ලොවට දේශනා කරන ලැබුවෙත් එයයි හොඳටම විඳින කෙනෙකුට එහි තිබ්බිදාව හටගන්නේ නැත . එසේ වූ කල කෙසේ නම් ආදීනව දකින්නද? . . බුදුන් දවස වුවද මෙසේ තමයි තමාගේ මනාපයට ධර්මය විකෘති කල චීවර ධාරින් සිටියා විතරක් නොවේ . මුලාවී පසුපස ගිය දහස් ගනන් ම්ථ්‍යා දෘෂ්ඨික ව එදත් කටයුතු කලා . . . බුද්ධියක් ඇත්නම් ත්‍රිපිටකය පරිශීලනය කරන්න . . .
@kanishkadilshan9802
@kanishkadilshan9802 Жыл бұрын
@@DarshikaPriyanthi-r3x බුද්ධ යන වචනයෙන් අවබෝධ කළ යන්න අදහස් වේ. අවබෝධ කරගත් ධර්මය ඒ ආකාරයෙන්ම අන්‍යයන්ට අවබෝධ කරවීමට සමත් වන දේශනා ඥාණය ද ඇති බැවින් බුද්ධො නම් වන සේක.(WIKIPEDIA) බුද්ධ කියන එකේ නියම තේරුම ඕක. මෙවන් අඥානයන් ධර්මය කියලා තේරුම් අරගෙන තියෙන්නේ ඕක නම් ඕව අහන ඕගොල්ලොත් අඥානයෝ. අඩුම ගානේ බුදුපියානන් වහන්සේ කෙනෙකුට තියෙන අබමල් රේණුවක තරම්වත් ලක්ෂණයත් මුන්නාන්සෙට නැහැ.
@ROOTV2
@ROOTV2 Жыл бұрын
බුද්ධිය වගේම ප්‍රග්‍රාවත් අවශ්‍යයි​@@DarshikaPriyanthi-r3x
@neelafernando-r7v
@neelafernando-r7v 9 ай бұрын
දෙදෙනෙකුගේ නොගැලපෙන හේතුව ලද අද්‍යාපනයේ වෙනස්කමයි.
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
හොදටම විදින්න: *දැනගෙන ගියොත්* *කතරගම* *නොදැන ගියොත්* *අතරමග* (මිනිමරුවෙක් වෙච්ච අංගුලිමාලට නිවන් දකින්න පුළුවන් වුනාට ගල්මුල් පාරවල් නොකා බේරෙන්න බැරි වුනා. කාටවත් බේරගන්නත් බැරි වුණා 2:39 )
@kavingasamarasiri4326
@kavingasamarasiri4326 Жыл бұрын
නිවන් දකින අරමුනක් අැති කෙනා ගල් මුල් පහරවල් ගැන නොසිතයි..අප තවමත් නිවන් දැක නොමැත්තේ අප ගල්මුල් පහරවල් ගැන සිතන නිසා හෙවත් මමත්වයක් සහිතව සිටින බැවිනි.
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Ananda hamuduruwanta thama idul wathura damma
@piyadhasapathirana
@piyadhasapathirana Жыл бұрын
හොදට,විදින්න,පසුව,ආදීනවය,දකින්න,,මීට,මක්කලිගොසාල
@p.meewala1211
@p.meewala1211 Жыл бұрын
මගෙ දෙවියනේ අපේ මිනිස්සු න්ට වෙන දෙයක්....
@gevindudakshina6116
@gevindudakshina6116 8 ай бұрын
Homage ❤
@geethajayasinghe1314
@geethajayasinghe1314 Жыл бұрын
hrima asawen oba wahansege deshanawa ahuwe oba wahanseta deergau wewa !!!!
@kapiladissanayaka-b1s
@kapiladissanayaka-b1s Жыл бұрын
❤❤❤🎉🎉🎉❤❤❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 7 ай бұрын
ලෝකයට සේවය කිරීම බුද්ධ පූජාවයි.. මිථ්‍යාවන්...පරදා යන ජීවමාන බුද්ධ දේශනා ශ්‍රවණය කරන්න..
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Oba vahansega dasanaa asannaa pipasayata diya bidak labunaa saanai magaa geevithaya anthima 0 wela srti avasthavaa oba vahansega dasanaavak aseeman navatha pipuna malak saa mama ssthutin geevath wemi oba vahanseta deergayusa labeevaa neerogi wevaa suapath wevaaaa maga sirasa nama dana gasaa vada namaskara karami sadu sadu sadu sabban pahaya gamaneeyan
@xxxxc860
@xxxxc860 Жыл бұрын
හරියටම හරි..සිදුහත් කුමරු පවා වයස 29වනතුරුම අසීමිත කම්සැප විඳලනේ පසුව බුදුඋනේ!
@ajithmanjulageekiyanage8161
@ajithmanjulageekiyanage8161 Жыл бұрын
ඇයි එතකොට රාහුල පැවිදි කලේ.
@xxxxc860
@xxxxc860 Жыл бұрын
@@ajithmanjulageekiyanage8161 ඒකත් එච්චර සුදුසු දෙයක් නොවන බව බුදුන් පවා පසුව පිලිගත්තා නේද?
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
ඇයි උඹ දැක්කද සිදුහත් කුමරු හාඩ්කෝ කරනව යසෝදරා එක්ක . අනේ පලයන් බූරුවො යන්න.
@chathurangasampath6523
@chathurangasampath6523 Жыл бұрын
එකාලේ ඔයා ඉදියාද,😂😂
@xxxxc860
@xxxxc860 Жыл бұрын
@deeef143 එතකොට සිදුහත් කුමරා ගිහි ගෙය අතහැර යැම වැලැක්වීමට පිය රජු සුපිරි සැප සම්පත් සහිත මාලිගා 3ක් සහ රූමත් කාන්තාවන් සමඟ දූන් කථාව බොරුද? සිදුහත් කුමරා එපා වෙනතෙක්ම අසීමිතව කාමසුඛල්ලිකානු යෝගී ජීවිතයක් ගත කල බව බොරුද?
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Жыл бұрын
ඔබ ❤❤❤ මේ දකින්නේ සහ ❤❤❤පෙර නොඇසු විශ්වීය සත්‍යයේ වචන නිකුත් කරන්නේ කවරෙක්ද?❤❤❤ ඒ තමයි අවුරුදු දහස් ගණනකට පසු පෘථිවියට සත්‍යයේ පණිවිඩය විසුරුවා හරිමින් වැඩ සිටින ජගත් ගුරු දස බලධාරී ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට බව❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@AnuLiya-g9o
@AnuLiya-g9o Ай бұрын
@kalpamanoj813
@kalpamanoj813 Жыл бұрын
හොදට වින්දා ම ආදිනව දකින්න වෙලාවක් නෑ ප්‍රමාද වැඩී.මැද මාවත හොදටම විදීම නෙවේ.
@sahenliyanage3688
@sahenliyanage3688 Жыл бұрын
Hondatama widinawa kiyanne thiyena okkoma iwara wenakan widinawa kiyana eka nemei. Ehema nam eka uge moda kamane. Tikak windama ithuru tikath a wagemai kiyala wisdom thiyena ekata terenawa. Hebei a winda tika hondatama widinna one eka terenna. Nethan ariyas witarai
@AsankaKumara-bd2xe
@AsankaKumara-bd2xe Жыл бұрын
Oba vahansat matayak godanaganava yam pirisakakata apamanai oba vahansa yatartaya nivana tavamat hanganva pamanai matanam haganna
@DilaniRathnayaka-ck8wz
@DilaniRathnayaka-ck8wz 8 ай бұрын
ස්වාමින් වහන්ස මට පොඩ් ගැටලුවක් තියෙනවා. ඔබ වහන්සේ මේ දේශනාවේදි කියනවා භාවනා කරන්න ඕනේ නෑ කියලා. එහෙනම් ඇයි බුදුන් වහන්සේ භාවනා කරේ... 👏
@GitaKwt-lw8ou
@GitaKwt-lw8ou Жыл бұрын
සාදූ සාදූ සාදූ
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 Жыл бұрын
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni❤❤❤❤❤❤❤
@SaralaAbidahama
@SaralaAbidahama Жыл бұрын
මේ සමාජයේ ඉහල පැලැන්තියේ ගොඩක් අය මෝඩයි වගේ ,රූප රාමු දැකපු මට එහෙම හිතුණා
@domijayawardena9495
@domijayawardena9495 Жыл бұрын
Hariyatama hari
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
පැලැන්තියක් නෑ . ලංකාවෙ මින්ස්සු ගොඩක් මෝඩයි. ඇත්තටම අපි වදින්නෙ බෞද්ධ සාහිත්‍යයට . මේකියන සමහර දේවක් ඇත්තටම හරි . නමුත් මේ මිනිස්සුන්‍ට තර්කානුකූල හිතීමේ හැකියාවක් නෑ මේ කියන දේවල් එයා යොදාගන්නෙ තමන්ගෙ මතය සමාජගත කරල ආර්ථික වාසි ලබාගන්න කියල . ඒවගෙම බුද්ධ දේශනා යටපත් කිරීමත් එක් අරමුණක්. හිත හදාගැනීමක් ගැන මෙයා කියන්නෙ ඒක හරිම සරල දෙයක් විදිහට. ඒහෙම අවබෝධයක් ගැන බුදුන් දේශනා කරල නෑ . ඔය කියන විදීමත් ,මද්‍යම ප්‍රතිපදාවත් දෙක පරස්පරයි. අල්ලපුගෙදර මිනිහ දුක්වෙනව බලල, තමන්ට දුකක් ඇතිවෙනව බලල සසර දුක අවබෝධ කරන්න බෑ . ඒක විදර්ශනා කරල ප්‍රත්‍යක්ෂ නුවනින් අවබෝධ කලයුතු දෙයක් . එහෙම නැත්තම් බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නෙ සතර පෙරනිමිති දැක්ක දවසෙනෙ.නිවන් මග කියන්නෙ ආර්‍යඅෂ්ඨාංගික මාර්ගය . මේ මාර්ගයේ අවසාන අංග දෙක භාවනාවකින් තොරව ලබන්න බෑ . ඒකයි බුදුන්වහන්සේ සතර සතිපට්ඨානයක් ගැන දේශනාකලේ . සමථ , විදර්ශනා භාවනාවලින් තොර නිවනක් නෑ. මේ කියනදේවල් සැබෑ බුද්ධ දේශනාවට පටහැනියි . මුන්වන්සේ මේ කියන අංග අට තියා කිසිම දෙයක් සම්පූර්ණ කරපු බවක් පෙනෙන්න නෑ . ඉතාම ද්වේෂයෙන් යුතුව විවිධ පුද්ගලයන්ට ගර්හා කරමින් කතාකරනව. ඒවගෙම වස්තු රැස්කරමින් පස් සාමාන්‍ය පෘතක්ජන මනුෂ්‍යයෙකුටත් වඩා පස් කම් සැපට ඇලිල ඉන්න බවක් තමයි පේන්න තියෙන්නෙ. ඊට වඩා කරන ලොකුම පාපය තමයි තමන් දැනගෙනම මිනිස්සුන්ව මුලාකරල 'සංඝ' විදිහට පෙනී ඉදල ඒ පුද පූජා ලැබීමත් , තමන්ගෙ හා අන් අයගෙ අරමුණු මුදුන්පත් කිරීමට බුද්ධ දේශනාව විකුර්ති කර දේශනා කිරීමත් කියන ඒව. ඉතින් මේ පුද්ගලයාගෙන් විමුක්තියක් හොයන අයගෙ නිර්වාණය කෙසේවෙතත් සසර තව දික් වෙන එක තමයි වෙන්නෙ .
@lasithasupunna878
@lasithasupunna878 Жыл бұрын
පිස්සෝ රැළකට මහා පිස්ස බණ කියනවා.
@HppHCaldera72
@HppHCaldera72 5 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
@MalanivijerathnaKodagoda-qx5xx
@MalanivijerathnaKodagoda-qx5xx Жыл бұрын
Hamuduruwot salli passe. Minissut salli passe
@lhnandasiri8593
@lhnandasiri8593 6 ай бұрын
❤❤Niyamai
@shanthidassanayake3685
@shanthidassanayake3685 Жыл бұрын
Sadu...Sadu...Sadu...
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 5 ай бұрын
❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 7 ай бұрын
❤❤❤🌟🌟🌟
@dharmasenasarangedon375
@dharmasenasarangedon375 Жыл бұрын
real truth
@neelafernando-r7v
@neelafernando-r7v 9 ай бұрын
බන අහලා ලබන අවබෝධයට වඩා ජීවිත අවබෝධයෙන් ලබන අත්දැකීම වෙනස්.
@MalanivijerathnaKodagoda-qx5xx
@MalanivijerathnaKodagoda-qx5xx Жыл бұрын
Hamuduruwo antayakin desana karanne waradi. Budu hamudurwo gana hoyanna
@nishadnilanga
@nishadnilanga Жыл бұрын
Ela kiri bun...patta sira bana...math me podi Ice parak ekka baduwak gahana gaman thamai meka ahanne...
@sugathamallagama
@sugathamallagama Жыл бұрын
තොපි වගේ පවුකාර කාලකන්නි ලෝකේ හැම කාලේකම හිටියා
@SpredipDamith
@SpredipDamith 22 күн бұрын
❤❤❤ 16:40 16:52
@eamarasiri3563
@eamarasiri3563 Жыл бұрын
🎉🎉🙏🎉🎉
@SriSUN-RU
@SriSUN-RU Жыл бұрын
@boruwaepa5435
@boruwaepa5435 Жыл бұрын
Mama hituwe buwa ahasin wadi kiyala.
@jayanthikaththriarachchi7213
@jayanthikaththriarachchi7213 Жыл бұрын
🙏🙏🙏💐
@kumarakumara1001
@kumarakumara1001 Жыл бұрын
🙏🙏🙏🌹🙏🙏🙏
@divyangavlog4183
@divyangavlog4183 Жыл бұрын
🙏🙏🙏♥♥♥
@dipakosta9119
@dipakosta9119 Жыл бұрын
ව්ද්ද්ද්ද්ද්
@nirmalls2651
@nirmalls2651 Жыл бұрын
🌼🌼🌼
@harshadissanayake9403
@harshadissanayake9403 Жыл бұрын
මම ඔබ වහන්සේට සියයට .99ක් එකඟයි..
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
ඔය ඉතුරු කර ගත්ත 1% තමයි සදාකාලික දුක තියෙන්නෙ. ☠️☠️
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
@@thanujalakmini4725 හරියටම හරි ඔබ
@harshadissanayake9403
@harshadissanayake9403 Жыл бұрын
@@thanujalakmini4725 ඇත්තටම එහෙම වෙන්න ඇති බලමු.බලෙන් එකඟ වෙන්න බෑනෙ..බොරුවට කියන්නත් බෑනෙ.සියයට සීයයි කියල නේද
@samanwaduge67
@samanwaduge67 Жыл бұрын
"බුදුවරයෙකු මෙලොව පහළවීම සැපයකි..."
@chathurangasampath6523
@chathurangasampath6523 Жыл бұрын
න්‍යාන ශක්තියක් විතරයි පහල වෙලා තියෙන්නේ,, බුදුවරයෙක් නම් හෙට වෙන දේ තව කාලෙකින් වෙන දෙත් කියන්න ඔනි, බුදු හාමුදුරුවො ලොක විනාශය වෙනකම් වෙන සංසිද්දින් දෙශනා කලා,
@kanishkadilshan9802
@kanishkadilshan9802 Жыл бұрын
සත්‍යක්‌! නමුත් මෙවන් මිත්‍යාදෘෂ්ටික අඥානයකු පහළ වීම අප ලද අභාග්‍යයකි.
@samanwaduge67
@samanwaduge67 7 ай бұрын
මොන මෝඩයෙක් ද මේ....?
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 Жыл бұрын
මුනීන්ද්‍රයන් වහන්සේ ලා එක් කෙනෙක් පමණයි සිටින්නේ , දෙදෙනකු ඉන්න බැහැ
@chrishanthi-pubudini
@chrishanthi-pubudini Жыл бұрын
💐🙏💐🙏💐🙏
@malajayasinghe7372
@malajayasinghe7372 Жыл бұрын
මගේ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවාආලෝඛෝ උදපාදී දැක්කත් ඇති සිත පිරෙනවා මූණීන්දූයාණනී
@pradeepbandara9840
@pradeepbandara9840 2 ай бұрын
පිපුනමලත් ලස්සනයි.පර උන මලේත් පිපුනා වගේම ලස්සනක් තියෙනවා.ගුරැපා පරඋන හැඩය එකත් ලස්සනක් සෝවාන් කෙනෙක්ට නේද?
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Wishwaye Ekama Sathya ! Hite tiyena dawilla Sadahatama turanwenawi hise tibuna Barin nidahas wimata Diwmaya ouhshada dun Mahamunindrayanan wansa Bagyawatun wansa Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@ravikalpa9696
@ravikalpa9696 Жыл бұрын
Saadu saadu saadu
@chathurangaabyerathna4446
@chathurangaabyerathna4446 Жыл бұрын
💘💐
@worldpro1493
@worldpro1493 Жыл бұрын
Obat hondatama windina eka neda dan karanne sadhu.kawadda aadinawa dakinne?
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@kevinnishantha8235
@kevinnishantha8235 Жыл бұрын
♥️♥️♥️♥️♥️
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Jeevitayata Satuta - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
56:01
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 244 М.