ආසියාවට නම් දැම්මෙ අපේ මහාවංශයෙන්ද

  Рет қаралды 4,628

Siwhela Wanshaya

Siwhela Wanshaya

Күн бұрын

Пікірлер: 59
@irushaudayangaherath5806
@irushaudayangaherath5806 11 күн бұрын
මෙතරම් සාක්ෂි සාදක තිබියදිත් සත්‍ය නොතේරිම රටේ මිනිසුන්ගේ අවාසනාවකි. විකුර්තිය ප්‍රකුර්තියක් කිරිමට ඔබ දරනා උත්සාහයට ජය෴
@මේමොහොත
@මේමොහොත 10 күн бұрын
බොහොම ස්තූතියි ඉතිහාසය නිවැරදි කිරීමට
@ShiromiDamayanthi-vg5nt
@ShiromiDamayanthi-vg5nt 11 күн бұрын
අපට මේ පැහැදිලි කිරීම් ඉදිරියටත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔබතුමාට දිරිය ශක්තිය ලැබේවා.
@sivhelawasiyo
@sivhelawasiyo 12 күн бұрын
ගොඩාක් හොද අදහස් ටිකක්
@lakydahanayake4996
@lakydahanayake4996 12 күн бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරීමක් .. මේ පොත් පරිවර්තනය කරන අය අතරින් වෙන mistakes ගොඩක් තියෙනවා. Hiunsan records වල උන් වහන්සේ බුදුන් උපන් දේශය බලන්න ඇවිත් හුළු ගඟ තරණය කල වග තියෙනවා.. හුළු ගඟ තියෙන්නෙ ලංකාවේ. ඉන්දියාවේ නෙමෙයි... මේ ගැන පොත පරිවර්තනය කල කෙනා වත් තේරුම් අරගෙන තිබුණේ නැහැ...
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 11 күн бұрын
ජනිත් පුතා අනුරාධ මැදවත්ත මහතා සිසිර මහත්තයා ප්‍රසාද් කුමාර මහතා පතිරන මහාතා එකී මෙකී නොකී සියලුම දෙනාට ගොඩක් පිං මේ අපේ ඉතිහාසය හොයාගන්න දරන උත්සාහයට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤
@inokasenewiratna3425
@inokasenewiratna3425 11 күн бұрын
අපේ උරුමය ගැන විමර්ශනය කරන ඔබට තෙරුවන් සරණයි🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 11 күн бұрын
යහපත්කම වේවා ඔබතුමාට 🎉🎉🎉මදූරාපූර යනූ අද මාතලෙ පළාතෙ ඇති මදූරාගොඩ ප්‍රදෙශයයි... ලස්සන ස්ත්‍රීන් අතිතයේ සිටියේ මාතලෙ ආශ්‍රිතවය....විජය රජුගේ බිසව වුයෙ මදූරාපූරයෙන් ගෙනා ශාක්‍යය වංශික කුමාරිකාවක්ය...මහා වංශය අපෙ රටෙ වංශ කතාවයි.....
@RohiniJayamanna-x2g
@RohiniJayamanna-x2g 11 күн бұрын
ජනිත් මහත් මයා මට ප්‍රශ්න යක් තියෙනවා බොසතාණන් වහන්සේ බුදු වී පලමු වැඩි යෙ මහියංගනයටනෑදෑයන් බලන්න නෙද බුදු හිමි ගෙ සියලුම නෑදෑයන් එහි ජීවත් වූ බව මම පුංචි කාලේ අත්තම්මා කියලා දුන්නා මට පහදා දෙන්නකො මම ඇහැලියගොඩ ❤ ඔබතුමා ට බුදු සරණයි සමන් දෙවි පිහිටයි රාවණා දෙවි පිහිටයි ❤
@ThinkOthers
@ThinkOthers 12 күн бұрын
🙏 ස්තුතියි . විජය, මිහිඳු හිමියන් , සංඝමිත්තා මේ දිවයිනේ. එදා රට තුළ තැනකින් තැනකට මුහුදෙන් ගිහින් තියෙනව. දඹදිව ඉන්දියාවට දැමීම තුළින් ඒවා ඉන්දියාවේ සිට ගනන් අරන්.
@kamalkumara6957
@kamalkumara6957 11 күн бұрын
පුතෙ උබනම් විශ්වයෙන් අපට එවුව නියම හෙලයෙක්,තෙරුවන් සරනයි .
@gayanindika9699
@gayanindika9699 12 күн бұрын
හෙළයන් ගේ උරුමය ගැන දැනුවත් කරන ඔබ‍ට තෙරුවන් සරණයි 🙏
@senawirathna6147
@senawirathna6147 12 күн бұрын
අපි දැනුවත් වසර ගානක ඉඳල..අපි විතරමයි.. නැතිකෙනාට විහිළු.. මොනව තිබුනත් බුදුන් උපංනෙ ලංකාවෙළු.. මේ වයසක ගුරුවරියකුයි මේ කියන්නෙ එයා ඉන්දියන් ගියනිසයි.ඒවගෙ අය අකමැති තමුන් අපරාදෙ සල්ලි වියම්කරේ කියල හිතෙනවනෙ..ලැජ්ජයි.. ඉතිං හැමදාම විස්තර අහනව අපිත් තේරුමකුත් නැතිවෙනව එයාලගෙ නඩ කෙරුවාවත් දිගටම කරගෙන යනව පඬරැල්ටිකක් එකතුකරන්. යුනෙස්කෝවෙන් ඉල්ලාසිටිනව ඉන්දියන් සාදුල හඬාවැටෙමින් ලෝක උරුමයක් කරන්නළු මායාදේවිගෙ මාලිගාව.. වැඩේ දුරදිගයන හින්ද.. උප්පර වැට්ටියක් ගේන්නෙ..කෙලවෙන්න යන්නෙ කියල හිතිල .. අපි ඉක්මන් නොකලොත් අපිට අවාසියි කවුරුත් තේරුන් ගන්න ඕනි..😢😮
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 11 күн бұрын
යසිත් මහතා ඔබට දීර්ඝායුස ලැබේවා මේ කරන මෙහෙයට
@pushpananayakkara1081
@pushpananayakkara1081 11 күн бұрын
🙏🙏🙏
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 11 күн бұрын
🙏🙏🙏🙏🙏
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 11 күн бұрын
👍🎉🎉🎉
@JayathilakJayathilak-d3g
@JayathilakJayathilak-d3g 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@harshadeshapriya9151
@harshadeshapriya9151 11 күн бұрын
ජනිත් මහත්මයාට බුදු සරණයි . 🙏🙏🙏😪
@bandarams8415
@bandarams8415 12 күн бұрын
ජයවේවා
@nscreative5930
@nscreative5930 11 күн бұрын
❤❤❤🎉🎉🎉
@SisiraKumara-dg2ib
@SisiraKumara-dg2ib 10 күн бұрын
ජනිත් පුතා ...මේ ඔය විජය කාථාව පැරණි පුස්කොළ පොත්වල සදහන් වෙනවද ?
@lilanthidesilva8347
@lilanthidesilva8347 12 күн бұрын
👍 ඔබට පින්
@nayanakariyawasam3653
@nayanakariyawasam3653 9 күн бұрын
Janithmahathmaya mama siyalu wisthara pahaedili sakahchawak aethulath keti cinama patiyk kara wesakdinawala pracharaya karanna puluwa nam daenatath mea sambandawa no danna janayata awabouda karageanemata heakiwanu aetha
@siwhelawanshaya
@siwhelawanshaya 9 күн бұрын
@@nayanakariyawasam3653 0767356976 ඇමතුමක් දෙන්න
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 12 күн бұрын
🎉🎉❤❤❤👍👍👍👍👍
@urumayasl
@urumayasl 12 күн бұрын
❤❤❤❤❤
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 10 күн бұрын
🤔
@QwQw-jm1rr
@QwQw-jm1rr 12 күн бұрын
Theruwan saranai 🙏
@vishanvimukthi7184
@vishanvimukthi7184 12 күн бұрын
❤❤❤
@chulaniwijesinghe2993
@chulaniwijesinghe2993 12 күн бұрын
👍
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 12 күн бұрын
Hello, the meaning of Lanka is an island or a mound in an ocean. It could have been an island near 'wagu' rata close to West bengal or a thing near Malaysia. That's a word used in that region even today. Please do not try to confuse people. Yes, we had a great civilisation parallel to Mohejo Daro and Harappa, as seen from advanced irrigation systems in the Maduru Oya area. Nobody seems to have lived in isolation from time immemorial. It was the mixed set, comprising Felix, NM, Colvin et al. who got the housewife Sirima to make it 'Sri'. North Indian call it Shree or She.
@renukasmanmalee4867
@renukasmanmalee4867 12 күн бұрын
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
@MFix-v3y
@MFix-v3y 11 күн бұрын
ඡනිත්දැන්අපෙරටෙ ඉන්නසමහරක්මිනිසුන් උදෙඉදන්හමිබුකර ලංකාවම කෝන්තුුටි කරනවා අනිත්උන් හෝදට කාලා ලැටිඑක පුරවනවා
@angelonugara3125
@angelonugara3125 11 күн бұрын
ත්‍රිපිටකයේ බුදුහිමි බේතක ගන්න ලුනු වර්ග 5ක් සදහන් කරනවා. එකක් සමුද්‍රයේ ලුනු, තව එකක් සින්ධු දේශයේ ලුනූ. සින්ධු එහෙනම් ජම්බූදීප ඒහේ, මෙහෙනම් ජම්බූදීප මෙහේ
@yashmigineth4292
@yashmigineth4292 11 күн бұрын
ඔබතුමා මාරම ගේමක් ගහන්නේ අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න. අනේ ජනිත් මහත්තයෝ ඩොලර් වලට අපේ ලක්මව පාවා දෙන්න එපා. නැවත ඉපදීමක් තියෙනවා නම් ඔබ යලි ඉපදෙන්නෙත් මේ මගෙ මවුබිමේමයි.එදාට ඔබට ඉන්න මෙවැනි රටක් නොලැබෙයි.
@muthumaliweerasuriya1523
@muthumaliweerasuriya1523 11 күн бұрын
ඔබගේ කියවීමට අනුව යොදුන කියන්නෙ වර්තමාන මිනම් වලින් සාමාන්‍යයෙන් කොච්චරක් විතරද??
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 11 күн бұрын
සැතපුම් 1ක්
@lalpremarathna7713
@lalpremarathna7713 11 күн бұрын
හරියටම හරි.
@NalaniMeegaswaththa
@NalaniMeegaswaththa 12 күн бұрын
Inndiyawe namdanta prra mahaawanshe leyalathiyenne puraviddiyawa kiyanne ape rata yayath karagaththu para desakkarayo apedewl vkurthikarala
@samankanishka
@samankanishka 11 күн бұрын
kzbin.info/www/bejne/pWS4d6SIhKd7n6Msi=Hz2RGq2Lcn8VReoQ Dan Dambadiva pradana charitha wala gam pilibanda lakdeva kotasin mathu wenawa neda? Budun කාළය solos maha janapada gana neda kiyawenna?? එතකොට lakdiva desana karapu kisima suthrayak or deshanawak gana liyawila na neda??
@samankanishka
@samankanishka 11 күн бұрын
Kumara kandam, lemuria muhudata giluna kotasa loku rahas thiyenawa lakdiva seema gana.. Rawanage gilinu මාලිගා weedi hara ලක්ෂය ගැනත් amathaka Karanna epa
@NalaniMeegaswaththa
@NalaniMeegaswaththa 12 күн бұрын
Puraviddiyawa awe parasuddo aperata yatath karagaththata passei puraviddiyawa suddange vishayak
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 10 күн бұрын
දෙමළ youtube චැනල් වලත් ගොඩක් මෙ වගෙ ඉතිහාසය සම්බන්ධ video ගොඩක් තියෙනව උන් කියන්නේ ලංකාව උන්ගෙ මුතුන් මිත්තන් වාසය කල රට කියල
@adariyasinghe127
@adariyasinghe127 9 күн бұрын
මෙරට සිටින සැබෑ බෞද්ධ මෙන්න අන්‍ය ආගමික ජනතාව මේ හෙළබිමේ සත්‍ය ඉතිහාසය ගවේශණය කරන්න.
@khalidbuabbas5594
@khalidbuabbas5594 9 күн бұрын
මහත්මයා.අපෙ.රටෙ.ඉන්න.හාමුදුරුවෝ .වගේම.ඉංදියාවට.සංචාරයට එක්ක යන අයකැමතිම.නැ.බුදුන් වහන්සෙ අපෙබවකියන්න.ඒනිසා.තමයි.මෙ.හැමවිනාසයක්ම අපිසියලුදෙනාම.එකමුතු වෙනවනමි.ඇයි.අපට.ඔප්පුකරන්නබැරි
@SdDuminda
@SdDuminda 12 күн бұрын
Sakkiliyanta jathaka una eungen lankawe ithihasayawath purawidyawa ganawath kawamadakawath danaganta hithantawath epa,
@wasanthawickramasingha5737
@wasanthawickramasingha5737 8 күн бұрын
Na ban American walata nama danmeth Lankawe un e dawaswala nau nagala ehe gihin 😂
@MFix-v3y
@MFix-v3y 11 күн бұрын
රටගැනකිසිමහැගිමක්නැහැ
@angelonugara3125
@angelonugara3125 11 күн бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාව ගැන දන්නෙත් නැහැ. පුරාවිද්‍යාවෙන් විතරක් නොවෙයි, ත්‍රිපිටකයෙනුත් එය සනාථ වෙනවා. එම ගමන් විස්තරය ත්‍රිපිටකයේ තියනවා. ලංකාව නෙමෙ‍යි ලංකාවේ මෙලෝ හසරක් ත්‍රිපිටකයේ නැහැ. මහවංශයට අවුරුදූ දහකට පමණ පෙර මූලාශ්‍රයක් ත්‍රිපිටකය.
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 11 күн бұрын
ත්‍රිපිටකයේ ලංකාව ගැන නැතත් හෙල බිම ගැන තියෙනව ආයුබොවං ඔය ගැන නිවී හැනහිල්ලේ ප්‍රඤාවෙන් කියවන්න ආයුබොවං !!!
@angelonugara3125
@angelonugara3125 11 күн бұрын
@@wasanthapremarathne1583 ත්‍රිපිටකයේ හෙලයෝ ,සිහලයෝ, හෙලදීප,තම්බපණ්ණි කියන වචනවල්වත් නැහැ. පුලුවන්නම් පෙන්වන්න. ජම්බූ අදහස දැරුවොත් ප්‍රඣඣාව තියෙනවා නැත්නම් මෝඩයි. ප්‍රඣඣාව වචනය දැන් විහිලුවක් වෙලා.
@angelonugara3125
@angelonugara3125 11 күн бұрын
ත්‍රිපිටකයේ හෙලයෝ ,සිහලයෝ, හෙලදීප,තම්බපණ්ණි කියන වචනවල්වත් නැහැ. පුලුවන්නම් පෙන්වන්න. ජම්බූ අදහස දැරුවොත් ප්‍රඣඣාව තියෙනවා නැත්නම් මෝඩයි. ප්‍රඣඣාව වචනය දැන් විහිලුවක් වෙලා.
@kalyanijayasinghe3763
@kalyanijayasinghe3763 11 күн бұрын
@@angelonugara3125ඇත්ත. ඔය ලියලා තිබෙන වචනය විහිලුවක්. මට හිතෙන විධියට නියම වචනය ප්‍රඥාව විය යුතුයි. එය විහිලුවක් නොවේ.
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 7 күн бұрын
බුදුන් ඉන්දියාව ගැන මෙලෝ හසරක් දේශනා කරල නෑ.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН