No video

@Siyatha FM MORNING SHOW-2021 08 11 | ශ්‍රී වික්‍රම රාජසිංහ ස'

  Рет қаралды 134,164

Siyatha FM

Siyatha FM

3 жыл бұрын

@Siyatha FM MORNING SHOW-2021 08 11 | ශ්‍රී වික්‍රම රාජසිංහ ස'
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.l...
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 117
@thebestbit6717
@thebestbit6717 3 жыл бұрын
මම කොවිඩ් හැදිලා ඉන්නේ. ඒ ඉදිය දවස් 14 ම මම හිනා වෙලා ඉදියේ ඇරාගේ කතා අහන්. දන්නෙම නෑ ලෙඩෙහ් හොද වෙලා. සතුටින් හිනාවෙලා ඉන්න හැමෝම 👌🙏❤️
@shenuwionelsha284
@shenuwionelsha284 3 жыл бұрын
හිනාවෙලා ඉන්න හැමෝම....ඒත් කොරෝනා වලින් රෝගාතුරු වී ඉන්න හැමෝම ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරමූ 🌎🧡🖤🌻🌹
@142samantha
@142samantha 3 жыл бұрын
බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා
@cricketworldtkmusic4815
@cricketworldtkmusic4815 3 жыл бұрын
Bs
@indikakodikara8217
@indikakodikara8217 2 жыл бұрын
මුනසිංහයානෙනි ඔබ නයි අරින්න හපනෙකි
@0wassana0
@0wassana0 3 жыл бұрын
Covid19 😢 ආරක්ෂාව ට පරිස්සමි වෙන්න විතරයි ❤ මෙි භයානක තත්ත්වය හමුවෙි ඉතිරිවෙලා තියෙන්නේ 😢 ජිවිතය බෙිර ගන්න 🙏
@sampaththilakarathna5710
@sampaththilakarathna5710 3 жыл бұрын
රේඩියෝ එකක අහන එකම program එක...ඒකත් මුන් දෙන්නා හින්දා.. Specialy පැස්🔥
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
පැස් තමයි හොදටම කලේ. ❤
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Wow.. Great Speech 👍🏼🥰 අරා අයිය & අයිශ්වර්යා Sis..🥰🥳🎊🎉
@madhararasanjali3460
@madhararasanjali3460 2 жыл бұрын
මේ කතාව අහද්දි මට මතක් උනේ "දස්කොන්" drama එක 👍👌
@cdnaboy2001
@cdnaboy2001 3 жыл бұрын
ඒ ඉර කෙටි කරන ක්‍රමය නම් කලින්ම මගේ ඔළුවට ආවා.මට හරිම සතුටුයි.
@sasenbosilu9432
@sasenbosilu9432 3 жыл бұрын
Qqqqqqqqqqqqqq
@mohamedsifer8169
@mohamedsifer8169 3 жыл бұрын
ඔයා දක්ශයි.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
ඔබ දක්ෂයි...
@dulajmadhusanka3704
@dulajmadhusanka3704 3 жыл бұрын
Special request ayya and akkata, pls apita පින්වත් නැදුම්ගමුවෙ ශ්‍රී හස්තරාජයා ගැන එකක් දෙන්නකෝ.......
@Prasa7555
@Prasa7555 3 жыл бұрын
මං හිතපු උත්තරය හරි ගිය ❤️❤️❤️
@sodurusakwala7360
@sodurusakwala7360 3 жыл бұрын
ඔය ⁣රාජසිංහ රජ්ජුරැවන්ගේ කතාව ඇත්තටම උනේ උඩුගම්පොළ රජකරපු සකලකලා වල්ලභ රජ්ජුරුවන්ට. සිද්ධිය වුනු පොකුණයි, එක උලක් තාම කියනවා. ( උල උඩුගම්පොළ ප්‍රාදේශීය සභාවේ ප්‍රදර්ශනයට තියලා තියනවා)
@tharindudilshanthotagamuwa1794
@tharindudilshanthotagamuwa1794 3 жыл бұрын
ඒක ඇත්ත,අරා කලින් ඉදපු චැනල් එකේ දැන් කරන කෙනා, අරා සියතෙ කියන ඒවා ටික දවසකින් ආපහු එයාගෙ වගේ කියනව. 😃
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
ජීවතයට උපදෙස්....👆👆👆 Good Job....💓💓💓අරා සහ pas....🙏🙏🙏 ...ආදරෙයි....💓💓
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
බුදු සරණයි ඔයාලා දෙන්නටම.🙏
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
මහ තිරිසනෙක්😂😂..කොහොමද මේ අහින්සක කෙල්ලගේ මුන බලන් මෙහෙම කරන්නේ..මන් ඔයාට ගොඩක් ආදරෙයි දිස්නා අක්කා...❤❤
@callduty8006
@callduty8006 3 жыл бұрын
ඒකාලෙ උන ඒවා මේ කාලෙත් වෙනවා.😌 වෙන්නේ මොනවද කියන එක ගැන මිනිස්සු අවධානෙන් ඉන්න ඕනේ. එච්චරයි. ජයවේවා!
@r.a.svedio534
@r.a.svedio534 3 жыл бұрын
ස්තුතියි දෙන්නටම ... 😁😁😁💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
මම ධනවත්.. විශ්වයට ස්තූතියි.. ස්තූතියි
@surangawickramasingha624
@surangawickramasingha624 3 жыл бұрын
හැමෝම ට්‍රයි කරාට ඔය දෙන්නා වගේ වෙන්ඩ බෑ ඉතින්.
@rama9384
@rama9384 3 жыл бұрын
Yes exactly...
@dimuthukumara6218
@dimuthukumara6218 3 жыл бұрын
නියමයි
@godwalanthaya-2607
@godwalanthaya-2607 3 жыл бұрын
අහල තියන කතාවක්
@RASHGgaming
@RASHGgaming 2 жыл бұрын
❤️
@maheshnilanga5664
@maheshnilanga5664 9 ай бұрын
Yes
@dumindaanurudda2720
@dumindaanurudda2720 3 жыл бұрын
හෙමීට නොකියා කියන ලස්සන අප්පා.......
@koralegedara_teacher6247
@koralegedara_teacher6247 3 жыл бұрын
අරා හොයන් එන කතා අහන්න හරිම කැමතියි ..ඔය දෙන්නා නිසා අපි fm channel එකත් මාරු කලා...ඔය දෙන්නා මාරු වුණාට පස්සෙ..😄 මෙලෝ රහක් නෑ මොන ජෝඩු ආවත් ..ඔබට දීගායු ! ජය!
@sltravelhasi3354
@sltravelhasi3354 3 жыл бұрын
Oyala hamadamath ape hadawate 1st place
@melanichathurangi1758
@melanichathurangi1758 3 жыл бұрын
👍👍👍
@gimhaniPereraKAL
@gimhaniPereraKAL 3 жыл бұрын
මොන්ටිසෝරි ඉදන් අර වින්ද පුතා හපන් මුණේ දෝණි ජපන් වට් ඊස් දිස් මචන් 😁😁😁 ආදරෙයි දෙන්නටම 😘😘😘
@futuretechnologies3808
@futuretechnologies3808 10 ай бұрын
වැල්ලේ ඉරක් ඇදලා කීව කථාව බරපතලයි.🥰🥰🥰🥰🥰🥰
@mahasenbandara2969
@mahasenbandara2969 3 жыл бұрын
අහවල් චැනල් එකෙන් එකෙක් දාලද කොහෙද ඉන්නෙ හැමදාන දාන වීඩියෝ වලට Unlike 👎 එකක් දාන්න...😂
@hemanthachandana3796
@hemanthachandana3796 3 жыл бұрын
අද පිටපත සුදේවද ලියල දුන්නේ
@slwwe3927
@slwwe3927 3 жыл бұрын
අරා ඔලුව අතගාලා කනට ගැහුවේ හිරුගේ.😂😂
@chathushkaranasinghe273
@chathushkaranasinghe273 2 жыл бұрын
ඉර කෙටිකරන ක්‍රමය නම් මට හිතුනා.......
@0wassana0
@0wassana0 3 жыл бұрын
Good jop 😍
@Vindyyvuk
@Vindyyvuk 2 жыл бұрын
අරා කියපු රාජසිංහ ගැන තියෙන පොතේ නම මොකද්ද.. 😊
@chathushanwijayanga2893
@chathushanwijayanga2893 3 жыл бұрын
"මේ මනුස්සයෝ හැම එකම කියන්නෑ. මිනිස්සුන්ට හිතන්න දෙන්න" RIP පැසී🤣🤣🤣💔💔
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
තාම බලන්න බෑනේ
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 3 жыл бұрын
❤️❤️❤️
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
මේ කොරෝනා අස්සේ සුදු වෑන් වල යන්නද හදන්නේ . 🤣🤣🤣🤣🤣🤣
@leelaadikari5118
@leelaadikari5118 3 жыл бұрын
Sea
@danhan7869
@danhan7869 3 жыл бұрын
ඔය තේරිලා තියෙන්නේ. මේ කියන්නේ හදන්නේ ඒ කාලේ වගේම අදත් කකුලෙන් අදින එවුන් ඉන්නවා කියලා.
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
සහතික ඇත්ත.මේ කාලෙ කුමන්ත්‍රණ,විදේශීය ද,දේශිය ද, පක්ෂයේ ද,විපක්ෂයේ ද, ආණ්ඩුවේ ද, NGOවලද, නිලධාරීන් ගෙද,මහජනතාව ගෙද,කියලා හොයා ගන්න බැරි තරම් සංකීර්ණයි.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
ඇයි එහෙම වුනේ?....
@srikanthsamaraweera1323
@srikanthsamaraweera1323 3 жыл бұрын
මේක දෙවැනි රාජසිංහ ගැන හෝ වීර පරාක්‍රම නරේන්ද්‍රසිහ ගැන වෙන්න ඕන
@S_han1210
@S_han1210 3 жыл бұрын
ඉර කෙසේ වෙතත් අපේ ජීවිත වල ආයුෂනම් කෙටි කරලා පෙන්වයි... මේ "ස". අපි තමා හොඳටම කලේ කියලා උද්දච්ච කමයි ගොං කමයි විතරයි තියෙන්නේ.
@ireshamadumali869
@ireshamadumali869 2 жыл бұрын
අනේ අරා වගේ කෙනෙක් මටත් හිටිය නං ❤️❤️
@user-et8jf3jx9i
@user-et8jf3jx9i 10 ай бұрын
Man innawa
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 3 жыл бұрын
අම්බෝ ඒක
@jbox911
@jbox911 3 жыл бұрын
Thawa chnnel ekaka kiynw hiru fm eken ahamuda ,
@machatte2368
@machatte2368 3 жыл бұрын
ගෝඨා ගැන කිව්වේ.... ✌️❤️‍🔥
@sandaruarchana145
@sandaruarchana145 Жыл бұрын
මේ කතාව මුලින් මම දැනගත්තේ ඉස්කෝලේ ඉතිහාසය සර්ගෙන් කතාවේ රජතුමා නරේන්ද්‍රසිංහ රජතුමා ඊට පස්සේ ඒ ලෙවල් ඉතිහාසය පන්තියේ සර් කිව්ව කතාවේ රජතුමා දෙවන රාජසිංහ රජතුමා එකම කතාවට රජවරු 3 දෙනෙක්
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
එකෙක් නගින කොට ඉහලට,දක්ෂයෙක් දැක්කොත් අනිවා අපේ සමාජයේ ඌව කපනවා.අරා tnx
@sadeepatheekshana8495
@sadeepatheekshana8495 3 жыл бұрын
මොන්ටිසෝරියක් 😌😌🔥
@ajithbandara5211
@ajithbandara5211 2 жыл бұрын
පොතේ නම කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවද
@indeepaherath6920
@indeepaherath6920 3 жыл бұрын
මූ මේ රට සෙහොන් පිට්ටනියක් කරල තමයි නවතින්නෙ.
@user-ru5ub5ds6w
@user-ru5ub5ds6w Жыл бұрын
hina wenna puluwan oyala dennage kata walata jayen kayama wewa
@raviherath
@raviherath 3 жыл бұрын
හොඳටම කරා......🤣🤣
@dilumsampath6905
@dilumsampath6905 3 жыл бұрын
අපේ වැඩපලේ දාන්නෙ ෂා fm ඒකෙ උදේට ඔයදෙන්න වගේ වෙන්න දෙන්නෙක් හෙන ගොං කතා කිය කිය හිනාවෙනව.අපිටනං හිනායන්නෑ.උන්කියල උන්ම හිනාවෙනව.කොපිකල හැක සමකල නොහැක.අනේ ඒදෙන්නට මේක පෙනිලවත් වැඩසටහන නතරකරොත් හොදයි වැඩට යන්නත් එපා වෙනව.ඔය ඩබලනං පටිට ඒක ඇගෙන්ම එන එකක්.අනේ අරදෙන්නටත් එයාලගෙ ඇගේ තියෙන එකක් කරන්න කියන්න එයාල ඔයාල වෙන්න හැදුවට එහෙම වෙන්නෙ නෑ.පවි
@sagarikadiaz5043
@sagarikadiaz5043 2 жыл бұрын
අයියෝ පැසයා..🤣
@Amilas-
@Amilas- 3 жыл бұрын
පිනුම්ගල තියෙන්නේ කොයි හරියෙද ලංකාවේ
@SAWANATV
@SAWANATV 3 жыл бұрын
2nd comment api waiting
@wonderofasia871
@wonderofasia871 3 жыл бұрын
කො ඊයෙ එක
@amalinalika422
@amalinalika422 Жыл бұрын
Ekanam aththa thamai.. me denna kiyana katha okkoma wage kalayak yaddi wena channel wala kattiya kiyanawa... thamangema deyak nokara thawa kenekwa copy karala athi wade mokakda??
@janithdasanayake1556
@janithdasanayake1556 6 ай бұрын
Rajasinghe rajathuma newei. Narendrasinghe rajathuma.
@sajitharuna3388
@sajitharuna3388 3 жыл бұрын
නරේන්ද්‍රසිංහ රජු ලෙස නිවරදි විය යුතුයි 🤔😌
@physicsdhanukaranasingheth7897
@physicsdhanukaranasingheth7897 3 жыл бұрын
Yes. අරා, ජැක්සන් ඇන්තනීගේ "දස්කොන්" බලන්න
@142samantha
@142samantha 3 жыл бұрын
❤️❤️🌈️🌈️👍👍
@ChaminiWeerasuriya
@ChaminiWeerasuriya 5 ай бұрын
මුනසිංහයාණෙනි!! අපිව මරන්න එපා...
@tharindulakshanfernando1303
@tharindulakshanfernando1303 3 жыл бұрын
දැනුත් ඉන්නේ රජෙක් නාහෙට අහන්නැති. උන්ද හරියට දියේ ඉන්න ගෙම්බා වගේ, කොච්චර වැස්සත් ගෙම්බට කර වටයි.
@tharindupabasara105
@tharindupabasara105 3 жыл бұрын
😂 අම්මෝ ඒක,
@samadiwickramasinghe112
@samadiwickramasinghe112 3 жыл бұрын
රාජසිංහ රජ්ජුරුවෝ ගැන ලියවෙච්ච පොතේ නම කියන්න පුලුවන් ද ??? 😊
@erangaanarayana9028
@erangaanarayana9028 3 жыл бұрын
නඝච්චති , පත්මිනි සෙනෙවිරත්න
@samadiwickramasinghe112
@samadiwickramasinghe112 2 жыл бұрын
@@erangaanarayana9028Thanks
@gayanishu5888
@gayanishu5888 3 жыл бұрын
🥰💖😁.
@isharaheendeniya6635
@isharaheendeniya6635 3 жыл бұрын
Aththa kathawak, anith channel copyma thama ආදරෙයි දෙන්නටම
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
පැස් අන්තිමට කෑවා හිතන්න දුන්නෙ නෑනේ 😁😁😁
@sweetvindya1398
@sweetvindya1398 3 жыл бұрын
වතුරෙ තියෙන පෘෂ්ඨික ආතතිය නිසා බත් කූර වහල ඉන්න ඇත්තෙ කියල අපි නන් පිනුම ගහන්ව😂
@kithmalvichitra7351
@kithmalvichitra7351 3 жыл бұрын
ඇයි පැස් බබාට ඉදිරියට එන්න දෙන්නේ නැත්තේ 😄
@sgunethilake780
@sgunethilake780 3 жыл бұрын
ඒකනම් ඇත්ත කොටි ඉරක්ද කොහෙද
@kasuntharakaperera
@kasuntharakaperera Жыл бұрын
මුනීන්ද්‍රයානනී 2023 😅😅😅
@harahanashi7397
@harahanashi7397 3 жыл бұрын
අනේ මන්දා ඉතින්
@malakapara5904
@malakapara5904 3 жыл бұрын
හැම එකටම ස.. අල්ලගන්න එපා අප්පා..
@pubudusenanayake
@pubudusenanayake 3 жыл бұрын
ශ්‍රී වික්‍රම රාජසිංහ, නරේන්ද්‍රසිංහ ලෙස නිවැරැදි විය යුතුයි
@Damithpriyankara
@Damithpriyankara 3 жыл бұрын
නම් දෙකම කියන්නෙ එක්කනාට මයි
@srikanthsamaraweera1323
@srikanthsamaraweera1323 3 жыл бұрын
මේක දෙවැනි රාජසිංහ ගැන හෝ වීර පරාක්‍රම නරේන්ද්‍රසිහ ගැන වෙන්න ඕන
@rajumithun4923
@rajumithun4923 3 жыл бұрын
me.anduwath.ea.wage.neda.sir.
@maneliwicks9616
@maneliwicks9616 3 жыл бұрын
අනේ පව් අරා..පැස්බරා .
@chandeepa2655
@chandeepa2655 3 жыл бұрын
adanm matath duka hithuna
@upekshaimali6167
@upekshaimali6167 3 жыл бұрын
😅😅😅😅
@mcisuru
@mcisuru 3 жыл бұрын
ඔය සිද්ධිය උනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට නෙවෙයි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට ලංකාවේ අන්තිම සිංහල රජු උනේ එතුමා තමයි
@ravee071
@ravee071 3 жыл бұрын
Muru..we saaa ganada manda kiwe..
@hashihashi5674
@hashihashi5674 3 жыл бұрын
matanam mawila pennema ape mune sellama daddi nagana hada kohomada aetida deiyane
@hasanthakarunasena3192
@hasanthakarunasena3192 3 жыл бұрын
පිනුම් ගල නෙවේ. යහාන් ගල
@cricketworldtkmusic4815
@cricketworldtkmusic4815 3 жыл бұрын
Hina Kala marenwa bn
@yehani-
@yehani- 3 жыл бұрын
😂
@chanakajayawardhanaphotogr7670
@chanakajayawardhanaphotogr7670 2 жыл бұрын
කවුඩුල්ල wagemi.
@prabhathranasinghe8590
@prabhathranasinghe8590 3 жыл бұрын
දැං ඇති ඔය ලමයි ගෙදර යන්න
@theseeker7423
@theseeker7423 3 жыл бұрын
අරා සුදේව follow කරල program එකේ quality එක නැති කර ගන්න එපා. ළඟකදි ඉඳං මේකේ වෙනම propaganda එකක් හීනියට යන ගතියක් පේනවා. ඔගොල්ලො ඔය කර ගහන්න හදන්නෙ වැඩ බැරි ටාසන් කෙනෙක්.
@Dulanga99
@Dulanga99 3 жыл бұрын
maga digata janakatha kiyala pothak awa 1 saha deka kiyala ,, e deke oya katha maruwata thinawa
@alucrd5623
@alucrd5623 3 жыл бұрын
Aiya puluwnnm perahera gana mokkhri deyk koynna...kattiyta dn mthm wela tynne sathwa hinsawa gana..puluwnnm egna poddk progrme ekk kiynna..
@dlevel6648
@dlevel6648 3 жыл бұрын
Be careful ඝෝඨා
@dumindaanurudda2720
@dumindaanurudda2720 3 жыл бұрын
මුණසිංහයානෙනි ඇති කිව්වෙ කාටදෝ........
@rochanaweerasingha4942
@rochanaweerasingha4942 3 жыл бұрын
ඔය සිද්ධිය උනා කියන්නෙ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ට.
@enilruwanpura9950
@enilruwanpura9950 2 жыл бұрын
Bokka bokkiii
@thejanindika5174
@thejanindika5174 3 жыл бұрын
kzbin.info/www/bejne/pKellJ-bnqt2mc0 නරේන්ද්‍රසිංහ රජු
@susanthawimalasiri4362
@susanthawimalasiri4362 3 жыл бұрын
Kundasale kiyanne ehetalu
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 36 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 36 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,7 МЛН
Chooty Malli Podi Malli | Janapathiwaranayata Thawath Nam Dei
19:24
Chooty Malli Podi Malli
Рет қаралды 33 М.
Comedy FM SHOW 2024 01 22 | ලගට ආවා ආය ගියා
14:18
Siyatha Tick Tock
Рет қаралды 59 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 27
11:43
Siyatha FM
Рет қаралды 116 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 36 МЛН